අයෝධ්‍යා රාම දෙවොලින් නව පණ ලබන 'හින්දුත්ව දේශපාලනය' | Patali Champika Ranawaka | Rasika Jayakody |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2024
  • අයෝධ්‍යා රාම දෙවොලින් නව පණ ලබන 'හින්දුත්ව දේශපාලනය' | Patali Champika Ranawaka | Rasika Jayakody | 2024-02-01
  • บันเทิง

ความคิดเห็น • 157

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 6 หลายเดือนก่อน +16

    පාඨලී රණවක මැතිතුමාගේ දැනුම් සම්භාරය ගැන පුදුමයි වගේම ආඩම්බරයි 😘. මේ වගේ සංවාද හරහා අපේ රටේ ජනතාව තව තවත් දැනුවත් කරන්න උනන්දු වෙන්න කියලා ඔබතුමාගෙන් පුංචි ඉල්ලීමක් කරන්න මේක අවස්ථාවක් කරගන්න කැමතියි 👋👋

    • @D.S.N833
      @D.S.N833 5 หลายเดือนก่อน +3

      දැනුම තිබුනා ට වැඩක් නැ පටු අරමුණ වෙනුවෙන් වැරදි අශිස්ට දේශපාලන සංකෘතිය නියෝජනය කරනවනමි, එ උගත් කම මොකටද😂

    • @Socrates12
      @Socrates12 5 หลายเดือนก่อน +2

      මුංට දැනුම තිබ්බට වැඩක් තියෙනවද ... මුං ඒ දැනුමට අනුවද ක්‍රියා කරන්නෙ ??? දැනුම කියන්නෙ ..අපේ රටේ දැනුම තියෙන ආචාර්‍ය මහාචාර්ය වරු කී දෙනෙක් දූෂිත තක්කඩි දේශපාලකයන්ගේ පස්ස ලෙව කනවද? එහෙම උන්ට දැනුම තිබ්බම ඇතිද ?? 😮

    • @Hasee.86
      @Hasee.86 4 หลายเดือนก่อน

      රනිල් කියන්නෙත් උගතෙක් බල තන්හාවට උගත් කම උඩ බොක දාලා ලෙව කනඑකෙක්

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 4 หลายเดือนก่อน

      33 kotiyak venuvata 69 lakshayak kiyavenna giya neda..😂

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 6 หลายเดือนก่อน +25

    චම්පික රණවක මැතිතුමාගේ අගනා දැනුමට ස්තුතියි ❤
    ඔබතුමා දක්ෂ පරිපාලකයෙක් වගේම දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් 💐

    • @yaninyanin7820
      @yaninyanin7820 6 หลายเดือนก่อน

      මේ කෙනා ඇර වචන අය නැත් ද ලෝකේ ගැන දන්න?

    • @ceylonglass
      @ceylonglass 6 หลายเดือนก่อน

      puka puka

    • @Coool-lj4wf
      @Coool-lj4wf 6 หลายเดือนก่อน +3

      ​@@ceylonglassඔයා බහ තෝරද්දි කතා කරපු වචන 2 වෙන්න ඇති 😂😂😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 6 หลายเดือนก่อน +2

      ​​@@yaninyanin7820නැහැ,
      ඒකනේ ඔයත් මෙතෙන්ට ඇවිල්ල අහගෙන ඉන්නෙ.
      ඉන්නවනං ඔයා මෙතනට එන්නේ නැහැනේ 😂😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 6 หลายเดือนก่อน +4

      පිරිපුන් දැනුමක් ඇති දක්ෂ නායකයෙක් ♥️

  • @rachindajayawardane491
    @rachindajayawardane491 5 หลายเดือนก่อน +5

    පාඨලීගේ දැනුම නම් අති විශිෂ්ඨයි

  • @asokapanditharatne1226
    @asokapanditharatne1226 6 หลายเดือนก่อน +12

    හරිම රසවත් , දැනුම වඩවන කතිකාවක්.ඔබ දෙදෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 6 หลายเดือนก่อน +24

    අහන්න අහන්න පට්ටම ආසයි මේ වැඩසටහන.... ඇත්තටම පාඨලි ඇමතිතුමාට ස්තුතියි..❤ ඒ දැනුම පට්ට

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 5 หลายเดือนก่อน +4

    මම නොවරදවා බලන පොස් කාට්ස් එකක් අපි නොදන්න දේ ගොඩක් තියනවා ස්තුති රසික චම්පික 🙏

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 6 หลายเดือนก่อน +10

    ස්තුතියි ! ලොකු දැනුමක්! රටක් වටින වියතෙක්! දුක තමයි මෙවැන්නන්ට තැනක් නොදෙනකම! රට මේ තැන තියෙන්න හේතුව පැහැදිලිනෙ.හිතන්නකො මොනොරේල් එක. නැවැත්්‍ුවෙ නැත්නං මොන තරම්පහසුවක් ලබාගන්න තිබුනද?

  • @sithijawick3941
    @sithijawick3941 6 หลายเดือนก่อน +16

    After these podcasts I’m getting fan of champika

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 6 หลายเดือนก่อน

      He's giving wrong narrative to win certain bayya mindset

    • @user-hi2td1qe8n
      @user-hi2td1qe8n 6 หลายเดือนก่อน +1

      me too

  • @DawnDewUnited
    @DawnDewUnited 6 หลายเดือนก่อน +6

    මරු සාකච්චාවා...

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 6 หลายเดือนก่อน +11

    හැමදාමත් වගේ කාගෙත් සබුද්ධිකත්වයට විෂිස්ඨ ලෙස උපකාරීවන චම්පික රණවක මහතාගේ ඉදිරිපත් කිරීමට උපරිම ස්තුතිය....නාලිකාවට ප්‍රණාමය...🙏🌾🌄

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 6 หลายเดือนก่อน +13

    විශිෂ්ට වැඩසටහන් මාලාවක්

  • @sufiyanrazik5005
    @sufiyanrazik5005 6 หลายเดือนก่อน +8

    Great! Mr. Champika is a great historian.

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 6 หลายเดือนก่อน +10

    හැම අංශයකින්ම අති විසිස්ටයෙක්..❤️❤️

  • @dumendramudalige9489
    @dumendramudalige9489 6 หลายเดือนก่อน +12

    හරිම වැදගත් ඉදිරිපත් කිරීමක් ස්තූතියි ඔබ දෙපලටම

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 6 หลายเดือนก่อน +18

    චම්පික රණවක කියන්නේ ලංකාවට සිටින ජාතික දේශපාලන නායකත්වයක් ඒවගේම අත්දැකීම් සහිත බුද්ධිමත් නායකතවයක් කලාපීය බලවතා වන ඉංදියාව පිලිබදව ඔහුගේ දාර්ශනික දේශපාලන දෑක්ම පිලිබදව අවංකව සතුටුවෙනවා❤ මේවගේ උගත් පරිණත දේශපාලනයක් ලංකාවට අව්‍යායි. නමුත් චමිපික රණවක සිතා සිටින අන්දමට ශ්‍රීලංකාව මහා බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය සහ බ්‍රිතාන්‍ය system එකෙන් සම්පූර්ණ ගැලවීමට සිතීම බ්‍රිතාන්‍ය විරෝධී බටහිර විරෝධී ආකල්ප සංකල්ප වල සිට දේශපාලන ගමන් මගක ගමන් කිරීම බයානක. අනුවණ ක්‍රියාවක් . චමිපික යනු දක්ෂ දේශපාලන කියවීමක් ඇති නායකයෙක් ඔහුගේ පාසැල් අද්‍යාපණය සහ සමාජ සංස්කෘතික දේශපාලන පසුබිම කොමියුනිස්ට් වාදී රැඩිකල් අදගස්වලින් තරුණකාලයේ සවිමත් වී තිබෙනවා ඒනිසා චමිපික රෝයල් ආනන්ද නාලන්ද බරහිර පාසැල් අද්‍යාපණය ලද උගත් සමාජය කෙරෙහි යම් බියක් දක්වනවා ඔහුට අබියෝගකල හැකි ඔහුටත්වඩා දක්ෂයින් බටහිර බ්‍රිතාන්‍ය ඈමරිකානු නූතන දැනුම් පද්ධතිය සමග බටහිර සහය දිනාගෙන ඉංදියානු සහයද සහිතව ජාතිකත්ව චින්තනයක් සමග සිංහල දෙමල මුස්ලිම් ශ්‍රීලාංකීය ජනතාව එක්සේසත් කල හැකි නායකයන් කෙරෙහි චම්පික බියක් දක්වනවා. මෙන්න මේ අනියත බිය සහ සැකය තීක්ෂණ බුද්ධියක් චම්පික රණවකට එරෙහි අනාගත නායකවයන් ඔහු විසින්ම ගොඩනගාගන්නා පරාජිත මානසිකත්වයක් බවයි මාගේ අදහස එය රාජපක්ෂ වගේ නූගත් මෝඩ පාලකයෙකු තුලත් ඇතිවූ විචිකිච්ජාවක් ඒනිසා චම්පික රණවක මීටවඩා බ්‍රිතාන්‍ය ඇමරිකාව සහ ගෝලීය ශ්‍රීලංකා ඩයස්පොරාව වෙත ආකර්ෂණීය සහ හදවතින්ම මිත්‍ර ශීලී උනොත් පමණයි ඔහුගේ අනාගත දේශපාලන අපේක්ෂාවන් සාර්ථක වන්නේ ඒ නිසා චම්පික බ්‍රිතාන්‍ය ලංකාවට කල විශිෂ්ට සේවය ඒවගේම ආර්ථික දේශපාලන සංස්කෘතික පෙරලිය1815 පෙර කන්ද උඩරට දේශපාලන පෙරලියට හේතුවූ මලබාර් නායක්කර් මොංගල් බලපෑමෙන් මිදීමට උඩරට රදලයින්ට තිබූ අවශ්‍යතාව පොදු මහජනතාවත් සමග ඒ සදහා ලැබුනු සහය අවබෝධකරගත යුතුයි. අනගාරික දම්පල්තුමා ඇමරිකානු කර්නල් ඕල්කට් රුසියානු බැලස්ට්ටුවස්කි මැතිණිය එක්සේසත්ව ගොඩනැගු බ්‍රිතාන්‍ය අරගලය වගේම වඩාත් නවීකරණය කල ශ්‍රීලංකා ආගමික සංස්කෘතික දේශපාලන සහ බ්‍රිතාන්‍ය මිත්‍රත්වය පිලිබදව යම් අවබෝධයක් ලබාගැනීම වැදගත් ඒවගේම චම්පික පත්වී ඇති මුලාව සහ මිත්‍යා විශ්වාසය නම් ඉංදියාවට සහ චීනයට ඇමරිකානු ආදිය් අහිහවා ලෝක බලවතා වේයැයි සිතන මෝඩ සිහිනයයි 😂🤣තවත් වසර 300 වත් ඇමරිකානු එක්සත් ජනපදය අබිබවා ඉදිරියට ඒමට ඉංදියාවට හෝ චීනයට නොහැක ඔවුන් මානව පරිණාමනයෙන් සහ මානව හිමිකම් නිදහසින් බොහෝපසුපසින් සිටී.යා නොහැක. මේවනවිටත් ඇමරිකා එක්සත් ජනපදය උපක්‍රමශීලීව ඉංදියාව සහ චීනය ගොඩනැගීමට දායකවූවා වගේම ඔවුන්ව මනාලෙස කලමණාකරනය කිරීමට සමත් වී ඇත බහු ආගමික බහු සංස්කෘතික multi cultural සංස්කෘතියක් සහ බහු තාක්ෂණික සුපිරි මානව සමාජයක් ඇමරිකානු එක්සත් ජනපදය සහ මහාබ්‍රිතාන්‍ය ගොඩනගාගෙන අවසානයි ඒනිසා අනාගතයේ නැවත බ්‍රිතාන්‍ය වේගයෙන් ඉදිරියට එන අතර ඉංදියාව ලෝකයේ තෙවන සහ දෙවණ ලෝකබලවතා බවට පත් උවත් ඔවුන්ට කවදාවත් ලෝකයේ සුපිරි බලවතා විය නොහැක. ඇමරිකානු ව්‍යාපාරික මිල්ටරි බලය සහ දේශපාලන යාන්ත්‍රණය තුල බහු විද ජාතීන්ගෙන් සැදුම්ලත් බුද්ධි සහාව අද්‍යාපණය මානව නිදහස මේ දේවල් තවදුරටත් ඇමරිකාව ලෝකබලවතා ලෙස සුරක්ෂිත කරන අතර ඉංදියාව වගේ රටවල් මේ දේවල් වලින් ඇමරිකාවට වඩා වසර50 වඩා පසුපසින් සිටී

  • @rameshkarunagaran1889
    @rameshkarunagaran1889 6 หลายเดือนก่อน +9

    Great discussion. This reveals the importance of seeking information, collecting data and intelligence for effective policy planning. Patali can be a good leader if he makes his choices vigilantly. Or else he will an another Wimal or Gammampilla. Don’t underestimate Gammampilla. He is also an intellectual like Palali. Well read, educated and an intelligent person. It’s a loss for the country because these people make wrong choices. Thank you Patali for sharing your knowledge.

  • @priyankaradias2557
    @priyankaradias2557 6 หลายเดือนก่อน +9

    නියමයි...❤👍

  • @wijayasribandara3635
    @wijayasribandara3635 6 หลายเดือนก่อน +7

    It's such an interesting and valuable discussion, and I really enjoyed it! Keep it up, Patai !!

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 6 หลายเดือนก่อน +7

    ❤rasika thank you very much, gave a valueble informazion with former minister champika, we Hope to be another programme near future very soon

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 6 หลายเดือนก่อน +5

    ස්තුතියි ❤

  • @suhurugamak
    @suhurugamak 6 หลายเดือนก่อน +5

    Thankyou rasika me programme akata ❤

  • @ruhaimahamed3705
    @ruhaimahamed3705 6 หลายเดือนก่อน +5

    Please increase this type of podcast with Champikka Ranawaka more often. A bigger vacuum needed to be filled in terms of political literacy in the Sinhala language 😊

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 6 หลายเดือนก่อน +10

    කම්පික මහතා වැනි අය තමයි රට පාලනය කරන්න ඕන

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 6 หลายเดือนก่อน +4

    May you be a political leader of our mother nation!

  • @namasiriwanigasekara8930
    @namasiriwanigasekara8930 6 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨයි දේශපාලන මඩ ගොහොරුවෙන් ගොඩවී ඔබේ දැනුමෙන් අපේ දැනුම දියුණු කරලා

  • @chanakakamal1
    @chanakakamal1 6 หลายเดือนก่อน +7

    නියමයි

  • @batagallegedaragunaratne3252
    @batagallegedaragunaratne3252 6 หลายเดือนก่อน +5

    Great 👍

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 6 หลายเดือนก่อน +8

    he shows what he values.

  • @frankdefranco9436
    @frankdefranco9436 5 หลายเดือนก่อน +2

    මගේ අදහස නම් ඉන්දියාව යන මේ ඉතා සීග්‍රගාමී ගමන හරිම කෙටි කාලිනය් සහ මුළු ලෝකයටම භයානකයි. මොනම විදියක අන්තවාදී ආගම්වාදී ජාතිවාදී අදහස් වලට මේ නව ලෝකයේ, 21වන ශතවර්ෂයේ, කිසිම ඉඩක් ලැබෙන්නේ නෑ. ඒවගේ අන්තවාදී දේශපාලන අදහස් වලට අනාගතයක් නෑ. මෝදී මහත්මයා මේ ගහන ගේම් එක සාර්ථක වෙලා තියන්නේ බටහිර සහ නැගෙනහිර රටවල් අතර ඇති විරසක කමයි. ඔහු ඒ අතරට රිංගා දෙපැත්ත කමින් ඉන්දියාව සංවර්දනය කරනවා. එත් අනාගතයේදී බටහිර ලෝකය පරදා අනිත් රටවල් ඔලුව උස්සනකොට (ex BRICS) ඉන්දියාවට එක පැත්තක් තොර ගන්න වෙනවා. එතකොට ඔය ආගම්වාදී අදහස් වල පල විපාක ඉන්දියාවටම විදින්න වෙනවා.

  • @amalpriyantha5215
    @amalpriyantha5215 6 หลายเดือนก่อน +5

    Thanks
    😮

  • @nilanthaphotography-qx4ev
    @nilanthaphotography-qx4ev 5 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබ දෙපලටම

  • @user-hi2td1qe8n
    @user-hi2td1qe8n 6 หลายเดือนก่อน +5

    Very fruitful discussion Rasika. Palali has a wider knowledge. Will we be able to use his knowledge and vision to save and prosper Lsnka in future?

  • @jayanthasri7201
    @jayanthasri7201 6 หลายเดือนก่อน +4

    දාර්ශනික ඌනතාවයෙන් ලාංකේය සමාජය මුදවාගෙන
    තිරසාර නවීනත්වය කරා
    දේශය මෙහෙයවීම අත්හල
    නොයුතු වගකීමය

  • @diary.kassa01
    @diary.kassa01 6 หลายเดือนก่อน +8

    නියමයි... තව ඕනි. ❤👍

  • @lasanthafernando6936
    @lasanthafernando6936 6 หลายเดือนก่อน +5

    ❤ very good.

  • @rajendramsammugam6662
    @rajendramsammugam6662 6 หลายเดือนก่อน +4

    Dennama supiri

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @jayanthasri7201
    @jayanthasri7201 6 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 6 หลายเดือนก่อน +5

    📚👍💕💐

  • @kaveenperera7113
    @kaveenperera7113 6 หลายเดือนก่อน +2

  • @asithalakmal4003
    @asithalakmal4003 6 หลายเดือนก่อน +4

    super

  • @vipulan
    @vipulan 6 หลายเดือนก่อน +4

    👍

  • @Coool-lj4wf
    @Coool-lj4wf 6 หลายเดือนก่อน +7

    චම්පික රණවක මැතිතුමා විශාල පරාසයක විහිදුණු දැනුමක් ඇති බුද්ධිමත් නායකයෙක්
    හැකි නම් වර්තමානයේ බොහෝ ක්ෂේත්‍රවල දියුණුවට යොදා ගන්නා දත්ත විද්‍යාව ගැන වැඩසටහනක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 6 หลายเดือนก่อน +2

    දැනුම ගැන නම් කියලා වැඩක් නෑ දෙන්නම සුපිරියි ඒත් ඉතිං දේශපාලනිකව කියව ගන්න අමාරුයි කොයි අතටද යන්නෙ කියලා 😂

  • @pradeepdias9386
    @pradeepdias9386 6 หลายเดือนก่อน +4

    ❤🎉❤🎉❤

  • @sunethrajayawardana2033
    @sunethrajayawardana2033 5 หลายเดือนก่อน +1

    I thought we have no option in the next election. But Patali seems to be a capable character. Can we trust him.

  • @induhewapathirana8924
    @induhewapathirana8924 6 หลายเดือนก่อน +2

    Great rasika malli mama e unata me 225TAMA kemathi ne you are a great person malli

    • @dishanpa
      @dishanpa 6 หลายเดือนก่อน +3

      225 අකමැති වෙන්න හේතුව මොකක්ද, රටට කෙලෙව්වෙ පවුල් කිහිපයක් රටට වැඩක් කරපු මිනිස්සු ඔය 225 ඕන් තරම් ඉනව, ඒ ව්ගේම කරන හැම ප්‍රොකෙක්ට් එකකටම අකුල් හෙලල උද්ගොශන කරල රාජ්‍ය සේවය කඩාකප්පල් කරපු කාලක.. සෙට් එකකුත් ඉන්නව

  • @D.S.N833
    @D.S.N833 5 หลายเดือนก่อน +2

    කොතරම් දැනුම තිබුණත් වැඩක් නැ වැරදි දේශපාලන කඳවුරක ඉන්නවනමි, නියෝජනය කරනවනමි, ⁣ඉගන ගත් දෙයෙන් වැඩක් නැත 😂

  • @nilushaacademy602
    @nilushaacademy602 5 หลายเดือนก่อน +1

    පාඨලී සර්ගේ පොඩ්කාස්ට් අහනවා මළාට චන්දෙ නම් දෙන්නැ 😶☠️🙏

  • @Ruwan1357
    @Ruwan1357 6 หลายเดือนก่อน +3

    👍👍👍👍👍👍

  • @lankaequity8944
    @lankaequity8944 6 หลายเดือนก่อน +3

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    "ධර්ම රාජ්‍යක් උදෙසා පාරමිතා පෙරහැර " - Crisis is our Brand 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👌

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 6 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @prasadbinuwara7519
    @prasadbinuwara7519 6 หลายเดือนก่อน +1

    බුද්ධාගමේ තිස්තුන් කෝටියක් දෙවිවරුන් කියන්නේ සක්දෙවිඳු ප්‍රමුඛ දෙවි වරුන් 33 දෙනාගේ දේව තලයට (මඝ මානවක කතාව ). එහිදී එම දෙවිවරු 33 දෙනාට පිරිවර කෝටිය බැගින් ලැබෙනවා, ඒ අනුව තිස්තුන් කෝටියක් දෙවිවරු කියනවා මිසක් සමස්ථ දිව්‍ය ප්‍රජාව තිස්තුන් කෝටියක් ලෙසගැනීම නිවැරදි නොවේ.
    චාතුම්මහාරාජික, තාවතිංසා, යාමය, තුසිතය, නිම්මාණරතී සහ පරනිම්මිත වසවර්ති ලෙස සදෙව් (6) ලොවේ අනන්ත අප්‍රමාණ දෙවිවරු වැඩ සිටිනවා.

  • @DharmasiriRathnayake-sd9pi
    @DharmasiriRathnayake-sd9pi 5 หลายเดือนก่อน

    මමත් ඒ වීඩියෝවල හොඳ ප්‍රේක්ෂකයෙක්මම කැමතියි මේ දෙන්නගේ ප්‍රේක්ෂකයන්ට යෝජනා කරන්න, ඔවුන්ගේ දැනුම ගන්න. ඇත්ත වශයෙන්ම ඔවුන්ට හොඳ යාවත්කාලීන දැනුමක් ඇත. නමුත් ඔවුන්ගේ දේශපාලන වැඩ පසුපස යන්න එපා. ඔවුන් වැඩ කරන්නේ තමන්ගේ වාසියට පමණයි. සාමාන්‍ය ජනතාවගේ වාසියට නෙවෙයි.

  • @upulbalachandra9191
    @upulbalachandra9191 5 หลายเดือนก่อน

    ❤❤

  • @usithakumara8347
    @usithakumara8347 3 หลายเดือนก่อน

    Lk advani

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 5 หลายเดือนก่อน

    ගල් අගුරු වලින් මුදල් වoචාකලා...කියලා මොහුට චෝදනා තිබෙනවා ....

  • @Dominiklk
    @Dominiklk หลายเดือนก่อน

    ප්‍රගීත් එක්නැලිගොඩ කොහෙද කියල වැඩසටහනක් කරන්න බැරිද චම්පික එක්ක.

  • @njsgroup144
    @njsgroup144 6 หลายเดือนก่อน

    Vatina adahasa obathuma idiripath kare godak sthuthi champika mathithumata ha Rasika mahathata

  • @sholay363
    @sholay363 5 หลายเดือนก่อน

    No invitations for advani for temple opening 😂 he is now in last breath. State of shock for not inviting.😂❤❤❤

  • @saranandathero6860
    @saranandathero6860 6 หลายเดือนก่อน

    😮

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l 6 หลายเดือนก่อน +2

    චම්මික මේ කොහෙද යන්න හදන්නේ. මේ කසිකබල් ඉන්දියාව අල්ලන් දඟලනවා. අපි යන්න ඕන යුරෝපේ යන පාරේ.

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 หลายเดือนก่อน

    These buggers are working for "Power for Power " If you wish another හිට්ලර් ,appreciate this type of leaders. According to sri සම්බුද්ධ ධම්ම they are like "😢devadatta" 38:14

  • @matotakusumsiri4310
    @matotakusumsiri4310 6 หลายเดือนก่อน +1

    අපි හිතාගෙන හිටපු අනාගත නායකයා යහ පාලනයට ප්‍රථම. ඒත් රනිල් ගුබ්බෑයමේ එදා හිරවුණු මෙයාව ඒ මිත්‍යාවෙන් අයින් කලා. එදා රාජපක්ෂලාගෙන් වෙන්වු ලෙස රනිල් ගුබ්බෑයමෙන් එලිය⁣ට බැස්සනම්.... අර accident එක උනේ මොහු වාහනයේ සිටීදිනන්. කෙනෙක් ඉදිපත් නොකර එතනදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තනම් අද වන විට මෙතුමා රටෙත් හදවතෙත් නායකයා. ඒකා පිටිපස්සෙන් ඇවිත් ඇනගත් නිසා අවුලක් නැ. වාහනේ ගැහැනියක් හිටියත් අවුලක් නැ.මිනිසුන්ට ඒ හේතු කාරනා දෙක මත එපාවුන එපාවිල්ල ආයිත් ඇදලා ගන්න බැ.

  • @elondare8990
    @elondare8990 6 หลายเดือนก่อน +3

    මොකද පරක්කු උනේ? කම්මැලි උනාද බැලුවා 😯

  • @chandiwicks307
    @chandiwicks307 3 หลายเดือนก่อน

    මම අතිශයින්ම මාලිමාව / NPP ට ආදරය කරන විශ්වාස කරන කෙනෙක්. ඒත් පාථලීගේ දැනුම් සම්භාරය අතිශය ආකර්ෂණීයයි. අගය කරනවා

  • @user-kg3ur9jw1l
    @user-kg3ur9jw1l 5 หลายเดือนก่อน +1

    Paaiali sir obsta old history dannawada how many Buddhist priest gaathanaya keruwaada😂 Siri Rangam kovilahadanda goldbudu pilimayarobberykerala pansala vinasakera sirirangam kovilaheyduwaa you're history osthaarney😮😢😅

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l 6 หลายเดือนก่อน

    මම අද කීවා කියලා හිතා ගන්න මෝඩි ඉන්දියාව ගෙනියන්නේ මහා අගාධයකට. ඉන්දියාව මහා අන්තවාදී රටක් වෙනවා.

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l 6 หลายเดือนก่อน

    ඉන්දියාව යන්නේ රාජාණ්ඩු පාලනයකට . නිකං පීඩිත පන්තියක් ඉන්දියාවේ ඇති වෙනවා. ඉන්දියාව දියුණු වෙන විදිහ මට නම් අප්පිරියයි. යුරෝපේ සැමදා දිනේවා.

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 6 หลายเดือนก่อน

    මම බ්‍රිතාන්‍ය අගමැතිවරයා උනා නම් මමත් එක පවුමක් මේකලට දෙන්නෙනෑ.😊😊😊😊😊😊😊😊😊අපේ බයියො මුන්ට රටක් දුන්නට සුද්දන්ට මුන්ව එක පවුමකට විශ්වාස නෑ ඒක හරි.

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 5 หลายเดือนก่อน

    මතකද ? සිහල උරුමය ...පක්ෂය ...

  • @ceylondhanush4870
    @ceylondhanush4870 6 หลายเดือนก่อน +1

    Asianmirror kiyanneth Indian sponsor program ekak neweda????

  • @nihalkumarathunga5153
    @nihalkumarathunga5153 5 หลายเดือนก่อน

    පාඨලී ජනපති කරන්නබෑ……

  • @kamaledirisinghe
    @kamaledirisinghe 6 หลายเดือนก่อน

    Can you please use a smaller microphone and take it easy :)

  • @nimalkarunarathna9896
    @nimalkarunarathna9896 6 หลายเดือนก่อน +1

    චම්පික මහතා හොද බුද්ධීමතේක් ඵ්ත් ඔහු නියොජනය කරන අය රට කාබාසනීයා කරන හොර නඩය

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 6 หลายเดือนก่อน +1

    Champika very good at poisoning bayyan mindset

  • @janithchethan6213
    @janithchethan6213 6 หลายเดือนก่อน

    SUSTAINABLE DEVELOPMENT Ekata Thiyana hodama model eka Buddhism models kiyala Thiyana book eke nama mokakda, and author?

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 5 หลายเดือนก่อน

    Ithihaasaya pilibandha dhanuma thiyena ayata wadaa apita ona rata karawanna dhuusitha walin thora pudhgalain. Buwaage sallith thiyenne PANAMA PAPPERS eke. Ehema needha,? Myna buwaawa amathi dhuurayen ain kale buwaa mynata wadiya horakam karai kiyala needha?

  • @user-fq9td6uk5p
    @user-fq9td6uk5p 5 หลายเดือนก่อน +1

    චම්පික ඔබ ධනාත්මකව කතා කරන බව ඇසීම සතුටක් නමුත් හෙළ උරුමය ආරම්භ කර මේ රටේ ප්‍රශ්න ඇති කළේ ඔබයි. 2002 රනිල් යුද්දේ නවත්තන්න ලස්සනට ප්ලෑන් කරනවා, උඹලා කිව්වා රනිල් උතුර දෙමළට නැගෙනහිර මුස්ලිම් අයට දෙනවා කියලා.

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 6 หลายเดือนก่อน

    ඔබතුමා ඉස්සෙල්ලා කතා කරන ඉගෙන ගන්න පාඨලී යම්පි කරනවා මැතිතුමා ගියා කියලා

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 5 หลายเดือนก่อน

    හොද ලී පාට නැත පාටලී නරක නැත

  • @idunil1550
    @idunil1550 5 หลายเดือนก่อน

    මාලිමවට බලය

  • @amarathungawikramaarachchi5464
    @amarathungawikramaarachchi5464 6 หลายเดือนก่อน

    RASIKAYA ANE THOGE WIGRAHAYA.......

  • @DilshaN11.11
    @DilshaN11.11 5 หลายเดือนก่อน

    කැදත් නැති මූනු දෙකක් තියෙන්නෙ. කෝකටත් උදේ පාන්දර බලන්න එපා 😂😂

  • @mahindagunaweera150
    @mahindagunaweera150 5 หลายเดือนก่อน +1

    අනුර කුමාරගෙ ඉන්දීය සන්චාරය ගැනත් බැරිද සාකචාවක් කරන්න.

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 6 หลายเดือนก่อน

    Hello Patali, what you did not talk about is Indiyan gundu in making SL a vasal state.

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 5 หลายเดือนก่อน

    මොහු ජාතිවාදියෙක් හාමුදුරුවෝ නිසා පාර්ලිමේන්තු ගියේ ...

  • @asurabhimani2915
    @asurabhimani2915 6 หลายเดือนก่อน +1

    හින්දු ආගමේ දෙවිවරු කෝටි තිස් තුනක් නෑ. කෝටි කියන වචනෙට තේරුම් දෙකක් තියෙනවා එකක් ඉලක්කම. අනික මූලික කියන තේරුම හින්දු ආගමේ මූලික දෙවිවරු 33යි. ආදිත්‍ය 12 , රුද්‍ර 11යි, වාසු 8යි, අශ්විනී කුමාරවරු දෙනයි. මේ එකක් වත් පුද්ගලයෝ නෙවෙයි. උදාහරණයකට අශ්විනී කුමාරවරු දෙන්නා නසත්‍ය සහ ධස්‍ර. නසත්‍ය කියන්නෙ ඉර උදාව. ධස්‍ර කියන්නෙ ඉර බැස යාම. තිස්තුන් කෝටියක් දෙවිවරු කියන්නෙ විශාල දැනුම් පද්දතියක්. වේද ග්‍රන්ත වල මේ මහා දැනුම හංගලා තියෙන්නෙ. ඒ කෝඩ්ස් හරියට කඩාගත්තොත්, මේ ලෝකේ කරන්න පුළුවන් දේවල් හිතා ගන්නවත් බෑ.

  • @subramaniammurugavel7190
    @subramaniammurugavel7190 4 หลายเดือนก่อน

    Champika perera oya kiyanakeng aththa tillage thiyanawa poru pampori dikkakuth thiyanawa aththa hithiyasa parilsaa karala kathakaranda lankawa aithikaraya kautha kiyala oysnda sinhala aya koi hinthala awe kiyala parksha karanda sri lanka we janatjawara poru kiyantaa eppa sinhala janathawa moda karanda eppa kochchara kale mema rawatanna yonne ethtja ithiyasa ugannada please

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 หลายเดือนก่อน

      Power for power. Another හිට්ලර් minded fellow.
      Only local idiots appreciate like these people. According to Sri සම්බුද්ධ ධම්ම he is one Dewadatte

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 5 หลายเดือนก่อน

    මෙයාට කතාකරන්න පුලුවන් නිසා ජනාධිපති අපේක්ෂකයාට දාලා හොරු ගොඩ යන්න හදන එකක් දැනෙනවා ...ඒක භව්තික විද්දියාත්මක කියමනක් ....

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l 6 หลายเดือนก่อน

    මහා බ්‍රිතාන්‍යයට බනින්න එපා ඔවුන් ඔවුන්ගේ රටේ පුදුම තැනක් ලාංකිකයන්ට දීලා තියෙන්නේ. රජය සේවයේ සහ එරටේ ඡන්ද අයිතිය පවා දීලා තියෙනවා.

  • @mahendragunwardana5248
    @mahendragunwardana5248 4 หลายเดือนก่อน

    Tom pch ranwaka saha thawalama adina buruwa rasika

  • @conservativelanka
    @conservativelanka 2 หลายเดือนก่อน

    මෙ මනුස්සයා ජාතික නායකත්‍යට සුදුසු capacity එකක් තියෙනවා අනිවරෙන්ම.

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 5 หลายเดือนก่อน

    මොහුටත් සජිත්ටවාගේ අවම සoන්‍යපනයක් තියෙනවාද ...හැබැයි දැනුම තිබෙනවා ඒක ප්‍රයෝජනයට යොදාගෙන තිබෙන විදිහ වැරදි ....

  • @user-xg8jn8jm8x
    @user-xg8jn8jm8x 6 หลายเดือนก่อน

    ඒවගේ දේවල් වලට මේකත් හරි කැමතිනේ අයි මතකනේ හක්ගෙඩිය කෙලින් කරන කහකඩයෝ ටිකක් තමන්ගේ අවශ්‍යතාවට පාර්ලිමේන්තුවට දක්කන්න ගැහුව ගේම . මෙයගෙන්ද දන්නේ නැ මෝඩි tuition ගන්නේ

  • @flywithdiasmi
    @flywithdiasmi 6 หลายเดือนก่อน

    රසික ජයකොඩි...ඔය චම්පිකගෙන් අහපංකො වසල රාජපක්ෂලා බලයට ගේන්න දරදිය ඇද්දෙ කවුද කියලා..,ඒ වසලයන්ගෙ දේශපාලන වේදිකාවල හොරනෑවක් වගේ රාජපක්ෂලාාව 2014 වෙනකම් ⁣සට්ටැඹිකම් කලේ තමුන්නැහෙ නේද කියලා..😀

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 5 หลายเดือนก่อน

    මොහු අවස්ථාවාදියා...

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 5 หลายเดือนก่อน +1

    රසික ජයකොඩි ඇයි ඔබතුමා අසූචි වලට බැස්සෙ😢😢

  • @nadiya4792
    @nadiya4792 6 หลายเดือนก่อน

    ඔබතුමා හොදයි... ඒත් මේ ජනාධිපති මෙතනට ගේන්න ඉතිහාසයේ ඔබ කරපු දේවල් මතක්වෙද්දි ඔබ ගැන කනගාටුයි

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 6 หลายเดือนก่อน

    buddagama wikunala chanda gaththu minihek........mayinage purohithayek