යකාගේ හැටියටයි විමා​නේ | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 91

  • @tharindumihiran5774
    @tharindumihiran5774 10 หลายเดือนก่อน +13

    දුක හිතෙන මහන්සිය සහ සතුටු හිතෙන මහන්සිය... ඒක මරු point එක.. Thank you සන්නා.. ඒක මගෙ thinking එක ටිකක් වෙනස් කරපු වචන ටිකක්.. ❤️❤️

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 10 หลายเดือนก่อน +9

    ආදරෙයි රැව්ලෝ..ඒ ටික සැරට දැනුනා.❤️❤️❤️

  • @kapilabandara1001
    @kapilabandara1001 10 หลายเดือนก่อน +7

    එදත් කීවා මම අදත් කියනවා.....ඒ පිලිතුරු .....නිකම්ම පිලිතුරු නෙවෙයි.....අති විශිෂ්ඨ වහේම අද්විතීය පිලිතුරු.........ඒක මට philosophy එකක්......❤❤❤❤❤❤❤❤❤

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 10 หลายเดือนก่อน +20

    මට ඕන විදියට ජීවත් වෙන්න ඉගෙන ගත්තේ සන්නගෙන්. එහෙම ජීවත් වෙන්න අතාරින්න ඕන බය නැතිව. තැන්ක්ස් සන්නා❤️

    • @lahirudihan4716
      @lahirudihan4716 10 หลายเดือนก่อน +1

      ❤❤❤👊🇱🇰🇧🇭

    • @DESH791
      @DESH791 10 หลายเดือนก่อน

      එල❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 10 หลายเดือนก่อน +3

    දුකත් ,සතුටක් විදිහට දකින්න පුරුදු කල කෙලින් කතා කරන සන්නා ❤

  • @dumindabandaranayake5545
    @dumindabandaranayake5545 10 หลายเดือนก่อน +6

    ඇත්තමයි, පට්ට මහන්සිවෙලා දුකම උපද්දවන ජාතියක් අපි.

  • @maheshSenanayake666
    @maheshSenanayake666 10 หลายเดือนก่อน +2

    Engineer ගෙ හැටියටයි Plane එක​ (යකාගේ හැටියටයි විමා​නේ).
    යකා, යක්ඛ​, යක්ඛ ගෝත්‍රය​ (Engineers). That aircraft design, belongs to that engineer.
    විමානය​ (Aircraft​).
    ගුරුළු රාක්ශ, මයුර රාක්ෂ, මහා කෝල සන්නි යකා, කතරගම දෙවියන්ගෙ මොනරා, etc..
    Aircrafts..

  • @lakmalkumara8187
    @lakmalkumara8187 10 หลายเดือนก่อน +1

    බලය 48 laws of power . පොත මරු.

  • @kasunmaduranga7188
    @kasunmaduranga7188 10 หลายเดือนก่อน +5

    සර්ගෙ ආට් එක විඳිනවා...
    අපි සැපේ ඉන්න ගමන් 💚👊

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 10 หลายเดือนก่อน +2

    මුල්ම කෙනා හෙන විද්වත් විදිහට ප්‍රශ්න අහනවා ලැබුණු උත්තර අමුම අමු ගම්පහ නන්ගි නම් බූට් එකක් කාල වගේ ❤❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 10 หลายเดือนก่อน

    6:39 අසාධාරණය ට එරෙහිව නිර්මාණ . ඒක.තමා ඉන්දියාව වගේ රට වල ට්‍රෙන්ඩ් එක. මූළ බීජ නොකපා අතු ඉති වෙනුවෙන් කුණු ඇති වීම වලකා ගඳ වෙනුවෙන් විරුද්ධ වීමේ උද්ගෝෂණ කිරීම..
    ඒ වෙනුවෙන් වීරයෝ හදා උන්ව දේවත්වයෙන් ඇදහීම.

  • @asurabrother313
    @asurabrother313 10 หลายเดือนก่อน +1

    Ai hamoma sir kiyana oba thumata igena gaththu lamai ada methana program eka karaddi lamai oyata ada sanna kiyanne oba thumage aka maththada naththam munnge nugath kamada

  • @shyamasam16
    @shyamasam16 10 หลายเดือนก่อน +7

    Serious වැඩ Joke නෙවෙයි❤👌ඒ ටික ඇති රටේ පාලකයන්ගෙ ඉදල සෑම පුරවැසියෙකුටම ආකල්ප හදා ගන්න. කොහෙද ඉතින් යටත් වැසියොනෙ වැඩි.

  • @kapilabandara1001
    @kapilabandara1001 10 หลายเดือนก่อน +3

    ඔය ප්‍රශ්නෙම එදත් කෙනෙක් ඇහුව ඔය ෆේක් ප්‍රශ්නෙ....❤

  • @ashanekurukularachchi567
    @ashanekurukularachchi567 10 หลายเดือนก่อน +1

    Kohomada Sannata kaddath add unanam, Meya international baduwak venna tibba,Jaya vewa bro top job 👏

  • @Empuser
    @Empuser 10 หลายเดือนก่อน +1

    The answer to most of the questions is; First achieve financial success, then management, focusing, starting any project, and accepting any challenge is automatically achievable. This answer is not for the argument. Read well popular characters, no one is telling the truth about the first step they took to success. Even Sanna, never tells how he was admitted to Thurstan College. I can remember in another TH-cam program he said that it's a secret. Likewise, if you reach another successful character, all telling a "Baila" about what they did. Just learn something about these people. Do not be a follower. Same for religion as well. Don't be a follower, lean facts and take your own path to be successful. Love you Sanna. Long life to you!

  • @RoshanSuranga-y6p
    @RoshanSuranga-y6p 10 หลายเดือนก่อน +1

    Up to you brother

  • @Aruna91665
    @Aruna91665 10 หลายเดือนก่อน +1

    WE ALL LIVE UNDER THE SAME SKY BUT WE DON'T HAVE THE SAME HORIZON 🌹🌹🌹

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 6 หลายเดือนก่อน

    Highly philosophical and honest. Sanna Malli, you may not remember that we have met, I am continuing to admire your honesty and courage. Please continue to do the work you are doing.
    Manori Sannasgala, your cousin has still not received the copies of your books I got for her. I offered to post them, but she wanted me to keep them till we meet. We are sharing a holiday on the 18th of May, and I will be happy to hand over them to her.
    Ranjith Ganepola.

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 10 หลายเดือนก่อน +1

    Prashna ahala dinanna bari ekekgen prashna ahanawa kiyanne boru wadak : adarei sanna sir❤

  • @ayodyadesilva1037
    @ayodyadesilva1037 10 หลายเดือนก่อน +5

    සිරා කතා කරන මේ වයසෙ පොරක් මේ ලංකාවෙ ඉන්න එකම ලොකු දෙයක්... කවුරු හරි ආසම කවුද අහුවොත් කියයි සන්නා කියලා... දවසක හීනයක් සන්නව හම්බවෙලා කතා කරන එක.. මෙහෙම දුරින් ඉදන් නෙමෙයි ස'ගෙ ඔය ලඟ යාලුවො එක්ක කරන කතා දැක්කම පට්ට ලෝබ හිතෙනවා. අන්න එහෙම එකෙක් වෙන්න තිබ්බනම් මරු. දවසක සන්නගෙ සන්නගෙ පොත් ටිකෙන් භාගයක් හරි කියවන්න ඕනෙමයි ඒක එක හීනයක්. සන්නා නම අහල තිබ්බට අම්මා කියෙව්ව දවසෙ ඉදන් ආදරේ කලේ... ❤

  • @anurapushpa724
    @anurapushpa724 9 หลายเดือนก่อน

    Supiri❤❤❤❤❤❤❤❤sanna

  • @nadunjayashan
    @nadunjayashan 9 หลายเดือนก่อน

    ape aneka itha wadagath topic eka❤❤❤

  • @thanujadananjaya
    @thanujadananjaya 10 หลายเดือนก่อน +5

    කොළඹ කතාව
    රනිල් වික්‍රමසිංහ බලාගෙන ඉන්න වා🙋‍♂️

  • @nalikapathirana9148
    @nalikapathirana9148 5 หลายเดือนก่อน

    සන්නගෙන් මටත් ප්‍රශ්නයක් අහන්න හිතෙනව

  • @thush6512
    @thush6512 10 หลายเดือนก่อน

    ආදරෙයි සර්❤

  • @bhantesila
    @bhantesila 2 หลายเดือนก่อน

    පී.බී. සන්නස්ගල අපට ගිරා සන්දේශෙ ඉගැන්නුව 78/79 අවුරුදුවල කැලණියෙ. මට නම් හම්බ වෙච්ච මහා අසාර්ථක ගුරුවරයෙක්. එතුමගෙ සාහිත්‍යවංශය මිස වෙන එච්චර වැදගත් යමක් කළ බවක් මට නම් පෙනුණෙ නෑ.

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 10 หลายเดือนก่อน +2

    මහන්සිය ඇතුලේ සතුට තියෙනවා .ඒ මට නම් මගේ ඇවිදීමේ මහන්සියට .❤

  • @Rafayal
    @Rafayal 10 หลายเดือนก่อน +1

    Respect 😎

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 10 หลายเดือนก่อน +1

    Superb

  • @ayomalikosala7563
    @ayomalikosala7563 10 หลายเดือนก่อน

    Sir, mama AL ape Sinhala panthiye Rotary Nugegoda 2002 Batch eke Ayomali Kosala dharmawardane mama
    Ape pansale giya aurudde Karina pinkame Bana aduwa kagama sirinanda hamuduruwange Bana e pansalema e wasare Bana kiyuwa koralayagama saranatissa hamuduruwange e Bana deke kepi penena wenasak tiyenawa sir .

  • @amsasela6595
    @amsasela6595 10 หลายเดือนก่อน

    Sir, Please come to the UK, We are waiting for you.

  • @DopamineBeatsOfficial
    @DopamineBeatsOfficial 10 หลายเดือนก่อน +5

    ❤ Sanna Umma

  • @Ticktopapi
    @Ticktopapi 10 หลายเดือนก่อน +1

    Cheers

  • @thisunjayanath9459
    @thisunjayanath9459 6 หลายเดือนก่อน

    අනී මන්දා මන් meth කලාට card නැතව ඔයාගේ class එකේ හොරෙන් හිටියා. ඒ කාලේ ඉදන් ඔයාගේ ධර්ස්ධනයට ආසයි ....

  • @kapilabandara1001
    @kapilabandara1001 10 หลายเดือนก่อน

    ඔන්න සර් දැක්ක ගමන් මමත් ආවා......❤❤❤❤❤❤❤❤

  • @jkspsp1601
    @jkspsp1601 10 หลายเดือนก่อน

    Emotional intelligence, often abbreviated as EI, is a crucial aspect of interpersonal and intrapersonal skills. It encompasses the ability to recognize and understand one's own emotions while effectively managing them in various situations. Moreover, emotional intelligence involves perceiving and empathizing with the emotions of others, fostering positive relationships and effective communication. Key components include self-awareness, self-regulation, motivation, empathy, and social skills. Cultivating emotional intelligence is not only beneficial for personal well-being but is also recognized as a valuable asset in professional and social settings, contributing to successful collaboration, conflict resolution, and overall positive interactions.

  • @kumarapriyanga0801
    @kumarapriyanga0801 10 หลายเดือนก่อน

    සුපිරි නියමයි සන්නා තැන්ක්ස්

  • @dkdeshapriya952
    @dkdeshapriya952 10 หลายเดือนก่อน

    mama sir 99 golayek.. mata sir wa hambawenda one......99 edan mama hite tibuna balaporuttuwak esta karaganda..........mata welawak denda sir....

  • @christiannaris8346
    @christiannaris8346 10 หลายเดือนก่อน

    Sri oya oya homadema kiyamne hadawatinda..

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 10 หลายเดือนก่อน

    Thissa jananayakawath set karaganna okage redi nathiwenna deyak karanna gampaha

  • @indikasenarathna6432
    @indikasenarathna6432 10 หลายเดือนก่อน

    Jvp eke enne gobbayo nomei dan godakaya etha savinghanikawai

  • @NamalNishantha-kv3mw
    @NamalNishantha-kv3mw 7 หลายเดือนก่อน

    ❤❤🎉

  • @dumindaaruna7821
    @dumindaaruna7821 10 หลายเดือนก่อน +2

  • @ravishanmahanama8773
    @ravishanmahanama8773 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @Poddaiya
    @Poddaiya 10 หลายเดือนก่อน +2

    සන්නාගෙන් ඉගෙනගන්න තිබ්බනම් කියලා හිතුනා❤

  • @mohammedriad5797
    @mohammedriad5797 10 หลายเดือนก่อน

    Pls ranil wage gonek aei janadipathi wenna 2048 wenne na rajapaksa la ranil janadipathi orne

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 10 หลายเดือนก่อน

    sannasgala upul oyage etadeka ko bimada ?

  • @asurabrother313
    @asurabrother313 10 หลายเดือนก่อน

    Ethanath sir kiyala sanna kiyanawa oba thuma dan kamathi na sir kyanawata

  • @gayanishu5888
    @gayanishu5888 10 หลายเดือนก่อน

    💜🌻💐

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 6 หลายเดือนก่อน

    සන්නා ඔයා දේසපාලනයෙන් පරාද වෙන්නත්....බන්දුල ගුනවර්ද දිනන්ත් ...හේතුව.දෙදෙනාම ගුරුවරු ....

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 10 หลายเดือนก่อน

    ගස්නැති පෙදසේ එරඬු ගහක් ගසක්....සන්නත් එලෙසමයි.වටිනාකමක් ඇති...

  • @travelwithjack5172
    @travelwithjack5172 10 หลายเดือนก่อน

    Mama sannage sinhala pantiyata giye 2006wage kandy princestion ake aka dwasayi giye mata benna mn giye ne mn den truck driver kenk saudi enne dana hema video ekakma balanawa mn wenas wenawa hemadamat sanna kiyanne mata patta porak mama km 2500km vitra dasata alawanawa udenma sannage video ekak beluwama a2500 alawanne mama neme eka pissuwak kiyana terenne ne mta ahana parassna ne mn ellnawa hemadma video ekak danna kiyala mama jivwath wenne mata ona vidiyta loketa bambu ghana kiyala meke onatram videos aka akge bana sanga bna ghi bna hema labbakma tiynawane mata akakwat set wenne ne mama sannage ewa ahala jivite patta sepak ganne thanks 👽🍀❤🖤

  • @asurabrother313
    @asurabrother313 10 หลายเดือนก่อน

    Muge A prashnen mata A sir kiyana akamathata Iuththarak labuna hanai eka labune sanna oba thumagen nemei

  • @bakmaharangana
    @bakmaharangana 10 หลายเดือนก่อน

    Sanna , TH-cam promote kare, Iraj ta Kelinna, Eka kiyanne Naha 😂

  • @hirannews4333
    @hirannews4333 10 หลายเดือนก่อน +1

    Sanna ranilta උපදෙස් දෙමු

  • @asurabrother313
    @asurabrother313 10 หลายเดือนก่อน

    👍

  • @game_on4585
    @game_on4585 2 หลายเดือนก่อน

    1k Like from me ❤

  • @asurabrother313
    @asurabrother313 10 หลายเดือนก่อน

    Hmm

  • @indikasenarathna6432
    @indikasenarathna6432 10 หลายเดือนก่อน

    Baiyo rata පාලනය karapu hinda thamai api thama vidawanne.....

  • @අලව්වේසිරිසීලරතනහිමි
    @අලව්වේසිරිසීලරතනහිමි 10 หลายเดือนก่อน

    Adahas ganda honda wadasatahanak

  • @chamarataranga8778
    @chamarataranga8778 10 หลายเดือนก่อน +7

    සීයා දායක සභාවක් කැදවල ගුණ වයාගන්නවා..... 🤣

  • @premilbj9751
    @premilbj9751 10 หลายเดือนก่อน

    ❤👌

  • @gayanishu5888
    @gayanishu5888 10 หลายเดือนก่อน

    Ara aiyata ayeth sindhuwak kiyanna puluwan 😂😂

  • @manojrukmal5701
    @manojrukmal5701 10 หลายเดือนก่อน

    දෙතුන් දෙනෙක්ම ගොං ප්‍රශ්න ඇහුව.මෙච්චර චාන්ස් එක දුන්නු වෙලාවෙ මීට වඩා දෙයක් මේ මනුස්සයගෙන් එළියට ගන්න තිබුණ.

  • @noaholiver-k1u
    @noaholiver-k1u หลายเดือนก่อน

    මෙයා පුලුහන් කියන්නේ නමුත් වචනය පුළුවන් කොහෙද දන්නේ නැ මේ උච්චාරණය

  • @asurabrother313
    @asurabrother313 10 หลายเดือนก่อน

    Man nam hithanne eka oba thumage akamatha ada me penne mata

  • @bb-un5jq
    @bb-un5jq 10 หลายเดือนก่อน +1

    Sannasgala untra pro max version of Dinithi Walgama

  • @atampahura
    @atampahura 10 หลายเดือนก่อน

    කවුද බං ප්‍රශ්න ටික හැදුවේ

  • @surenliyanage1782
    @surenliyanage1782 10 หลายเดือนก่อน +2

    කවුද හුත්තෝ අර සංජීව කියන්නෙ සන්නට වොලිබොල් ගහන්න උගන්නනවා..බෝලෙ උස්සලා දීලා..සන්නා හරීනම් උත්තර දෙන්න ඕන..අනේ වාඩිවෙයන් පකයෝ කියලා😂

  • @SameeraSampath-i4e
    @SameeraSampath-i4e 10 หลายเดือนก่อน +2

    අර දෙවනියට ප්‍රශ්නෙ අහපු කෙල්ලට මම කැමති පට්ට open කෙල්ලෙක් සන්න වගේම

  • @asurabrother313
    @asurabrother313 10 หลายเดือนก่อน

    Oya eka eka loku minissu genalla karana program walata wada oya karana wade maru sir ayeth okama karanna sir danena ekata danenawa Mokada oya okkoma samanya minissu

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 10 หลายเดือนก่อน

    මචං,භාෂාවෙන් අාණ්ඩු හදන්ඩ ගිහින් කෙලවුණා නේ ද?......
    ..

  • @lakmalkumara8187
    @lakmalkumara8187 10 หลายเดือนก่อน

    18:42 ගෑණු කොහොමත් ඉමෝෂනල් තමා. එකල්ල මොකෙක්ට හරි අහු වෙලා කෙළව ගන්නව. අර මුතුගලට හෙම ගෑණු දායක අභාව වැඩී ඒකයි උන් අල්ලන්නෙ මාකටිං ව්ලදී ඉමෝෂනල් කෑල්ල. දැන් ටියුෂන් බිස්නස් කාරයෝ ඒක සැරටම අල්ලනවා..

  • @jayaweera9360
    @jayaweera9360 10 หลายเดือนก่อน

    මොකෙද්ද බං මූ ?? ප්‍රතිරූප පසුපස යන බයියෝ

  • @buddhikaangeethdeseram6912
    @buddhikaangeethdeseram6912 10 หลายเดือนก่อน

    Melo rahak na ada

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 10 หลายเดือนก่อน +2

    අර 3න් වෙනි ප්‍රශ්නය අහපු කෙල්ල ගැන දුකයි.උබලා සන්නා ගැන දන්නෙ නැහැ.උබලා හිතන්නෙ උ fake නැහැ කියලා .එතනදි සන්නා අවන්කයි.

  • @finerelaxsl2753
    @finerelaxsl2753 10 หลายเดือนก่อน

    මානසික ලෙඩක් ද? ඩේටා කැපෙනව .

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 หลายเดือนก่อน

    මේවගේ කාලකන්නි රටට සාපයක් මොනදේ කතා කලත් අදාලම නැ මේව නොබලාම බැලැක්ලිස්ට් කරනවා මුගේ පෙරවැරදි මත?

  • @samrathnayaka7180
    @samrathnayaka7180 10 หลายเดือนก่อน +1

    මූ හැමදාම කොපි කරනව

  • @maheshliyya6352
    @maheshliyya6352 10 หลายเดือนก่อน

    Sanna imotional intelligence kiyala hariyata kiyaganda beruwa boruwata imotional intelligence explanation ekak denawa. Ekath boru. Macho umbage katha ahanda lankawe ambaruwoma thama honda😂 owa pita rata gihin kiyanda epa. Umbage Gon part ahanda panthi apu ewuntama kiyapan macho. Umba bonikara tharuwak bung. Macho prashnekata hariyata uththara denda beri nam wanduru kunuharupa nokiya hitapan. Prashna ahana gonnu paw. Macho pulwannam Kithsiri Anandata invite karapan anek program ekata prashna tikak ahanda 😂

  • @tharakarandeniya2447
    @tharakarandeniya2447 10 หลายเดือนก่อน

    😍

  • @rmnishantha994
    @rmnishantha994 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @nilankamadushan8368
    @nilankamadushan8368 10 หลายเดือนก่อน

  • @anandamaithripala5902
    @anandamaithripala5902 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @Ashted229
    @Ashted229 9 หลายเดือนก่อน