පුරුෂ ලිංගය කපලා අනිත් පැත්ත ගහලා සම්පූර්ණ ගැහැනියක් වෙන්න මට අවුරුදු 10 ක් ගියා Reena Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • #ReenaSilva #kodigahayata ‪@geethgmm‬
    Connect with me on my instagram :
    / geethgmm
    Facebook Page :
    www.facebook.c...
    .
    tiktok Page :
    / geethgmm
    Write to us :
    geethgmm@gmail.com

ความคิดเห็น • 117

  • @Manojsanjeewa1
    @Manojsanjeewa1 ปีที่แล้ว +20

    ඔයාගෙ ආත්ම විශ්වාසය දැඩි නිසා ඔබ ජීවත් වීමට කැමති ආකාරයෙන් සමාජයට ආවා. ඔබ අගය කල යුතුයි. ඔබ වැනි අයගේ දුක අහන්න, යන්න තැනක් නැති විට යන්න තැනක් හදන තැනට ඔබ දියුණු වේවා! තෙරුවන් සරණයි !ආදරෙයි ඔබට❤️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +27

    දොස් කියන අය හිතන්න ,ඔබටත් පිරිමි ඇගක් ලැබිලා ගැහැනු හිතක් ලැබුනොත් මොකක්ද වෙන්නේ ,,,😢😢😢

    • @milansilva000
      @milansilva000 11 หลายเดือนก่อน

      මනුස්ස ඇගක් ලැබිලා බලු හිතක් ආවොත් මොකද වෙන්නෙ? ඇගේ මයිල් ටිකක් වවාගෙන බල්ලෙක් වෙන එක හරිද?😁😁

    • @KaviduLasith-nh6jh
      @KaviduLasith-nh6jh 5 หลายเดือนก่อน +2

      ​@@milansilva000ඒ ලමය සතුටින් ඉන්නව උබට බලන් ඉන්න බැරිද.. මට නම් පේන්නෙ බලු හිතක් ලැබිල තියෙන්නෙ උබට...😂
      හැමෝම දේවල් කරන්නෙ සතුටින් ඉන්න.. මේ ඉන්න ටික කාලේ...තාක්ෂණය තව දියුනු උනාම උබටත් පුලුවන් බල්ලෙක් වෙලා සතුටින් ඉන්න...

    • @chanumax2872
      @chanumax2872 4 หลายเดือนก่อน

      ​@@KaviduLasith-nh6jh😂😂😂😂😂හම්මෝ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +6

    සංස්කෘතිය දැන් වෙනස් විය යුතුය , ඔවුන් එසේ ඉපදීම කැමැත්තෙන් වෙන දෙයක් නෙවෙයි , ඔවුන්ට තියෙන්නේ මම කවුද කියලා ඇග හදාගන්න , අපිට හොඳ ඇගක් ලැබුන නිසා අපි ට තියෙන්නේ වෙන ප්‍රශ්න ❤

  • @DANI94256
    @DANI94256 ปีที่แล้ว +3

    Congratulations for achieving what you feel right for you! තමන්ගේ biological gender එක වෙනස් කරන්න බෑ කොහොමවත් කාටවත් 🙂 හැබැයි body එක modify කරන්න පුලුවන්. තව දෙයක් කියන්න ඕනේ, ඔයා ගැහැනු ලමෙක් නම්, ඔයාට පිරිමි ලමෙක් විදියට අදින්න හිතනවා කියන්නේ ඔයා Rainbow community එකේ එක්කෙනෙක් නෙවෙයි. ඒක ඔයාගේ life එකේ phase එකක්, එක නිසා මං දැන් කොල්ලෙක් විදියට ඇග වෙනස් කරගන්න ඕනේ කියලා හිතන්න එපා. Doctors ලා වගකිමක් ගන්නේ නැති හේතුව තමයි, තාමත් biologically gender එක වෙනස් කරන්න medical practice එකක් හෝ regulations නෑ. කොටින් ම කියනවනම් ඒකට ප්‍රතිකාරක් හොයන් නැහැ. ඒක නිසා මේ වගේ operations වලට යන්න එපා. TH-cam එකේ ඕන තරම් තියනවා post surgery reviews. ඒවා බලන්න. මේ වගේ extreme surgeries වලට යන්න එපා.

    • @milansilva000
      @milansilva000 11 หลายเดือนก่อน +1

      ඇග වෙනස් කරගන්න හදන එකේ හිත වෙනස් කරගන්න උත්සහ කරානම් හරි. මොකද මම නම් හිතන්නෙ ඕක මානසික ලෙඩක්.

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 ปีที่แล้ว +6

    අනේ මට වූම්බ් එකක් නෑ කියන තැනදී ගොඩක් දුක හිතුනා. දස මාසයක් බඩේ තියන් වැදුවත් සමහරු අම්මලා වෙන්නේ නැහැ දරුවෝ මහ මග දාලා යන අම්මලාත් ඉන්නවා. ඉතින් ඔයාගේ හැම හීනයක්ම සුන්දරව විදියට ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @milansilva000
      @milansilva000 11 หลายเดือนก่อน

      ​@@RithoshaMethshani
      ගැටලුව තියෙන්නෙ හිතේ..
      ඇග වෙනස් කරගන්න උත්සහ කරන එකේ සිත වෙනස් කරගන්න උත්සහ කරානම් නරකද.

    • @Sadunimanisha
      @Sadunimanisha 7 หลายเดือนก่อน

      @@milansilva000මනස වෙනස් කරන්න බැ ඒක වෛද්‍ය විද්‍යාවෙන් සහතික කරලා ඉවරයි මෙක ඉපදෙන හැටි හරිම දෙ මනසට ගැලපෙන විදියට ශර්රය වෙනස් කරගැනිම❤❤❤

    • @milansilva000
      @milansilva000 7 หลายเดือนก่อน

      @@Sadunimanisha
      ඔයා භාවනාව කියල එකක් අහල නැතිද? භාවනාවෙන් සිත දියුණු කරන්න පුලුවන්. එහෙම සිත දියුණු කරගත් අයෙකුට තම සිත ඉතා පහසුවෙන් පාලනය කරගන්න පුලුවන්. එතකොට ඔය ආශාවල්, කේතිය වැනි හැගීම් පහසුවෙන් බැහැර කරගන්න පුලුවන්. විද්‍යාව කියන්නෙ කාලයෙන් කාලෙට වෙනස් වෙන දෙයක්. අද විද්‍යාවෙන් ඔප්පු උන දේවල් තව අවුරුදු 5 කින් බොරු වෙන්න පූවන්.
      ඔය සමලිංගික අයට තියෙන්නෙ විකෘති ලිංගික ආශාවක්. ඔය විකුර්ති ලිංගික ආශාවල් ඇති වෙන්න නොයෙකුත් හේතු තියෙනව. සමහරු උපතින්ම, තවත් සමහරු යෞවන වයසෙදී ලබපු මිහිරි අත්දැකීම් වලින්.
      ඔය විදියටම තමයි සමහර මිනිස්සු සතුන් එක්ක පවා සෙක්ස් කරන්නෙත්. අහන්බෙන් කෙනෙක් තම සුරතලාත් එක්ක සෙක්ස් කරල ඒ අත්දැකීම ඉතම මිහිරි එකක් නම් ඔහු හෝ ඇය ඒක මානසික ලෙඩක් කියල තේරුම් ගන්න තාක් ඒක දිගටම කරගෙන යනව.

    • @milansilva000
      @milansilva000 7 หลายเดือนก่อน

      @@Sadunimanisha
      ඔයා භාවනාව කියල එකක් අහල නැතිද? භාවනාවෙන් සිත දියුණු කරන්න පුලුවන්. එහෙම සිත දියුණු කරගත් අයෙකුට තම සිත ඉතා පහසුවෙන් පාලනය කරගන්න පුලුවන්. එතකොට ඔය ආශාවල්, කේතිය වැනි හැගීම් පහසුවෙන් බැහැර කරගන්න පුලුවන්. විද්‍යාව කියන්නෙ කාලයෙන් කාලෙට වෙනස් වෙන දෙයක්. අද විද්‍යාවෙන් ඔප්පු උන දේවල් තව අවුරුදු 5 කින් බොරු වෙන්න පූවන්.
      ඔය සමලිංගික අයට තියෙන්නෙ විකෘති ලිංගික ආශාවක්. ඔය විකුර්ති ලිංගික ආශාවල් ඇති වෙන්න නොයෙකුත් හේතු තියෙනව. සමහරු උපතින්ම, තවත් සමහරු යෞවන වයසෙදී ලබපු මිහිරි අත්දැකීම් වලින්.
      ඔය විදියටම තමයි සමහර මිනිස්සු සතුන් එක්ක පවා සෙක්ස් කරන්නෙත්. අහන්බෙන් කෙනෙක් තම සුරතලාත් එක්ක සෙක්ස් කරල ඒ අත්දැකීම ඉතම මිහිරි එකක් නම් ඔහු හෝ ඇය ඒක මානසික ලෙඩක් කියල තේරුම් ගන්න තාක් ඒක දිගටම කරගෙන යනව.

    • @miyuruyuganthara4392
      @miyuruyuganthara4392 7 หลายเดือนก่อน

      ​@@Sadunimanisha
      මනසෙ ලෙඩක් නම් මනසට ඕනි විදියට ඇග හදාගන්නව වෙනුවට මනසට බෙහෙත් කරොත් නරකද?
      මගෙ මනසට ඕනෙ සතෙක් එක්කල විවාහ වෙන්න නම්, මම සතෙක් එක්කල විවාහ වෙන එකෙත් වරදක් නෑ අර ඉංදියාවෙ වගේ.😂

  • @nawoddil2918
    @nawoddil2918 ปีที่แล้ว +4

    Reena oya godak lassanai and oya hari strong girl kenek akki... so mn asai oya kodi gaha yata teledrama eke lassanata act karanawa and math oya wage kenek math transgender kenek so mn asama kenek reena oya..😊😊🌺🌺❤️❤️

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +10

    oyata sarthaka viwahaka..
    jivithayak labeea...💖

  • @ErandiJayasinghe
    @ErandiJayasinghe ปีที่แล้ว +1

    තමන් තමන් ලෙස ජීවත් වීමට, තීරණය ගැනීම කියන්නෙ හිතන තරම් පහසු දෙයක් නෙවෙයි. ඒ තීරණය ට මනුෂ්‍යයෙක් වෘත්තිකයෙක් හැටියට මගේ ගෞරවය.
    ඒ වගේම මේ කැප්ෂන් එක අගය කළ නොහැකී ..

  • @dahalexander
    @dahalexander ปีที่แล้ว +2

    සමහර අය කියලා තියෙනවානේ පිරිමියෙක්ව ඉපදිලා ගෑනියෙක් වෙන්න හිතන්නෙත් කරුමයක් කියලා.
    ඔව්.ඒක ඇත්ත. ඒත් මෙයාලා විශේශයි. මෙයාලට ගොඩාක් ලොකු ප්‍රශ්න එන්නෙත් පිරිමින්ගෙන්මයි. ඒ වගේ ඉපදුනේම එයාලගේ පෙර පවක් විපාක දීමක්ම තමයි. ඒත් අපි ටිකක් හිතුවොත් සම්පූර්ණ පිරිමි හෝ සම්පූර්ණ ගැහැණු ලෙස ඉපදුණු අය කියලත් වෙනසක් නැතුව අපි බහුතරයක් ජීවිතේ විඳවනවා නේද. අතුපැලක ඉන්නවනම් ලස්සන ගෙයක්, හොඳ ගෙයක් තියේනම් මාලිගාවක්, හරියට කන්න නැත්නම් තුන්වේල කන්න, තුන්වේල ලැබෙනවනම් රසවත් යැයි කියන කෑම ජාති කෑමට, කඩමලු අඳිනවනම් අලුත් ඇඳුම් අඳින්න, අලුත් ඇදුම් ලැබුනත් modern ඇඳුම් අඳින්න ඔය ආදී වශයෙන් ළඟ නැති දේවල් ලබා ගන්න අපි විඳවනවානේද. බුදු දහම කියාදෙන ගැඹුරු දහම අවබෝධ කරගන්නතාක් අපිත් පවක් තමයි ගෙවන්නේ. අනික තව දෙයක් කරුමේ කියන්නේ පවම නෙවෙයි පින විපාක දෙන්නෙත් කර්ම ශක්තියෙන්මයි. ඒකත් කරුමය හෙවත් කර්මයම තමයි.. අවසානේදි මෙයා කියනවා මහණ වීමේ කැමැත්ත ගැනත්. ඒ සිතුවිල්ලම එයාගේ පින් කරුමේ විපාක දීමක්මයි. නියම ගැහැනු හෝ පිරිමි විදියට ඉපිද සමලින්ගිකයන් වීමට වඩා මෙය හොඳයි. ❤️🌹

    • @alph9954
      @alph9954 ปีที่แล้ว

      මූ සමලිංගිකත්වය කියන්නේ මොකක්ද දන්නේත් නෑ සංක්‍රාන්තික ලිංගික කියන්නේ මොකක්ද කියල දන්නේත් බෑ පල පල යන්න

  • @chanumax2872
    @chanumax2872 4 หลายเดือนก่อน +2

    මොන විදිහට ඉපදුනක් තමන්ගේ දරුවෝ අත්හරින දෙමව්පියෝ සැබෑ දෙමාපියන් නෙමෙයි ඔවුන් අවස්ථාවාදී 😒

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +9

    ලස්සනයි ඔයා

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary ปีที่แล้ว +43

    මේ ගීත් කියන්නෙ පිස්සෙක් මොකද්ද මේ දාලා තියන මාතෘකාව 😂😂

    • @nidarshakulathunga
      @nidarshakulathunga ปีที่แล้ว +6

      සිරාවටම 😂. සල්ලි හම්බ කරන්න අම්මා තාත්තා උනත් විකුණයි 🤮

    • @binariranasinghe5523
      @binariranasinghe5523 ปีที่แล้ว +2

      ඇත්ත ටොපික් එක එහෙම ලිව්වම ඔක්කොම බලනව නේ...රීනා ඔයාගෙ සතුට අපි කාගෙත් සතුටුයි.. 🎉🎉🎉🎉

    • @annfernando5438
      @annfernando5438 ปีที่แล้ว +1

      Aththamai geeth me minissu vikunan kan na apa respect them we are human

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 ปีที่แล้ว +1

      Aneda haa pissek

    • @kalumprasannaHW
      @kalumprasannaHW ปีที่แล้ว +1

      වීව්ස් හිඟනවා

  • @SanjulaNadisani-gp7nn
    @SanjulaNadisani-gp7nn ปีที่แล้ว +6

    Oya hari lassanai akki

  • @erangakarunarathna1118
    @erangakarunarathna1118 ปีที่แล้ว +15

    පත්තිනි මෑණියොත් පිරිමි භවයක් පතනවා මතු බුදුවෙන්න... ඒ තරමට පිරිමියා බලවත්.. පිරිමියෙක් වෙලත් ගැහැණියෙක් වෙන්න හදනවා කියන්නේ ඒවා පෙර කල අකුසල්. එයාට හොඳනම් අපිට මොකෝ.. අනාගතයට සුබපැතුම්

    • @නිශාසිරිවර්ධන
      @නිශාසිරිවර්ධන ปีที่แล้ว +4

      මෙතන තියෙන්නේ ජිව විද්යාත්මක ගැටලුවක් යාලු.ඒක අපිට වෙනස් කරන්න බෑ නේ...

    • @alph9954
      @alph9954 ปีที่แล้ว

      මේවාගේ එකක් උනහම් තමා පත්තිණි මැණියෝයි බුදු හාමුදුරුවෝ යී මතක් වෙන්නේ..යකූ තොට ගෑණිත් එක්ක සෙක්ස් කරනකොට ඕක මතක් වෙන්න්‍රෙ නැද්ද.. උබට ඕවා මතක් වෙන්නේ උබ මේකේ හිතන්නේ සෙක්ස් ගැන විතරයි..පලයන් යන්න..හැම රෙද්දකටම ආගම ගාව ගන්නවා

    • @sandarurandima1529
      @sandarurandima1529 11 หลายเดือนก่อน

      Pirimiya balawath unata wadak nane .jada wada karanawa nam.ganungen prayojana gannawa nam mathu budu unath wadak nane

    • @PA-tn4jx
      @PA-tn4jx 7 หลายเดือนก่อน

      අයියෝ තවත් ගල් යුගයේ කෙනෙක්

    • @maduninilanka8203
      @maduninilanka8203 3 หลายเดือนก่อน

      Pirimiyge redd blwth

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +6

    ගීත් පිලිපීනයට යවන්න ඕන..එහෙ ඉන්නෙ බක්ලා (sisiලා) ගීත් එහේ ගිහින් දාන්න ඔන😂.. ඔය කෙල්ලගෙ රෙද්දත් උස්සලා බලන්න හිතිලා වගේ ..😂😂😂😂

  • @charithmadushan-pt7kl
    @charithmadushan-pt7kl 6 หลายเดือนก่อน

    මූ මගුලක් අහනව කට්ට අරන් බොනව මූ පොන්නයා

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +25

    මං මේ නිකමට අහන්නෙ ගැහැනු කෙනෙක්ගෙන් ඇහුවත් කියන්නෙ අනේ පිරිමියෙක් වෙන්න තිබ්බා නම් හොඳයි කියලා.පිරිමියෙක් වෙලා ඉපදිලාත් ගැහැනු ශරීරයක් ප්‍රාර්ථනා කරන්නෙ මොන තරම් කරුමයක් ද ? අනේ මන්දා මෙයාට හොඳ නම් අපිට මුකුත් කියන්න බෑ

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว +2

      පිරිමියෙක් වෙලා ඉපදෙන්න කොයිතරම් පිං කරන්න ඕනේද? ඒත් කරුමෙට පිං දෙන්න බෑ.

    • @dulinanethwan4326
      @dulinanethwan4326 ปีที่แล้ว +2

      Mehemane gahanu hamomath pirimi wenna prarthana karanneth na pirimi hamoma gahanu wenna prarthana karanne na habai ee athara oya kiyana widiyata prarthana karana ayath innawa ekata hethuwa eyalata eyalawa danena widiyata jeewath wenna oni kama misak amuthu deyak newei.kohoma unath apita hithanna thiyenne mechchara apita danede api widinawanam balaporoththuwenawanam anith ayath eewagema thamai apita ape jeewithen eha anith ayage jeewitha katha wadak nane.

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว

      @@sunithafernando7638 ඔයා පිරිමි ද ගැහැනු ද

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว

      @@dulinanethwan4326 ඒ උනාට අනේ පිරිමියෙක්ට ගෑනියෙක් වෙන්න හිතෙනවා නම් ඒක විකෘතියක්

    • @sagii9937
      @sagii9937 ปีที่แล้ว +1

      Karume thamaa... Kaalakanni

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 ปีที่แล้ว

    Katahata wenas kragena bawa hodatama thenawa..anithwath ehema athi kondewagayhata makeup krata gahaniyak wena ..puluwanda manasikahagim thami ..eyalage

  • @thenujaweerasinghe5089
    @thenujaweerasinghe5089 ปีที่แล้ว +1

    නියමයි

  • @maduninilanka8203
    @maduninilanka8203 3 หลายเดือนก่อน +2

    Ganiyek venv kiyn ekth pera pink..

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +8

    මෙයාලාගේ අය තව අවුරුදු 20ක් 25ක් ගියාම..ගොඩක් දුක් වේවී..

    • @sheilaneubert4484
      @sheilaneubert4484 ปีที่แล้ว

      It’s true

    • @alph9954
      @alph9954 ปีที่แล้ว

      එයා කෙසේ වෙතත් ඔයා නම් දුක් වෙයී

  • @bimalkalan
    @bimalkalan 6 หลายเดือนก่อน +1

    Thaman kamathi widiyakata inna eka thamai hoda

  • @susanthajayagoda1012
    @susanthajayagoda1012 ปีที่แล้ว

    Your great actress.

  • @KasunisandaruwaniOkdk
    @KasunisandaruwaniOkdk ปีที่แล้ว +10

    Oyage siyalu බලාපොරොත්තු ඉෂ්ට wenna one.

  • @leticiavirakoon156
    @leticiavirakoon156 ปีที่แล้ว

    Oyat Adren pire viwaha jevithayk lebewa siylu balaporothtu ituwewa❤ jaymwewa

  • @yun_shy
    @yun_shy ปีที่แล้ว +5

    ගෑනු වෙච්ච අය ඊළග ආත්මෙක පිරිමි වෙලා උපදින්න පෙරුම් පුරණ කාලෙක මෙයා කරලා තියන දේ .මම හිතන්නේ නම් තවම පව ගෙවිලා ඉවර නෑ. වැරදිලා පිරිමියෙක් වෙලා.

    • @alph9954
      @alph9954 ปีที่แล้ว

      සාධූ සාධූ

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Hpoi geeth meya ahana prashnaa.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +6

    බලන්න සිතේ ස්භාවය ,,අපි පිරිමි වෙන්න හිතද්දී, එයා ගැහැනු වෙන්න හිතනවා. ගැහැනු ජීවිතේ කොච්චර දුකක්ද??අනුන්ට දාසකම් කරලා මැරෙන්න තියෙන්නේ .

    • @ravindujayasekara2939
      @ravindujayasekara2939 ปีที่แล้ว

      දාසකම් කරන්නෙ Husband ටද හොයලා බලලා තීරණ ගන්න තිබ්බා නෙ

    • @mendissri...6200
      @mendissri...6200 ปีที่แล้ว +1

      gaenu okkoma paw kaarayoda...😅🤣😂
      pirimi okkoma pinwanthayoda...
      Mooda katha kiyanda epaaa OOI...
      MOODA GAENI...😅🤦‍♂️

    • @DammikaDon-x1z
      @DammikaDon-x1z ปีที่แล้ว

      ඉගේන. ගත්තේ. නැති. උන්. තමා. දාස. කමි. කරන්නේ

    • @alph9954
      @alph9954 ปีที่แล้ว

      ඇයී දාසකම් කරන්නේ..කොන්ද පන ඇතුව ජීවත් වෙන්න

    • @PA-tn4jx
      @PA-tn4jx 7 หลายเดือนก่อน

      පවු ඔයා

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +5

    ශානී ❤

  • @nadeewarshakoon1951
    @nadeewarshakoon1951 ปีที่แล้ว +2

    Nice girl

  • @naturalman1842
    @naturalman1842 ปีที่แล้ว +1

    අපොයි දැන් ආයෙමත් සමනල්ලු ප්‍රොමෝට් කරන්න පටන් අරගෙන.

  • @sheilaneubert4484
    @sheilaneubert4484 ปีที่แล้ว

    God gave the life. We can’t go over God now people don’t have religion. that’s the main problem

  • @sureshmadusanka5875
    @sureshmadusanka5875 9 หลายเดือนก่อน

    හැමොම එක වගේ ඉන්න ඔනේ නැනේ වෙනස් වෙන්න ඔනේ මම නම් එකේ වැරැද්දක් දකින්නේ නැ

  • @wajirarathnayake8999
    @wajirarathnayake8999 ปีที่แล้ว

    ලස්සනයි

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +2

    කතාව බුද්දිමත්

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 7 หลายเดือนก่อน

    Mhami pirimiyk kiyala hitanna hoda hiya hadawatk tiyanna oni

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +7

    මේ වගේ නපුංසක චරිත ගෑණු උනා කියල මේව උඩ තියන්න එපා.මේකි කියන්නේ පට්ට බොරු.ඔය නපුංසකයෝ නටවන්න කවුරුත් නැහැ.මෙයා මේ ප්‍රසිද්ධ වෙන්න මෙහෙම කියන්නේ.තියෙන මෝඩකම ඔක්කොමටම වඩා ලොකුයිනෙ.

    • @alph9954
      @alph9954 ปีที่แล้ว

      උබට මොලේ තියෙනවා කියල පේනවා..අනේ පලයන් යන්න..ගිහින් ජුන්ඩා ඉන්නවද පලපන් නැත්තම් හැලිලද බලපන්

    • @kkdkoralage2790
      @kkdkoralage2790 ปีที่แล้ว +1

      @@alph9954 උබේ ඇට දෙක තියෙනවද බලපං.ජුන්ඩ හිටියට මදී

    • @alph9954
      @alph9954 ปีที่แล้ว

      @@kkdkoralage2790 උබගෙ ඇට දෙක නෑ නේද..

  • @hiruninawarathna6235
    @hiruninawarathna6235 ปีที่แล้ว

    ❤❤❤

  • @pinidupinsara
    @pinidupinsara ปีที่แล้ว +1

    💪💪💪💪👌

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +3

    එහෙම වෙන්නේ කර්ම විපාකය ක් නිසා ,

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 7 หลายเดือนก่อน

    Budun wahansa deasana karapu deawal ada asdakatama pannama tiyanawa tawA kalayak yanakota kiriwanagal diyamata pawanawa pamadasa mhattaya janadipati kuwa karanna onama dayak karanna puluwan ghaniyak minihak karanna bha kiyala dan kohomada

  • @yashodhaakarsha9009
    @yashodhaakarsha9009 11 หลายเดือนก่อน

    Mn nam meke waradak dakinne na.thamange body eke harmoner wala wenas wimak..paw apahasa karanna epa meyalata.

  • @santhushprarthana6251
    @santhushprarthana6251 ปีที่แล้ว

    😂munge pin paw hma ektm😂😂😂

  • @gangakwt8573
    @gangakwt8573 ปีที่แล้ว

    Me kochcara salli giyada appaaa.

  • @pelessa
    @pelessa ปีที่แล้ว

    අක්කෙ youtube vlog එකක් කරන්න.

  • @DammikaDon-x1z
    @DammikaDon-x1z ปีที่แล้ว

    පුෙක්. අරින්න. විතරනේ. පුලුවන්

  • @nayanawikramage4341
    @nayanawikramage4341 ปีที่แล้ว

    lankawe ewun hama magulatama karume kiyanne ai.

  • @charithmadushan-pt7kl
    @charithmadushan-pt7kl 6 หลายเดือนก่อน

    පොන්න තඩියා 😢😂

  • @araliyathenuwara7199
    @araliyathenuwara7199 ปีที่แล้ว

    Pirimiyek wela gahaniyek wage jeevath wena eka monatharan karumayakda.dan ithin Hama athmayekama napunsaka wela Ipa denawa.aye eke 2 k na.

    • @alph9954
      @alph9954 ปีที่แล้ว

      අම්මෝ..ඔයාද ආත්ම වලට බෙදලා දෙන්නේ අහවල් ආතමේ කව්ද වෙන්නේ කියලා..😂

  • @indikagunasekera7764
    @indikagunasekera7764 ปีที่แล้ว +2

    මුන් මේ ජාතිය වඳ කරන්න හදන්නේ .

    • @alph9954
      @alph9954 ปีที่แล้ว +2

      අනේ පලයන් යන්න..දන්න රෙද්දක් නෑ..ඔහේ දන්නවා වගේ කියනවනවා..ඉගෙන නැත්තම් ගිහින් ඉගෙන ගනින්..

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 ปีที่แล้ว +6

    නොදකින් කාල්කන්නි වේසියෝ

    • @alph9954
      @alph9954 ปีที่แล้ว

      උබගේ අම්මද

    • @inokapaddiyapperuma3454
      @inokapaddiyapperuma3454 ปีที่แล้ว

      @@alph9954 නෑ බොල තොගේ අම්මා කියන ගනිකා වේසි🤣🤣🤣🤣

    • @inokapaddiyapperuma3454
      @inokapaddiyapperuma3454 ปีที่แล้ว

      @@alph9954 තොපි වගේ වේසියෝන්ට තමා කාල්කන්නි ගනිකා වේසියෝ කියන්නෙ

    • @damayanthikumari6621
      @damayanthikumari6621 11 หลายเดือนก่อน

      Ahema kiyanna EPA.sema kenekutama anukampa karanna.oba kiwe wachanayen e laga bawaye obata a eranam ath wenna puluwan.sithanna.oba sitha pathana sema sithuvillakma yahapath sithuvillakma wewa

    • @subhaamarasinghe6798
      @subhaamarasinghe6798 15 วันที่ผ่านมา

      අපහසු කරන්න එපා😮

  • @naturalman1842
    @naturalman1842 ปีที่แล้ว

    අප්‍රසන්නයි

  • @ARUNAYoutube.අරුණයූටියුබ්

    ubalata kiyanna namak ne niwedaka ponnayatai. pawkara ponna genitai. paw pawa kiyanna witharai

    • @alph9954
      @alph9954 ปีที่แล้ว

      අනේ මුලින්ම කාතා කරහන් ගෑණු කෙනෙක් ට හරියට..

  • @wajirarathnayake8999
    @wajirarathnayake8999 ปีที่แล้ว +1

    ලස්සනයි ඔයා