ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොලට මම ගිනි තිබ්බා | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 235

  • @shehanbg-pl5dc
    @shehanbg-pl5dc 11 หลายเดือนก่อน +7

    ආසම සංවාදයක්. ඔබට දීර්ඝායු. ❤️

  • @chamilathejana2101
    @chamilathejana2101 ปีที่แล้ว +16

    මම කැමතියි මේ මනුස්සයගෙ රතුපාට පපුකැවුත්ත ට.
    ඒකෙ කුනු ලේ පාටේ අව්‍යාජ්‍යත්වය ට.
    සන්නස්ගලට ත් හික් ගෑවුන සකච්චාවක්.
    ජය වේවා.
    බොහොම ස්තූතිය් ඇදුරුතුමනි.

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 ปีที่แล้ว +10

    සන්නා.පුළුවන් නමි ජයමිපතීගේ අවසන ඉල්ලීම හනීකව ඉටුකරන්න.🎉🎉🎉❤❤ ඔබට බොහෝම තෞති.

  • @nilmaneltk
    @nilmaneltk ปีที่แล้ว +56

    දොඩම් ගෙඩි දෙකක් උස නැති උනත්.....
    මාරම, මාරම, මාරම උගතෙක් සහ වැඩ කරුවෙක්. ඔබට ජයවේවා සහෝදරයා!

  • @thusaramadusanka6319
    @thusaramadusanka6319 ปีที่แล้ว +164

    සර්පයා, මාරයා , මලයාලම් ජයසිංහ , ජයම්පති බලපු හොදම වැඩසටහන් ❤️❤️

  • @SadeepMadusanka-h5z
    @SadeepMadusanka-h5z ปีที่แล้ว +10

    හොද වැඩසටහනක්, හොද අදහස් ටිකක් අහගෙන හිටියා. හැටේ දශකයේ ඉපදුන අය පට්ට පොරවල් කියලා හිතෙනවා. පාලකයොත් එක්ක කෙලින්ම ගේම ඉල්ලපු චරිත. අන්තිමේ සියලුම චරිත පැත්තකට වෙලා සැදෑ සමය ගෙවනවා. බලා පොරොත්තු උන කිසිම දෙයක් ලැබිලා නෑ වගේ කලකිරීමෙන්, කොහෙන් හරි මර්ධනය වෙනවා. පවු මේ මිනිස්සු..කලාවට සාහිත්‍යට කල සේවයට ස්තූතියි .....🎉

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 ปีที่แล้ว +10

    ස්තුති ජයම්පති සහෝදරයා සත්‍ය හා නිවැරදි දේ කතා කලාට

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 3 หลายเดือนก่อน

    පට්ට සුපිරි සාකච්ඡාවක්. Thank you දෙන්නටම.

  • @talkwithsumedha
    @talkwithsumedha ปีที่แล้ว +21

    TH-cam එකේ මම ආසාවෙන්ම බලන program එක මේක බවට ඉබේම පත්වුනා. ලංකාවට අපුවාම සර්පයා, මාරයා, ජයම්පති , මලයාලම් අයියා වැනි චරිත සමග තේ එකක් බීලා වචනයක් කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න සර්. මේක පිස්සු හැදෙන program එකක් 😎👍
    සන්නස්ගල කියන්නේ brand එකක් . එදත් එහෙමයි .අද ඊට හපන් 😁.
    ඔබට ජය !! සර් 🙏

  • @srilankavillagecricket8512
    @srilankavillagecricket8512 ปีที่แล้ว +27

    ලංකාවේ බොහෝ දෙනෙක් දේශපාලනය කරන්නේ මොනවා දැනගෙනද කියලාහිතුනා..ලැජ්ජයි අපි ගැන 😢

  • @sanathrosa5960
    @sanathrosa5960 ปีที่แล้ว +6

    සර්පයා. මලයාලම්. මාරයා ජයම්පති මේ ඔක්කොම බැලුව නියමයි සර් 🙏❤️

  • @loljigen2704
    @loljigen2704 ปีที่แล้ว +2

    හොද දැනුම්වත් කිරිමත් ලොකු අවබෝධයක් ලබාගත්තා බෙහෙවින්ම ස්තුතියි

  • @samanchandana7549
    @samanchandana7549 ปีที่แล้ว +20

    සන්නා තව ටිකක් නිහත මානි වන්න පාරේ මග තොටේදි, සියල්ලෝම විවිද මිනිසුන් , 🎉🎉❤❤❤

  • @janakarajapaksha8478
    @janakarajapaksha8478 ปีที่แล้ว +11

    ළදරු වලිප්පුව... පට්ටයි සර්ගේ බලපු සම්මුඛ වීම් වල බලපු මාරම.. මාව උස්සල කරකල පොලොවේ ගහපු මාරම සම්මුඛයක් ආදරෙයි... ඔබ සැමට දීඝායු...❤❤❤

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว +3

    පොර මරු 🥰
    හිතුනා හදවතම එකඟනම් කරා 😵‍💫

  • @nuwansuranga8737
    @nuwansuranga8737 ปีที่แล้ว +8

    ආසාවෙන් බලපු වැඩසටහනක්.ස්තුතී සර්...

  • @naushardgaffoor3426
    @naushardgaffoor3426 ปีที่แล้ว +21

    ජයම්පතිge අවසාන අදහස නම් නියමයි

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 ปีที่แล้ว +7

    "සුනන්දගෙ මල්ලි මහින්ද දේශප්‍රිය" වටිනා අර්ථවත් කියමනක්.

  • @kalananimalka7326
    @kalananimalka7326 ปีที่แล้ว +9

    මගෙ ගමට ආසන්න සුපිරියෙක්❤

  • @sandaruwans
    @sandaruwans ปีที่แล้ว +9

    කාලෙකින් මචං උඹව දැක්කෙ ජයම්පති උඹ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ ජය වේවා

  • @tharuparami8691
    @tharuparami8691 5 หลายเดือนก่อน

    මෙන්න මිනිස්සු උපුල් සර් ගොඩක් ස්තුතියි

  • @KamalIndikaShan
    @KamalIndikaShan ปีที่แล้ว +4

    එක සැරේ දෙසරයක් බැලුව.....පට්ට බං....මේ අමුතු ඇටේට මුං genuine වැඩිද මන්ද.

  • @lockdownstudio6079
    @lockdownstudio6079 7 หลายเดือนก่อน

    සර් අන්තිමට කිව්ව දේ සර් කරොත් මේ රට බේර ගන්න උදව්වක් දෙන සමහර විට සර් වෙයි❤

  • @ChamathNisansalaPushpaka
    @ChamathNisansalaPushpaka ปีที่แล้ว +25

    මොලේ තියන ඕනම මිනිහෙකුට පිස්සු හැදෙන්න පුලුවන්

  • @attanayakasudas4353
    @attanayakasudas4353 ปีที่แล้ว +4

    ❤ දැකල නැති දන්නෙ නැති විශිෂ්ඨයෙක්.

  • @nireshferdinando8751
    @nireshferdinando8751 ปีที่แล้ว +5

    මරු සර්🙏🙏 ❤❤

  • @SaliyaSamarakoon
    @SaliyaSamarakoon ปีที่แล้ว

    නියමයිනේ සර්....❤❤❤

  • @MariyenFernando
    @MariyenFernando ปีที่แล้ว +14

    මිනිස්සු කියන්නෙ මේ අයට තමයි මිනිස්කමේ ස්වහවය වැරදි ගොඩයි හරිත් ගොඩයි ප්‍රකෘති වැඩසටහනක්

  • @ChandikaBomiriyage
    @ChandikaBomiriyage 3 หลายเดือนก่อน

    මු නම් යකෙක් මෙන්න මිනිස්සු ❤❤❤❤

  • @unity22221
    @unity22221 ปีที่แล้ว +3

    When you said one of your video your in a work now i realized what was it and hat's Off to you and May GOD give long life for everyone of those writers you interviewed...Awesome...

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว +3

    නියමයි ඒ සරල කමට ❤❤❤❤❤

  • @දුප්පත්ශ්රීලාංකිකයා

    අවුරුදු 50 පැනලත් ජීවිතය යනු කුමක්දැයි හඳුනා නොගත් මිනිසෙක්ගේ සිතුවමයි ඔහු මවන්නේ. ජීවිතය හඳුනා ගැනීමට ඇවැසි ඉසව්වන් තුල බොහෝ සේ රස්තියාදු ගසා ඇති මුත් ජීවිතය යනු කුමක්දැයි තවම තමන් නොදන්නා බව කදිමට කැටයම් කරන ජයම්පති බුලත්සිංහල අතරමං වූ මිනිසෙකි.

  • @lalithhenagama9225
    @lalithhenagama9225 7 หลายเดือนก่อน

    Good program, boss . Well done. 👍

  • @janakasirinanda2258
    @janakasirinanda2258 ปีที่แล้ว +17

    මාර ඩයල්නෙ මුන් අපි මොනාද කරන්නෙ මුන් කරන ඒව එක්ක වාව් චරිත මේව🔥

    • @Chamziboy
      @Chamziboy ปีที่แล้ว +1

      උබ නිකමෙක් නේද? තාම හරියට ආදායමක්වත් නෑ නේද?එහෙම තිබුනනම් මේ සොකඩයෝ පොරවල් විදියට ලොවෙත් පේන්නෙ නෑ.

    • @kuwenisfather6436
      @kuwenisfather6436 ปีที่แล้ว +5

      ​@@Chamziboyතොපි හිතන් ඉන්නෙ කීයක් හරි හොයා ගත්තහම පොරවල් කියලද?,නූතන ලින්මැඩිය.

    • @Chamziboy
      @Chamziboy ปีที่แล้ว +1

      සල්ලි හම්බකරන්නනම් හරි ලේසියි කියල හිතන එකම තොපි වගේ තැන් තැන් වල පිනට බිබී ඉන්න එවුන්ට හිතෙන වැඩක් . ගිහින් සන්නස්ගලයට පුක දීපන් . දුපතක ඉපදිලා ,කටින් බතල හිටවල කාලකන්නි වගේ ජීවත්වෙලා මැරිලා යන සත්තු .බොලාට ඔය මහා සංස්කෘතික මිනිහෙක් කියල හිතාගෙන ඉන්න ගොබ්බ සන්නස්ගලයමයි හරියන්නේ . තමන්ගේ යාලුවන්ගේ දුවල දුවල විදියට දැකල පීඩිත සමාජ මට්ටම් වලින් ආපු ළමයින්ට හුකන්න හදන කැරියා.

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว

      @@Chamziboy ඉරිදට පොපිට් තියේද බ්ම් ඉතිම් 🤣🤣

    • @Chamziboy
      @Chamziboy ปีที่แล้ว

      ඒව අහන්න ඕනෙ මේ වගේ ග්‍රාම්‍ය කැරියන්ගෙන් තමා.

  • @luckydesilva2467
    @luckydesilva2467 ปีที่แล้ว +1

    මොන දේ උනත් පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් මිනිස්සු ❤

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 ปีที่แล้ว +3

    I frankly enjoyed this chat , simple and open freedom chat, lovely,

  • @Samanmali_Perera
    @Samanmali_Perera ปีที่แล้ว

    සන්නත් පදිරි ජයම්පතිට.. සුපිරි මිනිස්සු ❤

  • @Louve333
    @Louve333 ปีที่แล้ว +23

    මට මැවිල පේනවා මූයි සර්පයයි ගහගන්නවා....😂😂😂

    • @40s19
      @40s19 ปีที่แล้ว +1

      මගෙ හිතේ මුගටියා දිනුම්

  • @chamindathuduwage1863
    @chamindathuduwage1863 ปีที่แล้ว +5

    යතර්තයෙන් ඔබ්බට.... ඔබට ජය......😮❤😮

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว +6

    සිත හොද වැඩිඩෙක්. නිරෝගීසුවය ලැබේවා!

  • @SadSajithceb
    @SadSajithceb 10 หลายเดือนก่อน

    මම තවම හිනා වෙනව. සර්පයා ඉස්සරහ සීට් එකේ දෙන්නෙක් ගෙ කතාවට.

  • @kanishkawijerathne
    @kanishkawijerathne ปีที่แล้ว +14

    සාකච්ඡව තුල ජයම්පතිට සිටි මස්සිනාල ගණන නිවැරදිව සටහන් කර වටිනා දොර දෙකේ ශීතකරණයක් දිනාගන්න.😌✌️

    • @alwissemini7628
      @alwissemini7628 ปีที่แล้ว +1

      Current bill eka wadi..e nisa thyagaya wenas karanna..🤗😋

    • @kanishkawijerathne
      @kanishkawijerathne ปีที่แล้ว

      @@alwissemini7628 Solar panel frige එකක්. මිදුලේ තියන්න.😒❤️

  • @SadSajithceb
    @SadSajithceb 10 หลายเดือนก่อน

    සන්න වුන වැරදි සමා කරගන්නවාද... ඒ වුනාට ඒක මරු.

  • @AnuradhaBandara-mz6ze
    @AnuradhaBandara-mz6ze ปีที่แล้ว +1

    බයිල චැම්පියන් ගෙනාව හොදම කෙනා ❤ ආදරෙයි ඈ බයිල චැම්පියන්ට

  • @bagyamalshan8043
    @bagyamalshan8043 ปีที่แล้ว +4

    නිති විරෝදි සමාජයක නිතිය වෙනුවෙන් පෙනි සිටින මිනිසුන් නිතිවිරෝදි මිනිසුන්වේ🫂

  • @ipanurasiri2854
    @ipanurasiri2854 ปีที่แล้ว +2

    අද නම් සුපිරි

  • @sampathsenavirathne7303
    @sampathsenavirathne7303 ปีที่แล้ว +2

    අපරාදේ සන්නස්ගලට ඒ දවල් වල හිතින් බැන්නේ... 😮😮 වෙනස් ජාතියේ මිනිස්සු අදහස් 🫡🫡🫡🫡

  • @kapilawelivita741
    @kapilawelivita741 ปีที่แล้ว +10

    අඩා..මාර ⁣⁣විශිෂ්ට මිනිසෙක් නේ...ජීවිතය තමන්ම තලාගෙන පන්නරය තියාගත් යකඩයෙක් !

  • @bdbigfoot
    @bdbigfoot ปีที่แล้ว

    සර් වැඩසටහන ගෙනියනව හරියට පොතක් ලියනව වගේ෴

  • @Wikums1
    @Wikums1 ปีที่แล้ว +15

    අමුතු පොරක්
    ඔබ ගැන ආඩම්බරයි

  • @MadanayakeRuwan
    @MadanayakeRuwan 7 หลายเดือนก่อน

    ජයම්පති මම මදයා..උබ මට චින්තකයාගෙ ගෙදරදි හමුවෙලා මාව සහෘදයෙක් විදිහට වැලදගන්නකොට.මට උබව ගොඩාක් ඈතයි මචෝ.ඒත් මම අද උබව පිළිගැනීම සහ වැලදගැනීමට හිතනකොට උබ මට වඩා ගොඩක් දුරයි මචෝ.

  • @sasuranga6775
    @sasuranga6775 ปีที่แล้ว

    Great upul ser me wage programme degatama karanna ❤jaya wewa ❤

  • @theozoe1197
    @theozoe1197 ปีที่แล้ว

    ෂා...මරු..

  • @SarathSarath-ro3jb
    @SarathSarath-ro3jb ปีที่แล้ว +2

    තවපාරක්
    අහමු

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +3

    මාර පොරක් 👌👌

  • @mrsanchaz2003
    @mrsanchaz2003 ปีที่แล้ว +12

    මොහු නම් විරල චරිතයක්. නොදන්න කට්ටියට කියන්නෙ, ස්ටාලින් , ට්‍රොට්ස්කි ව මැරුව කියල කියනව, ඔහු දේෂ ද්‍රෝහියෙක් ලෙසත් නම් කලා .

  • @tissagunawardana2603
    @tissagunawardana2603 ปีที่แล้ว

    මෑත කාලීනව අහපු බලපු හොඳම අදහස් දැක්වීම, මීට එහා ගිය එකක් අහන්න දකින්න ලැබෙයි කියලනම් හිතන්න අමාරුයි, මේ කතාවම මහාචාර්‍ය කෙනෙක් කලානම් කිසිම රසක් දැනෙන එකක්වත් තේරෙන එකක්වත් නොවේවි. මේ වගේ අමුවෙන් කියනකොට තමා රහ දැනෙන්නේ, ජයම්පති සමග අඩියක් ගහන්න ලැබෙනවානම් !!!

  • @asnakasenadeera
    @asnakasenadeera ปีที่แล้ว +9

    මු නම් නියමම පොරක්
    ම්න් ආසාම අවසාන විනාඩි කිහිපයට, ඔලුවෙ තියෙන දෙශපාලන ඇනයක් ගලවලා අනික් පැත්තට හයි කරා❤️❤️❤️❤️❤️

  • @sanathpriyantha6893
    @sanathpriyantha6893 ปีที่แล้ว +4

    අරමුනක් අැතිව ගමනක් ගියානමි මිනිසෙක් තමයි.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +2

    What a great people's
    Jayawayvaa N.N.P

  • @heshanlokuyaddehige4967
    @heshanlokuyaddehige4967 10 หลายเดือนก่อน

    අම්මෝ සුපිරි ඩයල් එක ආයේ සු පි රි❤❤😂😂😂😂මේ දනේස්වර දේසපාලනෙන් ලංකාව මුදවන එක ලේසි නැ ගමේ ඉන්න දනේස්වරයොනෙ පාර්ලිමේන්තුවේ ඉන්නෙ උන්ගෙ උගත්කමක් විනයක් නැ ඉගනගෙන හෝ මනුස්සකම් පිරිච්ච එව්න් දේසපාලනේට එන්න හැදුවොත් මර්දනය කරනවා කවදා හරියයිද රටට අනේ මන්ද හිතාගන්න බැ එන්කො කියුබන් විප්ලවයක් කරන්න වෙනව ඒකෙනුත් මිනිස්සුන්ටමයි කරදරේ පිලිතුරැ නැති ප්‍රස්න😂😂😂😂

  • @salwasalwa8733
    @salwasalwa8733 ปีที่แล้ว

    මලයාලම් ජයසිංහ තමයි කැමතිම program ඒක

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +1

    කලාව හා කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වයට මෙන්ම මතක ශක්තියට බුද්ධියට පිළිකාවකි.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.......

  • @dimanthahemal2007
    @dimanthahemal2007 ปีที่แล้ว

    Different personality with self courage and motivation.

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi7735 ปีที่แล้ว +1

    Jayampathi tell the truth ❤❤❤

  • @Vali_music_production
    @Vali_music_production ปีที่แล้ว +1

    ඇත්ත අරගල කාරයෝ එදත් ඉදලා

  • @sadewgimhanasadewgimhana4841
    @sadewgimhanasadewgimhana4841 11 หลายเดือนก่อน

    Patta ගැඹුරු හරවත් සංවාදයක් .

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +1

    Politics is a game..👍

  • @heshanlokuyaddehige4967
    @heshanlokuyaddehige4967 9 หลายเดือนก่อน

    අම්මෝ ජයම්පති මාමාට සෑහෙන වැරදි ගොඩක් තියෙන්නෙ.වැරදි සේරම ජයම්පතිට😂😂😂😂සන්නත් ජයම්පතිව වැරදිකාරයෙක් විදියට ප්‍රස්න කරන්නෙ❤❤😂😂😂😂

  • @SanduliGeethma
    @SanduliGeethma 4 หลายเดือนก่อน

    හැකිනම් චාල්ස් දයානන්ද ගැන තොරතුරු ටිකක් දෙන්න

  • @dil-oc9cs
    @dil-oc9cs ปีที่แล้ว

    sanna supiri...

  • @wishmitharamanayaka7243
    @wishmitharamanayaka7243 ปีที่แล้ว +31

    සමාජයේ අදුරට විරුද්දව පහන් දල්වපු සොදුරු මිනිහෙක්....

  • @DESH791
    @DESH791 ปีที่แล้ว +5

    අන්තිම විනාඩි පහ මරැ, මොනව උනත් මනුස්සය පවි..

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 ปีที่แล้ว

    👍👍👍

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +5

    මරු Bullet එකක් sir ටත් මාර යාලුවො නෙ ඉන්නෙ තව ඕනි මේ වගේ program sir !!!❤

  • @manuperera
    @manuperera ปีที่แล้ว

    ආසාවෙන්ම බලපු එපියක් ❤

  • @jpSL
    @jpSL ปีที่แล้ว +1

    මරු චරිත.ගෝර්කි මතක් වෙනවා.

  • @djgamaya745
    @djgamaya745 ปีที่แล้ว +2

    2nd Comment, supiri bullet ekak ne meya.............

  • @deepaljayalath1722
    @deepaljayalath1722 ปีที่แล้ว +2

    රැඩිකල් චරිතයක් .හදුන්වා දුන්න සන්නට තැන්කිව්

  • @Were04vihanga
    @Were04vihanga ปีที่แล้ว

    වාදය..

  • @nuwanbandaranayake-no6rd
    @nuwanbandaranayake-no6rd ปีที่แล้ว

    Aththamai,, meyage kathawa asawen beluwe,, mama hemadama sannage matheta hemadama wiruddai, hebei muwa genapu ekata nam kemathie

  • @kevinfernando5546
    @kevinfernando5546 ปีที่แล้ว +1

    සන්නා ආදරෙයි උබට...
    ජයම්පති...ජය වේවා උබට..

  • @upulkumara2818
    @upulkumara2818 ปีที่แล้ว

    Pattamai

  • @upalimaddumahewa7002
    @upalimaddumahewa7002 ปีที่แล้ว

    මරු

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 ปีที่แล้ว

    Interesting person good luck to both of you

  • @Ssnjev-cr2uw
    @Ssnjev-cr2uw ปีที่แล้ว +1

    නිහතමානී මිනිසා මා හොඳින් දන්න අපේ සහොදරයා එදා සංහිඳ හමු උණ ජයන්පති අයියා අදත් ආදරෙයි

  • @XBoodi-qb6mn
    @XBoodi-qb6mn ปีที่แล้ว

    Menna minissu❤❤❤❤❤

  • @chamindaroshan6691
    @chamindaroshan6691 ปีที่แล้ว +1

    mewa maru sir.❤❤❤❤

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 ปีที่แล้ว +4

    ලස්සන වැඩක්...❤

  • @gihanvithana9952
    @gihanvithana9952 ปีที่แล้ว +1

    මහාභාරතය වගේ කතාව අහගෙන හිටියා. කුකුල් ෆාම් කොරෝනා කතාවෙන් හෑවා. පරණ ලොරි ටෝක් අහල වීරයෝ පූජාසනයට නග්ගන්න කලින් හිතන්න වෙයි

  • @pransenehas2190
    @pransenehas2190 หลายเดือนก่อน

    අමන තිරිසණ් අවලං හෝ කුහක පක්කුමයි සන්න එක්ක ඉඳල තියෙන්නෙම.

  • @sllucky7788
    @sllucky7788 ปีที่แล้ว +3

    මූ යකෙක්❤

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 ปีที่แล้ว +1

    Great character........

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 ปีที่แล้ว

    👏👏👏❤❤❤

  • @JkHomeLand
    @JkHomeLand ปีที่แล้ว +2

    👌👌👌👍👍

  • @324nilantha
    @324nilantha ปีที่แล้ว

    Very interesting topic.

  • @sur...d....
    @sur...d.... ปีที่แล้ว +3

    T.v වල යන්න ඕන වැඩසටහන් මේ

  • @laksabey2732
    @laksabey2732 ปีที่แล้ว

    සුනන්දගෙ මල්ලි තමයි මහින්ද .
    ජයම්පති ල මරු.

  • @hemakandamullage3828
    @hemakandamullage3828 ปีที่แล้ว

    ආලොකමත් පුංචි තරුවක්

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว

    Thawath supiriyak❤❤