ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to make a bonsai forest? EPISODE 14 step by step බොන්සායි වනාන්තරයක් සාදා ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2020
  • The youngest bonsai artis in sri lanka. EPISODE 14
    today i will show you How to make a bonsai forest? Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE14 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12

ความคิดเห็น • 385

  • @praveenakalanaka2847
    @praveenakalanaka2847 4 ปีที่แล้ว +4

    ඉගෙනගන්න ආසවෙන් බලන් හිටපු එපියක් thank you මිත්‍රයා

  • @lasith7440
    @lasith7440 ปีที่แล้ว +2

    සුපිරි අයියා

  • @slallrounder6827
    @slallrounder6827 4 ปีที่แล้ว +17

    දවසක ඔයා ගාව තියෙන බොන්සායි පැළ අපිට පෙන්නන්නකො.

  • @chamikaweerasinghe1615
    @chamikaweerasinghe1615 4 ปีที่แล้ว +4

    කාලයක් තිස්සේ හොයපු එකක්. තෑන්ක්ස් සහෝ. 💪👍
    පුලුවන්නම් කුබුක් පැලයක් පොඩි පැලේ කාලේ ඉදන්ම ට්‍රේන් කරගන්න ටිප්ස් ටික කියල දෙන්න. කුබුක් පැල අතු බෙදෙන්නේ නැතුව උඩටම හැදෙන නිසා ප්‍රශ්නයක්.

  • @chamithsarathkumara9106
    @chamithsarathkumara9106 4 ปีที่แล้ว +3

    Superb මල්ලි. හැමදාම වගේ සුපිරි video එකක්. Thank you again for showing it. Idea එකක් තිබ්බේ නැති දෙයක් ගැන ආසාවක් ඇති කලා. සුභ පැතුම් මල්ලි මේ video එකටත්.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      he he thank you very much aiye🤗

  • @hansafoto4548
    @hansafoto4548 3 ปีที่แล้ว +4

    ඔබගේ ඔය දැනුම් සම්භාරය තව තවත් ඔප වන්නට ශක්තිය දෛර්ය ලැබේවා .

  • @SubscribeMotivationHub
    @SubscribeMotivationHub ปีที่แล้ว

    Supiriyatama kiyala denawa brother oya..👍👍👍🙏🙏🙏

  • @hesarasithum7953
    @hesarasithum7953 4 ปีที่แล้ว +2

    වෙනදා වගේම නියමයි

  • @mucikothercty6559
    @mucikothercty6559 4 ปีที่แล้ว +1

    Lasnai aiya.wwdeth niyamai

  • @amilasanjeewa8016
    @amilasanjeewa8016 2 ปีที่แล้ว

    මරැ මල්ලි හොදට කියලා දෙනවා.

  • @pavithgunasekara4143
    @pavithgunasekara4143 4 ปีที่แล้ว +30

    කොල පුංචි කරන විදිහ සහ දඩු වර්ග සාර්ථක කරගන්න කරන්න ඕනි මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා..

    • @jeewanthabandara4469
      @jeewanthabandara4469 4 ปีที่แล้ว +2

      Aththenma eka wadagath

    • @iRONsIDE_xlx
      @iRONsIDE_xlx 4 ปีที่แล้ว +1

      Ow eka kiyl denwnm wtinw

    • @anushkamanori2423
      @anushkamanori2423 4 ปีที่แล้ว

      Matath eka danaganna one

    • @sltips7825
      @sltips7825 4 ปีที่แล้ว

      Aiia please aka gena comment akak dannako

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +6

      man eh gana idiriyedi kiyala dennam . bohoma sthuthi🤗

  • @chanchalavimukthi3219
    @chanchalavimukthi3219 3 ปีที่แล้ว

    eka maru aiye

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 4 ปีที่แล้ว +5

    නියමයි, ගොඩක් ස්තුති
    කොල පුංචි කරන විදිහ.
    බොන්සායි style ගැන කියලා දෙන්න,

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you very much🤗 hari man kiyala dennam

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว

      මුගේ විඩියෝ ගොඩක් ඒවගේ මිනිස්සු කොමන්ට් කරල අහල තියෙනව කොහෙමද කොල පුංචි කරන්නෙ කියල ඒත් උත්තර දෙන්නැ ඒව පස්සෙ දාන්නම් කියල මග හරිනවා, ⁣(බොරැ නම් පරන විඩියෝ වල කමෙන්ට් බලන්න ) මුං මහ කුහකයෝ හැම දේම හරියටකියල දෙන්නැ ඒව රහස් , විව්ස් වැඩි කරගන්න බොරැ දාන්නෙ. මං අන්සබ් කරා

    • @dinal_Nimnajith
      @dinal_Nimnajith 3 ปีที่แล้ว

      දන්න දේ මේ විදිහට කියලදෙන එකම කොච්චර දෙයක්ද,

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว

      @@dinal_Nimnajith ඒත් බලපං මෙි විඩියෝ එකේම මිනිස්සු 50 විතර කමෙන්ට් කරල කොල පුංචි කරන්නෙ කොහොමද අහල තියෙනව ඒත් උත්තර දෙන්නැ ඇයි අනිත් කමෙන්ට් වලට වගෙ reply කරන්න බැරි

    • @dinal_Nimnajith
      @dinal_Nimnajith 3 ปีที่แล้ว

      මම දලු කපලා කපලා දැන් මගෙ ගස් 3ක විතර කොල පුංචි, try කරලා බලන්න අයියේ

  • @chamindaherath3463
    @chamindaherath3463 4 ปีที่แล้ว +2

    V good machan.pls kola podi karana widiya next video eken danna puluwanda.thanks.tc.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      oyala thama patan aran tika dawasa neh damma kola podi karana eka awashya na man dannwa neh

  • @dineshathuproduction
    @dineshathuproduction 4 ปีที่แล้ว +2

    Good මරු

  • @prasadekanayake7015
    @prasadekanayake7015 4 ปีที่แล้ว +2

    බොන්සායි වලට තියන ආසාව තව තවත් වැඩි වෙනවා අයියගෙ වීඩියෝ බලද්දී .ඔයාට සුභ පැතුම් .

  • @sixshot8315
    @sixshot8315 2 ปีที่แล้ว

    Ptta

  • @rimafarmgroup1443
    @rimafarmgroup1443 4 ปีที่แล้ว +1

    Super bro

  • @ranasinghekasun
    @ranasinghekasun 2 ปีที่แล้ว

    waddek bro Congratulations

  • @tharukadilsara3491
    @tharukadilsara3491 4 ปีที่แล้ว +2

    බොහෙම ස්තුතියි බං. උබට ජය 🖤🌊

  • @usaheranda
    @usaheranda 4 ปีที่แล้ว +1

    Good.

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 4 ปีที่แล้ว +2

    Video ekath patta bn. New haircut ekath Handy ah. 🤟🤛

  • @jayasrilanka9894
    @jayasrilanka9894 4 ปีที่แล้ว +1

    Thanks

  • @sps8753
    @sps8753 4 ปีที่แล้ว +1

    නියමයි මචං සුපිරියටම කියාදෙනව

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you very much sahoo 💐💐👍👍👍

  • @SamanthaKumaSL
    @SamanthaKumaSL 4 ปีที่แล้ว +1

    Super

  • @ranjithadikaram3683
    @ranjithadikaram3683 4 ปีที่แล้ว +2

    මල්ලී ඔයාගෙ වැඩ නියමයි Thanks

  • @shahinnavina5436
    @shahinnavina5436 3 ปีที่แล้ว +3

    අපිට කොළ කුඩා ගහකින් forest එක හදාගන්න පුළුවන් ද? . අයියාගෙන් ඉක්මන් reply එකක් දාන්න

  • @virajasanka5288
    @virajasanka5288 4 ปีที่แล้ว +3

    Kola podi karana vidiha kiyala denna bro

    • @TheNewContent.
      @TheNewContent. 4 ปีที่แล้ว +3

      Ow bn dn godk kal idn blnn inne😒

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      mata oyage bonsai pale pic ekak danna man kiyala dennam,sahan diaz fb name

  • @dilushashashmika3858
    @dilushashashmika3858 2 ปีที่แล้ว

    super ayya

  • @bandulakumara5901
    @bandulakumara5901 4 ปีที่แล้ว +1

    thanks bro

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you very much💐💐👍👍👍

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 ปีที่แล้ว

    මම ගොඩාක් හොය,හොයා හිටපු විඩියෝ එකක්..නියමයි මලයා සන්තෝෂයි ...🙏🙏👏👏👏👍👍👍

  • @imeshniranjaya6100
    @imeshniranjaya6100 4 ปีที่แล้ว +2

    කුබුක් ගස් ගැනත් video එකක් දාන්න

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් good job ❤

  • @naeenmadushan4592
    @naeenmadushan4592 3 ปีที่แล้ว

    Thank you ♥️♥️

  • @charuhansaka1651
    @charuhansaka1651 9 หลายเดือนก่อน

    Good tree😘😍😻👍

  • @jawhersdm8126
    @jawhersdm8126 4 ปีที่แล้ว +1

    very nice and keep it up

  • @himani8544
    @himani8544 3 ปีที่แล้ว

    Thanks sir

  • @isurumadushanka8515
    @isurumadushanka8515 4 ปีที่แล้ว +1

    ඒක මරු ...

  • @mumaster5295
    @mumaster5295 4 ปีที่แล้ว +1

    Ghahe namath ekka kiyanna loku udauwak wei godak sthuthi

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      mul vedio 2-3 eh mis take eka una ssaho thank you very much

  • @antanifernando3764
    @antanifernando3764 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @anusharahman7106
    @anusharahman7106 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි malli

  • @pathumwinchester591
    @pathumwinchester591 4 ปีที่แล้ว +2

    නියමයි 👌

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you very much sahoo 💐💐👍👍👍

  • @ruviniherath9631
    @ruviniherath9631 4 ปีที่แล้ว

    Thenksyou very mach

  • @dilshangunarathna7112
    @dilshangunarathna7112 4 ปีที่แล้ว +3

    Aiya first ekt penpu forest eke tree name ek mkkda?

    • @nalikakandewatta9745
      @nalikakandewatta9745 4 ปีที่แล้ว +1

      ගගවැරැල්ල/වලස් අැදිරිය/අන්දර ඔය නම් තුනම කියනවා

  • @saunnishshanka4349
    @saunnishshanka4349 4 ปีที่แล้ว +1

    Supar bro

  • @slallrounder6827
    @slallrounder6827 4 ปีที่แล้ว +3

    අයියෙ අඩි 2 1/2 විතර උස කුඹුක් පැලයක අපිට ඕනෑ උසකින් කද කැපුවොත් ආපහු දලු දාලා එයි නේද? ගහ මැරෙන එකක් නෑනේ?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      na na kisima aulk wenne na dalu enawa.

  • @adithya8479
    @adithya8479 3 ปีที่แล้ว

    ❤️👌❤️👌❤️👌❤️👌නියමෙට කියලාදෙනවා අයියෙ

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 4 ปีที่แล้ว

    kiyanna wachana na.niyamay oyage wadanam.

  • @user-hi3ig5tv4j
    @user-hi3ig5tv4j 4 ปีที่แล้ว +2

    අයියෙ කුබුක් පැල ගැන video එකක් කරන්නකො.මෙ video එක සුපිරි😍😍😍😍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      hari man kiyala dennam saho thank you very much sahoo 💐💐👍👍👍

  • @nileekarajapaksha1573
    @nileekarajapaksha1573 4 ปีที่แล้ว +1

    Thanks brother 👍

  • @jdvlog5289
    @jdvlog5289 4 ปีที่แล้ว +2

    Ela bn

  • @kasunnamal7692
    @kasunnamal7692 4 ปีที่แล้ว +3

    නියමයි අයියේ..වෙනද වගේම සුපිරිම වැඩක්..❤️✌️
    අයියෙ පොඩි ප්‍රශ්න වගයක් තියෙනව අහන්න.සේරම එකම කමෙන්ට් එකකින් අහන්නම් එහෙම අවුලක් නැතිවෙයි කියල හිතනව..☺️
    ඕකෙ ඔය කම්බි වලින් බැඳල තියෙන ගස් ටික අර ගහක අත්තක් වයරින් කලාම අයිය කිව්ව වගේ මාසෙකින් අයින් කරනව විදියටමද අයින් කරන්නෙ නැත්තං ඊට වඩා කල් තියනවද..?✂️
    ෆොරස්ට් එකක් හදද්දි ඒක වෙන භාජනේක හදල ටික කාලයක් පැලටික මේන්ටේන් කරල bonsai pot එකකට ගන්න එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද එකපාරම හොඳ පොට් එකක හිටවන්න කලින්..?🌱➡️🌳
    එකම වර්ගෙ ගස් වලින්ද ෆොරස්ට් එකක් හදන එක කරන්න ඕන..වර්ග දෙකක හෝ තුනක වගේ ගස් මිශ්‍ර වෙන විදියට දාන්න බැරිද..?🌲🌳
    කොලයක ප්‍රමානය ගොඩක් පොඩි පැල වර්ග විතරද ෆොරස්ට් එකක් නිර්මාණයට යොදාගන්න හොඳ..?🙄🌱
    අයිය කලින් වීඩියෝ එකකදි කිව්වනෙ හැම පැලයකටම moss දාන්නෙ නැහැ සමහර ඒවට විතරයි දාන්නෙ කියල,ෆොරස්ට් එකක natural lokk එක ගන්න moss පාවිච්චි කලාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද..??🙄🍃

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      thank you obata,,,,
      1.ouu apita pala tika pala wela wage therunama ain kranna puluwan. ehema karanne eka para gas serama alla ganna apahasu nisa.
      2.na aulk na , mul tika ekata combine wela neh thynnne
      3. ekama wargayakin hadana eka lesi saha lassnai.
      math warga deka 3 k dala hadala thiyanwa ethkota neat karanna amarui.karala ballnko man kiyana de therei oyata
      4. naa wena wargath puluwan , man thawa arga walin hadpuwa thiyanwa.ehema gataluwak na. forets ekakata witharak neme bonsai gahak hadanakota kola podi warga lesi.
      5.puluwan moss danna puluwa, man meke dala neme auto hadila thiynne

    • @kasunnamal7692
      @kasunnamal7692 4 ปีที่แล้ว

      @@slbonsaiart5222 තෑන්ක්ස් අයියේ ගොඩාක්...ඇත්තටම ඔයාගෙ වීඩියෝ නිසා බොන්සායි ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත..☺️🌱✌️❤️

  • @manikerohini9321
    @manikerohini9321 3 ปีที่แล้ว +1

    අනේ මේ විඩියෝ එක නම් නියමයි .

  • @AAnuththaraHPM
    @AAnuththaraHPM 4 ปีที่แล้ว +2

    ඔයා පෙන්නපු forest එකේ නමත් කියන්නකෝ...හරිම ලස්සනයි..😊😊😊

    • @nalikakandewatta9745
      @nalikakandewatta9745 4 ปีที่แล้ว

      ගඟවැරැල්ල, වලස්අැඳිරිය, අන්දර කියන නම් 3ම ඔය ශාකයට කියනවා. වැටට හිටවන ගස් වර්ගයක්

  • @rgishantha
    @rgishantha 4 ปีที่แล้ว +1

    Thanks brother...

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว +1

    Patta lassanai

  • @douglasbgh
    @douglasbgh 4 ปีที่แล้ว +1

    Thanks bro
    Good luck

  • @Giravoice
    @Giravoice 4 ปีที่แล้ว +2

    මම දන්න විදියට මහත ගස් ඉස්සරහට නේද එන්න ඕනේ..මොකද පොඩි හීනි ගස් පස්සට..මොකද කැලයක් බලන කොට අපිට. පේන්නෙ පිටි පස්සෙ ගස් ඈතට නේද ඒවා පොඩියට හීනියට පේන්න ඕනේ නැද්ද

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      ouu methana layer dekai neh , methana eheama kalama odd wenawa. ,man ehema thiyala baluwa.oyath karala balannko ethkota therei.poth wala thiyenne arama,

  • @iroshanishamali6049
    @iroshanishamali6049 4 ปีที่แล้ว +1

    Aiye thanks 🌹

  • @buddikaniroshan4122
    @buddikaniroshan4122 4 ปีที่แล้ว +1

    Ehetu nuga wala kola podi kara ganne kohomad .

  • @surangasamankumara2132
    @surangasamankumara2132 4 ปีที่แล้ว +1

    Good job aiya❤️

  • @madusankaperera1436
    @madusankaperera1436 4 ปีที่แล้ว +1

    Bonsai gasaka kohomada kole chuti karanne..

  • @ureshamihirani7855
    @ureshamihirani7855 4 ปีที่แล้ว +3

    Second view ❤️❤️❤️❤️

  • @kamalmotors6102
    @kamalmotors6102 4 ปีที่แล้ว +1

    Thankyou tooo

  • @samanthaniroshana2031
    @samanthaniroshana2031 4 ปีที่แล้ว +1

    Uba nam niyamai malli lankawe Hondama thenakata dawasaka uba Aniwa enna one hadawathinma suba Pathanawa

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 4 ปีที่แล้ว +1

    👌

  • @hirunahettiarachchi4675
    @hirunahettiarachchi4675 3 ปีที่แล้ว

    Oya niyamata kiyala denawa mamat palweni watawata nuga gahak hadagena yanawa. Aiye araliya gas bonsai karanna berida

  • @ridma678gmail
    @ridma678gmail 2 ปีที่แล้ว

    Ane brother kohomda me mul ekka pala hoyaganne raumak dala serch krala gas tikak hoyanna oneda natgan normally mewa loku gasne thynne

  • @thavirupunchihewa8759
    @thavirupunchihewa8759 3 ปีที่แล้ว

    kohomada ara ipil ipil gahe kola ochcharatama podi kare kiyala dennako

  • @thilinaamarasinge8306
    @thilinaamarasinge8306 4 ปีที่แล้ว +2

    nineth view🎉️❤️

  • @perakumranasinghe4769
    @perakumranasinghe4769 4 ปีที่แล้ว +1

    Thanks malli digatm me wage videos danna

  • @judedhishantha2972
    @judedhishantha2972 4 ปีที่แล้ว +1

    Niyamai yaluwa mama godak asama stile 1k oyage forest 1kta bawita karapu gas wargaya mokakda mulin pennapu 1kata eka godak lassanai

  • @slallrounder6827
    @slallrounder6827 4 ปีที่แล้ว +2

    අයියෙ බෙලි පැලයක් බොන්සායි කළ හැකිද?

  • @zgoflix
    @zgoflix 4 ปีที่แล้ว +1

    Nice video

  • @lakshiandnadeera6979
    @lakshiandnadeera6979 2 ปีที่แล้ว

    Gas warga කිහිපයක් යොදාගන්න puluwanda

  • @annhapuarachchi9407
    @annhapuarachchi9407 4 ปีที่แล้ว +1

    Pot eke සිදුරු thiyanna epada?

  • @diliniroshanthiperera3879
    @diliniroshanthiperera3879 2 ปีที่แล้ว

    Forest style ekata suitable wena gas warga monawada?

  • @thilinaamarasinghe9210
    @thilinaamarasinghe9210 4 ปีที่แล้ว +4

    Where can we find the bonsai pots?

  • @ajithpanawala1211
    @ajithpanawala1211 4 ปีที่แล้ว +1

    Nice💞

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 ปีที่แล้ว +2

    මල්ලී, මැද හිටවන ගස් තරමක් උසින් පැල කරන්නවා ෙන්ද? මම දැකලා තියන Forest Style Bonsai වැඩි ප්‍රමාණයක් ඒ් අකාරයට

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      ouu aiye, man vedio eke eh gana kiyanwa aiye

  • @sahanindrajith8205
    @sahanindrajith8205 4 ปีที่แล้ว +1

    Aiye mn oyage okkom videos baluwa godak hodai, puluwannm "Mini bonsai" ekak hadana video ekak karanna

  • @damayanthiwedage182
    @damayanthiwedage182 4 ปีที่แล้ว +1

    do the base of the pot need water drain holes

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      yah yah, but if try to make kubuk tree its dont want drain holes

  • @easyhousekeeping6779
    @easyhousekeeping6779 4 ปีที่แล้ว +1

    Bonsai pots ganne kohinda

  • @manjulahettiarachchi3053
    @manjulahettiarachchi3053 4 ปีที่แล้ว

    Ayye mama gawa boganwila bonsai gas thiyanawa awuwa wala cola podi karanne kohomada?
    mama ( MANULA ) at kurunegala

  • @viharidewmini9454
    @viharidewmini9454 4 ปีที่แล้ว +4

    අත්තික්කා වල කොල පොඩි කරන්නෙ කොහොමද?forest එකක් හදන්න පුලුවන් ගස් ටිකකුත් කියන්නකො.ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      man kiyala dennam, andara.,ipil ipil, kiri nuga, candle nut, boxwood, pinus

    • @viharidewmini9454
      @viharidewmini9454 4 ปีที่แล้ว

      kohomada

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว

      මුගේ විඩියෝ ගොඩක් ඒවගේ මිනිස්සු කොමන්ට් කරල අහල තියෙනව කොහෙමද කොල පුංචි කරන්නෙ කියල ඒත් උත්තර දෙන්නැ ඒව පස්සෙ දාන්නම් කියල මග හරිනවා, ⁣(බොරැ නම් පරන විඩියෝ වල කමෙන්ට් බලන්න ) මුං මහ කුහකයෝ හැම දේම හරියටකියල දෙන්නැ ඒව රහස් , විව්ස් වැඩි කරගන්න බොරැ දාන්නෙ. මං අන්සබ් කරා

  • @luxediecast8227
    @luxediecast8227 4 ปีที่แล้ว +2

    අයියෙ කද මහත් කරගන්නේ කොහොමද?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      man kalin ekaka kiyala denawa thawa ewa kkiyala dennma

  • @rameshdsilva7927
    @rameshdsilva7927 4 ปีที่แล้ว +1

    Aiye goma pohora nathiwa wena deyak danna barida

  • @aliaswar572
    @aliaswar572 4 ปีที่แล้ว

    Amazing

  • @suransankalpa1659
    @suransankalpa1659 4 ปีที่แล้ว +1

    👍👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you very much sahoo 💐💐👍👍👍

  • @janakasampath3654
    @janakasampath3654 3 ปีที่แล้ว

    Bonsai forast eka design ekata ganna puwana thawa mona mona gas ganna puwanda

  • @dinithmandil374
    @dinithmandil374 4 ปีที่แล้ว

    Ane aiye lokuma aduwa kola podi karanne kohomada kiyala danne nathi eka

  • @mucikothercty6559
    @mucikothercty6559 4 ปีที่แล้ว +1

    Aiya rooting powder daankota wathure diya krla gaannaonida

  • @dilrukshipriyadarshani2186
    @dilrukshipriyadarshani2186 2 ปีที่แล้ว

    Ahala mal gas ehema bonsai karanna puluwanda

  • @lalindaudaya4962
    @lalindaudaya4962 4 ปีที่แล้ว +1

    atteriya palayak gatta bonsai kranna. ikmanata wawena gas warga monada?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      th-cam.com/video/d0srynWCJYo/w-d-xo.html meke thiyanwaa

  • @charithedirisinghe2401
    @charithedirisinghe2401 4 ปีที่แล้ว +1

    Bo palayak hada ganna widiya kiya dennko.ekth me wage hodta hadenwad

  • @liontoon7877
    @liontoon7877 3 ปีที่แล้ว

    lassani

  • @raneshadilhani8466
    @raneshadilhani8466 4 ปีที่แล้ว +1

    Leaves Kuda krna widihath apita kiyla denawanm gdak wedagath ....

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      man eh gana kiyala dennawa baya wenna epa digatama karan yannko

  • @niroshakumuduni6946
    @niroshakumuduni6946 3 ปีที่แล้ว

    Oya pot ekak plastic wunata Kamak nadda

  • @chamindadodangoda2977
    @chamindadodangoda2977 4 ปีที่แล้ว +1

    👍👍👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you very much💐💐👍👍👍

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 4 ปีที่แล้ว +1

    💖