දෙකොණ ඇවිලෙන විලක්කුවක් නිර්මාණය කළ පාකිස්ථාන මැතිවරණ ප්‍රතිඵලය | RJ+ Podcast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2024
  • දෙකොණ ඇවිලෙන විලක්කුවක් නිර්මාණය කළ පාකිස්ථාන මැතිවරණ ප්‍රතිඵලය | Patali Champika Ranawaka | Rasika Jayakody | 2024-02-15

ความคิดเห็น • 179

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 4 หลายเดือนก่อน +14

    බොහොමයක් දැණුම තියන පුද්ගලයන්ට වගේ පාටලීටත් තමන්ගේ දේශපාළණ නිවරදි තැන ස්තානගත කරගන්න බැරි උනා..
    නමුත් කලාපීය දේශපාළණය ගැන එතුමාගේ කියවීමට ආදරෙයි ..❤

  • @rohanajagth4219
    @rohanajagth4219 4 หลายเดือนก่อน +20

    ඉතා හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් වැඩසටහනක් ඔබ දෙපලටම ස්තුතියි

  • @shishyathwa
    @shishyathwa 4 หลายเดือนก่อน +9

    කතාවට අදාල සිතියම් සහ පුද්ගල ඡායාරූපත් දාන්න පුළුවන් නම් වඩා හොදින් අවබෝධ කරගන්න පුළුවන්.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 4 หลายเดือนก่อน +11

    ජපානයේ ආර්ථිකය ගොඩනැගුනු ආකාරය හා ඉතිහාසය පිළිබඳව වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා

  • @user-hi2td1qe8n
    @user-hi2td1qe8n 4 หลายเดือนก่อน +8

    Great discussion Rasika. You are one of the best interviewer I have seen. Patali has an immense knowledge and a correct vision. If SL is to porosper or at least to come out of the current crisis we need a good team in which Patali must take a leading role.

  • @hasithasenarathne8999
    @hasithasenarathne8999 4 หลายเดือนก่อน +5

    චම්පික මහත්මයාගේ පොත කියෙව්වේ අවුරුදු දහයකට පහලොවකට කලින්...ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන. ලංකාව ප්‍රායෝගිකව මුහුණ දුන්නා 2019...👍

  • @udenijayatilake8676
    @udenijayatilake8676 4 หลายเดือนก่อน +8

    ඉතා වටිනා අදහස් දැක්වීමක් පාතලීගේ දේශපාලන විඤ්ඤාණය සහ දැක්ම ප්‍රැසිය යුතුයි මොවුන් අපේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයෙක්

  • @livethemoment2371
    @livethemoment2371 4 หลายเดือนก่อน +6

    මං ආසම වැඩසටහනක්💛

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 4 หลายเดือนก่อน +6

    අදත් මරු ❤

  • @dilumdasanayaka7597
    @dilumdasanayaka7597 4 หลายเดือนก่อน +4

    වැඩසටහන නම් මරු,Sounds balance උනා නම් තවත් හොදයි 🙏💪😍

  • @nawarathnabandara7033
    @nawarathnabandara7033 หลายเดือนก่อน

    මෙතුමගෙ පැහැදිලි කිරීම් අහන්න හරිම ආසයි, මෑතදි තමයි වලන්න පටන් ගත්තෙ, හරිම වටින දැනුමක් ලැබෙනවා....

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 หลายเดือนก่อน +12

    I am very intersting this pof cast with champika!

    • @theekshanajayalath
      @theekshanajayalath 4 หลายเดือนก่อน

      me too

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 4 หลายเดือนก่อน +2

      yes.. I don't lose for any reason.. a different future in Sri Lanka 🇱🇰

  • @nayanaith
    @nayanaith 4 หลายเดือนก่อน +2

    ස්තූති ඔබ දෙපලට..! 🎉

  • @Mudith100
    @Mudith100 4 หลายเดือนก่อน +3

    Great explanation . A top political analysis . Very important geaopolitical history chapter. Thank you very much both, especially Mr Patalee .

  • @udayasampath5492
    @udayasampath5492 4 หลายเดือนก่อน +4

    දෙන්නම ගැලපෙන්නෙ දේශපාලන විචාර කරන්න.දේශපාලන කරනවට වඩා හොදට කරන්න පුළුවන් දේ මේක.good job

  • @irandakumarasiri6818
    @irandakumarasiri6818 4 หลายเดือนก่อน +2

    Thank you for these discussions. Very insightful.

  • @jayanthasameera6550
    @jayanthasameera6550 4 หลายเดือนก่อน +3

    Future leader of our country .... ❤

  • @ANP-idea
    @ANP-idea 4 หลายเดือนก่อน +8

    Patalee ❤️🇱🇰👍

  • @WAJ15
    @WAJ15 4 หลายเดือนก่อน +8

    මෙතුමාට මම පුද්ගලිකව බොහෝ කැමතියි.ඒත් ඔහු හැම විටම හිට ගත්තේ මේ රට ආපස්සට ගෙන ගිය දේශපාලන පක්ෂ එක්ක.මහ බැංකුව හොරා කද්දි මෙතුමා ඒ ආණ්ඩුවේ ඇමති.ඒකට විරෝධය පාල ඒ ආණ්ඩුවෙන් ඉවත් උනේ නෑ.පරණ අසාර්ථක දේශපාලුවන් සමග මෙතුමාට ගමනක් නෑ.අපරාදේ දැනුම..

    • @kanthiadikari1700
      @kanthiadikari1700 4 หลายเดือนก่อน

      ඒක ඇත්ත ❤

    • @sydneywish
      @sydneywish 4 หลายเดือนก่อน +3

      දැනුම පාවිච්චි කරන්නෙ හොරු සමග හෙලුවෙන් ඉන්න......

    • @user-se1se7ei1n
      @user-se1se7ei1n 4 หลายเดือนก่อน +1

      දැනුම පාව්චිචි කරන්නෙ තමන්ගේ වැරදි සහ හොරුන්ගේ වැරදි වහ ගන්න විතරයි

  • @user-od1hz7cs6h
    @user-od1hz7cs6h 4 หลายเดือนก่อน +5

    දෙශපාලන කියවීම අති විශිෂ්ට යි,

  • @wijayabandara9810
    @wijayabandara9810 4 หลายเดือนก่อน +12

    දැනුම පුස්තකාලය ක්

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 4 หลายเดือนก่อน

      හොරකම් මිනීමැරුම් වලටත්

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 4 หลายเดือนก่อน +18

    චම්පික රණවක මැතිතුමනි ස්තුතියි ❤ සාරවත් දෑනුමට.

  • @Game_space777
    @Game_space777 4 หลายเดือนก่อน +14

    ඔබතුමාගෙ බූ දෙශපාලන කියවීම අති විශිෂ්ට යි,

    • @kamalwithanaarachchi
      @kamalwithanaarachchi 4 หลายเดือนก่อน +1

      බු.....බූරු..........භූ....භූමි......ඔබගේ කියවීම බුරු එකක්.😂🤣😂😂

    • @Game_space777
      @Game_space777 4 หลายเดือนก่อน +6

      @@kamalwithanaarachchi උබෙ බූරු මොලෙට මෙවා තෙරුන්ගැනිමෙ හැකියවක් නැතු ඇති මාමෙ , මෙවා අතෑරලා දාලා වැඩක් බලාගනිම් මාමෙ අනුන්ගෙ කමෙන්ට් වලට උම්බෑ කියන්නෙ නැතුන්

    • @indi15
      @indi15 3 หลายเดือนก่อน

      😂

  • @Coool-lj4wf
    @Coool-lj4wf 4 หลายเดือนก่อน +16

    රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය පිලිබඳ ඔබතුමාගේ දැක්ම විශිෂ්ටයි❤❤❤❤

  • @hiranyamjjayasekera7907
    @hiranyamjjayasekera7907 4 หลายเดือนก่อน +1

    Marvelous knowledge..and Understanding of the Political scenario of S. Asia not seen among the rest of Parliament.. Should not be overlooked....

  • @anil9943
    @anil9943 4 หลายเดือนก่อน +3

    Thanks

  • @dimuthusampath8968
    @dimuthusampath8968 4 หลายเดือนก่อน +2

    ඉන්දියාව ගැන එකම දේ කියවනව පාටලී

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 4 หลายเดือนก่อน +2

    රනිලට කඩේ ගිය රසික දැන් ටිකක් වෙනස් වෙලා වගෙ..... ස්වාධීනව හිතන්න පටන් ගෙන ...

  • @lalherath1406
    @lalherath1406 4 หลายเดือนก่อน +4

    පාටලී රටට වැඩක් ගන්න පුලුවන් මිනිහෙක් . ටිකක් හරි වැඩක් ගත්තෙ රනිල් විතරයි. ඌ එක නියමට කලා. රටේ හරක්ට ඔනි පුස් චරිත විතරයි .

  • @Coool-lj4wf
    @Coool-lj4wf 4 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @IamIsuru
    @IamIsuru 4 หลายเดือนก่อน +3

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 4 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @renukasiriwardena1490
    @renukasiriwardena1490 4 หลายเดือนก่อน +4

    🎉

  • @Vidyagaraya
    @Vidyagaraya 4 หลายเดือนก่อน +26

    ලංකාවේ සිටින බුද්ධිමත්ම දේශපාලකයා.

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 4 หลายเดือนก่อน +3

      ඔව්..❤වෙන කිසිම චරිතයක් මෙතන තියන්න නැහැ ලංකාවේ..

    • @dil-oc9cs
      @dil-oc9cs 4 หลายเดือนก่อน

      බලේ නැති උනාම තමයි මුගේ බුද්ධිය, බලේ තියෙන කාලෙ නාමලය එක්ක ගල් අගුරු ගෙනත් කොමිස් කෝටි ගනන් කෙලියා, අවලමෙ ගිහින් මහ රෑ කොල්ලෙක් හප්පල අබ්බගාත කලා..දීපියව් තව චන්දෙ මුන්ට..මහින්දය,පොනිල,සෝම හිමිගෙ මල මිනිය මතින් ආව චම්ප්කය එක වල්ලෙ පොල්.. උඹලට අතීතය අමතකයි... ටෝකක් දුන්නම ඇවිත් ඔන්න පොර..

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 4 หลายเดือนก่อน +2

      😂

    • @WAJ15
      @WAJ15 4 หลายเดือนก่อน +6

      ඒත් ඉන්නෙ හොරැත් එක්ක

    • @massenarathna4397
      @massenarathna4397 4 หลายเดือนก่อน +5

      බුද්දිමත් හොරෙක්

  • @sopakanissanka8592
    @sopakanissanka8592 4 หลายเดือนก่อน +4

    👍

  • @pasindudilminbandara8852
    @pasindudilminbandara8852 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤

  • @sunilgamage9605
    @sunilgamage9605 4 หลายเดือนก่อน +2

    ඔබට යම් ගරැත්වයක් අවැසි නම් පාටලී තුප්පහි මේ රට මේ තත්වයට පත් කල අම්බරැවන් හා සාකච්ඡා නොකරන්න!

  • @senavirathneigpc
    @senavirathneigpc 4 หลายเดือนก่อน +3

    🎉🎉🎉

  • @Samp548
    @Samp548 4 หลายเดือนก่อน +1

    Intelligent person.. unluckily we didn’t use him..

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 4 หลายเดือนก่อน +2

    චම්පික හොඳ ඉතිහාස ගුරුවරයෙක් වෙලා.
    අවසානයේ ගැලපෙන රැකියාව සොයාගත්තා.
    සතුටුයි!
    අනික් මන්ත්රිවරුත් ඔය වැඩක් නැතිව හොරා කකා ඉන්න එකේ පොතක් පතක් කියෙවුවොත් හොඳ නැද්ද?

    • @user-ml1mw3wf3l
      @user-ml1mw3wf3l 4 หลายเดือนก่อน +1

      හොරාකාලා ඉවර වෙලා උලා කන කොට හොද සාරගර්භ වචන එලියට එනනේ..😅

  • @nawarathnabandara7033
    @nawarathnabandara7033 หลายเดือนก่อน

    ඉදිරියේදි ඔහුට අවස්තාව ලැබෙයි රටට හොද සේවයක් කරන්න, පුස්සො අතරෙ මේ මිනිස්සුන්ට පුදුම දැක්මක් තියෙන්නෙ. ..

  • @at0977
    @at0977 4 หลายเดือนก่อน +2

    වැලේ වැල් නැති වෙලා ඉන්න චම්පික ඔන්න චන්ද්‍රිකා එක්ක ඩීල් එකක් දාලලු 😂

    • @dinithidonsekara6363
      @dinithidonsekara6363 4 หลายเดือนก่อน +1

      Come on....
      Watch the discussion. Critic of what they are talking about. Keep posting nonsense 😡😡

  • @neelangapushpakumara6760
    @neelangapushpakumara6760 4 หลายเดือนก่อน +2

    Oba thumalata hekinam sri lankawe aurudu 60 ta wedi bahutharayak e kiyanne 90% wath senior citizens lata pension ekak denda puluwan akarayak gena weda satahanak karanda puluwan da api dakina akarayata lankawe 60% wage wedihiti pirisak jivath wenne ithama amruwen. Me getaluwata apitath muna demata wenawa e nisa e wage weda piliwelakata arambayak vidihata e wage weda satahanak karanda puluwan nam godak watinawa

  • @chandikabandara8-462
    @chandikabandara8-462 4 หลายเดือนก่อน +2

    Bankoloth Dhesapalakayo. Chandrika, Welgamala ekka mona aluth ratakdha.

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 4 หลายเดือนก่อน +2

    22:10

  • @elondare8990
    @elondare8990 4 หลายเดือนก่อน +10

    වැදගත් දේවල් කතා කරන මෙතනට දායක සබාවේ උන් ඇවිල්ල *න්නේ ඇයි බං. අනුරය්යගේ බයිලයක් අහගෙන ඉඳලා ස්වයං වින්දනය කරලා නිදිවැඩපල්ලකෝ පව් නොදී 😕

    • @viralfoods3109
      @viralfoods3109 4 หลายเดือนก่อน +3

      හාමුදුරැවන්ගේ පිටින් පාර්ලිමේන්තු අවේ පාටලී නේද.දායක සබාව අදාල පාටලීට නේද..අමු ගවයා ඇ ඒකවත් දන්නෑ😅

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      ​@@viralfoods3109ඇත්ත .

    • @riyencyelpitiya886
      @riyencyelpitiya886 4 หลายเดือนก่อน +1

      තෝනෙ බුරුවො බය්යා.

  • @ramlanmzm1644
    @ramlanmzm1644 4 หลายเดือนก่อน

    Vedi bana kiyala vedeknei, Accident korala evidhintath beri , Pana adhina ara tharuna kollata yukthiya + sadarayana ituveladha???

  • @ramlanmzm1644
    @ramlanmzm1644 4 หลายเดือนก่อน

    Champika ranawaka !! Raja pakshawarunta gotta allapu , kadei gihilla , Rata Gini thiyala ( jaathi agamadhaya + jaathin kotaweemei ) alukreemei , rattun hihanno kreemei Tavath maha mulakaruvek.

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 4 หลายเดือนก่อน +1

    😂😂😂😂 අනේ පළ යකෝ යන්ට....

  • @sanathfernando9180
    @sanathfernando9180 4 หลายเดือนก่อน

    හමූදා කූමන්තරණය. ලන්කාවෙ වූවා නම් ලනංකාව අද usa වගේ

  • @user-dp4nn6ky6g
    @user-dp4nn6ky6g 4 หลายเดือนก่อน

    I like next met😂know ❤❤❤npp.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 4 หลายเดือนก่อน +5

    හා සිසිර දැන් ජවිපෙට අනුරට මඩ ගහන් නැතෙයි දැන් මේක මානසික ලෙඩිඩු අරන් වීඩියෝ කරනව ඒ තරම් මුන් බන්කලෝත් වෙලා

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 4 หลายเดือนก่อน +2

      රසික වැඩ සටහන සාධාරණව මෙහෙයවෙනවා. ඊට අනුර කුමාරත් විවේචනයට ලක්‌ වෙනවා නම් ඒ හේතුවක් ඇතුව.

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 4 หลายเดือนก่อน

    Menna mu.MCC ගිවිසුම parliament ekata dala ape rate idam tika usa.indai .china walata මංකොල්ල karanna dila.muge දරුවෝ tika pita rata yawala dan loku talk denawa wold politics gana .nodakin mea wage ponna pakai..😢

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 4 หลายเดือนก่อน

    රටක පැවැති දේශපාලනික තත්වය පමනක් කතා කිරීම එතරම් වැදගත් නොවන්නේ එම තත්වයන් නිසා සිදුවුන ආර්තික හා සමාජීය දියුණුව හෝ පරිහානිය කතා කල යුතුයි...පකිස්තානය බංකොලොත් වීමට හේතුවුන හේතු මොනවාද ? ලෝකයේ සම්පත් හිමිකම් අතින් 5වන ස්තානයේ පවතින රටක් මෙහෙම වෙන්නෙ ඇයි....අපෙරටෙත් දේශපාලන ඉතිහාසය පමනක් කතා කිරීම කිසි වැඩක් නෑ ...ඒ සමග ආර්තික සමාජ දියුණුව ගැන විශේෂයෙන් කතා කල යුතුයි.ඔය දේශපාලුවන්ගෙ නොහික්මුණ ,අවලං ,මෝඩ මන්දබුද්දික වැඩ නිසා තමයි රටවල් අමාරුවේ වැටෙන්නේ...

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 หลายเดือนก่อน

    ඔය මාද්‍්‍ය සාකච්‍චා මොකටද? රාජගිරියේ රිය අනතුරෙන් පැනල ගිය එකා.

  • @chandanahe1134
    @chandanahe1134 4 หลายเดือนก่อน

    😂... දේශපාලනය නොකර ශිෂ්‍යයන්ට ලෝක දේශපාලනය පිලිබද ටියුෂන් දෙන ගුරු වරයෙක් උනානම් හොදයි....😂.. දේශපාලනය කෙරුවොත් රටම අනාථයි...😂

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 4 หลายเดือนก่อน

    Maa kalakanniya aye karaliyata genna apa gall musayo

  • @ramlanmzm1644
    @ramlanmzm1644 4 หลายเดือนก่อน

    Hamudha 🐕🐕🐕🐕 elaction 1k.

  • @viralfoods3109
    @viralfoods3109 4 หลายเดือนก่อน +4

    ඔවා කරාට පාටලීට චන්දෙනම් දෙන්නේ නෑ හොදේ.හුක්කි හුක්කි හූ😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 หลายเดือนก่อน +3

      මේ රටේ දැනුගත් මිනිස්සුන්ගේ චන්දය ලැබෙනවා.
      අධ්‍යාපනයක් සදාචාරයක් නොමැති හිවල්ලුන්ගෙ චන්දය අවශ්‍ය නැත 😂

    • @repero_one1028
      @repero_one1028 4 หลายเดือนก่อน +3

      Ubalage chande mokatada kunu jeppa

  • @user-ml1mw3wf3l
    @user-ml1mw3wf3l 4 หลายเดือนก่อน +3

    මෙතුමන්ලා ගේ දැණුම කූට දේශපාලනයට යොදා ගැනීම කණගාටුවට කරුණක්. 😢

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 หลายเดือนก่อน +1

      මොකක්ද මෙතන තියෙන කූට දේශපාලනය?

    • @user-ml1mw3wf3l
      @user-ml1mw3wf3l 4 หลายเดือนก่อน

      @@Coool-lj4wf මෙතන නම් පේන්න නෑ හැබැයි දුර තියල පටන් ගෙන තියෙනවා.🤣

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 หลายเดือนก่อน

      @@user-ml1mw3wf3l 🤔 හරි උත්තරයක් දෙන්නකෝ?
      පේන්නේ නැත්තං කොහොමද කියන්නේ?

    • @user-ml1mw3wf3l
      @user-ml1mw3wf3l 4 หลายเดือนก่อน

      @@Coool-lj4wf අපි මෙයාලගේ හරවත් කතා වැඩ පිලිවෙලවල් දකින්නෙ ඡන්දෙ ලගදි විතරයි.
      කොහෙට හරි මුක්කු ගහල කොමිස් කුට්ටි ටිකක් එන mass project ටිකක් හැංගිල ගන්න එක තමා මෙච්චර කල් කලේ.
      2004 ඉදන් Parliament එකේ අවු. 20ක් ඉන්නවා, කරපු දෙයක් ඇත්නම් රටට මෙහෙම වෙයිද?
      කරපු එක දෙයයි ආගම් ජාති වාදය පැල කරපු එක...කණගාටුයි. ප.ච

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 หลายเดือนก่อน

      @@user-ml1mw3wf3l
      ඔහු කරපු කාර්යභාරය ඔයාලට දැනගන්න විදියක් නැහැ. දැනගන්නත් බැහැ.

  • @damithsanjeewa6153
    @damithsanjeewa6153 4 หลายเดือนก่อน

    😅

  • @srimadeepani2321
    @srimadeepani2321 4 หลายเดือนก่อน

    හොඳ budimath කෙනෙක් namuth දේශපාලන paksaya hari නැහැ ,,,,,,.

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 4 หลายเดือนก่อน +5

    හොඳ දැනුමක් තියෙනවා. ඒත් විශ්වාස කරන්න එපා .
    හැව ඇරියත් නයා , නයාමයි.

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน

    චර්චිල් කියන්නේ පර බල්ලේක්ය

  • @ramlanmzm1644
    @ramlanmzm1644 4 หลายเดือนก่อน

    Gandhee , nawas , sabash , Imran ,Ali jinnalagai labb::Val , hut::: l balanta issara , ranil , my 03 ,raja paksha varunta kadei gihilla , ombala Gini thiyala alukarala, hihamanei evapu lanka apigena mokuth adhahasak neddha???

  • @sanathfernando9180
    @sanathfernando9180 4 หลายเดือนก่อน

    Pttale wa gunsaykara ledkary international fund kidnap kara

  • @PAB12100
    @PAB12100 4 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @pradeepwimaladharma8146
    @pradeepwimaladharma8146 4 หลายเดือนก่อน

    😂😂

  • @vimukthikumara1419
    @vimukthikumara1419 4 หลายเดือนก่อน

    NPP🧭❌🇱🇰💪 😂

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 4 หลายเดือนก่อน +3

    එකම විසදුම මාලිමාවේ මහජන රජය

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน +1

    පකිස්ථානයේ විධායක ජනධිපති ක්‍රමයක් නැත
    ලංකවි විධායක ජනධිපතික්‍රමයක් අැත එමනිසා ලංකාවේ ස්ථාවර රටකි
    ලංකාවේ විධායක පාලන ක්‍රමය අහෝසි කලවිට රට පකිස්ථානය වගේ අස්තාවර වේනවා.අපේ රට කැඩේනවා ඉලම බිහිවේනව සි අයි එ් කාරයෝ සල්ලි දිලා මංත්‍රිවරැ බිලි බාගේන අාන්ඩු පරලනවා එයයි දැන් පකිස්ථානයේ වේන්නේ එහේ අාර්මි නිලයන් සි අයි එ් සල්ලි ගන්නවා
    සල්ලි සල්ලි මැති මාරැව
    කොටි 4ක් අරන් හකිමා පැති මාරැ කලේ. අනුර අැවිල්ලා විධායක වේනස් කලෝත් එය ඉලමට පාර කපනවාමයි.

  • @lokuali931
    @lokuali931 4 หลายเดือนก่อน

    Pal horek. Panditha pal horora

  • @rohanasunnath5986
    @rohanasunnath5986 4 หลายเดือนก่อน +8

    රනිල් ජනාධිපති .අගමැති චම්පික .ලංකාවේ අනාගතය චම්පික 🇱🇰🙏

    • @viralfoods3109
      @viralfoods3109 4 หลายเดือนก่อน +3

      😅😅පුකෙන් හිනා යනෝ😂😂

    • @massenarathna4397
      @massenarathna4397 4 หลายเดือนก่อน +1

      හූ සුව

    • @sydneywish
      @sydneywish 4 หลายเดือนก่อน

      දෝදුද????

    • @user-se1se7ei1n
      @user-se1se7ei1n 4 หลายเดือนก่อน

      නින්දෙන් වගේ😅

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 4 หลายเดือนก่อน

      😂😂😂 හොරු එකට

  • @riyencyelpitiya886
    @riyencyelpitiya886 4 หลายเดือนก่อน +1

    වැඩ සටහන මෙහයවන ගොබිලා දැන ගනින් නැත්නම් පැත්තකට ගිහින් නිදිය ගනින් ඔය එහා පැත්තෙ ඉදගෙන ඉන්න ප.ච.ගොන්වක විස්වවිද්‍යලයෙ ඉගෙන ගත්ත කියනවා මම දන්නවා දේශපාලනය කරන්නෙ නැහැ කියලා සිංහල වීරවිදාන ඒකෙ ඉදන් සිහහලඋරුමය කියලා එකක් හදාගෙන දේශපාලනයට ආවා ඇවිල්ලා හෙල උරුමය කියල එකක් හදාගෙන එකෙන් ජාතික ලයිස්තුවෙන් එක ආසනයක් අරගෙන ගුනසෙකරත් එක්ක පැටලිලා ඒ මිනිහගෙ ගෙදරට ගිහින් අන්චියක් ඇදල ඌව පන්නලා තිලකුයි ඕකයි බාගෙ බගෙ පර්ලිමෙන්තුවෙ ලැගලා ඊට පස්සෙ එක එක එව්න්ට එකතු වෙලා වරප්‍රසාද ලබාගෙන තමයි ඕක දෙසපලනයට ආවෙ පාකිස්තානයේ විස්තර හොයන්න ඉස්සෙල්ලා අපේ රටෙහි තත්ත්වය හොයපියව් අපෙ රටෙ ඉතිහාසය කියලා දිපන් දන්නෙ නැති අපෙ එව්න්ට ලෝකයේ වෙන දෙවල් අපිත් හොදට දන්නවා කියලා තොපි දෙන්නම හොදට හිතෙ තියාගෙන හිටපල්ලා...අනිත් එක මේ ලගදි දවසක ඔය පචයයි,චන්ද්‍රිකායි,ඩලයි,සුසි.ප්‍රෙමයයි.ජිඑල්ලුයි. පරණ ලොම් හැලිච්ච එව්න් සියල්ල එකතුව තිබ්බ මොකක්ද එකක් ඔය ප.ච.වකයව ජනාධිපති කරවන්න උබලගෙ තත්ත්වය මිනිස්සු දැන් හොදට දැනගනයි ඉන්නෙ උබලා මොන සෙල්ලම් දැම්මත්ම් මෙදා මිනිස්සු රැවටෙන්නෙ නැහැ නැහැ නැහැමයි......දැන් වැඩසටහන මෙහෙයවන්නා දැනගන්න ඇතියි කියා හිතනව....

  • @memanthaculasingha60
    @memanthaculasingha60 4 หลายเดือนก่อน +3

    කාලෙන් කාලෙට එක එක පල් හොරුන්ට සුදු හුණු ගාලා ආගම් වාදය , ජාති වාදය පතුරලා ආණ්ඩු හදල රටට කෙළවලම දාලා දැන් තව බයිලා කියවනවා .දැන් පස්ස ගිනි අරන් වෙන්න යන වෙනසට. ඒ නිසා තව දුරටත් රට කාපු හොර නඩේට මුක්කු ගහනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ උන් එක්කම ලගින්න වෙනවා අලුත් අමුඩ ඇඳන්..හැබැයි පරණ පුකම තමයි....💩💩🤮🤮🤮

    • @leshansanjeewa3353
      @leshansanjeewa3353 4 หลายเดือนก่อน +3

      ජෙප්පො කලෙත් ඒකම නේද කිරි පුතේ

  • @dil-oc9cs
    @dil-oc9cs 4 หลายเดือนก่อน +5

    BDSM රජා එක්ක කුපාඩියෙක් එකතු වෙලා දෙන ටොක්ස්... නාමලය එක්ක ගල අගුරු වලින් බිලියන ගනන් ගහපු උපාසක බලල චම්පක...

    • @hirankumudu1310
      @hirankumudu1310 4 หลายเดือนก่อน +2

      එකනෙ මෙකෙ කමෙන්ට්ස් දිහ බැලුවම පේනවා කොච්චර ගොන්බුරුවො ගොඩක් තාමත් ඉතුරු වෙලා ඉන්නවා ද කියලා ලංකාවේ අවාසනාවකට ...

  • @MrUpul22
    @MrUpul22 4 หลายเดือนก่อน +2

    මරු ඔහොම යමු, ඔය විචාර් හොදයි චන්ද නන් නෑ ඉතින්

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 หลายเดือนก่อน +1

      මේ විචාරයේ සහ ඡන්දෙ අතර තියෙන
      සම්බන්දය මොකක්ද?

  • @namds4243
    @namds4243 4 หลายเดือนก่อน +4

    මේ යකා නොදන්න මගුලක් නැහැ, හැබැයි කොයි වෙලේවෙ බැලුවත් ඉන්නෙ චන්ද්‍රිකාගේ තනේ අස්සේ.
    ඕකේ කිරි නෑ බබෝ වේලිලා !!!

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 หลายเดือนก่อน

      ඔයගොල්ලෝ චන්ද්‍රිකා මැතිනියගේ රජය විවේචනය කරලා ඒ ආණ්ඩුවේම ඇමතිකම් 8 ක් ගත්තා නේද

  • @Sew262
    @Sew262 4 หลายเดือนก่อน +6

    ගල්අගුරු හොරා මාර ටෝක්ස් තමා දෙන්නේ😂😂😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 หลายเดือนก่อน +8

      දූෂිතයින්ට විරුද්ධව ඔය නඩුව පවරල තියෙන්නෙම චම්පික රණවක මැතිතුමා.
      නඩුව පවරපු මනුස්සයාට හොරා කියනව. 😂

    • @kandyc1781
      @kandyc1781 4 หลายเดือนก่อน

      ​@@Coool-lj4wfකෙහෙළිය තමයි එන්නතට විරුද්ධව නඩු දැම්මෙ එහෙනම්..

    • @Game_space777
      @Game_space777 4 หลายเดือนก่อน +2

      ඉතින් පුක නොදෙ ඔප්පු කරපන්කො ගොත පොහොට්ටු බයියො එක😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 หลายเดือนก่อน

      ගරු ​අධිකරණය ඉදිරියේ ඔප්පු කරනව ​@@kandyc1781

    • @kandyc1781
      @kandyc1781 4 หลายเดือนก่อน

      @@Game_space777 ඉතින් ඇයි උඹේ පුකේ ඉත්තෑවො දුවන්නෙ.. උඹ පාන අල්ලනවද මූට..

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j 4 หลายเดือนก่อน

    76 ක් හොරකම් කරපු චෞරයෝ සෙට් එක එකතු වෙලා Npp එක පරද්දන්න හදන්නේ ත් පකිස්ථානයේ වගේ තමයි

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 หลายเดือนก่อน +2

      මේ වැඩසටහනයි NPP එකයි අතර තියෙන සම්බන්ධය මොකද්ද?

  • @sunilvithanage9997
    @sunilvithanage9997 4 หลายเดือนก่อน +5

    මු පරමි පරාව ගැන කතා කරනව රිය අනතුරකින් අසරනඋන ඡිවතයට උබ මොනවද????කරේ කැරිය තොපි දෙන්න ම රනිල් ගෙ පුකෙ අරින්න ඔන

    • @nalindesilva4736
      @nalindesilva4736 4 หลายเดือนก่อน

      Api Malimawata????

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 4 หลายเดือนก่อน +1

      සත්තකින්ම හොරු එකතු කරන් සන්ධාන ගහනව ඔය සන්ධාන චන්දය එනකමි විතරයි ඊට පස්සේ ඉවරයි හොර හොරු සමග හෙලුවෙන්

  • @hirankumudu1310
    @hirankumudu1310 4 หลายเดือนก่อน

    වෙන රටවල දේශපාලන ගැන කථා කරන්න ...ලංකාවේ එක එක පැති මාරු කරකර ජනතාව අන්දලා ගේම් ගහන දේශපාලන කටුස්සෙක්ගෙන් මෙහෙම අහන උන් ට ගහන්න ඕන ඔක්කොටම කලින් ...😁🖕

  • @KapilaWimalasena-bl9fb
    @KapilaWimalasena-bl9fb 4 หลายเดือนก่อน

    සම ලිංගිකයෝ දෙදනෙක්

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 4 หลายเดือนก่อน +1

    ගල් අගුරු වංචාව හා බයිසිකලේ මැරුණු කොල්ල ගැන මොකද කියන්නේ චම්පික මහත්තයෝ ?

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 หลายเดือนก่อน +4

      ඔබ මේ කරන ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ඉදිරියට කැදවීම ක් කලහොත් ගරු අධිකරණය ඉදිරියේ ඔප්පු කල හැකිද?

  • @anusuros
    @anusuros 4 หลายเดือนก่อน +1

    මෙයා පටිට කපටි නදියෙන් මම මෙචිචර කල් ආදරෙන් හිටියෙ.
    මම අලි ජින්නා මුණුපුරන් දරැවො ඔක්කොම එක්ක ආශ්‍රය කරනවා එන්ගලන්තයෙ.මෙයා හදන්නෙ ලංකාවෙ මුස්ලිම්වරුන් අවුස්සන්න
    ඔක කියන්න එපා
    අපි අවුරුදු 30ක් යුද්දයක් විදවල ඉන්නෙ.
    මෙයා හදන්නෙ මුස්ලිම්වරුන් අවුස්සන චන්ද ටික අරන් බලය අරන් මර්දනයට යන්න යටි අරමුන රැවටෙන්න එපා

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 4 หลายเดือนก่อน +2

    Thanks

  • @Coool-lj4wf
    @Coool-lj4wf 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @youme395
    @youme395 4 หลายเดือนก่อน +1

  • @c.svithanaga4994
    @c.svithanaga4994 4 หลายเดือนก่อน +2

    Thanks

  • @ShanthaGamage-sb9kr
    @ShanthaGamage-sb9kr 4 หลายเดือนก่อน +1

    Thanks

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH95 3 หลายเดือนก่อน