කුඹුක් බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද? how to make a kumbuk bonsai tree EPISODE 26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • The youngest bonsai artis in sri lanka. EPISODE 26
    Today i will show you how to make a kumbuk bonsai tree . A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #සිංහල #EPISODE26 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
    • How to make a bonsai f...
    EPISODE 14
    • How to Air layering la...
    EPISODE 15

ความคิดเห็น • 799

  • @kumarahiran
    @kumarahiran 3 ปีที่แล้ว +53

    සුපිරියි මල්ලි .... අනිත් අය මිනිස්සුන්ව භය කරන කොට ඔයා තමයි බොන්සායි වලට තියෙන ඒ භය අයින් කලේ.. ඔයාට ජය......!!!

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +6

      බොහොම ස්තුති අයියේ ඔබට 💚🌳🇱🇰

  • @pahanmalaviaarachchi1160
    @pahanmalaviaarachchi1160 3 ปีที่แล้ว +50

    උඹට ජය මල්ලී.කිසිම ගුණමකුකමක් නැතිව හැමදේම කියල දෙනවට.. අනික් අය හංගල ගහන්නෙ.. ප්‍රදර්ශනයක් තියපං මල්ලී.මේ කොරෝනා ප්‍රශ්න ඉවර උනාම අනිවාර්‍යෙන්ම... බලන්න එනවා

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +7

      බොහොම ස්තුති අයියේ.ඉදිරියේ දි එහෙම කරන බලාපොරොත්තු වෙනවා .ඔබටත් ජය💚🌳🇱🇰

    • @chathuralakshen9909
      @chathuralakshen9909 3 ปีที่แล้ว

      Kansa gahak bonsai karala denna berida bro 😁😁😁

    • @anurakumara9719
      @anurakumara9719 3 ปีที่แล้ว

      @@slbonsaiart5222 ඇයි මචන් ඔයා මේ වයර් එක ගැන කියන්නෙ නැත්තෙ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      වයර් එක insulted binding wire හාඩ්වෙයර් ශොප් වල තියන්වා

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +60

    ලාබාලම ප්‍රවීණ බොන්සායි ගුරුවරයා..👍👍👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +10

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @kusalthilina8082
      @kusalthilina8082 3 ปีที่แล้ว +5

      @@slbonsaiart5222 කුඹුක් පැලයක් පොඩි කාලෙම හදද්දි කොහොම ද කියලා දෙන්න පුළුවන් ද

    • @kularathnavb6515
      @kularathnavb6515 3 ปีที่แล้ว +2

      ලස්සනයි පුතා

    • @LalithDissanayake-wq7ft
      @LalithDissanayake-wq7ft ปีที่แล้ว

      ..

  • @kumuduperereperera2687
    @kumuduperereperera2687 3 ปีที่แล้ว +55

    මග බලාන හිටපු දෙයක්. ඔයා නම් මල්ලි සැබැම දක්ෂයෙක්. බුදු සරණයි. ජය වේවා

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +4

      බොහොම ස්තුති ඔබට 🌲🌲😄😄

    • @kumudubulathsinhala6544
      @kumudubulathsinhala6544 3 ปีที่แล้ว +2

      Mata gahak dennako...kiyada❤🧡💛💚💙💜🙏🙏🙏

    • @maheshprebath2539
      @maheshprebath2539 3 ปีที่แล้ว +1

      කුඹුක් අතු වතුරට දලා තිබ්බාහාම පැලවෙනවද

    • @_dilamaths_21_56
      @_dilamaths_21_56 2 ปีที่แล้ว

      @@slbonsaiart5222 අයියේ can you give me a phone num plzz

  • @lasithlakshn203
    @lasithlakshn203 3 ปีที่แล้ว +2

    Ayye api බොන්සයි gop එකක් හදමුද whasapp කැමති අය ඉන්නවද එකතු වෙන්න නොම්බර් දන්න

  • @tharukapramoth4748
    @tharukapramoth4748 3 ปีที่แล้ว +3

    කොළ පුංචි කරන වීඩියෝ එකක් ඕන කියලා හිතන කට්ටිය ලයික් එකක් දාන්න

  • @sampathgamagedara9817
    @sampathgamagedara9817 3 ปีที่แล้ว +8

    පස් මාධ්‍ය කිය කිය තමයි ගොඩක් අය බැරෑරුම් කමක් දෙන්නේ ගොඩක් අය...ඔයා කෙලින්ම කිව්වා එහෙම දෙයක් නෑ කියලා' ..ඒක පට්ට මල්ලි ..tnx💪💪💪💪💪💪💪😍

  • @sakisasnika9900
    @sakisasnika9900 3 ปีที่แล้ว +15

    ඒ ගස් ටික දැක්කත් හිත ⁣පිරෙනව.. 👌

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @saramadahapola
      @saramadahapola 3 ปีที่แล้ว +1

      සුපිරි මල්ලියේ ...සියල්ල සාර්ථක වේවා ...ඔබේ

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +5

    කුබුක් පොඩි ගස් එකට එකතු කරලා හදන්නද 🌚🌚 අව්ලක් යන් නැති වෙයිද මගෙ අයියේ ⭐

    • @didulabhanaka..
      @didulabhanaka.. 2 ปีที่แล้ว

      මුකුත් වෙන්නේ නෑ

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 3 ปีที่แล้ว +21

    ඔබතුමා
    නියම ගුරුවරයෙක්,ලංකාවෙ බොන්සායි යූටියුබස්ලා එක්ක බලත්දී ප්‍රවීනයෙක්,මම ලංකාවෙ දැකපු අලංකාරම බොන්සායි තියෙන්නේ ඔයා ලග,ප්‍රවීනයොයි කියාගන්නා අයගෙ නිර්මාණ අැත්තටම සිත්අැදගැනීම අඩුයි,අද වීඩියෝවෙන් බොහෝ දේ ඉගෙන ගත්තා,ස්තූතියි.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබටත් .ජය වේවා 💚🌳🇱🇰

    • @sarangawasalage963
      @sarangawasalage963 3 ปีที่แล้ว +3

      අනික කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියල දෙනවා. බුදුසරණයි 🙏

  • @virajweerarathna2800
    @virajweerarathna2800 2 ปีที่แล้ว +4

    නියමයි සහෝදරයා බොංසායි කලාවට ආදරේ හිතෙනවා මෙහෙම සරලව බයක් ගන්නෙ නැතිව කියලා දෙන කාරනව. ඒ නිසා හැමදාමත් හරින්න ඕනි හැමදෙයක්ම. all the best❤

  • @sakunthalakumari8396
    @sakunthalakumari8396 4 หลายเดือนก่อน +1

    අයියේ මම අලුතින් බොන්සායි කරන්න පටන්ගත්තෙ මට පොඩ්ඩක් බොන්සායි කලාව ගැන කියලා දෙනවද 😊😊

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว +1

    අයියෙ කුඹුක් 𝐁𝐨𝐧𝐬𝐚𝐢 වල පොච්චියේ හිල් තිබුනට කමක්නැද්ද ? 🤔 𝐩𝐥𝐞𝐚𝐜𝐞 𝐫𝐞𝐩𝐥𝐲🤨😉

  • @mihinperera633
    @mihinperera633 3 ปีที่แล้ว +11

    notification apugaman balapu aya koo

  • @singlegame5764
    @singlegame5764 3 ปีที่แล้ว +4

    ඔයාගෙ විඩියො සුපිරි සහො❤️❤️❤️ හුගක් විඩියො බැලුවා මේ විඩියො එකෙන් තමයි සබ් කරේ ජය සහොදරයා දිගටම කරගන යන්න

  • @sujeevilasanthi7953
    @sujeevilasanthi7953 3 ปีที่แล้ว +14

    ඒ කුබුක් ගහනම් මාර ලස්සනයි අයියෙ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති නංගී 💚🌳🇱🇰

    • @maxcool2779
      @maxcool2779 3 ปีที่แล้ว

      @@slbonsaiart5222 mata oyage unmber aka ganna puluwanda aiya

  • @pasinduprashan2726
    @pasinduprashan2726 3 ปีที่แล้ว +12

    සුපිරියි අයියෙ මං බොන්සායි ගැන හැම දෙයක්ම ඉගෙන ගත්තෙ ඔයාගෙන් ,
    අනිත් උන් වගේ චූටි නටු කෑල්ලක් තියාගෙන පන්පෝරි ගහන්නැති නියම කොල්ලෙක් ❤️ එකම වීඩියෝ එක තුන් හතර සැරයක් බලපු අවස්තාත් තියනව,
    නියමයි ජය වේවා 😍👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුති මල්ලි .දිගටම කරන් යන්න .ඔබටත් ජය 💚🌳🇱🇰

    • @sujeevilasanthi7953
      @sujeevilasanthi7953 3 ปีที่แล้ว +3

      ඒකනම් අත්ත

    • @pasindumusicstudio5982
      @pasindumusicstudio5982 3 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත..බලන්නත් ආසයි ඔයාගෙ ශාක..ඔයාගෙ ශාක දකිද්දි මේ කලාවට තියෙන ආසාව තව වැඩි වෙනවා..දෙපාර තුන්පාර බලනවා ඔයාගෙ විඩියෝ.ඔබට ජය.❤

    • @sajithmadusanka8594
      @sajithmadusanka8594 2 ปีที่แล้ว +1

      සුපිරි අයියා ❤️❤️❤️❤️😍

  • @musicwithhansana3352
    @musicwithhansana3352 3 ปีที่แล้ว +7

    නිය්ම්‍යි අය්යෙ.අය්ය නිස තමයි බොන්සායි පටන් ගත්තෙ.දැන් මගෙත් ගස් තරම්ක් උරට් හරි ය්න් එනව 😍😍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති මල්ලි . දිගටම කරන් යන්න 💚🌳🇱🇰

  • @hirusha4531
    @hirusha4531 3 ปีที่แล้ว +5

    කොළ පොඩි කරන්නෙ කොහොමද මම හැමදාම අහනො කො උත්තරයක්

  • @warunaamarasekara7720
    @warunaamarasekara7720 3 ปีที่แล้ว +14

    මන් කලින් වීඩියෝ වලත් comment කලා.ඔයා ගැන කතා වැඩක් නෑ.ඔයා සුපිරි වැඩ්ඩෙක් අදටත් එහෙමයි හෙටත් එහෙමයි හැමදාම එහෙමයි.ජය වේවා!!!!!

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුති ජය වේවා අයියේ 💚🌳🇱🇰

  • @mansaranna
    @mansaranna 3 ปีที่แล้ว +3

    This is the Best bonsai channel in srilanka 💙✌️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      Thank you very much 💚🌳🇱🇰

  • @cookongwithchef5574
    @cookongwithchef5574 3 ปีที่แล้ว +1

    මාන් ගාව තියෙන ගහා ලොකුඉ එකට මොකඩ කරන්නෙ ඔහොම හඩගන්න

  • @shanjayathilake7044
    @shanjayathilake7044 3 ปีที่แล้ว +2

    සුපිරි මචං බොන්සායි ගැන අහලා තිබුනට මුලින්ම බොන්සායි එකක් හදාගන්න අදහසක් ආවේ උඹ නිසා ස්තූතියි හදවතින්ම ❤️❤️❤️❤️

  • @chamithuhansana22
    @chamithuhansana22 3 ปีที่แล้ว +2

    ඔයාගෙන් තමයි මම බොන්සයි කලාව පටන් ගත්තෙ. thank you

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +3

    සුපිරියට හැදුනු ගහක් කීයක් විතර වෙනවද අයියේ 🙄

  • @chathura-125
    @chathura-125 ปีที่แล้ว +1

    මොකෝ දැන් video danne naththe 😢

  • @kaushirathnayake6755
    @kaushirathnayake6755 3 ปีที่แล้ว +3

    පුළුවන් නම් අපිට ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් දාන්න.එ්ක මේ කාලේ ගෙවල් වලට වෙලා ඉන්න හැමෝටම ගොඩක් වැදගත් වෙයි..

  • @dinewsanthula8918
    @dinewsanthula8918 3 ปีที่แล้ว +3

    අයියෙ ඔයා බොන්සායි කරන්න පටන් ගත්තේ කොයි කාලෙදීද

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      6 වසරෙදි තමා මුලින්ම් පටන් ගත්තෙ

  • @mavdanu
    @mavdanu 7 หลายเดือนก่อน

    අයියෙ සුපිරි නිර්මාණයක්... මෙික අයිති වෙන්නෙ මොන bonsai style එකටද..?

  • @kavindinawodya5086
    @kavindinawodya5086 3 ปีที่แล้ว +1

    අයියෙ එතකොට පැලයක් බොන්සායි කරල හදල ටික කාලයක් යද්දි නඩත්තු කරන්නෙ කොහොමද මාස කීපෙන් කීපෙ වර්දනය වෙනකොට කපන්න ඕනිද ආයි ඒක ගැන පොඩ්ඩක් අදහසක් දෙන්නකො

  • @gardenlanka6508
    @gardenlanka6508 3 ปีที่แล้ว +1

    Bonsai කලාවේ මම දුටු අංක 1wedakaru. bonsai කලාවේ ප්‍රවින කියා ගන්නා අයට ඔබ නියම අදර්සයක්

  • @anilnishsanka7036
    @anilnishsanka7036 ปีที่แล้ว +1

    පොල් ගසක් බොන්සයි කරන විදිය දාන්නකෝ

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 3 ปีที่แล้ว +1

    අනිත් bonsai channel වලට මේ channel එකත් එක්ක හැරෙන්නවත් බෑ...........පුතා....ජයවේවා !!!

  • @__tv2745
    @__tv2745 2 ปีที่แล้ว

    අයියේ කුබුක් ගහ මුලින්ම හිටවද්දි pot එකේමද හිටවන්නේ නැත්නම් මුලින්ම බිම හිටවලා ඊටපස්සෙද pot එකට දාන්නෙ

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +2

    කුබුක් අතු පැල කරන්න පුලුවන් ද අයියේ

  • @cookongwithchef5574
    @cookongwithchef5574 3 ปีที่แล้ว +1

    ඔඉටවඩ පොඩ්ඩක් ලොකුඉ aiye

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 2 ปีที่แล้ว

    ලොකු පොට් එකක thiyena kubuk ගහක් පොඩි pot එකක ට දාගන්න විදිහ poddak කියන්න පුළුවන් ද..

  • @chanakasampath3771
    @chanakasampath3771 3 ปีที่แล้ว

    Aiya..කුබුක් කදෙන් අතු ගන්න විදිහක් කියන්කෝ...කද උසයි ගොඩක්.මැද අතු නෑ..අතු ගන්න විදියක් කියන්නකෝ..

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 2 ปีที่แล้ว

    Mge කුඹුක් ගහක thiyenwa ලොකු පොට් එකක.. Mn ඒක පොඩි pot එකකට දාගන්න බැලුවේ. ප්‍රශ්නයක් වෙන එකක් නැ නේද

  • @samuddimaduranga633
    @samuddimaduranga633 2 ปีที่แล้ว +1

    Aiye man gawa tiyanawa adi 4k vitara usa kubuk gahak.. Kada ehema lokui... mata a gaha kappadu karanawa nam kopamana usin kapanna ona da.. Mekata comment ekak kohoma hari ona

  • @samudragangani763
    @samudragangani763 3 ปีที่แล้ว

    අපි දැදුරු ඔය අාශ්‍රිතව ඉන්න නිසා කුඹුක් දිවුල් අත්තික්කා අැහැටු බෙලි බෝ සියඹලා වගේ ශාක සොයාගැනීමට තියනවා.මේ ශාක වල අතු පැළ කිරිමෙන් ගන්න පැළ වලින් ඔබ කිවු අාකාරයට බොන්සායි කල හැකිද පුංචි මාස්ටර්.

  • @denendraudukala2534
    @denendraudukala2534 2 ปีที่แล้ว

    මම බොන්සායි කරන්න කුඹුක් ගහක් හිටෙව්වා.ඒකෙ දැන් මාස දෙක තුනක ඉඳලා දලු දාන්නෙ නෑනෙ.ඇයි ඒ....

  • @kasunpabasara9258
    @kasunpabasara9258 3 ปีที่แล้ว

    මං ලග තියනවා කුබුක් පැලයක් බිම ඉන්දලා තියෙනේ අඩි 4 ක් විතර උසට එනකන් එක අත්තක්වත් නෑ . දැන් ගහ අඩි 6 ක් විතර උසයි . පොච්චියකට ගන්න මොකක්ද කරන්න ඕනේ . අඩි 2ක් වගේ උසට තියලා මුලු අත්තම කපන්නද

  • @buddhikanilantha9215
    @buddhikanilantha9215 2 ปีที่แล้ว +1

    පාසි අල්ලන්නේ කෙහෙමද???

  • @diheladamuru9470
    @diheladamuru9470 2 ปีที่แล้ว

    මන් ගාවත් අයියේ කුඹුක් ගහක් තියෙනවා ඒකෙ උස අඩි2යි අගල්3ක් උසයි ඒත එකෙඅතු හැදිලා නැ ඒකට මොකද අයියෙ කරන්න ඕනෙ

  • @Hatharawatinma
    @Hatharawatinma 2 ปีที่แล้ว

    බොන්සායි ගස් වල අතු කැපුවම ඒ කපපු තැන නිල්පාට දියරයක් ගාන්නේ මොකක්ද ඒකේ නම.

  • @anurakumara9719
    @anurakumara9719 3 ปีที่แล้ว +1

    අයියෙ ඔය වයර් වල නම මොකක්ද

  • @kalidugihan8128
    @kalidugihan8128 3 ปีที่แล้ว

    අයියේ මගේ කුබුක් ගහේ මුදුන් මුල ගැබුරට ඇවිත් තියෙන්නේ ඒකේ මුදුන් මුල කැපුවට අවුලක් නැද්ද
    කැපුවොත් ගහ මැරෙයිද

  • @adithya8479
    @adithya8479 3 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ මමත් ඔයගෙන් බලලා බොන්සයි කරා ලස්සනයි

  • @monsterwithsandeeptha
    @monsterwithsandeeptha 3 ปีที่แล้ว +1

    ජය වේවා Brother ..
    Mata ganna ona bonsai 1k.. contact karaganne kohomada..?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 .0711856695

  • @madusankabandara9644
    @madusankabandara9644 2 ปีที่แล้ว

    අය්යෙ මගෙ ලග තියෙන පැලෙ සමහර අතු හීනියි ලොකු වෙන්නෙ නෑ . මොකද්ද හේතුව . කරන්න දෙයක් කියන්නකො....

  • @samuddimaduranga633
    @samuddimaduranga633 2 ปีที่แล้ว +1

    Bonsai gahaka uparima usa kohomada aiye...

  • @akalankaruwindu2783
    @akalankaruwindu2783 3 ปีที่แล้ว +2

    ඇත්තටම අයියෙ ඕනම කරුණු ටිකක් දැන ගත්තා වැඩේ ලස්සනයි අයියේ ❤️🥺ගොඩ දේවල් දැන ගත්තා thank you ayiya 👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @shashinibhagya2294
    @shashinibhagya2294 3 ปีที่แล้ว +1

    අයියේ "ඉටිපන් නුග" hoyaganne kohenda.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      පුලුවන් 0711856695 whatsapp පනිවිඩයක් යොමු කරන්න .එයට පොටො එවන්නම් .බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @maduisha43
    @maduisha43 3 ปีที่แล้ว

    මේකේ කම්බි දමා නවන එකෙන් බලාපොරොත්තු දෙන්නෙ මොකක්ද ? මුල් අදියරේ ඉදන් මේක කරන හැටි පියවරෙන් පියවර කියලා දෙන්න පුලුවන්ද?

  • @daaklih
    @daaklih ปีที่แล้ว

    මගේ ලග අවුරුදු 12 විතර පරන අඩි 3 විතර උස කුඹුක් ගහක් තියනවා .මම ඒක දෙනවා

  • @Ihptechharsha
    @Ihptechharsha 3 ปีที่แล้ว

    කරලද තියෙන්නෙ කොල පොඩි කරන විදිහ video ekak

  • @sltikka790
    @sltikka790 2 ปีที่แล้ว

    අපි කොහොමද බොන්සායි කරන්න පුලුවන් කුඹුක් පැල හොයාගන්නේ

  • @imaginefigure8267
    @imaginefigure8267 3 ปีที่แล้ว +1

    Unlike කරපු එකා හෙන වැඩ්ඩෙක් වෙන්නැතිනේ බොන්සායි වලට..😤😤😤

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      එහෙම තමයි එක ලොක ස්භාවය .බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @sumudurathnayaka5355
    @sumudurathnayaka5355 3 ปีที่แล้ว +1

    අයියෙ ප්ලාස්ටික් ට්‍රේ එකක් කමක් නැද්ද ?

  • @chalakajanith2141
    @chalakajanith2141 3 ปีที่แล้ว

    ඔයගෙ whats apo groop එකක් තියෙඉද අය්යේ

  • @NipunPramuditha2009
    @NipunPramuditha2009 3 ปีที่แล้ว

    ඉක්මනට කොල පොඩි කරගන්න හැටි ගැන විඩියො එකක් දානවද අයියේ?

  • @Channel_Badtube
    @Channel_Badtube 2 ปีที่แล้ว

    අවම අඩු කාලයකින් ලස්සනට බොන්සායි කරගන්න පුලුවන් ගස් වර්ග මොනවද අයියේ

  • @cookongwithchef5574
    @cookongwithchef5574 3 ปีที่แล้ว

    Aiye mata tawa vidiyo ekak oni කුඹුක් ගහක් හදන vidiha oitawada loko ekak habai e ගහෙ yata atu නැහැනෙ aiye ekata mokada karanne

  • @kanchanawalimuni9661
    @kanchanawalimuni9661 3 ปีที่แล้ว +1

    aiya mama kuru kottan palayak hoyanawa oyagawa tiyanawada

  • @sureshmadusanka2539
    @sureshmadusanka2539 หลายเดือนก่อน

    කප්පාදු කරාට පස්සේ දළු එන්නේ නෑ අයියා ඇයි ඒ🥺

  • @kalanaabhishek3778
    @kalanaabhishek3778 3 ปีที่แล้ว +2

    සුපිරි 🙂🙂🙂🙂🙂🙂🙂
    පුළුවන් නම් අයියගෙ පැල ටික තියල තියන garden එක ඔක්කම ටික video එකකින් පෙන්නන්නකෝ 🙏🙏🙏🥺🥺

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුති ඔබට .ඉදිරියේ දි වීඩියෝ එක්ක කරන්නම් 🌳💚🇱🇰

    • @kalanaabhishek3778
      @kalanaabhishek3778 3 ปีที่แล้ว

      @@slbonsaiart5222 thanx aiyaa

  • @saratv7417
    @saratv7417 3 ปีที่แล้ว +3

    Bonsai හැඩතල ගන්න විදිය කියන්නකෝ මල්ලි

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඉදිරියේ දී ඒ පිළිබඳව කියලා දෙන්නම් 💚🌳🇱🇰

    • @saratv7417
      @saratv7417 3 ปีที่แล้ว

      @@slbonsaiart5222 thanks

  • @thiwanmalka3706
    @thiwanmalka3706 3 ปีที่แล้ว +1

    Bonsai karnna pala hoyaganna hati gana kiyala video ekk daannoo

  • @osandupahasara9093
    @osandupahasara9093 3 ปีที่แล้ว +1

    Bonsai gasvala Mal pipena monavada karanna one

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว

    මල්ලි මගේ කුඹුක් පැල 2 කොල සතෙක් කනවා. ඒකට මොනාද බේත්

  • @priyanpriyan4538
    @priyanpriyan4538 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් විඩියො එක
    ඔබට ජෙසූ පිහිටයි

  • @h.hmedia5506
    @h.hmedia5506 3 ปีที่แล้ว

    Aiye මම කුඹුක් ගහාක් bonsai. කරන්න ගත්තා මම ඒක මුලින් ලොකු හිල් නැති පොච්චියක දාලා පස්සේ.bonsai pot එකකට දැම්මා මුදුන් මුල කපලා ඊට පස්සේ කුඹුක් ගහේ කොල ඔක්කොම හැලුනා දැන් ගහා මැරෙන්න යනවා මේකට මොකක්ද කරන්න ඕන??

  • @shanthasunil3669
    @shanthasunil3669 3 ปีที่แล้ว +1

    mudun mula kapuwahama gaha marenawane aiye

  • @chamaramahesh7989
    @chamaramahesh7989 3 ปีที่แล้ว

    මේ නමන කම්බී කොහෙන්ද ගන්න පුලුවන් බ්‍රොරෝ .. මොකක් කියලද ඉල්ලන්න ඕන

  • @ashenherath9737
    @ashenherath9737 3 ปีที่แล้ว

    අයියෙ බොන්සායි කරන්න ගහක් තොර ගද්දි අතු විහිදිලා තියෙන පොඩො ගහක්ද ගන්න ඕනි

  • @lakshmimangalika3692
    @lakshmimangalika3692 3 ปีที่แล้ว +1

    Oya lassanata diyasewala wage hadanne kohomada

  • @nilukachandima3802
    @nilukachandima3802 2 ปีที่แล้ว

    අයියේ ඔයාගේ වට්ස්ඇප් නම්බර් එක කියන්නෝ...

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාගේ ඉදිරිපත් කිරීම තව තවත් මෙවැනිම කලාත්මක නිර්මාණ ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා .ජේසු පිහිටයි මල්ලි.

  • @dulakshanaashen6903
    @dulakshanaashen6903 ปีที่แล้ว +1

    ඒකනන් ගින්දර

  • @vishankellapatha
    @vishankellapatha 3 ปีที่แล้ว +2

    බොන්සායි පොල් පැලයක් හදන්න කියලා දෙන්න ❤

  • @prabathishan4718
    @prabathishan4718 3 ปีที่แล้ว

    අයියේ පොච්චිය සිදුරු කරොත් ගහට හානියක්ද

  • @chathuryayoutubechannel.2190
    @chathuryayoutubechannel.2190 3 ปีที่แล้ว +1

    Goda kaleka indan danaganna hitiye.thank you

  • @ManjulaRajapaksha-y5k
    @ManjulaRajapaksha-y5k ปีที่แล้ว +1

    Ayiye katakaala gas bonsai karanna baida

  • @ayeshmax4540
    @ayeshmax4540 3 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @aloneff223
    @aloneff223 3 ปีที่แล้ว

    එලු පොහොර දැම්මාට කමක් නැනේ අයියා

  • @americanpitbullterrierk9s950
    @americanpitbullterrierk9s950 3 ปีที่แล้ว +1

    Box wood ගහක් bonsai කරන විදිහ පෙන්නන්න කො ❤❤

  • @villageboyssl9840
    @villageboyssl9840 3 ปีที่แล้ว +2

    නියමයි සහෝදරයා ....සුභ පැතුම්

  • @ramzydaisy8822
    @ramzydaisy8822 3 ปีที่แล้ว

    මේ අතු හිටෙව්වාට පස්සේද අතු මහත් වෙලා තියෙන්නේ

  • @maheshprebath2539
    @maheshprebath2539 2 ปีที่แล้ว

    අයියෙ කුඹුක් පැලයක් කොච්චර ලොකු වෙන්න ඔනිද පොට් එකකට දන්න

  • @induwaraprabodya9848
    @induwaraprabodya9848 3 ปีที่แล้ว

    කුබුක් ගහේ කොල ගොඩක් ලොකු වෙන්නෙ ඇයි ? කොල පොඩි කර ගන්න ක්‍රමයක් නැද්ද

  • @DESHANLK-en8ec
    @DESHANLK-en8ec 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @theekshana8799
    @theekshana8799 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @dineshbopagama2608
    @dineshbopagama2608 3 ปีที่แล้ว

    ඇක්ටේරියා බොන්සායි කරන්න පුළුවන් ද

  • @DineshSanjayaKarunarathna
    @DineshSanjayaKarunarathna ปีที่แล้ว

    පොඩි පැලයක් ගත්තම එක කොහොමද හදා ගන්න්නෙ 😮

  • @uthpalanayakarathna929
    @uthpalanayakarathna929 2 ปีที่แล้ว

    Pot එකෙ සිදුරු වැහුවාම මුල් කුනුවෙන්නෙ නැද්ද

  • @praneethhansanadisanayaka6102
    @praneethhansanadisanayaka6102 3 ปีที่แล้ว

    කුබුක් ගහක් පොඩි කාලේ ඉදන්ම හදන විදිය කියලා දෙන්නකෝ අයියේ

  • @nishagamage809
    @nishagamage809 3 ปีที่แล้ว +1

    Ayye oyata bohoma stuthiy.

  • @poornaranaweera2093
    @poornaranaweera2093 3 ปีที่แล้ว +1

    oya wagema aiya kenek innawa pcg channel eketh

  • @chamodsheshan225
    @chamodsheshan225 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් හොදට පැහැදිලිව තේරුම් කරල දෙනව.මං අදයි ඔයාගෙ චැනල් එක පලවෙනි පාරට බැලුවෙ.ගොඩක්ම ස්තූතියි ඔයාගෙ දැනුවත් කිරීමට.👍👍👍👍👍👍🌹🌹🌹🌹