බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් හප කළ ඉන්දියාව දශක හතකින් ලෝක බලවතෙකු වුණේ මෙහෙමයි | 2023-11-17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2023
  • බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් හප කළ ඉන්දියාව දශක හතකින් ලෝක බලවතෙකු වුණේ මෙහෙමයි | RJ+ Podcast | Rasika Jayakody
    #PataliChampikaRanawaka #RasikaJayakody #Viatnam #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

ความคิดเห็น • 193

  • @Geha525
    @Geha525 7 หลายเดือนก่อน +55

    මේක නම් පට්ට. ගොඩාක් දේවල් ඉගෙනගත්තා. පාඨලී ගේ ලෝක දේශපාලනය ගැන කරන විග්‍රහයන් අහන්න ඕනි තව.

  • @elondare8990
    @elondare8990 7 หลายเดือนก่อน +37

    Respect. ගොඩක් පොත් කියවන කාලේ ඉතිරි කර ගත්තා. දිගටම මේ සත් කර්‍යයේ යෙදෙන්න.🙏

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 7 หลายเดือนก่อน +46

    ලංකාවේ දේශපාලකයන්ට මේ චරිතය ( පාඨලී)ආදර්ශයක් ලෙස ගත්තොත් කොපමණ හොඳද? ඇවිදින පුස්තකාලයක්.❤❤❤

    • @jayanthasri7201
      @jayanthasri7201 7 หลายเดือนก่อน

      විශ්වකෝෂයකි ඔහු
      ඓතිහාසික නවීන ශ්‍රී ලංකාවක් කෙරේ
      විලිරුදාව ඇති
      ජනප්‍රිය දේශපාලන ව්‍යාජය නැති ඍජු නායකයෙකි

    • @chamindajayasundara5814
      @chamindajayasundara5814 7 หลายเดือนก่อน +8

      දැනුම විශිෂ්ඨයි. නමුත් චරිතය ආදර්ශමත් නැහැ

    • @pansiluvithanage139
      @pansiluvithanage139 7 หลายเดือนก่อน +2

      ​@@chamindajayasundara5814
      මොනවද ඔය කියන වැරදි?

    • @chamindajayasundara5814
      @chamindajayasundara5814 7 หลายเดือนก่อน

      @@pansiluvithanage139 එකක් නෙමෙයි දෙකක් කියන්නම් . ඔබට මතකද ඹහු සිදු කල බයික් අනතැරින් මග හැරපු හැටි, අනෙක මම පුද්ගලිකව දන්නව යහපාලන ඇමති කාලයෙදි නුවර පුදේශයෙ පක්ෂ සාමාජිකයකැට මාසික වැටුපක් සහ අමාත්‍යාංශයේ වාහනයක් ලබාදී තිබුන. ඹහු කිසිම සේවයක් නොකර ගෙදරටවි ඒවා බුක්ති වින්ද.

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 7 หลายเดือนก่อน +5

      ​@@chamindajayasundara5814උබේ චරිතය හොදද, මාඕ සෙතුන්ගේ ජිවිත කතාව කියවපන්,

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 7 หลายเดือนก่อน +7

    අනාගත ජනපති ..ජයෙන් ජය!!! සරල විග්‍රහ කිරීම් ඕනේම තරතිරමක කෙනෙක්ට තේරුම් ගතහැකි ඉතාමත් සරලව පැහැදිලි කරන ගැඹුරු දැනුම් මාලාව.. ❤❤❤

  • @Atamagula9027
    @Atamagula9027 7 หลายเดือนก่อน +10

    එදා ඉඳන්ම කුමන පක්ෂයක් නියෝජනයක් තිබුණත් me රටේ ම නායකයා viya යුතු akama නායකයා මිනිස්සුන්ට මෙවැනි නායකයින් මුලසුන පත් කරගන්න
    ඇස් padewa... පාඨලී චම්පික රණවක is best leader and great vision of future

  • @anuradhapremarathne5308
    @anuradhapremarathne5308 7 หลายเดือนก่อน +13

    පාඨලී කියන්නේ,
    ප්‍රායෝගිකවාදියෙක්. නවීන තාක්ෂණය , ලෝක දේශපාලනය ගැන යාවත්කාලීන වන දේශපාලන චරිතයක්...
    වැටිලා තියෙන රටකට මෙහෙම නායකයෙක් නේද ඕන.....

  • @chandanapriyadarshana2070
    @chandanapriyadarshana2070 7 หลายเดือนก่อน +22

    රටේ නායකත්වය ගතයුතු පුද්ගලයෙක් .

  • @manikeherath5479
    @manikeherath5479 7 หลายเดือนก่อน +7

    ඉතා හොද සංවාදයක් බොහෝ වටිනා තොරතුරු ඉගෙනගන්න අවස්තාවක් ලබා දුන්නාට ස්තුතියි.

  • @anuradhapremarathne5308
    @anuradhapremarathne5308 7 หลายเดือนก่อน +9

    දැණුම වඩන වැදගත්, වටිනා වැඩක් ...
    දිගටම කරන්න...

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 7 หลายเดือนก่อน +14

    ඉතා වැදගත් වැඩසටහන් මාලාවක් දිගටම කරගෙන යන්න අපි ගොඩාක් දැනුම ගන්නවා .ජපානය ගැනත් වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා .

  • @Silva768-z3t
    @Silva768-z3t 6 หลายเดือนก่อน +5

    රනිල් ,පාඨලී වැනි චරිත......බුද්ධිමත් නායකත්වයක්

  • @ytunfpp
    @ytunfpp 7 หลายเดือนก่อน +11

    Rasika Thanks for creating such an excellent informative
    Program.

  • @sarathvijayananda769
    @sarathvijayananda769 7 หลายเดือนก่อน +10

    හොද සාකච්ඡාවක්.ස්තූතියි.

  • @prasadbinuwara7519
    @prasadbinuwara7519 7 หลายเดือนก่อน +3

    ඉතා ම විශිෂ්ට වැඩසටහනක්, දෙදෙනාගේ ම දක්ෂතා විශිෂ්ටයි.
    භාෂා භාවිතය ගැන සැලකිලිමත් වන්න. "වරුන්" යන වචනය නොදැන භාවිත කරන බවක් පේනවා. "වරයා" යන්නෙහි තේරුම "උතුමා" යන්න වේ. වරුන් යනු එහි බහුවාචී පදය වේ. ගුරුවරු, මුණිවරු, තාපසවරයා යනාදී වශයෙනි. ඒ අනුව හමාස්වරු,කොමිනියුස්ට්වරු, බණ්ඩාරනායක වරු, සේනානායකවරු යනුවෙන් ත්‍රස්තවාදීන්ට , යල්පීනූ දේශපාලන මතධාරීන්ට, අවස්ථාවාදී දේශපාලකයන්ට උතුමෝ යන ගෞරව වාචී අර්ථය කැන්දන වරයා/ වරුන් ලෙස යෙදීම කෙතරම් යුක්ති සහගත ද?

  • @chinthasirisena5820
    @chinthasirisena5820 7 หลายเดือนก่อน +20

    රසික ඔබ සවන් දෙන විලාශය හරිම ආදරනීයයි.

  • @pansiluvithanage139
    @pansiluvithanage139 7 หลายเดือนก่อน +18

    මම ලංකාවෙ දන්න කාලෙක දැකපු පට්ටම මීටරේ.
    ඒ වගේම දන්න කාලෙක පාඨලී හැර වෙන කිසිම ඇමති කෙනෙක් තමන් කරපු අමාත්‍යාංශයක් ලාභ කරලා පෙන්නලත් නෑ...

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 7 หลายเดือนก่อน +2

      අනුරලත් පෙන්නුව...ගසාකෑවෙත් නැහැ..

    • @pansiluvithanage139
      @pansiluvithanage139 7 หลายเดือนก่อน +3

      @@risinimarasinghe3016
      ලාභයක් නම් පෙන්නුවෙ නෑ.කොයි හැටි වෙතත් පාඨලී තරම් මොළයක් නම් මාලිමා සෙට් එකම එකට ගත්තත් උන්ට නෑ...
      අනික් පක්ශ වල උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ...

    • @lankaequity8944
      @lankaequity8944 7 หลายเดือนก่อน +1

      ඔව් මීටරේ සුපිරි....😂
      ඔයාලා වගේ කෝමා වෙලා හිටපු අයට අමතක උනාට අපිට හරියට ම ඉතිහාසය මතකයි.
      අද අපේ රටේ සංඝ කල්ලි කරලියට ගේන්න මූලික වෙලා වැඩ කලේ මෙයා.
      එදා ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගෙ ආදාහනයට ආපු සෙනඟ දැකල හාමුදුරුවො දේශපාලනේට ඇදගෙන ආවෙ මේ උන්නැහැ.අද බෞද්ධ සාශනය පත් වෙලා තියෙන පරිහානියට ඍජුවම වගකියන්න ඕන පුද්ගලයෙක් මෙයා.
      අද මෙයා එව්ව දන්නෙත් නැති ගානට මාර රඟපෑමක් රඟපාන්නෙ 😂😂

    • @malithdidulantha6502
      @malithdidulantha6502 7 หลายเดือนก่อน

      ​@@risinimarasinghe3016මිල්කෝ එක නම් ගෝඨාභය දාපු ලසන්ත වික්‍රමසිංහත් ලාභ් ලබලා පෙන්නුවා...ඒත් ඛනිජ තෙල්, විදුලිබල වගේ ඒවා ලාභ ලබන එක ඒක සසදන්න අමාරුයි

    • @Silva768-z3t
      @Silva768-z3t 6 หลายเดือนก่อน +2

      අනුර කියන්නේ කයිවාරුකාරයෝ දෙන්නෙක්

  • @77chandima
    @77chandima 7 หลายเดือนก่อน +8

    දෙපාරක් අහන්න හිතෙන සන්වාදයක්.❤

  • @shethansilva250
    @shethansilva250 7 หลายเดือนก่อน +10

    ඉන්දියාවේ නුතන සහ ඉදිරි ආර්ථිකය පිළිබඳව ඉදිරියටත් සාකච්චා බලාපොරොත්තු වෙනවා👍

  • @user-mm4lb4or7e
    @user-mm4lb4or7e 7 หลายเดือนก่อน +6

    හොද වැඩක් තව දිගටම මෙවන් වැඩ සටහන් කරන්න

  • @eurekateareallygood655
    @eurekateareallygood655 7 หลายเดือนก่อน +15

    විශිෂ්ටයි රසික දිගටම මෙවැනි වැඩ සටහන් කරගෙන යන්න ජය

  • @thumpanekolla2661
    @thumpanekolla2661 7 หลายเดือนก่อน +6

    Fantastic 🎉. Thanks Rasika.. Mr Patali in one of my favourite politicians regardless his nationalist views. His composure , intelectual capacity and articulation is second to none. I want to see this man as a president or PM capacity in near future.

  • @sonicesb
    @sonicesb 7 หลายเดือนก่อน +15

    Excellent discussion. Love to see such people in the politics of Sri Lanka.

  • @Wasantha123-tk9et
    @Wasantha123-tk9et 6 หลายเดือนก่อน +2

    සුපිරිම වැඩ සටහනක් බොහෝම ඉස්තූයි ඔබ දෙපොලටම

  • @Silva768-z3t
    @Silva768-z3t 6 หลายเดือนก่อน +3

    ලංකාවේ දේශපාලන බුද්ධිමතුන් දෙන්නයි ඉන්නෙ......රනිල් .....පාඨලී ❤

  • @jackdon1206
    @jackdon1206 7 หลายเดือนก่อน +6

    Excellent discussion ❤

  • @KamalAPerera
    @KamalAPerera 6 หลายเดือนก่อน +3

    අද වනවිට ඉන්දියාව නවෝත්පාදන හා තාක්‍ෂණය සම්බන්ධයෙන්, ලෝකය හිතනවාට වඩා වැඩි ප්‍රගතියක් ලබා ගෙන තියෙනවා. නමුත් එය දළ දේශීය නිෂ්පාදිතය ඉහලයාමේ එකම සාදකය නොවේ. ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය සඳහා නවෝත්පාදනය වගේම සේවක ඵලදායිතාව වැඩි කිරීමත් හේතු වී ඇති බව පෙනී යය්.

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 7 หลายเดือนก่อน +9

    Excellent dialogue. Champika has abundant knowledge of world history and analytical knowledge.
    Hope he can join hands with Sajith and Anura team and pursue a rapid and honest governance in SL

  • @nihalepa8174
    @nihalepa8174 7 หลายเดือนก่อน +15

    අතීතයේදී රාජ්‍යයන් ගණනාවක් විදියට තිබුන වර්තමාන ඉන්දියාව තනි රාජ්‍යයක් වුනේ බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන් පස්සෙයි. අති විශාල රටවල් සියල්ලම වර්තමානයේ ආර්ථික දියුණුව ක් ලබමින් සිටිනවා. ආචාර්ය මන්මෝහන් සිංගේ ශීලාචාර විවුර්ත ආර්ථික ප්‍රතිපත්තිය සහ තනි විශාල රටක් වීම ඉන්දියාවේ දියුණුවේ රහසයි. බ්‍රිතාන්‍යයින් එක් සේසත් නොකලානම් ඉන්දියාව කවදාවත් මේ තත්වයට එන්නේ නෑ. (JR කලේ හොරුන් මැරවරයන්, පාදඩයන් ගේ පරාධීන නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය යි)

  • @kcaliya
    @kcaliya 7 หลายเดือนก่อน +6

    Excellent podcast. Great analysis, Kudos to both.

  • @janithpathirana3320
    @janithpathirana3320 7 หลายเดือนก่อน +5

    ජාතිකත්වය අපේ රටේ දියුණුව නැති කලා , ඉන්දියානු බලපෑමත් එකට තවත් හේතුවක් උනා

  • @superkidies3991
    @superkidies3991 4 หลายเดือนก่อน

    ඉතාමත්ම හරවත් හා රසවත් වැඩසටහනක්. දිගටම කරගෙන යන්න. චම්පිකගේ දැනුම සහ රසිකගේ ඉතා සංයමයෙන් කරන ආකර්ශනීය මෙහෙයවීම ගොඩක් අගය කරනවා. රසික ගොඩක් homework කරන බවත් පේනවා. සුබ අනාගතයක් ..!

  • @talkwithmano2024
    @talkwithmano2024 7 หลายเดือนก่อน +2

    ඉතා වටිනා විග්‍රහයක්.

  • @tp883
    @tp883 6 หลายเดือนก่อน +2

    Sounds like he's very knowledgeable. Would be good to know his contribution as a politician and how this impressive knowledge was useful in last few decades as a MP.

  • @Silva768-z3t
    @Silva768-z3t 6 หลายเดือนก่อน +3

    ලංකාවේ අනාගත නායකත්වය ලැබීය යුතු චරිතය පාඨලී .....අනුර කියන්නේ කයිවාරු විතරයි

  • @mono5573
    @mono5573 7 หลายเดือนก่อน +3

    Best program get more knowledge thanks

  • @mihindukulasooriya2807
    @mihindukulasooriya2807 7 หลายเดือนก่อน +4

    ඉතා ප්‍රායෝගික කියවීමක්. ක්‍රියාත්මක දක්ශයෙක් වීමට නම් සජබ සහ ජාජබ ඒකාත්මික මහජන මතය හා දර්ශනය එකතු ❤කරල පෙන්නන්න.

  • @livethemoment2371
    @livethemoment2371 7 หลายเดือนก่อน +3

    So interesting. Like listening to story telling. Lots of interesting things are discussed..thank you!

  • @rohankarunaratne2110
    @rohankarunaratne2110 7 หลายเดือนก่อน +1

    I love listening to him . What a wealth of knowledge. I wish he can lead our country . Rasika is the correct person to handle this kind of interview .

  • @pradeepranjan556
    @pradeepranjan556 7 หลายเดือนก่อน +4

    a timely discussion.

  • @preshartstudio3565
    @preshartstudio3565 7 หลายเดือนก่อน +4

    Very interesting ❤

  • @user-yu6te1vw9w
    @user-yu6te1vw9w 7 หลายเดือนก่อน +7

    We can easily exceed 300 Billion Dollars economy mark ........
    If we dare to do so........

  • @wimaljayasekara583
    @wimaljayasekara583 7 หลายเดือนก่อน +2

    Very goo explanation ! Appreciate !

  • @sa-ut9hd
    @sa-ut9hd 7 หลายเดือนก่อน +21

    අනුර කුමාරට වඩා පොරක්...රටේ.කරුමේ.එතුමාගෙත් කරුමේ...

  • @sampathfernando1252
    @sampathfernando1252 6 หลายเดือนก่อน +2

    Great talk

  • @kathleenjensen4638
    @kathleenjensen4638 7 หลายเดือนก่อน +4

    Excellent 🙏🏽❤️

  • @madhugane351
    @madhugane351 7 หลายเดือนก่อน +2

    දිගටම කර ගෙන යමු මේක

  • @9thofoctober
    @9thofoctober 7 หลายเดือนก่อน +5

    Awesome content brother 🎉
    His tranformation is remarkable.

    • @elondare8990
      @elondare8990 7 หลายเดือนก่อน

      What transformation exactly 🙄

  • @silenttraveler2911
    @silenttraveler2911 7 หลายเดือนก่อน +3

    මරු වැඩක් මේක

  • @damayanthimalwathugoda1245
    @damayanthimalwathugoda1245 7 หลายเดือนก่อน +3

    Excellent 👍

  • @pasindulakshan354
    @pasindulakshan354 7 หลายเดือนก่อน +4

    Me series eka digatama ona

  • @abeyrohan
    @abeyrohan 7 หลายเดือนก่อน +2

    I suggest Patali Champika should help the development of the country by supporting the present President. He can even become the president in a few years.

  • @eGARAGe137
    @eGARAGe137 7 หลายเดือนก่อน +2

    Excellent ..

  • @sameerauoc
    @sameerauoc 7 หลายเดือนก่อน +3

    Excellent review

  • @mgiprabhashana6191
    @mgiprabhashana6191 7 หลายเดือนก่อน +3

    Superb one❤

    • @senavirathna9773
      @senavirathna9773 6 หลายเดือนก่อน

      මොහුගේ අඩු පාඩු දුර්වල කම් ඇති නුමුත් ව්සේෂ සිදුවීම් සිදු වූ වර්ෂ මේතරම් මතක පුද්ගලයකු දැකල නැහැ .රටෙහි අනාගතය පිළිබද ඉතා පුලුල් දැක්මක් චම්පික රණවක මහතාට තිබේ.මෙවන් වැඩ සටහනකින් හෝ මෙම දේශපාලන බුද්ධිමතා ජනතාව ඉදිරියට ගෙනඒම ගැන ජනප්‍රිය නිවේදයකු ,බුද්ධිමයතෙකු වූ රසික ජයකොඩි ඔබට බෙහෙවින් තුති පුදමි.

  • @GihanPurasinghe
    @GihanPurasinghe 7 หลายเดือนก่อน

    Very good discussion

  • @truthwithjayamaha7537
    @truthwithjayamaha7537 7 หลายเดือนก่อน +1

    Very important programme

  • @erangallage3151
    @erangallage3151 7 หลายเดือนก่อน +1

    Champika - A man with a passion and a purpose, Kudos to you, and need you at the wheel.😇

  • @thisarurathnayake791
    @thisarurathnayake791 7 หลายเดือนก่อน +1

    Thank you

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 7 หลายเดือนก่อน +1

    Superb discussion

  • @pitakotte1
    @pitakotte1 6 หลายเดือนก่อน +1

    Excellent ❤

  • @ylmisu1546
    @ylmisu1546 7 หลายเดือนก่อน +2

    Keep it up!

  • @chamodhdilan4497
    @chamodhdilan4497 7 หลายเดือนก่อน +2

    නියමයි.එකම බලාපොරොත්තුව
    හැබැයි ඔක පොඩ්කාස්ට් එකක් නෙවෙයි , ඉන්ටව් එකක්

  • @thathsaranijayasinghe2070
    @thathsaranijayasinghe2070 6 หลายเดือนก่อน

    Great job...❤

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 7 หลายเดือนก่อน

    Can i listen this podcast on google podcast

  • @sanath-ml9rw
    @sanath-ml9rw 7 หลายเดือนก่อน

    ❤ teruwan saranai Thanks ❤

  • @chamarapathirana4347
    @chamarapathirana4347 7 หลายเดือนก่อน +1

    Supper knowledge

  • @thilakrupasinghe1152
    @thilakrupasinghe1152 5 หลายเดือนก่อน +2

    my favorite program

    • @thilakrupasinghe1152
      @thilakrupasinghe1152 3 หลายเดือนก่อน

      ප්‍රද්ක අහන කෙනාත් උත්තර දෙන කෙනාත් දෙදෙකාම වැඩේ නියමෙට කරනවා,අති දක්සයෝ

  • @dimanthasamarasinghe1633
    @dimanthasamarasinghe1633 หลายเดือนก่อน

    Weldone Rasika 👏👏👏

  • @user-tz9iw1xs4w
    @user-tz9iw1xs4w 6 หลายเดือนก่อน +3

    ඉන්දියාවේ ජාතික නායකයෝ බොහොමයක් දෙනා ගැන කාතා කලාට අඩ්බෙක්කාර් තුමා ගැන කතා නොකිරීම මහා පුදුමයක් නේරු තුමා මහත්මා ගාන්දි තුමා හා සාමානවම ඔහු ඉන්දියාවේ දැවන්තයෙක් ඔහු ගැන වෙනම දවසක කතා කරන්ඩ රසික සහෝදරයා

  • @chathurajayanetti3631
    @chathurajayanetti3631 7 หลายเดือนก่อน +1

    Excellent

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 7 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව

  • @sriknowledge6555
    @sriknowledge6555 หลายเดือนก่อน

    ජරා ගොඩවල් සමඟ එකතු වී තම කොලිටිය නැති කර ගත් වටිනා චරිතයක්.
    දුක ඒක වැරැද්ද කියලා පිලි නොගැනීමයි.

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 7 หลายเดือนก่อน +1

    ලංකාවේ සියලුම වාහන හිරු එලියෙන් දුවන්න පුලුවන් ඒවා කරපල්ලකෝ තෙල් මතම යැපෙන්න ඳගලන්නේ ,ආණ්ඩුවේ තෙල් හොරු කොමිස් කුට්ටි වලට තෙල් ගේනවා, ස්වාභාවික බලශක්තිය ප්‍රයෝජනට ගන්න ආණ්ඩුවේ පල් හොරු කැමති නෑ,ඒකයි ඇත්තම ඇත්ත ය්කෝ 😮😮

  • @supun2960
    @supun2960 7 หลายเดือนก่อน +1

    👍👍

  • @mdharmasiri4178
    @mdharmasiri4178 7 หลายเดือนก่อน +1

    සපුගස් කන්දෙ තෙල් පිරිපහදුව මැතිනිය තැනු වෙ නැහැ.1965දි ඩඩ්ලි සේනානාය විසින් ජර්මන් ආධාර මගින් තැනුවක්!

  • @kasunbuddhi
    @kasunbuddhi 7 หลายเดือนก่อน

    % යට ගන්න හෙවත් ප්‍රසන්ටේජ් එක බලනකොට, වෙන වැරදීමන්තමයි, හිතන්න 1820 - 1830 වෙනකොට භාණ්ඩ වර්ග 1000 ක නිශ්පාදන ප්‍රමාණය ඒකක 10000 ක් කියල, හැබැයි බටහිර විප්ලවය සමඟ භාන්ඩ වර්ග ප්‍රමාණය 20000 ක් දක්වා වැඩිවෙල, පරිබෝජනයත් වැඩිවෙල ඒකක මිලියනයක් උනා කියල එතකොට ඉන්දියාව නිපදවුන ප්‍රමාණය වැඩි උනත්, ඒකාලෙ හැටියට අධිතාක්ශනික දේවල්, මිනිවන්, ඉන්දන, හේවි ඉන්ඩුස්ට්‍රීස් වලින් පන්ගුව අඩු වෙන්න ඇති, හැබැයි ලංකාව ගත්තොත් ඒව නිපදෙවුව, මුෆ්හල් යෙදෙවුවෙත් මලයාලි හෝ දකුනේ දනවතුන්..., බ්‍රිතාන්ය කරපු දේ අනුව පෙන්නෙ කොල්ල කෑවට වඩා පිලිවෙලකට කලා වගේ, දැන් අපේ රටේ ලැබුනු බදු ආදායම් මෙහේ භාඬගරෙ තිබුන නෙ, අපේ අයනෙ වෙඋන් ගියය පසු ප්‍රින්සිපල් නැති ඉස්කෝලෙ වගෙ පිස්සු කෙලියෙ...

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @janakisugathadasa5425
    @janakisugathadasa5425 7 หลายเดือนก่อน +4

    The biggest problem in our country is we never had leaders who loved the country.

  • @user-od1hz7cs6h
    @user-od1hz7cs6h 7 หลายเดือนก่อน +1

    Patta

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 7 หลายเดือนก่อน +1

    👍

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @user-kd6ec4qy3f
    @user-kd6ec4qy3f 3 หลายเดือนก่อน

    මාර දැනුමක් තියෙන මනුස්සයෙක් මේ වගේ මනුස්සයෙක් ට බලය දුන්නොත් ටොප් නේද ( තෙල් බේත් පාඨලී )

  • @samanhalambage
    @samanhalambage 7 หลายเดือนก่อน

    👌👌👌

  • @chandrikasamarakoon4992
    @chandrikasamarakoon4992 7 หลายเดือนก่อน

    Mr.patali is my favari ot politiecian you are excelellent

  • @Baskaran11
    @Baskaran11 7 หลายเดือนก่อน +1

    👍🏼👍🏼👍🏼🥰🥰🥰

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814 7 หลายเดือนก่อน +2

    මම හරිම කැමති වැඩසටහනක්. ඉතිහාසය මෙන්ම නුතනය දේශපාලනය මෙන්ම ආර්තිකය පිළිබඳවත් .දෙපලටම ස්තැතියි. නමුත් පාඨලිගේ විවෙචන සහ ඇගයිමි අනුව ඹහු දෙබිඩි චරිතයක් බව පෙනියයි. උදා ( ඹහුගෙවාහන අනතැර, ඇමැති කාලෙ පාරෙ සුදු ඉරි ඇදිම, ඇමැති කාලෙ අයුතු පුද්ගල සංගූහ )

  • @user-nj5yb2xv4p
    @user-nj5yb2xv4p หลายเดือนก่อน

    Extraordinary leader❤

  • @visalandlasimax876
    @visalandlasimax876 6 หลายเดือนก่อน

    හාචර්‍ය චමින්ද රනිල්ගේ බලු නගුට, අරගලය විකුනන් කාපු එකා. පාටලී කතාව මරු කෙරුවාව බලු.

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 7 หลายเดือนก่อน

    සුපිරි ලයින් එකක් ගහන්න මමත් ගන්නෝන boom arm එකක් සමග මයික් එකක්❤

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH95 3 หลายเดือนก่อน

  • @laliththibbutumunuwa8383
    @laliththibbutumunuwa8383 3 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍

  • @user-sw9wp1ii3v
    @user-sw9wp1ii3v 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thiliniwarnakulasooriya3825
    @thiliniwarnakulasooriya3825 7 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-or3ge6li3c
    @user-or3ge6li3c 4 หลายเดือนก่อน

    Mm me wenakam akamathima kena,ada idan kemathima kena wewi..❤

  • @herathh.m.a.i449
    @herathh.m.a.i449 7 หลายเดือนก่อน +1

    patali Sir Respect

  • @neelangapushpakumara6760
    @neelangapushpakumara6760 7 หลายเดือนก่อน

    Godak dewal igana ganda puluwan dena ganda puluwan wedadasatahak. Oba thumage deshpalana padubima kumak uwath. Oba thumage denma shena watinawa.

  • @gihanhansaka4806
    @gihanhansaka4806 7 หลายเดือนก่อน

    Lanka we. Anagathaya gana podi hari balaporottuwak

  • @Sajini-md8rw
    @Sajini-md8rw 6 หลายเดือนก่อน

    Mata meka therum ganna puluwan kiyanne . Lankawe anith aiyata therum ganna bari ne. Api nagitinna oni ❤

  • @Sajini-md8rw
    @Sajini-md8rw 6 หลายเดือนก่อน

    Api wada karanna oni ratak hadanna . Nikammo wage idala , pin bath kaka inna unut wada karana thanata path karanna oni

  • @dayarathnegamage113
    @dayarathnegamage113 7 หลายเดือนก่อน

    I can't understand why Anura and Patali can get together to build the nation. I also think Anura has more publics support than Patali at present..