Danuට කියන්න! | ඕෂදී හේවාමද්දුම (Danuta kiyanna! Oshadie Hewamadduma)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 98

  • @ime-hq9wq
    @ime-hq9wq ปีที่แล้ว +18

    මේකෙ තියෙන comments වලින් පේන්නෙ එක් එක් අයගෙ ඊරිසියාව., කිසිම දේකින් සෑහීමකට පත් නොවෙන sri ලන්කන් පිරිසක්.
    ඔයාගෙ ගමන ඕයා යන්න very best❤️you are beautiful

  • @erasena8427
    @erasena8427 ปีที่แล้ว +17

    cosmetology නමටත් ලැජ්ජාවක් මෙයා. හරියට cosmetology ඉගෙන ගත්තු කෙනෙක් කවදාවත් මෙහෙම ක්‍රීම් ගාලා සුදු උනා කියන්නෑ. Cosmetologyවල උගන්වනවා 5.3 ලෙසන් එකේ ක්‍රීම් ගාපුවහමයි ඉන්ජෙක්ශන් එකෙයි වෙනස කොහොමද කියලා. අඩුම තරමේ මට පේන්නේ cosmetology තියා මෙලනීන්වල ක්‍රියාකාරීත්වයවත් හරියට දන්නේ නෑ මෙයා😂😂😂😂
    හා හා පටල ගන්න එපා යාලුවනේ😅නිකන් සලෝන් course එකක් කරා කියලා cosmetology subject එක ගැන කතා කරන්න තියා හිතන්නවත් බෑ. ඒක හරියට කරපු කෙනෙක් දන්නවා ඒකේ ගැබුර.😂😂
    හැබැයි මං ආසම නිලියක් ඉස්සර❤ ආසම චන්න අයියා එක්ක රගපෑව අර ප්‍රතිමවක් හොල්මං කරන කතාවට ❤හරිම ලස්සනයි ඒක.රංගනය නම් අතිවිශිශ්ටයි ඔයාගේ❤සුභ පතනවා අනාගතේට❤

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +5

      Just because you never heard it does not mean you are right or she is wrong.
      I personally know she's telling the truth. The technology is advanced in some countries like Singapore and Korea when it comes to dermatology

  • @sahasmethmina461
    @sahasmethmina461 ปีที่แล้ว +16

    කවුද දැන් අර අසනීප වෙලා කියපු whitening cream ගත්තු කෙනා...🤔🤔🤔

  • @harindraabey3847
    @harindraabey3847 ปีที่แล้ว +20

    මෙයාට සුදුකබර ආවා.ඊට පස්සේ තමා skin එකේ ඔක්කොම ඒ color එකට කරගන්න ඕනි වෙලා මොනවා හරි කලේ. මෙයගේ අම්මව දැක්කනම් අම්මත් දැන් ඔය color එකමයි...අම්මට තමා මුලින්ම සුදුකබර අවේ. ජාන වල මොකක් හරි හන්දා එන්න ඇත්තේ😢

  • @Cherry73-v9t
    @Cherry73-v9t 3 หลายเดือนก่อน

    මොන මගුලක් දෙඩෙව්වත් කමක් නෑ preity zinta වගේ කියලා කරපු අපහසේ වැරදි preity කොච්චර ලස්සනද මන් එක වතාවක් දිල්ලි වලදි දැක්කා

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +13

    Danu ත් සුදු අයට මඩ ගහනවා .දැන් කියනවා සුදු අය දැක්කා ම මිනිසුන්ට කහ කහනවාලු.

  • @masonmatt9117
    @masonmatt9117 ปีที่แล้ว +7

    ඕශදී හරියටම හරි කතාවක් කිව්ව, ඒ තමයි දේශපාලනයයි රාජ්‍ය පාලනයයි දෙකක්.
    ගොඩක් දේශපාලුවෝ රාජ්‍ය පාලනය තනතුරු වලට ආවම ඒ රාජ්‍ය පාලනය කරගන්න තේරෙනෙ නෑ. ඒක හරියටම හරි. 👍🤘

  • @chathuanushki6331
    @chathuanushki6331 ปีที่แล้ว +10

    She is telling the truth

  • @maheshikakumari88
    @maheshikakumari88 ปีที่แล้ว +40

    මට හිතෙන්නේ මෙයා දැන් ක්‍රීම් එකක් විකුන්න ද කොහෙද යන්නේ

    • @disnashyamalidissanayaka
      @disnashyamalidissanayaka ปีที่แล้ว

      🤣

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +9

      එයාගෙ කතාව අවංකවම කිව්වට පස්සෙත් ඒකට කතා හදන ඔයා වගේ ගෑණු/පිරිමි අය නම් සාපයක්.

    • @ashadammi6524
      @ashadammi6524 ปีที่แล้ว

      @@ruckyg3177 eka attha wenna puluwan tawa teka dawasakin cream hadai onna balanako

    • @salonmadola2188
      @salonmadola2188 ปีที่แล้ว

      gon katha kiyanna epa bn. Video balanna gihin youtube wala

  • @nipunikakarunathilaka9892
    @nipunikakarunathilaka9892 ปีที่แล้ว +4

    දක්ශ රංගන ශිල්පිනියක්.සුභපැතුම්

  • @shalindawijesingha8952
    @shalindawijesingha8952 ปีที่แล้ว +4

    රංගන ශිල්පිනියක් වගේම සමාජ සේවිකාවක් විදිහට මම කෑවා ඇයව අගය කරනවා

  • @hansinijayarathna2385
    @hansinijayarathna2385 ปีที่แล้ว +3

    Very intelligent woman

  • @someonenoisy5034
    @someonenoisy5034 ปีที่แล้ว +4

    I have never heard a dermatologist change colour of full skin due to skin disorder... skin disorder doesn't give this colour... patches don't make u far... If that is the case ppl with vitiligo will change the colour of skin

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +5

      Oya danna trma tami.sudu kbra apu ayta ehma denwa anika meya niliykne pulli pulli hitiyhkids meyge profession ekt ekka

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +3

      Just because you never heard it before does not mean you are right or she is wrong.
      I personally know she's telling the truth. The technology is advanced in some countries like Singapore and Korea when it comes to dermatology

    • @human9597
      @human9597 ปีที่แล้ว

      @@ruckyg3177 Are you Oshadee 😂

  • @rushanijayasena4653
    @rushanijayasena4653 ปีที่แล้ว +11

    හරිම කැමති රංගන ශිල්පිනියනක් .සුභ පතනවා ඔබගේ අනාගතය ට 🥰🙏💐❤

  • @knowaboutworld802
    @knowaboutworld802 10 หลายเดือนก่อน

    මගේ skin එකෙත් මේ ප්‍රශ්නෙ තියෙනවා. මට වයස 8 දි තමයි ආවෙ දැන් අවුරුදු 11ක වෙලේ ඉදම් බෙහෙත් ගන්නවා . ඒත් හරියන්නෙ නෑ.මටත් මගෙ skin එක මේ colour එකට ගන්න ඕන ඒ doctor ගෙ නම , hospital එකේ නම කියන්න පුලුවන්ද

  • @padminidayarathna
    @padminidayarathna ปีที่แล้ว +2

    Stay happy forever oshadi...all the best for your future..you look so pretty 😘😘

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 ปีที่แล้ว +52

    මුන් තමයි මයිනට කඩේ ගිය හැත්ත.දැන් රට කාලා මගුලක් කියනවා.දනූ වැඩකට ඇති එකෙක් ගේන්න

    • @sewwandigamage3394
      @sewwandigamage3394 ปีที่แล้ว +3

      eyage kamaththa nee. oyath thawa kaata hari kadee yanna koo.

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +6

      මයිනට කඩේ ගියා ගොඩක් අය. තාමත් යනව. ඒ වගේම මයිනට කැමති අය තමයි වැඩි. අකමැති සුලු පිරිස කමෙන්ට් දදා අපහාස කරනව ෆේක් දහය පහලොවක් හදාගෙන. හැබැයි ඒ ගොං ගස්වලට තේරුමක් නෑ මයිනගෙ කාලෙ තමයි ආයෝජන වැඩි වෙලා දළ දේශීය නිශ්පාදනයට සාපෙක්ෂව රාජ්‍ය ණය අඩු වුණේ කියල. හරි දත්ත ගැන දැනුවත් නොවී ගොසිප් විස්වාස කරන නූගත් මිනිස්සු මොනව කිව්වත් මයිනා හයිවේ port universities high condos වගේ අනාගතයට වැදගත් වෙන ව්‍යාපෘති හැදුවා.
      ඒත් කෝ අනිත් රජයන් වලින් ගත්ත ණය වලින් මොකද කරේ කියල කවුරුත් අහන්නෑ. හැබැයි ඒ රජයන් වලින් මයිනගෙ කාලෙට වඩා ණය ගත්ත. බැඳුම්කර විකුණුව රාජ්‍ය දේපල විකුණුවා හැබැයි බෝක්කුවක් වත් හැදුණෙ නෑ

    • @nathashafernandez342
      @nathashafernandez342 ปีที่แล้ว +1

      @@ruckyg3177 💯💯

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 11 หลายเดือนก่อน

      අධිවේගී මාර්ග හදන්න තුන් ගුණයකට වැඩිය වියදම්කරල ගසාකාපු ඒවයේ ප්‍රතිපල දැන් ඇස්කන් පේන අයට හොදින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා.දරැවන්ට මන්ද පොෂනය මහින්දයට උගේ දරැමුනුබුරන්ට අකුනක්වත් වැදිලා හැදිගෑවිලම පලයන්

    • @sriyagamage3715
      @sriyagamage3715 10 หลายเดือนก่อน

      Aththama aththa

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +4

    Meyta sudukbra awata psse eya uneven tone ekk gnna sudu wune

  • @lifewithhubby9498
    @lifewithhubby9498 ปีที่แล้ว +6

    Danu shirt adinna, ohoma adinna epa, shirt thamai galapenne oyata

  • @damekadmer8433
    @damekadmer8433 ปีที่แล้ว +10

    Ane issara yourget gala sudu una keyapu aya dan keyana kata

    • @sewwandigamage3394
      @sewwandigamage3394 ปีที่แล้ว

      kamak naa. gananganne epaa. Boru keyana ayata wedpaaka labei.

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +2

    Nihatamani sundara kantawak 💕💕

  • @shehanchamara3138
    @shehanchamara3138 ปีที่แล้ว +2

    Pls get nayanthara

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว +2

    ආදරෙයි අක්කේ ❤❤❤🌸

  • @spicegate2328
    @spicegate2328 ปีที่แล้ว +5

    Oshadhi ta Honda adahas thiyenava

  • @beautyforeverwithkanish8962
    @beautyforeverwithkanish8962 ปีที่แล้ว +2

    Meya kiyana de atta unaat boru unat Mata hitanawa meya kiyanne atta kiyala eka eyage Kemattak tama taman gena balagattama iwarai ne kagewat ewwaa hoyanne netuwa ane manda me minisunta wena wedak nedda anunge kunu hoyanne

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +7

    අනේ ammo මෙයා ව කවුද අනේ market කරේ .මෙයා ව market කරපු අයට බිස්නස් නැති වෙන්න ඇති .මෙ ගෑනි දැකලා මිනිසුන් බය වෙනවා නේ. මෙයාට cream එක දුන්න doctor දැන් දන්නේ නැහැ .

  • @theektheebu2918
    @theektheebu2918 ปีที่แล้ว +1

    Lassanai 😍😍

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว +1

    ලස්සනයි 🥰

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +2

    ❤️😍

  • @pramodprasangna7835
    @pramodprasangna7835 7 หลายเดือนก่อน +1

    මහින්දගෙ ගොට්ටි මෙකිට මහින්ද ගහන්න ඇති 😂

  • @dinuperera4212
    @dinuperera4212 ปีที่แล้ว +2

    I love you akki ♥️

  • @niroshasadamali9023
    @niroshasadamali9023 ปีที่แล้ว +4

    monaw unath eya lassanai

  • @human9597
    @human9597 ปีที่แล้ว +7

    Do not lie woman. If you had an injection just say so without lying and being a joke to the world. No one can get an even skin tone by applying a tub of cream. May be you might have dipped your whole body in some sort of peeling lotion to get this skin tone 😂

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත.
      Injections ගැහුවහම මේ පාට නෙවෙයිලු. වෙන පාටක්ලු.😂
      මේ කියන බොරු පිලිගන්න අපි ගොන් හරක් වෙන්න ඕනෙ 😅😂
      පල් බොරු කියනවා.
      ලැජ්ජ නැද්ද ලෝකෙට බොරු පතුරුවන්න.
      මෙයා දැන් හිතන් ඉන්නෙ එයාගෙ ඇගේ පාට සාමාන්‍ය පාටක් කියලා 😂😂
      පව් අනේ.
      ඇත්තටම එයාගෙ සමේ හැදිලා තියෙන රෝගය ගැන හිතලවත් අනුකම්පාවෙන්,අනේ පව් මේ ගැහැණිය කියලා බලන්නවත් හිතෙන්නෙ නැහැ. ටොම් පච අරිද්දි.
      😂😂😂

  • @user-bd1hk1df6k
    @user-bd1hk1df6k ปีที่แล้ว

    Mona kiwwath Sangeetha Weerarathna thama konde fully shaved kale mulinma.... actress kenek welath thamange konde kapanna hithe haiyak thibbe sangeetha weerarathna ta..... anith okkomala itapasse trend ekata konde kapuwe...... kawru kegahuwath sangeetha thama eka.... 😆😉

  • @sanirukaveeshka3643
    @sanirukaveeshka3643 ปีที่แล้ว +2

    ❤️

  • @indu5687
    @indu5687 ปีที่แล้ว

    Oya Hari.... Lassanai

  • @maheshsangiwa875
    @maheshsangiwa875 ปีที่แล้ว +4

    හැබැයි එයා ලස්සනයි 🌺

  • @Shehani768
    @Shehani768 ปีที่แล้ว +8

    Ohoma age agalak nara cream ganna puluwnda bam 😂

  • @AbcAbc-dt8in
    @AbcAbc-dt8in ปีที่แล้ว +11

    ආ මේ ශිෂ්‍යත්වය පාස් උන ගවදෙන නෙද...🤔🤔

    • @samadaradewage3493
      @samadaradewage3493 ปีที่แล้ว +1

      අනේ බොරැ කියන්න එපා ඔයා ඔයා සුදු වෙන්න බෙහෙත් විදගෙන පච කෙලිනව පියුම් හංස මාලිනම් බොරැ සෝබන නැති ගැනියෙක් මෙයා කලුවට ඉදල එක පාටක් ගන්න කිම් ගැවලු මෙයා රාජපක්ෂ හොරැන්ට ගොට්ට මිරිකල බලු වෙලා තවත් කෙබර කියනව මාද්දියට ඇවිත් හිනා මේව අහල 😂😀

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 ปีที่แล้ว +13

    පට්ට පල් බොරැ . ජිව්තේට cream එකකින් මෙහෙම සුදු වෙන්න බෑ .

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      Wow what a whiny mindset you have. She literally said it was a custom made medicinal cream but hey you don't have to believe anything 😂 just keep on slandering ....Maybe that's all people like you know

    • @anthonigefernando5833
      @anthonigefernando5833 ปีที่แล้ว

      Ow eka atta

  • @ashadammi6524
    @ashadammi6524 ปีที่แล้ว

    Palemat ekata geyanam ammo puduma lokukamak teyei den onna Singapore cream keyala ekak wekunai🤣🤣

  • @laliku100
    @laliku100 ปีที่แล้ว +2

    Shaaa oshadi lassananata katha kalane.. ara pasugiya kaaleta wada..

  • @milanshamel7728
    @milanshamel7728 ปีที่แล้ว

    77 විවෘත ආර්ථිකය ආවලූ😂😂

  • @ishini.a2831
    @ishini.a2831 ปีที่แล้ว +4

    Bring hirunika

  • @ritakern5733
    @ritakern5733 ปีที่แล้ว +9

    What a joke....

  • @josephsmith2181
    @josephsmith2181 ปีที่แล้ว +4

    Prithi Zinta ගේ පුක වගේ ටිකක්

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +5

      Oya ekt bluwada gihin

  • @chandikalakmal9358
    @chandikalakmal9358 ปีที่แล้ว

    Me rata goda ganna oya ona. Next election 1ta oya tamai badulle ape pethuma

  • @charundyashalini2456
    @charundyashalini2456 ปีที่แล้ว

    MN akamatyma charithyk

  • @nadeekanadeeka6989
    @nadeekanadeeka6989 ปีที่แล้ว +3

    Boru kiyanna epa. Tambabu isso wage injeksan nona

  • @mayuriwickramasinghe1208
    @mayuriwickramasinghe1208 ปีที่แล้ว

    Boru kiyanna epa.

  • @sujanibandara3568
    @sujanibandara3568 ปีที่แล้ว +2

    😒අනේ මන්දා

  • @gihanparaboth87
    @gihanparaboth87 ปีที่แล้ว +2

    බොරැ ,බොරැ

  • @inokadissanayake7710
    @inokadissanayake7710 ปีที่แล้ว

    Doctor ge nama danne na. Boru ahanne nathuwa magin left una mama

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว +1

    Danu obata pissuda me kohewath yana huththawal mekata gawa ganne

  • @charuniperera6539
    @charuniperera6539 ปีที่แล้ว +2

    Cream ekak vikunai wage lagadima

    • @sewwandigamage3394
      @sewwandigamage3394 ปีที่แล้ว +3

      Hodai nee ethin. Oyagen salle elluwada meya.

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว

    Eeya danuge hati.tikk excerise wat krnnko

  • @bryanrukman3732
    @bryanrukman3732 ปีที่แล้ว +2

    Nodakin mekige boru

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +1

      Oya atta dnnwa nm meka bluwe moktda anik aywa denuwat krnnda

    • @salonmadola2188
      @salonmadola2188 ปีที่แล้ว

      Aththa dannawa nm kiynnako balanna

  • @gloryrajini9948
    @gloryrajini9948 ปีที่แล้ว +4

    😂🤣😂🤣😂🤣😂🤣😂

  • @tokkagov9542
    @tokkagov9542 ปีที่แล้ว

    Npp❤❤❤👊👊👊

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว +1

    Ane huke

  • @pravferna4481
    @pravferna4481 ปีที่แล้ว

    අප්පිරියයි

  • @evodiamartin6506
    @evodiamartin6506 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว

    Pissu huththak

  • @dhanujanadun3500
    @dhanujanadun3500 ปีที่แล้ว +2

    ❤️

  • @pubudusandaruwan243
    @pubudusandaruwan243 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤