ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නිවසේදී විශාල බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද? how to make large bonsai tree at home EPISODE 25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ส.ค. 2024

ความคิดเห็น • 209

  • @newgossipvideos6380
    @newgossipvideos6380 3 ปีที่แล้ว +75

    අලුත් වීඩියෝ එක එනකම් බලන් හිටපු අය කෝ

  • @chamithdulanjana3853
    @chamithdulanjana3853 3 ปีที่แล้ว +10

    දානකං බලන් හිටියෙ. නියම වැඩක්. ජයවේවා 🔥💪

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 3 ปีที่แล้ว +6

    වැඩ නම් කොහොමත් කොලිටිනේ. 😍💪 දැන් කැමරා කොලිටි එකත් එක්ක තවත් සුපිරි බන්. 😍💪

  • @slnipunnuwan6898
    @slnipunnuwan6898 2 ปีที่แล้ว +5

    වත්සැප් ගෲප් එකක් හදන්න අයියේ

  • @eshanindumina7071
    @eshanindumina7071 3 ปีที่แล้ว +5

    bonzai gahaka kola punchi kara ganna hati kiyala dena vidio ekk karanna puluwanada?

  • @pubudulakmal6614
    @pubudulakmal6614 3 ปีที่แล้ว +6

    කාලෙකින් සුපිරි වැඩක්. ❤️

  • @supunlakshan8014
    @supunlakshan8014 3 ปีที่แล้ว +3

    ඔයාගේ විඩියෝ ඔක්කෝම බැලුවා..සුපිරිම වැඩ්ඩෙක්🤩😍😍

  • @chathurapriyan8684
    @chathurapriyan8684 3 ปีที่แล้ว +15

    බලන් ඉදිය ඉදියා දැන් කාලයක් තිස්සෙම 😄😄 ඉක්මනින්ම බැලුවා ඕන්

  • @musicwithhansana3352
    @musicwithhansana3352 3 ปีที่แล้ว +3

    Niyamai ayye.කලෙකින් .දිගටම one video

  • @pasindumusicstudio5982
    @pasindumusicstudio5982 3 ปีที่แล้ว +5

    වීඩියෝ එකක් එනකල් බලන් හිටියෙ..මං හිතුවෙ චැනල් එක කරන එක නවත්තලා කියලා.🤗

  • @devikanavaratne5349
    @devikanavaratne5349 3 ปีที่แล้ว +5

    Thanks for taking the trouble to delight and educate us once again. Looking forward to seeing you soon.

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා. බොහෝ දෙනෙක් වැඩ ගනීවි. ස්තූතියි.

  • @user-kq9bo1vd6g
    @user-kq9bo1vd6g ปีที่แล้ว

    ඇත්ත වශයෙන්ම ඔබ කියන දේවල් මට හොඳට තේරෙනවා ස්තුතියි

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว +3

    මට ගොඩක් වැදගත්

  • @pathumpalitha9724
    @pathumpalitha9724 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ 🖤

  • @supun_l_mendis
    @supun_l_mendis 3 ปีที่แล้ว +8

    ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝ එකක් එනකන් 🤓

  • @rana36sl22
    @rana36sl22 2 ปีที่แล้ว +1

    සුපිරි 💗💗🔥🔥👊👊⚡⚡

  • @sandunithilakshi923
    @sandunithilakshi923 3 ปีที่แล้ว +2

    දිගටම කරගෙන යන්න නියමයි ✌️

  • @kushanvimukthi1160
    @kushanvimukthi1160 3 ปีที่แล้ว +1

    මරු කාලෙකින් දාපු වීඩියෝ එක වටිනව තව ඉස්සරහට ගොඩක් වීඩියෝ දාන්න නවත්තන්නෙපා ජය වේවා

  • @anurakumara9719
    @anurakumara9719 3 ปีที่แล้ว

    ඇත්තටම යාලුවා ඔයාට හොද හැකියාවක් තියෙනවා හොද කලාත්මක හැකියාවක් තියෙනවා good luck

  • @janathsiyasinghe4555
    @janathsiyasinghe4555 3 ปีที่แล้ว +2

    දාපු ගමන් බැලුවා

  • @KavindaNayanajith.
    @KavindaNayanajith. 3 ปีที่แล้ว +4

    ගොඩක් කාලෙකින්😍😍

  • @rj9282
    @rj9282 3 ปีที่แล้ว +5

    Hamboo aiye kohedha appaa hitiye 😩,onna ehnm hari 💪😎dhigatama one ah.

  • @manuladaluwatte
    @manuladaluwatte 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අය්යෙ

  • @madhuwitharana7838
    @madhuwitharana7838 2 ปีที่แล้ว

    අයියාගේ wada niyamai

  • @warunaamarasekara7720
    @warunaamarasekara7720 3 ปีที่แล้ว +2

    දැම්ම ගමන් බැලුවා.සුපිරි සහෝ ඔයාගේ වැඩ ගැන කතා වැඩක් නෑ

  • @swarnamalipradeepika6675
    @swarnamalipradeepika6675 3 ปีที่แล้ว

    Mole thama mole niyama molen harima widihata thama preyoghana ganne👍👍👍👍👍

  • @geethaldewthilina1028
    @geethaldewthilina1028 3 ปีที่แล้ว +1

    ගොඩක් බලන් ගිටියා විඩ්යො එකක් දානකම්...

  • @shariniwickramasinghe7011
    @shariniwickramasinghe7011 3 ปีที่แล้ว +2

    Thank you for send a new vedio

  • @dushandissanayake3385
    @dushandissanayake3385 3 ปีที่แล้ว

    Digatama bonsai videos one..me video ekath quality...kalekata passe..aluth wadak ...superb 👌👌

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 3 ปีที่แล้ว +4

    Waited for a few months to watch a video. Very nice one and video quality has been improved with your new camera. It is better, if you can upload a video at least once a week or once in two weeks. Anyway, good luck bro. Want to see the updates of this tree 👍👍👏👏👏

  • @shahinnavina5602
    @shahinnavina5602 3 ปีที่แล้ว +17

    හෙන විසාල ගහක් නොවැ . කොහෙන්ද අයියේ ඔය ගහ හොයාගත්තේ?

  • @charuthajayamithrathnayaka9797
    @charuthajayamithrathnayaka9797 3 ปีที่แล้ว +1

    Onna 509 viewer patta dapu gaman balauwa

  • @shakila975
    @shakila975 3 ปีที่แล้ว +1

    supiri thanks

  • @naduthennakoon5502
    @naduthennakoon5502 3 ปีที่แล้ว +1

    Mge nuga pala wala mul suththu wenw wthur aduwen dlth ay e?

  • @gamindaamarasinghe6097
    @gamindaamarasinghe6097 3 ปีที่แล้ว +2

    අඩේ මාසෙකට පාරක්වත් වීඩියෝ එකක් දාන්න අයියේ

  • @sanuhujkehtmaka9845
    @sanuhujkehtmaka9845 3 ปีที่แล้ว +1

    Supiri.

  • @prasheenahettiarachchi8975
    @prasheenahettiarachchi8975 3 ปีที่แล้ว +1

    Ayye godak thanks 👍😊

  • @sanujashashith38
    @sanujashashith38 3 ปีที่แล้ว +1

    Elama

  • @maheshmarakkala444
    @maheshmarakkala444 3 ปีที่แล้ว

    harima shok malli wedenam.

  • @amithmelnga6944
    @amithmelnga6944 3 ปีที่แล้ว +1

    Goda kalekin aiya video ekak dankan balan hitiye

  • @CPAll-lq7vq
    @CPAll-lq7vq 3 ปีที่แล้ว

    Api hituwe oyage video iwarai kiyala.ela ela digatama oyage upades ona...

  • @nuwanchinthaka4054
    @nuwanchinthaka4054 3 ปีที่แล้ว +1

    Kiripan nuga gas hoya ganne kohomada

  • @r.ndilshan7848
    @r.ndilshan7848 3 ปีที่แล้ว

    Niyama wadak bro

  • @vehicleclub4261
    @vehicleclub4261 3 ปีที่แล้ว +1

    Thawa video one

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 3 ปีที่แล้ว

    Thanks malli

  • @ashensawindawijerathna3487
    @ashensawindawijerathna3487 3 ปีที่แล้ว +1

    supiri brooooooooo

  • @sndfamily5831
    @sndfamily5831 3 ปีที่แล้ว

    Goda kalekin.jaya wewa

  • @suppaminiproduct893
    @suppaminiproduct893 3 ปีที่แล้ว +3

    මමා කොහොමද ලොකු ගස්වල කොල පොඩි කරන්නේ

  • @jayangaarandara2181
    @jayangaarandara2181 3 ปีที่แล้ว

    Rooting hormone bawitha krana hati danuwath bawayak labanna puluwanda.plz

  • @judedhishantha2972
    @judedhishantha2972 3 ปีที่แล้ว +1

    Good

  • @CommercialPRO7
    @CommercialPRO7 3 ปีที่แล้ว

    Godak kalakata passa video akak dammata satutui 🙏👍

  • @darshanam.yamasinghe5202
    @darshanam.yamasinghe5202 3 ปีที่แล้ว

    Patta

  • @slpc7271
    @slpc7271 3 ปีที่แล้ว

    Aye digatama video danta☺️☺️☺️

  • @Themia_01
    @Themia_01 3 ปีที่แล้ว +1

    Mekanan supiri

  • @wadmadhushan4434
    @wadmadhushan4434 3 ปีที่แล้ว +1

    Super 👍

  • @akashpamodya1935
    @akashpamodya1935 2 ปีที่แล้ว

    Ayye oya apita hodata kiwala denawa oyata thanks

  • @slameen6072
    @slameen6072 3 ปีที่แล้ว +1

    1 st camment

  • @niroshakumuduni6946
    @niroshakumuduni6946 3 ปีที่แล้ว

    කොළ පොඩි කරන විදිය ගැනත් වීඩියෝ දාන්න

  • @kasunpriyankara3671
    @kasunpriyankara3671 3 ปีที่แล้ว

    Malli koheda mechchara kal idiyee.

  • @indunilnishan407
    @indunilnishan407 3 ปีที่แล้ว

    goda kalekin -- niymi bro

  • @iroshanishamali6049
    @iroshanishamali6049 3 ปีที่แล้ว

    Ammooo athi yantham video ekak damma thanak aiye 🌹

  • @mucikothercty6559
    @mucikothercty6559 3 ปีที่แล้ว

    Maru kaalekin

  • @annhapuarachchi9407
    @annhapuarachchi9407 3 ปีที่แล้ว

    Bonsai pot aduwata ganna thanak kiyannako plz

  • @herbalpodda
    @herbalpodda 3 ปีที่แล้ว

    Thanks mama balan hitiye enakamma 😘

  • @vishmihettiarachchi9102
    @vishmihettiarachchi9102 3 ปีที่แล้ว +1

    Ammoo koheda mechchara kal hitiye godak kalekin

  • @nipunkaushan7150
    @nipunkaushan7150 3 ปีที่แล้ว

    Ayye bonsai pot hadana video ekak dannako

  • @jayanthisenanayaka91
    @jayanthisenanayaka91 3 ปีที่แล้ว

    Puthe mata Dena ganna oni bonsai walata pohora awashayada Kiyala. One nam e monawada kohomada danne kiyala kiyanna puluwanda

  • @chalanadeshan7733
    @chalanadeshan7733 3 ปีที่แล้ว

    Aiya oua homona eka kohenda ganne

  • @slameen6072
    @slameen6072 3 ปีที่แล้ว

    Supiri aiye

  • @amaliweesingarachchi3716
    @amaliweesingarachchi3716 3 ปีที่แล้ว

    Goma pohora natuwa බැරිද

  • @niroshenkumara1234
    @niroshenkumara1234 3 ปีที่แล้ว +2

    Elm🤗😚😚💪💪👌👌🌳🌲

  • @forranker9669
    @forranker9669 3 ปีที่แล้ว

    mee gaha pochchiye hitawla awurudu kiyak wenawada ayye?

  • @yasirudhananjaya6029
    @yasirudhananjaya6029 2 ปีที่แล้ว +1

    Gahee warge mokadda ?

  • @kasunanjana6016
    @kasunanjana6016 3 ปีที่แล้ว

    Aiyge vidos ekk dankm balnn hityee 😍😘

  • @computerguid173
    @computerguid173 3 ปีที่แล้ว

    meekanam pissuwak patta ayiye mee gahanma

  • @vishwasanddharuwan1498
    @vishwasanddharuwan1498 3 ปีที่แล้ว

    Bamboo bonsai tikak kiyala dendoooooo!

  • @shakthisrilal999
    @shakthisrilal999 3 ปีที่แล้ว

    ආයේ අලුත් වැඩක් මොකුත් නැද්ද අයියා.video එකක් දානකන් බලාගෙන ඉන්නෙ👍👍

  • @kularathnavb6515
    @kularathnavb6515 ปีที่แล้ว

    අතු කොල කප්පාදු කලාට පස්සෙ පස් මාධ්‍යයත් අලුතින් යොදන්න ඕනද පුතේ

  • @lakshithasandaruwan627
    @lakshithasandaruwan627 3 ปีที่แล้ว

    Godak kalekin. Good luck!

  • @supunlakshan8014
    @supunlakshan8014 3 ปีที่แล้ว

    Aiya ,tranin pot akk kochra kl thiyanna onada, podi palayak🙂🙂

  • @maheeshanethmina4208
    @maheeshanethmina4208 3 ปีที่แล้ว +2

    ඔයා බොන්සාය් කරල ඉවර ගස් දාලා video එකක් කරන්න

    • @maheeshanethmina4208
      @maheeshanethmina4208 3 ปีที่แล้ว

      ආයෙත් ඉක්මනට video එකක් දාන්න

  • @AIR-DROPHUBINFO
    @AIR-DROPHUBINFO 3 ปีที่แล้ว +1

    Aiya ikmanata vedeo ona week ekata 1 parak wath ona

  • @Music-kb1xk
    @Music-kb1xk 3 ปีที่แล้ว

    Coconut bonsai hadana vidiya kiyannako

  • @chamuditha_pasan
    @chamuditha_pasan 3 ปีที่แล้ว

    650 weni like eka damme mama😃

  • @black_J77
    @black_J77 3 ปีที่แล้ว

    Ammo ay awilla ♥️♥️👍👍👍

  • @googalegoogale2879
    @googalegoogale2879 3 ปีที่แล้ว

    Supiri

  • @maheeshanethmina4208
    @maheeshanethmina4208 3 ปีที่แล้ว +1

    අනේ අයියෙ video දාන්න ගොඩක් කල් යනවනං photos හරි දාන්න

  • @sanjanakarunarathna8290
    @sanjanakarunarathna8290 3 ปีที่แล้ว +2

    අයියේ මේ ලොකු කොළ තියන ගස් වල කොළ පුන්චි කරන්නෙ කොහොමද ?

  • @shanthasunil3669
    @shanthasunil3669 3 ปีที่แล้ว +1

    mudun mula kapuwama gaha marenawane aiye

  • @namilasupunsri7082
    @namilasupunsri7082 3 ปีที่แล้ว

    Japan araliya plant ekak bonsai karnnako

  • @anjanaruchirangamadarasing202
    @anjanaruchirangamadarasing202 11 หลายเดือนก่อน

    What's this tree variety?

  • @movindu123
    @movindu123 3 ปีที่แล้ว

    අයියේ මම ගාව කද. උස නැතී. ම හත ගහක් තියෙනවා. මොකක්ද කරන්නෙ

  • @sameerabro111
    @sameerabro111 3 ปีที่แล้ว +1

    හනෙ අප්පෙ ඔයැඉ මක්කැඉ මෙච්චර කල් කොරෙ මෙයැඉ හිතුවෙත් චැනොල් එක වහල කියල නෙවැ

  • @Kanushka
    @Kanushka 3 ปีที่แล้ว +1

    Great content, keep it up bro!

  • @T.ashenKavinda6
    @T.ashenKavinda6 3 ปีที่แล้ว

    Bonasai pot ekaka mila kiyada

  • @yohanwedage2782
    @yohanwedage2782 3 ปีที่แล้ว

    Long time friend.good idea.

  • @duragewasantha4681
    @duragewasantha4681 2 ปีที่แล้ว

    Aiya oya oyapavichchi katan vidiha sakataroya akkamai මමත් gaththa aka oya tham kapanne nane aiya

  • @jayantharathnaka6976
    @jayantharathnaka6976 3 ปีที่แล้ว

    Oya coconut bonsai hadanne nadda

  • @thanushasankalpa1347
    @thanushasankalpa1347 3 ปีที่แล้ว

    Mudun mulakapanne කොහොමද