How to re pot a bonsai plant? bonsai in sri lanka :බොන්සායි පැළයක් නැවත බඳුන් කරන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2020
  • ශ්‍රී ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    How to re pot a bonsai plant? bonsai in sri lanka :බොන්සායි පැළයක් නැවත බඳුන් කරන්නේ කෙසේද?
    Episode 03
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    The youngest bonsai artis in sri lanka.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish
    .special thanks to prasanna chamara (camaraman)
    #SriLankaBonsai #youngestBONSAIartis
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 436

  • @madhawalakshan1307
    @madhawalakshan1307 3 ปีที่แล้ว +60

    අපිට ගැලපෙන අපිට බොරු කතා නැතිව හරියටම බොන්සයි කියලා දුන්නෙ උබ විතරයි බන් උබට අපි ඔක්කොම මාර අදරෙයි සහොදරයා

    • @sampathkalum5996
      @sampathkalum5996 2 ปีที่แล้ว

      Malli mama aluth kenek mama බණ්ඩාරවෙල මේකට දේශගුණය gataluwakdaa

    • @Lakshan1435
      @Lakshan1435 2 ปีที่แล้ว

      කොහොමද කඳ මහත් කරන්නේ

    • @user-ge5yv4zs9g
      @user-ge5yv4zs9g 2 หลายเดือนก่อน

      ❤❤

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 4 ปีที่แล้ว +34

    ඔබගේ සරල නිහතමනිකමට බෙහෙවින් ස්තුති වන්නෙමි
    බොන්සායි ලෝකයේ අහන්කාර වැඩ්ඩන් අතරේ ඔබ සහහොදරයෙකි

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +29

    ආඩම්බරයි ඔබ ගැන...තරැණ ළමයි පරිඝනකය ඉදිරියෙම ඉන්න කාලයක ඔබ වැනි තරැණ දරැවෙක් තමන්ගාව තියන සරල උපකරන යොදානෙ මෙවැනි දෙයක් කරීම වගේම බොන්සායි වගාව සම්බන්දයෙන් ලැබුනු අද්දැකීම් අනිත් අයට බෙදාදීම පිළිබඳව...😊👏

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +4

      aththtama goooodakk sthuthi obaata

  • @udayarathnayake6464
    @udayarathnayake6464 4 ปีที่แล้ว +5

    මල්ලී ඔයාගෙ වීඩියෝ වලින් බොන්සායි කලාව පිලිබදව සරලව පැහැදිලිව අපව දැනුවත් කලා හංගන්නේ නැතිව මටත් කියන්න තියෙන්නෙ ඔයා අවංකව ඒ දෙය කලා කියල අපට.. ඔයාට ස්තූතියි ඒවගේම ඔයාගේ අනාගතය සාර්ථක වේවා....ජය ශ්‍රී...

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +4

    අයියේ බොන්සායි වලදී එන ගැටලු විමසීම සදහා දුරකතන ඇමතුම් නම්බර් එක ලබා දුන්නොත් ගොඩක් ස්තූතියි

  • @udithaishara3443
    @udithaishara3443 3 ปีที่แล้ว +5

    හොය හොය හිටිය දෙයක්.බොහොම ස්තූතියි සහෝදරයා❤💯

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +3

    කියලා වැඩක් නෑ මාරම අවන්කව මේ දේවල් ඉතාම පැහැදිලිව කියල දෙනවා.ඔයා හරිම අවන්කයි.මන් ගොඩාක් බැලුවා ඒත් පැහැදිලි මදි.මන් ලන්කාවට ආව ගමන් පටන් ගන්නවා.මන් හරිම කැමතියි .ඔන්න මන් දහයක්ම සබ් කරා.👌👌👌👌👍😄

  • @charithakumari3720
    @charithakumari3720 4 ปีที่แล้ว +18

    සුපිරි යාලුවා... අපි පොලවේ තියන තෝරාගෙන ඇති ගහක් පොට් එකක හිටවන විදිය කියලා දෙන්න ...

  • @thanushagayanjalee5952
    @thanushagayanjalee5952 4 ปีที่แล้ว +4

    Thanku අයියේ. නියම වැඩක් 👌👍

  • @ydilruk
    @ydilruk 4 ปีที่แล้ว

    ඉතාම පැහැදිලියි. බොහොම ස්තුතියි මිත්‍රයා.

  • @prathibhapoornima2885
    @prathibhapoornima2885 3 ปีที่แล้ว

    හරිම සරලයි කියා දෙන විදිය. ගොඩක් දේ දැනගත්තා. ගොඩක් ස්තුතියි !

  • @sunethragalgamuwa7477
    @sunethragalgamuwa7477 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඉතාමත් හොඳටම කියල දුන්නාට

  • @ranjanpriyadarshana3538
    @ranjanpriyadarshana3538 4 ปีที่แล้ว +2

    woow you are a humble soul........thnx...i learned a lot from you brother...thanx

  • @saro8639
    @saro8639 3 ปีที่แล้ว +2

    Very interesting. Your explanation is so simple. Thank you.

  • @palithasamarasingha9487
    @palithasamarasingha9487 2 ปีที่แล้ว

    කාලෙකින් අලුත් වීඩියෝ එකක් නැතිනිසා පරණ ඒවා අය බලන්න ගත්තා හොද දැනුමක් ලැබෙනවා ස්තුතියි ගොඩක්

  • @dees5249
    @dees5249 3 ปีที่แล้ว +2

    Well done. So clear how you planted it in a small “ dish “. Very interesting.

  • @spvoyeur8968
    @spvoyeur8968 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි සහෝදරයා අවංකව ඔබේ දැනුම බෙදා දෙනවට you tubers ලා හිටියට ඔයා වගේ අය ගොඩාක් වටිනවා අපි පුළුවන් support එකක් දෙනවා

    • @nilanthanila5009
      @nilanthanila5009 2 ปีที่แล้ว

      Palayak mulinma indana awasthawe mudun mula kapimak sidda karanawada in gahata haniyak ndda dr

  • @eranginadeekumari4261
    @eranginadeekumari4261 3 ปีที่แล้ว +1

    සුපිරි මල්ලි.. අපේ පුංචි රටට ඔයා අභිමානයක් ...

  • @malanigalappaththi3391
    @malanigalappaththi3391 2 ปีที่แล้ว

    Ayye oya vitharai therena vidihata kiyala dunne .thanks 👍👍👍🤛🤛🤝🤝🤝

  • @sithumnirodha7982
    @sithumnirodha7982 2 ปีที่แล้ว +1

    ❤️🍃 ගොඩක් ස්තුතිය බුදුසරනයි ...

  • @prasadgunasekara8876
    @prasadgunasekara8876 3 ปีที่แล้ว +1

    Very useful vedio in bonsai ,thank you dear 🌻🌻🌻

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඔබට 🙏❤️

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 4 ปีที่แล้ว +1

    Godak sthuthi mithraya..adareiii

  • @shenalmedea
    @shenalmedea 4 ปีที่แล้ว +2

    Great one 🌳😍

  • @ericudayanga5314
    @ericudayanga5314 4 ปีที่แล้ว +1

    Niyamai brother🍃🤘

  • @kusaljanith1816
    @kusaljanith1816 4 ปีที่แล้ว +17

    පලමුවම බොන්සායි කිරීමට ගන්න පැලයක් .පලමුව ඉන්දවන ආකාරය වීඩියෝ එකක් කරන්න මල්ලි

  • @SadaruwaniAchintha-ex8jt
    @SadaruwaniAchintha-ex8jt ปีที่แล้ว

    Aiye oyagen godak dewal igena gaththa thanks

  • @sampathkumara3943
    @sampathkumara3943 4 ปีที่แล้ว

    සුපිරිම වැඩක්.ජයවේවා

  • @subhashinijayasinghe1318
    @subhashinijayasinghe1318 4 ปีที่แล้ว

    Niyamai malli. Bonsai sambamdawa mn dakkama hodama videos tika kale oya.. all the best..

  • @amithmadushan5862
    @amithmadushan5862 3 ปีที่แล้ว

    අඩෝ අඩෝ එල මන්ගාව දැන් එපි ඔක්කොම තියෙනවා තෑන්ස් මචෝ සුපිරි 💟💟💟

  • @TheGamer-ey3ni
    @TheGamer-ey3ni 4 ปีที่แล้ว

    Thanks it helped me a lot

  • @dhanukajayasundara1696
    @dhanukajayasundara1696 3 ปีที่แล้ว +1

    Supiri! Thnx bro

  • @slbonsaiart5222
    @slbonsaiart5222  4 ปีที่แล้ว +7

    Rply දන්න පරක්කු වෙනවට sorry යලුවනෙ. එත් හැම comment එකකටම හැම ප්‍රශ්නෙකටම අනිවාර්යයෙන් පිලිතුරු දෙනවා.

    • @Randombitz
      @Randombitz 4 ปีที่แล้ว

      පලමුවම බොන්සායි කිරීමට ගන්න පැලයක් .පලමුව ඉන්දවන ආකාරය වීඩියෝ එකක් කරන්න මල්ලි

    • @asankaperera7243
      @asankaperera7243 3 ปีที่แล้ว

      Can I have ur number plz..

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය අයියෙ

  • @fazalMFausz
    @fazalMFausz 4 ปีที่แล้ว +2

    Nice video very detailed.. love to see your collection one day.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      thank you very much ,yeah yeah sure

  • @shanthimaari6279
    @shanthimaari6279 3 ปีที่แล้ว +2

    Thanku

  • @Yourtubewahini
    @Yourtubewahini 3 ปีที่แล้ว

    Niyamai brother good luck ❤❤

  • @sndfamily5831
    @sndfamily5831 4 หลายเดือนก่อน

    බොන්සායි ගැන අමුවෙන්ම..ජය වේවා සහෝ❤❤

  • @nethsaraushan7464
    @nethsaraushan7464 ปีที่แล้ว

    නියමයි අයියේ..❤️

  • @erandiekanayake8008
    @erandiekanayake8008 4 ปีที่แล้ว +1

    good work malli...

  • @rukshirekanjeli2981
    @rukshirekanjeli2981 4 ปีที่แล้ว

    Oya hodin kiyala denawa.good job malli👍👍👍

  • @senukasesara5074
    @senukasesara5074 2 ปีที่แล้ว

    Niyamai.jayama weva obata

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว

    හරි වැදගත්

  • @swarnamalipradeepika6675
    @swarnamalipradeepika6675 3 ปีที่แล้ว

    Niyamai hodata theruna Ela bro

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 3 ปีที่แล้ว

    මරු...

  • @manathungamanathunga5244
    @manathungamanathunga5244 2 ปีที่แล้ว +1

    Thank you 💕💕💕💕💕💕

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 9 หลายเดือนก่อน

    Very good ...best

  • @tharukadilsara3491
    @tharukadilsara3491 4 ปีที่แล้ว +2

    කියන්න වචන නැ බං උබට බොහොම ස්තුතියි 🙏 ❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +4

      sulu dheyak mithraya, thwa dewal mama kiyala dennam,math ekka ekathu wela innwta oyalatah bohoma sthuthu

  • @nilakshinilakshi3331
    @nilakshinilakshi3331 4 ปีที่แล้ว

    Lassanai godaka lassanai

  • @UUdayanga-mv6bq
    @UUdayanga-mv6bq ปีที่แล้ว

    මල්ලි අැත්තට හරියටම මිනිසුන්ට දෙයක් කියලා දෙනවා..අවංකවම ගොඩක් පින්

  • @kulasekara5679
    @kulasekara5679 3 ปีที่แล้ว

    Hodata kiyala denawa. Thanks 💪

  • @creativegardenartsbag1828
    @creativegardenartsbag1828 4 ปีที่แล้ว

    Nice and informative

  • @codeschool145
    @codeschool145 4 ปีที่แล้ว +1

    මල්ලි වැඩේ නියමයි ඔබට පිං

  • @poddamusic5050
    @poddamusic5050 2 ปีที่แล้ว +1

    Maru ayya.

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว

    Thanks lot.

  • @ashanboy1345
    @ashanboy1345 4 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරී කොල්ලෝ. මට නම් මේක අලුත්ම අත්දැකීමක්. ගොඩක් පින් මේවා කියලා දෙනවට

  • @yatawaragemal2613
    @yatawaragemal2613 4 ปีที่แล้ว

    Niyamaine

  • @ntknetwork9434
    @ntknetwork9434 3 ปีที่แล้ว

    Supiri malli

  • @indikadesilva3997
    @indikadesilva3997 3 ปีที่แล้ว

    Yaluwa ,oyata good thanks....hodata e gena kiyala denawa...mamath harima asai...bonsai gena iganaganna...

  • @damithrajapaksha6711
    @damithrajapaksha6711 3 ปีที่แล้ว

    niyamai bro...

  • @usaheranda
    @usaheranda 4 ปีที่แล้ว

    good Job

  • @kliyorchid6801
    @kliyorchid6801 ปีที่แล้ว

    පහනකින් තව පහන් දහසක් දැල්වූවත් ඒ පහනේ දැල්ල අඩු නොවන්නාක් මෙන් ඔබ දන්නා දැණුම මෙලෙස නිර්ලෝභිීව ප්‍රදානය කිරීම ඉතාමත් අගනේය.ඔබගේ ඒ පිළිබඳව අැති දැණුම තව තවත් වැඩි දියුණු වේවා.ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!.

  • @isurubookshop7352
    @isurubookshop7352 4 ปีที่แล้ว +1

    lassana bonsi padamak good

  • @shanishara7706
    @shanishara7706 4 ปีที่แล้ว

    Thank you brother. . Mulin ma palayak normal pot ek hitawana vdiha vedio ekak danna pluwn da .

  • @emishapeiris8344
    @emishapeiris8344 3 ปีที่แล้ว

    Ayya mata waysa 10i.... Oyage videos balala matath asa hithuna...
    Palayak hitawala davas keeyenda othanna one......... 😊😊😊😊❤️

  • @user-ts9ms3hv7m
    @user-ts9ms3hv7m 4 หลายเดือนก่อน

    සුපිරි බ්‍ර්‍රෝ❤

  • @rangananayanajith4042
    @rangananayanajith4042 3 ปีที่แล้ว

    සුපිරි මල්ලි

  • @militarygear7414
    @militarygear7414 4 ปีที่แล้ว

    oy niyamata wade krnw aiye.anik ay aththtm bila gha gaha innw wade krn hati kiya denne naha oy hodat practicaly krnw.wel done keep going.aiye kola podi karagnne khmd

  • @paheteacher8651
    @paheteacher8651 2 ปีที่แล้ว +1

    👌👌

  • @lilanihemantha8632
    @lilanihemantha8632 3 ปีที่แล้ว

    Welldone😉

  • @rana36sl22
    @rana36sl22 2 ปีที่แล้ว

    සුපිරි 👌👌👌💗💗💗⚡⚡⚡

  • @kanthiarachchige4243
    @kanthiarachchige4243 3 ปีที่แล้ว

    Good 1

  • @shaninadeeja1964
    @shaninadeeja1964 3 ปีที่แล้ว

    Thank u

  • @user-xl8ns4ud5f
    @user-xl8ns4ud5f 10 หลายเดือนก่อน

    Godak pin oyata adareyiii❤❤❤❤❤❤❤❤❤

  • @danushkakumara2910
    @danushkakumara2910 2 ปีที่แล้ว

    පට්ට

  • @hansikalakshan5462
    @hansikalakshan5462 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @chamilaganganiabeykoon7804
    @chamilaganganiabeykoon7804 4 ปีที่แล้ว

    Thank u.athu badina widiha kiyala dennako

  • @vijithasrimal2997
    @vijithasrimal2997 4 ปีที่แล้ว +1

    Thank you

  • @dineshudayanga8828
    @dineshudayanga8828 4 ปีที่แล้ว +1

    supiri aiye

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +4

    ඔය වර්ගෙ මොකක්ද මගෙ අයියේ කාලාන්තරයක් පවතින ගසක්ද 💓🌳😍

  • @vimukthivisal5057
    @vimukthivisal5057 4 ปีที่แล้ว

    Super

  • @asithashyamal7103
    @asithashyamal7103 4 ปีที่แล้ว +1

    Super 👍👍👍👏👏❤️

  • @bandulakumara5901
    @bandulakumara5901 4 ปีที่แล้ว

    👌

  • @milannimesha2585
    @milannimesha2585 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් අයියෙ.
    තව video ගොඩක් බලා පොරොත්තු වෙනවා

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      aniwaryenam man kiyala dennam digatama.bohoma sthuthii obata

  • @hemapalliyaguruge3684
    @hemapalliyaguruge3684 3 ปีที่แล้ว

    Good

  • @thril5433
    @thril5433 3 ปีที่แล้ว

    Niyamai කද මහත් කරන විදිය ඉස්සරහ video wla tynwda

  • @sandamaligunarathne6116
    @sandamaligunarathne6116 4 ปีที่แล้ว

    ඔබ කියා දෙන දේවල් ගොඩාක් වටිනවා..මට දැනගන්න පුලුවන් ද..මේ විදිහට මුල් කපලා අලුතෙන් හිටවපුවාම..ඔය පැලය මැලවෙනවා නේද? නැවත ගහ හරියට හැදුන්න කොයිතරම් කාලයක් යනවද??

  • @KWAArchitects
    @KWAArchitects 4 ปีที่แล้ว +2

    Hi, Great work and very interesting videos. Keep it up.! Do you sell these plants? If so how to buy or contact you? Thanks.

  • @indunilwijesekara2753
    @indunilwijesekara2753 4 ปีที่แล้ว

    thanks

  • @BrawlStars11
    @BrawlStars11 4 ปีที่แล้ว

    Api tree eke loku karanne natuwe podi kara ganne kohomada..ohoma hitapuwama ithin tree eke loku venewane?

  • @dilushaakash2255
    @dilushaakash2255 ปีที่แล้ว

    👍💖

  • @malkiishara2672
    @malkiishara2672 ปีที่แล้ว

    ❤️

  • @sureshkumara8625
    @sureshkumara8625 9 หลายเดือนก่อน

    Maka hodai mm bonsai kalawata asai

  • @shenalianupama106
    @shenalianupama106 2 ปีที่แล้ว

    ❤❤❤

  • @hesarasithum7953
    @hesarasithum7953 4 ปีที่แล้ว +1

    හොඳ වැඩක් අය්යේ

    • @hesarasithum7953
      @hesarasithum7953 4 ปีที่แล้ว +1

      කද පටන් ගන්න හරියේ පලලා ද තියෙන්නෙ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      ouu eka gana man kiyala dennam oyalata

    • @hesarasithum7953
      @hesarasithum7953 4 ปีที่แล้ว

      ඒ ගැනත් ඉක්මනට වීඩියෝ එකක් දාන්න..

  • @elishajacob5584
    @elishajacob5584 3 ปีที่แล้ว

    Thank you ayye mage ගස් තුනක් මැරුණා eka එක්කෙනා කියන ඒවා කරන්න ගිහිල්ලා. මට දැන් බයයි ගස්වලට මොනවත් කරන්න මැරෙයි කියලා

  • @isuruvlog4597
    @isuruvlog4597 4 ปีที่แล้ว

    machan gasa usa yanne nathi wenna mudun aththa kapanna oneda? Please repaly ne

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 4 ปีที่แล้ว

    ❤️💯🇱🇰

  • @BrawlStars11
    @BrawlStars11 4 ปีที่แล้ว

    Aiye mudun mula kapapuwama gaha loku vene eke adu venewaneda?

  • @demonsrilanka1434
    @demonsrilanka1434 3 ปีที่แล้ว

    Supiri waddek sobana naa