Danger of overthinking ! වැඩිපුර හිතන අයෙග් ජීවිතයට වෙන දේ !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Why we should not overthink. Why we should learn to be in the moment. We waste our human energy through overthinking. If you can be mindful and practice how to anchor your attention with you, you will be powerful and confident to manifest your goals instantly.
    This video contains
    වැඩිපුර හිතන අයෙග් ජීවිතයට වෙන දේ ! Danger of overthinking !
    • Danger of overthinking...
    #overthinking #lawofattraction #changelife #lifecoaching

ความคิดเห็น • 606

  • @kithmininawoda6978
    @kithmininawoda6978 ปีที่แล้ว +24

    මටත් ඕක තියෙනවා, ඒ වෙලවට හරිම අමාරුයි. මේ තත්ත්වය පාලනය කරන්න පුලුවන් තමාටම තමා . තමන්ට තරම් තමාව සනසගන්න වෙන කෙනෙක් තවත් නැහැ 😊❤️🙂

  • @irosha2102
    @irosha2102 2 ปีที่แล้ว +136

    මම දවස් කීපයක් උදේට ඔබේ වීඩියෝ ඇහුවා.ඒ දවස් වල ජීවිතය හරි සරලව සතුටින් හිටියා.හොඳ දේවල් ඇහෙනකොට ජීවිතය සතුටින් පිරෙනවා

    • @ruhununature8602
      @ruhununature8602 2 ปีที่แล้ว +1

      Ow...math eka godaaak athwinda..manasikawa watila hitiye sahenna. Hama ?nayakma wisadhuna..ekata godaak pin. Sthuthi obathumita...🥰💐💐❤️❤️

    • @tinytotsnurssury9685
      @tinytotsnurssury9685 2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔබට උපදෙස් ලබා දුන්නට .❤️❤️

  • @himaliherath3048
    @himaliherath3048 2 ปีที่แล้ว +84

    මටත් එහෙමයි,,මම වර්තමානයේ ජීවත් වෙන්න අමාරුයි ,,හැමදාම හිතෙන් එක එක මනස්ගාත මවාගෙන හිතනව,,දුක් වෙනව 😥

    • @theeksanakumara4616
      @theeksanakumara4616 2 ปีที่แล้ว +2

      දුක් වෙන්න එපා මන් ඉන්නවනේ

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +69

    මමත් overthinker කෙනෙක්..අතීතේ සමහර සිදූවීම් ගැන හිත හිතා ඕනිවට වඩා හිතලා දුක්වෙනවා..පොඩි දෙයක් උනත් මම ඒක දවස් ගානක් හිත හිත විදවනවා🥺

    • @JayV9791
      @JayV9791 2 ปีที่แล้ว +3

      Math ehemai. Harima prashnayk eka 😖

    • @thamayarathnasekara5955
      @thamayarathnasekara5955 2 ปีที่แล้ว +3

      Math,😖

    • @piyumiweerasinghe9357
      @piyumiweerasinghe9357 ปีที่แล้ว +2

      Ane math ehemayi

    • @dbad9664
      @dbad9664 ปีที่แล้ว +2

      ඕක එක්ක තවත් එකක් පැකේජ් එක වගේ එනවා. ඒ වැඩ කල්දාන එක නැත්තන් procrastination කියන එක 🙃

    • @kalanimaheshika4104
      @kalanimaheshika4104 ปีที่แล้ว

      @@madu96bashini60 kohimda oya eka nathi kara gaththe

  • @tharu.s.chandarsiri7274
    @tharu.s.chandarsiri7274 2 ปีที่แล้ว +76

    මිස් විශ්වයෙන් ලැබුණු වටිම තෑග්ගක් මිස්ගේ වචන කියන්නෙත් හිතට ලොකු හයියක් ඒ වගේම ලොකු සතුටක්

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว +2

      🙏

    • @siharapiumali6886
      @siharapiumali6886 2 ปีที่แล้ว

      Nmber eka nedda meyage

    • @nadeedarshani2235
      @nadeedarshani2235 2 ปีที่แล้ว

      @@NadeepaRanasinghe madem ekka pudgalikawa katha karanne puluwanda .

    • @nnilu3401
      @nnilu3401 ปีที่แล้ว +1

      අනේ රත්තරං මිස් මට ගොඩාක් උුකයි මීට කලින් මිස්ගෙ වැඩ සටහන් බලන්න අවස්ථාවක් නොලැබීම ගැන මම අද තමයි පළවෙනි වතාවට මිස්ගෙ වැඩසටහන් බැලුවෙ ඇත්තටම මට තෙරෙන් නැහැ මිස්ට කොහොම ස්තුති කරන්නද කියලා මොකද මම ගොඩාාක් මානසිකව වැටිලා හිටිය කෙනෙක් ඇත්තටම මිස්ගෙ හැම වචනයකින්ම මගෙ හිත ගොඩාාක් හැඋුනා ඉතින් පරක්කු ⁣වෙලා හරි මට මිස්සව මුනගස්වපු මෙි විශ්වයට ගොඩාක් පිං මිස්ටත් ගොඩාක් පිං

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +6

    අපේ රටට ලැබුනු අනර්ඝතම ත්‍යාගය වන්නේ බෞද්ධ දර්ශනයයි. විද්‍යාව දිනෙන් දින වෙනස් වුවත් බෞද්ධ දර්ශනය සර්වකාලිකයි. මන්ද එයින් විග්‍රහය කෙරෙන්නේ සොබාදහමේ යථා ස්වභාවයයි. ඔබ අද අතීත, වර්ථමාන , අනාගතය ගැන කියා දුන් පාඩම බුදුන්වහන්සේ බොහොම පැහැදිලිව කියා දී තිබෙනවා . සෑමවිටම වර්ථමානයේ හිත රඳවා ගැනීම තුළින් හිතේ සැනසීම ලැබෙන බව එයින් ඉගැන්වෙනවා. ඒකට තියෙන හොඳම මෙවළම භාවනාවයි. භාවනාවෙන් හිත වර්ථමාන මොහොතේ රඳවා ගන්න උදව් කරනවා. කණගාටුවට කරුණ නම් මේ තරම් වටිනා ජීවිත ඉගැන්වීම් අප ලඟම තබාගෙන අපේ බොහෝ පිරිස් ඒවා ප්‍රයෝජනයට නොගැනීමයි. විදේශිකයන් බොහොමයක් බුදු දහමේ හරය දැනගෙන ඒවා ජීවිතයට එකතු කර ගන්නවා. ජීවිතයේ සියලුම ප්‍රශ්න වලට විසඳුම් බුදු දහම තුළ තිබෙනවා . එයින් ප්‍රයෝජන ගෙන සැනසිල්ලේ ජීවත් වෙන මෙන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

  • @isankasewwandi2284
    @isankasewwandi2284 6 หลายเดือนก่อน +6

    ඔබගේ වැඩසටහන් මට අහන්න හම්බුනේ අහම්බෙන් ඒව ඇහුවහම අනේ ගොඩක් හිත හැදෙනවා ...මගේ හිතත් සැරෙන් සැරේට කඩාගෙන වැටෙනව ඔයාගෙ වීඩියෝ බැලුවහම මේ මොහොතේ ජීවත් වෙන්න ලොකු ශක්තියක් හිතට දැනෙනව මගේ හිත ශක්තිමත් කරගන්න මට පුලුවන් ඔබව මුනගැස්සුවට විශ්වයට ගොඩක් ස්තුතියි ❤❤

  • @kavinijayakody4571
    @kavinijayakody4571 ปีที่แล้ว +12

    අවශ්‍යම මොහොතේ ලැබුණ වීඩියෝ එකක්.....ඔබව මුණ ගැස්වූ විශ්වයට අනන්ත වාරයක් ස්තූති වේවා ❤️🙏

  • @arunasenarathna5317
    @arunasenarathna5317 2 ปีที่แล้ว +14

    දහස්වාරෙයක් පින් සිද්දවෙනව... 🙏🙏🙏 ඇත්තටම කියන්න වචන නෑ..... ජීවත් වෙලා ඉන්නෙත් ඔයා නිසා.... හැම තැනදිම අන්තිම තුරුම්පුව වුනේ... ඔබයි.. ❤️

  • @cooktolive5550
    @cooktolive5550 2 ปีที่แล้ว +6

    ගොඩාක් දුක් කරදර් විදගෙන ජීවිතේ අමාරුවෙන් ගෙවන මේ කාලේ වචනෙකින් හරි පිහිටක් ලැ වෙනවානම් ලොකු පිනක්

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 2 ปีที่แล้ว +34

    Thank you මිස් , මේ හැම වචනයක්ම මටම කිව්වා වගේයි මට දැනෙන්නේ .අතීතයත් වර්තමානයත් , අනාගතයත් අතර මමත් ඉන්නේ .මිස්ගේ වචන මට ලොකු හයියක්.වීඩියෝව මුල ඉදල අවසන් වෙනකම්ම බැලුවා .

  • @Thisara_Me
    @Thisara_Me 2 ปีที่แล้ว +21

    හැමදාම,ජීවිතේ කඩා වැටෙනවා වගෙ දැනෙනවනම්, ඔබ තුමියගෙ youtube channel එකට එන එක පුරුද්දක් වෙලා.. ඔබතුමියට බොහොමයක් ස්තුතියි 💙🌻✨️

  • @sudathmanjulasudathmanjula9799
    @sudathmanjulasudathmanjula9799 ปีที่แล้ว +2

    මරු මෙම වැඩ සටහන..ලෙඩක් දුකක් කරදරයක් වුනහම තමයි මේක ගොඩාක් දැනෙන්නෙ සහ ආර්ථික ප්‍රස්නනිසා.මෙයට දෙයක් මට ලබාදෙන්න බුදු සරණයි ඔබට..💖💖🙏🙏🙏

  • @erandikaushika1786
    @erandikaushika1786 2 ปีที่แล้ว +14

    මිස් සතිමත් බව පිළිබඳ සම්පූර්ණ vedio එකක් කරන්න කෝ... ස්තූතියි ❤️

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว +26

    ඔබ තුමියට ගොඩාක් ස්තූතියි අපිව දැනුවත් කළාට . බුද්ධ වන්දනා කර පින් අනුමොදන් කරන කොට මම ඔබ තුමියවත් මතක් කරනවා. ඔබ තුමියගේ වීඩියෝ බලලා මගේ ජීවිතය ගොඩාක් වෙනස් උනා. තෙරුවන් සරණයි දෙව්පිහිටයි 🙏

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ปีที่แล้ว +14

    විශ්වයේ ශක්තිය ඔබ‍ට ලැබේවා මෙවැනි දැනුම් සම්බාරයක් අපට ලබා දෙනවට 🙏🙏🙏තෙරුවන් සරණයි ❤

  • @raviniaberathna2846
    @raviniaberathna2846 9 หลายเดือนก่อน +1

    අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට මේ වටිනා වීඩියෝ එක මට අවශ්‍යම මොහොතේ බලන්න සැලැස්සුවාට...🙏🙏🙏
    ගොඩක් ස්තූතියි නදීපා මිස්...🙏❤️

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 8 หลายเดือนก่อน +1

    ස්තූතියි ,ආදර දියණියට,ඔබට විශ්වයෙන් මේ ලැබී තිබෙන ආශීර්වාදය යට, විශ්වයටත් ස්තූතියි,ඒ වගේ අන් අයට මෙය බෙදා හැරීම ගැනටත් ස්තූතියි.

  • @prasangikagunasekara4052
    @prasangikagunasekara4052 ปีที่แล้ว +1

    ස්තූතියි. මේ වීඩියෝ එක මට බෙහෙවින් උපකාර වුනා. අත්‍යාවශ්‍ය මොහොතක මේ විඩියෝව පෙන්වීම ගැන විශ්වයට ස්තූති වේවා !!

  • @ruwanthikapramodi1365
    @ruwanthikapramodi1365 2 ปีที่แล้ว +1

    මම මැඩම්ගේ වීඩීයෝස් බලනවා හැමදාම.ජීවිතේ වැටුන හැම ප්‍රශ්නෙකටම උත්තර ඔබ තුමියගේ වීඩීයෝවල තිබුනා.බොහොම ස්තූති මැඩම්.විශ්වයට ස්තූති

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 9 หลายเดือนก่อน +1

    ඒකනම් පුදුම පැහැදිලි කිර්‍ර්මක් මිස් බොහොම ස්තූතිය ඔබ තුමියට ❤❤❤

  • @shyamalithilakarathna7156
    @shyamalithilakarathna7156 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🙏 අපේ හිත සුවපත් කරන ඔබතුමියගේ හිත හැමදාම සුවපත් වේවා !!!

  • @vipulidevika7035
    @vipulidevika7035 2 ปีที่แล้ว +1

    ඔබතුමිය වඩාත් පැහැදිලිව තේරුම් ගත හැකි ආකාරයට බොහොම සරලව පැහැදිලිව තේරුම් කර දීම අගය කරනවා. මෙම කරුණු බුදු දහම තුළ ඉතාමත් පැහැදිලිව තේරුම් කරනවා. මෙම දැනුවත් කිරීම මානසිකව පීඩාවට පත්ව සිටින සියල්ලන්ගේ යහපත පිණිසම වේවා. එ කුසල කර්ම ශක්තිය ඔබ තුමියට තවතවත් මෙවන් හරවත් දෙසුම් කිරීමට ශක්තිය ලැබේවා. ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි.

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa 2 ปีที่แล้ว +9

    හරිම වැදගත් මේ කියන දේ. ඇත්තටම අපි හැමෝගෙම හිත්වල මේ කියන විසිරීම පවතිනවා. හිත විසිරිලා ගොඩාක් දුර හිතනව. අන්තිමට මතක නෑ කොහෙන්ද හිතන්න පටන් ගත්තෙ කියලා. ආයෙම සිහිය ආවම හිතෙනවා අපරාදෙ කාලය, අපරාදෙ හිතේ සැනසීම නැති උනා කියලා. ඒ වගේම අර අන්තිමට කිව්ව විදියට සිතුවිලි සිතින් අතහැරියෙ නැති උනාම ඒව විසදුනේ නැති සිතුවිලි විදියට හිතට වද දෙනවා. mindfulness practice කරන දේ තමයි විසදුම. මිස් මේ දේ ගැන තවත් වීඩියෝ කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. mindfulness techniques, meditation ගැන කියලා දෙන එක වටිනවා. බොහෝම පිං ඔබට 🙏🙏🙏

  • @nadeeshagayanthi6803
    @nadeeshagayanthi6803 2 ปีที่แล้ว +7

    ගොඩක් වටිනා කරුණු ටිකක් ජීවිතේට ගොඩක් ස්තුතියි. ඔබ නිසා ජිවිතයේ හරි පාර මුණ ගැහුවා. ❤❤❤

  • @Tashidedunu
    @Tashidedunu 2 ปีที่แล้ว +4

    මිස්ගෙ වචන ටිකම හිතට ලොකු සැනසීමක් ,ස්තූතී ..❤️❤️❤️❤️❤️😊

  • @kavindakavinda5539
    @kavindakavinda5539 2 ปีที่แล้ว +1

    මහත්මියනි සහස්‍රමුඛ රාවන සමග පොඩ්ඩක් මේ විශ්වය ගැන තවත් සොයන්න ,එතුමත් මේ සම්බන්ද ගොඩාක් දෙවල් දන්නව , ගොඩක්ම රාවන ඉතිහාසය ගැන , විශ්ව ශක්තියෙන් උදවු ගත්ත මහා ප්‍රතාපවත් මිනිස්සු රාවන යුගයේ ඉදල තියෙනව , 🙏💙

  • @user-mu2zy4rs1l
    @user-mu2zy4rs1l 2 ปีที่แล้ว +16

    මිස් ඇත්තටම මේක මට දාපු වීඩියෝ එකක් කියලමයි මට හිතෙන්නෙ මොකද මමත් එහෙම ප්‍රශ්නෙක හිටියා..හැම මොහොතකම මට ඒ ප්‍රශ්න ගැන ම හිතෙනවා...මම මේ මොහොතේ ඉදන් ඒ සිතිවිල්ල එන එන ගානේ නෑ මං ඒ දේ හිතට ගන්නේ නෑ කියලා හිතට පණිවිඩය දෙනවා..ගොඩාක් පින් මැඩම්ට

  • @muthumalapatabedigesanduni2235
    @muthumalapatabedigesanduni2235 2 ปีที่แล้ว +1

    ඔබ තුමිය ට බොහොම පින් ඔය වගේ වටිනා කරුණු අපගේ ජීවිතය ට එකතු කර ගැනීම ට මෙවැනි videos කිරීම ගැන.Lowoffataction වල #1 පමණයි මට බලන්න පුලුවන් උනේ. මම පුතාල තුන්දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්. වෙන අයට වගේම මටත් ප්‍රශ්න තියෙනව. මට නිතරම හිතුනු දෙයක් තමා අපි කිසිම කෙනෙක්ට කරදර නොකර සිටියත් අපටමනේ ප්‍රශ්න කියල. විශේෂයෙන්ම කියනවනම් මගේ ලොකු පුතාගේ පාසලේ කතන්දර පොත් විභාගයකදි( පාසලේ ගුරුවරුන් කියන කතා පොත් වලින් pepers හදල ළමයින්ට answer ලියන්න දෙනව) පුතාගෙ සම්පූර්ණ නම ලියල පාසලේ principal madom ගෙ අතින් දීපු certificate එක ගුරුවරියන් දෙදෙනෙකු එදා දවසේ පාසල් අරින්න කලින් ගන්නව මේක ඔයාගෙ නෙමෙයි කියල. ඒ මදිවට ටික දවසකට පසුව certificate දෙන අවස්ථාවේ ගහපු ෆොටෝ එක දරුවගෙ අතේ එවනව. ඒ සිද්ධියෙන් පසුව පුතා ඉගෙනගන්න දේවල් ප්‍රමාද උනා නමුත් මම පුලුවන් තරම් දරුවට ශකතියක් උනා.නැවතත් හොදට වැඩ කරන්න පුතා පටන්ගත්ත. ඒත් ගිය අවුරුද්දේ මුල්ම කාලයේ ඒ එක ගුරුවරියක් මගේ දරුවට මානසිකව වට්ටන්න හදනව එනම් පුතාට පීනස උදේකාලෙට තියෙනව.ඉස්සරහ පේලියට යන්න ඕනි කියල පුතා හැමදාම උදේන්ම පාසලට යන්න. නමුත් පාසල පටන් ගත්තම අර ගුරුවරිය පස්සටම පුතාව දානව. මේ සේරම කොරෝනා කියන රෝගයට ඒ මිස් බය නිසා වෙන්න ඇති. මමත් හැමදාම වෙනද වගේම මගෙ පුතා ගුරුවරුන් ගැන තරහ නොගන්න විදියට එයාගෙ හිත හදනව. තවත් දවසක දරුව ගෙදර එක්කරගෙන යන්න කියල කොල් කරනව. (මේ සියලු දේ වෙන්නෙ දරුවගෙ මේ රෝගය ගැන ගුරුතුමීව දැනුවත් කරල තිබියදී) ඊට දවසකට පස්සෙ මම දැන ගත්ත ඒ පංතියේ ම කොරෝන හැදුන ළමයෙක් හමුවෙලා කියල නමුත් මගේ දරුව නෙමෙයි. මටත් හරිම දුකයි මොකද වෛරස් එක තිබුන ළමය පන්තියේ කියාගෙන පුතා ගෙදර එවුව. සැරින් සැරේ ට මෙවැනි සිද්ධීන් උනා. නමුත් දෙමව්පියන් විදියට අපි දෙන්නම දරුවට මනසින් වැටෙන්න දුන්නෙ නෑ. පුතා සාමාන්‍ය පරිදි වැඩ ටික කරගෙන යනව මාස දෙක තුනකට කලිනුත් එවැනි දේ උනා. මේ වැලිගම අග්‍රබෝධි විහාරය අසලම පිහිටි ප්‍රාථමික පාසලක තමා මේ සිද්ධිය උනේ. U.S.D මනම්පේරි ගුරුතුමිය තමා principal ලෙස කටයුතු කරන්නෙ . නමුත් මේ කිසි දෙයක් එතුමිය දන්නෙ නෑ. මා මේ කිසිම දෙයක් සම්බන්ධයෙන් පාසලට ගියෙ නැහැ. මොකද මගෙ හිතේ වත් දරුවගෙ හිතේ වත් මේ ගුරුවරුන් ගැන කිසිම තරහක් නැති නිසා. මාසෙක වගේ කාලය තුළ තමා ඔබතුමියගේ වැඩසටහන් TH-cam channel එක හරහ බලන්න පටන් ගත්තෙ. මගේ පුතා මේ සැරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනව. ඔබතුමියගෙ දේශනා වල සමහර තැන් දරුවට අහන්න සලස්වනව. මම කාරුණිකව ඔබ තුමියගෙන් ඉල්ලා සිටිනව මේවැනි අහිංසක දරුවන් වෙනුවෙන් වැදගත් වටිනා උපදෙස් මාලාවක් ඉදිරිපත් කරන මෙන්. ඔබතුමියට බොහොම ස්තූතියි 💙💙💙

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරනයි 🙏 ජිවිතයට ලොකු පාඩමක් අවශ්‍යම වෙලාවක 👏👏👏👏👏👏🤗👍👊🙏

  • @kumariveerasingha8228
    @kumariveerasingha8228 ปีที่แล้ว +3

    මමත් අතීතයේ සිදුවු දෙයක් නිසා අතීතය හා අනාගතය ගැන හිත හිතා දුක් වෙනවා .

  • @sudarshanihp9373
    @sudarshanihp9373 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි . මමත් over thinker කෙනෙක. මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත්.

  • @brandosawron5789
    @brandosawron5789 2 ปีที่แล้ว +5

    ප්‍රශ්නයක් :🤔🤔වර්තමානයෙ සිතමින් ජිවත් වුවහොත් මිනිසා තවමත් එකතැන ප්‍රශ්න වලට උත්තර සොයමින් අනාගත්ය ගැන සිතුනිසයි මිනිසා මෙතෙක් දුර ඇවිත් තියන්නෙ. (මා කතා කරන්නෙ තක්ශනය ගැන නොව ) ඔය කියු පරිදි Day to day වැඩක්වත් කර ගැනිමට නොහැක හේතුව හෙට ගැන සිතිමට නොහැකි නිසා එසේ කිරිමෙන් මනස අනාගත්යට යන නිසා. අනාගත ඉලක්කයක් කරා වැඩ කිරිමට නොහැක ,එය අනාගතය ගැන සිතිමක් වන නිසා ,ඔබ කියු ලෙස ලොකවාසි සියලුදෙනා එසෙ කිරිමෙන් ලොකයට හෙටක් උදාවෙද? මෙය ප්‍රයොගිකද ? ඔබ කියුදෙය වැරදිද නැතිනම් මට වැටහි නැද්ද යන්න මට නොතෙරෙ🤔🤔 ඔබගෙ දැනුම අවතක්සේරුවට පත්කිරිමට නොව.

    • @sandupamaudagedara1213
      @sandupamaudagedara1213 2 ปีที่แล้ว

      Target eka saha oyage manasata nithara nithara ena thought eka dekak...api target ekak thiyagnna eka wrddak na....api e target ekata ynakota theumak nathuwa ape hithata ena sithuwili palanaya karagena. Me mohothe api krnna one de focus krla wda krna eka thama api practice krnna one...mkda api samahara dewal kochar plan krath gdak dewal wens wenwa...ithin api present moment eke idala wda kroth ena onema prsnekadi hitha hdagena jeewth wenna puluwan....mkda anagathe wath athithewath me mohothe apita laga krganna puluwan dewal newene....mata therena widiyata thama meka pahadili kre....😊

  • @nerushadasma1805
    @nerushadasma1805 2 ปีที่แล้ว

    අනේ මිස් අදයි අහම්බෙන් වගේ මට මිස්ගෙ වැඩසටහන බලන්න ලැබුනේ.මීට කලින් මිස්ගෙ වැඩසටහන් බලන්න ලැබුනනම් කියල හිත දුක් උනා.ඒත් මිස් කිව්ව වගේ "කමක් නෑ.අද හරි මට අහන්න ලැබුනනේ" කියල හිත හදාගත්තා.ඇත්තටම ගොඩක් වටිනවා.ගොඩක් පින් මිස් කරන මේ මෙහෙවරට.ආයෙනම් දිගටම බලනවා.

  • @ahinsajayakodi2230
    @ahinsajayakodi2230 ปีที่แล้ว +1

    මම ගොඩක් කල් ඉදන් ඔබතුමියගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ.ඒත් මට ආයේ ටික කාලයක් මග ඇරුණා ඔබතුමියගෙ වීඩියෝ.ඒ ඇයි කියල දන්නෙ නෑ.ජීවිතේ එහෙම වෙන්න ඇති.ස්තූතියි ඔබතුමියටත්.මේ විශ්වයටත්

  • @sanjewasilva7993
    @sanjewasilva7993 2 ปีที่แล้ว +1

    කොහොමහරි missge වැඩ සටහන බලන්න ඔනෙ නිසා හිත අල්ලාගෙන හිටියා මගේ හිතට ගොඩක් සතුටුයි thank you so

  • @krishnajayasinghe645
    @krishnajayasinghe645 2 ปีที่แล้ว +9

    මගේ ජීවිතය වෙනස් කලේ ඔබයි......🙏🙏🙏🙏
    ඔබගේ මම පළමුවෙන්ම දැක්ක වීඩියෝව විශාදයෙන් පීඩා විද ඉන් ඔබ ජීවිතයම ජය ගත් අාකාරය....
    බොහෝම පිං ඔබට.....🙏🙏🙏🙏
    💝💝💝💝💝

  • @Bunny-kh9dq
    @Bunny-kh9dq 2 ปีที่แล้ว +8

    මට ඇත්තටම ලොකු ප්‍රශනයක් තියෙනවා...මන් ඉස්සරහට වෙන දේවල් නරක් දේවල් හැමදිස්සෙම ඒ වගේ එක එක විකාර බහු භූත මට හිතෙනවා , අඩනවත් එක්ක ඒ දේවල් නිසා . දැන් මිනිස්සු පේන්න බැරි තත්වයටම ඇවිල්ලා ඉන්නේ මට පිස්සු හැදෙයිද කියලා බයයි 🙂 . ඉස්සරහට මේම වෙයි මේම වෙයි කියලා ඒ වගේ නරක දේවල් ගොඩක් හිතෙනවා....කිසිම හොද දෙයක් නෙමෙයි ඒ දේවල් කොච්චර දරුණුද කියනවනම් මන් ඉකි ගගහා අඩනවා ඒ තරම් දුකයි 🙂 මන් මොකද කරන්න ඕනී ? !

    • @hashandharshana6516
      @hashandharshana6516 2 ปีที่แล้ว +10

      ඔබ සිතින් මවාගෙන දුක් වෙන කිසිම දෙයක් ඔබ වර්තමානයේ අත්විඳින දේවල් නෙමෙයි.. ඔබේ හිත මවන දෙයක් විතරයි.. ඔබ එය තේරුම් ගන්න ඕන.. ඒවගේම ඔබ හොඳින්ම දන්න දෙයක් තිබෙනවා.. ඒ ඔබ හිතන ආකාරයේ දුක්ඛිත තත්වයන්ට මුහුණ දුන් පුද්ගලයින් පවා එම අවස්තාවන්ට මූණදුන් පසුවත් ක්‍රමාණුකුලව එම පීඩාවන්ගෙන් මිදී සුපුරුදු ජිවන රටාවන්ට අනුගත වු බව.. වැදගත්ම දෙය ඔබට එවැනි කිසි දෙයක් සිදුවී නැහැ.. එවැනි පුද්ගලයින් පවා එම තත්වයන්ගෙන් මිදී හොඳින් ජීවිතයට මුහුණ දෙනවානම් කිසිම දෙයක් සිදු නොවු ඔබට සතුටින් නිදහසේ ඔබේ සුන්දර ජිවිතය විඳින්නට සම්පූර්ණ හැකියාව ශක්තිය තිබෙනවා.. ළදරු කාලයේදි අපි අමාරුවෙන් අකුරු ලියන්න හුරු වෙනවා.. පුහුණුවත් එක්ක පසු කාලයේදී අපි ඇස් පියාගෙනත් අකුරු ක්‍රමවත්ව පේලියට ලියනවා.. ඒවගේම තමයි අපේ හිතත්..අපි එකමදේට ක්‍රම ක්‍රමයෙන් හිත පුරුදු කරොත් නැත්නම් හුරු වෙන්නට ඉඩ හැරියොත් ඒක පුරුද්දක් බවට පත් වෙනවා.. මගහරින්න බැරි අත්මිදෙන්න බැරි තත්වයක් බවට පත් වෙනවා.. ඔබේ හිතත් කාලයක් තිස්සේ සෝබර සිතුවිලි සැබෑ ලෙසින් විඳින්නට හුරු වි තිබෙනවා.. දැන් එයින් ඔබ පීඩා විඳිනවා.. නමුත් එයින් මිදීමට හැකියාව තිබෙන්නෙත් ඔබටමයි.. ඒ වෙනුවෙන් ඔබට සියලු ශක්තිය හා හැකියාව තිබෙනවා.. ඔබට අවශ්‍ය උපදෙස් ලබාගන්න මෙවැනි වටිනා විඩියෝ, උපදේශන සේවා, මනෝවෛද්‍ය සහායන් තිබෙනවා.. එය කිසිසේත්ම ලැජ්ජාවිය යුතු බිය වියයුතු දෙයක් නෙමේ.. ඔබ වැනිම පුද්ගලයින් තවත් සිටිනවා.. වැදගත් වනුයේ ඉන් මිදෙන්නට ඔබ කරන කැපවීම සහ උත්සහායයි.. මෙතුමියගේ වීඩියෝවල ඒ වෙනුවෙන් ඔබට සුදුසුම උපදෙස් තිබෙනවා.. තවත් බොහෝ දේ ඔබට අන්තර්ජාලයෙන් සොයාගත හැකියි.. ඔබේ දුක් සිතුවිලි වෙනුවට ඔබ එම උපදෙස් ක්‍රියාත්මක කරන්න.. ඔබේ වටිනකම් තේරුම් ගන්න.. හොඳ විනෝදාංශයන්ට හුරුවෙන්න.. ඔබසතු දෙවලට ස්තූතිව්න්ත වන්න.. ආගමික වතාව්න්වල යෙදෙන්න.. හොඳ සුබවාදී ආකාල්ප ඇති ඔබව තේරුම්ගත් පිරිසක් ඇසුරුකරන්න.. සොබාදහම ඔබව සන්සුන් කරනවා.. ක්‍රමයෙන් නැවුම් සුබවාදී සිතුවිලිවලට ඔබෙ මනස පුරුදු වෙනවා.. ඔබට යතාර්ථයක් කරගත හැකි සුබවාදී දේ වෙනුවෙන් උනන්දු වන්න.. විශ්වය සොබාදහම ඔබට උපකාරී වනබව සත්‍යයි.. තෙරුවන් සරණයි..
      බොහොමත්ම ස්තූතියි පිං ඔබතුමියට මෙවැනි වටිනා උපදෙස් ලබා දීම පිලිබදව්..

    • @gayanthaedirisingha3176
      @gayanthaedirisingha3176 2 ปีที่แล้ว +2

      @@hashandharshana6516 ❤🥺🙏

    • @didulafurniture3087
      @didulafurniture3087 8 หลายเดือนก่อน

      Api baya wena samahara prashna apiwa maga harala yanawa nathnam wena deyak hethuwen e prashne nathi wenawa.

  • @ayeshudayasiri716
    @ayeshudayasiri716 2 ปีที่แล้ว +7

    ඇත්ත අවුරුදු 20 යි මට ..මට ආස දේ කරන්න උන් නැ..දැන් ගොඩක් මානසිකව වැටිලා ඉවරයි..
    දැන් මොනා කරන්නද මේ වගේ විඩීයෝ එකෙන් ගොඩක් සහනයක් දැනෙනවා..

    • @mthissera9946
      @mthissera9946 2 ปีที่แล้ว +3

      ඔයා කැමති දේ පටන් ගන්න දැන් තමයි දරුවො හොදම වෙලාව ....දන්නවද මට වයස46දි මම අලුතින්ම පටන් ගත්ත.ඔයා ඇත්තටම හොයන්න ඕනා ඔයා ඇත්තටම සතුටු වෙන දේ......

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว +7

      අපි ආස දේවල් කාලයෙන් කාලයට වෙනස් වෙනවා. වඩාත් වැදගත් වෙන්නේ අපි ආසදේම කරන්න ඉන්න එක නෙවෙයි. වඩාත් වැදගත් වෙන්නේ 'මම කවුද? මට ඇත්තටම අවශ්‍ය මොනවද ? මගේ හැකියාවන් සහ නොහැකියාවන් මොනවද කියල කාලයක් අරගෙන හොයන එක. ඒ කාලයෙන් පස්සේ ආයෙමත් හිතන්න මට දැන් අවශ්‍ය මොනවද කියල. එකම තැන ඉන්න එපා. වෙනස් වෙන්න බය වෙන්නත් එපා.

    • @ayeshudayasiri716
      @ayeshudayasiri716 2 ปีที่แล้ว

      @@NadeepaRanasinghe බොහොම ස්තුතියි මිස් ❤️

    • @cs-lw2bn
      @cs-lw2bn 2 ปีที่แล้ว +1

      @@mthissera9946 ඔබ තුමියව මට සම්බදකරගන්න ඕනෙ

    • @samindawijayalath5447
      @samindawijayalath5447 ปีที่แล้ว

      Oba thumiya sambanda wenna puluwanda

  • @sujeewakarunadasa-lw7qo
    @sujeewakarunadasa-lw7qo 9 หลายเดือนก่อน +1

    Very important programme ..
    Thanks very much 💐💐

  • @ryansankalpa4358
    @ryansankalpa4358 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි මිස් ගේ වීඩීයෝ බලලා හැමදාම සැනසෙනවා සතුටෙන් ඉන්න්වා🙂🙂🙂

  • @nipuraviherath6876
    @nipuraviherath6876 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස් මටම දාපු වීඩීයෝ එකක්ද කියල හිතුනා.මන් මගෙ පිටරට ඉන්න මහත්තයා ලගට යන්න මුදල් අඩු පාඩුවක් නිසා මේ දවස් වල ලොකු දුකකින් ඉන්නේ ඒත් මට හිතෙනවා මට මිස්ගේ වීඩීයෝ බලලා මේ ගැටලුව විසද ගන්න පුලුවන් වෙවී කියල ❤️

    • @sriyanimendis2416
      @sriyanimendis2416 2 ปีที่แล้ว

      Matamaida kiyanne kiyala hithenawa.❤️👍thank you miss

  • @user-rs3ff7sf9u
    @user-rs3ff7sf9u หลายเดือนก่อน

    මමත් overthink 🥺ජිවිතේ කාලෙකට කලින් හිතපු දේවල් ඇත්තටම ඒ විදියටම උනා තවත් වෙමින් තියනවා. සමහර දේවල් හොද දේවල් සමහර දේවල් නරක දේවල්. මට‍ law of attraction ගැන අහම්බෙන් vedio එකක් දැක්කේ. මං විශ්වාස කරනවා ඒ හැමදේම law of attraction වලින් උනේ ❤️

  • @doncani2898
    @doncani2898 ปีที่แล้ว

    මේ සැඟවුණු රහස් දැනගන්න ලැබීම පිළිබඳව මා විශ්වයටත් ඔබටත් ස්තූතිවන්තවෙමි

  • @loku840
    @loku840 ปีที่แล้ว +1

    මාත් ඔය ටිකමයි කරන්නේ, 😢 මේ vedio එක බලන්න සැලස්සුවට විශ්වයට ස්තුතියි,

  • @Lakshan_wickramasooriya
    @Lakshan_wickramasooriya 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූති.. අක්කේ.. බුද්ධ දර්ශනයේ යෝනිසෝමනසිකාරයෙන් ඉන්න කියන්නෙ ඔය දේම නේද අක්කෙ.. ගොඩක් පින් තේරෙන විදියට මේ දේවල් පැහැදිලි කරල දුන්නට. 🙏❤️🙏❤️🙏❤️

  • @suwarnasuwarna1242
    @suwarnasuwarna1242 ปีที่แล้ว +2

    මටත් එහෙම තමයි mis ගොඩක් ස්තුති

  • @varunajith100
    @varunajith100 2 ปีที่แล้ว

    මට අවශ්‍යම මොහොතේ මේ ඔබගේ video එක මට පෙන්නුම් කරේ. ටිකක් වෙලා යන එකක් උනත් බලන්න අහන්න light නැති වෙලාවේ wifi එකත් නැතුව mobile data ගොඩක් කැපෙද්දීත් ඒ ගැන නොහිතා මගේ මනසටයි හිතටයි මේක මේ වෙලේ අවශ්‍යම දෙයක් දැනගන්න කියලා හිතලා බැලුව. ඇත්තෙන්ම මං හුඟක් හිටපු තත්වෙන් මිදුන. දන්න දෙයක් වුනත් මේ දේ නැවත අහල ඒකේ ඇති වටිනාකමසරල උදාහරණ එක්ක මනසට අවබෝධ කරගෙන ඔබ මේ මොහොත ගැන හිතලා කරන්න කියපුවත් කරා. මට හිතට පුදුම සැහැල්ලුවක් මිදීමක් සතුටක් නිදහසක් ඇති වුනා දැනුනා. ගොඩක්ම ස්තුතියි ඔබගේ මේ ප්‍රායෝගික ඉගැන්වීමට. දැන් ඉඳන් දිගටම බලන්න තීරණය කරා ඔබගේ වැඩසටහන්. ඔබ කියපු දේවල් ඔක්කොම මං මට අදාල කරගත්ත. මේ මොහොතේ ජීවත් වෙලා ජීවිතේ සතුටෙන් විඳින්න ආස කැමති දේවල් මේ මොහොතේ කරන්න දැන් ඉඳන් මං මොන බාධක ආවත් වැඩ කරනවා කියලා අධිටන් කරගත්ත. ඔබ‍ට දේවාශිර්වාදය ලැබේවා. ❤️🙏

  • @sirisenamalaya8634
    @sirisenamalaya8634 2 ปีที่แล้ว +8

    😊😊😊ස්තුතියි මිසි ....සියට 100 මෙ මොහෙතෙ ඉන්න ටෙක්නික් නැද්ද .. 478 විතරද ✅ ඇත්තටම ජිවිතෙ හරිම සුන්දරයි තමා නෙද මිස් ... අපි හිත තමා හැමදෙම 😊😊😊😊💖

  • @diliniwijesekara9758
    @diliniwijesekara9758 ปีที่แล้ว +2

    Great lesson madam thanak you ❤
    Man godak dewal madamgen igena gatta
    Oyata godak pin madam
    Oyage videos man nitharama balanawa😍🌹

  • @mallikawickramaarchchi8712
    @mallikawickramaarchchi8712 ปีที่แล้ว

    මම හැමදාම ඔබ තුමියගේ වීඩියෝ එකක් බලල තමයි නිදා ගන්නෙ. දැන් මගේ සිත ශක්තිමත් .

  • @k.dsriyani6154
    @k.dsriyani6154 ปีที่แล้ว +1

    ඔබ අපට කියා දුන් අදහස් ඉතාමත් වැදගත්. බෙහෙවින්ම ස්තුතියි ඔබට.

  • @Shalika-78
    @Shalika-78 7 หลายเดือนก่อน

    මාත් overthinker කෙනෙක්. වෙලාවකට bus එකේ යනකොට බහින්න ඕන halt එකට යනකන්ම වෙන ලෝක වල ඉන්න වෙලාවල් තියෙනව. මේ video එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. Thank you for giving valuable contents❤

  • @ahinsajayakodi2230
    @ahinsajayakodi2230 ปีที่แล้ว +1

    විශ්වයට ස්තූතියි.මිනිසුන්ගේ ජීවිත ආලෝකයට ගන්න මග පාදන ඔබතුමියටත් ස්තූතියි.

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 ปีที่แล้ว +3

    මට ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️බොහෝම ස්තූතියි ඔබතුමියට මෙවැනි හොද දේවල් සමාජයට දායාද කරනවට 😍තව තවත් ශක්තිය ලැබේවා ඔබට🙏☺️

  • @kanthihemali2627
    @kanthihemali2627 2 ปีที่แล้ว +3

    ගොඩාක් ගොඩාරියක් ම ස්තූතියි අව්ශ්‍ය වෙලාවේදී මෝටිවේට් කරනවට ගොඩක් පින් මිස් ඔයාට.🙏🙏🙏🙏❤🌹

  • @awdanushka
    @awdanushka 2 ปีที่แล้ว

    මමත් හැමදම උදේට මිස්ගෙ චැනල් එක අහගෙන තමයි ඔෆ්ෆිස් එන්නෙ හිතට හරිම ප්‍රොබෝදයක් ඒක.. මායා දොරටුවට සම්බන්ද වෙන්න ආසාවෙන් ඉන්නව, පුලුවන් කමක් තියනව නම් පහසු විදියට ගෙවන්න පුලුවන් විදියක් ලබා දෙන්න කියල කරුනාවෙන් ඉල්ලනව මිස්
    ඔබට හැමදාමත් විශ්වයේ අශිර්වාදය නොඅඩුව ලැබේවා..

  • @tharukshinifernando972
    @tharukshinifernando972 2 ปีที่แล้ว +4

    Thank you very much for sharing this vedio....මගේ හිතට ගොඩක් ලොකු සැනසීමක් ආවා vedio එක බැලුවට පස්සේ. 🙏🙏🙏🙏🙏🙏

  • @deepthikumari9306
    @deepthikumari9306 ปีที่แล้ว

    🌷බොහොම ස්තුතියි ඔබතුමියට. බුදුන් දේශනා කල දර්මය ඔබතුමිය ලස්සනට💖 සරලව💖ජීවත්වන්න ආ..ස විදිහට කියලා දෙනවා.මයිත්‍රිය ,කලගුනසැලකීම......බාවනාවමේ මොහොතේ ජීවත්වීම.ගොඩා...ක් දේවල් අවබෝධ කරගත්තා.සමහර දන්න දේවල් නැවත මතක් කරලා දුන්නා.සතුටේ ඇති සතුට ඔබතුමිය ලස්සනට කියලා දෙනවා.ගොඩාක් පින් ඔබතුමියට.🌻💖💖💖💖💖💖🌷🌷🌷🌷💖💖🙏

  • @shanS375
    @shanS375 ปีที่แล้ว +2

    අතිතයෙන් හා අනාගතයෙන් දුක්වීම මටත් ඕකම තමා ප්‍රශ්නේ ....

  • @NilukaAlmeda
    @NilukaAlmeda 3 หลายเดือนก่อน

    මම.හම්බෙන්.මේ.video එක .දකින්නට .ලැබුනා ස්තුතියි ඔබට

  • @avs4222
    @avs4222 ปีที่แล้ว +1

    පින්වන්ත ඔබට ගොඩක් පින්. ස්තූතියි !

  • @samanmalikulathunga5906
    @samanmalikulathunga5906 2 ปีที่แล้ว +1

    නංගි ,ඔයාගෙ පසුතලය වර්ණවත් බවින් වැඩි..... සුදු පාට ටිකක් විතර වැඩි කලානම් හොඳයි කියලා හිතෙනවා.,... ආදරේයි නංගි....🤔♥️

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika9429 11 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබ තුමියට 🌼

  • @nishadibhagya2780
    @nishadibhagya2780 2 ปีที่แล้ว +2

    Miss මමත් ඔයාගෙ advice follow කරනවා. මටත් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වුණා ඇත්තටම. Thank you madam.... May you be well and happy.

  • @damayanthikumari4014
    @damayanthikumari4014 2 ปีที่แล้ว +1

    අනේ ou මිස් හිතා ගන්න බැරි තරමට ජීවිතය wanas උනා ගොඩාක් පින් තැනක් ගොඩාක්

  • @prabathachandika4607
    @prabathachandika4607 ปีที่แล้ว

    මිස් මට ලොකු ගැටළුවක් තියෙනවා. මේ ගැන vedio එකක් කරනවා නම් ගොඩාක් පින්.. ගොඩක් ස්තුතියි... මගෙ බබාගේ grade 2 ඉන්නේ. පන්තියේ දක්ෂම ළමයා ඇය. එත් ටික දවසක ඉදන් හරිම කැත විදිහට අයට ගුරුතුමිය බනිනවා කියලා ගෙදරට එන්නෙ අඩාගෙන. මගේ මැණික සතුටින් තියන්න මම ගොඩක් උත්සහ කරනවා. මට උපදෙසක් දෙන්න පුළුවන් නම්. තව කියන්න දේ තියෙනවා. එත් මෙහෙම බැහැ මිස්.

  • @priyankaragamage6556
    @priyankaragamage6556 2 ปีที่แล้ว +1

    මැඩම්.... ගොඩාක් ස්තූතියි, මේ උපදෙස් වලට... ජිවිතයට මාරම හයියක්...

  • @erandiperera682
    @erandiperera682 2 ปีที่แล้ว +1

    ස්තුති ඔබට .දරුවන් සම්බන්ධයෙන් කියපු දේවල් මටම කියනවා වගේ දැනෙන්නේ .දෙවි පිහිටයි !

  • @nmchannel6252
    @nmchannel6252 2 ปีที่แล้ว +1

    මමත් මල් සහ ගස් වනල මාරම සතුටක් ලබනවා ස්තුතියි

  • @dilharaekanayake6616
    @dilharaekanayake6616 2 ปีที่แล้ว +5

    අක්කෙ පුළුවන් නම් ජිවිතෙ දි මිනිස්සු කරන අපහාස හමුවෙ කොහොම ද ජිවිතය ඉස්සර හට යන්න ඔනෙ කියලා විඩියො එකක් කරන්න 😍😘😘😘😘😘

    • @mohanhome6119
      @mohanhome6119 ปีที่แล้ว

      🙏🙏කවුරු හරි අපිට නිකරුනේ අපහාස කරනවා නං ඒ අපි මීට ඉස්සෙල්ලා කාට හරි ඒ දුක දීලා තියෙනවා. අංගුලිමාලට බුදු හිමියන් දුන්න අවවාදය follow කරන්න. තව තියෙනවා " විතක්ක සංඨාන " කියලා සූත්‍රයක්. ඒකෙනුත් පුලුවන් හිතේ තියෙන දුක නිවා ගන්න. මයිත්‍රී භාවනාව තමයි ඕකට හොදම පිලිතුර. 🙏🙏

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 ปีที่แล้ว +1

    ගොඩාක් ගොඩාක් ස්තූතියි මැඩම් ❤
    මම දිනුවා❤❤❤

  • @randimatissera9945
    @randimatissera9945 2 ปีที่แล้ว +7

    You always teach us ..we have to do
    Only correct thing NOT easy things.......you are a good advicer ..
    👍👍👍👍💐💐

  • @madumadushanithilakarathna4961
    @madumadushanithilakarathna4961 2 ปีที่แล้ว +8

    මිස් හැමදාම අපට ජිවිතේ සාර්ථක කරගන්න ටෙක් නික් කියලා දෙනවා . ඒකට ගොඩක් පිං 🙏
    මං අද මිස්ට චුටි දෙයක් කියන්නද...?
    මිස් ඔය මල් ටික දාන්න කලින් වතුර එකට ක්ලෝරීන් ටිකක් දාන්න. එතකොට සතියකට වඩා කාලයක් මල් එක fresh එකේ තියෙනවා ♥️
    හැමදාමත් ආදරෙයි මිස් ♥️
    ඔයා නිසා මං ජිවිතේ ගොඩක් දේවල් වෙනස් කරපු කෙනෙක්... Thank u මිස්..
    මං cyprus.... (Madu)

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว +1

      Thank you so much Madhu. ❤️❤️❤️❤️

    • @nimmy8667
      @nimmy8667 2 ปีที่แล้ว

      Madu mata help ekk karanna puluwanda

  • @TharushikaHarshani-gt4lv
    @TharushikaHarshani-gt4lv หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි මිස් ..ජීවිතේට ගොඩාක් වැදගත් දෙයක් තමා අද ඉගෙන ගත්තේ ❤❤❤....

  • @madhuathauda
    @madhuathauda 2 ปีที่แล้ว +8

    This is a brilliant lesson! so worthy! 💫🌷💖

  • @achinidileesha182
    @achinidileesha182 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ...
    මැඩම් ඔබට
    බොහොම ස්තුතියි ...!

  • @nimalrajapaksa5179
    @nimalrajapaksa5179 2 ปีที่แล้ว

    Good morning මිස්.මම අද තමයි ඔයාගෙ විඩියෝ එකක් බැලුවේ .ස්තුතියි .හැමදාමත් මම පාන්දර යමක් කියවන කෙනෙක් .අද මට ඉතා වැදගත් දෙයක් මට ලැබුනා.ඔයාට ත් මට මේ වි...එක කියවන්න හිතුන මගෙ හිතටත් විෂ්වයටත් ආදෙරෙන් 🙏 ස්තුති කරමි.....

  • @vimansiadhikari3579
    @vimansiadhikari3579 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්❤️මොකද මාත් ගොඩාක් දුරට අනාගතය ගැන හිතන එක ඕනවට වඩා ඒ ගැන හිතලා හිත භය කරගන්නවා.හැමදේම ඕනවට වඩා හිතනවා ඉතින් මට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා🥰ඔබට ගොඩක් ස්තූතියි මිස්🙏🏼❤️ විශ්වයට ස්තූතියි මට මේ වීඩියෝ එක පෙන්නුවට❤️❤️

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වීඩියෝ ව මම දුරු රටක සිටියත් ඔයාගේ වීඩියෝ බලනවා ආසාවෙන් ජිවිතේ හදාගන්න 🌹🌹🌹🌹

  • @thiliniruwangika3675
    @thiliniruwangika3675 2 ปีที่แล้ว +1

    මටත් මිස් වගේ අම්මා කෙනෙක් හිටියනං ජීවිතේ කොච්චර ලස්සන වෙයිද. ජීවිතේ කඩා දාන්න විතරයි එයා හැමතිස්සෙම හිතන්නෙ.

  • @apsarajayasinghe9482
    @apsarajayasinghe9482 2 ปีที่แล้ว +9

    Thank you miss. Nadeepa. You explained it very well. I joined with Maya Doratuwa program and it really helped me to understand about life. So, I highly recommend Miss. Nadeepa’s videos and programs for anyone who are searching for happiness in life.
    I Bless you and your family miss. Nadeepa, to have healthy and prosperous life 🙏

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว +2

      Thank you so much ❤️🙏🏻 Wish you all the very best ❤️

    • @btsaanddramas8926
      @btsaanddramas8926 2 ปีที่แล้ว

      Madam mn comment ekk damma balannako puluwan nm 💙🥺

    • @apsarajayasinghe9482
      @apsarajayasinghe9482 2 ปีที่แล้ว

      @@NadeepaRanasinghe Thank you miss 🙏

  • @shiranthijayasinghe9115
    @shiranthijayasinghe9115 2 ปีที่แล้ว +1

    වටිනා video එකක්. Thanks අක්කේ. අක්කේ ඔයා මහත් වෙලා ❤️❤️

  • @hashiwitheverything395
    @hashiwitheverything395 2 ปีที่แล้ว +3

    කෙනෙක් ඉන්නවනම් මම බෙහෙවින්ම ගරු කරන.. ඒ නදීපා මිස්..අදරෙයි.❤

  • @imeza879
    @imeza879 2 ปีที่แล้ว +1

    මිස් මන් මුලින් කමැත්තෙන් හිටපු කෙනාට දැන් මගේ හිතේ වැඩි කැමැත්තක් නැහැ. ඒත් එයා මට ගොඩක් ආදරෙයි. ඒත් මට ඒ ගැන වැඩි හැගීමක් නැහැ. ඇත්තටම එහෙම වෙන්නේ ඇයි එහෙම නොවී ඉන්න කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් පින් මිස් ට. 🙏🙏

  • @hashihashi7770
    @hashihashi7770 2 ปีที่แล้ว +3

    Thank u so much Miss.. vibration eka godak down wela inna welawaka me video eka baluwe. Missta msg ekak wath danna thybba nam kiyala hitha hitha hitiye..
    Thank u soooo much.. 😇❤

  • @alfamobail7886
    @alfamobail7886 ปีที่แล้ว

    මිස් මටත් නිතරම පසුගිය දේවල් මතක්වෙනවා පොඩිදෙයකටත් දුක හිතනවා .හිත හදගන්න විඩියො අැත්තම් එවන්න ස්තුතිවන්ත වේවා ..

  • @nadeeshadissanayaka3214
    @nadeeshadissanayaka3214 2 ปีที่แล้ว

    හරිම වෙලාවට බලන්න ලැබුණේ අක්කේ.ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @gbfashion6493
    @gbfashion6493 2 ปีที่แล้ว +1

    මිස්ට බොහොම බොහොම ස්තූතියි මෙහෙම අපේ ජීවිත වෙනස් කරනවට...

  • @leesojuk9514
    @leesojuk9514 ปีที่แล้ว

    Miss wage aya wishwayen labuna gift ekak. Loku headache ekak thiba. miss ge me video eka balala, loku sanaseemak danuna. 🥰Thank you miss. Godak pin🧡🧡🧡🧡

  • @vilanirathnayaka2500
    @vilanirathnayaka2500 2 ปีที่แล้ว +2

    බොහොම වටින දෙයක්...ස්තූතියි🥺♥️

  • @geethikakeerthirathna7723
    @geethikakeerthirathna7723 2 ปีที่แล้ว +8

    අම්මෝ අක්කෙ අැත්තටම අපි වර්තමානයෙ ජීවත්වෙන්නෙ බොහොම අඩුවෙන්නෙ.දුක දැනෙන්නෙ මේ නිසාම තමා.

  • @sanjeewaweerasooriya7380
    @sanjeewaweerasooriya7380 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස්💖💖💖

  • @ruwanweerasinghe2828
    @ruwanweerasinghe2828 ปีที่แล้ว +1

    Thanks for sharing your thoughts. It’s really helpful to me overcome the difficult situation

  • @user-wg4nx5vp1p
    @user-wg4nx5vp1p 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා👍

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 10 หลายเดือนก่อน +1

    Thank you so much ❤

  • @kumaridias4233
    @kumaridias4233 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට.. ගොඩක් වටිනවා.

  • @alphasjourney6258
    @alphasjourney6258 2 ปีที่แล้ว +1

    හරිම සරලව කියල දෙනවා මමත් මුල ඉදන්ම ඔයාගේ videos බලනවා කාලින සේවයක්
    Thanks 💐💐

  • @taksmilasandakelum913
    @taksmilasandakelum913 2 ปีที่แล้ว +2

    Mis mis kiyana hama wachanayakma harima කාලෝචිතi ඇත්තටම api ජීවත් wenna oni වර්තමානයේ hariyata.ethakota ape anagathe me vishwaye balayenma apita honda thanak hadala denawa.ස්තුති මිස් ගොඩක් pinsiddawenawa.ඇත්තටම math wenas une mis nisai

  • @vishwatharindu8925
    @vishwatharindu8925 2 ปีที่แล้ว

    ස්තූතියි මිස් හුඟක්ම වැදගත් මිස් මිස්ගේ වචනයත් ලොකු ශක්තියක් මම මිස් ගේ හැම වීඩියෝ බලල practise කරද්දින් ගැටලුව වෙලාතිබ්බේ හිත දුවන එක ගොඩාක් ස්තූතියි මිස් මට පුදුම සැහැල්ලුවක් හිතට දැනෙන්නෙ