සල්ලි සීමාව කඩාගෙන යමු | Expand your wealth consciousness | Save money to find peace of mind

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 170

  • @mahendraweerasinghebandara5430
    @mahendraweerasinghebandara5430 3 ปีที่แล้ว +16

    Thank you miss. Think & grow rich පොතේ පරිවර්තනය ලෙස දයාරෝහන අතුකෝරල මහතාගේ සමෘද්ධිමත් ජීවිතයකට මග නැමැති පොතක් ඇත. මෙය අපේ යාළුවන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

  • @pedwinhewage7283
    @pedwinhewage7283 ปีที่แล้ว

    බොහොමත් ම ස්තූතියි නදීපා දූ පාඨකයා ගැන මේ තරම් ලෙංගතුව කාලය ශ්‍රමය වැය කරන දූ විශාල සේවයක් කිරීම තුල අපි අපේ මනස සකස් කර ගන්නා බව සතුටින් මතක් කරනවා.

  • @palithamudalige8625
    @palithamudalige8625 ปีที่แล้ว

    මම ඩුබායි වල වැඩ කරන්නෙ මට පුළුවන් හැම වෙලාවකම මිස්ගෙ pregame බලනවා ඔයා ආකර්ශනීය විදියට ඉදිරිපත් කරන නිසා මම හරිම ආසාවෙන් බලන්නෙ,ඔබට ජය වෙවා !!

  • @chathurikadilhani257
    @chathurikadilhani257 3 ปีที่แล้ว +6

    ජිවිතේ කොටසක් වෙලා දැන් මැඩම් ඔයා..❤️❤️ ස්තුති විශ්වයට ගොඩක් 💐

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 ปีที่แล้ว

    මට ඇත්තටම බොහොම මෑතකදී තමා තේරුනේ මම කැමති මොනවටද කියල . මම හරි කැමති විශයක් තමා සුරතල් බල්ලො. ඒත් උපන් දා ඉඳල මට කරන්න වුනේ අනුන්ට ඕන දේවල් . ඒත් මම කොහොමහරි මට කැමති දේ කරනවා

  • @shainiransaraYT
    @shainiransaraYT 3 ปีที่แล้ว +5

    මේ vlog එක දානකම් උදේ ඉදන් බලන් හිටියා.මම මේ අවුරුද්දේ AL කරන්නේ ඒත් online එන හැම වෙලේම මේක දානකම් බලන් හිටියා.මේක දැන් නැතුවම බැරි වෙලා මිස් බොහොම ස්තුතියි. 🙏

  • @4universe95
    @4universe95 11 หลายเดือนก่อน

    ආදරනිය විශ්වයට ස්තුති ඔබතුමිය මුණගැසීම නිසා

  • @kusumkusum3539
    @kusumkusum3539 2 ปีที่แล้ว

    මෙවැඩ සටහන මම බලනවා හොද වටින දෙවල් මිස් ඔයාට ගොඩක් ස්තුති

  • @dreamhomesrealestatepvtlim357
    @dreamhomesrealestatepvtlim357 3 ปีที่แล้ว

    මිස් මාත් වෙනස් වෙන්න පටන් අරන් .මිස්ගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.බොහොම ස්තූතියි ඔබ තුමියට❤❤

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ❤️❤️🌹🌷

  • @nadeekasubasinghe2816
    @nadeekasubasinghe2816 3 ปีที่แล้ว +13

    අදත් පරක්කු වෙලා හරි ආව එකට ස්තූතියි මිස්.

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 3 ปีที่แล้ว +1

    Napoleon Hill මහතා විසින් රචිත " Grow Rich with Pease of mind " පොත ප්‍රදීප් කුමර බාලසූරිය මහතා විසින් සිංහලට පරිවර්තනය කර තිබෙනවා
    "ඉසුරින් පිරි ජීවිතයට " නමින්.
    සුවපත් වේවා !

    • @k.p.g.6337
      @k.p.g.6337 3 ปีที่แล้ว

      ආකර්ෂණ නීතියේ සත්‍ය අසත්‍ය ගැන කල වීඩියෝවක්, "රාමුව" වැඩසටහනේ තිබෙන අතර එහිදී නැපෝලියන් හිල් මහතා ගැන සහ
      ඔහුගේ කෘතිය ගැනද, තොරතුරු පෙන්වා ඇත.

  • @kamanisuraweera4973
    @kamanisuraweera4973 3 ปีที่แล้ว

    හරීම ආසාවෙන් අහනවා සහ ඒ තුළ ඉන්න උත්සාහ කරනවා . Thank you .

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว +1

    හොද දේශනයක් බොහොම ස්තූතියි නෝනා

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +1

    මිස් හරිම ආකර්ෂණීය විදියට මේ දේවල් කියලා දෙනවා .😍ගොඩක් ස්තුතියි මිස් .🌷තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @thilinibhagya5839
    @thilinibhagya5839 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස්. මම ඔයාගේ videos හැමදාම බලනවා. විශ්වයට ස්තුතිවන්ත වෙිවා.

  • @asangikawijesinghe9746
    @asangikawijesinghe9746 3 ปีที่แล้ว +1

    ආදරෙයි සල්ලි අපි හැමෝම ලග ඉන්න 🙏🙏🙏🙏🙏ස්තුතියි ඔබට ස්තුතියි විශ්වයට ❤❤❤❤❤❤❤

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa 3 ปีที่แล้ว +1

    බලාගෙන ඉදියේ vedio එක upload කරනකම්.... thank you very much 😍

  • @thusharishyamali8416
    @thusharishyamali8416 3 ปีที่แล้ว

    Miss ,me blog eka godakma wadagath mata loku shakthiyak .me watina karunu jeewiteta ekatu karagannawa math.hama video ekakma baluwa blog eke saha channell eke ethin digatama me dhe karagena yanna.oba thumiyage adhyapana katayuthu walata hadawatinma suba pathanawa.bohoma stuti 🙏🙏👍👍

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว +1

    Vedio eka enakan hitiye mis 🤗
    Godak sthuthi obathumiyata 🙏🙏🙏

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමියට🙏

  • @sumithrachandani8053
    @sumithrachandani8053 3 ปีที่แล้ว +1

    Godak watina wadasatahanak .me dena shakthiyata bohoma sthuthie. Jayama wewa

  • @sagarishiromani2549
    @sagarishiromani2549 3 ปีที่แล้ว

    Miss ge katahada ahanna harima kamati.💝💝💝💝💝💝😍😍😍😍💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @amavigunathilaka3343
    @amavigunathilaka3343 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස් ..දැන් ඇබ්බැහිවෙලා ඔබතුමියගේ විඩියෝ අහනඑක...තෙරුවන් සරණයි මිස් ❤️

  • @lihinimadhu9532
    @lihinimadhu9532 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියී මිස් ජය වේවා

  • @thilinivindya2013
    @thilinivindya2013 3 ปีที่แล้ว

    මාත් උදේ ඉදන් වීඩියෝ එක දානකම් බලන් ඉන්නේ. පරක්කුවෙලාහරි ආවට ස්තූතියි මිස් ❤️

  • @niroshmidanthanarayana6644
    @niroshmidanthanarayana6644 3 ปีที่แล้ว

    Bohomathma sthuthy madam. Oyawa muna gaswapu me wishwayata th godak sthuthy

  • @buddhiniakmeemana2101
    @buddhiniakmeemana2101 3 ปีที่แล้ว +2

    I feel you as my best friend. Your voice is very familiar to me. Stay blessed 💜️

  • @kavindagunasekara1384
    @kavindagunasekara1384 2 ปีที่แล้ว

    All these books are in TH-cam as audio books. Rich dad poor dad & think and grow rich are great books to start with

  • @maheshikas3208
    @maheshikas3208 3 ปีที่แล้ว

    අද මොකද නැත්තෙ කියල හිතුවෙ,පරක්කු වෙලා හරි ආවට ස්තුතියි

  • @dilshanmadusanka2197
    @dilshanmadusanka2197 2 ปีที่แล้ว

    ස්තූතියි මිස් ඔයාට

  • @dhev4895
    @dhev4895 3 ปีที่แล้ว +6

    දැන් හැමෝම ටික ටික දියුණු වෙනව නේද? දැනෙනවද ?

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 2 ปีที่แล้ว

    ස්තුති 🙏👍😘

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว

    බොහොම පින් ම්ස්❤️

  • @nuvinihesara9296
    @nuvinihesara9296 3 ปีที่แล้ว

    Miss මම දිගටම miss ge youtube channel එකෙන් ආකර්ශනීය නීතිය ඉගෙන ගත්තා . මට දැන් පුළුවන් ද visualization කරන්න.

  • @iroshimanel2407
    @iroshimanel2407 3 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබතුමියට 🙏❤️❤️

  • @sunandagamage1091
    @sunandagamage1091 3 ปีที่แล้ว +1

    I'm also waiting for your Vlog every day. Thank you so much. May God Bless you.

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว

    Thank you so much mis jaya wewa theruwam saranai devipihitai

  • @thilinikaushalya8984
    @thilinikaushalya8984 3 ปีที่แล้ว

    Thank you very much. Theruwan saranai obe paule samata

  • @malikajayalath3036
    @malikajayalath3036 3 ปีที่แล้ว

    තෙරුවන්සරනයි මිස්

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියට ..."

  • @tarotstar5265
    @tarotstar5265 3 ปีที่แล้ว

    ස්තුතියි!!ස්තුතියි!!ස්තුතියි!!

  • @lakshmiwijesekara2967
    @lakshmiwijesekara2967 3 ปีที่แล้ว

    අනේ මමත් වැඩ කරන ගමන් කීප වතාවක් ඇවිත් බැලුවා මොකද නැත්තේ කියලා 🙏🙏🙏. හැමදාම එන්න හොදේ

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 2 ปีที่แล้ว

    Jeivitheta watina wadanak adanna salasuwata godak pin..!mata kiyanna kenekuth nha .yam deyak aha ganna kenekuth mta oba tjumiyage me vediyo s etha agekota salaksmi .! Godak pin .labewa !

  • @nethus.1370
    @nethus.1370 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට ❤️

  • @thamararohini9837
    @thamararohini9837 3 ปีที่แล้ว

    I am feeling very happy. Thank you so much miss.

  • @manojiharshani123
    @manojiharshani123 3 ปีที่แล้ว

    සල්ලි හම්බකරන අයට පොහෛසත් අයට ඇස් වහ කට වහ වදීන්නෙ නෑනෙ…
    ඇස්වහ කටවහ කියන දේ ඔළුවෙන් අයින් කරගන්න අපිට උදව් කරන්න. ස්තූතියි ඔබට… 🙏

  • @bhanukarasnayaka508
    @bhanukarasnayaka508 3 ปีที่แล้ว +1

    Wow. You explain the consept of mindfulness in Buddhism very simply.If you can, describe how to live happily in this moment with a long series of programs.Thank you very much!!

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว

    ස්තුතිය වටිනා දෙයක්❤️

  • @nishadisamanali9114
    @nishadisamanali9114 3 ปีที่แล้ว

    Mama nidaganna kalin bawana karanawa hamadama. Godak watinawa me kiyala dena dewal. Hari asai ahagena inna. Mage jevetha mama jaya gannawa. Thank you miss ❤️❤️

  • @lionelsilva8400
    @lionelsilva8400 3 ปีที่แล้ว

    You are pretty good. For lecturering. Thank you very
    Much.Budusaranai.

  • @gamagewathsala1855
    @gamagewathsala1855 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට

  • @maneeshamadubashini8969
    @maneeshamadubashini8969 3 ปีที่แล้ว +1

    ada enne na kiyala hithuwa..parakku wela hari awata thank you akki..

  • @pasindumihira5025
    @pasindumihira5025 3 ปีที่แล้ว

    සුපිරි ...😷thz...

  • @udanikawya4578
    @udanikawya4578 3 ปีที่แล้ว

    Thank you very much Madam.please continue this masterpiece .I am just 17 years old but ur every word is very valuable to my life.May god bless u.

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට .❤️👍

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

    All blessings with you Always. 💯🆗🎈💐💐💐💐💐💐🌺🌺🌺

  • @chathurikadilhani257
    @chathurikadilhani257 3 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති මැඩම් 🙏🙏😊

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku8884 3 ปีที่แล้ว

    obe Kathawa hari.....thanks..

  • @ayesharathnayaka7364
    @ayesharathnayaka7364 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි.....

  • @dilananurudhabuthpitiyabut1285
    @dilananurudhabuthpitiyabut1285 3 ปีที่แล้ว

    Dear mis ...would you plz tell me..which books read....names and authors....thanks lots.....good luck

  • @Nature-b5s
    @Nature-b5s 3 ปีที่แล้ว

    විශිෂ්ටයි. 👍

  • @hpnd6706
    @hpnd6706 3 ปีที่แล้ว

    බොහොම ස්තූති 🙏

  • @madushasilva7395
    @madushasilva7395 3 ปีที่แล้ว

    Video eka danakan balagena hitiye tnx a lot

  • @srinathravindra93
    @srinathravindra93 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @chanakapriyantha8448
    @chanakapriyantha8448 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @thiliniudayangani641
    @thiliniudayangani641 3 ปีที่แล้ว

    Mamath udey balagena innawa😍😍

  • @JMSPKJ
    @JMSPKJ 3 ปีที่แล้ว

    Thank you madam. 🌹🌹🌹
    Uthsahakarannam

  • @thanujasajeewani4505
    @thanujasajeewani4505 3 ปีที่แล้ว

    ස්තූතියී මිස්

  • @godbless.....4030
    @godbless.....4030 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏

  • @anushadenagama5350
    @anushadenagama5350 2 ปีที่แล้ว

    Thanks you miss 💝😍😍😘

  • @nayani923
    @nayani923 3 ปีที่แล้ว

    Sthuthiy akki. Oya kiyana dewal mama practice karanna patangaththa. Akki mata mental pressure ekak tiyanawa. Mama foreign country ekaka igenaganne nehe kiyala mage value eka aththatama aduweida kiala mata second thoughts enawa. Mage lecturerslama mata eeka kiyanawa. Eth mata yanna behe. Mage sathuta eeka nemei.

  • @c.lakmal1448
    @c.lakmal1448 3 ปีที่แล้ว

    ස්තුතියි මිස් 🙏🌺

  • @gayanisudeepa5885
    @gayanisudeepa5885 3 ปีที่แล้ว

    ස්තුතියි මිස්

  • @kickers5
    @kickers5 3 ปีที่แล้ว

    මාස ගානක් කොහොම හරි කීය කීය හරි එකතු කරගෙන එනකොට මොකක් හරි එනව ඒ එකතු කරපු ටික එකවැරම වියදම් කරන්න.හිතන විදියෙ ප්‍රශ්නයක් ද මිස්

  • @pushpasupun6466
    @pushpasupun6466 3 ปีที่แล้ว

    Thanks Thanks Thanks so much lovely 🌏💖🌈🙏

  • @imashadesilva5006
    @imashadesilva5006 3 ปีที่แล้ว

    Thank u miss.. 🙏

  • @nandath8901
    @nandath8901 3 ปีที่แล้ว +1

    Oyata godak stutei Tarowan saranae parssaman enn

  • @sanathwatuthanthrige7844
    @sanathwatuthanthrige7844 3 ปีที่แล้ว

    Thank you madam ....budu saranai ...

  • @neerjaaa1
    @neerjaaa1 3 ปีที่แล้ว

    Thank you. Balagena hitiya 🥰

  • @maduabesekara4909
    @maduabesekara4909 3 ปีที่แล้ว

    Thank you very much miss😍😍

  • @amasha2486
    @amasha2486 3 ปีที่แล้ว

    Thankyou miss❤️

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว

    Sthuthi mis

  • @blueridge5730
    @blueridge5730 3 ปีที่แล้ว

    Thank you so much miss nadeepa❤️❤️

  • @hansikumarasinghe9717
    @hansikumarasinghe9717 3 ปีที่แล้ว

    ස්තුතියි 😘😘😘😘

  • @ajithckumara
    @ajithckumara 3 ปีที่แล้ว

    Thank you miss

  • @tecpkt4158
    @tecpkt4158 3 ปีที่แล้ว

    සල්ලි නැතිව කොහොමද ජිවත් වෙන්නෙ දැන් no 1 සල්ලි එක නැත්නම් මැරෙන්න තමා වෙන්නෙ

  • @nadeeshakumari9584
    @nadeeshakumari9584 3 ปีที่แล้ว

    Oya awith 💛

  • @skumari1968
    @skumari1968 2 ปีที่แล้ว +1

    mAzkA
    👍👍❣️❣️❣️

  • @wasanthairangani4233
    @wasanthairangani4233 3 ปีที่แล้ว

    Mis godak dewal jeewithaya gena api ramuwakata kotu wela inna nisa peenne ne.mahapolawen menik gena opamattam karanawa wage me karana meheyata godak pin.api nohithana punchi dein kopamana dewal karanna puluwanda.eka watinawada kiyala dan therenawa.

  • @Akph883
    @Akph883 3 ปีที่แล้ว

    Thank you very much...😊💐

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 3 ปีที่แล้ว

    Thanks a million 🙏🙏🙏

  • @inokaweerawardana8351
    @inokaweerawardana8351 3 ปีที่แล้ว

    ⁣Thank you mis....

  • @nandathilakarathna1241
    @nandathilakarathna1241 3 ปีที่แล้ว

    Godak pin miss thankyou mam

  • @sadunitharaka2363
    @sadunitharaka2363 3 ปีที่แล้ว

    Thank you mis

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe3225 3 ปีที่แล้ว

    Thank you very much madam

  • @priyankaraperera5295
    @priyankaraperera5295 3 ปีที่แล้ว

    thank you madam

  • @rlhera5924
    @rlhera5924 3 ปีที่แล้ว +1

    Akkage chanal eka godak watinawa mage jiwithe godak wenas una a nisa. Mama kalayak godak duken hitiya kenek mage husbandge maha gedara eyage aiyata dunna passe mage husband godak mahansi Wela godaak lassana angasampurna geyak heduwa eya a ge hadala thama mawa marry kare. Passe eyage ammalawath ape gedarama thiyagaththa aththatama eka une eyage ammalagema kemeththata. Eyage ammai thaththai mata sehenna wenaskam kara puduma widiyata mawa manasika wettuwa mata a nisama jewithe epa wela hitiye. Eth karanna deyak ne iwasan hitiya mokada apita wena yanna thenakuth ne anika a mage husband mahansiyen hadapu gedara nisa. Man me widiyata manasika aulen iddi thama mata akarshana nithiya gena denaganna lebune ithin mage sithiwili tika tika wenas una dawasak puduma deyak sidda una mage husband eyage ammai thaththai mata karana wenaskam eyama denagaththa mama kisi deyak nokiyama. Passe eyama thirane kara a napuru minisungen mawa galawan a gedara ath arala math ekka wenama yanna ita passe api kuliyata geyak aran awa. Mata denuna sathuta mahamerak wage. Achchara watina gedara dala enna una eka genawath dukak ne mokada man den nidahase mage husband ekka sathuten jiwath wenawa... den api ayemath ikmanin apema geyak hadagannawa.. hari sathutui.. akkatath godak sthuthi mage manasa heduwata..

  • @rohinimendis7596
    @rohinimendis7596 3 ปีที่แล้ว

    🙏
    Thank you

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว

    Akkata godak sthutui