දේශපාලන ගිනි කන්දක් උඩ යළිත් බලය තහවුරු කරගත් බංග්ලාදේශයේ ෂීක් හසීනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2024
  • දේශපාලන ගිනි කන්දක් උඩ යළිත් බලය තහවුරු කරගත් බංග්ලාදේශයේ ෂීක් හසීනා
    Watch Asianmirror Programmes & More Updates at sinhala.asianmirror.lk/
    ASIANMIRROR ON SOCIAL
    Whatsapp Channel : bit.ly/3rsQlIW
    Follow on Facebook : / amsinhala
    Subscribe on TH-cam: / @asianmirrorlk
    #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka #NewsUpdate
    #patalichampikaranawaka #RasikaJayakody #Viatnam #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

ความคิดเห็น • 73

  • @elondare8990
    @elondare8990 6 หลายเดือนก่อน +14

    විශාල ගවේෂණයක්‌ කරලා අපි ලබාගතයුතු දැනුම එහෙම දැනුම ලබාගෙන ඇති ඔබ තුමා අපිට නිකන්ම ලබාදෙනවා. Respect.

  • @user-fu6xt4fc9e
    @user-fu6xt4fc9e 6 หลายเดือนก่อน +16

    නියමයි..මාර දැනුමක් අපිට ලැබෙන්නෙ...මේ කරන වැඩසටහනින්...❤️

  • @AppleSriLanka
    @AppleSriLanka 6 หลายเดือนก่อน +10

    Best Sinhala podcast in TH-cam ❤❤

  • @darshanadinashliyanaarachc1026
    @darshanadinashliyanaarachc1026 6 หลายเดือนก่อน +7

    ඔව් පෝල් කගාමී ගැන වීඩියෝ එකක් කරන්න රසික. මේක තමයි මම ආසාවෙන්ම බලන දේශපාලන සංවාදය🥰

  • @srinathnuwan5800
    @srinathnuwan5800 6 หลายเดือนก่อน +3

    දවසක් අහන් ඉන්න පුලුවන් කතාබහක් එ වගේම නිවේදකතුමාට ස්තුතිය පිස්සො වගේ දගලන්නේ නැතිව මෙහෙවන එකට 🙏

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 6 หลายเดือนก่อน +4

    අනිවාර්යෙන්ම පාටලී ගේ පැහැදිලි කිරීම නිවැරදිඊ

  • @rohanasunnath5986
    @rohanasunnath5986 6 หลายเดือนก่อน +2

    නියම වැඩක් .නියම වැඩ සටහනක් 👍👍🌍🌍🌷

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 6 หลายเดือนก่อน +4

    සමබරව කරන ලද දේශපාලනික විග්‍රහයක් . පාටලී මහතාගේ දැනුම සහ මතකයන් අගය කරමි.

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 6 หลายเดือนก่อน +3

    දැනුම ඉතා විශිෂ්ඨයි❤❤

  • @wargameszone1824
    @wargameszone1824 6 หลายเดือนก่อน +12

    රුවන්ඩාව ගැනත් ඕනි Vedio එකක්

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 6 หลายเดือนก่อน +5

    විශිෂ්ටම වැඩසටහනක්

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 6 หลายเดือนก่อน +3

    ස්තුතියි🙏

  • @maheshwahalkada479
    @maheshwahalkada479 6 หลายเดือนก่อน +3

    දක්ෂ නායකයෙක් මෙතුමා

  • @mathewph5277
    @mathewph5277 6 หลายเดือนก่อน +3

    ජනප්‍රියවාදි වාමවාදී බලවේග (එන්.පී.පි) එක බලයට ඇවිල්ලා කෙලවෙනකං බලං ඉන්න දෙන්නෙක් ......මං පොර ජාතකේ.....

    • @dshlsameera
      @dshlsameera 6 หลายเดือนก่อน +1

      හරියටම තේරුම් ගත්ත ❤

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 6 หลายเดือนก่อน +2

    වෙලාව ගියා දැනුනෙ ත් නෑ වටිනා වැඩක්

  • @ytunfpp
    @ytunfpp 6 หลายเดือนก่อน +3

    Superb analysis. Hats 🎩 off

  • @thathsaranijayasinghe2070
    @thathsaranijayasinghe2070 6 หลายเดือนก่อน +2

    Great job 😊

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 6 หลายเดือนก่อน +4

    ❤ champika we Hope to be near future as a prime minister

  • @rohanajagth4219
    @rohanajagth4219 6 หลายเดือนก่อน +2

    Excellent Mr.Rasike ❤❤❤❤❤❤

  • @user-gl6ut9px8w
    @user-gl6ut9px8w 6 หลายเดือนก่อน +1

    This is great Rasika. One way of educating our people and this will definitely make deference in the future elections.

  • @Akeemats
    @Akeemats 6 หลายเดือนก่อน +1

    රසික අයියේ ආදරෙයි පැටියෝ 😘😘❤️❤️❤️

  • @bhagyasuraweera4424
    @bhagyasuraweera4424 6 หลายเดือนก่อน +2

    තායිවාන චීන ප්‍රශ්නෙ ගැනත් කතා කරන්න

  • @user-ot1ci3ol2d
    @user-ot1ci3ol2d 6 หลายเดือนก่อน +1

    Champika u master minded educated person

  • @uniturbonet
    @uniturbonet 6 หลายเดือนก่อน +2

    චම්පිකයට ඔච්චර පොර ටෝක්ස් දෙන්න පුලුවන්නම්, ඇයි බන් 2009 ටත් කලින් ඉදලා ආර්තිකය ගැන දැනුමක් තියෙද්දීත් ඇයි එතකොට ඒ කාලෙ ඉදලම හරි දේ වෙනුවෙන් පෙනී හිටියෙ නැත්තෙ,
    අනික මු කියනවා නව ව්‍යසායකයො එහෙම ඇති කරන්න ඕනලු, ඔය මොන දේ කරන්නත් ලංකාවෙ දූෂණය,වංචාව,නාස්තිය අවම කරන්න ඕනෙ, මුට ඒක මතක නැත්තෙ ඇයි, උඹත් ඒ ගොඩෙම එකෙක් නිසාද😂😂😂

  • @DRathna
    @DRathna 6 หลายเดือนก่อน +1

    👌

  • @chandanapriyadarshana2070
    @chandanapriyadarshana2070 6 หลายเดือนก่อน +5

    අපිට ඕන ඔබ වැනි නායකයෙකි

  • @sasankapadma1661
    @sasankapadma1661 6 หลายเดือนก่อน +2

    👍

  • @senavirathneigpc
    @senavirathneigpc 6 หลายเดือนก่อน +1

    👍👍👍

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 6 หลายเดือนก่อน +2

    ලංකාව හොම්බේන් යන විට 2020 තෙක් පුරවැසියා තමන් කල ගොන් කම් දෙස නැවත හැරී බලයි. තක්කඩියන්ට හසුවු ආකාරය ගැන නැවත සිතයි. අලුත් ගමනක් යන්න සුදානමක් පෙන්වයි.

  • @PasanRathnayakee
    @PasanRathnayakee 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mohamedgassaly9339
    @mohamedgassaly9339 6 หลายเดือนก่อน +1

  • @nuwanherath7068
    @nuwanherath7068 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @pradeepdias9386
    @pradeepdias9386 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @starrynight43451
    @starrynight43451 6 หลายเดือนก่อน +2

    ලංකාවේ ඉදිරියේ දී අධික ජනගහන අඩු වීමක් වෙන්න නියමිතයි. විශේෂයෙන් සිංහල ජනයා සුළු ජනකොටසක් බවට ‍පත් වෙන්න යනවා. මේ ගැන පාඨලී චම්පිකගේ අදහස් දැනගන්න කැමතියි. මොනාද කරන්න ඕන?

  • @Tharindusanka
    @Tharindusanka 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍❤❤❤

  • @user-fn5jb1xt5x
    @user-fn5jb1xt5x 2 หลายเดือนก่อน

    Respect sir

  • @nalindesilva4736
    @nalindesilva4736 6 หลายเดือนก่อน +1

    Please do a program on Polpot and Kampuchea...., as we see similar trend in local politics that is suicidal..........

  • @at0977
    @at0977 6 หลายเดือนก่อน +1

    Analysis එක නං හොඳා විශේෂයෙන් රනිලා ගැන කියපු දේ... හැබැයි මෙතන පාඨලී හිතලා හරි වැරදිලා හරි කියපු බොරු මත දෙකක් කියනවා... 1. Macron දැං රුසියානු යුක්‍රේන් යුද්දේදි මැද මාවතට ආවයි කියන එක. ඒක වැරදි මතයක් Macron peace talks වලට mediate කරනවා කිව්වා මිසක් තාමත් යුක්‍රේන් පැත්තට තමා තාම support 2. පළවෙනි ධනවාදී යුගයේ ඉඳං එකපාරට නවෝත්පාදන යුගයකට economy එක efficient කරන්නේ නැතුව යන්ඩ පුලුවං කියන බොරුව... සාමාන්‍යයෙන් tech sector එක strong වෙන්ඩ generation එකක්වත් යනවා... එක පාරට ලංකාවේ semiconductor factories දාන්ඩ බෑ ඒකට ඉස්සෙල්ලා tech manufacturing වලට යන්ඩම වෙනවා... Garment වල ඉඳං එකපාරට ලංකාවේ silicon valley එකක් හදන්ඩ පුලුවන් කියන එක කිසිම practical නැති දෙයක්

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 หลายเดือนก่อน +1

    බංගලින්ගේ රටෙි එහෙම උනාට ලංකාවෙි එහෙම වෙන්නේනැ මෝඩියගේ උදවි ඇතිව තමයි😮😮😮😮😮😮😮😮

  • @udaradaluwatta9040
    @udaradaluwatta9040 6 หลายเดือนก่อน +1

    ඉස්ලාමීය දේශපාලන ගැන අල්ජිහාඩ් අල් කයිඩා විස්තරයට වඩා හරි පරිස්සමට කතාකලේ ..මං හිතන්නේ දැන් මෙයාගේ දේශපාලන ගමනට මුස්ලිම් අන්තවාදය බැහැලම වැඩ හින්ද වෙන්නැති..

  • @udaradaluwatta9040
    @udaradaluwatta9040 6 หลายเดือนก่อน +1

    මේ කියන කිසිම දෙයක් ප්‍රායෝගිකව වැඩක් කරන්නේ නැති අවස්තාවාදි කුහකයෙක්..

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 6 หลายเดือนก่อน

    Wanga basa gena kiyanakota mathakune apeeerate kathuwaru saha wagakiwauthtan nosalaka herapu Chintha Lakshmi wa.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 6 หลายเดือนก่อน

    මර්ධනයෙන් ගත් බලයක්නේද

  • @chamilapersad8394
    @chamilapersad8394 6 หลายเดือนก่อน

    Maya katawata hodi.habi bale hambunu gaman horakanna patan gannawa.maya katawata wagema horakamtat patta wadda

  • @KCGPerera
    @KCGPerera 4 หลายเดือนก่อน

    චම්පික නිතරම කතාකරද්දි ලංකාවට පොඩි උපහාසගත කිංඩියක් දානව.ඒ වගේම රාජපක්ෂ වරැන්ට ත් කිංඩියක් දානව.එයාට අමතකයි එයා රාජපක්ෂ රජයේ ඇමතිවරයෙක්ව හිටිය.සුනීත බලශක්ති බාර ඇමතිවරය හැටියට රටේ සුලං බලාගාර විදුලිය උත්පාදනය සඳහා සතපහක වැඩක් නොකරපු ඇමතිවරයෙක්

  • @chaminsankalpa
    @chaminsankalpa 6 หลายเดือนก่อน +5

    කෝහෙද යකෝ බංගලදේශ ආර්ථික ශක්තිය.නිකන් වත් පිටරට නිව්ස් බලන්නෙ නැද්ද.. උන්ටත් ලංකාවට උන වැඩෙ වෙන්න ඉතා ආසන්නයි.

    • @wargameszone1824
      @wargameszone1824 6 หลายเดือนก่อน +7

      මේ විඩියෝවෙ ඒ බව කියනව. අපිටත් වඩා වැඩි අරාජිකත්වයක් වෙත ගමන් කරමින් ඉන්නෙ කියල පැහැදිලිවම කියනව. මම හිතන්නෙ ඔබ හරියට වැඩසටහන අහල නෑ...

    • @asanthaification
      @asanthaification 6 หลายเดือนก่อน +3

      ඉස්සෙල්ලාම මුල ඉදලා ඉවර වෙනකල් හරියට අහපන්

    • @chaminsankalpa
      @chaminsankalpa 6 หลายเดือนก่อน +1

      මේකෙ රසික කියනව ආර්ථික දියුණුව පමනක් රටක් stable කරන්න මදි කියන එකට බංග්ලාදේශය උදාහරණයක් කියල. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. බංග්ලාදේශය ඇති ආර්ථික දියුණුවක් නෑ. It just that their GDP is high just because of their huge population. Yes it seems like champika better knows current situation In Bangladesh but he did not properly elaborate that part. Kot of politicians in sri lanka talks about economic prosperity in Bangladesh and India, but both of the countries are still low income countries which their economies are based of low cost labor. We can't look at those countries as a role model to become prosperous. We have already passed them long time ago and now need to look at mid income countries who are becoming high income countries

    • @at0977
      @at0977 6 หลายเดือนก่อน

      @@chaminsankalpaඇත්තටම කිව්වොත් චම්පිකයා මේ දවස්වල පුටින්, සීක් හසීනා, මෝධී වගේ සොඳුරු ආඥ්ඥාදායකයෝ ටිකක් වර්ණනා කර කර යනවා... ඌ ඒකාලේ මහින්දයා ගැන කිය කිය හිටියෙත් ඔහොම පස්සේ වෙනස් උනාට...මට හිතෙන්නේ ඌට ලොකු හීනමානයක් තියනවා ඇමරිකාව ගැන... ළඟදී පාඨලියා කියලා තිබ්බා 1956 රාජ්‍ය භාශාව සිංහල භාශාව කරපු නිසාලා ඌ මේ තත්වෙට ආවේ කියලා... මට නං හිතෙන්නේ ඌට තාම F එක හරියට pronounce කර ගන්ඩ බැරි ඒක නිසා තමා

    • @chaminsankalpa
      @chaminsankalpa 6 หลายเดือนก่อน +1

      @@at0977 he knows the truth very well, but he is hiding it and trying to show us a different story. I was enjoying his speeches so far, but after this no more

  • @Tea_plantation_srilanka
    @Tea_plantation_srilanka 6 หลายเดือนก่อน

    Champikata chance awanam rata goda

  • @kingsleyperera9655
    @kingsleyperera9655 4 หลายเดือนก่อน

    Bagladesh was born as a Nation many years after Srilanka & unlike Srilanka & Pakistan it is a Secular stae,with no Stae religion though majority are Moslems / it's Economy is Stable & Srilanka was granted a massive Loan upon request !

  • @user-gl6ut9px8w
    @user-gl6ut9px8w 6 หลายเดือนก่อน

    Bangladesh is the most close partner in the region. Therefore, India will support her at any cost. Also as per the Bangladesh constitution she need not to dissolve government for a caretaker government during election.

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 6 หลายเดือนก่อน +1

    චම්පක රණවක වගේ.මහත්වරැ තමන්ගෙ දේශපාලන චරිත.රැක.ගෙන.ආවනම් අද.වනවිට.ජනපති.කමට.වුවත්.තරඟ කලහැකි.තත්ත්වයක් තියෙනව.මෙතුමාගේ.දැනුම.හැකියාව දක්ෂතාවය.ඉතා.විශිෂ්ඨයි ,

    • @user-kc9km8pl2b
      @user-kc9km8pl2b 6 หลายเดือนก่อน

      Aka saba attak mona taram danumakda

  • @sasindukeshawa
    @sasindukeshawa 6 หลายเดือนก่อน +1

    ඇයි ඔලුවිල් වල ඉන්ජිනේරු පීඨය හරි යන් නෑ කියන්නේ.

  • @asanthaification
    @asanthaification 6 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔබතුමා අපේ ජනාධිපති වෙනවනම් මම හරිම කැමති .

  • @lordpakeer7922
    @lordpakeer7922 6 หลายเดือนก่อน +1

    මෙච්චර බකපන්ඩිතයෝ හිටපු අපේ රටට මෙහෙම උනේ ඇයි ?

    • @manojadikari129
      @manojadikari129 6 หลายเดือนก่อน +1

      Awasthaws dunn na myna set eka

    • @liyanagamageashanshamika9513
      @liyanagamageashanshamika9513 6 หลายเดือนก่อน +1

      ඒ බක පන්ඩිතයො ගත්ත හැම අමාත්‍යනංශයම ලාබ ලැබුව කියල ඔය බක පන්ඩිතය දන්නෙ නැද්ද? අනුර කියන ඒව විතරද හරි

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 6 หลายเดือนก่อน

    කුණු වලට කුණුම එකතු වීම් 🙂

  • @dshlsameera
    @dshlsameera 6 หลายเดือนก่อน

    මේවා අහලා ගන්න ඕන ටික ගන්න..එතනින් එහාට මේ සීරීස් එකේ යටි අරමුණුත් ඔලුවට ගන්න මෙයා මේ හැම වැඩසටහනක් තුළම මාලිමාවට හින්ට් ගහනවා..මෙයා තමා දැනට ඉන්න එකම බුද්ධිමත් පොර කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වනවා..රාජපක්ෂ ගූ මෙයාලත් කෑවා..මෙයාලත් වෙලාවක ජාතිවාදය පැතිරෙව්වා..දැන් මෙයාට විශාල අභියෝගයක් වෙලා තියෙන්නේ මාළිමාව..

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 6 หลายเดือนก่อน

    බංගලාදේශේ එහෙම උනත් ලංකාවේ එහෙම උනේ නැ. මරු වැඩේ මුං දෙන්නයි ඉන්දියාවයි ඇමරිකාවයි අපිට එකට හිටගෙන කෙලෙව්වානේ හැබෑට.

  • @bhagyasuraweera4424
    @bhagyasuraweera4424 6 หลายเดือนก่อน +2

    තායිවාන චීන ප්‍රශ්නෙ ගැනත් කතා කරන්න

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 6 หลายเดือนก่อน +1

    ❤❤❤