මාලිමාව දොරඇරියම ඕම නෙවේ එන්නේ!- ඩලස්-සජිත් එකතුව දැක්කම මතක් වුනේ මොකක්ද..?? නලින්ද අහයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • මාලිමාව දොරඇරියම ඕම නෙවේ එන්නේ!- ඩලස්-සජිත් එකතුව දැක්කම මතක් වුනේ මොකක්ද..?? නලින්ද අහයි
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #Club_Wasantha #npp #KSujeewa #nppsrilanka #jvp #jvpsrilanka #Surendra_Wasantha_Perera #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

ความคิดเห็น • 365

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 22 วันที่ผ่านมา +65

    මේවා දැනගෙනත් රනිල් පස්සේ යන අය ගැන පුදුමයි.

    • @dilhanigunadinghe1921
      @dilhanigunadinghe1921 21 วันที่ผ่านมา +1

      Unta kisima denumak ne un danne wetuna thenin rata goda gaththa kiyana eka witharai belu belmata ehema penawane athule game un danne ne denaganna uwamanawakuth ne

  • @travelwithhero3472
    @travelwithhero3472 22 วันที่ผ่านมา +67

    අපි සිංහල දෙමළ මුස්ලිම් ලංකාවේ
    අපේ මව්බම රැක ලැබු මෑණියනේ
    රටක් හොඳ නැතක් අපේ වාසනාවේ
    අපේ රටට දරු පරපුරය ඉදිරි අනාගතයේ මාලිමාව දිනවා රටේ දූ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරමු

    • @jagathwelapura6417
      @jagathwelapura6417 21 วันที่ผ่านมา

      We all are srilanken separation done by politicians for there survival

  • @buddhikakumara9113
    @buddhikakumara9113 22 วันที่ผ่านมา +76

    හොදම ඉදිරිපෙල ප්‍රකාශක nppහොදම තේරීම මේ වැදගත්කම දැනුවත් කිරීමේ හැකියාව විශිෂ්ඨයි

    • @JeewakaAyurvedacentre
      @JeewakaAyurvedacentre 21 วันที่ผ่านมา +1

      Ugathunge බුද්ධිමතුන් genpirun pakshaya

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 21 วันที่ผ่านมา +33

    දෙකක් නැහැ අනිවාර්යෙන්ම මෙවර මාලිමාව උඩින්ම ජයග්‍රහණය කරනවා ජයවේවා

    • @AmilaFernando-ts3yw
      @AmilaFernando-ts3yw 21 วันที่ผ่านมา

      @@douglasperera-rc6rr minimaruwanta chande denna thopi minissu wenna ba

  • @danmikabandara1778
    @danmikabandara1778 22 วันที่ผ่านมา +67

    අපි පවුල් පිටින් මාලිමාවට මේ පාර❤❤❤❤❤❤❤❤❤❤

    • @AmilaFernando-ts3yw
      @AmilaFernando-ts3yw 21 วันที่ผ่านมา

      @@danmikabandara1778 thopi paul pitin minimaruwo eka ne mimaruwqnta chande denne

    • @user-ex1xz5dp6j
      @user-ex1xz5dp6j 21 วันที่ผ่านมา

      ​@@AmilaFernando-ts3ywBole pawl pitinma horu ekane horunta chande denne😅

    • @user-ex1xz5dp6j
      @user-ex1xz5dp6j 21 วันที่ผ่านมา

      ​@@AmilaFernando-ts3ywmini marala thiye nam nadu danna nithimaya kriyamarga ganna ehema nokara wedi bana kiyanna epa

    • @AmilaFernando-ts3yw
      @AmilaFernando-ts3yw 21 วันที่ผ่านมา

      @@user-ex1xz5dp6j 88/89 kale uba hitiyada . Api hitiya api danna wa jvp karayange wada . Ubala danne nathi unata ratama danna wa minimaruwo kiyala . Anura kumara th eka pili gaththa nam ubala mokunda ban meke nalawenne

    • @nethminamadushan8034
      @nethminamadushan8034 21 วันที่ผ่านมา

      Yako mini maruwe pramadasa

  • @user-rk3sj8jr6i
    @user-rk3sj8jr6i 22 วันที่ผ่านมา +74

    මාලිමාවට ජය වේවා 👍👍

  • @indrajithupul6395
    @indrajithupul6395 22 วันที่ผ่านมา +63

    කවද චන්දෙ තිඋනත් අපි මාලිමාවට එකෙ වෙනසක් නත.

  • @gaminikarunarathna6912
    @gaminikarunarathna6912 22 วันที่ผ่านมา +53

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @danmikabandara1778
    @danmikabandara1778 22 วันที่ผ่านมา +56

    මාලිමාවට ජය❤❤❤❤❤❤අපිට ඕනී මාලිමා ආන්ඩුවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udayarathnasumithraarachch3645
    @udayarathnasumithraarachch3645 21 วันที่ผ่านมา +14

    විලිලැජ්ජාවක් නැති,රට කාපු නිල් කොල. ගොබිලො දැන් එක මිටට ඇවිල්ල ඉන්නෙ.ඒ නිසා සටන ජයගන්න පහසුයි.ඒත් තවමත් කටු ලෙවකන ,බාල ,ඕලාරික පිරිසක් තවමත් ඉන්නවා.ඔවුන්ටත් ණැනස පහලවේවා!
    නලින්ද ජයතිස්ස සහෝදරයාගේ පැහැදිලි කිරීම හරිම ලස්සනයි.සුමටයි.කටු සූප්පුකරන,උන්ට රැවටී සිටින ගොබිලන් දැන්වත් ඇත්ත තේරුම් ගනිත්වා!
    මාලිමාව ට ජයවේවා!

  • @manelperera5336
    @manelperera5336 21 วันที่ผ่านมา +13

    අපිකොලට දුන්නා ඉලගට නිලට දුන්නා .රටබෙිරාගන්න.හරිකියමුකො ඒයුද්දෙ කාලයෙවත් ජිවත් වන්න ආමාරැ තිබුනේ නැහැ.ඉටපස්සේ යුද්දෙ ඉවරවෙලා රටහදන්න දුන්නා.අයියො.............මොකද වුනේ ........රටනමි හැදුනේනැහැ.හොරැ දිනුවා.රට වැටුනා හිගමනෙටම.........දැන් මොකද කරන්න වෙන්නේ නිලුත්එපා කොලත්එපා..දැන්අපට විශ්වාසය තියන්න පුළුවන් මාලිමාව ගැන පමනයි.ඉතිං අපි රට ගොඩ ගනිද කියලා අවුරැදු පහක් දිලාබලමු.කරයිද නැද්ද කියලා.සැක හිතන්නඑපා දිලාබලමු.ඉටුනොකලොත් ඒඅයත් අරගොඩටම දාමු.එමනිසා මෙිවතාවෙි මාලිමාව ජයගුහනය කරමු.හොරා නොකන අය රටට හිතැති අය වෙන නැහැනේ සිතා බලා අනාගතය තවත් අදුරට නොදා දැක්මක් ඇති මාලිමාවට මෙිවතාවෙි දෙමු.ජයවෙිවා.

  • @mallikarudrigo2611
    @mallikarudrigo2611 22 วันที่ผ่านมา +44

    මාලිමාවට ජයවේවා

  • @ishankakarunarathne1594
    @ishankakarunarathne1594 21 วันที่ผ่านมา +13

    මාලිමාවට තමා මේක වෙනස් කරන්ඩ පුලුවන් කියලා හිතනවා...හැබැයි අපේ අහිංසක බලාපොරොත්තු නැති වෙන්න දෙන්න එපා...මේ පක්ශයක් කෙරෙහි විශ්වාසය තබන අවසාන වතාව..

  • @palithadon8134
    @palithadon8134 21 วันที่ผ่านมา +22

    නලින් සහෝදරයා දැන් පහසුවෙන් හොර කන්ඩායම් පන්නන සටන ජයගැනීම සඳහා පහසුවෙන් ලගා වෙන්න පුළුවන් ජාතික ජන බලවේග යට ජයවේවා ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u 21 วันที่ผ่านมา +27

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 22 วันที่ผ่านมา +20

    මේවගේ එකට පාලිමන්ට් තිබිමෙන් ජනතාව ගේ සල්ලි කාබාසනිය කරනවා .මාලිමාව දිනවා මුදල් කලමනාකරනය කරමු

  • @අපිසජිත්ට
    @අපිසජිත්ට 21 วันที่ผ่านมา +20

    මම සජබේ
    එත් නලින්ද කියන කතාව ඇත්ත 👍👍

    • @lankasamadara418
      @lankasamadara418 21 วันที่ผ่านมา +2

      පක්ෂ වැඩක් නැහැ ඇත්ත තේරුම් ගන්න

    • @deepanikuwait9743
      @deepanikuwait9743 21 วันที่ผ่านมา

      🙏🙏

    • @h.asahansandaruwan4683
      @h.asahansandaruwan4683 21 วันที่ผ่านมา

      බුද්ධිමත්ව හිතලා මාලිමාවට ඡන්දය දෙන්න

    • @srilanka-oj6yw
      @srilanka-oj6yw 21 วันที่ผ่านมา +1

      Dr nalindala hamadama aththa thamai bro kiyanna..mamath sjbe hitiye ma paara paul pitinma npp❤❤

    • @a.r5510
      @a.r5510 21 วันที่ผ่านมา

      එහෙනම් මාලිමාවට චන්දය දෙන්න .

  • @karagodauyangodamahavidyal-g2q
    @karagodauyangodamahavidyal-g2q 21 วันที่ผ่านมา +22

    අපි මාලිමාවට.. මාලිමාව දිනේවා

  • @khchandana4593
    @khchandana4593 21 วันที่ผ่านมา +10

    යහපත් ජනතා පැතුම
    ජාතික ජනබල වේගය 💪🇱🇰🧭💚

  • @dalsiwasantha5723
    @dalsiwasantha5723 21 วันที่ผ่านมา +22

    ලංකාවේ බහුතරයකටමේවා කොච්චර කීවත් තේරුම් ගන්නේ නෑ.

    • @a.r5510
      @a.r5510 21 วันที่ผ่านมา

      ලංකාවේ , නිකන් කන්න බලන් ඉන්න උන් වැඩියි . ඕන එකයි , එපා එකයි ඔක්කෝම නිකන් කන්න දෙනවනම් ඌ පිටිපස්සේ යනවා .

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 22 วันที่ผ่านมา +21

    දැන් ටෙලිෆෝන් එක ලකුන අයින් කරලා පොහොට්ටු ලකුනම දැමීම නම් හරි

  • @upendramadduma8621
    @upendramadduma8621 22 วันที่ผ่านมา +26

    මාලිමාවට ජය වේවා

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 21 วันที่ผ่านมา +8

    තව දුරටත් ඔය හොරුන්ට චන්දෙ දෙන එවුන් ඉන්නවනම් උන් පුත්තලම් බූරුවොම තමයි ..මාලිමාවට ජයවේවා ..❤❤❤❤❤🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️📍📍📍📍📍🎯🎯🎯🎯🎯

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 22 วันที่ผ่านมา +20

    මාලිමාවට නියත ජය

  • @adithyagunaekera161
    @adithyagunaekera161 21 วันที่ผ่านมา +10

    # රනිල්ට බෑ#

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 21 วันที่ผ่านมา +21

    ජයවේවා මාලිමාව

  • @user-pu5yl1qx7w
    @user-pu5yl1qx7w 22 วันที่ผ่านมา +20

    ජයවේවා මාලිමාවට

  • @wadduminda7052
    @wadduminda7052 21 วันที่ผ่านมา +18

    මාලිමාව ට නියත ජය

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es 22 วันที่ผ่านมา +37

    මාලිමාවට ජය ❤❤❤❤

  • @mauyrijayasinghe1080
    @mauyrijayasinghe1080 21 วันที่ผ่านมา +8

    ජයවේවා නලින්ද සහෝදර යා

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 22 วันที่ผ่านมา +19

    මතක් උනෙද?එයාලට ඕනෙ එයාලට එකතුවෙල මහජන මුදලින් යැපි.ල අසීමිත මුදල් නාස්තියක් කරගෙන ඉස්සර වගෙම ජොලි ජිවිත ගත කරල පෙර ක්රමයම පවත්ත ගන යන්න

  • @anilkalugala6443
    @anilkalugala6443 21 วันที่ผ่านมา +9

    Dr.Nalinda jayathissa (NPP)great man 👍🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿from London

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera6564 22 วันที่ผ่านมา +21

    ඕක මැරැනම අඩි 16 යට දාන්න ඕන. නැත්තම් නැගිටියි

    • @dharmadasaathukorala8496
      @dharmadasaathukorala8496 21 วันที่ผ่านมา +1

      Adi 16 nowa apaye pathulatama thamai.

    • @nadeekasubasingha745
      @nadeekasubasingha745 21 วันที่ผ่านมา

      Kaawada?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 21 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭😂🤣

    • @swarnasuraweera283
      @swarnasuraweera283 21 วันที่ผ่านมา

      ​💯✅💯✅💯✅💯✅😂🤣😂🤣😂

    • @jagathmarapana387
      @jagathmarapana387 21 วันที่ผ่านมา

      ඇත්තමතමයිකාලකන්නිය

  • @neshishanaya9263
    @neshishanaya9263 22 วันที่ผ่านมา +17

    දේසපාලුවන්ගෙ ලැජ්ජ නහර කපල. හැබැයි ගම්වල ඉන්න අපි උන් පැන්න පලියට පනින්න එපා. උන් පනින්නෙ උන්ගෙ පැවැත්ම වෙනුවෙන්. රටට හිතැති ආදරය කරන උන් එක්ක එක්ව අපේ මේ වාසනාවන්ත රට ගොඩනගමු🙏 එක්ව ජයගමු.
    ❤ මේ අපේ උදාර රටයි රැකගත හැක්කේ ආදරනීයන්ට පමනයි. හැබැයි ටී වී චැනල් සේරම හොරුන්වයි පෝෂනය කරන්නෙ. ජනතා මතය ඊට ඉහලින් සත්‍ය වෙනුවෙන් පෙරටම🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 22 วันที่ผ่านมา +20

    ලේන ගියා වල්ගෙන් මුහුද ඉහින්න. ලේනෝ ලේනෝ මේ දත අරගෙන වෙනින් දතක් දියෝ.

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 21 วันที่ผ่านมา +7

    ජයවේවා....ජයවේවා....ජයවේවා...NPP

  • @user-ff3qg4sk1v
    @user-ff3qg4sk1v 21 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා
    ❤❤❤❤❤❤❤❤

  • @KumarasiriPathirana
    @KumarasiriPathirana 22 วันที่ผ่านมา +22

    මාලිමාවට ජයවෙිවා

  • @amaraweerasinghe-o2s
    @amaraweerasinghe-o2s 21 วันที่ผ่านมา +13

    මාලිමාවට ඡය

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 22 วันที่ผ่านมา +12

    හරි නලින්ද , ඔයා හරියටම හරි.

  • @kosalakannangara3082
    @kosalakannangara3082 21 วันที่ผ่านมา +8

    මාලිමාව ❤ Vs බකට් එක 🤮

  • @ravdon4776
    @ravdon4776 21 วันที่ผ่านมา +7

    රනිල්ට ඉඩ නෙමේ බන් බෙහෙත් ටිකක් දියල්ල😂😂නරියට ට්‍රැක පැනල

  • @paradiseupdate
    @paradiseupdate 22 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා 💪💪💪💪

  • @ashokperera3993
    @ashokperera3993 22 วันที่ผ่านมา +22

    Great speech.!!!👏👏👏👏

  • @koekloeren3797
    @koekloeren3797 22 วันที่ผ่านมา +15

    ජයග්‍රහණය මාලිමාවට ❤❤

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 21 วันที่ผ่านมา +8

    අයිසේ ඩිලාන් , වසන්ත යාපා ,ජි. ඇල්. , පොඩ්ඩක් අයින් වෙනවලාකෝ, මට හුලං එන්නේ නැ, ඕයි ඩලස් තමුසේ කොට හින්දා කම්කරු , අයිසෙ ගෙඩිගෝවා තමුසේ උස හින්දා සිකුරිටි , යනවා කැලණියට, ලොක්කා මගෙන් අරගෙන උගේ එක පුරවා ගන්නවා, මම උන්ගෙන් අරගෙන මගේ එක පුරවා ගන්නවා . තොපි එකෙක්වත් බීලා එහෙම අහුවෙන්න එපා . බොන්න පුලුවන් මට විතරයි .ඉවරයි දැන් යනවලාකෝ.

  • @MorrisPerera-hr6lq
    @MorrisPerera-hr6lq 22 วันที่ผ่านมา +17

    NPP AKD ❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 22 วันที่ผ่านมา +9

    Malimawata jaya wewa ❤❤❤❤❤❤

  • @nishanthaperth5878
    @nishanthaperth5878 22 วันที่ผ่านมา +17

    ❤️ ජයවේවා 👍

  • @user-zt8gc6me3e
    @user-zt8gc6me3e 21 วันที่ผ่านมา +5

    කියන්න එපා හිතට අමාරැයි රට කන හැටි කාලකනිනි

  • @mabotuwanavithanagewasanth3255
    @mabotuwanavithanagewasanth3255 21 วันที่ผ่านมา +10

    Malimawata ජය වේවා ❤❤❤

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i 21 วันที่ผ่านมา +5

    චන්දෙ මතක්වෙද්දි,රනිලට චූ යනව.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 21 วันที่ผ่านมา

      👍🏾🫣🤣😂🤣😂🤣😂🤣😂🤣😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 21 วันที่ผ่านมา +1

      මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ
      අවංක තරුණ ශ්‍රී ලංකා මහාජන බළවේගය.
      🇱🇰💪🏾💪🏾💪🏾මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට
      ජයෙන්ම ජයවේවා ආඩම්බරයි විශිෂ්ඨයි.
      මාලිමාව බලවත් බූද්ධිමත් දේශභීමාණියෝ.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 22 วันที่ผ่านมา +11

    💪🧭💖💖💖💖 මාලිමාවට ජයවේවා

  • @chamindaprasad7020
    @chamindaprasad7020 22 วันที่ผ่านมา +13

    නලින් සහෝදරයා ❤ npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 22 วันที่ผ่านมา +8

    මාලිමාව ලක්ෂ 90 ජන්ද ගන්නව මේපාර

    • @Dilshan1989
      @Dilshan1989 21 วันที่ผ่านมา

      බිංදුව ඉස්සරහට දාපං😂🖕

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 21 วันที่ผ่านมา +6

      ​@@Dilshan1989මෝඩයා, බිංදුව ඉස්සරහට දැම්මට සංඛ්‍යාවක අගය වෙනස් වෙනවද ? සජිත්ට ඉන්නෙ මේ වගේ නූගත් උන් විතරයි .

    • @AshelKHT-rl4ew
      @AshelKHT-rl4ew 21 วันที่ผ่านมา +2

      ඇත්තනෙ මුන්ට කිසි තර්ක බුද්දියක් නෑ😂😂​@@PadmaJayasinghe-s1z

    • @Dilshan1989
      @Dilshan1989 21 วันที่ผ่านมา

      @@PadmaJayasinghe-s1z පද්මා මෝඩ ගොබ්බයෝ බිංදුව ඉස්සරහට දාන්න කිවුවෙ ලක්ෂ 90 ලක්ෂ 9 කියන්න.. උබලගේ කොට ලපය වගේ තමයි උබලත් හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලල කියවන්නේ..3%තියාගෙන ලක්ෂ 90 ගන්නවලු තොපිට පුපේ ඉදන් පිස්සු බොල..😂

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 22 วันที่ผ่านมา +8

    ❤❤❤❤මාලිමාවට ජයවේවා

  • @LakshmanT.d.l.w-jk9kf
    @LakshmanT.d.l.w-jk9kf 22 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤Oba thumanan niyamai.... supiriiiiii❤❤❤❤❤❤

  • @shaniidesilva453
    @shaniidesilva453 21 วันที่ผ่านมา +3

    ජයවේවා මාලිමාව🧭 🧭 🧭 🧭 මාලිමාවට ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 22 วันที่ผ่านมา +10

    මාලිමාවට ජය වේවා ❤❤❤

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 22 วันที่ผ่านมา +7

    නියමයි ,වියයුතු දෙය සිදුවෙමින් පවතී

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 22 วันที่ผ่านมา +9

    මාලිමාවට ජයවෙවා

  • @ravdon4776
    @ravdon4776 21 วันที่ผ่านมา +4

    මාලිමාවට ජය

  • @user-pb4ou2ru3s
    @user-pb4ou2ru3s 21 วันที่ผ่านมา +1

    අපි නොඉවසිල්ලෙන් ඉන්නවා සහොදරයා මාලිමා රජයක් එනකම්.තෙරුවන් සරණයි ❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 22 วันที่ผ่านมา +10

    මාලීමාවට ජය නියතයි

  • @Hariyaena
    @Hariyaena 22 วันที่ผ่านมา +7

    Npp ජය වේවා

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 22 วันที่ผ่านมา +5

    Malimawata ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍💪

  • @munasinghefernando7864
    @munasinghefernando7864 21 วันที่ผ่านมา +3

    ලක්සිරි කියල කෙනෙක් ආයෙත් පනත නිසි අයුරින් සම්මතවෙලා නැහැ කියල ජනමතවිචාරණයකට යන්න ඕනෙ කියල .ඒ මුට්ටියත් කුඩුකරනව ශුවර්.මාලිමාවට ජයවේවා .

  • @AsnkaMagalegoda-ql3wn
    @AsnkaMagalegoda-ql3wn 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ මලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා

  • @upaliw1
    @upaliw1 22 วันที่ผ่านมา +8

    Maalimawata jayawewa

  • @user-cz9rl8do3h
    @user-cz9rl8do3h 22 วันที่ผ่านมา +7

    Sahathika aththa obe kathawa. Malimawata jayawewa 🎉🎉🎉

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 22 วันที่ผ่านมา +5

    Malimawata jayawewa

  • @user-ul9ww8ci7b
    @user-ul9ww8ci7b 22 วันที่ผ่านมา +5

    Malimawata ❤

  • @sunilvithanage9997
    @sunilvithanage9997 21 วันที่ผ่านมา +3

    ඔවි උන් ඔක්කොම එකතු වෙලා රටකැව එක මිටට තියල පරදවමුු මාලිමාවට ජයවේවා ජයවේවා

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 22 วันที่ผ่านมา +9

    Great coleader in Npp

  • @sanjayaekanayake805
    @sanjayaekanayake805 21 วันที่ผ่านมา +2

    චන්දෙ විතරයි තියන්න ඕනෙ... කට්ටිය ඒකට තියලා ගෙදර යවමු

  • @vijayapalagamage7098
    @vijayapalagamage7098 22 วันที่ผ่านมา +6

    Malimawata jaya

  • @mrsing5685
    @mrsing5685 22 วันที่ผ่านมา +4

    Rajita giya nalin kollo adarei ❤❤❤

  • @dilpikadias9104
    @dilpikadias9104 21 วันที่ผ่านมา +3

    ජය නියතයි npp ❤❤❤

  • @thidasattanayake5838
    @thidasattanayake5838 21 วันที่ผ่านมา +3

    Malimawata jaya vewa Anura sahodarayata jaya vewa ❤❤❤

  • @monaperera8017
    @monaperera8017 22 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤

  • @desmondmatarage3199
    @desmondmatarage3199 21 วันที่ผ่านมา +2

    දැන් ජනාධිපතිවරණය තිබ්බොතින් මාලි මාව සීයට හැටකට වැඩියෙන් චන්ද ගන්නවා. ඡන්ද මගඩි දාලා පහු කරලා ඡන්දය තිබ්බොතින් මාලි මාව සීයට අසූවට වැඩියෙන් චන්ද ගන්නවා.

  • @shammikagunarathne678
    @shammikagunarathne678 21 วันที่ผ่านมา +2

    NPP❤❤❤ ජයවේවා !!!

  • @nckchandima5188
    @nckchandima5188 22 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤

  • @sampathramanayaka3421
    @sampathramanayaka3421 22 วันที่ผ่านมา +4

    ❤AKD ❤SRILANKA ❤MALIMAWA ❤

  • @user-lz2hx8fo4x
    @user-lz2hx8fo4x 22 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤ anura kumara disanayaka jaya wewa ❤❤❤❤❤

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 22 วันที่ผ่านมา +4

    Niyamai aayeth mewa mathak karala dena eka ape minissunta owa mathaka na

  • @chandrabandara7658
    @chandrabandara7658 22 วันที่ผ่านมา +3

    Horu +unata.janathawa.npp.eka.samaga.inna.one❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 21 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා !

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 21 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවාන්හිරු එලවමු හොදරටක් හදමු

  • @nadeeragamage8820
    @nadeeragamage8820 22 วันที่ผ่านมา +6

    ❤❤❤

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 21 วันที่ผ่านมา

    ජය ජය ජය ...මාලිමාවට ජය.ඉතාලියේ සිට.

  • @user-ge2cb5bi6u
    @user-ge2cb5bi6u 21 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් මෙදා මාලිමාවට ජයග්‍රහණය ,රටට ජයග්‍රහණය ජනතාවට ජයග්‍රහණය 😊

  • @wickramasujith9396
    @wickramasujith9396 21 วันที่ผ่านมา +1

    G.L ලාගේ සෙට් එක සාකච්ඡා වලට කතා කරා මාළිමාව එක්ක..උඩින්ම ප්‍රතික්ෂේප කරා..ඉට පස්සෙ අරුන් මාළිමාව සාකච්ඡා ප්‍රතික්ෂේප කරපු කතාවත් කියලා සජබේ එක්ක කරපු සාකච්ඡා සාර්ථක උනාලු..😄

  • @keerthidezoysa310
    @keerthidezoysa310 22 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 22 วันที่ผ่านมา +3

    Npp 👍👍👍🧭🧭🧭

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn 21 วันที่ผ่านมา +2

    2019 න් පසුව අවුරුදු 5 ට ජනාධිපතිවරු දෙන්නයි. එක් අයෙක් අවුරුදු 2 හමාරයි. අනෙකාටත් එසේමැයි. දීමනාවල් සියල්ල ජනතාවගෙන්.අනේ අනිච්ඡං දුක්ඛං.

  • @WijerathnaHerath-zl5wo
    @WijerathnaHerath-zl5wo 21 วันที่ผ่านมา

    සහෝදරයා හොඳ අරමුණක් ක්‍රියාත්මක කරගන්න ප්‍රායෝගික ගැටලු ඇතිවිය හැකි නමුත් ඒ ආකාරයේ රටක් ගොඩනැගීමට අපි සියලු දෙනාම ඔබව විශ්වාස කරමින් සහාය ලබා දෙන්නෙමු.මාලිමාවට ජය වේවා

  • @wasanthapushpakumari6325
    @wasanthapushpakumari6325 21 วันที่ผ่านมา

    ❤ මාලිමාවට ජයවෙිවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 21 วันที่ผ่านมา

    රට ජාතිය ආගමට ❤️ ආදරය කරන දේශප්‍රේමී මානව හිතවාදී
    අවංක බුද්ධිමත් නැණවත් උගත් දක්ෂ නලින් ජයතිස්ස මහතා
    ඇතූළු මාලිමාව හෙළ විරු ශ්‍රී ලංකා මහා ජනබලවේගයට
    හෘදයංගම ස්තුතිය.🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි දේශභීමාණියෝ.

  • @ruwan-ij3gf
    @ruwan-ij3gf 19 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා💜️💜️💜️