Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 830 | 20th August 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 397

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 22 วันที่ผ่านมา +176

    හරි මිනිහට කවදාවත් වරදින්නේ නෑ.... සෙබ්බා....
    කන්න දුන්න අත හපා නොකන බ්‍රෑන්ඩෝ....
    ලස්සන චරිත සමාජේ ඉන්න... ❤️

  • @user-xw6qf9oj3d
    @user-xw6qf9oj3d 22 วันที่ผ่านมา +183

    පතිරාජටත් කලින් වැඩේ දෙන් ඕන අර ලෝයර් කාරයට, දෙපිටකාට්ටුවා.... 😂😂😂

    • @user-tx4my6kb5r
      @user-tx4my6kb5r 22 วันที่ผ่านมา +1

      ලෝයල්ලා එහෙම තමයි 😁😁

    • @yamuna.roshani
      @yamuna.roshani 22 วันที่ผ่านมา +3

      ඌ තමයි වසන්තට ගිණි ගෙඩි දුන්නේ a පව්ල විනාශ කලේ ඒකා අනා කෑමටික දෙනකම් බලාගෙන ඉන්න මම 🤣🤣🤣🤣🤣

    • @TheVnv23
      @TheVnv23 22 วันที่ผ่านมา

      @@yamuna.roshani අනා දෙයි උගෙ ලබ්බක් 😂😂 . කටින් මැරයා. 😂😂

    • @sriyanthachathuranga8251
      @sriyanthachathuranga8251 22 วันที่ผ่านมา

      😂

    • @ridmisudarshika2273
      @ridmisudarshika2273 22 วันที่ผ่านมา

      Yes

  • @RelaxationVibes223
    @RelaxationVibes223 22 วันที่ผ่านมา +316

    පතිරාජටයි lawyer කාරයටයි කෙල වෙනකන් බලන් ඉන්න මම

    • @KaviKavi-ml2pi
      @KaviKavi-ml2pi 22 วันที่ผ่านมา +3

      Mamath ehema thamaa 😂

    • @muj369
      @muj369 22 วันที่ผ่านมา +1

      Nirwan cheeththe hema deyakma awul karala thiyenne

    • @kavindamaduranga176
      @kavindamaduranga176 22 วันที่ผ่านมา

      Aniwa

    • @manelmanele1290
      @manelmanele1290 21 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @kushi784
    @kushi784 22 วันที่ผ่านมา +365

    ආයුශ් ටත් කෙල උන එකේ.පතිරාජටත් කෙලවෙන්න ඕන ඉක්මනින් ..එතකොට තමා කතාව ලස්සන වෙන්නේ

    • @randularandularasanjana
      @randularandularasanjana 22 วันที่ผ่านมา +10

      Eeekaaa aththaAaaa😂😂😂😂😂

    • @hansisbentharage1672
      @hansisbentharage1672 22 วันที่ผ่านมา +6

      Ai me lawyer kaarayata

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 22 วันที่ผ่านมา +11

      අනිවාර්යයෙන් පතිරාජ .ඇයි ලෝයර් කාරය..

    • @ranjanijathungamage4464
      @ranjanijathungamage4464 22 วันที่ผ่านมา +6

      ඕකට කෙලවෙදාම යන්න ඕධි ඌට ගිනි පිඹින අර ලෝයර්ටත් කෙලවෙයන් .අනාට වසන්තට කෙලෙව්වෙ ඌ

    • @samarsalah5329
      @samarsalah5329 22 วันที่ผ่านมา +3

      පටිට තමා ඒහෙම විනොත්

  • @elenawickrama2281
    @elenawickrama2281 22 วันที่ผ่านมา +28

    එ අස්සෙන් සාරංගයා ටොයිලටි හෝදනවා.😂😂😂🤣🤣🤣

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 22 วันที่ผ่านมา +127

    මේ කතාවේ මට පේන්නම බැරි මේ ලෝයර් කාරයව

    • @KumariFonseka-no4hh
      @KumariFonseka-no4hh 22 วันที่ผ่านมา

      Ekiyanne loya carite daksalesaragaanawa

  • @Isha-mq9pl
    @Isha-mq9pl 22 วันที่ผ่านมา +64

    කතාව රූගත කරලා ඉවර වෙලා තියෙන්නේ. අපි මොනවා කිව්වත් කතාව තව ටික දවසකින් ඉවර වෙනවා

  • @santysanty7157
    @santysanty7157 22 วันที่ผ่านมา +81

    ඉලගට හැපෙන්නෙ මේ දෙපැත්ත කන ලොය

  • @randimamaduwanthi2810
    @randimamaduwanthi2810 22 วันที่ผ่านมา +76

    පවු බ්‍රැන්ඩෝ...වින්ද්‍යාව පාවලා දෙන්නෙ නෑ නේද

    • @malaranasinge2582
      @malaranasinge2582 22 วันที่ผ่านมา +3

      👍

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 22 วันที่ผ่านมา +5

      කළගුණ දත් මිනිස්සු ...❤❤❤නේද

  • @user-ji3eo4wc4s
    @user-ji3eo4wc4s 22 วันที่ผ่านมา +30

    අම්මෝ සෙබ්බ අර කතාව කියද්දි දෙවනිගෙ මූනට ආපු හිනාව මුලු කතාව පුරාවටම දැක්කෙ නෑ .හරිම ලස්සනයි .

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f 22 วันที่ผ่านมา +72

    මෙ වින්දියා අක්කානම් දැන් මාර ඇනයක් වෙලා 😂😂😂😂😂😂

    • @KumarKumar-rq6xu
      @KumarKumar-rq6xu 21 วันที่ผ่านมา +1

      ඔයා මේකට ඇනයක් වෙලා 😡😡😊

    • @Shaniya-ho6pm
      @Shaniya-ho6pm 19 วันที่ผ่านมา

      Anata kiyla ena ganan oniwela tyene 😂

    • @user-si2mv8yq5o
      @user-si2mv8yq5o 14 วันที่ผ่านมา

      Vindayata anagen aena ganna onalu

  • @indikaweerawardhana6166
    @indikaweerawardhana6166 22 วันที่ผ่านมา +25

    වින්ධ්‍ය ගෙ තනිකමට දෙවනිගෙන් බෙහෙත් නොදී අනාවත් වෙඩි තියල හරි මැදෙන විදිහට කතාව ලියන්න පුලුවන්නම් හොදයි

  • @hanu5993
    @hanu5993 22 วันที่ผ่านมา +126

    අයියෝ මේ වින්ද්‍යානම් වාතයක්
    ඔන්න ඔයා එයාගේ උහුලගන්න බැරි තනිකම මකන්න ගිහිල්ලා වැලේ වැල් නැති කරගන්නෙපා අනා😂

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika 22 วันที่ผ่านมา +5

      ඒකනමි ඇත්ත. ඒ ගෑනි ළමයත් එක්ක මල්ලිකමි පැත්තක තියල අනාව නතර කරගන්න හදනවද කියල හිතෙනව.

    • @KC-ww3no
      @KC-ww3no 21 วันที่ผ่านมา +1

      වින්දියා ගානට දැල එලන්නයි යන්නෙ

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 22 วันที่ผ่านมา +39

    අනා හරියට හරි"ඌ කරන්න ගිය වඩේ කොච්චර දුස්ට වුනත් හරිම පවු"

  • @tharindurodrigo779
    @tharindurodrigo779 22 วันที่ผ่านมา +7

    වින්ධයා නොකියා කියන්නේ අනාට ලමයත් එක්ක බරගන්න කියලා තනිකම මකන්න එන්න කියලා😅

  • @Tk0328
    @Tk0328 22 วันที่ผ่านมา +100

    පිරිමි ඇස් වලට කදුළු එන්නේ කලාතුරකින් උනාට හදවතින් රහසින් අඩන වාර අනන්තයි ගෑනුන්ට පොඩ් දේටත් දුක හිතුනට ඒ හදවතේ ශක්තිය අනන්තයි

    • @heshannethmina-jx8jw
      @heshannethmina-jx8jw 22 วันที่ผ่านมา

      😅

    • @hasanthahasantha1836
      @hasanthahasantha1836 22 วันที่ผ่านมา +1

      මොන බහුබුතයක් කියනවද මන්දා හිතේ තියන දේ මේකේ ලියලා

    • @maddumawijesinghe-
      @maddumawijesinghe- 22 วันที่ผ่านมา

      පතිරාජයවයි ඔලිවර් කියන ලෝයර්වයි ගහන ගේම් තමා මේවට මුල

  • @kapilakariyawasam9138
    @kapilakariyawasam9138 22 วันที่ผ่านมา +44

    ලෝයර් කාරයාගේ කනට දෙකක් දෙකම් බලන් ඉන්න මම

  • @nadisusanthi7616
    @nadisusanthi7616 22 วันที่ผ่านมา +54

    බ්‍රැන්ඩෝ හොද එකා,පතිට වැඩේ හරි යන්න වගේ,පුතාගේ යාලුවා සේරම දිග හැරලා වගේ

  • @sachiwarnaweera281
    @sachiwarnaweera281 22 วันที่ผ่านมา +24

    සද්දා ගේමක් දෙයි ඇමතියටයි ලෝයර් කාරයටයි ඇඹරිලා යන්න

  • @MalikaKaluaga
    @MalikaKaluaga 22 วันที่ผ่านมา +10

    බ්‍රැන්ඩො කියන්නෙ නියම චරිතයක්.❤

  • @WeHappy-wv1ms
    @WeHappy-wv1ms 22 วันที่ผ่านมา +11

    අයියටයි මල්ලිටයි උණ ගැනෙන්න දිගැසිට හොඳ ලස්සන කොල්ලෙක් ඉස්කෝලෙ මහත්තයෙක් විදියට ඉස්කෝලෙටවත් එව්වනම්.හරි ❤❤ 😁😁🤌🤌

    • @TinyTheater-vo6bm
      @TinyTheater-vo6bm 21 วันที่ผ่านมา

      ආයුශ් බලන්න ගිහින් දොස්තර මහත්තයෙක් සෙට් කරමු

    • @krayanzs
      @krayanzs 17 วันที่ผ่านมา

      Ekiwa gedarata naaki karanawa ethakota Honda ne

  • @dilshangamage8957
    @dilshangamage8957 22 วันที่ผ่านมา +61

    ඔලිවර් කාරයාට ගේම දෙන්න ඕනී අනා කියන අය කෝ 😅

  • @imeshperera7083
    @imeshperera7083 22 วันที่ผ่านมา +12

    දිගැසිගේ චරිතේ නම් දැන් අහක බලන් දාපු බිත්තර ආප්පයක් වගේ...😒

  • @iranganisagarika4389
    @iranganisagarika4389 22 วันที่ผ่านมา +80

    මේ ලෝයර් පේන්න බැරි මට විතරද

  • @nishanthademuni7263
    @nishanthademuni7263 22 วันที่ผ่านมา +59

    මී මැස්ස මදිවට තව රොකියෙක් දානව තොපි සිරස බැලිල්ලත් එපා කරවනව. කතාව විකාශනය කරන්න තියෙන්නෙ විනාඩි 10 නම් ඒකදිගට ඒකත් දාල මී මැස්සත් විනාඩි 10ක් දාල රොකියත් 10ක් දාල ඉතිරි පැයම ඇඩ් දාපිය

    • @chathunihansani2238
      @chathunihansani2238 22 วันที่ผ่านมา +3

      ඇත්තමයි.

    • @swarnaweerawanni-ih4ss
      @swarnaweerawanni-ih4ss 22 วันที่ผ่านมา +1

      මී මzස්සා, රොකී,කව්ද බලන්නෙ,මොන තරම් අzඩ් දzම්මත්,,,,මේ නාට්‍ය ඉවරයක් උනාම සිරස බලන්නෙ නz ,

  • @cosmicenergywith2356
    @cosmicenergywith2356 22 วันที่ผ่านมา +6

    මේ වින්ද්‍යා අයින් කලානම් හරි සීන් එකෙන්

  • @user-sf7bd6tj3m
    @user-sf7bd6tj3m 22 วันที่ผ่านมา +11

    අන්තිමට සමන්දිනීගෙ සාපය වැඩ කරා. 😂😂 අබ්බගාතයෙක් වෙලා හරි ඉන්න වෙයි කිව්වෙ දෙවියන් කියල කට්ටියක් ඉන්නවා නම් කියල හොඳ වැඩේ

  • @user-bt4so4uq5l
    @user-bt4so4uq5l 22 วันที่ผ่านมา +39

    අනිත් කතා වල කොටස් ටික බලලා add ටික බැලුවා කියාදෙන්න ආදරේ තරම් හෙට බලනව 😌😌😌

    • @Ndbhd-ie2ll
      @Ndbhd-ie2ll 22 วันที่ผ่านมา

      😅

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda 22 วันที่ผ่านมา

      ඇත්තමයි 😅

    • @upasthiprasanya5247
      @upasthiprasanya5247 22 วันที่ผ่านมา

      බාල ගිරි දෝසය තමයි එහෙනම්.

    • @sandamali79
      @sandamali79 22 วันที่ผ่านมา

      😁😁😁

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 22 วันที่ผ่านมา +67

    සෙබාටනේ හොදටම හරිගියේ 👍👍

    • @Chamara-is2pq
      @Chamara-is2pq 22 วันที่ผ่านมา +3

      අනා නිසා

    • @user-sx5ug1dz8w
      @user-sx5ug1dz8w 22 วันที่ผ่านมา +1

      Anage name kiyala arunwa baya karala kella genawa

    • @user-ng4ts6rg8e
      @user-ng4ts6rg8e 22 วันที่ผ่านมา

      😊​@@Chamara-is2pq

    • @DishaniDishani-qj2po
      @DishaniDishani-qj2po 22 วันที่ผ่านมา

      ​@@Chamara-is2pq👍👍

  • @sisithajayarangana2952
    @sisithajayarangana2952 22 วันที่ผ่านมา +4

    කතා තුනක් එකට බලනවා...වෙලද දැන්වීම් එක්ක 😂😂😂😂

  • @nishajayanthi4191
    @nishajayanthi4191 22 วันที่ผ่านมา +11

    අනේ ඇත්තටම මන් බලන් ඉන්නෙත් පතිරාජ යා සෙට්ට පෝච්චි වෙන්නේ කවදා ද කියල

  • @kingmusic7347
    @kingmusic7347 22 วันที่ผ่านมา +29

    දැන් වින්ද්‍යට අනා උඹ නෙමෙයි ,ඔයා වෙලා

    • @Aanyaperer
      @Aanyaperer 22 วันที่ผ่านมา +4

      ඉතිං මොකක්ද ඒකෙ වරද 😌

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 22 วันที่ผ่านมา +2

      පළවෙනි වතාවට එහෙම වුණේ අද නේද?

  • @Perera.123
    @Perera.123 22 วันที่ผ่านมา +42

    සෙබ්බා නාකි වෙලා හරි ඒ වගේ එකක් ටකල් කරා කියන්නේ මිත්‍රවරුනි අපි ගැන දුක් වෙන් හොද නැ තව කල් තියෙනවා😂😂

    • @anushaliyanage4092
      @anushaliyanage4092 22 วันที่ผ่านมา +1

      😂

    • @ChithraDewage
      @ChithraDewage 22 วันที่ผ่านมา

      😂😂😂

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 21 วันที่ผ่านมา

      හහෙමයි කියලා හැට පනිනකන් ඉන්න එපා සෙබ්බා දෙනියායේ නිසා අවුලක් නෑ

    • @Perera.123
      @Perera.123 21 วันที่ผ่านมา

      @@asanthikalakmali9187 එහෙම ඔන්නැ හැටක් විතරඋනාම කසාද බදිනවා එච්චරයි

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 21 วันที่ผ่านมา

      @@Perera.123 මටත් කියන්න ඈ

  • @fahadskr1465
    @fahadskr1465 22 วันที่ผ่านมา +10

    හොද අවසානයක් උනනම් එච්චරයි

  • @Pnp9278
    @Pnp9278 22 วันที่ผ่านมา +29

    අනාට නම දාන්න තිබුනේ අනර්ග කියලා නෙමේ දුක්ගන්නාරාළ කියලා.. 😅😅😅

    • @NayanaChamilani-qd5bg
      @NayanaChamilani-qd5bg 22 วันที่ผ่านมา

      කයියරාල කිව්වත් කමක් නෑ

    • @manelmanele1290
      @manelmanele1290 21 วันที่ผ่านมา

      😂😂😂

  • @sumitaraj7678
    @sumitaraj7678 22 วันที่ผ่านมา +3

    මගෙ අම්මෝ සෙබෝ 👌මට අන්තිම ටික දෙසැරයක් බලන්න උනෝ 👌ආදරෙයි ඔක්කොම ලාටම ♥️🇵🇸

  • @NethmiSinethma
    @NethmiSinethma 22 วันที่ผ่านมา +18

    ගෑණු කියන අය කොච්චර කුහක විදිහට ගෑණියෙක් දිහා බලනවද කියල සමහර ක්මෙන්ට් වලින් පේනවා,කිසිම වැරැද්දක් නැති හැමදාම වැරදුන එකාටම ඇගිල්ල දික් කරනව,සමහරු බනින්නෙ දිගැසි කියන චරිතෙ ඉත්ත කරන් පෞද්ගලික තරහ පිට කරන්න

    • @anuiroshi2751
      @anuiroshi2751 22 วันที่ผ่านมา

    • @hanu5993
      @hanu5993 22 วันที่ผ่านมา +1

      ඔව් හරියට දිගැසි මෙයාලගෙ මිනිහා ගන්න යනවා වගේ😂

  • @nimeshsathkirana750
    @nimeshsathkirana750 22 วันที่ผ่านมา +39

    සද්ද නැතුව සද්ධා ගහන ගේම

  • @lifestyleproductions4238
    @lifestyleproductions4238 22 วันที่ผ่านมา +23

    නිර්වාන්ටයි දෙවනිටයි වැඩේ note දිගැසිටයි,චමදරීටයි කලින්

  • @hanu5993
    @hanu5993 22 วันที่ผ่านมา +5

    බලාගෙන යද්දී මේ දිගැසිව පේන්න බැරි වැඩිපුරම ගෑනුන්ටනේ😂😂😂 සමහරු හැම එක්කෙනාගෙම comments වලට පැන පැන reply කර කර වැලලෙන්න හදනවා😂😂සචින්තනී එක්ක මොකක් හරි personal තරහක් තියෙනවද කොහෙද😂නැත්තන් අනාට crushද දන්නෑ.මොනවා නැතත් ලංකාවේ කෙල්ලෙක්ට කතා හදන්නේ ගෑනුමනේ😂

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake7081 22 วันที่ผ่านมา +2

    මට හිතෙන විදිහට වින්දියා අනර්ඝට ආදරෙයි

  • @fahadskr1465
    @fahadskr1465 22 วันที่ผ่านมา +6

    මොනවා කීවත් කතාව ඉවරනේ මේ යන්නේ අන්තිම ටිකනේ දුකයි

  • @slrott7835
    @slrott7835 22 วันที่ผ่านมา +1

    කතාව ඉවර වෙන්න ලගයි කියලා දැනගත්තම හරි දුකයි...😢😢😢

  • @kushi784
    @kushi784 22 วันที่ผ่านมา +46

    අනාට තියෙන ප්‍රශ්න මදිවට ද...අනාට වදදෙන්නේ..සද්දා අය්යා ඉන්නේ.එයාට ප්‍රශ්න ටික කියපන්කො වින්ද්‍යා .අනාගෙ ඇගෙ එල්ලෙන්න එන්නේ

    • @chinthajayawardana9194
      @chinthajayawardana9194 22 วันที่ผ่านมา +5

      එිකනෙ..වින්ධ්‍යාට ඕන අනාගෙ ඇඟේ එල්ලෙන්න..

    • @shadiyanoorichanel9887
      @shadiyanoorichanel9887 22 วันที่ผ่านมา +1

      😂😂

    • @iranganisagarika4389
      @iranganisagarika4389 22 วันที่ผ่านมา +4

      @@kushi784 මමත් ආශා නැහැ වින්ද්‍යා බලෙන් අනාට දෙන්න යනවට

    • @janakasurash5648
      @janakasurash5648 22 วันที่ผ่านมา

      😂😂😂😂harii harii ethinn Donn ganda epa....meka kathawakner haloo....vindya kamathinam mann kamathiyyy.....😂😂😂😂😂❤❤😊😊

    • @kasunsampath8614
      @kasunsampath8614 22 วันที่ผ่านมา

      Naa anata kiyanna ona ..

  • @lukamario5943
    @lukamario5943 22 วันที่ผ่านมา +8

    දෙනියායේ මිනිස්සු පැදුර පාගලා 😂 දෙනියායේ නම තිබ්බා සෙබ්බා..😂

  • @sonyabanda6543
    @sonyabanda6543 22 วันที่ผ่านมา +5

    දැන් සමන්දිනීට පුලුවන් අඩ අඩා ආයුෂ්ට සාත්තු කර කර ඉන්න, ඒකට විතරය් ඔය බඩ්ඩ හොද !!

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 22 วันที่ผ่านมา +1

    නියමයි බුැන්ඩෝ පතිරාජ ටයි ලෝයර් කාරයාට ⁣ඉක්මනට කෙලවන්න ඔින මට නින්ද යන්නෙ එතකොට

  • @nisansalasewwandi238
    @nisansalasewwandi238 22 วันที่ผ่านมา +3

    අම්මො සෙබ්බා අය්ය වැඩකාරයා 😅😅

  • @evon-ze6nw
    @evon-ze6nw 22 วันที่ผ่านมา +2

    අන්න දැන් වින්ද්‍යට අනාට උඹ කියපු වින්ද්‍යා දැන් අනාට ඔයාලු😂😂

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 22 วันที่ผ่านมา +3

    හැමදාම උඹ බන් කියන වින්ද්‍යා . ⁣තනිකමයි දුකයි කියන්න ඔයා වගේ කෙනෙක් නෑලු . අනාට දැන් තියෙන්නෙ වින්ද්‍යට හොඳ තැනකින් කසාදයක් කරල දෙන්න 😀😀😀

  • @KwtKing-xm3ks
    @KwtKing-xm3ks 22 วันที่ผ่านมา +4

    කතාව ලගදිම ඉවරයි ....😊

  • @PramodTinu
    @PramodTinu 22 วันที่ผ่านมา +2

    අපේ ආච්චිගෙ ගම නුවර .ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...😂😊

  • @EroshaKinkini
    @EroshaKinkini 22 วันที่ผ่านมา +13

    දිගැසි වට්ටි අම්මා වගේ කිසිම ගැලපීමක් නෑ කෙල්ලෙක්ගේ චරිතෙකට 😂

    • @Aanyaperer
      @Aanyaperer 22 วันที่ผ่านมา +2

      ඔව් ඕකි කට කැඩිච්ච කතා කියන්න විතරයි දන්නෙ.

    • @RukshanKeegel
      @RukshanKeegel 22 วันที่ผ่านมา

      Kiyala wedak nhe.
      Leja nhe😂

    • @buddhikacabral8833
      @buddhikacabral8833 22 วันที่ผ่านมา

      Ou kisima aadraneey kmk na..

  • @NawoddiyaEnjel
    @NawoddiyaEnjel 22 วันที่ผ่านมา +48

    මේ දිගැසි නම් මහ වදයක්.හින්ට් ගහන්න විතරයි දන්නෙ

    • @Aanyaperer
      @Aanyaperer 22 วันที่ผ่านมา +6

      ඔව්ව් මටත් පේන්න බෑ ඕකිව.

    • @helankumari4000
      @helankumari4000 22 วันที่ผ่านมา +3

      Ane ow appa matanam penna be maha vikarayak kisima hadiyawak ne digasi ticherge😂😂😂😂😂😂😂

    • @akarshafernando4649
      @akarshafernando4649 22 วันที่ผ่านมา +2

      අපෝ ඔව් මටත් පේන්නම බැරි මහා දුෂ්ඨ වාචාල ගෑනියෙක්

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 22 วันที่ผ่านมา +1

      👍

    • @LetalGate
      @LetalGate 22 วันที่ผ่านมา

      15:14 ​@@Aanyaperer

  • @priyamara6694
    @priyamara6694 22 วันที่ผ่านมา +1

    Airammage manussakamata man hari adarei❤️❤️❤️❤️

  • @sonyabanda6543
    @sonyabanda6543 22 วันที่ผ่านมา +2

    වින්දයාගේ දුක කියවිල්ල අනා ඉස්සරහ නම් වැඩිය් !!!

  • @d.g.kanthisenawirathna792
    @d.g.kanthisenawirathna792 22 วันที่ผ่านมา +2

    අක්කගෙ ඔක්කොම ප්‍රශ්න වලට අනාම ඕනද.,?

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 22 วันที่ผ่านมา +2

    දැන් කොහෙවත් ඉන්න අය බැඳලා ළමයිනුත් ඉන්නවා.අනාට .නිර්වාන්ට .දිගැසිට තාම බැරිවුණා බඳින්න😂.ඒ සේරම දාලා වින්දය බඳිව්ද.දන්නෑ😂

  • @a.d.rukshani999
    @a.d.rukshani999 22 วันที่ผ่านมา +1

    මං කැමතියි අනා වින්ද්‍යා එක්ක ඉන්නවට..

  • @charuniyasanayaka7486
    @charuniyasanayaka7486 22 วันที่ผ่านมา +1

    වින්ද්‍යා අක්කා සද්ධා අයියා ලගට ගියා නම් හරි. පව් දිගැසි. වින්ද්‍යා අනාට ගැලපෙන්නෙ නෑ

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f 22 วันที่ผ่านมา +2

    අඩෙ සැබා මාමා ගිය උඩක් ❤❤❤❤❤

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 22 วันที่ผ่านมา +1

    මේ ඔලිවර්නම් අප්පිරියාවක්.

  • @UmsaKumara
    @UmsaKumara 22 วันที่ผ่านมา +1

    වසන්තගේ පවුලට ඔිනි ආනාගේ කරේ එල්ලේන්න

  • @yenuld2722
    @yenuld2722 22 วันที่ผ่านมา +16

    දිගැසි නම් මහ කරුමයක් ...බෙල්ලවත් කැපුන් නෑ නෙ හරියට දැලි පිහියෙන් අදිද්දි😂

    • @Aanyaperer
      @Aanyaperer 22 วันที่ผ่านมา +4

      ඒ ගෑනිගෙ වැඩේම හින්‍ට් පාස් කර කර ඉන්න එක.

    • @LindaLinda-hx7uu
      @LindaLinda-hx7uu 22 วันที่ผ่านมา +8

      ඔයාල බනිනව කියන්නෙ එයා චරිතෙ හරියට කරනව ❣️

    • @user-yw3ho2dn6d
      @user-yw3ho2dn6d 22 วันที่ผ่านมา +7

      Digasi pawu eyatai අසාධාරණ une

    • @Sewwandidissanayak
      @Sewwandidissanayak 22 วันที่ผ่านมา +5

      එයා ඉස්සර එහෙම නෑ නිර්වාන් ආදරේ කරපු කාලේ

    • @NethmiSinethma
      @NethmiSinethma 22 วันที่ผ่านมา +4

      ඔව්වා චරිතෙට අපහස කිරීම් නෙවෙයි අනේ,හිතේ පැසවන තරහ පිටකරන එක මිනිස්සු මේ ක්මෙන්ට් වලින් කරන්නෙ ,මේ වගේ මිනිස්සු හැමතැනම ඉන්නව ,හරිනම් මේකෙ වැරැද්ද කරන්නෙ වින්ද්‍යා ඒත් බනින්නෙ මෙයාල දිගැසිට පැහැදිලි ඊර්ෂ්‍යාව අනේ

  • @Lgkrishan1993
    @Lgkrishan1993 22 วันที่ผ่านมา +1

    ඔක්කොටම කලින් ලෝයට කෙලවන්න එකෙක් නැති හැටි ඔක්කොම ගේම් ටික ස්ටාර්ට් කරෙ ඌ 😢

  • @user-jy1pw6xs7s
    @user-jy1pw6xs7s 22 วันที่ผ่านมา +2

    සෙබ්බා ඔබලා කියහංකෝ 😂

  • @nalikapeiris5748
    @nalikapeiris5748 22 วันที่ผ่านมา +1

    මොකද අනේ දෙවෙනි හැමදාම එලියට බහින්නෙ phone එක කනේගහාගෙන.

  • @amkchandrika987
    @amkchandrika987 22 วันที่ผ่านมา +5

    තොපි මොකටද බල මී මැස්සා කතාව යනකොට කාලකන්නී

  • @deefafernando6320
    @deefafernando6320 22 วันที่ผ่านมา +1

    අනා පව් උනු හින්දා කන්නත් බැ. කිරි හන්දා අහක දාන්නත් බැ. අනා අසරණයි. වින්ද්‍යා අක්කාගෙ ඉල්ලිම කොහොම පිලි ගනිවිද???

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 22 วันที่ผ่านมา

    මේ අයිරා අපිව හැමදාම අඩවනවා.

  • @chandimashan9573
    @chandimashan9573 22 วันที่ผ่านมา

    අරුට මුට කෙලවෙනකම් බලන් ඉන්න මේකේ අන්තිමට කෙලවෙන්නේ අනාට.. බලන්නකෝ

  • @ArmySudda
    @ArmySudda 22 วันที่ผ่านมา +2

    අපේ බව්වගේ නම රොකී🤭🤭🤭😀

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 22 วันที่ผ่านมา

      Ape ගෙවල් lagath innawa ane😂

  • @DinalDilshan-tm5ts
    @DinalDilshan-tm5ts 22 วันที่ผ่านมา

    මෙන්න නලුවො ආයෙත් නෑ පිස්සුම කොර සෙට් එකම මරු ❤🫶

  • @thilinimadushani3159
    @thilinimadushani3159 22 วันที่ผ่านมา +2

    දිගැසි දැන් ඔනවට වැඩි වගේ.

  • @user-qm4lw2mv4x
    @user-qm4lw2mv4x 22 วันที่ผ่านมา

    අනිවරෙන් පතිරාජයට ඔයිට වඩා දෙයක් දෙවියෝ දෙනවා ලගදිම එපා නොකියන්න එට අනාගෙ පව්ලෙ අයට නිදහසෙ ඉන්න පුලුවන්

  • @sanjanas3989
    @sanjanas3989 22 วันที่ผ่านมา +1

    අනේ බ්‍රාන්ඩෝ වින්ද්‍යා ගැන කියන්නේ නෑ බරන්ඩෝ ව බේරගන්න වින්ද්‍යා..

  • @RuwanikaM.A.D
    @RuwanikaM.A.D 22 วันที่ผ่านมา +4

    මේ ලෝයර් කාරයා කන දෙපැත්තක් පතිරාජයට කෙලවන කොටම මූටත් මොකක් හරි උනානම් හොදයි අනා දිනලා පාර්ලිමේන්තු ගියා නම් මේ පතිරාජ නිකම්ම එලියේ ලෝයර් කාරයටත් ඇපත් නැති වෙනවා ආයුෂ්ට උනා වගේ

  • @yasooma4858
    @yasooma4858 22 วันที่ผ่านมา +1

    වින්ද්‍යා ඔයත් මේ කරදර අස්සේ අනාට ඇණයක් වෙන්නඑපා. ඔයාට මොනවටද?තනිකම පාළුව දැනෙන්නේ. කොච්චර හිත එඩ්තර ගෑනියෙක්ද?😂

  • @cinderella9826
    @cinderella9826 22 วันที่ผ่านมา

    අනාටයි නිර්වාන්ටයි ඉරිසියා හිතෙන්නත් එක්ක දිගැසිට වෙන කොල්ලෙක් ලයින් දැම්මනම් හරි😂❤

  • @nilumg-dw9el
    @nilumg-dw9el 22 วันที่ผ่านมา +1

    අනාට වින්ද්‍යා කසාද.බදින්න😂😂😂 තියෙන්නේ

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zj 22 วันที่ผ่านมา +12

    ගෙදර එකෙක් මැරෙන්න වැටිලා ඉද්දි වින්ද්‍යා තනිකම් මකන්න අඩගනවා ඔච්චර මිනිස්සු ඉද්දි

  • @SamaMuthu
    @SamaMuthu 22 วันที่ผ่านมา

    වසන්ත අයිය ආයෙත් එනව නේද කතාවට...අපි කැමතියි..වසන්ත අයියගෙ මරනෙ පෙන්නුවෙත් නැති නිසා ආයෙත් එයාව ගේන්න කතාවට...🙏 plz..

  • @Uwani-mt8cr
    @Uwani-mt8cr 22 วันที่ผ่านมา +5

    දිගැසි ගෑනිත් නං අනාට ඕන් නැ😏

  • @RenukaRathnayaka-hc5px
    @RenukaRathnayaka-hc5px 21 วันที่ผ่านมา

    Digesi ඉන්නේ හැමෝම එක්ක tharahen.okita sebawa bandanna තිබ්බෙ

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 21 วันที่ผ่านมา

    සෙබට තමයි හොද ම වැඩේ වෙලා තියෙන්නේ .😂😂

  • @user-cw9bv1ho6c
    @user-cw9bv1ho6c 22 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම පති පෙතී වෙන්න එච්චර කල් යන්නෙ නැ

  • @ChinthakaThusitha-mi5xo
    @ChinthakaThusitha-mi5xo 22 วันที่ผ่านมา +6

    ලෝයකාරයා තමා ඔය ඔක්කොටම මුල..

    • @MR-wn5yi
      @MR-wn5yi 22 วันที่ผ่านมา

      ලෝයර්ගෙ කපටි මූන දකිනකොටත් මට පෙන්නන්න බෑ

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 22 วันที่ผ่านมา +1

    Sebassiyan ankal tatta kenek wela😂😂😂😂❤❤

  • @user-tx4my6kb5r
    @user-tx4my6kb5r 22 วันที่ผ่านมา +2

    අනාගේ හිත හැදුවට නම් කමක් නැ වින්ද්‍යා පවුල් පන්සල් වෙන්න නැති අනේ මේ අනා වින්ද්‍යා තනියම නම් මකන්න හිතන්න එපා අනේ (

  • @hemalathapathiraja7013
    @hemalathapathiraja7013 22 วันที่ผ่านมา +2

    කමෙන්ඩි බලන එකත් හරිම ආතල් 🤣🤣

  • @socelasocela1697
    @socelasocela1697 22 วันที่ผ่านมา

    ලොයට සහ පතිරාජට දඩුවම ලැබේවා

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh 22 วันที่ผ่านมา +6

    අනාට හරි යන්නේ වින්ද්‍යා විතරයි දීගෙසි හරි යන්නේ නැ හැම වෙලේම ඇනුම්පද

  • @Uwani-mt8cr
    @Uwani-mt8cr 22 วันที่ผ่านมา +2

    මොකාට නැත්තත් ලෝයර් කාරයට කෙලවෙන්න ඕනි eww

  • @ChithraDewage
    @ChithraDewage 22 วันที่ผ่านมา

    ඔලිවර් කාරයට නමි ෙග්ම ෙදන්නම ඔන අනා ❤❤

  • @sakuni6843
    @sakuni6843 21 วันที่ผ่านมา

    සෙබාගෙ ලස්සන ❤

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 22 วันที่ผ่านมา +7

    Windaya wage genu innakal කොල්ලොන්ට budusaranayi

  • @samanalipahandiya8651
    @samanalipahandiya8651 21 วันที่ผ่านมา

    දෙණියායේ අය එක පැත්තකට 😂😂

  • @DarshiNiro
    @DarshiNiro 22 วันที่ผ่านมา +3

    Digasinam.maha wadsyak

  • @NayanikaKumari-t3x
    @NayanikaKumari-t3x 10 วันที่ผ่านมา

    මී මැස්ස මදිවට සාරංගත් මැද්දට පැනල.. 😪

  • @dhonibaba4934
    @dhonibaba4934 22 วันที่ผ่านมา +2

    පතිරාජ රගල ඉවරයි ..