4:58 තරුණ තරුණියන්ට රට හැර යාමට ඉඩ දෙන්න, එවිට ඔවුන්ට තවත් අත්දැකීම් ලබා ගත හැකිය. පැරණි අත්දැකීම් ඇති ශ්‍රී ලාංකිකයන් නැවත රටට ගෙන්වා ගන්න.4:58 Let the young people leave the country so they can get more experience. Get back the old experienced Sri Lankans back to the country.
Half of or for that matter, except for a few, politicos think bribery and corruption are acceptable when they have power or before the corrupted bureaucracy squeezes them out unless they agree to work with them. Ever since independence, corruption, bribery, theft, tax evasion, and other illicit financial flows have threatened Sri Lanka's, national security, economic equity, poverty and development efforts, and democracy itself. It is sad to note people themselves have offered bribes to get things done. like politicos they have accepted this pattern? Many of the Politicos together with the Bureaucracy have abused their positions of power for private gain steal not just material wealth, but human dignity and welfare. Have you ever heard of a country where the kith and kin of the big boss use the international financial systems to hide assets and launder the proceeds of corrupt acts? Take for example Nirupama and her husband walks away with millions of $, without batting an eyelid. Folks, the Nation is Bankrupt, those responsible are making inroads, once again to rebuild the nation? Do you trust them?
Mona gobbayek da me.. Mehema thirisannu nisa thamai wedagath minissu ratata ahimi wenne.okkotama kalin uba pacha kiyana eka nathara karla ithihasaya igana ganin. Hiru derana balala got a passe gihin jvp EKA PASSE yana bawa pehediliy
, මෙම වැඩ සටහන විශිෂ්ටයි nethfm වගේම පාඨලී චම්පිකටත් ස්තුතියි ලංකා වේ මිනිසුනේ මොලේ පාවිච්චි කරන්න මිනිසුන්ට මොලේ පෑදෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා
Good conversation
❤
මේසා දැණුමක්, ප්‍රායෝගික හැකියාවක් ඇති , දර්‍ය්යක් ඇති දේශපාලකයෙක් තවත් නෑ....කුහක නොවී ඔහුට ශක්තියක් වීම මේ රටට ආදරය කරන හැමෝගෙම
යුතුකමක් .....
😂😂😂 patala walparayaa fake ekakin awith Uma comment karalaa😂😂😂
මම මේ මනුස්සයා දැනුමට ගොඩාක් ගරු කරනවා.මෙහෙම කෙලින් තීරන ගන්නා පාලකයින් තමයි අපේ රටට අවශ්‍ය . ස.ජ .බයෙන් මෙයා ගියේ මෙයාට නිසි තැන නොලැබීම නිසයි .සජිත් මොලේ කල්පනා කරලා ෆොන්සේකාට දුන්න තැන මෙයාට දුන්නානම් පක්ෂයටත් හොදයි රටට ඊට වඩා හොදයි. පුළුවන්නම් ෆොන්සේකා ගෙනත් මේ වගේ සාරවත් කතිකාවක් කරන්න බලන්න.ඒත් මගේ දැනුමේ හැටියට ඔහුට පුළුවන් මඩ ගැසීම් පමනයි.
ඉතාමත් සාරවත් විද්වත් කතිකාවක් . ස.ජ බයෙන් මෙයා ගියේ නිසි තැන නොලැබුන නිසයි.ෆොන්සේකාට ලැබුන තැන මෙයාට ලැබුනානම් පක්ෂයට වගේම රටට වඩාත් හොදයි.කෙලින් තීරන ගන්නා විද්වත් දේශපාලකයෙක් .පුළුවන්නම් ෆොන්සේකා ගෙනත් මෙවැනි විද්වත් සාකච්ඡාවක් කරන්න.වෙනස බලාගන්න පුළුවන් .
හෙල උරුම ය කියලා ජාති වාදී පක්ෂ බිහිකලේ ඔබලා දැන් ඒවා වලංගු නෑ අලුත් ම එකක් හදාගන්න එක තමයි හොඳ වෙන කරන්න දෙයක් නෑ
මූ ප්‍රතිපත්ති මාරැ කලේ ගැරඩියා හැව අරිනව වගේ.
Hhy@@malalachernobyl5594 vxjihghgjvhovgu
Ai oyala oya kathawa muslim tamil deshapala paksa walata kiyanne nate
මේ මනුස්සයා විශාල වැඩි මේ කුඩා රටට . ඒකයි මේ මනුස්සයාගේ වටිනාකමක් දැනෙන්නේ නැත්තේ මේ රටට .
@jayantha Sameera pitipassen hina yanawa oiii tamun gena😂😂😂muu amu hora takkadiyek....ekekkwath rewatenna epa mea wage hikanalunta....double game karayo...Baiyo...toyyo...jvp poiyoo....haha mewan kaaiiyyonta...aye rewatenna epA ekekwath...
@@kasuny2k
උබල වගේ ගොබ්බ ඩයල් වලට පිටි පස්සෙන් හිනාවෙවී බලන් ඉන්න තමයි වෙන්නෙ.
මෙයාට ස්තිර දේශපාලන දැක්මක් නෑ.තමන්ගේ වාසියට
පිල්මාරු කරන චරිතයක් .තමන්ගේ වාසියට
ඕනෑම පාවාදීමක් කලහැකි දෙපිටිකාට්ටුවෙක් බව මෑන් පෙන්වාදී ඇත.
හෙලඋරැමය හෙල කරැමය කල පචයා cia agent; 9 සැගවුන කතාව කියවන්න
👍👍👍
UBATH AGAMA WIKUNALA AWA AKEK NE. YANA ENA MAN NETHIWA DEN ANATHA WELA MARU KIYAWANAW.
A potential individual to become a future president .
♥️2024 AKD janepati ♥️ istirai ♥️ Jaya ♥️ wawa ♥️ Npp ♥️ Jvp ♥️ good
මොඩ වහලෙක් වන්න එපා කිසිම පක්ෂයක සේරම එකම නියායකට වෙනම මාර්ගයන් ඔස්සේ ජනතාව රවටමින් රට පාවාදෙන විනාශයකට ඇදගෙන යමින් සිටිනව. පෙන්වන දෙය නොවෙයි පරම සත්‍ය නොපෙනෙන නොපෙන්වන යතාර්තය ආඅබෝද කරගත හැකි වූ දාට ඔබටත් රටටත් සියලු දෙනාහේම අනාගතයටත් යහපතක් වේවි.
පාටලී කියන්නෙ රට පාවාදීමේ ප්‍රධානම දේශපාලුවෙක් රට කපටියෙක්. MCC project එකට මාර්ගය සකසමින් ඇමෙරිකන් පාපින්ගෙ ලංකා භූමිය අත්පත් කරගැනීමෙ කුමන්ත්‍රණයේ ප්‍රධාන ක්‍රියාකාරී රට පාවාදෙන කපටි ගුන මකුවෙක්. තිරිසනෙකුටත් අන්තයෙක්. බලමු මොවුන්ගෙ දැගලිල්ල තව ඉදිරියේදී. අපි අවදියෙන්. අවබොදයක් නැති මෝඩ වූ මිනිසුන් මොවුන්ගෙ games වලට රැවටුනාට යම් පිරිසක් සිටිනව අවදියෙන් රටට ජාතියට අවංකව ආදරය කරන. බලමු..
ඔබත් රාජපක්ෂ ලා. සමග ජනතාව මූලාකරා මතකද එදා ඔබ සුපිරි රාජපක්ෂ වාදී ජාතිවාදියෙක්
Hats off to you. Budusarani obasamata. Rajapaksala rata kewa. Alibaba and thieves ,they all go to hell.
11:00 WELL SAID CHAMPIKA.
Dakka dakka thana gahapan rata athmaya wikunanna kaala Apiwa paawala diipu walparayaa😂😂🙏🏿🙏🙏🙏🇱🇰🇱🇰
රටේ ඉතිහාසය දන් නැති.
හෙල බොදු සංස්කෘතිය නොදන්න.
අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ ඉදගෙන.
රට පාවලා දෙන පරයෝ.
තමන්ගේ බඩගෝස්තරයට.
වැඩ කරන වසලයෝ.
උඹලා කතිකයෝ විතරයි.
ප්‍රඥාවන්තයෝ නෙවෙයි.
රට පාවලා දෙන නිවටයෝ.
උඹලා රඟපානවා මිනිස්සු රවට්ටන්න.
සුවපත් වේවා!!!
Comment walin therenaw kochchara me manussayata maadya haraha yatapath karann rajapaksha ethulu adakhayan katayuthukalaada saha meke in e kochchara moda minissuda innne me rate kiyala dukai.
මේ රටේ ඉන්න බහුතරයක් ගොබ්බ මිනිස්සුන්ට මේ වගේ මනුස්සයෙකුගේ වටිනාකම තේරෙන්නෙ නැහැ .
Hora ballo
4:58 තරුණ තරුණියන්ට රට හැර යාමට ඉඩ දෙන්න, එවිට ඔවුන්ට තවත් අත්දැකීම් ලබා ගත හැකිය. පැරණි අත්දැකීම් ඇති ශ්‍රී ලාංකිකයන් නැවත රටට ගෙන්වා ගන්න.4:58 Let the young people leave the country so they can get more experience. Get back the old experienced Sri Lankans back to the country.
මෙයා පැති මාරු කර කර ගෙබි පැනිම් කර කර රටට කරපු විනාසෙ ගැන වෙනමම කතා කරන්න ඔවා, 😂😂😂😂😂 , මෙයාගෙ අමාත්‍යාංශය වල හොරා කැමි වල වෙනමම හොයන්න ඔනා😂😂😂😂
කව්රු කොහේ ගියත් ලංකාවේ දේශපාලුවෝ මේ ක්‍රමය යටතේ ගොඩ... දේශපලුවෙක් වෙනවා කියන්නෙම මාර වාසනාවක්... හරි වෙලාව බලල එහාට මෙහාට පනිනවා, වාහන, දීමනා, වරප්‍රසාද, නීතිය අදාලම නෑ, තව කොටසක් හොඳට කොමිස් ගන්නවා, මිතුරන්ට ටෙන්ඩර් දෙනවා, යාලුවෝ, නෑදෑයෝ තනතුරු වලට දානවා...
ලොකු ව්‍යාපාරිකයෝ, දොස්තරලා, ආචාර්ය, මහාචාර්ය, හාමුදුරුවරු... ඒ තනතුරු දාලා දේශපාලනයට එනවා...
ඔයා ගහපු ගොමිස් ගැන කතාකරන්න කෝ
bodubala senawe nirmarthu waraya
මුන් සේරම පටිට හොරු , මේ හැතිකරේ තමයි රට විනාස කරේ , රටම එක දන්නවා, පක්ෂෙ අලුත් වුනාට ඉන්නෙ පරන හොරුම තමයි, 😂😂😂😂
හොරෙක්. පැනමා පේපර් හොරා
Ranila ge kolu santharpana manasika wikurthi ledaa champuka 😁😁😁😂😁 muth Hari nam Inna one hire walparayaa dakka dakka thana gahapallaa mutath😂😂🙏🙏🙏🏿
කීයක් comments ලියනවද ඒත් එච්චරම තමයි භාතිය දන්නේ දේශපාලනය දන්නේ නැති භාතිය ඔබ වචන නාස්ති කරනවා විතරයි
රාජ්ය නායකත්වය ගැන තියෙන හීන පැත්තකින් තියලා ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න. කුහක හීන මවලා ඒ මතින් දවසක මම ජනාධිපති වෙමි කියන ෆැන්ටසියට යන්න එපා. ඔබතුමා වැඩක් කල හැකි අයෙක්. ජනාධිපතිතුමා සැප්තැම්බර් කඩුල්ල කොහොමත් පයිනවා. හැබැයි ඊට පස්සේ එතුමා එක්ක එකතු වෙලා නම් වැඩක් නැහැ.
UNP පරයෙක්
2015 2019 hodatama kare thopi
පාඨලී හා ඕමල්පේ සෝභිත එක්ක ගහන දේශපාලන ගේම් එක ගැනත් කියන්න හංගන්නෙ නැතුව.එම්සීසී ගිවිසුම ජාතික භෞතික සැලැස්ම ලෙස කිහිල්ලෙ ගහගෙන ඉන්න එක හොඳයි ද ?
දුෂ්ඨකම උඹ උපතින්ම අරගෙන අාව දෙයක්.
8අ
රසික කියන්නෙ රනිල්ගෙ බයියෙක්...ඔය කතාකරන කෙනත් ඉතින් කයියෙක් තමයි.....මේපාර මිනිස්සුන්ගෙ තේරීම NPP...
ඔය ඔක්කොම එකයි ngo සල්ලි වලට කුලියට කහින එඋන්
ල්ල්ල්ද්
Meya thamai niyama pora soma hamuduruwanata pinsiinda we na parliament awith meya thalamus kukayek thawath naha ada ekak heta ekak
Elle Gu Mu Ananda Athanammethana silent😅
mui udaya gammanpilai ekathu wela agamwadi jathiwadi kandayam nirmanayakara
Half of or for that matter, except for a few, politicos think bribery and corruption are acceptable when they have power or before the corrupted bureaucracy squeezes them out unless they agree to work with them. Ever since independence, corruption, bribery, theft, tax evasion, and other illicit financial flows have threatened Sri Lanka's, national security, economic equity, poverty and development efforts, and democracy itself. It is sad to note people themselves have offered bribes to get things done. like politicos they have accepted this pattern? Many of the Politicos together with the Bureaucracy have abused their positions of power for private gain steal not just material wealth, but human dignity and welfare. Have you ever heard of a country where the kith and kin of the big boss use the international financial systems to hide assets and launder the proceeds of corrupt acts? Take for example Nirupama and her husband walks away with millions of $, without batting an eyelid. Folks, the Nation is Bankrupt, those responsible are making inroads, once again to rebuild the nation? Do you trust them?
GOMMANPILAYA Jack BAIYA KO😂
2007 ඉදන් 2019 වෙනකල් සාමුහික වගකීමට යටත් කැබිනට් ඇමතිවරයෙක් වෙච්ච පාච රණවක, ප්‍රභාකරන්ට සහරාන්ට මරාගෙන මැරෙන්න අවශ්‍යය සරුපස හැදූ මහින්ද රාජපක්ෂට රනිල් ව්ක්‍රමසිංහට මේ රට කාබාසිනියා කරන්නට ලාම්පුව ඇල්ලූ පාච රණවක අද මේ කතා කරන්නේ අංශක 180 ක් කැරකැව්ලා ඉතිහාසය අමතක කරලා. #මමපොර තියරියෙන් සත්‍යය වසන්කල නොහැක .
#megalomania
Mona gobbayek da me.. Mehema thirisannu nisa thamai wedagath minissu ratata ahimi wenne.okkotama kalin uba pacha kiyana eka nathara karla ithihasaya igana ganin. Hiru derana balala got a passe gihin jvp EKA PASSE yana bawa pehediliy
@sam dharmapala
උබලා වගේ ගොබ්බයො හින්දා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නේ .
පොරකා නොවන කෙනෙක්ට මම පොර කියල කියන්න බෑනෙ ගොබ්බයෝ🤣🤣🤣
පොරකා නොවන කෙනෙක්ට මම පොර කියල කියන්න බෑනෙ ගොබ්බයෝ🤣🤣🤣
Patta katawa @Sam...munta aye oluwa ussana denna naraki...me rata etule aye...
Mama dekapu Awanka daksha ugath buddimath nayakayek.
දක්ෂ රටට එරෙහිව. පාටලී වගේ එවුන්ව දක්ශ වුවත් රටට ආදරය කරන එවුන් සිටී නම මොහු එක් පාපී දේශපාලුවෙක් පමනයි. මොහුව පුප්පවල ගන්න හදන්නෙ ජනතාව අන්දවමින් game එක play කරන්න. බැලුම්ගලත් වැඩේට බැහල
ub alath mewataw agakiyan on ee wal parayoooo
මූ අවංක එකෙක් නම්... ආන්ඩුවෙ වාගනෙන් බඩු ගහන්න ගිගින් කොල්ලෙක් හැපුනම ... පැනල ගිහින් වෙන එකෙක් දාන්නෙ නෑනෙ...මේ වගේ උන්ට මීඩයා කොන්ෆෙරන්ස් දීල කාලය නාස්ති කරන්න එපා...
මොන ගේම් එක උනත් යුද්දේ නැති එක හොදයි රටේ. නැත්තම් මිනිස්සු කීදෙනෙක් ම්රෙනවද අපේ රටේ. Vedio එක බැලුවේ නෑ. මේ යකා අප්පිරියයි මට.
Gotata chande deela jvp ta chande deela gobbayo wage idapalla ahanna oni nea e tharamma gobbayek thamun
Why..
Proofs & evidence please..
හොඳ ගේම් කරයෙක්...රාජිතගේ අඩිපාරේ යන්නේ..
යකෝ SL Gunasekara වැදගත් මහත්තය විඝ්කි බොනව කියල එ් මනුඝ්ඝය හෙල උරැමෙන් පන්නල අාගමිවාදය වපුරල උඹ මොනවද පරයෝ දැන් කියන බයිල. ප ච ය. කාලකන්නිය.
Me walparayaa maanasika wikurthi ledek😁😁😂😂 ban🙏🏿🙏
මුන් තමයි මේක මෙච්චර කල් මේක කෑවේ දැන් එනවා වෙනම
Somahamudurwo wa pawa depu paw kara hora
කතාව තෙල් බෙහෙත් වෙලෙන්දෝ වගේ කිව්වෙ ජේවීපී කාරයො ගැනද?
චම්පික දක්ෂයෙක්. හැබැයි ඉතාම දුෂ්ට මනුෂ්‍යයෙක්. හිට්ලර් වගේ තමයි. ඒත් හිට්ලර් මෙයා වගේ ආත්මාර්ථකාමී වුණේ නැහැ.
ඔයා විදුලි බල මණ්ඩලේ ලාභ ලබන තත්වයට ගෙනාවෙ නෑ උන්නැහේ. ඔයා කියන්නෙ බොරු. හැබැයි ඔයා ලංවිම ට මෙහෙයුම් ලාභයක් ගෙනාවා.
කොච්චර වියදම් කරත් CIA එකට ඔයා ගොඩ ගන්න බෑ. ජේවීපියේ විභව ශක්තිය ඔබට වඩා වැඩි බව දැන් CIA එක දන්නවා.
බුද්දිමත් නායකයෙක් රනිල් වික්‍රමසිංහ මහතා ගේ අඩි පාරේ යන්න ඔබත්!
😂😂😂 සාමන්‍ය ලෝකෙ ජීවත් වෙන මේ මනුස්සයට හොඳ මොලයක් තියනවා ඒ වගේ හොරෙක් එක්ක එකතු නොවෙන්න. ගොන් කතා කියන්නෙපා
Adi pare nemei yako mu Ranilage Londariye wada Danna kaale idan 😂😂😁😁
@@bathiyagallage4264 ඔහොම කතා කරන්න හොඳ නැ සහෝදරයා මෙතුමා සුදුසුකම් ලත් කෙනෙක් ඔය බැසිල් රාජපක්ෂලා ගෙ සටකපට නින්දා අපහාස laundry එකේ වැඩ හින්දා යි ඔබ ඔය විදියට මුලාවෙලා බනින්නෙ බලන්න රනිල් වික්‍රමසිංහ මහතා ට අඩු ගනනෙ කොළඹින් ආසනයක් ගන්න තරම් වත් මිනිසුන් චන්දෙ නොදී පැත්තකට විසිකරල දැමීම ද ඒ වටිනා මිනිසා නොවටිනා කාසියක් තරමට ඇද දැම්මෙ රාජපක්ෂ කුනු ලොන්ඩරි වල ක්‍රියාකාරිත්වය මිස මොවුන් නරක හෝ නොවටිනා නායකයන් නිසා නොවෙයි
@@pradeepaatapattu1317 mu Ranila Maha bankuwa kaduwama Ranilage guth suwadai kiwwe mu gu perali perali kawe oka😂😂🤣🙏🏿🙏🙏
@@pradeepaatapattu1317 ubatath hodatama mole amaruwa me wage manasika Ledek, horek gana katha karanna charitha sahathika denna🤣🤣😂
දරුවෙක් අබ්බගාත කරපු කාලකන්නි මිනිහා
උබ වගේ කරුනු නොදන්න බූරුවන් මේවට ලියන එක අපරාදයක්..
ඔය කොල්ල ගියේ 1000cc නීති විරෝදි වාහනයක..
එක්ක ගිහිල්ල හප්පල තිබුනෙ මේ මිනිහගේ වාහනේ...
@@jagathfernando9351 ඉතින් හරකො එහෙමනම් මූ ඇයි පලාගියේ??. පලාගියත් ඇයි CCTV දර්ශන මකාදැමුවෙ. අඩුම තරමෙ මූට තිබුන නේද පසුව හරි එම අනතුර වුන පුද්ගලයට උපකාර කරන්න හොයල බලන්න. මූ එහෙම කරේ නෑ. ඒ කියන්නෙ මූ තිරිසෙනෙකුටත් එහා එකෙක්. ගැහැනියක්ව බලහත්කාරකම් කරපු එක සහ එම කාන්‍ය්හාවගේ මනුස්සයාගෙ ප්‍රකාශ අසත්‍ය බවට සාවද්‍ය තොරතුරු ඉද්‍රිරිපත් කරවීම (ඒවා තමන්ගේ අමාත්‍ය බලය බාවිතා කර ඔහුට මානසික ලෙඩක් ඇතිබවට හුවාදැක්වීම.)
MCC ඇමෙරිකන් රට මංකොල්ල කන project එකෙහි ප්‍රධාන ක්‍රියා කාරිකයෙක්.
1000 C C මෝටර් සයිකල් පාරේ පදින අමනයන් එවා Race Track එකක් පැද්දා නම් බොරු වට wheel chair එකක උසාවි එන්න වෙන්නේ නැහැනේ
නොදන්න දේ නොකියා ඉන්නයි අවශ්‍ය .අහින්සකයා කොහොමද තහනම් 1000 cc bike එකක් පදින්නේ .ඒ නිසා කොහෙන් හරි කෑල්ලක් අහුලගෙන comments දාන්න එපා
Mu 🐖🐖🐖