Hi mam I am a Tamil . i watch your videos regularly.i am teacher.i use law of attraction from 6 years ago.i had lot of changes.i think I could reach my goal one day
Miss mama medeval karanava ath bavanakarana vita siyalla athharinna venava ath mama bavana karala gadak deval venas una mata miss ekka katha karanna puvan neda . Oya apata shakthiyak.vishva shkthiya vadiveve athma gananavaka avasthavak 0bata jaya.
Jiwite amaruma deyak nam subawadiwa hithana eka,mrs e gana awankawa kiyala denawa sathpurusha widihata.godak dena manasa yahapath sithuwili walin pohosath kara ganimta uthsaha kra ganna bawa mata terenawa.mada uthsaha karanwa.godak pin oba thumiyata🙏🙏🙏
ඔබ තුමිය හමුවීම මගේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණයක් .මේ භවයේ ඔබට කළහැකි උතුම් දෙය ඔබ කරනවා.ඔබතුමියට තිසරණ සරණයි සියලු දෙවි රැකවරණයි .
අපේ ජීවිත වෙනස් කළ ඔබ තුමියට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා,,
ජිවිතයේ යථාර්ථය මැනවින් කියා දෙන එි වගේම මා ඇතුලු සියලු දෙනාගේ දියුනුවට මග පෙන්වන ඔබතූමියගේ මෙම මහගුු උපදෙස් වලට ස්තුතියි . ස්තුතියි. ස්තුතියි. සිි එමිි ජේ.බංඩාර.
ස්තූතියි මැඩම්.මම මැඩම්ගේ වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ.මම මගේ ජීවිතේ ගොඩක් වෙනස් කර ගත්තා ඔබතුමියගෙ වීඩියෝ බලලා.ඔබතුමියට ගොඩක් ස්තුතියි.
ඔයාට බොහොම පින්.
ඔබ තූමීයගේ සැමීයා හරී වාසනාවන්තයෙක් කීයලා හීතනවා
වීඩියෝ එක එනකම් බලන් ඉන්නේ උදේ ඉදන්. දැන් ටික ටික හිත වෙනස් විදියට හිතන්න පටන් ගෙන වගේ දැනෙනවා මිස්. ඔයාට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
හරි ආසයි අහගෙන ඉන්න. හරිම වැදගත්. මට අහම්බෙන් වගේ ඔබතුමිය හමුවුනේ.ගොඩක් පින් තෙරැවන් සරණයි.
හැමදාම මේ වගේ වීඩියෝ එකක් දාන්න මිස්. අපිට ජීවිතේ සුභවාදී විදියට වෙනස් කර ගන්න මේ වීඩීයෝ ගොඩක් වැදගත් වෙනවා. ස්තූති මිස් අපිට ජීවිතේ සුභවාදී කර ගන්න උදව් කරනවාට.
බොහොම ස්තුති මිස්. මට හැමදාම මිස් ගෙ video එකක් බලනකොට මාර හිතට ශක්තියක් එනව. ❤. හැමදාම video දාන එකට ගොඩක් සතුටුයි . හැමදාම ජීවිතේට අලුත් දේවල් ඉගන ගන්නව
සල්ලි ගැන ගොඩාක් ප්රශ්නකාරී වෙලවක,පීඩනයක ඉන්න වෙලාවක තමයි මිස් මේ විදියට කතා කරන්නෙ.බලාහිටිය වගේ ඒ ප්‍රශ්න වලට උත්තර හොයන විදිය කියනව.තෙරුවන් සරණයි .ගොඩාක් පිං .
ඔබතුමිය නම් නූතන විශාඛාවක්මයි. ඔබට සියලු යහපත සැලසේවා....😄
හොද පාඩමක් ඔබට බොහොම thanks
මැඩම් මන් මැඩම්ට ගොඩාක් ආදරෙයි.ගොඩාක් ගරු කරනවා.මන් මැඩම් එක්ක එකතු වෙලා දැනට මාසයක් වගේ.මගේ මනස මන් ගොඩාක් ධනාත්මක පැත්තට අරන් යන ගමන් මගේ සතුට හොයාගන්න බැරුව ඉදිය මට ඒ සතුටත් ටිකෙන් ටික ලැබෙනවා.මට හරිම සතුටුයි.මැඩම්ව මට මුනගැස්සුව විශ්වයටත්, මගේ යාලුවා හිරූටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.හැමෝගෙම ජීවිත දවසින් දවස ලස්සන වෙනවා බලන්න මන් මාරම ආසයි.ඒ සිතුවිල්ල හැමෝගෙම සිත්වල පහල කරනවටත් මැඩම්ට ගොඩක් ස්තූතියී❤බුදුන් වහන්සේගේ දර්ශනයත් එක්ක ඉස්සරහට යන හැටි කියල දෙන එක මට තවත් ලොකු ආශිර්වාදයක්❤
ඔබතුමියට බොහොම පින් අපව දැනුවත් කරාට ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි
ගොඩාක් ආසයි මිස්ගෙ වීඩියෝ බලන්න .ගොඩාක් දේවල් වෙනස් කර ගත්ත මම .ඒත් මිස් මට පොඩි ගැටලුවක් තියෙනවා .කොච්චර ආස උනත් මට වීඩියෝ බලද්දී පොඩි වෙලවකින් නින්ද යනව.මොන වෙලවෙ බැලුවත් එහෙමයි.අනේ මන්ද මිස්.මාර අවුල් ඒ ගැන.මිස්ට ගොඩාක් පින් අපිට මේ දෙන දේවල් වලට
You are such a blessed soul who has come to this world from the universe to help Sri Lankans. 🙏
The obtajayaweva.nadeepa..weerasinghe
බොහොම ස්තූතියි ඔබතුමියට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
ගොඩාක් පින් මිස්ට මේ දෙවල් පැහැදිලිව කියලා දෙනවාට
බොහොම ස්තූති 🙏 මිස් හොද ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!!
මම විඩියෝස් ගොඩක් බැලුවා. ගොඩක් පින්. හරිම වැදගත්.
ස්තුතී හදවතින්ම ඔබගේ අදහස් වලට..හරිම වටිනවා...ඔබ උදාර කාන්තාවක්...
කිසිම ගුරැ මුශ්ටියක් නැතුව මේ දේවල් කියල දෙනවට ගොඩාඩාක් ස්තුතියි මිස්!!🙏
ගොඩක් දේවල් ගත්තා. එ වගේම චුට්ටක් හිනා උනා..... ගොඩක් ස්තූතියි......🙏
බොහොම ස්තුතියි .අද මම අහම්බෙන් වගේ නිකමට බැලුවේ.හුගාක් දෙවල් තියෙනවා ජිවිතේ ඉගෙනගන්න.
ඉතාම හොද අදහස් කිහිපයක්. හොදින් අවබෝධ උනා. බොහොම ස්තූතියි නෝනා.
ගොඩාාක් ස්තූතියි මිස් මේ වටිනා කරුණු වලට ❤🌹🙏
Oba saha Obe paule samage jeevitha athi sarthakawewa......!
Thanak you miss me danuwath kireem walata. Me knowledge eka.meeta kalin labuna nm hugak dewal meeta wada wenas wenna thibuna. Eth me wenna,athi hodama kale..oba thumiyata thawath dahiriya shakthiya labewa...Budu Saranai ❤
bududahama gihi jeewithaya ha galapa ganima itha nivaradiyi.Nadeepa Ranasinha nam low of atraction uganwana daksha buddimath motivational speker bihivimata padanama watune bududahamen kiyala mama kiyanawa.thank you!love you.
ගොඩක් ස්තුතියි මිස් ඔයාගේ vedio බලන්න ගොඩක් කැමති ජිවිතේ ගොඩක් දුරට වෙනස් කරගත්ත කෙනෙක් මම ඔබ නිසා
ඔබටත් ජයග්‍රහණයක් ma වේවා !!!!!!
මේ මොහොතේ ඔබේ පශ්නය තමයි ඔබේ ආශිර්වාදය. ජිවිතේ දිගින් දිගටම පශ්න ගලාගෙන එද්දී මම බුද්ධ ධර්මයට අනුව මෙත් වඩන්න පුරැදු උනා.. එතනදී මම ජය ගත්තත් එක තැනකදී මට හිතුනා හැම දේම අනිතයයි හැම දේම දාලා යන්න ඕන කියලා. එත් මට ඵහෙම යන්න බෑ මම ජීවිතය දුන්න දරැවො ඉන්නවා. Positive වෙන්න හිතද්දී ඔබ තුමියගේ වීඩියෝ බලන්න ලැබුනේ. ඔව් මම ජීවිතය ජය ගන්න ඔනේ. අසරන අයට පිහිට වෙන්න ඔනේ. හැම දේම හරියට මටම කියනවා වගේ.. කිසිම ගුරැ මුෂ්ටියක් නැතුව හැම දේම කියලා දෙන ඔබ තුමියටත් ජයගහනයක්ම වේවා......
ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ ගේ මහා කරුණාව අපිට හිතා ගන්නවත් බැරි තරම් මහා කරුණාවක්.
සම්බුදු වරුන් ගේ ගුණ අප්‍රමාණයි.
තෙරුවන් සරණයි දුව.!
ගොඩා..ක්ම වටිනා හරවත් දේශනා මිස් .හැමදාම හරිම සතුටින් බලනවා .බොහොම ස්තුතියි මිස් .💐💐💐🌹💖 තෙරුවන් සරනයි .🙏🙏🙏
අන් අයගේ ජීවිත යහමගට ගන්න ඔබතුමිය ගන්නා මේ උත්සාහයට ගොඩාක් ස්තුතියි .
ස්තූතියි මැඩමි ගොඩක් ආසාවෙන් අද වීඩියො එකත් බැලුවා.හිත වැටෙන හැම මොහොතෙම ආශිර්වාද යක්
මිස්ගෙ විඩියෝ බලලා ගොඩාක් ජිවිතේ අවබෝධ කරගත්තා...ස්තුතියි මිස් තෙරුවන් සරණයි
මිස් කියන එක හරියටම හරි.මමත් ඉස්සර හිතුවා සල්ලිම නෙමෙයි ජීවිතේ කියන්නේ..මට සරලව සැනසිල්ලේ ජීවත් වෙන්න තිබුනා නම් ඇති කියලා.ඒත් දැන් තේරෙනවා සල්ලි නැතුව බෑ..සතුට සැනසීම ජීවිතේ ජීවත් කරන්න මේ හැම දේටම සල්ලි අත්‍යවශ්‍යයි ..මම සල්ලි ගැන හිතපු විදියේ වැරැද්දක් නිසා සල්ලි එන මාරග වැහිලා කියලා හිතෙනවා.ගොඩාක් පිං ඔබ තුමියට..
ඔබ තුමියට ගොඩාක් පිං.බුදුසරණයි
ගොඩක් ස්තූතියි මිස් ❤️ හරිම ආසාවෙන් බලනවා
Madam oyage wachana mage jeewithet loku shakthiyak. Obathumiyata godak pin.
Thanks miss oyata minissunwa wenas karala hadanawata good bless you
සතර බ්‍රහ්ම විහරණ තුළ මුදල් ඉපයීමට යන ගමන වන්දනා ගමනක් ම තමයි .
සුවපත් වේවා !
හැම වචනය ක්ම වටිනවා. ස්තුතියි ඔබට ස්තුතියි විශ්වයට
Hi mam I am a Tamil . i watch your videos regularly.i am teacher.i use law of attraction from 6 years ago.i had lot of changes.i think I could reach my goal one day
🙏ස්තුතියි මැඩම් පැහැදිලි කිරීමගැන 🌞🌞🌞🌞👌
Miss mama medeval karanava ath bavanakarana vita siyalla athharinna venava ath mama bavana karala gadak deval venas una mata miss ekka katha karanna puvan neda . Oya apata shakthiyak.vishva shkthiya vadiveve athma gananavaka avasthavak 0bata jaya.
sthuthi.oyage video man nidgana kalin hemadama balanawa.
මිස්ගේ videos බලන්න ගත්තු දවසේ ඉදන් මගේ ජිවිතේ වෙනස් වෙන්න පටන් ගත්ත....ගොඩක් ස්තූතියි මිස් 😘
Jiwite amaruma deyak nam subawadiwa hithana eka,mrs e gana awankawa kiyala denawa sathpurusha widihata.godak dena manasa yahapath sithuwili walin pohosath kara ganimta uthsaha kra ganna bawa mata terenawa.mada uthsaha karanwa.godak pin oba thumiyata🙏🙏🙏
ගොඩාක් පිං ම්ස් එත් මටහිත පාලනේ කරගෙන මේවා කරන්න අමාරුයි එකට මොකද කරන්නේ
ගොඩක් ස්තුති ඔබතුමියට 🙏 මගේ වෙනස් කරගන්න ජිව්තයට ඔබතුමිය මට ලොකු අත්වැලක්.ස්තුති....!!!🙏🙏🙏❤
බොහෝම ස්තුතියි ඔබතුමියට .තෙරුවන් සරණයි .!!!
ගොඩාක් ස්තූතියි ...... නිහතමානීව හැමදාම වීඩියෝ upload කරනවාට ගොඩාක් පිං ඔබට.... 🙏
Godak ස්තුතියි මැඩම් මේ කරන සේවයට 💞
තෙරුවන් සරණයි මිස්. හරිම වටිනව .
Ayu bowan nadhipa miss! Oba thumiyage me chanal eka nisa ein labena naum adahas saha magapenvim hethuwen mage jeevithayata boho yahapath venaskam sidhu vemin pawathinawa. Obathumiyata boho pin.
Sthuthi atthata mis.vishva mathavatath sthuthi misla vage aya me loketa dayada kalata pin
I appreciate your. Great. Ideas. Thank. You. Very much. Budusaranai..
Godaak thanks mewa kiyala denawata. Miss video eka tikak keti karala danna. Api samahara welawata office yanagaman ahanne
Misse katahada ahanna harima asai. Thanks miss hamadama video ekak denna.
Godak sthuthi mis ❤️❤️❤️
Obathumiyata dirgayusha labewa🙏🙏🙏
Me episode tik kochchra baluwath epa wenne na. Thank you madam.
Bohoma isthuthi obathumiyata. BS....oaa.
Miss අදත් මේ වගේම video එකක් ඕනි
Obathumiyata anekawarayak pin..sthutiii🙏🙏❤️
Thankyou mis.mamath mis kiyadunna bawanawa karanawa dn.❤️
බුදු සරණයි.❤️
Ow madam..aluth video series eken godak dewal..igen gannawa...plz keep it up..❤️❤️❤️❤️❤️❤️❤️
බොහොමත්ම ස්තුතියි මැඩම්.... ඉතාමත් වටිනවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤
ගොඩක් ස්තූතියි නදීපා ...🌸🌸🌸
Onna mamat awa oyawa බලන්න ජයවේවා ❤
ඔබ තුමියට ගොඩක් ස්තුතියි ......!!!
Godak ස්තුතියි mis matha manasa hadan idiriyata yanna hitha mehewanawaa obe thumata ස්තුතියි
2023.12. 13 mama me video balnna aragen dan masa 2 witra wenwa attatam mage jivite mat wensak danenwa ..harima sathui 😊 e wagema bohoma sathuti
ස්තුතිවන්ත වේවා මැඩම් 🙏♥️
Mama jeevethe godak wenas kara gaththe missge vidio balala. Obata godak sthuthi
Wooww lassana wela😍😃..thank you godak watina vidiyo ekk..
Thank you very much...blessed to have an amazing guider like you..God Bless ..
Today I also learned something very valuable. Thank you so much Miss for this service
Thanks madam. Loku padamak jiwethata
Ane madam me naya barin nida has wenna kramayak kiyanna ma ta nna idamak geyak naha Ane pihita wenna
ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති මැඩම් 🙏🙏😊
Iyee 1st coment eka ada last ekada dan na mis....🙂
මේ අභිප්‍රේරණ දේශනා මීට වඩා අපේ රටේ ප්‍රචලිත කරන්න පුළුවන් ද මැඩම් ?ගෙදර අය මේවා අහන්න කැමති නෑ. එයාලගේ vibration frequency එක වැඩි කරන්නේ කොහොමද ?
Wishwasa karanna
, mudala hamaba karana pudgalayanta ashirwada karanna , owun gana sathutuwanna
බොහොම ස්තූතියි ඔබ තුමියට 💖
ඔබට ගොඩාක් ස්තුතියි❤තෙරුවන් සරණයි!!!🙏🙏🙏❤
ස්තූති ඔබට..බුදු සරණයි ..
Thank you..madam..take care and stay safe ...budu saranai ......
තෙරුවන් සරණයි මිස්
Thankyou miss මේ video එකට
Kenekge pera kusal ismathu wena kalaya awaama obathumiya weni sathpurasha hithawathunge ashrya thakshanaya osse hari muna gahenawa kiylai mage vishvasaya🙏🙏❤️
Bohoma sthuthi madam
ස්තුතිය මැඩම්
Ane madam hamadama eakak one . Godak pin
ගොඩක් වටිනවා මැඩම් ❤️
Godak watina adahas gonnak .Godak sthuthie. Jayama wewa
Godak watina paadamak adath sthuuthiy madam 🙏
Thank you so much madam your a living Angel thank you so much...