LALAI LILAI LAI || EPISODE 136 || ලලයි ලිලයි ලයි || 20th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 810

  • @Shanipriyankara
    @Shanipriyankara 2 หลายเดือนก่อน +688

    මා කල පිනක් ඇත්නම් ඒ පිනේ බලයෙන් ලෝකයේ සිටින සියලුම පිළිකා රෝගීන්ට ඉක්මන් නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!

    • @MalithDeshathpriya
      @MalithDeshathpriya 2 หลายเดือนก่อน +4

      Suwapath wethwa

    • @imalka9791
      @imalka9791 2 หลายเดือนก่อน +2

    • @DilekaLakshani-d2g
      @DilekaLakshani-d2g 2 หลายเดือนก่อน +4

      mamath pilika rogiyak mama wagame asanipan inna hamotame ikman suwaye partana karanawa.budu saranai..

    • @Sayuu-j2x
      @Sayuu-j2x 2 หลายเดือนก่อน +1

      ♥♥

    • @Sayuu-j2x
      @Sayuu-j2x 2 หลายเดือนก่อน +2

      ♥♥

  • @RandikaGunathilake-f3s
    @RandikaGunathilake-f3s 2 หลายเดือนก่อน +1476

    ආදරෙයි සෙට් එකටම ❤🎉

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky 2 หลายเดือนก่อน +109

    ජෙමිනි හරි ආදරනීයයි❤එයාව කොහොමත් ගැලපෙන්නෙම දඹගොල්ල පව්ලට තමයි අල්මේදගෙ පව්ලට නෙමෙයි...හතුරෙක්ටවත් වෙන්න එපා මේ වගේ දුක නම්

  • @PadmalathaJayasinghe
    @PadmalathaJayasinghe 2 หลายเดือนก่อน +289

    අද නම් කතාව බලන හැමෙටම ඇඩෙන්න ඇති .උදාරයි . හැමොම ලස්සනට රංග පනවා අපිට හදවතට දැනෙන්නම. ඔයාල හැමොටම සූබ පතනය.❤❤❤❤❤

  • @Shyamali-b5m
    @Shyamali-b5m 2 หลายเดือนก่อน +243

    කොල්ලෙක් මොන තරම් පිස්සු වැඩ කරත් ගෙදර අයට කරදරයක් නම් ඕනෑම දේකට මුලින්ම ඉදිරිපත් වෙන්නේ එයා .

  • @Dilhani_5
    @Dilhani_5 2 หลายเดือนก่อน +155

    අද නම් ඇත්තටම ඇඩුනා .😢😢 එත් හිත හදා ගත්තා ම්ලා ඔයා තනුශ්කව බේර ගනි කියලා. ❤😢

    • @Sithu_Girl18
      @Sithu_Girl18 2 หลายเดือนก่อน

      හ්ම්ම් 🙂

  • @indunikamirihana5484
    @indunikamirihana5484 2 หลายเดือนก่อน +339

    අදනම් අපිවත් අඩවනවා මේ අක්කයි මල්ලි ...අම්මෝ දනුෂ්ක ,තනුශ්කා ඔයාලාගේ හැමෝම සුපර් ඇක්ටින්

  • @MaduKaushalya-pu6sm
    @MaduKaushalya-pu6sm 2 หลายเดือนก่อน +268

    තනූට මුකුත් කරලා ඒ පවුලට මෙච්චර ප්‍රශ්න දීලා එපාකරන්න එපා 💔😌 හිනාවෙවි බලපු කතාව...කන්න හදන්න එපා දුක් සීන් දාලා ...

    • @PashanaWimarshana
      @PashanaWimarshana 2 หลายเดือนก่อน +10

      ඕනම කතාවක් ආතල් වැඩි උනාමත් එපා වෙනවා කතාවක් කියන්නේ හැමදේම තියෙන්න ඕන දෙයක් එයින් තමයි හැමෝම කතාවට ආස වෙන්නනේ බලන්න හිතෙන්නේ මොකද ඊලග මොහොතේදී මොනා වෙයි ද කියලා කවුරුත් දන්නේ නහැ 🙂❤️

    • @pushpakumara8734
      @pushpakumara8734 2 หลายเดือนก่อน +5

      මදුවො ඔයාගේ කතාවට එකගයි ප්‍රශ්න ගොඩක් එකපාරටම එන පවුල් මෙ වගේ ගොඩාක් තියෙනවා 😢😢😢 අපි බලමු මෙ කතාවෙ ඔය හැමොම එකතු වෙලා ප්‍රශ්න විසදිලා ඉදිරියේ ලස්සන වෙවී. ප්‍රශ්න සෙරටම එකම උත්තරයක් තියෙනවා වගේ මං දකින්නේ. ❤❤❤

    • @KavindaRockGossip
      @KavindaRockGossip 2 หลายเดือนก่อน +3

      Ow eka eththa ❤❤

    • @Chavinda-zy3ig
      @Chavinda-zy3ig 2 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @AnushaDamayanthi-n1o
      @AnushaDamayanthi-n1o 2 หลายเดือนก่อน +3

      අනේ ඇත්තටම හිතේ තියෙන ප්‍රශ්න අමතක කරල ටික වෙලාවකට හරි හිනා වෙවි බලපු කතාව

  • @madushikasaurangi3427
    @madushikasaurangi3427 2 หลายเดือนก่อน +176

    ජෙම් පවූ 🥺

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 2 หลายเดือนก่อน +83

    අඩේ තාරකා ඉබ්බයි දනුශ්කයි බදාගන්නකොට මාර මේකක් දැනුනේ....😢😢😢😢

  • @Pubudu2005
    @Pubudu2005 2 หลายเดือนก่อน +10

    මේ ලොකේ ජිවත් වෙවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි සුවපත් වෙත්වා දුකින් මිදෙත් වා මා කල පිනක් වේනම් සියලුම පිලිකා රොගින් සුවපත් වෙත්වා...බුදු සරනයි...❤🙏🙏🙏🙏

  • @ZzzAaa-xu4nl
    @ZzzAaa-xu4nl 2 หลายเดือนก่อน +136

    මෙච්චර දවසක් බලපු කොටස් වලින් දුක හිතුනම කොටස 💞😔

  • @NandiN-f9m
    @NandiN-f9m 2 หลายเดือนก่อน +62

    අල්මේදා. නපුරුයි. පුතා. මනුස්ස. කමින්. පිරිලා

  • @Kavidu-f7u
    @Kavidu-f7u 2 หลายเดือนก่อน +227

    මේ කතාවෙ දිගටම තනුෂ්කා ඔනා කියන අය 😢❤

    • @IsuriAnurika
      @IsuriAnurika หลายเดือนก่อน +1

      Ow thanu nathnam wadak na😢😢

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 หลายเดือนก่อน +59

    මේ කතාව බලන මටත් පිළිකාවක්......
    මේ ආදරය වගේ නොවෙයි අපේ ආදරය එයා මාව මග ඇරලා ගියා......

    • @namalmadhuranga5175
      @namalmadhuranga5175 2 หลายเดือนก่อน +9

      ඉක්මන්ට සුවවෙන්න ඔයාට 🙏

    • @Unidream7
      @Unidream7 2 หลายเดือนก่อน +2

      Budu saranai 🙏🙏

    • @GayaniMalkanthi-m2j
      @GayaniMalkanthi-m2j 2 หลายเดือนก่อน

      Budu saranai

    • @NadeekaUdayangani-x7b
      @NadeekaUdayangani-x7b 2 หลายเดือนก่อน

      බුදු සරනයි ඔයාට

    • @avishkaindurangadilshan2789
      @avishkaindurangadilshan2789 2 หลายเดือนก่อน

      ඉක්මනට සනීප වේවා ඔයාට 😢🥺🥺

  • @PataliBandara
    @PataliBandara 2 หลายเดือนก่อน +41

    මේ script එකට අනුව ප්‍රේක්ශකයන්ට කුතුහලය,හාස්‍ය,වින්දනය,ආස්වාදය වගේ ගොඩක් රසවින්දනයක් ලබා දෙනවා,වත්මනේ බිහි වූ නිර්මාණාත්මක ටෙලිනාට්‍යක් කිව්වොත් ඔබට එකග විය හැකිද❤

  • @Tillwin3483
    @Tillwin3483 2 หลายเดือนก่อน +93

    ඒ ෆැමිලි එකේ මාර සමගියක් තියෙන්නෙ උදාරෙන්ම ඒක නැතිකරන්න එපා

  • @MaduPremajayantha-
    @MaduPremajayantha- 2 หลายเดือนก่อน +37

    ජෙම් ව බදාගද්දී නම් පට්ටට ඇඩුනා..මේක මාර රගපෑමක් ඔක්කොගෙම

  • @AchiniSewwandi-x2w
    @AchiniSewwandi-x2w 2 หลายเดือนก่อน +60

    අදනම් අඩ අඩා කතාව බැලුවේ.තව ඉන්නවද ඒ වගේ අය..🥺❤️

  • @user-xtra
    @user-xtra 2 หลายเดือนก่อน +36

    තේ හදන කොලුවගෙ ඉදං මේ කතාවට දායක වූ හැමෝටම ස්තූතියි ❤❤❤

  • @isurinimesha5678
    @isurinimesha5678 2 หลายเดือนก่อน +168

    මට කවදාවත් ලයික් එකක්වත් හම්බෙලානම් නෑ අනේ මට අද ලයික් එකක් දෙන්නකෝ 😢 🥺😔

  • @DewEditz111
    @DewEditz111 2 หลายเดือนก่อน +171

    *නිහතමානි වෙන්න,*
    *මන්ද සූර්යයා පවා එහි සියලු තේජසින් බැස සඳට බැබළෙන්නට සලස්වයි !!*

    • @Sswert-h7j
      @Sswert-h7j 2 หลายเดือนก่อน +3

      pl -pky

    • @frosty7124
      @frosty7124 2 หลายเดือนก่อน +2

      ane hukhn😒

    • @malshalakshan4669
      @malshalakshan4669 2 หลายเดือนก่อน +2

      වැඩක් බලන් පලයන්😂

    • @Bipun.
      @Bipun. 2 หลายเดือนก่อน +2

      pissudha bn ubata

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 2 หลายเดือนก่อน +5

      බොරුවට බනින්නෙ ඇයි ඒ අදහස ලස්සනයි අගය කරන්න බැරි නම් අඩු තරමේ අපහාස නොකර ඉන්න.

  • @lakshikdr2340
    @lakshikdr2340 2 หลายเดือนก่อน +61

    බලන් ගියාම ධර්මන් හොදයී වගේ..😊

  • @Salaaa03
    @Salaaa03 2 หลายเดือนก่อน +40

    මොනව උනත් අක්කට මල්ලි නැතුව බෑ මල්ලිට අක්ක නැතුව බෑ😔 තනුෂ්කා ජෙමිනිට වඩා මල්ලිට ආදරෙයි❤😔

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 หลายเดือนก่อน +27

    තනුශ්කාට පිළිකාවක් කියලා දැන ගත්තාම ඇත්තටම වගේ මටත් ගොඩාක් දුකක් දැනුනා අම්මලා තාත්තාලා මල්ලී අඬන විදිය දැක්කාම අපිටත් නිකම්ම ඇඩෙනවා 🥺😔💔 ඒ තරම්ම අපිට කතාව දැනෙනවා 💯 ඒ තරම්ම කතාව නිර්මාණශීලීයි 👌👍

  • @thusharasadamal1462
    @thusharasadamal1462 2 หลายเดือนก่อน +174

    මිලාටයී දනුශ්කටයී උදාරෙන්ම ආදරේ අය කෝ බලන්න ❤

    • @Douma-w6h
      @Douma-w6h 2 หลายเดือนก่อน

      ❤❤❤💕💕💕😍😍😍💕💕💕

    • @SadeepaLakshan-o6z
      @SadeepaLakshan-o6z 2 หลายเดือนก่อน +1

      Ko balanda deyk na oy adhareinm adahre krnne thawa aya hoyanne nathuwa😂

  • @මිශූ
    @මිශූ 2 หลายเดือนก่อน +30

    කොටි 20 ඉල්ලපු අල්මේදා දන්නෙ නෑ තමන්ගෙ ගෑනිමයි අර අපරාදෙ කරේ කියල එදාට බලාගමු

    • @Himasha2009
      @Himasha2009 หลายเดือนก่อน +2

      👍

  • @maheshkumara4702
    @maheshkumara4702 หลายเดือนก่อน

    Marama lassanata ape nalu,nili kala supiriyatama lagapanawa.aththamai matath aduna.suba pathanawa me hamotama ....adarei ....💗💗💗💗

  • @shayanianuththara6410
    @shayanianuththara6410 2 หลายเดือนก่อน +43

    මෑත කාලයේ දැකපු ආදර්ශමත් කතාවක් 👌👌👌👌👌👌👌👌

  • @EkEkSor-ld1ch
    @EkEkSor-ld1ch 2 หลายเดือนก่อน +115

    උදාර කොලුවයි එයාගෙ පවුලයි මාර ආදරනීයයි ලලයි ලිලයි සෙට් එකටයි අපෙ බලන සෙට් එකටයි අඩරෙයි😊🖤🖤

  • @gaidugethmikaboy7714
    @gaidugethmikaboy7714 2 หลายเดือนก่อน +47

    මෙ කතාවට මම හරිම ආසයි ❤❤❤❤🎉

  • @hansinianurada632
    @hansinianurada632 2 หลายเดือนก่อน +43

    සෝමපාල අතින් පොලු පාරක් කාපු මිනිහට මොකද දන්නැ උනේ😁

    • @NiroshaPriyadarshani-b8e
      @NiroshaPriyadarshani-b8e 2 หลายเดือนก่อน +4

      අමතක වෙලා එහෙම දෙයක් උනා කියලා 😆

    • @himalikusum4363
      @himalikusum4363 2 หลายเดือนก่อน +4

      Aka thama samahara than athathvikai

  • @DulakshiDissanayaka-l5o
    @DulakshiDissanayaka-l5o หลายเดือนก่อน +1

    Matat ewage pawulak tiyanawanam 😢😩❤

  • @nalakasampath8597
    @nalakasampath8597 2 หลายเดือนก่อน +82

    අද කතාව බලලා ඇඩුනේ නැති එකෙක් ඉන්නව නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ 😢

  • @LahiruDilshan-g8u
    @LahiruDilshan-g8u 2 หลายเดือนก่อน +38

    හැම මනුස්සයෙක්ටම මොකාක් හරි ප්‍රශ්නයක් තිනවා බං හිතින් දුක් විදින... 🥺❤️‍🩹

    • @Shashi-xp9pr
      @Shashi-xp9pr 2 หลายเดือนก่อน +1

      Hmm adath dukin inne

  • @dananjayatharusha343
    @dananjayatharusha343 2 หลายเดือนก่อน

    🙏 බුදුසරණයි 🌸

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 2 หลายเดือนก่อน +46

    උදාර කුමාරයාට ඔච්චර කේන්ති ගියා දැක්කමයි 🤭

  • @brightlight3976
    @brightlight3976 2 หลายเดือนก่อน +2

    ඇත්ත ටම හොදට ඇඩුවා..මොකද මගේ ලොකු දුව ට පිලිකාවක් හැදිලා අපි හරියට දුක් වින්දා .දැන් හොදයි .එයා ඉන්නෙ රට. සියලුම පිලිකා රෝගින්ට ඉක්මන් සුවය ලැබෙිවා .

  • @dinaofficialyoutubechannel3323
    @dinaofficialyoutubechannel3323 24 วันที่ผ่านมา

    පිලිකා රොගින් සියලුම දෙනා සුවපත් වෙිවා

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 2 หลายเดือนก่อน +36

    මේකෙ ඉන්න කොල්ලො ඔක්කොටම වඩා ලස්සන ජගත් තාත්තා..❤

  • @ytqueen20
    @ytqueen20 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chamilapushpika8003
    @chamilapushpika8003 2 หลายเดือนก่อน +3

    අනේ ඇත්තමයි ඒ දෙන්නගේ සහෝදර බැඳීම 😢 සැබෑ ජීවිතයෙවත් එහෙම දැකල නෑ

  • @IshanCrypto
    @IshanCrypto 2 หลายเดือนก่อน +37

    තෙරුවණ් සරණින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!!

  • @DewEditz111
    @DewEditz111 2 หลายเดือนก่อน +46

    හොඳටම වහිනවනේහ් ✨🌧️

  • @dotnetalmedia
    @dotnetalmedia 2 หลายเดือนก่อน +40

    කවුද ආස ලියෝට දනුශ්ක අල්ලන් ගහනව බලන්න 😅

  • @gayathriegunawardena2368
    @gayathriegunawardena2368 2 หลายเดือนก่อน +5

    හිතේ තියෙන ප්‍රශ්න ටික වෙලාවකට අමතක වෙන්න හිනා වෙවී ආසාවෙන් බලපු කථාව දැන් ප්‍රශ්න ගොඩක්!

  • @PriyanthaGulawita-y6c
    @PriyanthaGulawita-y6c 2 หลายเดือนก่อน +44

    ❤තමන්ගේම අක්කට පණ වගේ ආදරෙ කටිටිය මෙ කොනට❤❤❤❤❤❤

    • @JenitaMaji
      @JenitaMaji 2 หลายเดือนก่อน +2

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 2 หลายเดือนก่อน +54

    ❤වියලි ❤❤ලස්සන කතාවක් යනවා බලන්න යාලුවනේ.... සුපිරි...

    • @PrabathChathuranga-oz7tr
      @PrabathChathuranga-oz7tr 2 หลายเดือนก่อน +4

      ඔව් අන්න බලනවානම් කතාව. අදින් නවත්තනවා මේ කතාව😇

    • @dineshkumara-fn6rw
      @dineshkumara-fn6rw 2 หลายเดือนก่อน +2

      ​@PrabathChathu😂huranga-oz7tr

    • @KasunMadhuranga-x4z
      @KasunMadhuranga-x4z 2 หลายเดือนก่อน +2

      Viyalith supiri

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 2 หลายเดือนก่อน +2

      ඔව් හරිම ලස්සනයි මේවා කතාද හිතෙනවා ඒවා බලද්දි

    • @PrabathChathuranga-oz7tr
      @PrabathChathuranga-oz7tr 2 หลายเดือนก่อน

      @@user-fx4jelqd41 ඇත්ත. වියළි කතාව බලද්දි ඇඩෙන තරම් කතාව මාර විදියට දැනෙනවා

  • @or8140
    @or8140 2 หลายเดือนก่อน +6

    කතාව නියමයි දැන් දෙමාපියන්ගෙ ආත්මාර්ථකාමි වැඩ වලට දරුවන් ටික එකතුවුන විදිහ සතුටුයි❤

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 2 หลายเดือนก่อน +14

    අතිශයින් ප්‍රථම වතාවට හිනා නොවී කතාව බැලුවෙ අද ..😢

  • @RashiThaaru
    @RashiThaaru 2 หลายเดือนก่อน +3

    සෝමපාලයා ගුටි කනව බලන්න පට්ට ආසයි😅

  • @bhagya7865
    @bhagya7865 2 หลายเดือนก่อน

    Jem oyage adare Gena mata kiyanna wachana nee.harima adaraniyai💕

  • @sandunmalshika
    @sandunmalshika 2 หลายเดือนก่อน +6

    11:04 අද නම් කතාව ඇඩෙන්න දීලා.මෙච්චර දවස් අතල් එකේන් බැලුවා අද මාර දුකක් හිතුනේ😔❤️

  • @ishikaranga
    @ishikaranga 2 หลายเดือนก่อน +8

    හැමෝගෙම acting නම්. සුපිරි. කියල වැඩක් නෑ. Bollywood පරාදයි. ❤

  • @sanjayamuramudali
    @sanjayamuramudali 2 หลายเดือนก่อน +4

    ආදරෙයි මේ වචන වලට ❤️❤️

    • @susunisurukshan
      @susunisurukshan 2 หลายเดือนก่อน

      ජෙම්..🥺❤️❤️

    • @ZICKYZz
      @ZICKYZz 2 หลายเดือนก่อน +1

      Acc eka banned ne

  • @maheshikaam8866
    @maheshikaam8866 2 หลายเดือนก่อน +96

    මිලා මෙ උදාර පවුල ට උදවු කරයි කියලා හිතන අය කෝ

    • @Oss-x1p
      @Oss-x1p 2 หลายเดือนก่อน

      මිලා තමා ප්‍රශ්න ගෙනාවෙ

  • @asuranga175
    @asuranga175 2 หลายเดือนก่อน +7

    තාත්තා කියන චරිතේ🥺❤️

  • @kevinalex3972
    @kevinalex3972 หลายเดือนก่อน

    Heart touching ❤😢

  • @madu1991
    @madu1991 2 หลายเดือนก่อน +13

    ලස්සනට අහිංසක විදියට ජිවත් වෙන මිනිස්සුන්ට තමයි හැමදාමත් වරදින්නෙ 😢අසරනයවම පාගලා දාන්න හදන මිනිස්සු ඉන්න ලෝකයක් 😢

  • @Ashirandi.0
    @Ashirandi.0 2 หลายเดือนก่อน +30

    මටත් මෙහෙම සහෝදරයෙක් හිටියනම් 🥺

    • @kumarisingh9836
      @kumarisingh9836 2 หลายเดือนก่อน +1

      Oyage kathawatanam godak duka hithuna apita sahodarayo hitiyata kawadawath api Gena hithala nehe

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 2 หลายเดือนก่อน +6

    අදනම් ඇඩුනා මොනා උනත්ත් මහසොන් යක්ශනිටත් හරි අදරෙ එ චරිතෙට කතාව ලියන කෙනා මොනා කරාවිද මන්දා අපෙ මහසොන් යක්ශනිට ❤

  • @REDEAGLE-m3g
    @REDEAGLE-m3g 2 หลายเดือนก่อน +17

    11:09 මේකට නම් ඇත්තටම දුකයි 😭😭😭

  • @warunifernando9015
    @warunifernando9015 2 หลายเดือนก่อน +4

    සෝමපාලයට පිලිකාව හැදෙන්න තිබ්බේ😮

  • @salonglamour8476
    @salonglamour8476 2 หลายเดือนก่อน +4

    මස්සිනාලා දෙන්නා සෙට් උන වෙලාවේ මටනම් 😢

  • @Salaaa03
    @Salaaa03 2 หลายเดือนก่อน +16

    නිමලජීව අද තමා හරියට හිනාවෙනව දැක්කෙ😒😁

  • @sriyanifernando9740
    @sriyanifernando9740 2 หลายเดือนก่อน +16

    අද හෙට මැරෙන්න ඉන්න නාකියා ඉඩං හොයනවා දෙමලා

  • @padmasubashini4022
    @padmasubashini4022 2 หลายเดือนก่อน +12

    තිරිසන් ලියෝ...

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +1

    අක්කගෙයි මල්ලිගෙයි ආදරනීය බව හරිම සංවේදියි නේද 😢😢😢😢😢

  • @chamithdevinda5898
    @chamithdevinda5898 2 หลายเดือนก่อน +18

    අරයනම් මෝඩ රවීන්ම තමා 😅

  • @thanujaperera3313
    @thanujaperera3313 2 หลายเดือนก่อน +5

    පිරිමි කෙනෙක් තව පිරිමි කෙනෙක් බදා ගෙන අඩන එක ගැහැනු කෙනෙක් අඩන එකට වඩා හිතට වදිනවා නෙද යහලුවෝ නේ, එ ලොකයා මොනවා කීවත් පිරිමි හිත් උනත් මේ වගේ අවස්තාවලදි හරි මොලොක් .

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 2 หลายเดือนก่อน

    මේ සීන් එකට නම් ඇඬුනා..🥺

  • @manethproductions5555
    @manethproductions5555 2 หลายเดือนก่อน +24

    ❤❤❤❤❤ danushka thanushka

  • @Sehana-y2n
    @Sehana-y2n 2 หลายเดือนก่อน +3

    හැම පවුලකම මෙි වගේ සහොදරයෝ සහොදරින් ලැබෙන්න උනා එ සමගිය එ ආදරේ වෙනස් නොවෙිවා කියලා පර්තනා කරනවා අද කාලේ මෙි වගේ සහොදරයෝ සහොදරියන් අඩුයි

  • @staytunewithanu809
    @staytunewithanu809 2 หลายเดือนก่อน +6

    ආදරේ කියන්නෙම දැවීමක් නිති
    විටෙක හිත නිවූවත් සැනසුමක් නැති
    කදුලු වැටිලම ඉතින් හොඳටෝම හති.
    බැදීමක් නැති තැනයි සැනසීම ඇති.

  • @adamzampa69
    @adamzampa69 2 หลายเดือนก่อน +19

    රියල් පැතුමාට පුකේ අමාරුව වැඩි වෙලා පිලිකා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඩ්මිට් කරලා. රියල් පැතුමා ට නිවන් සුව පතන් යමු හැමෝම

    • @k.wdilesh2614
      @k.wdilesh2614 2 หลายเดือนก่อน +1

      උ ලයික් හිගා කනවා බලන අනිත් නාට්ටි අද උගෙ උපන්දිනෙලු අයෙ කියනවා අම්මා හොස්පිටල් ලු අයෙ නාට්ටියෙ කැලි කිය කිය ලයික් හිගා කනවා 😂

    • @قيتاسرلنكا
      @قيتاسرلنكا 2 หลายเดือนก่อน

      ඇත්ත ටම අදකො

    • @قيتاسرلنكا
      @قيتاسرلنكا 2 หลายเดือนก่อน

      අම්මා iocඑකෙලු😂😂

    • @theekshanapathum6759
      @theekshanapathum6759 2 หลายเดือนก่อน

      16:19

    • @chandraediri6913
      @chandraediri6913 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @minolihansika
    @minolihansika 2 หลายเดือนก่อน +57

    කතාවට උනත් පිළිකා වැනි දරුණු අසනීප ලෙඩ ඕනෙ නෑ නේද😢

    • @IsharadulanjaliDulanjali
      @IsharadulanjaliDulanjali 2 หลายเดือนก่อน +1

      ඇත්තටම ai danna e nama ahunath mata bayai😢

    • @minolihansika
      @minolihansika 2 หลายเดือนก่อน +1

      @@IsharadulanjaliDulanjali 🥺🥺

    • @Dilippriyankara526
      @Dilippriyankara526 2 หลายเดือนก่อน +1

      ඔව් 😔

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 2 หลายเดือนก่อน +1

      කතාවෙන් උනත් තෙරෙන්නේ මෙ රටෙ කොච්චර පිළිකා රොගින් ඉන්නාවද කියලා අනේ එ සියලු දේනා සුවපත් වෙන්න ඔනි❤❤🙏

    • @dimuthudarshana914
      @dimuthudarshana914 2 หลายเดือนก่อน +1

      හ්ම් ඒක ඇත්ත අරි සන්වෙදි වෙනින් ලෙඩක් දන්න පිලිකා කියනකොට හදවත කම්පාවෙනවා😢😢😢😢😢

  • @tharakawanasigha
    @tharakawanasigha 2 หลายเดือนก่อน

    Siyaluma pilika rogin ikmanin suwa wewa

  • @sreemathilka9633
    @sreemathilka9633 2 หลายเดือนก่อน

    Lakwasi loka wasi siylu satwayo niduk wewa nirogi wewa suwapat wewa hamotama teruwan sarnai siylu dewi pihitai 🙏🙏

  • @fernandojagath9772
    @fernandojagath9772 2 หลายเดือนก่อน +1

    අපි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sakunlakshitha1640
    @sakunlakshitha1640 2 หลายเดือนก่อน +58

    රොකි බලලා lalai lilai lai balana apu set eka ko

  • @malshanilakshika2650
    @malshanilakshika2650 2 หลายเดือนก่อน +18

    කතා ව ගාන්ට මිනීමරුවා හොයන් යන විදියට ඇදන් ගියා ..දැන් හානවා

  • @renukadamayanti5349
    @renukadamayanti5349 2 หลายเดือนก่อน +1

    හැමදාම හීනා වේව් බැලුවාවට අද තමයි අඩ අඩා බැලුවේ බුදු සරණයි seat akata.❤

  • @Skyline1986.
    @Skyline1986. 2 หลายเดือนก่อน +6

    දැන් නම් ලලයි ලිලයි එන්න එන්නම interesting වෙනවා.. අද ධනුෂ්කගෙ acting මරු.
    ඇත්තටම ජගත් දඹගොල්ල දිහා බැලුවම අද කොච්චර අසරණ වෙලාද සල්ලි නැතුව Job කට්ටකට හිර වෙලා.. මේව බලල විතරක් මදි, අපි තේරුම් ගන්න ඕන දේවලුත් තියනවා, මිනිහෙක් Financial Freedom හදා ගන්න එක සමාජයේ කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න හරිම වැදගත්

  • @supunsaraJayarathna
    @supunsaraJayarathna 2 หลายเดือนก่อน +3

    මගෙ අම්මා ඇතුලු හැම පිළිකා රෝගියෙක්ම සුවපත් වේවා 🙏 මාත් කොයිතරම් නම් අඩලා ඇද්ද අම්මා වේදනා විදිනවා බලන් ඉන්න බැරුව 🥺

    • @CharuLochana-b1t
      @CharuLochana-b1t 2 หลายเดือนก่อน

      Oyage ammaa ikmanata suwa wenna kiyala prarthana karanawa🙏

  • @ASanjeewani
    @ASanjeewani 2 หลายเดือนก่อน +14

    Aiyo mawat adwnwane me lokema inna siyluma pilika rogi siyluma denama suwpaht wewa wewa

    • @SLactress02
      @SLactress02 2 หลายเดือนก่อน

      😊😊🎉

  • @Lankanet
    @Lankanet 2 หลายเดือนก่อน +13

    හිනා වෙලා බලපු කතාව

  • @sarathanton6604
    @sarathanton6604 2 หลายเดือนก่อน +8

    වියලි සුපිරි අපි බලනවා

  • @shehankasun8029
    @shehankasun8029 2 หลายเดือนก่อน

    මා කල පිනක් ඇත්නමි ඒ පිනේ බලයෙන් ලෝකයේ සිටින සියලුම පිළිකා රෝගීන් ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබෙිවා

  • @ShekainahNayomi
    @ShekainahNayomi 2 หลายเดือนก่อน

    Dan ayemath ipisod 128 passe kathawa Mara lassanai ❤

  • @Dexter_j597
    @Dexter_j597 2 หลายเดือนก่อน +16

    මුලින්ම බැලුවා woowwww 🩷

  • @chamodkaushalya7232
    @chamodkaushalya7232 2 หลายเดือนก่อน +4

    හිතුවේ නෑ මේ කතාව මෙච්චර සංවේදි වෙයි කියලා . 😢

  • @niroshadilani5233
    @niroshadilani5233 2 หลายเดือนก่อน

    Ada harima dukai matat aduna siyaluma pilika rogin suwa wawa ❤️❤️

  • @tsampath815
    @tsampath815 2 หลายเดือนก่อน +7

    වත්තේ මහත්තයටයි . ලියෝටයි. අශ්ටයි දුවන්න වෙන්නෙ ලගදීම
    මිලා. ජෙම්. දනුශ්ක එකතු වෙලා ගහන රියල් ගේමට මිලා අශ්ට ගේම දෙනවා ඩඩා මිලාගේ පැත්ත ගන්නවා ලියෝට හොදම එකෙන් කෙළවෙනවා අම්මව අහුවෙනවා මිනිමැරුමට

  • @notysens7756
    @notysens7756 2 หลายเดือนก่อน +6

    අල්මේදාට ගස් බැදල කෙලිනව බලන්න ආසාවෙන් ඉන්න මං 😁😂😂

  • @priyangi-gd7uh
    @priyangi-gd7uh 2 หลายเดือนก่อน

    ලලයි ලිලයි ලයි......
    එකම විලාපයයි......

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 2 หลายเดือนก่อน +2

    මේ වගේ ලෙඩවල් නම් කිසිම කෙනෙක්ට හැදෙන්න නම් එපා 😢😢😢😢😢
    සියලු රෝගීන් සුවපටත් වේවා....

  • @sweesha-2526
    @sweesha-2526 2 หลายเดือนก่อน

    පවුල එකතු උන විදියට හරි ආස හිතුනා ❤ ඒ වගෙම දනූ තනූ කොටස හරි දුකයි

  • @DinuCraft-il7ys
    @DinuCraft-il7ys 2 หลายเดือนก่อน

    අම්මො කතාවකට මෙහෙමත් ඇඩෙනවද අනේ 😢❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +1

    මෙි drama එකෙ රගපාන හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි 😊😊

  • @niksanniksan9039
    @niksanniksan9039 2 หลายเดือนก่อน

    💗💗💗💗💗3❣️