ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to reduce leaf size in bonsai tree/small leaf (බොන්සායි ගස්වල කොළ පුන්චි කරන රහස)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2020
  • #reduceleaf#Bonsai#smallleaf#盆栽の木の葉のサイズを小さくする方法#බොන්සායිගස්වලකොළපුන්චිකරනරහස#bonsaiathome#போன்சாய்
    In this video I talk the basics of reducing leaf size (reducing leaves) on a bonsai. I try to explain the structure of a tree and how through the use of fertilizer and proper lighting you can shorten internodes, and increase branch ramification. This is important for developing dense branches and avoiding leggy branches
    Don't forget Subscribe channel - bit.ly/2MuU8gV
    Face Book - www.facebook.c....
    Beauty Agriculture TH-cam අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා..
    Don't forget to follow us and Subscribe on TH-cam
    නූතන කෘෂිකර්මාන්තයේ TH-cam අතික්රමණය
    Using Camera - iPhone 7 plus
    Editing - Adobe Premiere pro
    coming up next video -Aquarium planted tank

ความคิดเห็น • 109

  • @dineshindika8445
    @dineshindika8445 3 ปีที่แล้ว +2

    Aiye eththatama oya therenna pehediliwa kiyala denawa ekanam niyamai👍

  • @anuradharajanayaka8322
    @anuradharajanayaka8322 2 ปีที่แล้ว +2

    සුපිරි ... ගොඩක් වටින අදහස් ...❤️❤️❤️❤️

  • @saratv7417
    @saratv7417 3 ปีที่แล้ว +3

    නියමයිනේ

  • @shehannadeesha8195
    @shehannadeesha8195 4 ปีที่แล้ว +3

    niyamai ayye

  • @jeewanthabandara4469
    @jeewanthabandara4469 4 ปีที่แล้ว +2

    Thanks broo👍

  • @ruwansameera9642
    @ruwansameera9642 3 ปีที่แล้ว +2

    Nice

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +1

    තැන්ක්ස් ❤❤❤. වටිනවා ගොඩක්.

  • @rukshanidias6005
    @rukshanidias6005 4 ปีที่แล้ว +2

    Good job keep it

  • @roshanlanthra9934
    @roshanlanthra9934 ปีที่แล้ว +1

    Oya aluminium kambi gayhe kohenda? Hardware wala ewa naha ne.

  • @user-xf2tj3te3i
    @user-xf2tj3te3i ปีที่แล้ว +1

    Oya athuwala wayar karala ewa galawannema nedda ethakota
    Galawanan kochchara kalekata passeda galawanne🙂

  • @user-cb2lv8wt7k
    @user-cb2lv8wt7k 5 หลายเดือนก่อน +1

    අයියෙ ගහ වයර් කරල කොච්චර කාලයක් තියන්න ඕනිද?..

  • @sachinthakeshan7153
    @sachinthakeshan7153 3 ปีที่แล้ว +1

    kola kapala kochchara kalekatada passea kola kapannea

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +4

    ❤❤❤💪

  • @user-zg9dt2zw8l
    @user-zg9dt2zw8l 3 ปีที่แล้ว +2

    👍

  • @krishanthiamanthika7672
    @krishanthiamanthika7672 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් වට්නවා

  • @ruwanihansika2427
    @ruwanihansika2427 3 ปีที่แล้ว +2

    Boganwila pelayk bonsai krana vidiya mula idalma kiyla denwda

  • @vishmikaushalya6708
    @vishmikaushalya6708 2 ปีที่แล้ว +1

    🤟

  • @sarathkumara3975
    @sarathkumara3975 2 ปีที่แล้ว +2

    Mudunmula. Kapanne. Mona. Awasthaweda

    • @beautyagriculture9480
      @beautyagriculture9480  2 ปีที่แล้ว

      බොන්සායි බදුනට ගන්න කලින් පුහුනු බදුනෙදි පුලුවන්.පාර්ශවික මුල් හොදට වර්දනය කරගෙන තමයි මුදුන් මුල කපන්නේ

  • @thilaksenanayaka3185
    @thilaksenanayaka3185 2 ปีที่แล้ว +3

    Kohamada e athu pala kara ganne

    • @beautyagriculture9480
      @beautyagriculture9480  2 ปีที่แล้ว

      හිටවලා ප්‍රොපගේට් කරන්න

  • @dushankolla5709
    @dushankolla5709 3 ปีที่แล้ว +3

    Omg

  • @ganiyadefender
    @ganiyadefender ปีที่แล้ว +1

    ඕකට කොච්චර කල්ද

  • @songs-nb8cb
    @songs-nb8cb 2 ปีที่แล้ว +1

    කද මහත් කරන්නෙ කොහොමද

  • @pravishtanethmal26
    @pravishtanethmal26 4 ปีที่แล้ว +5

    Nuga arunama lesiyen bonsai krnn puluwan gas monwd aiye

    • @shalitharashith5985
      @shalitharashith5985 4 ปีที่แล้ว +2

      boxwood
      ගග වැරැල්ල
      අන්දර වගේ කොල පොඩි ගස් ගන්නත් පුලුවන්.
      කුඹුක්
      මී
      මිල්ල
      මාර වගේ ලොකුවෙන ගස් ගන්නවනම් වටිනාකම ගොඩක් වැඩි ගස් හදාගන්න පුලුවන්. ගතවෙන කාලය ටිකක් වැඩී

    • @pravishtanethmal26
      @pravishtanethmal26 4 ปีที่แล้ว

      @@shalitharashith5985 api kuliyapitiye oya kohed

    • @shalitharashith5985
      @shalitharashith5985 4 ปีที่แล้ว +1

      Pravishta Nethmal fb. Msg ekak daanna❤️❤️❤️

    • @pravishtanethmal26
      @pravishtanethmal26 4 ปีที่แล้ว +2

      @@shalitharashith5985 mn fb na aiye

    • @shalitharashith5985
      @shalitharashith5985 4 ปีที่แล้ว

      Pravishta Nethmal 0717094361

  • @kaveedissanayake9931
    @kaveedissanayake9931 2 ปีที่แล้ว +2

    කුඹුක් පැලේ ලොකු කරන්න කොච්චර කල් යයිද අය්යේ... ඔයාගේ එකේ size එකට..

    • @beautyagriculture9480
      @beautyagriculture9480  2 ปีที่แล้ว +1

      ඒකනම් ඔයා තෝරගන්න පැලේ අනුව සහ ගහට දෙන තත්වයන් එක්ක වෙනස් නේ

  • @anurakumara7735
    @anurakumara7735 3 ปีที่แล้ว +1

    Kochara kayak bind karala thiyannda one da

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว

      ගහේ වර්දනය අනුව ඒක වෙනස් වෙනවා 👍👍

  • @thrilakshanamihiraj5010
    @thrilakshanamihiraj5010 3 ปีที่แล้ว +1

    Samanyen kudawata kola godak ganna puluwan loku penumak ena shaka monawada

  • @eshandinuka9952
    @eshandinuka9952 ปีที่แล้ว +1

    me gaha mokk da?

  • @user-vh4fh5nc2i
    @user-vh4fh5nc2i 4 ชั่วโมงที่ผ่านมา

    Me ගස අත්තික්කා ද

  • @AMWE-gh7ti
    @AMWE-gh7ti 2 ปีที่แล้ว +2

    බොන්සායි පස් හදන සීව්, බඩු ගන්නේ කොහෙන්ද?

    • @beautyagriculture9480
      @beautyagriculture9480  2 ปีที่แล้ว

      පස් මාද්‍ය හදන හැටි
      th-cam.com/video/5KNNTbtC4C0/w-d-xo.html

  • @dilekalakshsan8847
    @dilekalakshsan8847 3 ปีที่แล้ว +1

    Boganvila bonsai gahaka mal hada ganna Mkd karanda one

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว

      ගහ පරිනත වෙනකන් ඉදල හොද හිරු එලියත් එක්ක පොහොර දුන්නනම් මල් එනවා 👍👍👍

  • @thrilakshanamihiraj5010
    @thrilakshanamihiraj5010 3 ปีที่แล้ว +1

    Bonsai walata gelapena shaka monawada.? Box word kiyana gahe sinhala nama mokakda.?

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว

      Thada aratuwak tiyana gas warga godaak ganna puluwan. Comment ekakin kiyanna amarui. Box wood walata kiyana sinhala namak nam naha. Bonsai walata hoda gahak boxwood ❤️❤️

  • @avsankalpa6433
    @avsankalpa6433 3 ปีที่แล้ว +1

    Kada mahath kraganna puluwan pohora warga monada

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว

      Av Sankalpa පොහොර විදියට කාබනික පොහොර දෙන්න පුලුවන්. බොන්සායි කරගත්තට පස්සෙ පොහොර අඩු කරන්න ඕන. ඉදිරි වීඩියෝ එකකින් සම්පූර්ණ විස්තරයක් දෙන්නම් ❤️❤️

  • @vimukthidhananjaya5738
    @vimukthidhananjaya5738 3 ปีที่แล้ว +2

    කප්පාදුවෙන් පසුවම ගහ අවුවට නිරාවරනය කලාට කමක් නැද්ද

    • @beautyagriculture9480
      @beautyagriculture9480  3 ปีที่แล้ว +1

      තද අව්වෙ තියන්න එපා.

    • @vimukthidhananjaya5738
      @vimukthidhananjaya5738 3 ปีที่แล้ว +1

      @@beautyagriculture9480 බොහොම ස්තූතියි ඔබට..🙏

  • @sameeranalin1010
    @sameeranalin1010 3 ปีที่แล้ว +1

    අතු කපන්ඩ බාවිතාකරපු cutter එකේ නම මොකක්ද..කොහෙද ගන්ඩ තියෙන්නෙ..වීඩියෝ එක සුපිරි...

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว

      කම්බි කපන කටර් එකක්. සියුම් කැපුමක් එන්නෙ නෑ මේ කටර් එකෙන්

  • @gangahettiarachchi3444
    @gangahettiarachchi3444 3 ปีที่แล้ว +1

    Mewa walata bahet wala poto danna

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว

      තාක්ෂනික ක්‍රම තමයි තියෙන්නෙ

  • @sumuduamaya6244
    @sumuduamaya6244 3 ปีที่แล้ว +2

    බොන්සයි කරන්න ඉස්සෙල්ලම ගහ හදා ගන්නෙ කොහොමද ගහ ලොකු වෙන්නෙ නැද්ද

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว +1

      නිරන්තර කප්පාදුව ❤️❤️

  • @nalakasriwantha2122
    @nalakasriwantha2122 3 ปีที่แล้ว +2

    කම්බි ඉවත් කරන්නෙ කොපමණ කාලෙකින්ද

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว +1

      අතුවල පොත්ත කැපෙන්න කලින් අයින් කරන්න ඕනෙ.

  • @m.l.creatorstudio9877
    @m.l.creatorstudio9877 3 ปีที่แล้ว +1

    anthimata pennepu gaha mokadda?

  • @jeewanganisagarika168
    @jeewanganisagarika168 3 ปีที่แล้ว +4

    මේ ක්‍රමේ හම ගහටම පුලුවන්ද

    • @mmmmmmm4059
      @mmmmmmm4059 3 ปีที่แล้ว

      👍👍👍👍පුළුවන්

  • @chamithsarathkumara9106
    @chamithsarathkumara9106 4 ปีที่แล้ว +1

    Superb video මල්ලි.
    නිරන්තර කප්පාදුවත් කොච්චර කාලෙන් කාලෙට ද කරන්න ඕනේ?
    එක පාරක් කප්පාදු කරලා කොච්චර දවසකින් ද ඊලඟ එක කරන්න ඕන?

    • @shalitharashith5985
      @shalitharashith5985 4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතී❤️😁

    • @shalitharashith5985
      @shalitharashith5985 4 ปีที่แล้ว +1

      එක කප්පාදුවක් කරලා ආයෙත් අලුත් අතු රිකිලි හැදීගෙන එනකොට කොල ගොඩක් හැදෙනකොට ආයෙත් කප්පාදුවක් කරන්න ඕනෙ. නුග වර්ගවලනම් ඉක්මනින් කප්පාදු කරන්න වෙනවා. වෙනස් වර්ගවල වර්දනය වෙන වේගය අනුව කාලය වෙනස් වෙනවා

    • @chamithsarathkumara9106
      @chamithsarathkumara9106 4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහ ගොඩාක් පිං. තමන් දන්න දේ නිර්ලෝභී ව කියලා දෙනවට. සුභ පතනවා මල්ලි

    • @shalitharashith5985
      @shalitharashith5985 4 ปีที่แล้ว +1

      ඊලග වීඩියෝ එක කොහොම එකක්ද ඕනෙ කියලත් කියන්න. ඉදිරි වීඩියෝ වලට ඒක ලොකු උදව්වක්❤️❤️

    • @shalitharashith5985
      @shalitharashith5985 4 ปีที่แล้ว +1

      Chamith Sarathkumara දන්න හැමදේම කියල දෙනවා❤️❤️❤️

  • @TravelSrilanka99
    @TravelSrilanka99 3 ปีที่แล้ว +3

    කොළ කප්පාදු කරද්දි කොළෙන් බාගයක් ඉතිරි කරන්නෙ ඇයි

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว +2

      ප්‍රබාසංස්ලේශනයෙන් ගහේ ආහාර නිශ්පාදනය වෙන්න යම්කිසි ප්‍රමානයකට පත්‍ර ඉතිරි කරන්න ඕන නිසා ❤️❤️

    • @TravelSrilanka99
      @TravelSrilanka99 3 ปีที่แล้ว +1

      @@shalitharashith5985 thank U 👍

  • @mishalnimnade9357
    @mishalnimnade9357 3 ปีที่แล้ว +1

    Mr oya class karanne.nadda.apeta awith visthara dana ganna barista.address ekak danna puluwanda.

  • @pradeepdarmasiri3528
    @pradeepdarmasiri3528 3 ปีที่แล้ว +1

    මා

  • @nimalichathurika6109
    @nimalichathurika6109 3 ปีที่แล้ว +1

    Me gahate kochchara kalda

  • @azanonline
    @azanonline 4 ปีที่แล้ว +1

    කොල නාරටිය ලඟින් කපන්නැත්තේ අැයි

    • @shalitharashith5985
      @shalitharashith5985 4 ปีที่แล้ว +1

      අලුත් දලු එන්නෙ නාරටිය ලගින්. ඒ දල්ල එන තැන කැපෙන්නෙ නැතිවෙන්න කපනවනම් හොදයි❤️❤️

    • @shalitharashith5985
      @shalitharashith5985 4 ปีที่แล้ว

      කොලෙන් පොඩි කොටසක් ඉතුරු කරන්නෙනම් ප්‍ප්‍රබාසංස්ලේශනයට

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 4 ปีที่แล้ว +1

    මේ ශාකය මොකක්ද.....?

    • @shalitharashith5985
      @shalitharashith5985 4 ปีที่แล้ว

      මේ නුග වර්ගයක්❤️❤️

    • @danushkanadeeshan7666
      @danushkanadeeshan7666 4 ปีที่แล้ว

      @@shalitharashith5985Thanks... දන්නව bro...දන්නවනම් මට හරියටම කියන්න මොකද්ද ශාකය...

    • @shalitharashith5985
      @shalitharashith5985 4 ปีที่แล้ว +1

      danushka nadeeshan ඇහැටු

    • @danushkanadeeshan7666
      @danushkanadeeshan7666 4 ปีที่แล้ว +1

      @@shalitharashith5985 අන්න හරි.....❤❤❤❤❤

    • @shalitharashith5985
      @shalitharashith5985 4 ปีที่แล้ว +2

      danushka nadeeshan එක එක පලාත්වල ඔය නම වෙනස් වෙන්න පුලුවන්❤️❤️

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 ปีที่แล้ว +1

    ඕක කලින් කප්පාදු කරල තියාගන්න බැරි උනාද.කොල චූටි කරන හැටි බලන්න ආවහම මෙතන ගහ කප්පාදු කරනව

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว +2

      🤭😂 කොල චූටි කරන ක්‍රමයක් තමයි ඒ

  • @kularathnavb6515
    @kularathnavb6515 3 ปีที่แล้ว +3

    ඔච්චර මහත නුග ගහක් තාම බොන්සායි පොට් එකකට නොගත්තෙ මොකද

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว

      ගහ හරියටම හදාගෙන තමයි බොන්සායි පොට් එකට ගන්න ඕනෙ. කලින්ම ගත්තොත් ගහ හදන්න කල් යනව වැඩී

  • @nimanthanimantha6227
    @nimanthanimantha6227 3 ปีที่แล้ว +1

    බොන්සායි ශාකවල මුදුන් මුල කපන්න ඔනද

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว

      පාර්ශවික මුල් හොදට හදාගෙන ඕනෙ මුදුන් මුල කපන්න

    • @mmmmmmm4059
      @mmmmmmm4059 3 ปีที่แล้ว +1

      ඔය මුදුන් මුල කපන්න ගිහින් මම ගස් දෙක, තුනක් මරා ගත්තා 😭
      දැන්නම් මම කරන්නේ පැලයක් ගෙනාපු ගමන් මුදුන් මුල කපන්න ඕන තැනින් තදට හීනි කම්බියක් මුද්දක් වගේ හරහට චුට්ටක් තදින් වටයක් ඔතනවා, ටික කාලයක් යනකොට ගහ ලොකු වෙනවා,මුදුන් මුලත් ලොකු වෙනවා
      එතකොට නිකන්ම අර කම්බිය ඔතපු තැනින් මුදුන් මුල හීන් වෙලා නිකන්ම කැඩිලා යනවා, කිසිම අවදානමක් නෑ 👍👍👍❤❤❤

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว +1

      @@mmmmmmm4059 හොද ක්‍රමයක් 👍👍

  • @thusareperera5239
    @thusareperera5239 3 ปีที่แล้ว +1

    👍