හෙන්රි කිසිංජර් ගේ අභාවය සහ ඇමෙරිකාවේ "සුපිරි බලය" බිඳ වැටීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2023
  • හෙන්රි කිසිංජර් ගේ අභාවය සහ ඇමෙරිකාවේ "සුපිරි බලය" බිඳ වැටීම
    #PataliChampikaRanawaka #RasikaJayakody #HenryKissinger#AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka
  • บันเทิง

ความคิดเห็น • 150

  • @donvipula2865
    @donvipula2865 7 หลายเดือนก่อน +74

    මොන පක්ශයක හිටියත් රනවක මන්ත්‍රිතුමාගේ දැනුම අති විශිශ්ටයි.මගේ ජිවිත කාලයේම අහපු හොදම පැහැදිලි කිරීම මයයි.

    • @gangamarapane8819
      @gangamarapane8819 7 หลายเดือนก่อน +4

      👍👏

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 7 หลายเดือนก่อน

      ara kollata kiyakhari denna kiyapan @@gangamarapane8819

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 7 หลายเดือนก่อน +2

      Gal aguru gana ahapanko hariyata don yanawa...🤣😀😭

    • @mainasaima4897
      @mainasaima4897 7 หลายเดือนก่อน

      Ape rata me minissungen weda Ganna wanam rata diyunu wenawa. Gon maina ne ape minissunta Loku

    • @user-fz6xo9tx4o
      @user-fz6xo9tx4o 7 หลายเดือนก่อน

      Wedi wage neda tikk😂😂😂😂😂

  • @elondare8990
    @elondare8990 7 หลายเดือนก่อน +21

    ඉන්දියාවේ ජයශාන්කර්ගේ caliber එකේ විදේශ ඇමති කෙනෙක් අපේ රටට ඕනේ නම් ගැලපෙන චරිතයක් මෙතන ඉන්නවා. Respect 👍

  • @sanjanaravindu746
    @sanjanaravindu746 7 หลายเดือนก่อน +29

    අන්තිමට තිබ්බ 2020 election එකෙදිත් ඔබට විරුද්ධ මතවාදය කයි මම හිටියේ . හැබැයි ගැමුනු එක්ක කරපු මතක පද program එකෙන් පස්සෙ තමයි ඔබ ගැන පැහැදුනේ . බලන බලන හැම video එකක් අවසානයේ ම මම ප්‍රාර්ථනා ඔබට මේ රටේ අනාගත ය භාර ගන්න ලැබේවා කියලා ❤

    • @DD-nl7rv
      @DD-nl7rv 7 หลายเดือนก่อน +4

      I heard this from a few other friends as well...let's hope for the best for the country!!!

  • @anuradhapremarathne5308
    @anuradhapremarathne5308 7 หลายเดือนก่อน +9

    අපේ මෝඩ පාලකයන්ගේ අදූරදර්ශී තීරණ නිසා අද වෙනකොට ලෝක බලවතුන්ගේ බල අරගල වලට ගොදුරු වීගෙන යන අපේ රටට මේ ලෝක දේශපාලන දැණුම මොන තරම් වටිනවද...
    අද මේ රටට අවශ්‍ය මෙහෙම නායකත්වයක් නෙමෙයිද..?
    අපේ රටේ පැවැත්මට , පරිහානියට හේතු වුන අතීත දේශපාලන තීන්දු තීරණ ගැනත්, පහුවෙලා හරි කතා කරන්න, රසික ...
    ඉතා හොද වැඩක් ඔබ කරන්නේ, රසික....ස්තුතියි

  • @anilperera3258
    @anilperera3258 7 หลายเดือนก่อน +19

    චම්පික ගෙ පරිණාමය ගැන සතුටුයි. අපි ට දැන් අවශ්‍ය මේ වගේ දැනුමක් තියෙන, යමක් අධ්‍යනය කරලා ලකහ ගන්න පුළුවන් අයයි. එහෙම නැතුව යල් පැන ගිය, හැම තැනම අසාර්ථක වෙච්ච දේවල් තාමත් කරන්න කතාකරණ අය නෙමේ.

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 7 หลายเดือนก่อน +13

    මේක බලනකොට මට හිතෙන්න වටින දැනුම ඇති දකෂ මිනිස්සුන්ගෙන් අපි වැඩගන්නෙ නෑනෙ කියන එකයි. ඇයි අපි ඔවුන් ඉදිරියට නොගන්නෙ. එතෙක් අපට ගොඩ යන්න බැරි එක එක පුදුම වෙන්න දෙයක් නෙවි

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 7 หลายเดือนก่อน +25

    මෙ වැනි බුද්ධිමය සංවාද මේ කාලයේ කවුරුත් සවන් දිය යුතුයි 👍👍👍

    • @ritaranjani5469
      @ritaranjani5469 7 หลายเดือนก่อน

      Kalochita maturkavk thanks

  • @GeorgeRajapaksha
    @GeorgeRajapaksha 7 หลายเดือนก่อน +6

    මෙතුමාගේ දේශපාලනය අනුමත නොකලත් දැනීම අති විශිෂ්ටයි. රටේ දේසපාලනයට අත්‍යවශ්‍ය චරිතයක්.

  • @AppleSriLanka
    @AppleSriLanka 7 หลายเดือนก่อน +28

    පාටලීගෙ දැනුම ඇති දේශපාලකයො ඉතා අඩුයි ❤❤

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 7 หลายเดือนก่อน +10

    වටිනාම වැඩසටහනක්. චම්පික දැන්‍ුම් සමුදුරක්.දැන්වත්වැඩක් ගමුනේද

  • @udithacosta288
    @udithacosta288 7 หลายเดือนก่อน +32

    මෙවැනි දේශපාලකයො පත් කරගැනීමට තරම් ලංකාවෙ මිනිස්සු දියුණු නෑ.

  • @tbjay95
    @tbjay95 7 หลายเดือนก่อน +4

    මේක පුස්තකාලයක් ❤

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 7 หลายเดือนก่อน +5

    දෙවෙනි පාරත් අහනවා ❤❤

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 7 หลายเดือนก่อน +5

    ඒ දැනුම ❤

  • @pansiluvithanage139
    @pansiluvithanage139 7 หลายเดือนก่อน +22

    මෑත ඉතිහාසෙ මෙහෙම දැනුමක් තියෙන,දන්න දේ ප්‍රායෝගිකව රටේ උන්නතිය වෙනුවෙන් පාවිච්චි කරන,කරලා පෙන්නපු එකම MP පාඨලී වෙන්න ඕනි...
    ඔය කෝප්,කෝපා කාරක සභා වල මන්ත්‍රීලා අහන ප්‍රශ්න දිහා බැලුවම තේරෙනවා හොඳටම.උං දන්න මෙලෝ අලබෝලයක් නෑ,රෙකෝඩින් එකට මූණ දාගන්න මැදින් පැනලා මොනා හරි වල් පල් ටිකක් කියවනවා.එහෙම නැත්නම් කරපු හොරකමක් වහන්න කතා කරනවා...
    හොරු සහ කයියො අතර එහෙම බුද්ධිමත් එකෙක් හරි ඉන්න එක ගැන පොඩී සතුටක් තියෙනවා.

  • @jayanthasri7201
    @jayanthasri7201 7 หลายเดือนก่อน +6

    ලෝක ඉතිහාස ගංගාවකි
    විශිෂ්ට සංවාදයකි

  • @adhettiarachchi5388
    @adhettiarachchi5388 7 หลายเดือนก่อน +7

    වටිනා සාකච්ඡාවක් ..අහන් ඉන්න ආසා හිතුනා...

  • @thathsaranijayasinghe2070
    @thathsaranijayasinghe2070 7 หลายเดือนก่อน +5

    Great 😊

  • @lionsgeek
    @lionsgeek 4 หลายเดือนก่อน +2

    දැනුම විශිෂ්ඨයි❤️ ඒත් චන්දෙ නම් දෙන්නැ 😂 එකම හොර ගුලේ රිංගන් හිටපු කට්ටිය තමා දැන් සුදු චරිත වෙලා ආයෙ එන්න හදන්නෙ. මිනිස්සු බුද්ධිමත්ව හිතන්න ඕනෙ මේක.❤

  • @randikamendis3173
    @randikamendis3173 7 หลายเดือนก่อน +4

    මමත් පාටලීට 2011,සිට කැමතී❤ ඒත් එකක් ඔහුට ලෝකය ගැන කොහොම කිව්වත් තාම ලන්කාවේ දේශපාලන තත්ත්වය ගැන තියෙන අවබෝධ පොඩ්ඩක් අව්ල්. වැඩි විස්තර මන් මේකේ ලියන්නේ නෑ😁😁😁

    • @Game_space777
      @Game_space777 6 หลายเดือนก่อน

      එහෙනන් ලන්කාව දෙශපාලන් ගැන හොදට අවබොදෙ තියන්නෙ ඔයාට වෙන්ඩ ඇති 😂

  • @malalachernobyl5594
    @malalachernobyl5594 7 หลายเดือนก่อน +4

    ජූලි චැං ගෙන් ගෝටාව ගොනාට ඇන්දුවා වගේ. කැමති හෝ අකමැති උනත් ලංකාව ඉන්දියාව සමග සිටිය යුතුය්.

  • @harshanadana1938
    @harshanadana1938 7 หลายเดือนก่อน +4

    Nice talk 🤟

  • @user-tz9iw1xs4w
    @user-tz9iw1xs4w 7 หลายเดือนก่อน +2

    රසික මහත්තයා මයික්‍රපෝනය පිලිබදව පොඩ්ඩක් සැලැකිලිමත් වෙන්න ❤❤❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 7 หลายเดือนก่อน +3

    විශිෂ්ට පැහැදිලි කිරීමක්

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 7 หลายเดือนก่อน +4

    සියලු දෙනාම ඇසිය යුතු විශිෂ්ට සංවාදයක් ❤️❤️❤️

  • @lmlthilakarathney8136
    @lmlthilakarathney8136 7 หลายเดือนก่อน +4

    👍👍✴️🇱🇰✨

  • @sgytube5978
    @sgytube5978 7 หลายเดือนก่อน +7

    අපේ මිනිස්සුන්ට මේ මනුස්සයගේ මොලෙන් වැඩක් ගන්න බලය දෙන්න තේරෙන්නෙ නැහැ 😐 දුක කියන්නෙ ඉස්සෙල්ල ගෝටාට රැවටුනු එවුන් දැන් සමාජවාදීයොන්ගේ ප්‍රායෝගික නැති ජනකාන්තවාදී කතා වලට අහුවෙලා ☹️

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 7 หลายเดือนก่อน

      ane gobbayo goma danne nathiwa idu...issella ara accident wechcha kollata deela gal aguru wechch de kiyala enna kiyapan...

    • @sgytube5978
      @sgytube5978 7 หลายเดือนก่อน

      ​@@sanjeewaperera9976ඉස්සෙල්ල උබ කතා කරන්න ඉගෙනගනින්..ඒ කොල්ලා හයිකැපෑසිටියකින් ඇවිත් පස්සෙන් ඇන්නා කියලා මොනා කරන්නද 😄 ගල් අගුරු ගල් අගුරු ඕක දොඩෝ දොඩෝ ඉදපම්..උබගේ අනුර කුමාරනේ ඕවා දොඩවන්නෙ..ගල් අගුරු වලින් ගැහුවේ කොහොමද කියලා උබ කිහාන්කෝ පුලුවන් නම් 😄 වාමාංශික ගොබ්බ හැතිකරේ හැමෝටම හොරු ගගා නටන වන්නමට උබල වගේ ගොබ්බයෝ අහු උනාට හැමෝම අහුවෙන්නෙ නැහැ 😄 උබල ගෝටගේ ලනුව කෑවෙත් ඔය වගේ තමයි..ඊලගට කන්නෙ අනුර..ඒ ගෝටාභය දෙක 😄 උබ දන්න දේශපාලනයක් නැහැ..උබ ගිහින් අනුරගේ ස්ටේජ් එකක් ඉස්සර කටපාඩමින් අරූ හොරා මූ හොරා ගගා කියන ජනකාන්තවාදී කතාවලට කට ඇරන් අත්පුඩි ගහපම් 😄 වෙන කරපු මගුලකුත් නැහැ නේ ඕකුන් 😄 මම පාටලී හොදයි කිව්වෙ දේශපාලනික වශයෙන් ප්‍රායෝගිකව දෙයක් කරන්න පුලුවන් ප්‍රායෝගික මනුස්සයෙක් විදියට..නැතුව මේ දේශපාලන කන්‍යාවියෝ කියල ස්ටේජ් වල කෑගහලා බොරු ප්‍රායෝගික නැති ගොබ්බ සමාජවාදී කතා කියන ගොන් හැතිකරේ වගේ නිසා නෙවෙයි..ලෝකේ කිසිම දේශපාලකයෙක් සර්ව පිරිසිදු පාරිශුද්ද චරිත නෙවෙයි මෝඩ් හරකෝ..දේශපාලනේ කියන්නෙම අමු ගේම් එකක්..මුලු ලෝකෙටම පොදු..එහෙම එකේ අපි දැන ගන්න ඕන හරිම ගේම්කාරයෙක් පත් කරගන්න මිසක් ඔය අපි අදූශිතයි ගගා කට මැද දොඩවන ගොබ්බයොන්ට බලය දෙන්න නෙවෙයි..තොපි 2019 ගෝටට රැල්ලට පුප දීලා ඇරගත්තා..දැන කොහෙවත් යන සමාජවාදී ගොබ්බයෙක් කරේ දාගෙන ඇරගනිව් ආයේ..ගොන් හරක්..😄

    • @damindav
      @damindav 7 หลายเดือนก่อน

      @@sanjeewaperera9976 pohottuwe kelawela jeppek wechcha ekek

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 7 หลายเดือนก่อน

      Thopi thama gota puk@ passe giya apathayo ..dan gal aguru hora passe yanne...political iganawara katha karanda.....muge arili ...soma hamuruwo bodi wikka parliment awa aria ..........anthimata sajiya ekka hitiya parliment awa ariya ,hirunikata ekkama ...dan anathawela wate yanawa ...kageda age elllenna balanda...thopi age meeharakta logic......😀🤣😁

    • @Game_space777
      @Game_space777 6 หลายเดือนก่อน

      අනුර ළඟ ඉන්නෙ අවන්ක මිනිස්සු උනට ඔවුන්ගෙ ආර්තික ප්‍රතිපත්ති හොදටම අවුල් ,එවා අද ලොකයට ප්‍රායොගික නෑ . හැබැයි ඔවුන් රටට ආදරෙ මිනිස්සු . ඔවුන් ඉන්නෙ හීන ලොකෙක

  • @kalpa143
    @kalpa143 7 หลายเดือนก่อน +5

    Excellent podcast!!! Thanks both of you !

  • @ylmisu1546
    @ylmisu1546 7 หลายเดือนก่อน +5

  • @ritaranjani5469
    @ritaranjani5469 7 หลายเดือนก่อน +8

    Patali is a very talented man .

  • @sonicesb
    @sonicesb 7 หลายเดือนก่อน +6

    Great discussion, like it has been so far...

  • @buddekaabesingha5802
    @buddekaabesingha5802 4 หลายเดือนก่อน +1

    Super conversation, about geopolitics,

  • @vipulan
    @vipulan 7 หลายเดือนก่อน +2

    insightful discussion with former Minister Mr Ranawaka

  • @aikotuwegoda
    @aikotuwegoda 7 หลายเดือนก่อน +3

    Grate explaintion 28:35

  • @nayomishashikala3801
    @nayomishashikala3801 7 หลายเดือนก่อน +2

    Excellent interview... Thanks for making these type of programs. Keep continue...

  • @thiliniwarnakulasooriya3825
    @thiliniwarnakulasooriya3825 7 หลายเดือนก่อน +4

    අප්‍රිකාවේ නැගීම ~ ගැන prog. එකක් කරන්න .. ඔබ දෙපලට මල් මිටත්🎉🎉🎉🎉🎉🎉

  • @asankasenarathne9914
    @asankasenarathne9914 6 หลายเดือนก่อน +1

    Great 🙏

  • @nagithalelwala3338
    @nagithalelwala3338 7 หลายเดือนก่อน +2

    budusranai

  • @krishanalexander
    @krishanalexander 5 หลายเดือนก่อน +1

    This country should make use of politicians like Patali, who can read politics and international affairs so well.

  • @artlife8840
    @artlife8840 7 หลายเดือนก่อน +3

    Excellent program

  • @sampathfernando1252
    @sampathfernando1252 7 หลายเดือนก่อน +2

    Good conversation..

  • @user-bl9ff5tx1q
    @user-bl9ff5tx1q 7 หลายเดือนก่อน +2

    Thank you for giving such a knowledge.

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 7 หลายเดือนก่อน +2

    Hats off ...for the programme....

  • @janithchethan6213
    @janithchethan6213 7 หลายเดือนก่อน +2

    good job

  • @maheshika1724
    @maheshika1724 7 หลายเดือนก่อน +2

    Rasika jayakodi ❤❤❤❤

  • @jagathravindra902
    @jagathravindra902 7 หลายเดือนก่อน +2

    ඔබතුමා ගැලපෙන්නේ මාලිමාවට

  • @sureshvitharana5710
    @sureshvitharana5710 7 หลายเดือนก่อน +2

    Good explanation 👍👍👍👍👍

  • @JRC432
    @JRC432 7 หลายเดือนก่อน +7

    මේවගේ දැනුමක් තියෙන කෙනෙක් , මේවගේ හරවත් කතාවක් කරපු කෙනෙක් පුළුවන්නම් ජේවීපී එකෙන් හොයල පෙන්නන්න , ඔට්ටුයි බෑ . එකාගෙ මඩවලට රැවටිල මේ මිනිස්සු අපි පැත්තකට දාලා තියෙන්නෙ .

  • @Lambakarna
    @Lambakarna 7 หลายเดือนก่อน +3

    P C R ❤❤❤❤

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4i 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @chandanapriyadarshana2070
    @chandanapriyadarshana2070 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @upulandrahennedi979
    @upulandrahennedi979 7 หลายเดือนก่อน +1

    සමහර අවස්ථාවලදී මුහුණ හරවා කතා කිරීමෙිදී වචන පැහැදිලි ලෙසට නොඇසේ.
    තාක්ෂණික ගැටළුවක් තිබෙනවා .

  • @00remash91
    @00remash91 7 หลายเดือนก่อน +2

    Rasika machan please upload your record in to podcast platform
    There's Lankan one too love this combo
    Love to hear east Asia history and how they're companies gonna manipulate future economy & politics

  • @letsgo4073
    @letsgo4073 3 หลายเดือนก่อน

    Let’s talk about the Argentinian president. Guy is cool dude and he’s turning things around.

  • @kakulathilake1991
    @kakulathilake1991 7 หลายเดือนก่อน +1

    එ.ජා. සංවිධාන යේ කාලානුරූපව ප්‍රතිසංවිධානයක් අනිවාර්යයෙන් අවශ්‍ය යුගයකි මේ.

  • @Geha525
    @Geha525 7 หลายเดือนก่อน +2

    🤜🤛🤞

  • @sajeewageethanjana7291
    @sajeewageethanjana7291 2 หลายเดือนก่อน

    සජීවි විකිපිඩියාවක් ❤🤟

  • @susiranfernando1530
    @susiranfernando1530 7 หลายเดือนก่อน +2

    මම තමුසෙලා දෙන්නටම කැමති නෑ මම මේ පාර හිටගන්නේ ජවිපෙ එක්ක.හැබැයි තමුසෙලා මේ දෙන දැනුම අති විශිශ්ටයි.තමුසෙලා දෙන්න දිගටම මේ වැඩේ කරනො අපි බලනෝ.තමුසෙලාට ජය.

  • @mihidhumihidhu6328
    @mihidhumihidhu6328 7 หลายเดือนก่อน

    Niyama danuma meka kiya wanna ona wowiw ape rata hadanna ona

  • @asimpleguy9667
    @asimpleguy9667 7 หลายเดือนก่อน

    aiyai malli aya ek wela, ekama muhuna tyenne ban😅

  • @thilinaekenayake5066
    @thilinaekenayake5066 5 หลายเดือนก่อน

    Have to be in middle forget about the personal matters

  • @sadunperera4589
    @sadunperera4589 7 หลายเดือนก่อน

    Background eke tiyena pata maru karanna berida? Es dekata marama apahasui...

  • @thilinaekenayake5066
    @thilinaekenayake5066 5 หลายเดือนก่อน

    Global politics wow but domestic zero

  • @manojadikari129
    @manojadikari129 6 หลายเดือนก่อน

    What he tells is pure truth.
    Some kalu suddas from USA are trolling here because they hate to discuss about war crimes of USA or their wrong American exceptionalism

  • @noomanwadood6055
    @noomanwadood6055 7 หลายเดือนก่อน

    Cambodia Lagos, Vietnam, Buddhist country

  • @ericnorins
    @ericnorins 7 หลายเดือนก่อน +1

    SOUND MADI

  • @kokila2010
    @kokila2010 7 หลายเดือนก่อน

    🤑

  • @rupasiriperera8085
    @rupasiriperera8085 7 หลายเดือนก่อน

    එකී නොකී සියලුම යුදෙව්වන් සිටින්නේ ඔබ තුළ ය. මේ සියලු යුදෙව්වන් ගේ නායකයා වසවර්තියා ය. මේ වසවර්තියාව ඝාතනය කළේ හිට්ලර් නොව බුදුන් ය. බුදුන් සිටි දේශයේ ම ජන කොටසකින් පැවත එන වර්තමාන යුදෙව්වන් වනාහි භෞතික ලෝකය ජය ගන්නට යුද වදින යුදෙව්වන් ය. බුදු වදනින් මාරයා පරාජය කිරීම එකම ගැලවුම් මග යි. බුදු වදන අවබෝධ වේවා! සුවපත් වේවා!!

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 7 หลายเดือนก่อน +1

    Monroe doctrine 🇺🇲

  • @newtonra4337
    @newtonra4337 7 หลายเดือนก่อน

    දැනුම දීල දීල ඕක වැඩ කරයිද

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 7 หลายเดือนก่อน

    ඉන්දියාවේ ඉතුරු කොටස කෙරුවේ නෑ නේද?

  • @samanwickrama3473
    @samanwickrama3473 7 หลายเดือนก่อน

    පාඨලි ත් එංගලන්තය හිගමන් නොදිම ගැන කියනවා.......................

  • @CRICKETwithVISHAL-zi1iw
    @CRICKETwithVISHAL-zi1iw 6 หลายเดือนก่อน

    ශ්‍රීලන්කාවේ GDP එක $298_B ක් නෙමෙයි. $12_B යි..😑

  • @nuwanchathuranga
    @nuwanchathuranga 7 หลายเดือนก่อน

    චම්පික කිව්ව elino නියඟය awe නැහැනෙ 😊

  • @DinushaIshan
    @DinushaIshan 7 หลายเดือนก่อน +1

    henri ford කියන්නෙ nazi supporter කෙනෙක් එහෙම කෙනෙක් යුදෙව්වෙක් කියන එකනම් පිලිගන්න අමාරුයි

    • @PasinduAbrew
      @PasinduAbrew 5 หลายเดือนก่อน

      ඔව් මෙතන factually incorrect දෙයක් කියනවා වගේ

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 7 หลายเดือนก่อน

    CANzUk the new global force 🇨🇦🇭🇲🇳🇿🇬🇧
    බ්‍රිතාන්‍ය , යුරෝපා සංගමෙන් ඉවත් උනේ, නිකන් නෙවෙයි

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 7 หลายเดือนก่อน

    puthano atha arala dan meka champika pasee menna balapalla

  • @at0977
    @at0977 6 หลายเดือนก่อน +1

    දැං පාඨලීට ඇමරිකාව ගැන හීනමානයක් හැදිලා වගේ... Henry Ford කොහොමද යුදෙව්වෙක් උනේ... රසික උඹ වගේ එකෙක් මොකද මේ පාඨලී වගේ තක්කඩියෙක්ට කඩේ යන්නේ... ජාතිවාදියෙක් විදිහට බලේට ඇවිල්ලා දැං නිකං ධක්ශිනවාදී පොර ටෝක්ස් දෙනවා... පාඨලීට කියපං කරපු ගොං කං ගැන පොතක් ලියන්ඩ කියලා... මොකෝ ඌ ඔය අනුරට මඩ ගැහුවට අනුර ජනාධිපති වෙන එක නවත්තන්ඩ බෑ

    • @manojadikari129
      @manojadikari129 6 หลายเดือนก่อน

      Thappulan epa😂 methana

    • @at0977
      @at0977 6 หลายเดือนก่อน

      @@manojadikari129 හරි උත්තරයක් දීපංකෝ අහපු ප්‍රශ්න වලට... මං හිතුවේ පාඨලී කියන්නේ මාර brainiac කෙනෙක් කියලා... සමාජවාදියෙක්ගෙං පටං ගෙන ජාතිකවාදියෙක් වෙලා එතනින් ජාතිවාදියෙක් වෙලා ඊට පස්සේ රාජපක්ශ බස් එකේ ගිහිං හරි holt එකෙං බැහැලා රනිල්ගේ යහපාලන train එකේ ගිහිං හරි station එකෙන් බැහැලා සජිත්ගේ ධනවාදී plane එකේ නැහලා උඩු ගුවනෙදි දොරත් ඇරගෙන පැනලා දැං parachute එකක් හොයනවද මංදා soft landing එහෙකට😂... මං කියන්නේ පාඨලීට කියපං ඇමරිකාවේ අවුරුදු 25 කට 30 කට කලිං උන CIA කුමන්ත්‍රණ analyze කරන්ඩ කලිං ලංකාවේ ගිය අවුරුදු 20 උන දේශපාලන ඝාතන ගැන පොතක් ලියන්ඩ කියලා😂

  • @nandanap9225
    @nandanap9225 7 หลายเดือนก่อน +1

    සාකච්චාව CIA කාරයෙක්ම ගත්ත එක හොදයි. පාටලී පෝල් පියතුමා මේකට නියමයි.කිසින්ජර් කියන්නෙ ඇමෙරිකාවෙ විදේශ ප්‍රතිශක්තිය මෙහෙයවපු අපරාධකරුවෙක්. පාටලී කියන්නෙ 2015 දි යඝපාලනය ගෙනැල්ලා අද අපි මේ මුහුණදෙන තත්ත්වයට මූලිකව වගකිව යුතු කෙනෙක්.

  • @lasithathilan7428
    @lasithathilan7428 7 หลายเดือนก่อน

    😁😁😁😁😁👈 npp..👍

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 7 หลายเดือนก่อน

    ලංකාවේ සිටින මැදි වියේ පරිණතම අනාගත නායකත්වයක් ගත හැකි චමිපික රණවක වැනි බුද්ධිමත් දේශපාලන නායකයෙක් මේවගේ අවාසනාවන්ත ලෙස ඇමරිකානු විරෝධීයෙකු වී ඔහුගේ දේශපාලන අනාගතය විනාශකරගැනීම පිලිබදව අවංකව කණගාටුවෙමි 😢එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඇමරිකාවේ නිව්‍ යෝක් නගරෙන් ඉවත්කල යුතුයැයි කී සහසික ප්‍රකාශය ඈත්තවශයෙන්ම ඇමරිකාවට යුද්ධ ප්‍රකාශකිරීමක් හා සමානය. 😡😡 හාස්‍යලෙස සිනාසෙමින් මේ කරණ සහසික ප්‍රකාශතුල ඔහුගේ පැරණි වාමාංශික කොමියුනිස්ට් නැඹුරුව නැවත ප්‍රතිනිර්මාණය වීමක් බව පෙනීයයි චම්පික වැනි පරිණත උගත් දේශපාලකයෙකු විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලන අදහස් ඉදිරිපත් කිරීම ඔහුගේ වහසිබස් වචනවල ඈති අශිෂ්ටාචාරී බව චමිපිකගේ අනාගත දේශපාලන සිහින බොදකරගැනීමට ඔහු විසින්ම පාරකපා ගැනීමකි ඒවගේම ඔහුගේ ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂණය සම්පූර්ණ වැරදිසහගතය. ලබන වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාදිපතිබවට ඇමරිකාවේ පත්වීමත් සමග යුක්‍රේනයේ යුද්ධය අවසන් වනු ඇත. පුරාණ ස්ලෝවේකියානු ඉතිහාසය අයත් වයිකින් වරුන්ගෙන් පැවතෙන යුක්‍රේන් ජනතාව යුක්‍රේනය දෙකට කැඩී එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමත් සමග යුරෝපා සංගමයට කිව් නගරය ප්‍රමුක කරගෙන බිහිවෙන අතර ක්‍රිමියාව සග රුසියානු ජනතාව සිටින කොටස රුසියාවට එක්වී සාමය උදාවේවි. ලෝක බලවතුන් වන ඇමරිකාවට සහ රුසියාවට අනිවාර්යෙන් සෑමවසර 10 වරක්ම තම යුද හමුදාව යුද උපකරණ නවීකරණයට කර්මාන්තයක් ලෙස යුද්ධයක් අවශ්‍ය වේ. එය ව්‍යාපාරයකි ඈමරිකාව සහ රුසියාව නවීන ආයුද තාක්ෂණයක් සමග ඉදිටියට යන අතර ඉංදියාව මෝදි ජනාදිපතිගේ කාලයෙන් පසු නැවත අසාර්ථක අසමත් දූෂණයෙන් පිරුණු දේශපාලන සංස්කෘතිය නිසා මන්දගාමී ආර්ථිකයක් කරා ගමන් කරයි. චීනය කොහොමත් ඇමරිකානු වෙළදපොල මත යැපීමට තව දුරටත් ඇමරිකාවේ සරණ පතනු ඇත ගල් අගුරු යකඩ සහ අමුද්‍රව්‍ය ඕස්ට්‍රේලියාවෙන් අපණයනය කර ශ්‍රම බලකාය ඔස්සේ වෙළද පොලට නිශ්පාදන සැපයීමේ ලෝක බලවතා චීනය වේ මන්ද එහි දූෂණය අවම රාජ්‍යකි. නමුත් ජපානය දකුණු කොරියාව සහ දියාගෝ ගාසියා දූපත් අතර ඇති ඇමරිකානු යුද ශක්තිය ඉදිරියේ කවදාවත් චීනයට ජපන් ඉංදු ලංකා සාගරයේ බලය හිමි නොවනු ඇත අනිවාර්යෙන් පලස්තීනනයට ගාසාතීරයේදී දරුණු ප්‍රතිපල හිමිවන අතර සමස්ත ජනතාවම ගාසාවලින් ඉවත්කර එම පෙදෙස රීශ්‍රයල් විසින් නැවත සංවර්ධනයට පත්කරනු ලබයි ගාසා පලස්තීන වැසියන්ට එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර මැදිහත් වීමක් තුල නව පෙදෙසක් ලැබී ඔවුන්ට පලස්තීනයට ශිෂ්ටසම්පන්න වීමට සිදුවේවි. ත්‍රස්තවාදයෙන් තොර රටක් ලෙස ඉරානය හෝ රුසියාව හෝ චීනය ඉංදියාව කිසිදා පලස්තීනයට සහය දෙන්නේ නැත. ජන්ද බලාපොරොත්තුවෙන් චම්පික රණවකලා සහ ලංකාවේ මහින්ද රාජපක්ෂ වගේම JVP එක සහ සජිත්ගේ සමගි පෙරමුණ පලස්තීනය පසුපස යාම නිසා තව දුරටත් අසරණ වේවි. චම්පික ඉතාමත් අණුවන ලෙස 2010 සරත් ෆොන්සේකාට සහය නොදුන් නිසා වර්තමාණයේද ඉතාමත් අවාසනාවන්ත ලෙස අසරණ වී තනි පක්ෂයක හුදෙකලා වී ඇත ඔහුට පොදු ඒකාබද්ධ දැවැන්ත දේශපාලන දහරාවක් ගොඩනැගීමට නොහැක එසේනම් ඔහු සිටිය යුත්තේ සමගි ජනබලවේගයේ හෝ UNP එක තුල නියෝජ්‍ය නායකයෙක් ලෙස හෝ බලවත්ම පුද්ගලයෙක් ලෙසය චම්පිකට එය UNP එක ගොඩනගා රනිල් සමග කරන්න තිබූ අවස්තාව තවම ඇත කෙසේවෙතත් සරත් ෆොන්සේකා සහ චම්පික රණවක අනිවාර්යෙන් එක්සේසත් වී එක පොදු සංදානයක සිටිය යුතුයි චම්පිකගේ දේශපාලනය ඇමරිකාව ඉංදියාව සහ රුසියාව ප්‍රමුක කරගෙන කරගෙන යා යුතු අතර දක්ෂිනාංශික ලිබරල් ආර්ථික දේශපාලන සංස්කෘතික ජාතිකවාදී Nationalism දේශපාලනක් චම්පික විසින් සිදුකල යුතුයි. "නොමග නොයන් චම්පික " ඔබගේ බටහිර විරෝධී අදහස් ඉතාමත් අණුවන සහගතයි වියරුයි. ලෝකබලවතා තවදුරටත් ඇමරිකාව එංගලන්තය යනු ලංකාවේ විරුද්ධ වාදියා නොවේ ඉංදියානු චීන බලපෑමෙන් ලංකාව මුදවස්ගැනීමට ජාත්‍යන්තර බලපෑම් සිදුකල හැකි එකම කල්‍යාණ මිත්‍රය එංගලන්තය වේ ලංකාවේ ඩයස්පොරාව සිටින්නේ ඕස්ට්‍රේලියා එංගලන්ත කැනඩාවේ බව සිහිතබාගන්න ඕනෑට වැඩිය චීනය පසුපස ගොස් සිරිමාවෝවගේ නූගත් ලංකාව විනාශකල පෙරේතියක් නොවන්න ඉංදියාව සහ ලංකාව විනාශලකේ සිරිමා සහ ඉංදිරාගාන්දි වේ ඔවුන් ප්‍රබල රීශ්‍රයල් විරෝධී රීශ්‍රයල් තානාපති කාර්‍යාලය වසාදමා ගෝලීය දඩුවම් ලැබූ කාන්තාවන් දෙදෙනෙක් බව සිහිතබාගන්න ඔය කණවැද්දුම් ගැහැණුන් දෙදෙනා තරුණකාලේ යසර් අර්පත් සදාම් ගඩාෆි සහ මාවෝ සේතුන්ගේ සුරතලියන් බව සිහිතබාගන්න 😂😂😂💩💩💩 චම්පික ඔය ගොඩගැගූ පක්ෂයෙන් ජනාදිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් උනොත් ජන්ද ලක්ෂ 4-5 වත් ගැනීමට නොහැකිවනු ඇත නමුත් 2030

    • @manojadikari129
      @manojadikari129 6 หลายเดือนก่อน

      Verbal diarrhea ????😂
      Beheth ganin😂😂

  • @gaminisenanayake1856
    @gaminisenanayake1856 7 หลายเดือนก่อน

    N😅😅😅

  • @LordVoldemortAK
    @LordVoldemortAK 7 หลายเดือนก่อน +1

    මුං මේ ඇමරිකාවේ බලය බිඳවැටීම ගැන කියවන්නෙ 80 ගණන් ඉඳන්. එපා වෙනවා ඩෝ.

    • @manojadikari129
      @manojadikari129 6 หลายเดือนก่อน

      Dan nan wela thiyenne😂

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 7 หลายเดือนก่อน

    රසිකයා නිකට අතතියං බටහිරට හිස නමා..

  • @western727
    @western727 7 หลายเดือนก่อน +2

    I have been in the U.S.A. more than 20 years. When I hear what he says about the U.S.A. is laughable. The ground situation is here totally different than Sri Lankans think. According to his talk, if those countries are better, why people in those countries cross the border to come here illegally and never go back. Why thousands of Indians, Chinese and Russians cross the Mexican border to migrate to the U.S.A. every day.

    • @sahanrasanga9411
      @sahanrasanga9411 7 หลายเดือนก่อน +2

      මෙතන ප්‍රශ්නෙ එක්සත් ජනපදයට ආර්ථික වශයෙන් අභියෝග කල හැකි රටවල් බිහි වී තීබිමයි එදා අවුරුදු 25කට කලින් තිබ්බ චීනය නෙවෙයි අද තියෙන්නෙ..එදා තිබ්බ ඉන්දියාව නෙවෙයි අද තියෙන්නෙ...

    • @damindav
      @damindav 7 หลายเดือนก่อน +2

      mu pissek podima de therenne na buruwek balaya saha balaya poth kiyawapan

    • @donmullage6560
      @donmullage6560 7 หลายเดือนก่อน +1

      I m a Sri Lankan but now a US Citizen. This guy is talking nonsense Unfortunately some Sri Lankans are gullible

    • @ricvibesinc1
      @ricvibesinc1 7 หลายเดือนก่อน

      All depends on what or how we intend to live our lives ...' politicans & technocrats are pawns for lobbyists..
      None a them serve a proper purpose except them & their own agendas or dictates of their con trolled asset managers..
      Kissinger is certainly a petty natzi who's responsible for millions of extra judicial & other war crimes .. around the world us foreighn policy is still functioning according to his dictates..

    • @manojadikari129
      @manojadikari129 6 หลายเดือนก่อน

      Better stayyyy stfu
      If you are a homeless in USA
      Stay like that
      Don’t bark to Sri Lanka

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 7 หลายเดือนก่อน

    මුං එක ගොඩට වැටී එකතු වීම නිසා කොම් පොස්ට් පොහොර කිරීමට ලේසි.

    • @manojadikari129
      @manojadikari129 6 หลายเดือนก่อน

      Thappulan epa methan

  • @yonamullemudiyanselagesoma4499
    @yonamullemudiyanselagesoma4499 7 หลายเดือนก่อน

    dont speek regading Mrs. Sirimavo

  • @usaloverhardcore
    @usaloverhardcore 7 หลายเดือนก่อน

    socialist, communist ideology ekak oluwe thiyagena awilla wage

    • @manojadikari129
      @manojadikari129 6 หลายเดือนก่อน

      Na aththa kiyanne
      American wassel lata ewa theren naha😂😂

    • @usaloverhardcore
      @usaloverhardcore 6 หลายเดือนก่อน

      ube gon ideology eken hadpu ratak thama wesa higana lankawa balapanko apayakne lokenma higakala duwana ratak, ohooma ratak thiyenawa kiyala dana gaththeth danna un keepa denath, sunamiyenui, yuddenui, bombenui 21 , dannm famous wela thiyenawa bankrupted kiyala. colombo lankawen galawa gena wenama yanna oone nathnm untath duk widinna wenawa moda hathikare handa @@manojadikari129

  • @dild3732
    @dild3732 7 หลายเดือนก่อน

    youtube එකේ පොර ටෝක් දෙන රසික ඇවිල්ලා චම්පිකගේ ගොට්ටෙක්ද ...අයියෝ අයියෝ

  • @aravindadissanayake4425
    @aravindadissanayake4425 7 หลายเดือนก่อน

    Tho dannawa pucak..gal aguru hora

  • @anuruddhacosta8888
    @anuruddhacosta8888 7 หลายเดือนก่อน

    අනේ බන් උඹලා මේ ලෝක ඉතිහාසය කතා කරන්න ඉස්සර වෙලා පොඩ්ඩක් පාටලීගෙ ඉතිහාසය හොයලා බලපන් මොනවද මූ කරලා තියෙන්නේ කියලා

  • @apidennalive
    @apidennalive 7 หลายเดือนก่อน +1

    හැන්ගි හැන්ගි හිටියට අපි දැනගෙන හිටියා උබලා එකට ලගින බව. උබලට තියෙන්නේ මාලිමාව විරෝදයක්. විතරය්.
    දෙන්නම ඉස්සර පුතානොගේ ගෝලයෝ.

    • @sanjanaravindu746
      @sanjanaravindu746 7 หลายเดือนก่อน +3

      පාට කන්නාඩි වලින් බලන්න එපා ගොනෝ

    • @apidennalive
      @apidennalive 7 หลายเดือนก่อน +1

      @@sanjanaravindu746 හැම දෙයක්ම දේශපාලනිකය්. දම්මික පෙරේරා, AI ගැන කියවන්නෙත් දේශපාලනිකව, මෙයාලා ලෝක අර්බුද ගැන කියවන්නෙත් ඒකට, පැතුම් පැතුනොමික්ස් කියවන්නේ ත් එහෙම.
      කන්නඩි ගලවන්න කියන නිර්පාක්ශිකයන්ට වඩා හරි කන්නඩිය තෝරගන්න එක ය්හමය් වටින්නේ.
      මේක දේශපාලන අර්බුදයක් , ගොඩයන්නනම්, හරි කන්නඩිය දානම වෙනවා.

    • @apidennalive
      @apidennalive 7 หลายเดือนก่อน +2

      @@sanjanaravindu746 ගොඩක් පාට පාට වගේ පෙන්නන්න කෑලි කැඩි කැඩී ගියාට තියෙන්නේ මූලික වර්න දෙක තුනය්.
      මුන් සේරම අලි, පොහොට්ටු , ටෙලිපොන් , ඩලස්ලා, පාටලීලා ඔක්කොම එකම තක්කඩි.

    • @lllllll1685
      @lllllll1685 7 หลายเดือนก่อน +2

      මාලිමාකාරයො තමයි හැමෝ එක්කම ඩීල් දාන්නෙ😂😂😂

    • @apidennalive
      @apidennalive 7 หลายเดือนก่อน

      @@lllllll1685 ඔව් අපිට ඩීල් එකක් තියෙනවා. සියලුම අදූශිත මිනිසුන් එක්ක.
      හොරාකාපු උන් අදාලම නැත

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH95 4 หลายเดือนก่อน +1

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 7 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @nirmanamohotty2444
    @nirmanamohotty2444 7 หลายเดือนก่อน +1

  • @Coool-lj4wf
    @Coool-lj4wf 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @jehan707
    @jehan707 7 หลายเดือนก่อน +1