ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ජපානයේ කඳු මුදුන් වල ඉබේ හැදෙන බොන්සායි | HOW TO MAKE BONSAI | 盆栽 | Hithumathe JAPAN Travel |4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2021
  • චීනයෙන් පටන් ගත්ත බොන්සායි ජපානයට ආවේණික විදියට හැඩගස්සවා ගැනීම ඈත අතීතයක් සහිත කතාවක්.මහා පරිමාණ විදියට ලෝකයේ රටවල් ගණනාවකට බොන්සායි බෙදාහරින්න ජපානයට පුළුවන් වෙලා තියෙනවා.මාස අවුරුදු ගණන් වල මහන්සියෙන් බොන්සායි නිර්මාණය කරනවා වගේම උස් කඳු මුදුන් වල ඉබේම බොන්සායි ගස් හැදෙනවා.ඒක ස්භාදහමේ අපූරුම නිර්මාණයක්.කාලය සහ මහන්සිය නිර්මාණාත්මක භාවය එක්ක කෝටි ලක්ශ ගණන් වලට විකිණෙන බොන්සායි එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.බොන්සායි හදන හැටි හරියට ඉගෙන ගන්න මේ වීඩීයෝ එකෙන්.
    We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_j_a_p_a_n
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III
    - ZEISS 16-35mm
    - MOZA AIR CROSS 2
    #Bonsai #Japansrilanka #Srilankan

ความคิดเห็น • 209

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 3 ปีที่แล้ว +27

    + මේක වෙනවා ලංකාවෙ සල්ලි වලින් ලක්ශ තුනක්.
    - OMG ප්‍රවේසමින්.
    හෙහේ... අනාගතය අනුමාන කල හැකි කොම්ලෙක්. 🙈🙈😁😁
    වීඩියෝ එක පට්ට හොඳේ. ❤️😍❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +8

      ඒකනේ ඒකනේ කොම්ලෝ 😁 අම්මේහ් ඉතින් ඔයාලා අපිව බලන් ඉන්නවා කියන්නේ කොච්චර දෙයක්ද 😍

    • @samlioncinematography
      @samlioncinematography 3 ปีที่แล้ว +2

      😛🤭🤭

  • @user-vo6br5iv1v
    @user-vo6br5iv1v 3 ปีที่แล้ว +6

    හරිම නිහතමානි මනුශ්‍යයෙක්. මමත් business visa වලින් ජපානයට එන්න හිටියෙ කොවිඩ් නිසා ඒක කල් ගියා.

    • @winlk3927
      @winlk3927 3 ปีที่แล้ว

      කොහොමද බිස්නස් වීසා ඇපෲ කර ගන්නේ...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      @Chandana Yaparathna ඒ ගැන වීඩීයෝ එකක් කරන්නම්

    • @darshanam.yamasinghe5202
      @darshanam.yamasinghe5202 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN ❤🧡💛

  • @rebeka_8176
    @rebeka_8176 3 ปีที่แล้ว +16

    ජපානයේ සංස්කෘතියට 🇯🇵❤️ජපානයේ මිනිස්සුන්ගේ ආචාරශීලීත්වයට කැමතියි❤️ ඉක්මනටම ජපානෙට එන්න කැමතිය Thanks so much for the video like this akki & aiya ✨️❤️❤️

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 3 ปีที่แล้ว +5

    බොහෝම ඉස්තුති ඔබ දෙපලට අපිව දැනුවත් කිරීමට තෙරුවන් සරණයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබ තුමාට..අපිව මෙහෙම අගය කරනවට...

  • @RomanianMatiya
    @RomanianMatiya 3 ปีที่แล้ว +7

    සුපිරි විඩියෝ එක....කියල වැඩක්නෑ.....❤️❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ස්තූතියි මාටින් 😍

    • @RomanianMatiya
      @RomanianMatiya 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN ☺️☺️❤️

  • @gallelanka-enbonsai
    @gallelanka-enbonsai 3 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි අපි ජපානයේ බොන්සායි පිලිබද වීඩියෝ එකක් සිංහලෙන් එනකන් බලන් හිටියා ඉදිරියට මෙ වීඩියෝ එක හැම ගෲප් එකකම දකින්න පුළුවන් වෙයි සුභ පතනවා ඔබ දෙපලට අපිට නැරඹීමට බොන්සායි පිලිබද තවත් වීඩියෝ කරන්න ❤❤❤❤❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ඒ දිරිගැන්වීමට 😍 ජය වේවා..!

    • @gallelanka-enbonsai
      @gallelanka-enbonsai 3 ปีที่แล้ว +2

      @@HithumatheJAPAN 🙏🙏🙏🙏🙏

    • @gallelanka-enbonsai
      @gallelanka-enbonsai ปีที่แล้ว +1

      තවත් බොන්සායි වැඩ සටහනක් කරන්න කාලේ හරි නේද

  • @jayaniduprabhath618
    @jayaniduprabhath618 3 ปีที่แล้ว +4

    ෂෝක් චැනල් එකක් නෙ.මට කලින් අහුවුන්නැති එක හරිම අපරාදයක්.බලපු එක වීඩියෝ එකකින්ම subscribe කරා.පහුගිය වීඩියෝ දහයක් විතරත් බැලුව.😀👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      අනේ..බොහොම ස්තූතියි ❤

  • @vithanabonsai4575
    @vithanabonsai4575 3 ปีที่แล้ว +6

    නියමයි මේ වගේ තව බොන්සායි වැඩසටහන් කරන්න. ඒ අදසස් ගොඩක් වටිනවා මාස්ටර්ගේ ,

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🙏❤

  • @LUCIFER-bd5bs
    @LUCIFER-bd5bs 3 ปีที่แล้ว +4

    අක්කටනම් හිත ගියා හැබැයි ගස්වලට වඩා 🌝😳❤️

  • @dhanushkanipun8266
    @dhanushkanipun8266 2 ปีที่แล้ว +6

    හිතුමතේ ජපන් ❤️❤️❤️
    සුභ පැතුම් ඔයාලගේ වැඩසටහනට 👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤️

  • @sugathorasathero5867
    @sugathorasathero5867 3 ปีที่แล้ว +5

    සෑහෙන අලුත් වැඩක්
    දෙපළටම සුභපතනව
    බොන්සායිකරැවන් දකින්න කැමති දෙවල් සරලව බෙදා දෙනව
    😍😍😍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි හාමුදුරුවනේ

  • @aryannrao501
    @aryannrao501 3 ปีที่แล้ว +5

    wow !!!

  • @bonsaiworldwithwp
    @bonsaiworldwithwp 3 ปีที่แล้ว +5

    Arigato gozaimasu 👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අපිව බලනවට

  • @rashmiaishwarya3349
    @rashmiaishwarya3349 3 ปีที่แล้ว +10

    දෙන්නම හරිම ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා.හරිම වටිනවා 😍❤️🌸 ගොඩක් ස්තූතියි

  • @handamama9830
    @handamama9830 3 ปีที่แล้ว +2

    උම්මා මැනික😘😘..thanks bonsai vedio ekata.👌👌

  • @chamikanawarathna4281
    @chamikanawarathna4281 3 ปีที่แล้ว +6

    අද වීඩියෝ එකටනම් කියල වැඩක් නෑ... සුපිරි ...❤❤❤❤

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 3 ปีที่แล้ว +6

    Niyama video ekk...!!💚🍃💚

  • @RomanianMatiya
    @RomanianMatiya 3 ปีที่แล้ว +10

    මගෙ ආසම දෙයක් බොන්සායි.... ☺️☺️ රෑට බලන්න ඕනෙ හෙමීට... දැන් ක්‍රිකට් ගහන්න හදන්නෙ...😁☺️☺️❤️❤️

  • @ireshaieemanthi361
    @ireshaieemanthi361 3 ปีที่แล้ว +5

    Niyamai නංගී ....

  • @wimanshanavodi3722
    @wimanshanavodi3722 3 ปีที่แล้ว +5

    Tnz godak watina video akak

  • @clayton9143
    @clayton9143 3 ปีที่แล้ว +8

    Beautiful BONSAI tree's very unique thanks TEAM good job enjoyed it. Keep up good work

  • @Gamekolla98
    @Gamekolla98 3 ปีที่แล้ว +6

    ලස්සනයි ..ලොකු දෙයක් ඉගෙන ගත්තා.තවත් බොන්සායි ගැන විස්තර දමන්න.අපි බලාගෙන ඉන්නවා...All the best👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ♥️

  • @sfajith9411
    @sfajith9411 3 ปีที่แล้ว +7

    ලස්සන වැඩසටහනක් හොද දැනුමක් ගත්තා GOOOOOOD LUCK

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @hashanidisanayaka8086
    @hashanidisanayaka8086 3 ปีที่แล้ว +7

    Superb video ❤️❤️❤️❤️‍🔥

  • @thusharajayasinghe3357
    @thusharajayasinghe3357 3 ปีที่แล้ว +7

    Really beautiful innocent trees

  • @MJTheStoryteller
    @MJTheStoryteller 3 ปีที่แล้ว +5

    1. wow!!! මම මාරම ආස දෙයක් bonsai කියන්නේ!!
    2. B-rolls මාරම පට්ට!! බ්‍රෝ ඔයා use කරන lenses මොනාද? 😍😍 editing නං Final Cut කියලා speed ramps දැක්ක ගමන් කියන්න පුලුවන් 😍😍 නියමයි !!
    3. Japan in general 😍😍😍 මම ජීවිතේ යන්න, ඉන්න ආසම රටක්!! මේ covid එක්ක බෑනේ ☹️
    4. Hithumathe sister present කරනවා ලස්සනයි, අපිටත් මූනේ හිනාවක් ඇදෙනවා 😍😍
    5. ඊයේ තමයි channel එක හොයාගත්තේ දැන් මේ බලාගෙන යන ගමන් !! ❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      MJ.... Thank you bro
      1. අපිත් මාරම ආසයි බොන්සායි වලට.බොන්සායි තියෙන තැනක් කියන්නේ පිස්සුවක්
      2. ආයෙත් වතාවක් thank you bro ♥️ Sony 1.4 85mm / 16 -35 mm
      3. මේ කරදර ඉවර උනාම එන්න..අපි රවුමක් යං
      4. Hee hee... Thank you so much MJ
      5. අපි ඔයාවත් බලන් ඉන්නවා දැන් සති දෙක තුනක ඉඳන් 😍♥️

  • @sandarudamsara6175
    @sandarudamsara6175 2 ปีที่แล้ว +5

    i started bonsai journey when im 16 now im 19 and i want to be like him when im 55, thanks channel for the motivation you are providing through this bonsai series.

  • @lahirumaduwantha5315
    @lahirumaduwantha5315 3 ปีที่แล้ว +6

    Digatama videos damu. Ikmnd japan enna inna apita loku experience ekak. Stay safe❤️

  • @sahan2216
    @sahan2216 3 ปีที่แล้ว +10

    ජපානෙ කිව්වම මට මතක් වෙන්නෙ ෆූජි කන්ද ,සමුරායිල,හොන්ඩා,අමුතු ලස්සන පන්සල් එහෙම තමා...ඔයාල ගත්තෙ නැද්ද බොන්සායි පැලයක් 😍...පරිස්සමට ඉන්න ඕනෙ අක්කෙ හරිද ඔයා මාස්ක් එක ගලවල කතාකරා😅 අයිය කොයිම වෙලාවකවත් මාස්ක් එක ගැලෙව්වෙ නෑ ....❤️ good luck🔥❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      කවුරුත් නැති තැන්වල තමා මං මාස්ක් එක ගලවලා හිටියේ 😁 බොහොම ස්තූතියි මල්ලී 😍♥️

    • @pathum8023
      @pathum8023 2 ปีที่แล้ว +1

      ඇයි Anime

  • @sandapinirathnayake3021
    @sandapinirathnayake3021 3 ปีที่แล้ว +6

    Hamadama wage video eka adath lassnai 😍😍🥰🥰 .....godak sthuthi me wge video genwta🙏😘😘...godak adrei video waltai...akkitai....

  • @dushidushiii7099
    @dushidushiii7099 3 ปีที่แล้ว +3

    super

  • @sltechvision721
    @sltechvision721 3 ปีที่แล้ว +6

    අද විඩියෝ එක ගොඩක් වටිනවා.. ❤️❤️

  • @vikumthushmal3133
    @vikumthushmal3133 3 ปีที่แล้ว +4

    සුදෝ මං සප් කලා

  • @raveensandaru2733
    @raveensandaru2733 3 ปีที่แล้ว +5

    Akke,aiye japane thiyena gym ekak ganath video ekak karannko🙂❤️!!

  • @lahirumadumal6828
    @lahirumadumal6828 3 ปีที่แล้ว +3

    Lightning පැත්ත ටිකක් බලන්න indoor වීඩියෝ කරද්දි.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      Edit eka dark wenna kale..බොහොම ස්තූතියි අදහසට ❤🙏

  • @rohithabandara2848
    @rohithabandara2848 3 ปีที่แล้ว +6

    Palau wathawata lankawe, pitarata bonsai athdakeem sinhalen.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe4308 3 ปีที่แล้ว +7

    Notification එක එන්නෙ පරක්ලු වෙලානේ 9hrs 😪❤️

  • @sugathorasathero5867
    @sugathorasathero5867 ปีที่แล้ว

    කලාවට බැදෙන්න සැබෑ කලාව හදුන්වා දීමට කැපවීම ගැන ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @slweek4166
    @slweek4166 3 ปีที่แล้ว +5

    Ahhh hithumathe japan man ada ne dane youtube channel ekk thiynwa kiyla

  • @NUWANVLOGS94
    @NUWANVLOGS94 3 ปีที่แล้ว +7

    Amazing ❤️✌️

  • @prabathchathuranga4118
    @prabathchathuranga4118 3 ปีที่แล้ว +5

    මට ජපන් යන්න ඔනේ🖤😐

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      ට්‍රයි කරන්න 👏👏

  • @israelsamaje
    @israelsamaje 3 ปีที่แล้ว +7

    Super ❤️

  • @slpenguin9776
    @slpenguin9776 3 ปีที่แล้ว +16

    අක්කගෙ ලස්සන 🙈❤️

  • @ruwendralakshan8315
    @ruwendralakshan8315 3 ปีที่แล้ว +6

    Nice 😍👌

  • @alveenfreefire9355
    @alveenfreefire9355 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 😍

  • @anuradhasandamali441
    @anuradhasandamali441 2 ปีที่แล้ว +2

    ඒවා නම් මාරම ලස්සනයි
    මාත් ආසයි බොන්සායි කලාවට
    . ලස්සනයි වීඩියෝ එකයි අක්කයි අයියයි
    👍😍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි😍❤️

  • @nadunpalihena3386
    @nadunpalihena3386 3 ปีที่แล้ว +5

    Denama apita japan enna berida.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      මේ කොරෝනා ප්‍රශ්නේ ටිකක් අඩුවෙනකල් ඉන්න වෙයි වගේ 🥺

    • @nadunpalihena3386
      @nadunpalihena3386 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN 😭

  • @user-kq3ko6er9e
    @user-kq3ko6er9e 2 ปีที่แล้ว +3

    👍නියමයි

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 4 หลายเดือนก่อน

    Lassni akki adath video eka.hemadama sathutin parissmin dennama inna.

  • @sachi7093
    @sachi7093 3 ปีที่แล้ว +5

    💚

  • @avishkathathsaragmage3822
    @avishkathathsaragmage3822 3 ปีที่แล้ว +5

    🥰

  • @nirwanalk64
    @nirwanalk64 2 ปีที่แล้ว +3

    ලේසියෙන් මිල කරන්න බැරි දෙයක් තමයි බොන්සායි තෙරුවන් සරණයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      oww eka eththa 😍

    • @nirwanalk64
      @nirwanalk64 2 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN මමත් බොන්සායි කරන හාමුදුරු කෙනෙක් ලංකාවේ.. බොන්සායි වල වටිනාකම දැනෙන තව වීඩියෝ එකක් කරන්න කියල මන් ආරාධනා කරනවා තෙරුවන් සරනයි

  • @ViewsbySasaa
    @ViewsbySasaa 3 ปีที่แล้ว +5

    අම්මෝ එවාගේ ගනං 😁🤭

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ගමු ගහක් 😌

    • @ViewsbySasaa
      @ViewsbySasaa 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN ගමු ගමු 😁

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +6

    හිමෙසරා ගහට හිත ගියා ගාන තමයි අම්මොහ් 🤭😒

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      Hahhahha 😂 හිමෙසරා

  • @bandara180
    @bandara180 3 ปีที่แล้ว +7

    👍👍

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +4

    ලස්සනයි අනේ මටත් ජපන් එන්න ඔනා 🥺🥺🥺🥺

  • @bandara3260
    @bandara3260 ปีที่แล้ว

    ලස්සන වැඩසටහනක්

  • @AIR-DROPHUBINFO
    @AIR-DROPHUBINFO 3 ปีที่แล้ว +5

    Tava vedeo ona bonsai gana please

  • @mmmmmmm4059
    @mmmmmmm4059 3 ปีที่แล้ว +7

    ඔය අන්කල් නම් හරිම හොදයි ❤
    ලොකු කම් නෑ 🙏🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      හිත හොඳ මනුස්සයෙක් 😍

  • @JustcallmeThadiya
    @JustcallmeThadiya 3 ปีที่แล้ว +5

    🔥

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +13

    අක්කත් බොන්සායි ගහකට වඩා ලස්සනයි 🤭 වීඩියෝ එකත් හොදයි ලස්සනයි හොද පැහැදිලි කිරීම ක් ගොඩක් ස්තූතිය

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      අම්මෝ... බොහොම ස්තූතියි ♥️

    • @ayodyauthpala4988
      @ayodyauthpala4988 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN 😅

  • @hogita
    @hogita 2 ปีที่แล้ว +2

    Beautifull, Like it

  • @nuwanrandika8512
    @nuwanrandika8512 2 ปีที่แล้ว +2

    බොන්සායි වීඩියෝ තව කරන්න 🔥🔥❤

  • @sltechvision721
    @sltechvision721 3 ปีที่แล้ว +5

    ❤️❤️

  • @imanthadilshan220
    @imanthadilshan220 3 ปีที่แล้ว +2

    Watina godak. Lassnai

  • @padmapanapltlya8311
    @padmapanapltlya8311 3 ปีที่แล้ว +5

    පොහොර ගැන ඇහුවෙ නැහැනෙ ?

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      බීම වර්ග හදන්න ගන්න බාර්ලි ඇටවල රොඩ්ඩ තමා පොහොර විදියට දාන්නේ

  • @thenuwara100
    @thenuwara100 3 ปีที่แล้ว +12

    මාස්ක් එකේ ඉස්සරහින් අතින් අල්ලන්න එපා පුතේ...!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +3

      ඔව් සර්..දන්නෙම නැතුව ඇල්ලෙනවා 😒

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว +2

    Eyala boralu warga dekak neda damme.boralu wala pala hadenawada.pas daannema nadda poddakwath.sthuuthi vedio ekata ❤️❤️👍❤️👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      පස් දාන්නෙම නෑ...බොරළු වගේ තමා.ඒත් ඒ බොරළු වල කුටීර තියෙනවා

  • @vhfvhvvggg2631
    @vhfvhvvggg2631 3 ปีที่แล้ว +5

    Ane bonsai gana tava video ona

  • @salaninagahawaththa5524
    @salaninagahawaththa5524 2 ปีที่แล้ว +2

    👌👌👌

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 3 ปีที่แล้ว +5

    මොකුත් නොදන්නවා උනත් මේ නිවේදිකාව කියනදේ ඇත්ත

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට 👏

  • @nethuv4951
    @nethuv4951 3 ปีที่แล้ว +2

    harima lassanai. aethin penne fuji kandada.

  • @rhdngaming6195
    @rhdngaming6195 2 ปีที่แล้ว +3

    OMG 🥰😘🤗😋😎

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 8 หลายเดือนก่อน

    Thank you

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 3 ปีที่แล้ว +6

    අද හදලා හෙට විකුනන උන්ට රිදෙන්න දුන්නා

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      අම්මෝහ් 😂😂😂🤭

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech 3 ปีที่แล้ว +3

      @@HithumatheJAPAN අම්මෝ නෙවෙයි .මගේ ලගත් තියනවා බොන්සායි ගස් 50 වැඩිය අද හදලා හෙට විකුනන ඒවා නෙවෙයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      ජය වේවා..!

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN Thanks .oyalatath jaya

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech 3 ปีที่แล้ว +2

      @@HithumatheJAPAN mama oylge vedio ek හැමතැනටම share කලා..දන්න හැමෝටම

  • @production5846
    @production5846 2 ปีที่แล้ว +1

    Marune

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 ปีที่แล้ว

    ජපානයට ඉක්මනින් ම එන්න ලැබේවා 🎌❤️🇯🇵 ඒස්වාහ් පුහ් 🤣🇯🇵

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +5

    බොන්සායි කොහෙද ජාපානෙට ආවෙනික

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      බොන්සායී ආවේ චීනෙන් උනාට.. ජපන්නු ඒක තමන්ට තමන්ගේ පරිසරයට ආවේණික විදියට හදාගෙන 😁 බොහොම ස්තූතියි නිවැරැදි කළාට 👋

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN 😂🙏

  • @aroshanpeiris4141
    @aroshanpeiris4141 3 ปีที่แล้ว +5

    අක්කෙ පස් මධ්‍ය මොකද්ද

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      පැළේ හිටවන තැන කියනවා පස් වර්ගය.. මල්ලි

    • @aroshanpeiris4141
      @aroshanpeiris4141 3 ปีที่แล้ว

      එකෙ විශේෂ මොනවත් නැද්ද

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      කුහර සහිත කුඩා බොරළු.. ජපන් අය පාවිච්චි කරන්නේ ඒ වගේ කඳුවල හැදෙන බොරළු ගොඩක් වෙලාවට

    • @aroshanpeiris4141
      @aroshanpeiris4141 3 ปีที่แล้ว

      Bonsai video ekak karannadda

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 3 ปีที่แล้ว +6

    ලස්සනයි😍😍😍😍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏💗💗💗💗

  • @nuwaniihalage3956
    @nuwaniihalage3956 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️🌳

  • @pekkamax100
    @pekkamax100 ปีที่แล้ว

    කාලේකින් විඩියෝ එකක් .....ෆයිනස් පැල bonsai කරන video ටිකකුත් දාමුද bro..

  • @hunghuy4756
    @hunghuy4756 3 ปีที่แล้ว +2

    I moved the tree from the soil to the bonsai pot for a month, the tree did not grow branches and dried up, the roots did not develop. What root stimulator do I use? thank you!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      They did not use any initial stimuli.thank you so much ❤

    • @hunghuy4756
      @hunghuy4756 3 ปีที่แล้ว

      Thank you!

  • @dinuboy2954
    @dinuboy2954 2 ปีที่แล้ว

    බොන්සායි ගැන තව වීඩියෝ දාන්නකො🥺🙏

  • @vidu9384
    @vidu9384 2 ปีที่แล้ว

    ❤️🇯🇵

  • @maheshbandara7723
    @maheshbandara7723 3 ปีที่แล้ว +2

    Kola kuda kara ganne kohomada kiyala ahuwada

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      කොළ ලොකු ගහක් උනත් කාලයත් එක්ක කොළ කුඩා වෙනවා.ඒ හිටවන පෝච්චිය පොඩි නිසා.අපිට එහෙම තමයි බොන්සායි මාස්ටර් කිව්වේ..ඊටවඩා ක්‍රමයක් තියෙනවද දන්නේ නම් නෑ 🙏

  • @ranganasan
    @ranganasan 3 ปีที่แล้ว +5

    Methana contact number ekak nadda

  • @dilminihennayake7150
    @dilminihennayake7150 2 ปีที่แล้ว +2

    Akkii,Japan wala bonsai gena uganwana corses,ehm neththn Institutes tiynwd apita study krnna???

  • @samanpriya3800
    @samanpriya3800 3 ปีที่แล้ว +2

    Me aluth bonsai program eka patta .. me gas lankawe wawanna puluwanda..?

  • @Isurukumara-fk1wz
    @Isurukumara-fk1wz 10 หลายเดือนก่อน

    Pon sai pela ganna then thiyanawada

  • @hansikakalpani3521
    @hansikakalpani3521 2 ปีที่แล้ว +5

    මේක දැක්කම කරාතේ කිඩ් මතක් වෙච්ච අයකො 🥺🙄

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      අපිටත් බොන්සායි දැක්කාම මතක් වෙන්නේ ඒක ☺️❤️

    • @hansikakalpani3521
      @hansikakalpani3521 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN 🙈🙈

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 3 ปีที่แล้ว +3

    ව්නාඩ්3ට වඩා බලලා 🍎දුන්නා ඔයත් ව්නාඩ්3ක් බලලා 🍎දෙන්න

  • @apiwenuwenapi548
    @apiwenuwenapi548 2 ปีที่แล้ว +1

    Oyalage video aduru wadi poddak eka hada ganna,penne na

  • @wishwa864
    @wishwa864 2 ปีที่แล้ว +2

    කළුවර නිසා නොපෙනේ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Phone eke brightness hadagena balanna