ලෝකයේ සහ ලංකාවේ සිසු අරගල ඉතිහාසය සහ ගමන් මග | RJ+ Podcast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2024
  • ලෝකයේ සහ ලංකාවේ සිසු අරගල ඉතිහාසය සහ ගමන් මග | RJ+ Podcast
    ඇමෙරිකාව, යූරෝපය හරහා හමා යන
    සිසු අරගල සුළි කුණාටුව
    Watch Asianmirror Programmes & More Updates at sinhala.asianmirror.lk/
    ASIANMIRROR ON SOCIAL
    Join our WhatsApp group : cutt.ly/fwBn3kSc
    Whatsapp Channel : bit.ly/3rsQlIW
    Follow on Facebook : / amsinhala
    Subscribe on TH-cam: / @asianmirrorlk
    #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka #newsupdate#SLnews #srilankannews #rasikajayakodi #PataliChampikaRanawaka #RasikaJayakody

ความคิดเห็น • 61

  • @lakmal10210
    @lakmal10210 2 หลายเดือนก่อน +4

    කොහොමත් camera දෙකක් පාවිච්චි කරන එකේ seat දෙකයි camera දෙකේ angle එක වෙනස් කරන්න .දෙන්න දෙපැත්ත බලන එක නවත්වන්න seat දෙක එක ළඟ තියෙන එක වෙනුවට මූණට මූණ බලාගෙන ඉන්න ව්දිහට table එකේ දෙපැත්තේ තියලා camera දෙක දෙපැත්ත හරවලා මේසේ මැද තියන්න.
    එක පාරක් මේ ක්‍රමය අත්හදා බලන්න 😊

  • @chandimayatawara3415
    @chandimayatawara3415 3 หลายเดือนก่อน +2

    වැඩසටහන් සාර වත් ඒ ගැන විවාද නැහැ නුමුත් ඔහුට තියෙන පසුතැවීම ගැන කණගාටුදායකයි පව් හරි වැඩපිළිවෙළක් අරන් ජනතාව අතරට යන්න එතකොට ඔයාවත් ජනතාව පිලිගනීවී how sad ජයවේවා ❤️

  • @lahiru6384
    @lahiru6384 3 หลายเดือนก่อน +2

    ❤❤❤ අද අන්තිමෙට බොහොම ස්තුති කිවුවේ නෑනේ. 😅😅 Any way හැමදාම වගේ නියම සංවාදයක්

  • @bandulaidamegama6025
    @bandulaidamegama6025 3 หลายเดือนก่อน +9

    ලෝක යතාර්ථය මත පිහිටා කරනු ලැබූ තියුනු විශ්ලේෂණ යකි මෙය.

  • @AureusApps
    @AureusApps 3 หลายเดือนก่อน +5

    මට තියන බය NPP එක ජනප්‍රිය රැල්ලට අහුවෙලා ආර්ථිකේ ලොකු වෙනස්කම් කරන්න ගිහින් වැඩේ අනාගනියිද කියල

    • @vinithadesilva4333
      @vinithadesilva4333 3 หลายเดือนก่อน +3

      අපේ රටේ ඉතාමත් කාලකන්ණි කමකට nppකාරයො එයි.නමුත් මුන්ට ගහලා එලවන එක ස්ථිරයි වසරක් තුල.මුන් දන්න ආර්ථිකය

    • @lahiruwelikanna4927
      @lahiruwelikanna4927 2 หลายเดือนก่อน

      @@vinithadesilva4333 ehemada

  • @BUDDHA-NATUREVIBES
    @BUDDHA-NATUREVIBES 2 หลายเดือนก่อน

    Bless you sir...🎉

  • @janithchethan6213
    @janithchethan6213 3 หลายเดือนก่อน +2

    Good content 🎉

  • @dperera6747
    @dperera6747 2 หลายเดือนก่อน

    Hi really enjoyed the analysis of PC Ranawaka.
    Would appreciate if he could do a session on the parallels of these demographic changes with our own university students' militant culture/approach to all things in SL.

  • @supunchamara2293
    @supunchamara2293 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน +2

  • @Coool-lj4wf
    @Coool-lj4wf 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @janakarajapakshe8879
    @janakarajapakshe8879 3 หลายเดือนก่อน +2

    💞

  • @jasonbhanukadesilva488
    @jasonbhanukadesilva488 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Justicetosrilanka
    @Justicetosrilanka 3 หลายเดือนก่อน +2

    Thank you for sharing your knowledge ❤

  • @amilaishara5498
    @amilaishara5498 3 หลายเดือนก่อน +2

    Sir america යුදෙව් සහා muslims ඇතුළු ආගමික මිනිසුන්ගේ බලපෑම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ?

  • @user-bu8ob7dr4s
    @user-bu8ob7dr4s 3 หลายเดือนก่อน +3

    😍😍😍😍😍

  • @user-fq9td6uk5p
    @user-fq9td6uk5p 3 หลายเดือนก่อน +3

    Woodstock, LSD

  • @Coool-lj4wf
    @Coool-lj4wf 3 หลายเดือนก่อน +8

    චම්පික රණවක මැතිතුමනි ස්තුතියි ඔබතුමාට ♥️

  • @maxdilly99
    @maxdilly99 3 หลายเดือนก่อน +2

    Brilliant as always

  • @raveensasanka6894
    @raveensasanka6894 3 หลายเดือนก่อน +2

    Supiri !!!!!!❤❤

  • @hmdbcaldera
    @hmdbcaldera 3 หลายเดือนก่อน +3

    Solid 🔥

  • @rachandana1
    @rachandana1 3 หลายเดือนก่อน +2

    අපේ නම් තවත් ජාතියක් පාගා දැමීමට එරෙහිව ශිෂ්‍යයෝ නැගිටින්නෙ නෑ 😁

  • @btharaka
    @btharaka 3 หลายเดือนก่อน +2

    ඉතා විශිෂ්ට විග්‍රහයක්

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 3 หลายเดือนก่อน +3

    අදත් මම මෙ සාකච්චාවෙන් දැනුමක් අමතරව ඔහු ගෙන් ලබාගත්තා,ඔබ දෙදෙනාටම සමානව ස්තුතියි,

    • @vadcrch
      @vadcrch 2 หลายเดือนก่อน

      පලයං නාකියො තොට මොන දැනුමද? මේ නහින දෙහින කාලෙ

  • @skysilva
    @skysilva 3 หลายเดือนก่อน +2

  • @forestgum1237
    @forestgum1237 3 หลายเดือนก่อน +3

    මේ සිසු අරගල වල පදනම වැටි ඇත්තේ 21 වන සියවසේ විද්‍යාත්මක සමාජවාදය ගැන දැවැන්ත කතිකාවක් නිර්මාණය වෙමින් යන වාම ශිෂ්‍ය ව්‍යාපාර සහා පුගතිශිලි ශිෂ්‍ය ව්‍යාපාර !

  • @isurusrinath9904
    @isurusrinath9904 3 หลายเดือนก่อน +1

    Awasaneta kohomath JVP ekata talk denawamayi😁

  • @sanjeewaperera-wq6xu
    @sanjeewaperera-wq6xu 3 หลายเดือนก่อน +2

    Great. Love this.

  • @menson1352
    @menson1352 2 หลายเดือนก่อน

    60000ක්😥

  • @asankasanjeewa9275
    @asankasanjeewa9275 2 หลายเดือนก่อน +2

    රසික මේ් වැඩසටහනටත් තවත් සම්පත් දායකයෙක් විදිහට චාමර සුමනපාලව එකතු කරගන්න බැරිද මොකද චම්පිකට වඩා චාමර ලෝකය දිහා මැදතැනක ඉඳන් බලන කෙනෙක්
    චම්පිකගේ දැනුම ගැන අපිට ගැටළුවක් නෑ හැබැයි චම්පික ලෝකය කියවන්නේ චීනය රුසියාව ඉරානය සුදු චරිත විදිහටත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර කළු චරිත විදිහටත්
    චාමර සුමනපාල මේ විදිහට පැත්තක් අරන් කතා කරන කෙනෙක් නෙමේ

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน +2

      චාමරත් ඇමෙරිකාව විවෙචනය කරනවා.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน +2

      පුටින් ගේ හොද කියනව.

  • @nipuna7876
    @nipuna7876 2 หลายเดือนก่อน +1

    2005 රීපීට් එක 1988 ගහන්ඩ කියලා නේද මේ චම්පික කියන්නේ
    ජවිපේ මහින්දගේ ආණ්ඩුවේ හිටියේ නෑ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හිටියේ

  • @gaminiabeysinghe6212
    @gaminiabeysinghe6212 3 หลายเดือนก่อน

    Lankawe student Union karana ung amu kalakanni ballo. Unuth maintain karanne segregation discrimination anti ragging students lata wiruddawa

  • @serandiflix
    @serandiflix 3 หลายเดือนก่อน

    AMERICAN ITHIHASAYA DESHAPALANA ITHIHASAYA WISHLESHANAYA KARANA RANAWAKA MAHATHTHAYATA AI LANKAWA DISHNATHIYA AWURUYDU GANAK WENAS KARANDA BERI UNE

  • @hamabey9142
    @hamabey9142 3 หลายเดือนก่อน +1

    Champika wage rata vinasa krapu kaalakanni ballek gen bana ahanna apita pissu kyla hithuwada😂warenko chsnde illagela wal paraya.sarsma oluwe othala yawanne karumeta ghala hadicha kaalakanniya

  • @awmestrige
    @awmestrige 3 หลายเดือนก่อน +2

    Malimawata Jaya wea. Api Malimawata, Malimawa apita !

    • @asitha158
      @asitha158 3 หลายเดือนก่อน

      Are you crazy. Idiot🐈

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 3 หลายเดือนก่อน +4

      පිස්සුද හලෝ 😂

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 3 หลายเดือนก่อน +2

    බයිඩන් ආවත් ට්‍රම්ප් ආවත් අපි මාලිමාවට .... 💪

  • @erangadilhan1806
    @erangadilhan1806 3 หลายเดือนก่อน

    The reality is you guys don’t like to talk about the way Sri Lankan government responded to Aragalaya letting protests to be grown with almost light reaction.
    Anyway, world is moving towards a mess creating significant socio economic and environmental destruction.

  • @Lucky-ug6is
    @Lucky-ug6is 3 หลายเดือนก่อน +1

    ඔක්කොම හරි, අරගලය පිටිපස්සේ ඇමරිකාව නෑ කියපු එකනං පට්ටපල් බොරු. ඇත්ත 99ක් අස්සෙ එක බොරුවක් සගවල එව්වත් අදුනගන්න පුලුවන් බව අමතක කරන්න එපා.

  • @rajitharodrigo9933
    @rajitharodrigo9933 2 หลายเดือนก่อน +1

    NPP we love u , partali join the NPP ❤😂

  • @vinithadesilva4333
    @vinithadesilva4333 3 หลายเดือนก่อน +1

    අනුරයට ඉඩ දී පසු බහින්නද අදහස