ක්ලබ් වසන්තලා වීරයන් වෙන රටක.. | Rasika Jayakody | Yureshani Getaraluwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • ක්ලබ් වසන්තලා වීරයන් වෙන රටක.. | Rasika Jayakody | Yureshani Getaraluwa
    #clubwasantha #madhush #dulansanjula #athurugiriyashoot #rasikajayakody #yureshanigetaraluwa

ความคิดเห็น • 136

  • @prasadsilva3699
    @prasadsilva3699 22 วันที่ผ่านมา +44

    සුදත්ත වගේ පාහර මද්‍යවෙදියෝ ක්ලබ් වසන්තව තාමත් කරේ තියාගෙන උගේ ගාන හොයනවා! මේ දවස් දෙකට වීඩියෝ 8ක් දාලා ගුණ වයන්න!

    • @MadukaJayalath
      @MadukaJayalath 21 วันที่ผ่านมา +3

      ඕකට ඌ සෑහෙන්න වියදම් කරන්න ඇති

    • @WickramaDissan
      @WickramaDissan 19 วันที่ผ่านมา

      අනෙ පලයන් බං

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 18 วันที่ผ่านมา +1

      සුදත්ත කියන්නේ ඇත්තටම කොහොම ත්‍රාඩයෙක්ද කියල වැඩිවැඩියෙන් ⁣පෙනෙන එකයි ඒකෙන් වෙන්නේ.

  • @saweerasingha7706
    @saweerasingha7706 22 วันที่ผ่านมา +45

    මෑත කාලයේ හොඳම කියවීමක්....දහ පදුරා වැඩ කරපු ඕනම එකෙක්ට සමාජයේ ඉහළම පිළිගැනීම ලබා ගන්න හරිම ලේසි ක්‍රම පන්සල්,පාසැල්,දරුවන්ට,දුප්පතුන්ට ආධාර කිරීම...😢😢😢😢

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 22 วันที่ผ่านมา +30

    ක්ලබ් වසන්ත ලා වීරයෝ කරන්නේ මාධ්‍ය.

  • @sudathperera1753
    @sudathperera1753 22 วันที่ผ่านมา +31

    සජිත් ප්‍රේමදාස මේ තත්වයට ඇවිල්ලා තිබෙන්නෙත් ලන්කාවෙ මිනිසුන්ගේ බුද්ධිය අඩුනිසයි.

  • @chamindadassanayake84
    @chamindadassanayake84 22 วันที่ผ่านมา +27

    ඔය සංස්කෘතිය බිහි උනේ 1977 සිටයි. JR සහ R ප්‍රෙමදාස කාලෙ ගෝනවල සුනිල්, සොත්ති උපාලි වාගෙ 😮අය ගැනත් රසික කතා කලා නම් කතාව සම්පූර්නයි. ඉතාම අගනා විග්‍රහයක්.

    • @rohanchandana1619
      @rohanchandana1619 21 วันที่ผ่านมา +2

      මූ Unp එකටනෙ කඩේ ගියෙ මෑතක්‍ වෙනකම්‍

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 21 วันที่ผ่านมา +3

      ​@@rohanchandana1619එයාගේ අයිතිය. ඔයත් මොකක් හරි දායක සභා වක ඉන්න නිසයි හිත රිදෙන්නෙ 😂

    • @chamindadassanayake84
      @chamindadassanayake84 21 วันที่ผ่านมา +1

      @@rohanchandana1619 100% එක්ඟයි. ඔහු තමන්ගේ belief system එකට ගැටෙන දේවල් subconsciously or consciously අමතක කරනව. මේක cognitive dissonance කියලයි මම හිතන්නෙ.

    • @rohanchandana1619
      @rohanchandana1619 21 วันที่ผ่านมา +1

      @@user-tk9sy5yz4uමට රිදෙක්‍න මගෙ මොකෙවත්‍ නෙවේනෙ ඒත්‍ මේ ඩයල්‍ එක ඇත්‍ත කියනවනම්‍ හරි 😂😂

    • @rohanchandana1619
      @rohanchandana1619 21 วันที่ผ่านมา

      @@chamindadassanayake84මේ මනුස්‍සයා කියන දේශපාලුවන්‍ගෙ උදව්‍වෙන්‍ කරන බිස්‍නස්‍ එකක්‍ වගේ මේ කරන්‍නෙත්‍ දැන්‍ කාලෙට ගැලපෙන විධියට එක පක්‍ෂයක සල්‍ලි වලට තව පක්‍ෂ වලට බනින්‍න යූටියුබ්‍ එක භාවිතා කරගෙන මේක මෙයාගෙ බිස්‍නස්‍ එක

  • @amalpriyantha5215
    @amalpriyantha5215 21 วันที่ผ่านมา +7

    මේක තමයි ඔබ කියන්නේ ඇත්ත මමත් එකඟයි ඔබත් එක්ක සමහර දේවල් වලට ඒකක නූනත් මේ ක්ලබ් වසන්තලා සමාජයට ලොකු පොරක් වෙන්නේ මෝඩයෝ ඉන්න රටවල්වල ස්තුතියි ඔබලගේ මේ විග්‍රහයට

  • @induwaradesilva259
    @induwaradesilva259 22 วันที่ผ่านมา +15

    සජිත් ප්‍රේමදාසලත් වීරයෝ උනානේ සමහරුන්ට 🤣🤣

  • @donpathirana7804
    @donpathirana7804 22 วันที่ผ่านมา +9

    Thank you very much young lady and Gentleman, really appreciate your time and teamwork for the ourself 👍🙏👏

  • @kapilabandara1001
    @kapilabandara1001 21 วันที่ผ่านมา +4

    ,මෙයාලට මම ඇබ්බැහි වෙලා ඒ පැහැදිලි කිරීම thinking patern එකට මම කැමති....❤❤❤❤❤

  • @ChamilaThennakoon-wj9bi
    @ChamilaThennakoon-wj9bi 20 วันที่ผ่านมา +2

    බුද්ධමතුන්ගේ නිහඬබවද මේවට හේතුවක්.උගත් බුද්ධිමතුන් සමාජ මාධ්‍ය තුළ හරිම අඩුවෙන් දකින්නෙ.ඒ අඩුව තුළ ඕනම කෙනෙක්ට මෝඩ අදහස් සමාජගත වෙමින් තියෙනවා.ඒ වගේම සමාජය වල්මත් වෙමින් තියෙනවා.මේ නිසා පහළ මානසිකත්වය දරන්නන් සමාජය හසුරවමින් සිටිනවා.අපේ රටේ තාරුණ්‍යය විනාශය දෙසට යමින් සීටිනවා

  • @Athula_Bandara
    @Athula_Bandara 21 วันที่ผ่านมา +8

    Face book මේ වන විට ලුම්පන් පන්තියේ ග්‍රහනයට හසුවී ඇත

    • @AshenTM_007
      @AshenTM_007 18 วันที่ผ่านมา +1

      Hariyatama hari 👍👍👍

  • @nilmininilmini1569
    @nilmininilmini1569 21 วันที่ผ่านมา +5

    You have taken good points to talk about the society

  • @2786kenneth
    @2786kenneth 22 วันที่ผ่านมา +6

    Perfectly explained

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l 22 วันที่ผ่านมา +4

    ඔය කවුරු කොහොම කියුවත් නූගත් කන්ජිපානිලට හරක් කටාලට කිඹුලා ඇළේ ගුණා, ලඩියා, වැල්ලේ සුරංගලට එකී නොකී පාතාලයට මිනි මරන්නට හැකි වුනත් කොමාන්ඩෝ ආකාරයේ ප්‍රහාර සැලසුම් කරන්නට බුද්ධියක් නෑ. ශුටස්ලා පමණක් නොව ප්‍රහාර සැලසුම් කරන්නෙත් ඒ පිලිබදව පුහුණුවලත් හිටපු හෝ දැනට සිටින හමුදා හෝ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බවයි පෙනෙන්නේ. මේ ගැනත් සොයා බැලිය යුතුයි.

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 22 วันที่ผ่านมา +6

    අරහේ පාර්ලිමේන්තුවේ දේශපාලකයින්ට ඕන දේවල් විදිහට ඕන විදිහට එක එකාට බදු මුදල් වංචා කරන්න දීලා රට විනාශයෙන් විනාශයට පත් කරනවා මේ මඟුල් කතා කරන්නෙම වසන්ත ගැන පිස්සුද මුළු යූටියුබ් කාරයෝ ඔක්කොමයි නාලිකා ටිකයි ඔක්කොම කතා කරන්නේ වසන්ත ගැන මොකක්ද වසන්ත කියන විශේෂත්වය ඕවා නැවත නැවත කතා කරන්න හොඳ නෑ උඩගෙඩි දීමක් වෙන්නේ

  • @shakshikulaka5748
    @shakshikulaka5748 22 วันที่ผ่านมา +3

    Machan Rasika, you need a mic diffuser and some sound absorption panels. Otherwise great podcast, keep going

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 19 วันที่ผ่านมา

    අර්ථවත් විග්‍රහයක් ! ඉදිරිපත් කිරීම ගැන අපේ සතුට.👍

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 22 วันที่ผ่านมา +3

    Thank you again for an educative presentation.

  • @packirmohamed3233
    @packirmohamed3233 21 วันที่ผ่านมา +3

    Great explain you always.

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 22 วันที่ผ่านมา +6

    අර දෙශපාලූවාගෙ නමත් කියපන්කො..වසන්තට උදවූ කරපූ

    • @MadukaJayalath
      @MadukaJayalath 21 วันที่ผ่านมา +3

      මහින්ද රාජපක්ෂ වෙන්න ඕන

    • @Hashiweer
      @Hashiweer 21 วันที่ผ่านมา

      Rathnayake

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 22 วันที่ผ่านมา +4

    Niyamai ❤sakachchawa, aiyooo ape society
    I Q. Nil

  • @priyakanna306
    @priyakanna306 22 วันที่ผ่านมา +3

    Super explanation

  • @rohanchandana1619
    @rohanchandana1619 21 วันที่ผ่านมา +2

    මුළු ලංකාවෙම මිනිස්‍සු දන්‍නවා හොරකම්‍ කොමිස්‍ පාතාලගේම්‍ මත්‍ද්‍රවය්‍ය කප්‍පම්‍ වගේ පාදඩ වැඩ ඔක්‍කොම පටන්‍ ගත්‍තෙ 1977 න්‍ පස්‍සෙ Jr,ප්‍රේමදාසල රනිලලා කියල ඒක තමා අද වෙනකම්‍ තියෙන්‍නෙ මේ ගොබ්‍බයා 2005න්‍ පස්‍සෙලු 😂

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 22 วันที่ผ่านมา +3

    ඕව දේශපාලකයින්ගෙ ටොපියක් වෙන්න පුළුවන් පාස්කු ප්‍රහාරයෝ වගේ චන්දයක් ළං වෙනකොට මොනවා හරි කතා කරන්න දීලා උන්ට උන්ගේ වැඩ ටික කරගෙන යනවා අපේ මිනිස්සුන්ට මොනවා හරි හපන්න දුන්නාම හක්කේ තියාගෙන ආපහු ඉන්න අවුරුද්දක් විතරද

  • @rupanandawidanage947
    @rupanandawidanage947 22 วันที่ผ่านมา +3

    An Excellent discussion. Our society is so stupid. They have no common sense.

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 22 วันที่ผ่านมา +13

    පිස්සු අප මේ මිනිස්සුන්ට රටට එහෙන ගැහුවත් කමක් නෑ කන්ඩ නැතිව මැරුණත් කමක් නෑ දැන් කිලබ් අසන්ත ගැන කතා කරනවා පිස්සුද මන්දා අපා අපේ ලංකාවේ මිනිස්සුන්ට

    • @anushaperera2147
      @anushaperera2147 21 วันที่ผ่านมา +3

      වසන්ත ගැන කියලා කියන්නේ මේ රටේ කුණු උන පැත්තක්

  • @hashansas
    @hashansas 22 วันที่ผ่านมา +2

    Smart and different opinion

  • @thusharasilva19
    @thusharasilva19 21 วันที่ผ่านมา +1

    හොද reading එකක්. හැබැයි පොඩි Hypocrisy එකක් තියෙනව. මේ channel එකෙත් අර කියපු cctv, police tiktok videos දානව.

  • @zee1301
    @zee1301 15 วันที่ผ่านมา

    Well said.....

  • @chathu68
    @chathu68 22 วันที่ผ่านมา +3

    JR lokkai R.Premadasa lokkai thamai isselama owa patan gaththe mata mathaka hatiyata?

    • @rohanchandana1619
      @rohanchandana1619 21 วันที่ผ่านมา

      මූ කියන්‍නෙ 2005 න්‍ පස්‍සෙලු 😂

  • @nimshithay
    @nimshithay 19 วันที่ผ่านมา

    විවේචණයට ලක්කරන අය ජීවත් වෙලා ඉන්න කාලෙම මේ වැඩසටහන් කරන්න පුලුවන් වුනා නම් තමයි වටින්නේ 👍

  • @risijayasrikantha998
    @risijayasrikantha998 21 วันที่ผ่านมา +1

    Good show

  • @dgayanm57
    @dgayanm57 22 วันที่ผ่านมา +2

    UNP POHOTTUWE SJB ඔක්කොම එකම දූෂිත සෙට් එක..mahinda රනිල් කියන්නේ පාතාල රකින un..

  • @dushyanthigooneratne9838
    @dushyanthigooneratne9838 19 วันที่ผ่านมา

    So true

  • @user-xg1ie7gi1o
    @user-xg1ie7gi1o 5 วันที่ผ่านมา

    👍👍

  • @wimukthihashan5
    @wimukthihashan5 22 วันที่ผ่านมา +4

    සජිත් ප්‍රෙමදාසට කඩේ ගිය ඔයානේ රසික අපිට බණ කියන්නේ

    • @rohanchandana1619
      @rohanchandana1619 21 วันที่ผ่านมา

      මූට කීයක්‍ හරි දෙන පැත්‍තට තමා කතාව 😂

  • @chandimapunyawardana5802
    @chandimapunyawardana5802 21 วันที่ผ่านมา +1

    Rasika , well said. This culture has been started by President Premadasa and MR and Chandika continuous same culture. Even Mervin silva ?? In the similar flat foam . Are this type of business paying income tax.
    Now they are coming to FB and showing a different face . There are mad you tubers and followers who give them publicity.

  • @chinthasirisena5820
    @chinthasirisena5820 22 วันที่ผ่านมา +3

    මේ නිවේදිකාව අභිශේකාගේ සහෝදරියක්ද.

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 21 วันที่ผ่านมา

    👍👍👍

  • @redstar5
    @redstar5 21 วันที่ผ่านมา

    💯

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 10 วันที่ผ่านมา

  • @7417928020
    @7417928020 22 วันที่ผ่านมา +3

    යකඩ මල්ලට ගුල්ලො ගහලනම් ..."හාල් මල්ල නොබලම වීසි කරපං කිව්වලු"

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 21 วันที่ผ่านมา +1

    Sri Lankans have very limited knowledge that's why people like you Rasika and people like Club Wasantha all become heros.

  • @somalathawijerathne342
    @somalathawijerathne342 19 วันที่ผ่านมา

    ඔබ කියන කතාව හරි රසික ,හැබැයි 2005න් පස්සේ තමයි මේ මිනිස්සු එළියට එන්නේ .රාජ්‍ය අනුග්‍රහය ලබන්නේ .මුල් පුටු ඔක්කෝම ඒගොල්ලන්ගෙන් පිරෙන්නේ ඊට පස්සේ ඒගොල්ලන්ගේ දන්න හඳුනන මුළු පරම්පරාවම ගොඩ.රට පිළිගත් අලුත් ප්‍රභූ පන්තියේ ඒගොල්ලන් තමයි .ව්‍යාපාරිකයන් විතරක් නෙමෙයි .හැම ආයතනයකම මුල් පුටු ....

  • @WickramaDissan
    @WickramaDissan 19 วันที่ผ่านมา

    කොහොමත් brand එකක්

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 21 วันที่ผ่านมา +2

    රට විනාසය !

  • @The04prasanga
    @The04prasanga 20 วันที่ผ่านมา

    Happy at least there are small fraction of Sri Lankans who have this level of intelligence.

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 17 วันที่ผ่านมา

    I q eka adu nisada corona injection gahala.minisssu maruwe.onama dekata wichara liyanna puluwan thamge kramayakata.

  • @farahhassen2904
    @farahhassen2904 21 วันที่ผ่านมา +1

    Newscasters are Repeating the same thing over and over again

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 22 วันที่ผ่านมา +1

    Hi ❤ සුදු , ගොඩක් ලස්සනයි අද❤❤🥰😵‍💫😍🥴

  • @user-rr5mq4em5w
    @user-rr5mq4em5w 22 วันที่ผ่านมา +1

    නිධන් කතා පිලිගන්න සමාජයක් මේක.... එ තරම් මොඩ සෙට් එකක්..

  • @wkaih
    @wkaih 19 วันที่ผ่านมา

    රසිකගෙ කියවීම සුපිරි 🎉

  • @kbdissanayake2649
    @kbdissanayake2649 21 วันที่ผ่านมา +1

    බලන්ගොඩ කස්සප හාමුදුරුවන් ට බනින විදිහ.........මු වෙනුවෙන් කවි ගී ලියන උන් අහපල්ල

    • @duminda593
      @duminda593 21 วันที่ผ่านมา

      බලන්ගොඩ එකත් මරැ බඩුව .

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 21 วันที่ผ่านมา

    දක්ස මාද්‍ය නිර්මානයක්

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 22 วันที่ผ่านมา +1

    Hii ❤ ලස්සන කෙල්ලේ ❤ හරියට කලු දියමන්තියක් වගේ ⚫ 💎

  • @ajitharachchi32
    @ajitharachchi32 22 วันที่ผ่านมา +3

    F _ _ k, what are you guys talking about? You don't have any topic

    • @jayshn-n9575
      @jayshn-n9575 21 วันที่ผ่านมา +3

      ඔව්
      මේ මිනිහ නම් තනිකරම
      ගොම .

  • @wow2337
    @wow2337 21 วันที่ผ่านมา +3

    මේ රසික මහත් වෙලා වැඩියි. වහාම බර අඩුකරගන්න. ජය !

  • @akilagayashan4519
    @akilagayashan4519 22 วันที่ผ่านมา +5

    ඈ මචන් රසික! උබත් කීපපාරක් කියලා තියනවා නේද මාත් නරක මිනිහෙක් කියලා.ඉතින් ක්ලබ් වසන්තලා කියන්නෙත් නරක මිනිහෙක් තමයි.උබට ඒ තරන් නරක උහුලගන්ඩ බැයිද😂😂😂එහෙම නැත්තන් උබ නරක කියලා කියන්නෙ අරක්කු චුට්ටක් බොන එක,මයික් ඉස්සරහට ඇවිල්ලා අනිත් උන්ට කින්ඩි දානවා වගේ ලාමක ටින් ටින් දේවල් වලටද😂😂😂😂

  • @surajnow
    @surajnow 13 วันที่ผ่านมา

    මෙයාට 90 ට කලින් වෙච්ච දේවල් ගැන අවබෝධයක් නැහැ. නවලෝක මුදලාලිල ඔය තත්වෙට ගත්තේ කව්ද කියල මෙයා දන්නේ නැහැ. ‌දේශපාලන සම්බන්ධකම් හැම රටකම ව්‍යාපාරිකයන්ට තියෙනව. උඩට යන්න මිනිස්සු මොන හරි ක්‍රමයක් හොයා ගන්නව. මේ වගේ ප්‍රසිද්ධියේ අර්ධ සත්‍ය පැවසීම සතුටුදායක නැහැ.

  • @erangagamage4732
    @erangagamage4732 21 วันที่ผ่านมา

    ක්ල්බ් වසන්තගේ වීඩියෝ වල කමෙන්ට් දැක්කම මුන් එක්ක මේ රට මෙහෙම තිබුනු එකත් මදෑ කියලා හිතෙනවා. මහත්මා දේශපාලනයක්, හොද ආර්ථිකයක් තියෙන රටක් හීනයක් මේ හරක් එක්ක.

  • @sangeethasancharaya6870
    @sangeethasancharaya6870 22 วันที่ผ่านมา

    prashne thamai ape aluth paramparawa jathika weerayo wenuwata IRC karayo aadarsheta ganna eka. Api me rate wyawasayakayo, rata issarahata aran yanna wada karana minissu wenuwata paathalayo thamai rate minissu wadipura danne. Mekata loku hethuwak rate madya. Me dawas tikema me siddi tiken mun kochchara awadanayak ganna athida. Rate madya wala kisi wagakeemak na. Ice kiyanne monada kiyala danne nathi podi eka pawa dan ice kiyanne monada dannawa. Raata iskole lamai love karana kathaa daala udeta lama apachara gana paththaren kiyanawa

  • @rohanakande3408
    @rohanakande3408 22 วันที่ผ่านมา +7

    මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි ජරාජීර්ණ යූ ටියුබ් කාරයෝ කතා කරන්නේ ම මෙවැනි මිනිසුන් ගැන. ලැජ්ජයි හලෝ..... කතිකාවන් කරපියව් නව සොයා ගැනීම් කරන තරුණ පරපුර ගැන.

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 21 วันที่ผ่านมา +1

      ඔයාට ඉඩක් තියනවා, චැනල් එකක් පටන් ගන්න.

    • @RukmalDissanayake
      @RukmalDissanayake 17 วันที่ผ่านมา +1

      එන්න අපි කතා කරමු. ඔයා මොනවද හොයාගෙන තියෙන්නේ

  • @AsanthiWeerasinghe
    @AsanthiWeerasinghe 22 วันที่ผ่านมา

    Kochchara kiwwath owa samanya janathawata terenne na hama gamakama club wasanthage podi set ekk bihiwela dan eyala tama veerayo wela tiyenne

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 21 วันที่ผ่านมา

    තොට ළඟ හැරී ගැනත් වැඩ සටහන ක් ඕනෙ 👍👍

  • @himamalni525
    @himamalni525 21 วันที่ผ่านมา +1

    Palith ayiya marunu heti me wasantha marunu hati ,,full holman wage,,mewa,,ane palitha ayiye oyala wage Aya ratakata wasanawak,,wasanthala apiwa baya karanawa lankawe jiwath wennath,,ane duppath API

  • @P.MSenanayake
    @P.MSenanayake 21 วันที่ผ่านมา +1

    Hama magulatama rajapasala vitharada?

    • @rohanchandana1619
      @rohanchandana1619 21 วันที่ผ่านมา

      මූ Unp කාරයෙක්‍නෙ

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 21 วันที่ผ่านมา

    ජනශක්ති ලොක්කා ගේ මිනීමරුවා ඇල්ලුවේ නෑ නේද 🤔

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 22 วันที่ผ่านมา

    රටේ ජනතාව ගේ ආරක්ෂා ව ගේ දිශානතියක ?????

  • @banthedeegala1192
    @banthedeegala1192 21 วันที่ผ่านมา

    මේ රටේ මීඩියා ගැන කලකීරීමක් තියෙන්නේ. රටවෙනුවෙන් වැඩ කල අය ගැන අය ගැන ජාතික නාලිකා නිහඩයි.

  • @TheVirajsd
    @TheVirajsd 21 วันที่ผ่านมา

    Hama channel ekakama yana okkoma balala, mu muge wage ewa tika ayama kiyanawa😂

  • @TimeSalad
    @TimeSalad 21 วันที่ผ่านมา

    වසන්තගේ ළඟ ඉන්න සුදු බෝලේ කියලා හඳුන්වන ජපන් පෙනුමක් තියෙන දරුවා ඇත්තටම කාගෙද? එහෙම පෙනුමක් තියෙන දරුවෙක් ශ්‍රී ලාංකීය දෙමව්පියන්ට ඉපදෙන්න විදිහක් නෑනේ.

  • @kusumgamage6039
    @kusumgamage6039 19 วันที่ผ่านมา

    පාටලිට කඩෙ.යන අඑකටන්ම් අඑකග නෙ aet මෙකට aekagai😊

  • @cjfernando82
    @cjfernando82 13 วันที่ผ่านมา

    මොකක් හරි ලොකු වාහනයක් සෝෂල් මීඩියා වල දාල කොහොම හරි ගේමක් ගහලා සල්ලි හොයමු කියන ගොබ්බයෝ හා ඒවලට උඩගෙඩි දෙන ගොබ්බයෝ හිතන පතන විදිහ මොනතරම් පටුද?

  • @nalinranasinghe704
    @nalinranasinghe704 20 วันที่ผ่านมา

    ඔයගොල්ලන්ගේ views 5M වත් ගිය දාට මේ රට හරියයි

  • @nayomishashikala3801
    @nayomishashikala3801 21 วันที่ผ่านมา

    Mekath maru ne ban. Umbalage prashna walata umbalama Uttara denawa.

  • @tulipoi
    @tulipoi 22 วันที่ผ่านมา

    Mechchara pahadili karanawa unath lanakwe gobbayanta meka therenne naha. Man hithanne rate awasanawa.
    Ekko rate අධ්‍යාපනය සම්පූර්ණ වෙනස්‌ කරන්න ඕනේ.
    පිටරට පාරෙ ඉන්න මිනිහෙක්ට උනත් මේ වගේ දේවල් වලට වඩා ඉතාමත් බුද්ධිමත් දැනුමක් තිබෙනවා එයාල එක්ක කතා කරද්දි තේරෙනවා.
    අනේ මන්දා තව පරම්පරා කීයක් මෙහෙම ගොබ්බ widiyata hithayida😢

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 21 วันที่ผ่านมา

    ඕගොල්ලො පුලුවන්නම් ගම්පහ මහානාම හිමියන්ට සම්බන්ධ සත්‍ය සිදුවීම් ජනතාවට කියන්න. සෝම හිමියන්ට වූ විපත වැනි යම් සිදුවීමක් මහානාම හිමියන්ට වුනා වෙන්න බැරිද ?

  • @kasthuridayarathne
    @kasthuridayarathne 21 วันที่ผ่านมา +1

    Club karayek unanam Niwan yanna Thibuna.😂 🤦

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 21 วันที่ผ่านมา

    ඔය මට්ටමේ ව්‍යාපාරික යින් ට විතරක් නෙමේ මුදල් අමාත්‍යාංශය බාර ගන්න කෙනා ගොඩ දාන්නේ. තොට ළඟ හැරී, ධම්මික, දිලිත් වගේ අයටත් බදු සහන දීලා උන්ගෙන් යැපෙන වා. රසික පුලුවන් නම් හොයලා බලන්න තොට ළඟ හැරී ගෙ ලංකා බෙල් එකට මහින්ද මුදල් ඇමැති විදියට බදු විරාම ය දීගෙන ආවෙ ඇයි කියලා. . එයා බදු විරාම ය භාවිත කරලා ලංකා බෙල් එකට කිසිදු ආයෝජනය ක් නොකල බව , ලංකා බෙල් සේවකයින් සාක්ෂි දරනවා. එහෙම නම් ඇයි මහින්ද ට කියලා බදු විරාම ය දිගටම පවත්වා ගෙන ආවෙ. මහින්ද ඔය බදු විරාම ය දෙනකොට තොට ළඟ හැරී එයාට ප්‍රති උපකාර කලා වෙන්න බැරිද 🤔. බදු විරාම ය අවභාවිත කරලා තොට ළඟ හැරී එයාගෙ අනිත් ව්‍යාපාර වල ට ආනයන සිදු කලා වෙන්න බැරිද 🤔.
    දායක සභා වෙ එවුන්ට නම් හැරී ගෙ ධම්මික ගෙ නම් කියන්න ත් එපා කියලා තියෙන්නේ මං හිතන්නෙ.

  • @Hasindusocialm
    @Hasindusocialm 21 วันที่ผ่านมา +4

    Low IQ society එකක තමා අනුර කුමාරල වගේ හොරු අල්ලල රට දියුණු කරන්න පුළුවන් කියන උන් වීරයො වෙන්නෙ 😂

    • @silvag9383
      @silvag9383 13 วันที่ผ่านมา

      Are u ok 😂😂😂😂😂 we believe NPP only ❤❤❤❤❤

    • @silvag9383
      @silvag9383 13 วันที่ผ่านมา

      If Sri Lanka iq 100% AKD ☝️📈

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 22 วันที่ผ่านมา

    😂😂😂

  • @sirimewan8324
    @sirimewan8324 21 วันที่ผ่านมา

    සල්ලි දෙවියන්ගේ මල්ලී කියන කතාවේ අර්ථය මෙදවස එතරම්ම ගැම්මක් ආතල් එකක් නොමැති ප්‍රකාශයක්.දන්පිංභාවනා සමාජසේවා මේ ඔක්කොම කරන්නේ ආර්ථික හෝ වෙනයම් දෙයක් බලාපොරොත්තු ඇතිවමයි.සල්ලිකාරයෙක් ළඟට මිත්‍ර වෙසින් යන මානව භූථයෙක්ම තමා ඒ පුද්ගලයාව නොමඟ යවන්නේ.මේ ආකාරයට භූථ ගැන්සියකට එකතු වුනාම ඉන් ගැලවෙන්නට බෑ.කලක් බඩ බැඳ ගෙන ඇසුරු කළ භූථ මිතුරන් ගෙන් සිතාමතාම ඈත්වීම සතුරන් ඇතිවීමට බලපානවා.ඔය වගේ වසන්තලා තව කොච්චරක් මේ රටේ ඇද්ද.කවර හෝ පුද්ගලයෙක් අයුතු ෂූස් කපටි කමින් මුදල් හම්බ කලත් ඒ පුද්ගලයාගේ පණ කෙන්ද ඩැහැ ගැනීමේ අයිතියක් කාටවත්ම නෑ.

  • @Kdjdbxnxnxhsbddbxnxhxjxh
    @Kdjdbxnxnxhsbddbxnxhxjxh 20 วันที่ผ่านมา

    නැතුව උබ වගේ ගූ ගොඩක් වීරයෙක් කරගන්නද කියන්නෙ

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 21 วันที่ผ่านมา

    දේසබන්නු තමයි මේ‍ව කරන්ට කියන්නේ.

  • @wijebaragama4444
    @wijebaragama4444 18 วันที่ผ่านมา

    ඔය කොයි කැරියත් එක්ක හැප්පෙන දස කැරියොත් ලංකාවෙ ඉන්නවා

  • @inokagamage300
    @inokagamage300 20 วันที่ผ่านมา

    ව්‍යාපාරික 😫

  • @anton4763
    @anton4763 22 วันที่ผ่านมา +4

    තොපිට මේ මළකුණ තාම සූප්පු කර කර රස විඳිනවා. අනේ මෙහෙමත් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෝ..

    • @duminda593
      @duminda593 21 วันที่ผ่านมา +3

      මෝඩයො කතාව අහපන් . තේරෙන් නැද්ද කියන කතාව . ඒ මැරිච්ච එකාගැන නෙමෙයි මේ කතාව ඒ වටා ගෙතුන සමාජ ආර්ථික විචාරයක් . තොපිවගේ මෝඩයො ඉන්නකන් ලංකාව දියුනුවෙයිද 😢

    • @brandurself3427
      @brandurself3427 21 วันที่ผ่านมา

      මේ කියන එක අහල මලකුනෙන් හරි යමක් ඉගෙන ගනින් , නැත්තං ඔය වගෙ තව එකෙක් ආවත් තොපි වගෙ හරක් ඌවත් කරේ තියන් යය්

  • @sanjukumar6373
    @sanjukumar6373 22 วันที่ผ่านมา

    Neeka ponnayek
    Palana kattiya kooooo😅😅😅😅😅

  • @at0977
    @at0977 22 วันที่ผ่านมา

    කවුද ඔය නුවර එලියේ දේශපාලඥ්ඥයා?

    • @kasthuridayarathne
      @kasthuridayarathne 21 วันที่ผ่านมา

      C B rathnayaka nede.😛

    • @at0977
      @at0977 21 วันที่ผ่านมา +1

      @@kasthuridayarathne sure ද නැත්තං S.B ද?

  • @user-vu4ne6ic5k
    @user-vu4ne6ic5k 21 วันที่ผ่านมา

    සාමාන්‍යයෙන් වෙන්නෙ නව කතාවක් කියවා චිත්‍රපටයක් හදන එක. මේ Seen එක චිත්‍රපටය පෙන්නලා නව කතාවක් ලියන එක

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 21 วันที่ผ่านมา +1

    රාජපක්සලා මුන් බිහිකරල රට විනාසකලා.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 21 วันที่ผ่านมา

      හුගක් අයට නොතේරන එකම දේ තමයි එය...හරක් ඉන්න මේ වගේ රටක්.....

  • @anton4763
    @anton4763 22 วันที่ผ่านมา +1

    තොපි දෙන්නා උගත්

  • @user-ip9yo8ql6w
    @user-ip9yo8ql6w 21 วันที่ผ่านมา

  • @kamalajaya5530
    @kamalajaya5530 21 วันที่ผ่านมา

    👍👍👍