මම මාස 9ක් තනිවුනා කියන්නේ මට තව අවුරුදු 9ක් තනියම එයා එනකම් බලන් ඉන්න පුළුවන් - Saara Abeywardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ‪@Saara_Abeywardane_Official‬ #SaaraAbeywardane #geeth
    Saara Abeywardane කියන්නේ විටක නිරූපිකාවක් විටෙක නර්තන ශිල්පිනියක් .. හැබැයි දැන් ඇය ඇඟිලි ගනින්නේ උතුම් මව් මව් පදවිය ලබන්න..
    ලෝකයේ දකින විදිහට තමයි ලෝකය ලස්සන වෙන්නේ. හැම දෙයක්ම තියෙන මිනිස්සුන්ට වඩා ජීවිතයේ අදහස්වලින් හැමදෙයක්ම ගලපගන්න ඇය සමත්.. ඇයත් එක්ක අපි කතා කරා..
    ජීවිතේ ලස්සන දේවල් ගොඩක් අයත් එක්ක බෙදාගන්න වෙලාව වෙන් කරගන්න පුලුවන් වුන හින්දා බලන්න අද අම්ම වැඩසටහන..
    Connect with me on my instagram :
    / geethgmm
    Facebook Page :
    www.facebook.c...
    tiktok Page :
    / geethgmm
    Cafe Luna |Kiribathgoda Sri lanka|
    Location: goo.gl/maps/jo...
    Write to us :
    geethgmm@gmail.com

ความคิดเห็น • 156

  • @nethmisanjulaa2974
    @nethmisanjulaa2974 9 หลายเดือนก่อน +10

    සාරා හරි බුද්ධිමත් කෙනෙක්...උත්තර දෙන විදිහෙන් ඒක තේරෙනවා. මේ මනුස්සය මොන ප්‍රශන ඇහුවත්, හරියට හිතල සාරා උත්තර දෙනවා, බුදු සරණයි ඔයාලා දෙන්නටම, නීරෝගී වාසනාවන්ත පැටියෙක් ලැබෙන්න ඕනි.❤😘

  • @sarathmala8128
    @sarathmala8128 10 หลายเดือนก่อน +42

    සාරාට පත්තිනි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @tharuama1715
    @tharuama1715 10 หลายเดือนก่อน +32

    ගීත් අහන ප්‍රශ්න සාරාට ඒ වෙලාවේ හැටියට හිත රිදුනට, ඇත්තටම මේ වගේ pregnancy කාලයේ දැන් තනියම ඉන්න අම්මලාට, ඉස්සරහට තනියම ඉන්න වෙන අම්මලාට ගොඩාක් වැදගත්.. ගැහැණියෙක්ට වඩා අම්මා කෙනෙක්ගේ හිත හයිය වෙන්නම ඕනී.. ❤

    • @iranganisilva9009
      @iranganisilva9009 หลายเดือนก่อน

      Sara හරි ලස්සනයි . Duwath ලස්සන වෙනවා . Suba පැතුම් ❤

  • @Disna0608
    @Disna0608 10 หลายเดือนก่อน +22

    හස්බන්ඩ් ළඟ නෑ කියල කිහිප පාරක් කියලත් මේ මනුස්සය ආයෙ වෙන ප්‍රශ්නෙකින් ඒකම අහනව

  • @user-wx5qg5ey1t
    @user-wx5qg5ey1t 10 หลายเดือนก่อน +22

    මෙි මනසුසයට පිස්සුද😮 මොනවද අහන්නේ සාර ඔයාත් දරැවටත් ජේසු පිහිටයි සුභම සුභම දරැ උපතක් පතමි.

  • @kavindyaanjali6966
    @kavindyaanjali6966 10 หลายเดือนก่อน +9

    මේ යකාට නම් පිස්සූ ඇත්තටම මෙන්ටලි අවුලක් තියෙනවා එකම ප්‍රශ්නය කරකව කරකව හැඩතල දාලා අහනවා මූට තියෙන්නෙ ඒකමද කොහෙද ප්‍රශ්නය මෙයාගේ life එකේ තදින්ම බැදුන ප්‍රශ්නයක් වෙන්න ඇති මේ කරකව කරකව අහන්නේ ප්‍රෙග්නට් කෙනෙක්ගෙන් අහන්න ඕනී මොනාද කියලා කියලා දීලා එව්වා නම් හොදයී😌 .සාරා අක්කී ඔයා ගොඩාක් strong කෙනෙක් ඇත්තටම කෙල්ලෙක්ට ඔයා කිව්වා වගේ කතා හදන්නේ ගැහැනියක්ම තමා ඔයාගේ හිතුම් පැතුම් වලට මාත් ආසායී මාත් ඔයාගේ සමහර හිතුම් පැතුම් එක්ක 100%ක් එකගයී කෙල්ලෙක් කියන්නේ හිත හයිය කරන් ඉන්න ඕනී කෙනෙක් පිට පොත්තෙන් මනින්නේ නැතුව කතා කරලා ඒ මනුස්සයා කෙල්ලව තක්සේරු කරගන්න ඕනී පිට පොත්ත පිට කවරේ බලලා තක්සේරු කරන උන්ගේ මෙන්ටල් එක අවුල්.ආයේ කියන්න ඕනී මේ ගීත්ට පිස්සූ එයාව ට්‍රේනින් කරන්න වෙයී. සාරා අක්කී ඔයාට ලස්සන සෝස මලක් පරිස්සමෙන් ලැබෙන්න ඕනී තෙරුවන් සරනයි ❤️🙏

  • @udenipushpa6883
    @udenipushpa6883 10 หลายเดือนก่อน +25

    මොනවද මේ මූ අහන්නේ බබෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්.ගෙන් යකෝ අහපන් සුභ වාදී දේවල් පිස්සා 😊😊😊😊😊😊 සාරා ඔයාට තෙරුවන් සරණයි ..නිදුක් නීරෝගි දරැවෙක් ලැබේවා ❤❤❤❤

  • @thusharahathurusinghe1468
    @thusharahathurusinghe1468 10 หลายเดือนก่อน +72

    අප්පෝ මේ ගීත් කියන කෙනාට කියන්න බැරිද පොඩ්ඩක් වැදගත් ප්‍රශ්න ටිකක් අහන්න කියලා,පුදුම බොළඳ ප්‍රශ්න නෙ අප්පා අහන්නෙ..

    • @slvideos4880
      @slvideos4880 10 หลายเดือนก่อน +4

      Kiyala wadak na

    • @ranilpriyanka9914
      @ranilpriyanka9914 10 หลายเดือนก่อน

      👍👍👍👍👍👍

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 10 หลายเดือนก่อน +1

      Porage jana wala awulak eka

    • @littlemermaid5921
      @littlemermaid5921 10 หลายเดือนก่อน +1

      ඌ අසහනකාරයෙක්

  • @roshniuditha8058
    @roshniuditha8058 10 หลายเดือนก่อน +30

    සරා දහිරි වන්ත ගැහැනියක් . ඔයාට නිරොගි ,වෙදනාවක් නැති දරු සම්පතක් ලැබේවා

    • @Skwsamanthi
      @Skwsamanthi 10 หลายเดือนก่อน

      වේදනාව නැති දරු උපතක් කොහොමද, වෙන්නෙ..පොඩ්ඩක් කියන්න ..මොකද මන් ඔය වේදනාව දෙවිදියෙන්ම වින්ද..😢

    • @KFCChicken-xu1fe
      @KFCChicken-xu1fe 10 หลายเดือนก่อน +1

      අනේ මන් මේක ඇත්තද කියන්න දන්නෑ...ඒත් මන් අහලා තියනවා දරුවා ලැබෙද්දී අංගුලිමාල පිරිත දාලා තියෙන කොට වේදනාව දැනෙන්නේ නෑ කියලා...තව දරුවා ලැබෙන්න ඉද්දී උදේ හවස පහන තියන කොට අංගුලිමාල පිරිත කියලා ප්‍රාර්ථනා කරන්න වේදනාවෙන් තොර නීරෝගී දරු උපතක් ලැබෙන්න කියලා 😊❤

    • @Skwsamanthi
      @Skwsamanthi 10 หลายเดือนก่อน

      @@KFCChicken-xu1fe දරුවො ...පිරිත දාලා තියෙද්දී අපිට,වේදනාව නොදැනෙන්නෙ අපේ හිත පිරිත් හඩට හැරිල නිසා..වේදනාව නොමැති දරුවෙක් බිහිකලේ මහ මායා දේවිය විතරයි ..ඒ අපේ බුදුවෙන්න පෙරුම් පුරපු ..බෝසතනෝ නිසා..එහෙම නැතුව මේ ලෝකේ පෘතග්ජන කිසිම ගැගැණියකට..වේදනාව නැතිව දරුවෙක් බිහිවෙන්නෙ නෑ..නෝර්මල් ඩිලිවරි ,එකක් උනත් සීසර් සැත්කමකින් උනත් ..අම්මා කෙනෙකුට දැනෙන වේදනාව නවත්වන්න බෑ..අනික බබා බිහිවෙන මොහොතේ..අම්මගේ යෝනි මාර්ගය ,ඒ ප්‍රදේශය අදික හිරි වැටීමක් වෙනවා..ඒ,නිසා කැපුම් තුවාල උනත් ඒ මොහොතේ දැනෙන්නෙ ,නෑ..නිරෝගී දරු සම්පත් ලැබුනට වේදනාව නැතුව දරුවො බිහිවෙන්නෙ නෑ...අනිවාර්යයෙන් ඒ වේදනාව විදින්නම ඕනී...අම්මා කෙනෙක් වෙන්න...මන් ඔය වේදනාව වින්දා..මගේ දරුවො 4,දෙනාටම මන් පිරිත් ඇහුවා..පන්සල් ගියා සිල් ගත්තා..දාන මාන දුන්න..ඒ උනත් මන් දුක් විදලා දරුවො බිහිකලේ...බය වෙන්න කාරනාවක් නෙමේ...ඇත්ත මේකයි..👌

    • @KFCChicken-xu1fe
      @KFCChicken-xu1fe 10 หลายเดือนก่อน +1

      @@Skwsamanthiඅනේ...🥺🙏💕💕

    • @Skwsamanthi
      @Skwsamanthi 10 หลายเดือนก่อน

      @@KFCChicken-xu1fe 👍👍🙏🙏🥰💓💓🇱🇰🤝❤️❤️

  • @duleekalakshani3874
    @duleekalakshani3874 10 หลายเดือนก่อน +13

    හරිම සුබවාදී අදහස් තියෙන ගැහැණියක් ඔයා.. ඔයාගෙ හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @binariranasinghe5523
    @binariranasinghe5523 10 หลายเดือนก่อน +19

    තෙරුවන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා !!නිරෝගිමත් දරු සම්පතක් ලැබෙනවා ❤!!

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 10 หลายเดือนก่อน +12

    ඔබට නිරෝගී දරුවෙක් බිහි කරන්න ශක්තිය ලැබේවා .❤❤❤ බුදුසරණයි දෙවීපිහිටයි .

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 10 หลายเดือนก่อน +9

    සාරා ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා.ආදරෙයි .උතුම් තුරැනුවන් සරණයි ඔබට🙏🙏🙏💕

  • @janajana7879
    @janajana7879 10 หลายเดือนก่อน +5

    ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත ගැහනියකට ආදරයක් ඕන ඒක ඇත්ත

  • @user-io9jh2wn7l
    @user-io9jh2wn7l 10 หลายเดือนก่อน +8

    නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා sara. ඔබට . බුදු සරණයි

  • @nimchala3611
    @nimchala3611 10 หลายเดือนก่อน +15

    ඇත්ත කතා කරන සරාගේ අදහස් වලට මං එකගයි. සරා නිසාමයි බලන්න ආවේ. පත්ිනි මෑණියන්ගේ පිහිටයි ඔයාට සරා.

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 10 หลายเดือนก่อน +6

    මැඩම් ඔයාට ගොඩක්ම ස්තුතියි. ❤❤❤ ජය වේවා!!¡¡
    දෙනාටම ස්තුතිවන්ත වෙන්නවා. මට දුවක් ඉන්නව සාරා කියන නම උතුම්ම අම්මා කියන අදහස මගේ දුව කිව්වේ ඔය මැඩම් කියන ටිකමයි.පරිස්සමට සාරා මැඩම් මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම නිරෝගී සැප ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. බුදු සරණයි.🙏🙏🙏👍👍👍💯ට කොටියක් සැබැ අර්තය දුන්නාට.

  • @RanilJeewantha
    @RanilJeewantha 10 หลายเดือนก่อน +16

    බුදු සරණයි ...🙏🌼 ..නිරෝගී දරු සම්පතක් ලැබේවා

  • @janajana7879
    @janajana7879 10 หลายเดือนก่อน +8

    බුදුසරණයි ඔයාටත් ලැබෙන්න ඉන්න බබාටත් ❤️🙏🏾

  • @kumaribandara2442
    @kumaribandara2442 10 หลายเดือนก่อน +4

    මූට මාරම ලිංගික අසහනයක් තියෙනවා කොහොමත්

  • @SachiniChanchala-po4sb
    @SachiniChanchala-po4sb 2 หลายเดือนก่อน

    හරිම ප්‍රශ්න ටිකක් අහල තියෙනවා මේවා අහල ළමයි හැදෙයි කියලා හිතෙනවා 😊

  • @mahiwickramasinghe6044
    @mahiwickramasinghe6044 10 หลายเดือนก่อน +15

    නිරෝගී දරු සම්පතක් ලෙබේවා......❤❤❤❤

  • @bhathiyajayasundara1616
    @bhathiyajayasundara1616 9 หลายเดือนก่อน +3

    මම දැකපු ගොං මී හරක්ම ප්‍රශ්න ටිකක් අහපු බූරුවෙක්. Well said saara Akki.

  • @user-zv4ou9iw3c
    @user-zv4ou9iw3c 10 หลายเดือนก่อน +5

    අක්කේ ඔයා නං පැත්ත ගියත් ඇත්ත කියන ගැහැනියක්

  • @user-tr6cb4yn4r
    @user-tr6cb4yn4r 10 หลายเดือนก่อน +3

    Saara akke oya harima buddimath. Mn harima kamathi charithayak oya. Parissamen inna. Jp❤❤❤🌹

  • @tmmthempahana8442
    @tmmthempahana8442 10 หลายเดือนก่อน +15

    සාරා ඔයගෙ අදහස් සමඟ එකගයි.සුබ අනාගතයක්

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 10 หลายเดือนก่อน +2

    අනිවාර්යෙන් ම සාරා ඔයා මරු ආදරෙයි තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤cyprus ❤❤❤

  • @gsmuyangoda8688
    @gsmuyangoda8688 10 หลายเดือนก่อน +2

    යකො මුට පිස්සුද .මොනවද බන් මේ අහන්නෙ අම්ම කෙනෙක්ගෙන්.සර ඉන්න තැන මන් ඉදිය නන් මුට කන පැලෙන්න ගහනව.මෝඩය.බුදු සරණයි සර ඔයාටයි බබටයි.

  • @pushpaguruge2073
    @pushpaguruge2073 10 หลายเดือนก่อน +3

    Sara ...puthe oyage pahadili kireema ithama hidai....oya harima viwrtha adahas thiyena lamayek....jesu pihitai 🙏❤💐

  • @IsankaMadumali-om2ez
    @IsankaMadumali-om2ez 3 หลายเดือนก่อน

    Amma kenekwe mechrtma අපහසුතාවට path karla prashna ahna nomana adahas athi niwedakayek...sara miss oytath oyage daruwatath jayen jayama wewa!!!

  • @anurafm
    @anurafm 10 หลายเดือนก่อน +3

    ජය පිරිතෙහි බලයෙන් ඔබටත්, ගැබටත් සෙත් වේවා!!!

  • @user-ez7wo4wk3d
    @user-ez7wo4wk3d 2 หลายเดือนก่อน

    Ane oya wagema oyage hithath harima lassanai.budu saranai dennatama ❤ ❤

  • @KFCChicken-xu1fe
    @KFCChicken-xu1fe 10 หลายเดือนก่อน +1

    අනේ...මොනාද මේ අහන ප්‍රශ්න 🥺🥺🥺

  • @Heavenonearth89
    @Heavenonearth89 10 หลายเดือนก่อน +6

    සාරා ඔයාට තෙරුවන් සරනයී

  • @kathikathi426
    @kathikathi426 10 หลายเดือนก่อน +7

    Man assma kenek sara.. ❤. 😘😘

  • @Malika-kl7qq
    @Malika-kl7qq 2 หลายเดือนก่อน

    Sarra nangi marama hoda kenek niyameta utthara denawa

  • @nishanidsenevirathne9381
    @nishanidsenevirathne9381 10 หลายเดือนก่อน +2

    God bless you and your baby...

  • @shamendananjana737
    @shamendananjana737 10 หลายเดือนก่อน

    Inna yaka ekka Inna one.. a wachane nam Hari lassanai ♥️..
    Podi waradak dakka gaman , thamantath varadi karanna one nisa , duwana ganunta hoda padamak kuve..

  • @anushkaperera372
    @anushkaperera372 10 หลายเดือนก่อน +1

    Sara oyata hoda amma kenek wenna hoda lassana amma kenek daruwekuta aadaraya dayawa uparimayen obata suba anagatayak obata jaya wewaa 💝😘😘

  • @dcshanika294
    @dcshanika294 10 หลายเดือนก่อน

    බුදු සරණයි .! පත්තිනි මෑණියන්ගේ පිහිටයි .! Saara oyatai chooty petiyatai

  • @mayadaya1218
    @mayadaya1218 10 หลายเดือนก่อน +3

    අනේ මේ ගීත් නම් ...😢😢😢😮

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 10 หลายเดือนก่อน +2

    මොනවා අහනවද මන්දා ප්‍රශ්න අහන කෙනා.🤔

  • @Julieya89
    @Julieya89 4 หลายเดือนก่อน

    හිතට එකගව කතා කරන යකඩ ගැහැනියක් 👑️

  • @thilininawarathne
    @thilininawarathne 10 หลายเดือนก่อน +4

    ඔහොම ගොන් ප්‍රශ්න අහනවද මනුස්සයෝ අම්මා කෙනෙක්ගෙන්?

  • @adjvs-rr6fn
    @adjvs-rr6fn 10 หลายเดือนก่อน +1

    Good luck Sara. You are so strong woman. ❤

  • @yuganividushika5163
    @yuganividushika5163 10 หลายเดือนก่อน

    Geeth you do a great program but please update your questions. I think if you think carefully you can also understand what I’m saying .

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 10 หลายเดือนก่อน

    Anee siyalu deviyange ashirwadaya labeewa budusaranai devipihitai,nirogi daruwek labeewa and i really appreciate you and i really like way how you talk ❤❤❤❤

  • @krishanthisoisa5470
    @krishanthisoisa5470 10 หลายเดือนก่อน +2

    Ma manusayata pissu monawada amma kanakgan ahana dawal .

  • @user-ks3li9qv3l
    @user-ks3li9qv3l 10 หลายเดือนก่อน

    Aneee. Hari lassnai.. හරිම adaraniyai..
    Oya oya mokuth hitanna epa. Oya hari Shakthi math.
    Tunuruwan Saranai 🙏🌸🙏
    Siyalu Devi Pihitai Arakshawai 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 10 หลายเดือนก่อน +2

    Respect for saraa ❤

  • @ireshasandamali7384
    @ireshasandamali7384 10 หลายเดือนก่อน +3

    Hari buddimathwa uththara denawa.aththatama kiyana hamadema aththa

  • @neetadamayanthi1856
    @neetadamayanthi1856 10 หลายเดือนก่อน +1

    Eka nam eththa miss genlamainta hedenda dewal hugakma kiyanne pansil padawath rakinne nethiaya thama

  • @user-dv6ci4sc8y
    @user-dv6ci4sc8y 10 หลายเดือนก่อน +1

    God bless you ❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 10 หลายเดือนก่อน +3

    Me මිනිස්සු මොනවා kiyanawada අහනවා da kiyala munwath danne naha mata හිතෙන්නේ badawal eliyata dagena mehema natanne

  • @madhawadimuthu7339
    @madhawadimuthu7339 10 หลายเดือนก่อน

    Budusaranai..... sara akki....oyatai lebenna inna doni petiyatai....❤❤❤❤

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 10 หลายเดือนก่อน +2

    Me niwedakayata nam kisima චාරයක් නැ. Sara oya nam lassanaiii❤❤❤❤ god bless 🙏

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 10 หลายเดือนก่อน +8

    ඔයා ගේ අදහස් රටක් වටිනවා❤❤❤❤❤❤❤

  • @WarshuJoonas
    @WarshuJoonas 10 หลายเดือนก่อน

    Theruwan saranai oyata saranai good luck...love uuuuuu

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 10 หลายเดือนก่อน +1

    අම්මලා දුක හිතෙන දේවල් කියවන්න එපා...

  • @KumuduMadurangi
    @KumuduMadurangi 10 หลายเดือนก่อน +1

    Ammatai babatai budu saranai .!

  • @nimashafernando2203
    @nimashafernando2203 10 หลายเดือนก่อน +2

    God bless you saara❤🙏🧸😊

  • @yahansalitha3510
    @yahansalitha3510 10 หลายเดือนก่อน +1

    Sara is the best❤

  • @renukamalkanthi7447
    @renukamalkanthi7447 10 หลายเดือนก่อน +3

    හොද දෙයක් අහන්න බැරිද ගිත් ඔයාට

  • @hashi94r
    @hashi94r 10 หลายเดือนก่อน +3

    ගීත් මහ අප්පිරියයි

  • @nipuniumanda2973
    @nipuniumanda2973 7 หลายเดือนก่อน +1

    😂😂ප්‍රශ්න අහන එකාට බත් තහනම් කරන්න ඕන

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 10 หลายเดือนก่อน

    චික් මේ ගීත් කාන්තාවන්ගෙන් ප්‍රශ්න අහන ආකාරය දැක්කම හිතෙනව මේව අහල ගීත් පහත් තෘප්තියක් ලබනවද කියල....

  • @dinushaathukorala9214
    @dinushaathukorala9214 10 หลายเดือนก่อน +2

    ඒ අදහස් ❤

  • @hansinishodha818
    @hansinishodha818 9 หลายเดือนก่อน +1

    Me yskata pissuda.sara akke oya owa hithanna epa oyala dennata budu saranai

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 10 หลายเดือนก่อน +2

    Respect saraa ❤❤❤

  • @surangihemmathagama6564
    @surangihemmathagama6564 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤බුදු සරණයි

  • @ManelPathirana344
    @ManelPathirana344 10 หลายเดือนก่อน

    Me miniha ahana kiyawana prasna appa ☹️
    Theruwan saranai oyata zara petiyatath kisima karadarayak wenna epa siyaluma dewiyo reka dewa ❤❤🙏

  • @user-ds8fy4kv4h
    @user-ds8fy4kv4h 2 หลายเดือนก่อน

    Respect akka

  • @user-qf9ot3uq6i
    @user-qf9ot3uq6i 10 หลายเดือนก่อน +3

    Mu monada me ahana balu prashna.......

  • @Darts-fr3sw
    @Darts-fr3sw 10 หลายเดือนก่อน +3

    Me geeth pirimi kenek newi wage..ahana prashna.....

  • @krishanthisoisa5470
    @krishanthisoisa5470 10 หลายเดือนก่อน +1

    Ma manussaya pissu monawada ma ahana amma kanakgan.

  • @iranganisilva9009
    @iranganisilva9009 หลายเดือนก่อน

    Sara godak budimath.

  • @pushpaguruge2073
    @pushpaguruge2073 10 หลายเดือนก่อน

    Sara oy oyawa interview karana boy ...maldives wala hitiyada kiyala ahannako pls...

  • @sharikaayeshi
    @sharikaayeshi 10 หลายเดือนก่อน +1

    ❤ one of the fav women character ❤

  • @sudeera9416
    @sudeera9416 10 หลายเดือนก่อน +5

    මූට පිස්සු .මොනවද බන් ඔය ගොන් ප්‍රශ්න

  • @NilushikaSenadeera-df8ty
    @NilushikaSenadeera-df8ty 10 หลายเดือนก่อน

    Budu sharanayi daruwa nirogi wewa

  • @anushkaperera372
    @anushkaperera372 10 หลายเดือนก่อน +1

    Aadarei sara 💖🥰 obata shaktiya labewa daru patiya me loketa bihikaranna jesu pihitai budu saranai

  • @krishanthisoisa5470
    @krishanthisoisa5470 10 หลายเดือนก่อน +2

    Monawada ma.ahana.prashna pisu makata.😢

  • @LiyanageLiyanage-oz4ke
    @LiyanageLiyanage-oz4ke 10 หลายเดือนก่อน

    Budu saranai.

  • @user-li6nv2ww5s
    @user-li6nv2ww5s 10 หลายเดือนก่อน

    බුදුසරණයි පරිස්සමෙන් ❤🎉

  • @ramyakumuduni673
    @ramyakumuduni673 10 หลายเดือนก่อน

    ඔයා හරියටම හරි නංගි ❤

  • @phonehouse2026
    @phonehouse2026 10 หลายเดือนก่อน

    Mu nam maha gonek.amma kenek nethi harakek.sara akki oyata kandasuridu pihitai

  • @user-dk2vy2gl9g
    @user-dk2vy2gl9g 10 หลายเดือนก่อน

    Me geethta nam mole amaruwak thiyenawa

  • @cookwithdana933
    @cookwithdana933 10 หลายเดือนก่อน

    Gehenunta katha hadanna meka gehenu pirimi hemoma balanawanam hodai ❤😘

  • @chandrakanthimudiyanselage844
    @chandrakanthimudiyanselage844 10 หลายเดือนก่อน +5

    Prashna ahana kena kiyana samahara dewal ammage hith redenawa..e gana poddak hithanna

    • @Thenukiapsara
      @Thenukiapsara 10 หลายเดือนก่อน

      Ou eka aththa

  • @maduwanthidissanayake3801
    @maduwanthidissanayake3801 10 หลายเดือนก่อน

    Budu saranai ❤

  • @briancolombage9113
    @briancolombage9113 10 หลายเดือนก่อน

    Welldone saara u r my role model. ❤

  • @krishanthisoisa5470
    @krishanthisoisa5470 10 หลายเดือนก่อน +1

    ❤❤
    14:56

  • @dilhanidil672
    @dilhanidil672 10 หลายเดือนก่อน

    මොනවද මෙ අහන ප්‍රශ්න

  • @airtalcomm1647
    @airtalcomm1647 9 หลายเดือนก่อน

    සාරා අක්කි හරියාටම හරි❤❤❤❤❤❤

    • @aththanayakaaththanayaka835
      @aththanayakaaththanayaka835 9 หลายเดือนก่อน

      අනේ ඔය විදිහට නර්තනය කරන කොට ලමයාගේ අත් පය බිදෙයි ඇද වෙයි දෙවියනේ බයේ බැහැ . මොලේ හෙලවෙයි චූටි පැටියෙක් නිසා රස්නෙ වතුර ටිකක් වත් බොන්නෙ නෑ . බෝදි පූජා වට ගිහින් ඉදගන්න අමාරුයි .එයාට රිදෙයි කියලා. ඒත් ගෑනු අපි අපේ ඇග පිරිමින්ට වඩා වහාගෙන ආරක්ෂා කර ගන්නෙ නැතිව පිරිමින්ට ඇගිල්ල දික් කරන්න හොද නෑ .පිරිමි නිරුවත වහාගෙන ඉන්නවා වැඩියි.ඒත් කාන්තාව නිතරම නිර්වත පෙන්න ඉන්න ආසයි.කැමති .ඊට පස්සෙ දූෂණය කලා අත ගෑවා කියනවා. පිරිමින් ඒව දැකල මොනවා කලත් සාදාරනයි. තමන්ගෙ ආරක්ෂාව තමන් සපයා ගත යුතුයි මගේ අදහස.මුස්ලිම් අය මොන තරම් ඇග වහාගෙන ආරක්ෂා වෙනවාද. එයාලට කරදර වෙනවා ගොඩක් අඩුයි. ඒ හැදියාව මතයි. අනියම් සම්බන්ධ තා නම් බැන්කු වේ තියෙනවා වගේ කවදා හරි H.i.v ලැබෙනවා සත්ත්‍ය යි. මම කා එක්කවත් තරහා නෑ මේක තමයි ඇත්ත . එතුමියට නීරෝගී දරුවෙක් ලැබේවා . හැමෝටම බුදුසරණයි දෙවි පිහිටයි ❤ 😢

  • @sanisudhu1020
    @sanisudhu1020 10 หลายเดือนก่อน +1

    Oyatai oyage chuty patiyatai budu saranai akkiyo..... ❤❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 10 หลายเดือนก่อน +1

    Zara❤️

  • @warsharasali564
    @warsharasali564 10 หลายเดือนก่อน

    Sara akk oy hithn pathn vidiyt mn hari kamathiyi

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 10 หลายเดือนก่อน

    අත්තටම මොනවාද මේ අහන ප්‍රශ්න

  • @user-yx8fx2nn1w
    @user-yx8fx2nn1w 10 หลายเดือนก่อน

    Watina katha tikak❤

  • @krishanthisoisa5470
    @krishanthisoisa5470 10 หลายเดือนก่อน

    12:06