"අපි දෙන්නා Music නොදන්නවා වෙන්න පුලුවන්, ඒත් ඇත්ත වහන්න බොරු ගොඩක් කියන්න එපා" 😤 | Hiru Star

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 817

  • @LakshanRanasinghe-vq8hl
    @LakshanRanasinghe-vq8hl 2 หลายเดือนก่อน +399

    නිරොෂා,අමල් ඉන්නතාක් ඔයින් පස්සේ අපි බලන්නෑ. සිරස,දෙරණ බලමු නෙ.

    • @cperera5055
      @cperera5055 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@LakshanRanasinghe-vq8hlසංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @Chathuminabro
      @Chathuminabro 2 หลายเดือนก่อน

      Pissu

    • @Chathuminabro
      @Chathuminabro 2 หลายเดือนก่อน

      Niroshata

    • @sandyakumudini5407
      @sandyakumudini5407 2 หลายเดือนก่อน +2

      Api nam owa balanne na

  • @senumandakini2404
    @senumandakini2404 2 หลายเดือนก่อน +287

    නිරෝශා වෝට් කරන්නෙ එයාට කැමති කෙනාට විතරයි..එයාට ඕනි එයාගෙ ටීම් එකෙ කෙනාව ඉස්සරහට ගෙනියන්න.නිරෝශා මහ කුහක ගෑනියෙක්...රුවන් සර් සාධාරනයි...කලින් season වලත් ශේහාන් සර්ටත් ඕකමයි උනේ...😢

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 หลายเดือนก่อน +3

      එක තමන් කොහොමත් කරන්නේ😂

    • @roshanithanuja6342
      @roshanithanuja6342 2 หลายเดือนก่อน +2

      එයා කවදත් කරේ එක

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@senumandakini2404 @LakshanRanasinghe-vq8hl සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน +3

      නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @jagabro8270
      @jagabro8270 2 หลายเดือนก่อน +2

      ආපහු නිරෝශා කියන ගෑනි ඉන්නවනම් අපි ඔය වැඩසටහන බලන්නෙ නැහැ

  • @nandanisirimanna1165
    @nandanisirimanna1165 2 หลายเดือนก่อน +276

    රුවන් හරියටම හරි හරි හරි හරි මේ කුණු වැඩ හින්දා වැඩ සටහන බැලිමත් එපා වෙනවා අවංක අය දානවනම් හොඳයි

    • @lakmalmunasingha5831
      @lakmalmunasingha5831 2 หลายเดือนก่อน +1

      Amal nirosha ගම කනවා

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@nandanisirimanna1165 @LakshanRanasinghe-vq8hl සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @truthhurts4675
      @truthhurts4675 2 หลายเดือนก่อน

      No problem chamudithe ganewa 😂

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 2 หลายเดือนก่อน

      මුං මේ එකෙක් වත් සංගීතය ඉගෙනගෙන සින්දු කියපු එවුන් නෙවේ.
      ප්‍රසිද්ධ වෙලා ඉන්නවා ලංකාවේ හැටියට.
      ඒ වුනාට පම්පෝරිය හැතම්මට.
      මුන්ට වඩා ඇති දක්ෂයෝ ඉන්නවා ප්‍රසිද්ධ නැති

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz 2 หลายเดือนก่อน +144

    අමල් නිරෝසා දෙන්න ඉන්න තාක් කල් මේ වැඩසටහනේ දක්ෂයින්ට තැනක් ලැබෙන්නේ නැහැ....එයාලට කැමති...අයව තෝරනවා දක්ෂයින් එළියට යනවා....

    • @sarangagunathilaka9467
      @sarangagunathilaka9467 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@PushpaWickramasinghe-rv4sz @LakshanRanasinghe-vq8hl සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 2 หลายเดือนก่อน

      මුං මේ එකෙක් වත් සංගීතය ඉගෙනගෙන සින්දු කියපු එවුන් නෙවේ.
      ප්‍රසිද්ධ වෙලා ඉන්නවා ලංකාවේ හැටියට.
      ඒ වුනාට පම්පෝරිය හැතම්මට.
      මුන්ට වඩා ඇති දක්ෂයෝ ඉන්නවා ප්‍රසිද්ධ නැති

    • @Kumari-mv1kx
      @Kumari-mv1kx หลายเดือนก่อน

      ඊයා හලෝ

  • @ChathuAriyarathna06
    @ChathuAriyarathna06 2 หลายเดือนก่อน +510

    නිරෝෂයි අමලුයි නම් හරිම අප්‍රසන්නයි 🤢 ශිහාන්ටත් ඔය වැඩේම කරා රුවන් පව් එයා සාධාරණයි ❤

    • @duminda8079
      @duminda8079 2 หลายเดือนก่อน +36

      මෙයා හිතාන ඉන්නේ සියල්ල දත් කියලා..ගානට වැඩියි.මේකි ඉස්සර හිටිය විදිහ මතක නැහැ

    • @wish4918
      @wish4918 2 หลายเดือนก่อน

      ​@@duminda8079Wimal Weerarathna ඇයි නිරෝෂට විතරක් බනින්නේ.... ඔතන ඉන්න කොයි කවුරුත් කරන්නේ තමන්ගේ team එක ඉස්සරහට ගෙනියන එක. තමන්ගේ team එකට Priority දෙන එක.. පිළිගත්තත් නොපිළිගත්තත් ඇත්ත ඒකයි.. නිරෝෂා මෙතන ඉන්න තනි ගැහැණිය නිසා නිකන් බොරුවට එයාව විතරක් අල්ලගෙන මෙතන වැලලෙන්න හදන්න එපා.. පොඩ්ඩක් බලන්න ඔය දෙපැත්තෙ ඉන්න දෙන්න වගේ නිරෝෂා කවදාවත් අනිත් අයගෙ vote එක ගැන බොරුවට මැද්දෙන් පැනල argue කරනවද කියලා ....😊😊😊

    • @maheshkpremarathnae
      @maheshkpremarathnae 2 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්

    • @nilminiilankoon1434
      @nilminiilankoon1434 2 หลายเดือนก่อน +2

      Sira 😂

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 หลายเดือนก่อน +21

      නීරෝ ෂ මහ එපා කරපු ගැනියෙක් 😡😡😡

  • @dilinikanimanthi5145
    @dilinikanimanthi5145 2 หลายเดือนก่อน +167

    ගොන් ගෑනියෙකුයි මිනිහෙකුයි.. මුන් දෙන්නා අයින් කරලා වෙන අවංක දෙන්නෙක් ගත්තනම් හරි

    • @Vihangahansajith-w5x
      @Vihangahansajith-w5x 2 หลายเดือนก่อน +4

      රුවන් කියන එකා අමල් නිරෝශා ටයි දෙන්න ටම වඩා අන්ත කාලක්න්නියෙක්.ඕකා සින්දුව පටන් ගන්නත් කලින් golden vote ගහන මන්ද මානසිකයෙක්,බුදුහාමුදුරුවෝ න්ගෙ ගීතයක් ලස්සන ට කියපු කෙල්ලෙක් ව අයින් කරපු පින්නයෙක්,කෞෂල්‍යය ව අන්ත ආසාදාරණ විදියට කපපු කුහක බල්ලෙක්.එහෙම එකේ උඹ ල නිරෝශා ටයි,අමල්ටයි විතරක් බැන බැන වැලලෙන්නෙ එපා😂

    • @yasanthathenabadu5789
      @yasanthathenabadu5789 2 หลายเดือนก่อน

      ​@@Vihangahansajith-w5x lat kata😂😂😂

    • @KelumMadushanka-r5m
      @KelumMadushanka-r5m 2 หลายเดือนก่อน

      Kirthi padkueal samitha mudunkotuwa wage niyama vinishya karuwan pakshapathi nethi aya mewata danna ona ..derana super beluwama.meke randumai..

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 2 หลายเดือนก่อน

      මුං මේ එකෙක් වත් සංගීතය ඉගෙනගෙන සින්දු කියපු එවුන් නෙවේ.
      ප්‍රසිද්ධ වෙලා ඉන්නවා ලංකාවේ හැටියට.
      ඒ වුනාට පම්පෝරිය හැතම්මට.
      මුන්ට වඩා ඇති දක්ෂයෝ ඉන්නවා ප්‍රසිද්ධ නැති

  • @JithmiDisanayaka-x9j
    @JithmiDisanayaka-x9j 2 หลายเดือนก่อน +161

    මේ දෙන්නව අයින් කලානම් හරි ඇත්තටම💯

    • @MaheshiMaheshi-jj3bz
      @MaheshiMaheshi-jj3bz 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @cperera5055
      @cperera5055 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 2 หลายเดือนก่อน

      මුං මේ එකෙක් වත් සංගීතය ඉගෙනගෙන සින්දු කියපු එවුන් නෙවේ.
      ප්‍රසිද්ධ වෙලා ඉන්නවා ලංකාවේ හැටියට.
      ඒ වුනාට පම්පෝරිය හැතම්මට.
      මුන්ට වඩා ඇති දක්ෂයෝ ඉන්නවා ප්‍රසිද්ධ නැති

  • @Mr_Dhana-f1n
    @Mr_Dhana-f1n 2 หลายเดือนก่อน +193

    නිරෝශා තමයි ඔක්කොම කරේ , ඊට පස්සේ අන්තිමට හොද කෙනා වුනා....
    සිංදුව හොදට කියපු කෙනාට දුන් නෑ වෝට් එක එයගෙ කෙනා යවාගන්න වුවමනාවට , රුවන් සර් හරි 💖

    • @ranjiththilakasiri2150
      @ranjiththilakasiri2150 2 หลายเดือนก่อน +6

      ඔව්. අවසානේ අසාදාරණේට කතාකරපු රුවන් තනිවුනා. නිරෝශා හැමදාම කලේ මේදේ. තමුන්ගේ කෙනාට අදිනවා

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@Mr_Dhana-f1n @LakshanRanasinghe-vq8hl සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน +1

      නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @Mr_Dhana-f1n
      @Mr_Dhana-f1n 2 หลายเดือนก่อน

      ​@@judeprasanna2011එහෙම නෙවෙයි ඔය විදිහටම නිරෝශාගෙ කෙනෙක් කිව්වානම් එයාට වෝට් එක දෙනවා නිරෝශා

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 2 หลายเดือนก่อน

      මුං මේ එකෙක් වත් සංගීතය ඉගෙනගෙන සින්දු කියපු එවුන් නෙවේ.
      ප්‍රසිද්ධ වෙලා ඉන්නවා ලංකාවේ හැටියට.
      ඒ වුනාට පම්පෝරිය හැතම්මට.
      මුන්ට වඩා ඇති දක්ෂයෝ ඉන්නවා ප්‍රසිද්ධ නැති

  • @Shad08553
    @Shad08553 2 หลายเดือนก่อน +335

    ශිහාන්ට කරපු වැඩේ තමා රුවන්ටත් කරන්න හදන්නේ 😒💔

    • @wish4918
      @wish4918 2 หลายเดือนก่อน

      Wimal Weerarathna ඇයි නිරෝෂට විතරක් බනින්නේ.... ඔතන ඉන්න කොයි කවුරුත් කරන්නේ තමන්ගේ team එක ඉස්සරහට ගෙනියන එක. තමන්ගේ team එකට Priority දෙන එක.. පිළිගත්තත් නොපිළිගත්තත් ඇත්ත ඒකයි.. නිරෝෂා මෙතන ඉන්න තනි ගැහැණිය නිසා නිකන් බොරුවට එයාව විතරක් අල්ලගෙන මෙතන වැලලෙන්න හදන්න එපා.. පොඩ්ඩක් බලන්න ඔය දෙපැත්තෙ ඉන්න දෙන්න වගේ නිරෝෂා කවදාවත් අනිත් අයගෙ vote එක ගැන බොරුවට මැද්දෙන් පැනල argue කරනවද කියලා ....😊😊😊

    • @Shad08553
      @Shad08553 2 หลายเดือนก่อน

      @@wish4918 එලම

    • @achinimendis7969
      @achinimendis7969 2 หลายเดือนก่อน

      ​@@wish4918ඉතින් එයාලා ඒක පිළි ගන්නේ නෑනේ

    • @GoodwillPersona
      @GoodwillPersona 2 หลายเดือนก่อน

      Ow meki kuhakai

    • @nandanad7351
      @nandanad7351 2 หลายเดือนก่อน +1

      Niroha kuhaka geniyek. Moda geniyek.

  • @malinidoha3144
    @malinidoha3144 2 หลายเดือนก่อน +136

    නිරෝසා ඔයා හරි අසාධාරණයි.හැම වෙලාවම ගායනයට නෙවෙයි ලකුණු දුන්නෙ.ඔයාට කැමති සහ ඔයා අසා කරන පුද්ගලයාට ත්මයි වොට් දුන්නෙ.

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@malinidoha3144 @LakshanRanasinghe-vq8hl සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 2 หลายเดือนก่อน

      මුං මේ එකෙක් වත් සංගීතය ඉගෙනගෙන සින්දු කියපු එවුන් නෙවේ.
      ප්‍රසිද්ධ වෙලා ඉන්නවා ලංකාවේ හැටියට.
      ඒ වුනාට පම්පෝරිය හැතම්මට.
      මුන්ට වඩා ඇති දක්ෂයෝ ඉන්නවා ප්‍රසිද්ධ නැති

  • @PriyanthiWeerakkodi
    @PriyanthiWeerakkodi 2 หลายเดือนก่อน +188

    නිරෝෂා කට්ට කපටි කයිරාටික පට්ට අම්මන්ඩියෙක් නිරෝෂගෙ කනේ දෝසෙ හරියන්න කනට එකක් දුන්නනම් හරි .

    • @roshanithanuja6342
      @roshanithanuja6342 2 หลายเดือนก่อน +2

      ඔව් 😂😂😂

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@PriyanthiWeerakkodi @LakshanRanasinghe-vq8hl සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@PriyanthiWeerakkodi නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @santanahdi4149
      @santanahdi4149 2 หลายเดือนก่อน

      Ane.me.nirosa.amal
      Ainkara na.

    • @PriyanthiWeerakkodi
      @PriyanthiWeerakkodi 2 หลายเดือนก่อน

      @@santanahdi4149 ඔව් නිරෝෂ අමල් අයින් කරන්නෙ නෑ .මොකද පුළුවන් නම් නිරෝෂ අමල්වත් තියාගනී 😂😂😂

  • @damithkumara1552
    @damithkumara1552 2 หลายเดือนก่อน +124

    රුවන් හරි . කාගේ උවමනාවක් නිසාද එහෙම වුනේ

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 2 หลายเดือนก่อน

      මුං මේ එකෙක් වත් සංගීතය ඉගෙනගෙන සින්දු කියපු එවුන් නෙවේ.
      ප්‍රසිද්ධ වෙලා ඉන්නවා ලංකාවේ හැටියට.
      ඒ වුනාට පම්පෝරිය හැතම්මට.
      මුන්ට වඩා ඇති දක්ෂයෝ ඉන්නවා ප්‍රසිද්ධ නැති

  • @ThiliniNadeera-r9f
    @ThiliniNadeera-r9f 2 หลายเดือนก่อน +109

    මිනිස්සු ගරු කරන්නේ නිහතමානීකමට මිසක් ප්‍රවීණත්වයට නෙවෙයි නිරෝශා..😂

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@ThiliniNadeera-r9f @LakshanRanasinghe-vq8hl සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @amashadilshani1434
      @amashadilshani1434 2 หลายเดือนก่อน

      Aneda kiynne

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 2 หลายเดือนก่อน +1

      මුං මේ එකෙක් වත් සංගීතය ඉගෙනගෙන සින්දු කියපු එවුන් නෙවේ.
      ප්‍රසිද්ධ වෙලා ඉන්නවා ලංකාවේ හැටියට.
      ඒ වුනාට පම්පෝරිය හැතම්මට.
      මුන්ට වඩා ඇති දක්ෂයෝ ඉන්නවා ප්‍රසිද්ධ නැති

  • @apsara_akarshi
    @apsara_akarshi 2 หลายเดือนก่อน +67

    මෙතන අදාල ප්‍රශ්නෙට උත්තරේ දෙනවා වෙනුවට නිරෝශා කරන්නෙ එයාගෙ ලොකුකම කියවන එක. එයාට reality program වල විනිශ්චය කරලා experience තියනවා කියන එක මෙතනට අදාළ වෙන්නෙ නෑනෙ. ගායනයේ අඩුපාඩු ඇහුවම ඒකට හරියට උත්තරේ දෙන්නෙ නෑ.
    අමල් ඉදියට වැඩක් නෑ. අමල්ගෙ ටීම් එකෙ කෙනෙක්ට නිරෝශා වෝට් එක දුන්නෙ නැත්නම් අමල් ඔහොම කට වහන් ඉන්නෙ නෑ. අමල්ගෙන් රුවන් අහද්දිත් මේ ගායනයේ නිරෝශා කියනවා වගේ තියන අඩුපාඩුව මොකක්ද කියලා. අමල් එවෙලෙත් සද්දෙ නැතුව ඉදියා. තරගකරුවන්ට කරන්නෙ අසාධාරණයක්. නිරෝශා , අමල් වෙනුවට පඹයො දෙන්නෙක් තිබ්බ නම් ඊට වඩා හොදයි. මේ වගේ විනිශ්චය මණ්ඩලයක් මොකටද. තරගරුවෙක්ට වෙන අසාධාරණයකදි ඊට විරුද්ධව කතා කරන්න බැරි නම් මෙයාලගෙන් ඇති වැඩේ මොකක්ද

  • @DmwdDissa
    @DmwdDissa 2 หลายเดือนก่อน +40

    රුවන් හෙට්ටිආරච්චි කියන්නේ අපේ දෙවෙනි හදවතේ ගායකයා...රුවන් ඔතනින් අයින් වෙන්න ඔයාට ඔතන ගැලපෙන්නෑ..ඔයාට මේ රටේ මිනිස්සු ගොඩාක් ආදරෙයි ...

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@DmwdDissa නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @DmwdDissa
      @DmwdDissa 2 หลายเดือนก่อน +1

      @@judeprasanna2011 ගොඩාක් ස්තූතියි

  • @anuLeyanageLeyanage
    @anuLeyanageLeyanage 2 หลายเดือนก่อน +80

    අපෝ ඒ දෙන්නවම අප්පිරියයි රුවන් ඔයා නිහතමානියි ❤

    • @JanithMadusanka-lt6yk
      @JanithMadusanka-lt6yk 2 หลายเดือนก่อน

      😮

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@anuLeyanageLeyanage @LakshanRanasinghe-vq8hl සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

  • @RatnaSekara-vq8rw
    @RatnaSekara-vq8rw 2 หลายเดือนก่อน +16

    ම්ම් මරු හැබැයි රංඩුව නැගලා යනවා මොනවා උනත් අර රුවන් පව් 😢❤අපි රුවන් එක්ක ඉන්නවා හැමදාමත් ❤

  • @SayuriNimshara
    @SayuriNimshara 2 หลายเดือนก่อน +154

    එතන දී රුවන් Sir හරි 💜️💜️

    • @nadeeekaharshani-yz1fw
      @nadeeekaharshani-yz1fw 2 หลายเดือนก่อน +1

      Ruwan hari

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@SayuriNimshara නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 2 หลายเดือนก่อน +210

    මේ ගැණි කුහකයි. පළමු තරගයේ ඉඳලම , අප්‍රසන්නයි.

    • @Vihangahansajith-w5x
      @Vihangahansajith-w5x 2 หลายเดือนก่อน

      රුවන් කියන එකා අමල් නිරෝශා ටයි දෙන්න ටම වඩා අන්ත කාලක්න්නියෙක්.ඕකා සින්දුව පටන් ගන්නත් කලින් golden vote ගහන මන්ද මානසිකයෙක්,බුදුහාමුදුරුවෝන්ගෙ ගීතයක් ලස්සන ට කියපු කෙල්ලෙක් ව අයින් කරපු පින්නයෙක්,කෞෂල්‍යය ව අන්ත ආසාදාරණ විදියට කපපු කුහක බල්ලෙක්.එහෙම එකේ උඹ ල නිරෝශා ටයි,අමල්ටයි විතරක් බැන බැන වැලලෙන්නෙ එපා😂

    • @wish4918
      @wish4918 2 หลายเดือนก่อน

      Wimal Weerarathna ඇයි නිරෝෂට විතරක් බනින්නේ.... ඔතන ඉන්න කොයි කවුරුත් කරන්නේ තමන්ගේ team එක ඉස්සරහට ගෙනියන එක. තමන්ගේ team එකට Priority දෙන එක.. පිළිගත්තත් නොපිළිගත්තත් ඇත්ත ඒකයි.. නිරෝෂා මෙතන ඉන්න තනි ගැහැණිය නිසා නිකන් බොරුවට එයාව විතරක් අල්ලගෙන මෙතන වැලලෙන්න හදන්න එපා.. පොඩ්ඩක් බලන්න ඔය දෙපැත්තෙ ඉන්න දෙන්න වගේ නිරෝෂා කවදාවත් අනිත් අයගෙ vote එක ගැන බොරුවට මැද්දෙන් පැනල argue කරනවද කියලා ....😊😊😊

    • @gimhaninawanjana3558
      @gimhaninawanjana3558 2 หลายเดือนก่อน +1

      Ow....palaweni session eketh me geni mehemai.....thiwanka dilshan hinda gdk ayata me geni kepilla demma

  • @ranhirumal2583
    @ranhirumal2583 2 หลายเดือนก่อน +109

    රුවන් සර් සාදාරනයි

  • @h.dshiromi5348
    @h.dshiromi5348 2 หลายเดือนก่อน +40

    රුවන් මල්ලි තරග කරුත් ඔයාට ආදරෙයි නිරෝෂව අප්පිරියයි හිරිකිතයි නිරෝෂගෙ හිතේ ඒකි විතරයි හැමදේම දන්නෙ කියල

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@h.dshiromi5348 නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 2 หลายเดือนก่อน +145

    රුවන් තමයි සාධාරණම අවංකම judge. අනිත් කුඩ්ඩයි කුහක ගැණි හින් නුලෙන් වැඩේ දෙනවා. උන් දෙන්නම life එකේ fail එකෙන්ම තේරේනවා උන්ගේ තේරිම සහ රුවන්ගේ තේරිමේ සාදාරණකම. රුවන් මේ කුහක ගැනිගේ කණ්ඩායමේ අයටත් වොට් කරනවා, කුඩ්ඩගේ අයටත් වොට් කරනවා, එත් උන් දෙන්නගේ අය තරහ කරද්දි රුවන්ගේ අයට වොට් කරන්නැ ආකල්ප හැසිරිමේ කුහක ජරා කැත කම නිසාමනේ ජිවිතේත් ෆෙල්. උන් හරි කියන්නෙත් එ වගේම උන් තමයි. 😂😂😂😂 රට අද මෙහෙම වෙලා තියෙන්නෙත් මේ වගේ ජරා කුහක ආත්මාර්ථකාමි නිසයි. සාධාරණ මිනිස්සුන්ට තැනක් නැ, ඇයි බහුතරයම ජරා කුහක, තමුන්ගැන, තමුන්ගේ කාරණා මුල් තැන දෙන මිනිස්සු වැඩි නිසා. ශෙහාන්ටත් කලේ ඕකම තමයි මේ කුඩ්ඩයි කුහකිච්චි

    • @wish4918
      @wish4918 2 หลายเดือนก่อน

      Wimal Weerarathna ඇයි නිරෝෂට විතරක් බනින්නේ.... ඔතන ඉන්න කොයි කවුරුත් කරන්නේ තමන්ගේ team එක ඉස්සරහට ගෙනියන එක. තමන්ගේ team එකට Priority දෙන එක.. පිළිගත්තත් නොපිළිගත්තත් ඇත්ත ඒකයි.. නිරෝෂා මෙතන ඉන්න තනි ගැහැණිය නිසා නිකන් බොරුවට එයාව විතරක් අල්ලගෙන මෙතන වැලලෙන්න හදන්න එපා.. පොඩ්ඩක් බලන්න ඔය දෙපැත්තෙ ඉන්න දෙන්න වගේ නිරෝෂා කවදාවත් අනිත් අයගෙ vote එක ගැන බොරුවට මැද්දෙන් පැනල argue කරනවද කියලා ....😊😊😊

    • @nishadikasewwandi
      @nishadikasewwandi 2 หลายเดือนก่อน +1

      Oya hari

    • @chandanawasantha9786
      @chandanawasantha9786 2 หลายเดือนก่อน +1

      Sahathika attha obe kathawa

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@Dghtvfdfhj2824 සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...මෙම ගායනය හා මුල් ගීතය කොටසින් කොටස නැවත වරක් අහන්න... ෂේන්ට නිසියාකාරයට පුහුණු නොකළ නමුත් හොඳින් ගායනා කළ හැකි ගැඹුරු හඬක් තියෙනවා..ඔහුට හොඳ ගුරුවරයෙක් අවශ්‍යයි...

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน +1

      @@Dghtvfdfhj2824 නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

  • @kiddagodai1351
    @kiddagodai1351 2 หลายเดือนก่อน +74

    රැවන් හරයට හරි. අමල් නිරෝෂ full out coments

  • @maheshkpremarathnae
    @maheshkpremarathnae 2 หลายเดือนก่อน +49

    මැද ඉන්න එකීනම් අන්තිමයි.මුලින් හිටපු විදිය මතක නෑ

    • @thushanibotheju4096
      @thushanibotheju4096 2 หลายเดือนก่อน +2

      Eyata thatu awilla 😂

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@maheshkpremarathnae නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 2 หลายเดือนก่อน +40

    නිරෝෂා කුහකයි රුවන් කියන්නේ නිහතමානී කෙනෙක්

  • @SachithSahan-x1d
    @SachithSahan-x1d 2 หลายเดือนก่อน +62

    කක්කි ගොඩක් ඔයා නිරෝ😂 ඔයා හැමදාම කරේ ඕක

    • @wish4918
      @wish4918 2 หลายเดือนก่อน

      Wimal Weerarathna ඇයි නිරෝෂට විතරක් බනින්නේ.... ඔතන ඉන්න කොයි කවුරුත් කරන්නේ තමන්ගේ team එක ඉස්සරහට ගෙනියන එක. තමන්ගේ team එකට Priority දෙන එක.. පිළිගත්තත් නොපිළිගත්තත් ඇත්ත ඒකයි.. නිරෝෂා මෙතන ඉන්න තනි ගැහැණිය නිසා නිකන් බොරුවට එයාව විතරක් අල්ලගෙන මෙතන වැලලෙන්න හදන්න එපා.. පොඩ්ඩක් බලන්න ඔය දෙපැත්තෙ ඉන්න දෙන්න වගේ නිරෝෂා කවදාවත් අනිත් අයගෙ vote එක ගැන බොරුවට මැද්දෙන් පැනල argue කරනවද කියලා ....😊😊😊

  • @madusankabandaramadusanka1557
    @madusankabandaramadusanka1557 2 หลายเดือนก่อน +27

    රුවන් සර් වගෙ කට්ටිය ගෙන්න් .රුවන් හරි

  • @surangadilruk8229
    @surangadilruk8229 2 หลายเดือนก่อน +20

    අහුවෙන්න එපා මේ මාකටින්..මුන් ඔක්කොම යාලුවෝ

  • @ChandimaChandima-hx6oi
    @ChandimaChandima-hx6oi 2 หลายเดือนก่อน +9

    1:00 රුවන් සර් වගේ හිත හොද කෙනෙක් නිසා හිත රෙදෙනවා වැඩි. අනේ මන්ද

  • @apsarapiris4066
    @apsarapiris4066 2 หลายเดือนก่อน +11

    රුවන් සාධාරණ මනුස්සයෙක්. අනිත් උන් දෙන්නා අප්පිරියයි 😡

  • @abiyabiy52
    @abiyabiy52 2 หลายเดือนก่อน +23

    මේ ගැනියේක් ගන්න හෙතුව මොකද්ද .. ඇයි හිරු එකේන් මේවගේ අසෝබන ම්නිසුන් ගන්නේ ආනිවාර්‍ය්න්ම නිරොස සහ අමාල් .

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...මෙම ගායනය හා මුල් ගීතය කොටසින් කොටස නැවත වරක් අහන්න... ෂේන්ට නිසියාකාරයට පුහුණු නොකළ නමුත් හොඳින් ගායනා කළ හැකි ගැඹුරු හඬක් තියෙනවා..ඔහුට හොඳ ගුරුවරයෙක් අවශ්‍යයි...

  • @Kalanithathsarani-k1t
    @Kalanithathsarani-k1t 2 หลายเดือนก่อน +64

    හැමදාමත් hiru star හැම season එ​කෙම විනිශ්ච මණ්ඩලය මරාගන්නවා ​මොකක්ද ​මේ විහිලුව ලැජ්ජයි.😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨

    • @zaharabuhar9514
      @zaharabuhar9514 2 หลายเดือนก่อน +1

      Hiru ne ban

    • @WasanaWeerakoon-nj5ym
      @WasanaWeerakoon-nj5ym 2 หลายเดือนก่อน +2

      Views ගන්න අනේ

    • @LankaWickramage
      @LankaWickramage 2 หลายเดือนก่อน

      Vinishshaya mandalaya mara ganne awalan ganiyek nisa.mama Asama depalak Amal,nirosa but song lassanata kiwwata live words thuk witharak,dannam mun dennage song ahanneth na

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana 2 หลายเดือนก่อน +5

    රුවන් හරිම සාදාරනයි. අවංක කෙනෙක්. අනික් දෙන්නගේ ලොකු කම. රුවන් 👍👍👍👍👍

  • @2011sdfghjkl
    @2011sdfghjkl 2 หลายเดือนก่อน +38

    Ruwan.. හරි.. ❤

  • @SurangaEkanayaka-eo8cl
    @SurangaEkanayaka-eo8cl 2 หลายเดือนก่อน +9

    ඔය නිරෝෂා කියන ගොං නාම්බිවයි අමල් කියන කුඩ්ඩවයි දාලා හිරු එක ගොං ආතල් ගන්නවා

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@SurangaEkanayaka-eo8cl නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

  • @pathumakash6166
    @pathumakash6166 2 หลายเดือนก่อน +41

    රැවන් නෙවේයි යන්න ඔනා නිරෝශා ගොනා යන්න ඔනා ඇත්ත සිංලේන් කිව්වොත් පට්ට ගොනා

    • @nilminianandasiri8460
      @nilminianandasiri8460 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@pathumakash6166 @Dghtvfdfhj2824 සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...මෙම ගායනය හා මුල් ගීතය කොටසින් කොටස නැවත වරක් අහන්න... ෂේන්ට නිසියාකාරයට පුහුණු නොකළ නමුත් හොඳින් ගායනා කළ හැකි ගැඹුරු හඬක් තියෙනවා..ඔහුට හොඳ ගුරුවරයෙක් අවශ්‍යයි...

  • @jessmalisha6687
    @jessmalisha6687 2 หลายเดือนก่อน +4

    නිරෝෂාව සහ අමල්ව ඉස්සෙල්ලම මේ programme එකෙන් අයින් කරලා දාන්න ඕනේ.මොකද මේ වගේ කුහකයෝ ඉන්නතාක් තව කෙනෙක්ට ඉස්සරහට යන්න දෙන්නෙ නෑ

  • @madushajayaweera-c2i
    @madushajayaweera-c2i 2 หลายเดือนก่อน +2

    අනේ රුවන් සර්...ඔයාගේ වැදගත්කම තියාගෙන ...ඔය මගුල් විනිසුරු කමින් අයින් වෙන්න ....
    ඔවුන් දෙන්නා එක්ක ඔයාට ගමනක් තියාගන්න එපා....ඔබතුමාට අපි ගරු කරනවා...🥰

  • @dineshtharanga1179
    @dineshtharanga1179 2 หลายเดือนก่อน +1

    කීර්ති පැස්කුවෙල්,ශශිකා නිසංසලා වගෙ දෙන්නෙක් හිටිය නම් හොදයි.අමාවයි නිරෝවයි අයින් කරලා.....කරලා බලන්න ආස හිතෙයි.😊😊😊😊

    • @dineshtharanga1179
      @dineshtharanga1179 2 หลายเดือนก่อน

      අමල් නිරෝෂා ප්‍රවීන ද කීර්ති සර් ශශිකා මිස් එඩ්වඩ් සර් එයාලනෙ සංගීත ලෝකෙ ප්‍රවීනයෝ..වැදගත්කම 👌👌👌👌👌👌👌👌මුන් දෙන්න අශීලාචාර කම උලුප්පා පෙන්නනවා.ඊයා හරිම අසෝබනයි

  • @Sweet_sparrow436
    @Sweet_sparrow436 2 หลายเดือนก่อน +27

    Ruwan sir❤

  • @kalpanidamayanthi4088
    @kalpanidamayanthi4088 2 หลายเดือนก่อน +3

    රුවන් මල්ලි ඔයා ඔතනින් අයින් වෙන්න... අපි ඔයාට ආදරේ 😊

  • @ShiromaSudarshani-u2g
    @ShiromaSudarshani-u2g 2 หลายเดือนก่อน +4

    කොහොමත් නිරොශා අනිත් ටීම් එකෙන් කොච්චර හොදට කිවිවත් වෝටි කරන්නැ. ඒ උනාට එයාගෙ ටීම් කෙ අයගෙ වැරදි පෙනි පෙනි වෝටි කරනවා.ඉරිසියා කාර ගෑනි

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 2 หลายเดือนก่อน +27

    සෙරටම කලින් මෙ නාකි මැහැල්ලව අයින් කරානමි ඔව දැං කල්ඉකුත් 😂😂😂😂😂😮

    • @wish4918
      @wish4918 2 หลายเดือนก่อน

      ඇයි අනිත් අය දවසින් දවස තරුණ වෙනවද? බල්ලන්ගෙ බලු කතා කියන්නෙ ඕවට තමයි..😂😂😂

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@RohanGunathilake-pl5jn @Dghtvfdfhj2824 සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...මෙම ගායනය හා මුල් ගීතය කොටසින් කොටස නැවත වරක් අහන්න... ෂේන්ට නිසියාකාරයට පුහුණු නොකළ නමුත් හොඳින් ගායනා කළ හැකි ගැඹුරු හඬක් තියෙනවා..ඔහුට හොඳ ගුරුවරයෙක් අවශ්‍යයි...

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@RohanGunathilake-pl5jn නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

    • @vitztoyota8712
      @vitztoyota8712 2 หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @sunetv3911
    @sunetv3911 2 หลายเดือนก่อน +2

    නිී⁣රෝෂා හරි ආඩමිිබරයි රැවන්.හරිම නිහතමානියි...

  • @Nipun-qn6bs
    @Nipun-qn6bs 2 หลายเดือนก่อน +2

    නිරෝෂා ඉන්න වැඩ සටහන් බලන්නේ නෑ. අමල්ගේ ඒවත් බලන්නේ නෑ. අප්පරි යයි

  • @RAHULSEHANSA
    @RAHULSEHANSA 2 หลายเดือนก่อน +1

    නිරෝෂා ආවේ කොහොමද?
    අමල් ආවේ කොහොමද?
    මුල පිටුව බැලුවොත් හැමෝටම තේරෙයි.. එක නිසා රේනෝද සිල්වා මහතාණෙනි මේ දෙන්නට විශ්‍රාම ගන්න කාලය හරි.

  • @Akiyasvibe
    @Akiyasvibe 2 หลายเดือนก่อน

    🤣ආප්පෙට මතක නෑ තාච්චියේ හිටපු හැටි වගේ කතාවක් තමා ..මේකත්......

  • @kingslyliyanage8614
    @kingslyliyanage8614 2 หลายเดือนก่อน +8

    නිරෝෂ හොදට රගපානවා කුහක කම

  • @wasanthiadikari2339
    @wasanthiadikari2339 2 หลายเดือนก่อน +6

    Nirosha ගැන අපේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්.නමුත් මෙතෙන්දී වුනේ තමන්ගේ ටීම් එකේ කෙනා රැක ගන්න ගත්ත උත්සාහයක් වගේ පේනවා.

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 2 หลายเดือนก่อน +4

    I appreciate you Mr.Ruwan Hettiarachchi. 👍

  • @PradhipKumara-y1j
    @PradhipKumara-y1j 2 หลายเดือนก่อน +2

    රුවන් කියන්නේ සුපිරි චරිත යක්, නිරෝෂා මොකෙක්ද

  • @SitharaDilhani-pz6xf
    @SitharaDilhani-pz6xf 2 หลายเดือนก่อน +5

    රුවන්ගෙ ජජ් එක හරි.මොකද අපිත් ස්ංගීතය් ගැන දන්නවා,,සංගීත්‍ය් හොදට හදාරපු අය ඔනි තරම් ඉන්නවා..එ සිංදු 2ක අහන් සංගීතය ඉගෙන ගත්ත ඔනි කෙනෙක් ට තේරේනවා අඩුපාඩු කා ලගද වැඩිපුරම තිබ්බෙ කියල්..

  • @chandanakumara2733
    @chandanakumara2733 2 หลายเดือนก่อน +1

    නිරෝෂා කියන්නේ අමු ආත්මාර්ථකාමි ගැහැනියක් සරලව එච්චරයි

  • @vinasithari3574
    @vinasithari3574 2 หลายเดือนก่อน +1

    ඇත්තමයි නිරොශා අප්පිරියයි. ඔයගේ ගවුරවය නැතිකරගත්ත ශහන් කියන්නේ හොද මනුස්සයෙක් එයට කරෙත් ඔයදෙන්නා අද රුවර කරන දෙම තමයි. දෙරන, සිරස අපිට හොදයි

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 2 หลายเดือนก่อน +3

    නිර්‍රෝශා වැල්වටාරන් කියවනේ එපා වෙනවා.ශීහානට උනදේම තමා රැවන් ඔයාටත් වෙන්නේ

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 2 หลายเดือนก่อน +2

    රුවන් කියන්නේ සංගීතය හොඳට හදාරලා බෙල් වූඩ් ගම්මානෙන්..ආපු කෙනෙක්..

  • @NadeekaGamage-r8w
    @NadeekaGamage-r8w 2 หลายเดือนก่อน +48

    නිරෝශයි,අමලුයි කරන බලු වැඩ නිසා රුවන්ට එතන සාදාරනව job එක කරන්න අමාරුයි

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 2 หลายเดือนก่อน +10

    මෙවුන් තුන්දෙනාම අයින් කරල ඔය ගමෙ පැදුරැපාටිවල ඉන්නවනෙ අපෙ පරන අන්කල්ල ඔතින් අන්න එ මිනස්සු ඉන්දහං එතකොට වැඩෙ හරියට කරයි😂😂😂😂😮

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx 2 หลายเดือนก่อน +5

    නිරෝශට සුවර් එකටම තදයෙක් ගහනවා thats all.

  • @SuneethaRajapaksha-j3i
    @SuneethaRajapaksha-j3i 2 หลายเดือนก่อน +1

    මොනවා උනත් හිරු කියන නාලිකාවත් නැති කරනවා නිරෝශයි අමලුයි .අන්න නාලිකාව දෙරන.සමගියේ රජ දහන .

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 2 หลายเดือนก่อน +6

    නිරෝශා..තවත් කුහක ගැහැනියක් විතරයි..

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 2 หลายเดือนก่อน +10

    උබල තුන්දෙනාම ඉන්දයාවෙ රියලිටියක් බලපල්ල එ ජජ්ල මොන තරමි තරග කරැව අගෙකරනවද කියල එකට මුන් තුන්දෙනා සංගිතෙ එපා කරවනව 😮😮😮😮

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@RohanGunathilake-pl5jn ඉන්දියාවෙ මේවා නාලිකාවල පෙන්නන්න පටන් ගන්නෙ මිලියන ගානක් අයදුම් කරුවන්ගෙන් 100ත් වඩා අඩු ගාණක් තෝර ගත්තට පස්සේ..අනිවාර්‍ය්‍යෙන් ඔවුන් සැවොම අති දක්ෂයින්.....මෙතනදි සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...මෙම ගායනය හා මුල් ගීතය කොටසින් කොටස නැවත වරක් අහන්න... ෂේන්ට නිසියාකාරයට පුහුණු නොකළ නමුත් හොඳින් ගායනා කළ හැකි ගැඹුරු හඬක් තියෙනවා..ඔහුට හොඳ ගුරුවරයෙක් අවශ්‍යයි...

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@RohanGunathilake-pl5jn නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

  • @NishanthiKumari-e8z
    @NishanthiKumari-e8z 2 หลายเดือนก่อน +1

    නිරෝෂා අමල් අයින් කරන්න පිං 🙏🙏🙏🙏🙏 ආනේ ඵ් දෙන්නාව අයින් කරන්න පිං 🙏🙏🙏🙏🙏 හිරු ටිවිචැනල් ඵකේ කටියට අමල් නිරෝෂා ඵපා අපහු ශිහාන්ව දෙන්න අපට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි ආදරේයි ශිහාන්ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddikasilva4146
    @buddikasilva4146 2 หลายเดือนก่อน +1

    අමලුයි නිරෝෂයි දෙන්නම එකම පැත්තක යන දෙන්නෙක් රුවන් ඔයාට ඔතන ගැලපෙන්නේ නෑ, හොරුන්ට විතරයි හිරු හරියන්නේ, රුවන් ඔයා ගෞරවාන්විතව අයින් වෙන්න.

  • @ireshaherath9181
    @ireshaherath9181 2 หลายเดือนก่อน +2

    රුවන් හරි හරි

  • @geethgayan7687
    @geethgayan7687 2 หลายเดือนก่อน

    Amal Gonai Niroshan Wassyi Derena Dreem Star Eke Winisuru Madulla Hasirena Ayuru Balapalla

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 2 หลายเดือนก่อน +1

    නිරෝෂාට එයා ආපු විදිහ අමතකවෙලා 😂

  • @maheshkpremarathnae
    @maheshkpremarathnae 2 หลายเดือนก่อน +9

    ශෙහාන්ටත් ඕකමයි කරේ

  • @maheshkpremarathnae
    @maheshkpremarathnae 2 หลายเดือนก่อน +5

    රුවන් ඔබ හරි.oya ganu kiyana dewal ganan ganna epa.api innawa ruwan uba ekka

  • @sandunmadu23
    @sandunmadu23 2 หลายเดือนก่อน +4

    නිරෝශගේ මූණ දැක්කත් එපා වෙනවා ඇත්තටම මටනම් මොන මගුලකාටා ගත්තද මන්දා මං නම් ඒ කාලේ ඉදන්ම ආස නෑ ඔය ප්‍රෝගෑම් එක බලන්න එයා නිසා

  • @latawickrama1232
    @latawickrama1232 2 หลายเดือนก่อน +2

    රුවන් හරිම නිහතමානි චරිතයක්
    අමල් නිරෝෂා කියන්නේ ඔලුව ඉදිමුන චරිතදෙකක්.ලොකු ටෝක් මුන්ගෙ අප්පිරියයි මේකිව මහලොකු ගායිකාව

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@latawickrama1232 @Dghtvfdfhj2824 සංගීතය විෂයක් ලෙස ගත්විට නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...මෙම ගායනය හා මුල් ගීතය කොටසින් කොටස නැවත වරක් අහන්න... ෂේන්ට නිසියාකාරයට පුහුණු නොකළ නමුත් හොඳින් ගායනා කළ හැකි ගැඹුරු හඬක් තියෙනවා..ඔහුට හොඳ ගුරුවරයෙක් අවශ්‍යයි...

  • @hasibaby-l2q
    @hasibaby-l2q 2 หลายเดือนก่อน +1

    අමල් ට නි රොස් සට පවුල් ජීවිතයක් නැත්තේ අනිත් අයගේ ඕප හො යන්නේ. ඔයාලා හැමෝම එකතු වෙලා මොනවද මේ කරන විකා ර ඇත්තටම ලැජ්ජාව කියලා වැඩ ක් නැ දැන් පවුල් ජීවිතයක් නැත්තේ අනිත් අයගේ වැ දේ න. අයට වැ දී. යන්

  • @jithairoshima7876
    @jithairoshima7876 2 หลายเดือนก่อน +4

    අවංක සාදාරන අයට තැනක් නැහැ, අමල් නිරෝෂා දෙන්න කොහොමත් අලි ඔලුවනේ,

  • @UshaLiyanage25-fp9cz
    @UshaLiyanage25-fp9cz 2 หลายเดือนก่อน +1

    මුං දෙන්නව අයින් කරන්න බැයිද අප්පා හැමදාම මේ වගේ මොකක් හරි වලියක් අදිනවා අමලුයි , නිරෝශයි.😢

  • @DeepikaNagodawithana-fx2pj
    @DeepikaNagodawithana-fx2pj 2 หลายเดือนก่อน +1

    රැවන් මනුස්සකම දන්න නිහතමානී කෙනෙක් අරදෙන්න අප්පිරියයි. මමත් හිරැස්ටා එනවා ඔය දෙන්න නැති රැවන් වගේ අය ඉන්න කාලෙක

  • @nisansalanish6835
    @nisansalanish6835 2 หลายเดือนก่อน +2

    ඔය අම්මණ්ඩිගේ කන රත් වෙන්න එකක් දුන්නනම් කනේ දෝෂෙ හරි යනවා ෂුවර් 😊👍

  • @PadiyathalaweNanda-ly7fu
    @PadiyathalaweNanda-ly7fu 2 หลายเดือนก่อน +16

    මේ ඇත්තන්ව ඉන්දියාවෙ තරග ටිකක් බලන්න කියන්න

    • @nisansalachathu2523
      @nisansalachathu2523 2 หลายเดือนก่อน

      India bainan derana drem star balanna kiyanna a athi

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 2 หลายเดือนก่อน +6

    Nirosha me aurudde vetarai🫣🫣🫣🫣🥱🥱🥱oya asadaranai

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 2 หลายเดือนก่อน +4

    Paw නිරෝෂා ව එම්බාම් කරලා වගේ හිරු එකට කොහොමත් දක්ෂ එන අය අඩුයි

  • @SachinFernando-k5l
    @SachinFernando-k5l 2 หลายเดือนก่อน +13

    Hiru star epa wela thiyenne.. 😂 😅

  • @udagearachchi8650
    @udagearachchi8650 2 หลายเดือนก่อน

    අනේ ඕකිගේ සංගීත දැනුම...රුවන් හොද මහත්මයෙක්❤

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 หลายเดือนก่อน +1

    නිරෝෂා මොකද මල යක්ෂණියක් වෙලා. යක්ෂ පෙනුම වැඩි වෙලා😂😂

  • @MilindaCaldera
    @MilindaCaldera 2 หลายเดือนก่อน +1

    ගොන් ගැණි නන්දන වින්දන එකෙන් ගිත කියන්න ඇවිත් මේ ගොන් ගැනිගේ ලොකු කම බේබදු ගැනි

  • @chandratilakewepola959
    @chandratilakewepola959 2 หลายเดือนก่อน

    Mr රුවන්
    ඔබේ ආදරණිය හඩ, ඔබේ ආදරණිය සුරංගනාවී ෂෙරිල්, ඒ සැමට ත් වඩා ඔබේ අව්‍යාජ, නිහතමානි කම, ඔබේ වටිනා සංගීත දිවියට, දැනුමට නිගා දෙන මෙම වැඩසටහනින් ඉවත්වී අන් අයට නැති ඔබ‍ට තවමත් හිමිව ඇති ඔබේ වටිනා සංගීත දිවිය ආදරණිය පවුල රැකගන්න. මෙවැනි ඕලාරික වැඩසටහන් සහ ඔලාරික මිනිසුන්ගෙන් කරුණාකර ඈත් වෙන්න.
    ගුරුමවක්

  • @nishanthanish7300
    @nishanthanish7300 2 หลายเดือนก่อน +2

    Elaga season ekata me 3 ain karanna, wena 3 daanna, me ලොරි මුණු දැකලා එපා වෙලා තියෙන්නේ ,

  • @sanjeewarentacar1583
    @sanjeewarentacar1583 2 หลายเดือนก่อน +4

    රුවන්ට අද ගීත වර්ග 2ක් කීවා.හැබයි 3 වෙනි වෙනි වටවලදි එහෙම් සින්දු බැට්ල් උනා.රුවනුත් අසාදාරනක්ම් කරා එ වටවලදි

  • @anushkaudara2334
    @anushkaudara2334 2 หลายเดือนก่อน +3

    ලංකාවේ වෙන අය ඇත්තෙම නැද්ද දන්නැ judge board එකට ගන්න

  • @DanukaThejani
    @DanukaThejani หลายเดือนก่อน

    ඉස්සර නම් නිරෝෂා මරු.දැන්නම් වැඩක්ම නෑ එයා පිරිහිලා😂😂😂

  • @sarangagunathilaka9467
    @sarangagunathilaka9467 2 หลายเดือนก่อน +1

    සංගීතය කියන්නේ හිත නිවෙන දෙයක්. ඒ වගෙම ගායිකාවක්ද අතිශය නිවෙන්න ඕන. ඒත් ‍රන්ඩුව පටන් ගත්ත මොහොතේ සිට අවසන් වෙන තෙක්ම නිරෝශගේ මූහුනේ තිබුන කෝපය කොතරම්ද..... ප්‍රවීනත්වයට වඩා වටින්නේ නිහතමානීකම....

  • @yasanthathenabadu5789
    @yasanthathenabadu5789 2 หลายเดือนก่อน +8

    Ruwan❤❤❤❤

  • @geethakakotelawala2978
    @geethakakotelawala2978 2 หลายเดือนก่อน +1

    නිරෝශයි අමලුයි කියන්නේ වල් දෙන්නෙක් ,ඕකුන් දෙන්නගේමෙ කසාද අසාර්ථකයි ,රුවන් කියන්නේ සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන සුපිරි මනුස්සයෙක්

  • @achinimendis7969
    @achinimendis7969 2 หลายเดือนก่อน +5

    නිරෝෂගෙයි අමල්ගෙයි ඒ නියෝජන දෙකටම වඩා රුවන්ගේ නියෝජනය ශේන්, දැනෙන්න ගායනා කළා

    • @judeprasanna2011
      @judeprasanna2011 2 หลายเดือนก่อน

      @@achinimendis7969 නිරෝෂා නිවැරදියි.. දෝෂ බහුල ගායනයක්.... වැරදි සෘතිවල ගායනය..අපැහැදිලි උච්චාරණය...හදිසියේ අමාරු ස්වර වලින් පැනයාම (ස්වර කෙටිකිරීම)..වැරදි හුස්මගැනීම...අනවශ්‍ය ස්වර ලෙලවීම...

  • @NimanthaPriyanath-rw6hm
    @NimanthaPriyanath-rw6hm 2 หลายเดือนก่อน +2

    Thun දෙනාම සාධාරණ වැඩ karanna hirustar වෙන්නේ එක්කෙනා vetharai😊

  • @mr.ravindu1420
    @mr.ravindu1420 2 หลายเดือนก่อน

    ඇයි බං තුන් දෙනාම එකම විදියට vote කරන්න ඕනෙ නම් judge board එකට 3ක් දාගත්තේ... එකෙක්ව තියාගත්තනම් කිසිම අවුලක් නෑ 😂😂

  • @SamudrikaSudasingha
    @SamudrikaSudasingha 2 หลายเดือนก่อน

    Rowan put there right justice excellent Mr
    Ruwan😊

  • @nayanageetha9513
    @nayanageetha9513 2 หลายเดือนก่อน +2

    රුවන් sar හරි නිහතමානීව kata කරන්නේ nirosha ගැන kata කරලා වැඩක් ne හරි ලොකු kama oya genige

  • @vitztoyota8712
    @vitztoyota8712 2 หลายเดือนก่อน +1

    බතලිගෙ ඇදුමේ කැත

  • @beatricehoward8169
    @beatricehoward8169 2 หลายเดือนก่อน +1

    Nirosha keyanne mh kuhaka ganeyek Natalie kata whapan udaccha kamai ahankara kamai okotoma wada lokui me hatireta… ruwan keyanne nihata mani chretayak nirosha Amal wage namei ruwan Ayya …

  • @raviperera3394
    @raviperera3394 2 หลายเดือนก่อน

    අනේ මෙයගේ kuwait වල black and white . ගායනය හොදින් බැලුව. ඔය අලුත් එව්න් ඒක දැක්කෙ නැහැ නේ..😂😂😂😂

  • @shyamaliwasanthi4005
    @shyamaliwasanthi4005 2 หลายเดือนก่อน +9

    මේ ගෑනි කුහක මොඩියක්.