How to Air layering large branch ? easiest method අත්තක් පැල කරන පහසුම ක්‍රමය episode 15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • The youngest bonsai artis in sri lanka. EPISODE 15
    today i will show you How to Air layering large branch ? Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE15 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13

ความคิดเห็น • 440

  • @dmcbandara4794
    @dmcbandara4794 3 ปีที่แล้ว +37

    බොන්සායී කලාව ගැන පට්ටම ආස හිතුනා මචං උ⁣ඹේ වීඩියෝ දැකලා...👌❤️😍😍😍 ජයවේවා...🙏

    • @chaturaratnayake2941
      @chaturaratnayake2941 3 ปีที่แล้ว +1

      Bonsai vagsva පැහැදිලිවම කියලා දෙනවා . හරිම ලස්සනයි . ගෙදරට ඇවිල්ලා බලන්නට පුළුවන් da

    • @dahamnethsara2865
      @dahamnethsara2865 2 ปีที่แล้ว +1

      ඇයි උබට විතරද🙄🙄💔😬😬😬
      අපටත් 😀😀😀😀

  • @madhuwanthigunawardhana4516
    @madhuwanthigunawardhana4516 4 ปีที่แล้ว +17

    මෙතෙක් කාලයක් බොන්සායි කලාවට ආසාවෙන් හටියත් ඒ ගැන අවබෝධයක් තිබුනෙ නෑ. ඉතා පැහැදිලිව ලබා දෙන උපදෙස් වලට ගොඩාක් ස්තූතියි . ඔබට ජය!

  • @praveenakalanaka2847
    @praveenakalanaka2847 4 ปีที่แล้ว +24

    වෙනදා වගෙමයි මිත්‍රයා වැදගත් දෙයක් කියලා දුන්නාට ඔබට ස්තුතියි. වෙන අය මේ එයා ලෙයරින් කරන එක හරියට කියලා දෙන්නේ නෑ .මෙක මෙච්චර පහසුවෙන් කරන්න පුළුවන් කියලා අද දැන ගත්ත. හෙට වත්ත වටෙම තියන ගස් ටික එයා ලෙයර් කරනවා. අයෙත් ස්තුතියි.ඊලග විඩියෝ එක එනකන් බලන් ඉන්නවා.

  • @aminirwana6325
    @aminirwana6325 4 ปีที่แล้ว +4

    ඉතාමත් පැහැදිලි ලෙස කියල දෙනවා.ස්තූතියි !

  • @manikerohini9321
    @manikerohini9321 3 ปีที่แล้ว +4

    හරිම වැදගත් දෙයක් .ඔයාට ගොඩාක් ස්තුති දැනුවත් කලාට අපිව.

  • @pathumlakmal87
    @pathumlakmal87 4 ปีที่แล้ว +20

    ඔයා නම් පට්ට බ්‍රෝ.... වටිනවා ගොඩක් ඔයා කියල දෙන දෙවල්.... 👌👌😘🤟

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      thank you very much sahoo 💐💐

  • @tharukadilsara3491
    @tharukadilsara3491 4 ปีที่แล้ว +8

    අහන්න තරමි දෙයක් නැ, කඩින් කඬ උබ හරි ලස්සනට පැහැදිලිව කියල දෙනව. උබට ජය බං 🖤🌊

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +3

      thank you saho man hamaadema kiyala denam oyalata

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි 😍🙏

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +12

    ගුරුමුස්ටියක් නැති චූටි ගුරුවරයා ..👍👍❤❤

  • @gayanjanapasindu5147
    @gayanjanapasindu5147 4 ปีที่แล้ว +10

    පැල වලට ඉර එලිය දෙන්න ඕනෙ කොහොමද ඒක ගැනත් ටිකක් කියලා දෙන්න
    ජය වේවා✌️

  • @weerasinghaweer2704
    @weerasinghaweer2704 3 ปีที่แล้ว

    මමත් ගොඩක් ආසයි බොන්සායි කරන්න. කිසිම අත්දැකීමක් නැති උනත් ඒ ගැන හොද අවබෝධයක් ලබාගන්න පුළුවන් ඔයාගෙ වීඩියෝ බැලුවහම. මට දැන්ම මේ දේට යොමු වෙන්න බැරි උනත් ලංකාවට ගියපු දවසක අනිවාර්යයෙන්ම කරන්න ලොකු හීනයක් තියනව.

  • @ranjithgalabada7002
    @ranjithgalabada7002 3 ปีที่แล้ว

    බොන්සායි කලාවට මටත් ආසහිතුනා.ගොඩක් ස්තූතියි අත්දැකීම් ගොඩක් ලබාගත්තා,පටන් ගන්න හිතුවා.සුභ පැතුම් ඔබටත් මටත්..

  • @ydilruk
    @ydilruk 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිත්‍රයා. ඉතාම පැහැදිලියි. වටේ යන්නේ නෑ. වීව්ස් නිකම්ම ලැබෙයි.

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว

    තමුසේ නමි නියමයි කොල්ලෙක් ඔියි...
    ජයවේවා සහොදරයා 🖤🙏

  • @ishvishwafitness9158
    @ishvishwafitness9158 3 ปีที่แล้ว +2

    ඇත්තමයි සහෝදරයා නියමයි 👌

  • @mudithaaruppola8989
    @mudithaaruppola8989 4 ปีที่แล้ว +1

    thank you aiye.......... oya thamai mata hari art aka kiyala dunne,,,, jaya weva

  • @pasindupasiya7611
    @pasindupasiya7611 10 หลายเดือนก่อน

    ❤ ගොඩක් ස්තූතියි ඔබට

  • @ishvishwafitness9158
    @ishvishwafitness9158 3 ปีที่แล้ว +2

    ජය වෙවා! සහෝදරයා

  • @chanaka2620
    @chanaka2620 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @travelmemories...
    @travelmemories... 3 ปีที่แล้ว +2

    Nice vedio .. මේ ක්‍රමයෙන් කුබුක් ගහක අත්තකින් පැලයක් ගන්න පුලුවන්ද ?

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 ปีที่แล้ว +2

    Your layering technique is very creative

  • @chamudikasaubhgya6172
    @chamudikasaubhgya6172 3 ปีที่แล้ว

    ස්තූතියි අය්යේ මේ වගේ අලුත් දේවල් කියල දෙනවට

  • @chathunikakalpani3713
    @chathunikakalpani3713 3 ปีที่แล้ว

    Bonsai gena godak dewal igena gannawa oyage chanal eken. Thanx bro

  • @Roshan-if6pz
    @Roshan-if6pz 3 ปีที่แล้ว

    Oya lassanata kiyala denawa.lassanay thank you.

  • @chamothchamoth7613
    @chamothchamoth7613 4 ปีที่แล้ว +14

    අයියේ කොළ පොඩි කරන video එකක් දන්න කෝ

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 ปีที่แล้ว +1

    මම ඔයාගේ අලුත් සාමාජිකයෙක් ,නියමයි සහෝ ඔයාගේ පැහැදිලිකිරීම සහ හදුන්වාදිම..👏👏👏👏🙏🙏🙏

  • @indunilnishan407
    @indunilnishan407 4 ปีที่แล้ว +1

    නියමයි බ්රෝ පැහැදිලිව හැමදේම කියලා දෙනවා

  • @niroshajayasundara4609
    @niroshajayasundara4609 3 ปีที่แล้ว +1

    Thank you අයියා

  • @amilathilakarathna1457
    @amilathilakarathna1457 3 ปีที่แล้ว

    ela machan asa hithuna bn.jayama wewa

  • @asithasilva7931
    @asithasilva7931 4 ปีที่แล้ว +2

    Thank you very much

  • @Rohan7ish
    @Rohan7ish 3 ปีที่แล้ว +1

    Such a lovely knowledge, please speak is English or give subtitle. I am a bonsai lover from India.

  • @anuhaspramodya5560
    @anuhaspramodya5560 ปีที่แล้ว

    බොන්සායි ගැන නොදන්න ගොඩක් දේවල් දැනගත්තා 👌🔥

  • @supipiarunodya5717
    @supipiarunodya5717 3 ปีที่แล้ว

    Super video malliyaa

  • @jayasrilanka9894
    @jayasrilanka9894 4 ปีที่แล้ว +2

    Thanx

  • @blasampath8193
    @blasampath8193 5 หลายเดือนก่อน

    Super බෝ plant කොහොමද bonzai කරන්නේ video එකක් දාන්නකෝ

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 4 ปีที่แล้ว +1

    Superb As Always mchn. Godak wadagath wena deyak. Supiri. 👌😍

  • @surangasamankumara2132
    @surangasamankumara2132 4 ปีที่แล้ว +2

    ලොකු දෙයක් අයියා විඩියෝ එක නියමයි❤️👌

  • @hitartadvertising9352
    @hitartadvertising9352 3 ปีที่แล้ว

    thanks malli oya kisima lobakamak natuwa oya danna dewal kiyala denawa budu saranai

  • @menakasudarshana6103
    @menakasudarshana6103 3 ปีที่แล้ว +1

    පට්ටය්

  • @sugathweerasekara2199
    @sugathweerasekara2199 4 ปีที่แล้ว +1

    සුපිරියක් බන්.අපේ වයසෙ එකෙක්.ub hinda bonsayi wlt yomu una

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you very much sahoo 💐💐niyamaii digatama karanna

  • @janaka123kandy
    @janaka123kandy 4 ปีที่แล้ว +1

    Ettatama alluth dewal hugak denagatta hoda kollek teruwan saranai bohoma pin

  • @prasannapushpakumara3608
    @prasannapushpakumara3608 ปีที่แล้ว

    👍👍👍👍👍👍💪💪💪💪
    Supiri machoo
    Digatama yamu

  • @tharindadissanayake1944
    @tharindadissanayake1944 3 ปีที่แล้ว

    සුපිරි mcn

  • @saunnishshanka4349
    @saunnishshanka4349 4 ปีที่แล้ว +2

    Ela ela bro thawa aluth deyak denna thanks ikmanatama

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      thank you very much sahoo 💐💐

  • @suchibrother2906
    @suchibrother2906 3 ปีที่แล้ว

    Budusaranaiiiiiii bn.niyamai

  • @sampathmarasinghe1978
    @sampathmarasinghe1978 4 ปีที่แล้ว +1

    Niyamai tks , brother

  • @amilasumith6837
    @amilasumith6837 4 ปีที่แล้ว +23

    කද ලොකු කරගන්න ක්‍රම කියල දෙන්න ලොකු උදවුවක්

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +3

      man kiyala dennam saho

    • @clemanranaweera9234
      @clemanranaweera9234 4 ปีที่แล้ว +3

      Iilamga video eka eeka gama daamnako♥️...katyiya godak kamathi weyi..

  • @usaheranda
    @usaheranda 4 ปีที่แล้ว

    Superb Malli....you are the best..go ahead...I am Horana Eranda Ayya

  • @theekshana8799
    @theekshana8799 3 ปีที่แล้ว

    සුපිරි

  • @francescotruda9128
    @francescotruda9128 2 ปีที่แล้ว

    niyamay saho ..

  • @thisithatheekshana1305
    @thisithatheekshana1305 4 ปีที่แล้ว +2

    Thanks bro

  • @ayamilihansad3188
    @ayamilihansad3188 3 ปีที่แล้ว

    I have searching that method .Thank you.

  • @sajayaneththi8978
    @sajayaneththi8978 4 ปีที่แล้ว +2

    නියමයි යාළු.....

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      thank you very much sahoo 💐💐

  • @sudayakumaraherath8983
    @sudayakumaraherath8983 4 ปีที่แล้ว +2

    නියමයි 👌 👌👌❤️❤️❤️⚡⭐⭐

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      thank you very much sahoo 💐💐

  • @danushkawa6725
    @danushkawa6725 2 ปีที่แล้ว

    Mama bonsai walata patta adarai machan.......👌

  • @roshandeepthi658
    @roshandeepthi658 3 ปีที่แล้ว +1

    එල බං 👍🔥🔥

  • @amithaswarnakumari7331
    @amithaswarnakumari7331 3 ปีที่แล้ว +1

    Super

  • @theaquaworldavishka1979
    @theaquaworldavishka1979 3 ปีที่แล้ว

    Niyamy ayye godak deval dana gaththa jaya veva!!👍👍

  • @ranjithadikaram3683
    @ranjithadikaram3683 4 ปีที่แล้ว

    නියමයි පැහැදිලියි

  • @thisarufernando6233
    @thisarufernando6233 4 ปีที่แล้ว +1

    Kola podi karaganna kramayak kiyala dennako bro. Loku udawwak🤗

  • @oshadikanishkafernando7667
    @oshadikanishkafernando7667 4 ปีที่แล้ว

    Niyamai

  • @dilshantha1713
    @dilshantha1713 3 ปีที่แล้ว

    තැන්ක්යූ.

  • @nimeshsadaruvan6591
    @nimeshsadaruvan6591 3 ปีที่แล้ว

    Ela machan uben thama man oka ekatama igena gaththe👍👍👍👍👍

  • @manojniranjan1393
    @manojniranjan1393 4 ปีที่แล้ว +1

    පොල් පැලයක් බොන්සායි කරන විදිහත් ඉදිරිපත් කරන්න මල්ලි.

  • @brothersevent3374
    @brothersevent3374 4 ปีที่แล้ว +1

    Thanks brother.

  • @Thander_Gaming_Boy
    @Thander_Gaming_Boy 4 ปีที่แล้ว +2

    aiye oya krana wede hodai. eth oya oka krna pelawala hemadama wge nama kiynda. kalin ewge nam kiyla adui. good luck..!!

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      mulin eh aula una aththtama sorry,thank you saho

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว +1

    Jaya wewa sahoo.supirima vedio ekak

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      thank you very much sahoo 💐💐

  • @samudragangani763
    @samudragangani763 3 ปีที่แล้ว

    ස්තුතියි මල්ලි

  • @hasinidissanayake9226
    @hasinidissanayake9226 3 ปีที่แล้ว

    Thank you

  • @pavithgunasekara4143
    @pavithgunasekara4143 4 ปีที่แล้ว +1

    ස්තුති...සහෝදරයා 🖤

  • @ajithpanawala1211
    @ajithpanawala1211 4 ปีที่แล้ว +1

    #Nice ayyh💞

  • @REMIXSONGS-r7b
    @REMIXSONGS-r7b 2 ปีที่แล้ว +1

    ♥️

  • @nisansalasamanthi7371
    @nisansalasamanthi7371 3 ปีที่แล้ว +1

    ලේයර් කරදී වතුර දාන්න ඕනෙද

  • @VGcctv
    @VGcctv 3 ปีที่แล้ว

    thanks.

  • @slmodifiedvehiclesyt828
    @slmodifiedvehiclesyt828 2 ปีที่แล้ว +1

    අයියා ලොකු නුග ගසෙත් මේ විදියට මුල් ඇද්දීම කල හැකි ද

  • @dinethinduwara3984
    @dinethinduwara3984 3 ปีที่แล้ว

    Hondata therenna wade karanawa
    Supiri
    Jaya wewa

  • @electricagroboy1680
    @electricagroboy1680 3 ปีที่แล้ว +1

    ඔයානම් හරිම හොදයි අයියෙ.ඔයාගෙ බොන්සායි දැනුම තවදුරටත් දියුනු වේවා.

  • @nilminicharika1448
    @nilminicharika1448 3 ปีที่แล้ว

    Maru aaa

  • @thisathvithanage
    @thisathvithanage 2 ปีที่แล้ว

    සුපිරි ❤️❤️...

  • @nireshaharshani6763
    @nireshaharshani6763 3 ปีที่แล้ว

    👌නියමයි👌👊

  • @slallrounder6827
    @slallrounder6827 4 ปีที่แล้ว +2

    අයියෙ අපි ගහ කුරු කරගන්න උස යන්න යන්න ගහ කපන්න ඕනෙද? ඒගැන පොඩ්ඩක් කියලා දෙන්න ?

  • @kasunnamal7692
    @kasunnamal7692 4 ปีที่แล้ว +1

    නියමයි අයියේ..වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ..වෙනදවගේම හොඳටතේරෙන්න කියල දුන්න ඒක..😍❤️👍
    අයියේ පොඩි ප්‍රශ්නයක් තියෙනව හැබැයි මේ වීඩියෝ එකටනම් අදාල නැති..අයියේ පැලයක් බොන්සායි කරද්දි බොන්සායි රූපාකාර වලින් එකක්ම වෙන්න ඕනද..? ඒක අපිට ඕන හැඩයකට හැදුවොත් ඒක හැමෝම බොන්සායි කියල කියන කියන විදියෙ බොන්සායි පැලයක් වෙන්නෙ නැද්ද..?? 😐🤔🌱🌱

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      na na ehema ekak na oya kamathi widata hadanna lassnata. passe style ekaka namak anith aya da gani, mage gas man style oluwe thiyan hadala na , style gana dana gana inna eka wardak na eth kota piliwalata lassnata hadanna puluwan, eh unata eh maththema yanna epa. meka nidahas kalawak

    • @kasunnamal7692
      @kasunnamal7692 4 ปีที่แล้ว

      @@slbonsaiart5222 තෑන්ක්ස් අයියේ ගොඩාක්...ඔයා දෙන උපදෙස් ගොඩක් වටිනව..ස්තූතී...❤️😍🌱👍

  • @gamingrush840
    @gamingrush840 3 ปีที่แล้ว

    මරු අයියා

  • @menuka.m
    @menuka.m 4 ปีที่แล้ว +2

    😘

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      thank you very much sahoo 💐💐

  • @mcqedit4750
    @mcqedit4750 3 ปีที่แล้ว

    🙏ජය වෙවා

  • @sewwandithilinika5484
    @sewwandithilinika5484 3 ปีที่แล้ว

    Ayye..gahe kola podi kra gnna widiyak kynnkoooo...oya nm maru...hodata explain krnwa...thank u ....😄😄

  • @inoshaudayangani725
    @inoshaudayangani725 4 ปีที่แล้ว

    දිගටම කියලා දෙන්න මල්ලි

  • @suransankalpa1659
    @suransankalpa1659 4 ปีที่แล้ว +3

    අයියේ කොල පොඩි කරගන්න විදියක් කියන්න. ඒක ගොඩක් වටිනවා plz 🙏🙏

  • @iRONsIDE_xlx
    @iRONsIDE_xlx 4 ปีที่แล้ว +2

    Thnk you..kola podi kirima saha kada mahath kra genima genath kiyl denna👍

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว

    දෙවරක්ම බැලුවා ..😂😂😂

  • @SigmaLK
    @SigmaLK 4 ปีที่แล้ว +1

    Good bro

  • @DULA_SL
    @DULA_SL 3 ปีที่แล้ว +1

    pahalenuth poththak ain karanna oneda bedala tika dawasakin

  • @mnsiddique598
    @mnsiddique598 3 ปีที่แล้ว +1

    Very well explained. Thank you

  • @shamalashamala5823
    @shamalashamala5823 3 ปีที่แล้ว

    Hari lassanai. Mehema mul addanna badiddi waturat dalada otanne eka tikak kiyanna pls..

  • @ravisudeep2317
    @ravisudeep2317 3 ปีที่แล้ว

    අයියේ ගහේ පොත්ත බාගයක් කැපුවොත් පැලවේනවද?සම්පුර්ණයෙන්ම කපන්න ඕනද?

  • @chamithsarathkumara9106
    @chamithsarathkumara9106 4 ปีที่แล้ว +1

    Superb මල්ලි. හැමදාම වගේ සුපිරි. ඊයේ බලං හිටියේ මොකෝ video එක නැත්තේ කියලා.
    මල්ලි pads හදන විදිහත් කියලා දෙන්න පුළුවන් ද?

    • @kasunsyamika1782
      @kasunsyamika1782 4 ปีที่แล้ว +1

      Osmokote demmata kamak nedda

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      #chamith ouu aiye iye data iwara wela ekai danna bari une,hari aiyee.thank you very much 💐💐

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      man nm use karaanne na

  • @anjubaba8689
    @anjubaba8689 3 ปีที่แล้ว

    Thanks......හොය හොය ඉදපු එකක්.....ඔය විදිහට වෙන ලොකු ගහක අත්තක් මුල් අද්ද ගන්න පුලුවන්ද

  • @inokadamayanthi4376
    @inokadamayanthi4376 4 ปีที่แล้ว +1

    Thx saho..

  • @shamilroshantha6742
    @shamilroshantha6742 3 ปีที่แล้ว +1

    Machan me widiyata kaluwara palekata karanna puluwanda?

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว

    👍