ප්‍රශ්න නැතුවට ප්‍රශ්න | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2023
  • Location Partner : Cafe Nuwara | profile.php?...
    -------------------------------------------------
    අපේ සිංහල පන්තිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #nostoppingorturningback #sannasgala #cafenuwara

ความคิดเห็น • 233

  • @gaminikb7072
    @gaminikb7072 2 หลายเดือนก่อน +3

    මට අවුරුදු 62 යි. මම සන්නගෙන් ඉගෙනගෙන නැහැ . මේ මනුස්සය හරි පුදුමාකාර කෙනෙක්. සන්න කතාකරනකොට හරි සoවේදියි මම මේ වැඩසටහන බලනකොටත් ඇස්වලට කදුළු ආවා. සන්නට දීර්ඝායුෂ ලැබේවා !

  • @janakamanjula6582
    @janakamanjula6582 8 หลายเดือนก่อน +25

    අපි පන්ති ගියේ නැ එත් සර්ට ආදරෙයි 💖💖💖💖

  • @NamalWijesinghe
    @NamalWijesinghe 8 หลายเดือนก่อน +30

    අද තමා දැන ගත්තෙ මට සර් බෝඩ් එක මකන්න දුන්න හේතුව...😂 thank you sir අපිව වෙනස් කලාට..

  • @kapilabandara6268
    @kapilabandara6268 8 หลายเดือนก่อน +21

    මම සර් ගේ පන්ති ආපු එකෙක් නම් නෙවෙයි ඒත් සර් සමාජය දකින විදියට මමත් සමාජයද්කින්න ආස එකෙක් ❤වීඩියෝ එක සුපිරි. දවසක හ්ම්බවෙලා කතාකරන්න ආසයි

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 8 หลายเดือนก่อน +22

    සහතික ඇත්ත මටත් මේ රැකියාවක් මිදෙන්න ඕනෙ ඒත් බෑ ජපානෙ ගොඩක් උන්ට පිස්සු එකම දේ මුලු ජීවිතේටම කරන්නෙ රාමුවක හිරවෙලා 😢😢

  • @ThePrasanna1984
    @ThePrasanna1984 8 หลายเดือนก่อน +20

    ඉස්සර අපි ඉරිදාට ගම්පහ සෝබෝන් එකට සිංහල පන්තියට ආවේ සිංහල ඉගනගන්නම නෙවෙයි.සර්ගේ සමාජය දකින පැත්ත මටත් අදුනගන්න.මම අදවෙනකොට ලෝකේ රටවල් කීපයකට ගිහිල්ලා තියනව ඒ හැමතැනකම මම සර්ගෙන් ඉගනගත්ත ඒ සමාජ දෘෂ්ඨිය එක්ක මගේ එක්ක සමීපව කතාකරපු ගොඩක් අය අවසානේ මම ගැන කිව්වේ ඕක අර සන්නස්ගලගේ ගෝලයෙක්නේ කියල මට ඕන උනේ ඒක මට හෙන ආඩම්බරයි එහෙම කියනකොට.මට වැඩක්නෑ සර්ගේ දේශපාලනය මම ඉගනගත්තේ සමාජය දකින්න සහ නොදකින උන්ට පෙන්නන්න උන්ට ආස විදියට..ස්තූතී ආයම මාව 2003 ට අරගන ගියාට

  • @deepanigunawardena1748
    @deepanigunawardena1748 6 หลายเดือนก่อน +2

    මම සර් ගේ පන්ති ආපු කෙනෙක් ... නුවර ප්‍රින්ස්ටන්... 2001බැජ් එකේ.. සර් නිසා සිංහල ගොඩ දාගත්තා... සර් ගේ කතාව එදා වගේ මයි අදත්...අහන්න අහන්න ආසයි.. බුදු සරණයි සර්ට...🎉

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 8 หลายเดือนก่อน +8

    මං හරිම ආසයි sir කතා කරනවා අහන් ඉන්න ❤

  • @someonelost2378
    @someonelost2378 8 หลายเดือนก่อน +10

    සන්නගේ ශිෂ්‍යයෙක් නමුත් වන්දිභට්ටයෙක් නෙමෙයි...සන්නගෙන් ඉගෙන ගන්න අධි ලාලසාවක අවසානයේ සන්නට ඉස්සරහින් වාඩි වෙලා කකුලක් උඩ කකුල දාගෙන ලොකු හුස්මක් අරන් විත්ති කූඩුවේ හිටිය සන්න දිහා නොබලාම නිරාමිස ආඩම්බරයක් විඳපු දවස් තිබ්බා...ඉතින් මං ඔහු ඉදිරියෙන් පෙරගමන් ගිය ශිෂ්‍යයෙක්.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 7 หลายเดือนก่อน +2

    මුණගැසී කතා කරන්න ජීවිතයේ බලාපොරොත්තුවක් .!!! ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!! 🙏💝🙏💝🙏

  • @herathflorence777
    @herathflorence777 7 หลายเดือนก่อน +4

    සන්නා සර් මම නම් මෙ වයසක පොරක් එත් සහොදරයා මම ඹබගෙ කතා බොහොම ආසවෙන් අහනවා දවසක හමුවෙලා කතාකරන්න ආයි😁

  • @chandanaprasad7324
    @chandanaprasad7324 8 หลายเดือนก่อน +6

    Good one from Sanna, lot to learn.😊

  • @kesharasudath6346
    @kesharasudath6346 8 หลายเดือนก่อน +7

    මම ආව පලවෙනි දවසේත් මට දුන්නෙත් බෝඩ් එක මකන්න අම්බෝ මම 😱 බය උන තරමක් .....ගොඩක් පිං සර් ....ආදරේයි...❤❤

  • @AdeeshaJr
    @AdeeshaJr 8 หลายเดือนก่อน +39

    සදාදරණීය නොමියන මිනිසා තාරුණ්‍යයෙ රස නහර හැම කල්හි සැරිසරනා...💙💙💙

  • @youme2077
    @youme2077 8 หลายเดือนก่อน +2

    පට්ට 🎉

  • @manupraba3994
    @manupraba3994 8 หลายเดือนก่อน +2

    Interesting !

  • @posonpuraofficial
    @posonpuraofficial 8 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් හදනවා🎉❤

  • @shanthidev1277
    @shanthidev1277 8 หลายเดือนก่อน +9

    Brand එක පවතින්නේ market එක තියෙනවා නම් විතරයි. කෙනෙක් ඉතිහාස ගත වීම හෝ එහි කුණු බක්කියට වැටීම තීරණය කරන්නේ ඉතිහාසයම තමයි.

  • @sanjeewaherath1841
    @sanjeewaherath1841 8 หลายเดือนก่อน +9

    කුලභේද පකයින් අතුගාල දාමු සර්
    අපි ඒ ගැන විතරක් දවසක program එකක් කරන්න සර්.

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 8 หลายเดือนก่อน +1

      ලංකාවෙ කුලබේද තියෙනවද? Tamil අයගෙනම් යාපනෙ තියනවලු නේද?

    • @chinthanaruwan8913
      @chinthanaruwan8913 8 หลายเดือนก่อน

      ​@@SajanaMendis-ic5mgyou may not affected because of your Bodu govi upper cast

    • @Sawo-500
      @Sawo-500 5 หลายเดือนก่อน

      ​@@SajanaMendis-ic5mgඅනවාර්යෙන් ම ඕක දෙමළ අයට හොඳයි

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 8 หลายเดือนก่อน +6

    ආදරණීය චරිතයක් ❤️

  • @r.s.n.3373
    @r.s.n.3373 8 หลายเดือนก่อน +4

    Sir no stopping .... පොත ගන්න පුලුවන්තැනක් කියන්න .sir ට නිරොගි සුවය සහ දීර්ඝායු පතමි.

  • @shash_ihettiarachchi
    @shash_ihettiarachchi 8 หลายเดือนก่อน +14

    සර් අපේ ජීවිත හැරවුම් ලක්ෂය ❤

  • @sheranrachitha4399
    @sheranrachitha4399 8 หลายเดือนก่อน +14

    පුදුම ආදරණීය චරිතයක්❤️

  • @kalaniliyanage6682
    @kalaniliyanage6682 7 หลายเดือนก่อน

    wow.... Ela Sanna

  • @Wikums1
    @Wikums1 8 หลายเดือนก่อน

    මම ත් ආසයි

  • @nimalsamaratunga4912
    @nimalsamaratunga4912 8 หลายเดือนก่อน +2

    Everyone should learn from you,

  • @Louve333
    @Louve333 8 หลายเดือนก่อน +8

    මමත් මේ program එක shoot කරද්දි හිටියා නුවර cafe එකේ....camera එකට එහා පැත්තේ සන්නට side එකට පොඩ්ඩක් ඉස්සරහින් වෙන්ට...❤❤❤ video එක relase වෙනකල් මං බලන් හිටියේ...❤❤

  • @bashiniherath950
    @bashiniherath950 8 หลายเดือนก่อน +3

    Maru sir...

  • @premilbj9751
    @premilbj9751 8 หลายเดือนก่อน +7

    ❤️👌

  • @prashanisenawirathna6323
    @prashanisenawirathna6323 8 หลายเดือนก่อน +31

    මම 2003 උසස් පෙළ මහනුවරට ප්‍රිස්ටන් අපෙ සිංහල පංන්තියෙ මෙ ලංකාවේ හරි සිංහල ඉහෙන ගන්න එකම ගුරුතුමා උපුල් ශාන්ත සන්නස්ගල මගෙ දරුවන්ට අද දෙන්නෙ සර්ගෙ දැනුම .

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 8 หลายเดือนก่อน +2

    👌

  • @Madugeeth
    @Madugeeth 7 หลายเดือนก่อน +3

    රොටරියෙ වලේ මහබදුගේ සර්ගෙ මැත්ස් ක්ලාස් එකට එනකොට ඊට කලින් උදේ වරුවෙ තිබ්බ සිංහල පන්තියට,මැත්ස් කරන කොල්ලොත් ගියෙ සර්ගෙ කතා අහන්න.

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 7 หลายเดือนก่อน

    අපේ සර්❤❤

  • @Giravoice
    @Giravoice 7 หลายเดือนก่อน +1

    දකින්න ආසා කතාබහ කරන්න ආස චරිතයක්

  • @buddhikabherath
    @buddhikabherath 6 หลายเดือนก่อน +2

    "මම ඇකිලෙනවා
    මගෙ එවුන්ට ලොකු වෙන්න"
    ආදරෙයි
    වපුරනවට ආදරේ

  • @ayomalikosala7563
    @ayomalikosala7563 6 หลายเดือนก่อน

    Ape sinhala panthiye awasana dawase mata sirta kata karala sirta wedala samuganna eda beriwuna eth mama 2012 mama mata rekiyawa lebila e bawa sirta mama kiyanna Rotary panthiyata apu welawe sir panthiya karana atharawale mata katakaranna awa mata ewelawe harima santhosayak athiwuna . Ape sirta nirogi bawa lebewa digukal jeewath wewa. Sirta budu saranai devi pihitai.

  • @avishkajayaweera2976
    @avishkajayaweera2976 7 หลายเดือนก่อน +1

    ETHTHAMA AMU KIYANNE MEWATA PATTTA...👍👍👍

  • @thusithaperera4816
    @thusithaperera4816 8 หลายเดือนก่อน +3

    මාත් බෝඩ් එක makuwa.... Rotary Nugegoda 🙂 2001

  • @ravindush_94
    @ravindush_94 7 หลายเดือนก่อน +1

    පන්ති ගියේ නැ එත් සර්ට ආදරෙයි❤❤❤❤

  • @romwij
    @romwij 8 หลายเดือนก่อน +5

    කොන්ඩේ කපන එක නැවත්තුවා කීවනම් හොඳ නැද්ද?.කිතුලේ නැග්ග එකා.😊😊😊😊

  • @yasankaaththanayaka9602
    @yasankaaththanayaka9602 7 หลายเดือนก่อน +2

    2014 A/L අවන්හල
    සර්ගේ මාර්කටින් එක අස්සේ..අර තරහා වෙන 500න් 2/3ක් විතර අල්ලලා ඉවරයි.. ඒ කියන්නේ ඇත්තටම සර් එක්ක තරහා වෙලා ඉන්නෙ 1/3යි..🎉

  • @saumyaranasinghe
    @saumyaranasinghe 8 หลายเดือนก่อน +4

    ❤️❤️❤️

  • @KumariDona-bx4se
    @KumariDona-bx4se 8 หลายเดือนก่อน +2

    Sir ගෙන් කුනුහරුපත් ඉගෙන ගත්ත මතකයි. හොද කතිකයක්. 😄

  • @kasunketawala3752
    @kasunketawala3752 8 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @gayanishu5888
    @gayanishu5888 8 หลายเดือนก่อน +5

    💜💜💐

  • @user-lz6dq6qy8b
    @user-lz6dq6qy8b 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s 7 หลายเดือนก่อน +5

    මේ සිව් හෙළයේ මහා ඉතිහාසය වණසන.
    වන සන්නා

  • @samindasampath8291
    @samindasampath8291 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @tottochan8779
    @tottochan8779 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 8 หลายเดือนก่อน +3

    Upul Sannas machan Umbage ETA deka thiyanawada ? Hama nathinam ekath bimada ?

  • @chamarasampath2932
    @chamarasampath2932 8 หลายเดือนก่อน +7

    ආදරෙයි සන්නා ❤️❤️

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 8 หลายเดือนก่อน +1

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d 7 หลายเดือนก่อน +1

    අපි හෙව්වත් හම්බනොවුන,හම්බුනානම් අද මෙහෙමත් නොවන දෙයක් මෙච්චර නොදියුනු දැනට අවුරුදු 20කට කලිනුත් තිබිල තියෙනව...පාර වැරදුනා පරක්කුත් වැඩියි..🥲

  • @robertgray9100
    @robertgray9100 6 หลายเดือนก่อน

    Ela❤❤❤❤

  • @alexaalex2434
    @alexaalex2434 7 หลายเดือนก่อน +2

    "Be The Change You Wish To See In Others"

  • @lahiru_k_madhushan
    @lahiru_k_madhushan 8 หลายเดือนก่อน +4

    සන්නා කියන්නෙම බ්‍රෑන්ඩ් එකක් 😍

  • @user-dl9is5hu5k
    @user-dl9is5hu5k 6 หลายเดือนก่อน +1

    😍👍💐💐💐

  • @tharinsenanayake9123
    @tharinsenanayake9123 8 หลายเดือนก่อน +3

    Virus guard ekak dgena blnna

  • @sathya-100
    @sathya-100 6 หลายเดือนก่อน +5

    වැහැරෙන ශරීරයත් හැකිලීගිය අවයවත් බලෙන් අරෝපනය කරගන්න උත්සාහ කරන යෞවන මානසිකයා 😂🎉❤

  • @MrAshx
    @MrAshx 8 หลายเดือนก่อน +3

    ❤🤙🤙🤙💪💪

  • @sassarich6243
    @sassarich6243 8 หลายเดือนก่อน

    💕

  • @sampaths82
    @sampaths82 6 หลายเดือนก่อน

    Finally nostalgia

  • @sandunrasanjana8103
    @sandunrasanjana8103 7 หลายเดือนก่อน +1

    🖤

  • @kapilabandara1001
    @kapilabandara1001 8 หลายเดือนก่อน +13

    මාසයක් අහ්ං ඉන්න පුලුවන් ....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanekanayake5791
    @nuwanekanayake5791 6 หลายเดือนก่อน

    issrh dwniyt inna ganulamaya!!! ❤❤😍😍😍🙈🙈

  • @wmapbw8444
    @wmapbw8444 7 หลายเดือนก่อน +1

    සිංහල කියන වචනය මේ පංතියේ හරි තියෙන එක ලොකු දෙයක්.
    දැන් සිංහළ බෙහෙත් , සිංහල සිරිත් විරිත් , සිංහළ සංගිතය , සිංහළ ඇදුම් පැළදුම් , සිංහළ කැවිලි පෙවිලි , සිංහළ හාල් , සිංහළ සාහිත්‍යය ආදිවශයෙන් පැවති සිංහලය සිංහල ජාතිකත්වය ( සිංහළ ජන වර්ගය නොවේ ) දැන් නැතිවෙල් දැන් තියෙන්නෙ ශ්‍රි ලාංකික කියන නාන්දක් නැති වචනයක්. වසර 2600ක් පැවති සිංහල ජාතිකත්වය 1972න් පසුව මේ රටේ දේශපාලුවන් සුළු ජාතික මනාපය හිගාකන්න නැ තිකරල දැම්මා.

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 8 หลายเดือนก่อน +1

    Marane mathak karala muge aathal eka kudu karala mawagaththu porathwaya kudu kalaaa😂🤣🤣🤣 thanks machan🤣😂😂

  • @kandymahanama7796
    @kandymahanama7796 8 หลายเดือนก่อน +4

    man eka planing karapu wadak😂😂😂hike....

  • @ayomalikosala7563
    @ayomalikosala7563 6 หลายเดือนก่อน

    Mama sir 2002 AL Nugegoda Rotary ape Sinhala pantiye diyaniyak.

  • @mahindavithanage4130
    @mahindavithanage4130 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍👍👍👍

  • @ruwansameera6127
    @ruwansameera6127 7 หลายเดือนก่อน

    හැන්සාඩ් ගත කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?

  • @sarasaviathurugiriya9084
    @sarasaviathurugiriya9084 6 หลายเดือนก่อน

    Love you sanna

  • @kapilabandara1001
    @kapilabandara1001 8 หลายเดือนก่อน +20

    මම දකින ලංකාවෙ philosopher ...හැබැයි ගොඩක් උන්ට නොතේරෙයි.....❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @damiththaranga9821
      @damiththaranga9821 8 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @kapilabandara1001
      @kapilabandara1001 8 หลายเดือนก่อน +2

      @@damiththaranga9821 🤣🤣🤣 එකායි......තව ඇති......

    • @gamikaya5968
      @gamikaya5968 7 หลายเดือนก่อน +1

      කරුමෙ කියන්නෙ ලංකාවෙ උන්ට වටින දේවල් නැතිඋනාම තමා මතක් වෙන්නෙ..

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @kapilabandara1001
      @kapilabandara1001 7 หลายเดือนก่อน

      @@user-dq5ft5pz1z 2යි තව ඇති....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣......

  • @vijithapriyani6663
    @vijithapriyani6663 7 หลายเดือนก่อน

    අපි නුවර පුරේ උං...❤️

  • @shamindavirasinha8967
    @shamindavirasinha8967 6 หลายเดือนก่อน +1

    තමාගේ අම්ම ගේට්ටුව ළඟට ඇවිල්ලත් එලෝගත්ත මිනිහෙක් ගෙන් මොනාද ඔබ බලා පොරොත්තු වන්නේ

  • @user-ug6jc3rt7l
    @user-ug6jc3rt7l 8 หลายเดือนก่อน +3

    Obatumage.. wadaya..mokadda.. kyala. Terenna.. namut... loketama 1....❤❤❤❤

  • @DevikaNimali-fn6vh
    @DevikaNimali-fn6vh 5 หลายเดือนก่อน

    සර්ගෙ, 91 ගම්පහ පන්තියෙ කණ්ඩායම හමුවීමක් තිබ්බෙ නැද්ද?

  • @senarathpiyasili4132
    @senarathpiyasili4132 7 หลายเดือนก่อน

    Mn sirge clz awe na.eth thiranjaya sirge clz giya.e kale sannasgala sir kiyala godak warnana karanawa.itin dan sir gana puduma deyak danenne.asai dirge kathawata.🙏

  • @rodda8029
    @rodda8029 8 หลายเดือนก่อน +14

    අඩේ,රොටරියේ වලේ සන්නස්ගල සර් ක්ලාස් කරද්දී මම යාලුවෝ එක්ක හූ කියලා දිව්වා😂😂😂😂😂😂😂😂😂😂😂

  • @buddhikachamalkumara9632
    @buddhikachamalkumara9632 7 หลายเดือนก่อน

    Sir...
    Mn sirge class ewith num neee....
    Patta minihekkk....
    Ganna thiyanna honda dee, kagen unath ganna oni neeee....

  • @herathanamaduwa6048
    @herathanamaduwa6048 7 หลายเดือนก่อน +1

    Sanna Kiyannema Pissuwak....Sanna Kiyannema Amuthuma Brand Ekak Thamai....🌹🌹🌹Jayawewa!!!

    • @herathanamaduwa6048
      @herathanamaduwa6048 7 หลายเดือนก่อน

      Sir ...Keewata Padu Nethi Manussayek.🎉🌹🎉🌹

  • @user-dq5ft5pz1z
    @user-dq5ft5pz1z 7 หลายเดือนก่อน

    Chandaya paraduna dukata meya manasikawa kadan watuna paw appa

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 8 หลายเดือนก่อน +3

    Ara thabili paata shirt kaaraya pumbapu sannasgalaya polawata genawa🤣🤣😂 ubata thibbe okage kana pupuranna Gahanna. Mata therunu widiyata kollo Uba edath sannasgalaya ubalawa Kade aran yanawata andanawata akamathi kelin kollek. 🙏🙏👌👌💕💕

  • @nimanthaallewela7669
    @nimanthaallewela7669 8 หลายเดือนก่อน +2

    Interview එකක් කරනව නම් තුෂාර ගල්ලස්සගේ

  • @user-dq5ft5pz1z
    @user-dq5ft5pz1z 7 หลายเดือนก่อน

    Kaiwaaru pappa watakaran gobba set eka😂😂😂😂

  • @akilakarunarathna94
    @akilakarunarathna94 6 หลายเดือนก่อน

    2013al batch eke sir mata kiwwe kannadi kella kiyala sirge cls eke padama kiyWanne hamadama mama
    Mage wichara thama sir kiyawanna kiyanne e kale mn hena famous mage ammage gama haputhale sir wa dannawa sir eka danagaththa cls awith anthima kale sir hamadama kiwwe wenas ekek wenna kiyala e wachane thama mn hamadama adahanne lankawata awama kawada hari sir marenna kalin sir balanna enawa

  • @user-fy1oi8cp9q
    @user-fy1oi8cp9q 7 หลายเดือนก่อน

    sir mama inna Dubai mama kamthie sir ga program walata 👍👍👍

  • @dematawauppalawanna8452
    @dematawauppalawanna8452 7 หลายเดือนก่อน

    මම මේ අවස්ථාව මග ඇර ගත්තා ස්ර්........සර්ගෙ ක්ලාස් එකේ ලොකුම ළමයා..

  • @rodda8029
    @rodda8029 8 หลายเดือนก่อน +1

    අම්මට සිරි ටෝක් නේ යකෝ.
    ඇඩෙනවා .
    පිස්සු කොර❤❤❤❤❤❤❤❤❤

  • @upalilokumarakkala-ry4co
    @upalilokumarakkala-ry4co 8 หลายเดือนก่อน +7

    මූ කොන්ඩෙ වවනව විතරක්නොවෙයි ,එක එක කාලෙට විවිධ වෙස් ගන්නව. හීනමානෙ සහ තමන්ට තමන් ගැන විස්වාසයක් නැතිකම.

  • @Nisha76532
    @Nisha76532 7 หลายเดือนก่อน

    Sir mamath sudharmarameta class aawa.😂❤❤❤❤❤❤

  • @GH-os2sm
    @GH-os2sm 7 หลายเดือนก่อน +1

    මොනවා වුවත් අපි අපිව තේරුන් අරන් නෑ තේරුන් ගන්නත් බෑ

  • @ragaentertinment5051
    @ragaentertinment5051 7 หลายเดือนก่อน +1

    සර් 2009 සිප් වින් අපිව අනාත කරා....🥺

  • @sunilmalluwawaduge680
    @sunilmalluwawaduge680 7 หลายเดือนก่อน

    bilogy uganwsnawa wagema samajayata adyapanayata atireka 25 minites social knolge dena samajayata godak Drctor bikarapu bihikarana wartamanaya yougayata galapana taruna/taruniyanta budiya ssmajayath buddiya dena Tissa Janansyske gurutuma paris sunil gamini mada buddimath janayada ita ihalin agekarami/Agkarthi.

  • @thusithanuradhaweerasinghe7757
    @thusithanuradhaweerasinghe7757 7 หลายเดือนก่อน

    Palitha sir obathumagr adahas walata langai

  • @chamilanawarathna6812
    @chamilanawarathna6812 3 หลายเดือนก่อน

    මම 2004AL ගම්පහ සෝබෝන් එකේ සර්ගේ class එකේ..දවසක් card එක ගෙනියන්න අමතක වෙලා ටික්කා මාව ඇතුලට දාන්න බෑ කිව්වා .මම ඒක සර්ට කිව්වා .සර් කිව්වාඋබ class එක cut කරන්න කැමති නැති හින්දනෙ මට කිව්වෙ ඒක. මන් කිව්වා කියලා ඇතුලට පලයන් කිව්වා මට.

  • @hashandisanayake4252
    @hashandisanayake4252 8 หลายเดือนก่อน +2

    Thushareya gampola gmmk uba

  • @kandymahanama7796
    @kandymahanama7796 8 หลายเดือนก่อน +3

    Used karala thiyenawa kiyanne kollo gahala wage ahapan ungen thama kalala thiyenawada kiyala😅😅😅 mahanuwaradi hikila thiye ridentama....

    • @user-lv2gs3vd5m
      @user-lv2gs3vd5m 8 หลายเดือนก่อน

      උඹෙ අම්මගෙන් අහපන් පැපොල් ඇට ලොන්තයා 😂😂😂😂

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 7 หลายเดือนก่อน +1

    Sannasgsla nohot sanna yanu satya satyahetiyenma atuwa teka mokut netuwa gediyspitinma rliyata dana satyak. Etule mokut ne

  • @movietomovie5996
    @movietomovie5996 7 หลายเดือนก่อน

    Mama italy inne topi akka kiuwa deta matath hina giya