පලුවීර කාපු අලි කැලේ මිනිස්සු අල්ල ගත්තා | තනියා මිනිය රෝල් කරා කේන්තියට | හේනකට ආවොත් පන්නව බොරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2023
  • කෙම්ක්‍රම හරි දැන් කරන්න බෑ
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 94

  • @utharabope3891
    @utharabope3891 9 หลายเดือนก่อน +15

    ඒ තාත්තලාගේ පරපුරේ අය හරි වීර්‍යවන්ත වගේම නිහතමානී අය ආදරේයි තාත්තලාට සුවපත් වේවා !! අලිත් කැලේ ඈතටම යත්වා!! ඔවුන්ගේ ජීවිතය ද ආරක්ෂා වේවා !!

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 9 หลายเดือนก่อน +11

    පුදුමාකාර හොද ගති ගුණ තියන අපේ තාත්තල . බුදුසරණයි 🙏

  • @chandra1296
    @chandra1296 9 หลายเดือนก่อน +6

    හැමෝමටම කරදර තමයි සතුන් ජීවත් වෙන්න කන්න ඕනේ මිනිස්සුන් ජීවත් වෙන්න වගා කරලා ගන්න ඕනෙ මේ දෙගොල්ලට ජීවත් වෙන්න නම් රටේ බලධාරීන් නිසි ලෙස වැඩ පිළිවෙළක් හදන්න ඕනෙ නැත්නම් හැමෝමටම ගොඩක් අනතුරු වෙන බව කවුරුත් දන්නවා ඒවා බලන්න අපේ රටේ කවුරුත් නැහැ ඒක තමයි මේවා මෙලෙස වෙන්නේ මම parthanaa කරන්නේ හැමෝමටම ජීවත් වෙන්න පුළුවන් විදියට වැඩ සැලසේව කියා ඔබ සියලුම දෙනාට යහපතක් වේවා නිරෝගී සුවය ලැබේවා තෙරුවන් saranini 🙏🙏🙏🙏🙏

  • @ireshadesilva2271
    @ireshadesilva2271 9 หลายเดือนก่อน +4

    අහින්සක සත්තු නිදහසෙ හිටිය ඉඩම් මිනිස්සුන්ට කඩලා දිලා එ සතුන්ට කන්න දෙයක් නතිව ගම් වදිනවා. හමපතෙන්ම එලවන කොට එ සත්තු මොනවා කරන්නද?
    හරිම පව්.

  • @jms.kumari5067
    @jms.kumari5067 9 หลายเดือนก่อน +6

    පව් මිනිස්සුන්ගේ දේවල් කාලා යනවානම් කමක් නෑ කරන විනාසේ කොච්චර අමාරුවෙන්ද වගාකරගන්නේ ඒත් මෙ මාමා අලියා ගැන කෙන්තියකින් නම් කතා කලේ නෑ.දෙපැත්තම සමබරව කතාකලා.අයියනායක දෙයිහිමුදූරුවනේ අද රෑ මාමාගේ අඹ වගාව ආරක්ෂා කරලා දෙන්න 🙏🙏🙏🙏🎉🎉🎉

  • @jdndss7635
    @jdndss7635 9 หลายเดือนก่อน +8

    ❤❤🥰🥰🤗🤗ආයුබෝවන් ආදරණිය හැමෝටම ❤❤ නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් උදා වේවා ❤❤
    අනේ අද නම් 🐘🐘ගොඩක් කේන්ති ගියා ,
    කාල ගියා නම් ඉවරයි නේ,, විනාස කරලා දාල ඔක්කොම 😭😭
    පව් අනේ ඒ මාමා
    අනේ හැමෝටම කුස ගිනි නිමිලා අත මිට සරුවේවා ❤🥰🙏

    • @jdndss7635
      @jdndss7635 9 หลายเดือนก่อน

      @@surangaprabath5652 🤔🤔හිනා වෙලා මොකෝ උන්නද,? මලාද, කියලා අහන්න බලන්න කෙනෙක් නැති හැටි අම්මපා 🤭,,

  • @utharabope3891
    @utharabope3891 9 หลายเดือนก่อน +4

    ම්ම්ම් මන් 2 අද උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා ඔබතුමාට සගයන්ට හා සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏

  • @user-ho7lg2vw6i
    @user-ho7lg2vw6i 9 หลายเดือนก่อน +3

    ඔබ කරන සේවය ලංකාවේ ප්‍රවෘත්ති වලට වඩා වටිනා සේවයක් කරන ඔබ තුමා මවුබිමට අති විශිෂ්ටයි ඔබට සුමන සමන් දේවි පිහිටයි... මස්කෙළිය මුදියන්සේ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +7

    නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! තාත්තේ .සුවසේම,සැපසේම ඉන්න ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 9 หลายเดือนก่อน +3

    ඒක තමයි මනුස්සකම කියන්නෙ තමන්ට,වගාවට හානියක් කරන අලියාට පවා මෙත් සිත් වැඩීම ,ඇගේ නොවදින වචන හුවමාරුවකට පවා මිනී මරාගන්න මිනිසුන්ට පාඩමක් මාමාටත් අනුරාධ අයියාටත් දීර්ඝායු ලැබේවා ජයවේවා

  • @amithawelikanna4658
    @amithawelikanna4658 9 หลายเดือนก่อน +2

    ගත.ලෙඩ..උනාට.හිත.හයිය..මොනා.උනත්.මාමා..ඇත්ත..කියනවාද.
    අද.කතාවත්..අහන්න..ආසයී..තෙරැවන්.සරනයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +6

    අදත් මිනිසෙකුගේ දුක සංතාපය ඇසු,බැලු අනුරාධ මහත්තයෝ ඔබට තෙරැවන් සරණයි !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! අපත් සමග දිගු ගමනක් යන්නට ආසීරී ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏

  • @surangaprabath5652
    @surangaprabath5652 9 หลายเดือนก่อน +3

    😍😍😍🙏🙏🙏අනේ මන්දන් නෑ මොනවා කියන්නද කියලා හැම තැනම දුක හැමෝගෙම ජීවිතවල ප්‍රශ්න...

  • @jdndss7635
    @jdndss7635 9 หลายเดือนก่อน +5

    🤔🤔🤔හැමෝම අසරන වෙලා ඉන්නේ රටට මොනා වෙන්න යනෝ ද, කියලා හිතන්න බැහැ, මිනිසුන් වගේම,, අසරන සතුනුත් පව් ,,,,,,,,, අනේ හැමෝටම යහපත් කාලයක් උදා වෙන්න ඕනි ,,, මගේ ප්‍රාර්ථනාව ,,,,,,,,,,,

  • @nethuidunil9398
    @nethuidunil9398 9 หลายเดือนก่อน +4

    කතාව ඇති ,,
    මාමට හති
    තෙරුවන් සරණයි ඔබදෙදෙනාටම

  • @savi2532
    @savi2532 9 หลายเดือนก่อน +3

    සීතල කාමරවල ඉන්න ලොකු අයට මේව වගක් නෑ අනුරාධ මහමහත්මයා. පවු අපේ රටේ අලි නිසා දුක් ගින්දර උහුලන අහිංසක ගොවි මහතුන්. මේවට විසදුමක් දෙන්න කවුරුත් නෑ. අලියන්ටත්, අහිංසක ගොවි මතුන්ටත් බුදුසරණයි සියලු දෙවි පිහිටයි .

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 9 หลายเดือนก่อน +3

    අනුරාධ මහත්තයා නියමයි වැඩසටහන දිගටම කරගන යන්න

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 9 หลายเดือนก่อน +4

    වනජීවි ඇමැති කියල එකෙක් ඉන්නවා කිසිම සද්දයක් නෑ අහින්සක සත්තු මිනිස්සු මෙහේ දුක් විදිනවා

  • @lochanarajapakshelochana8214
    @lochanarajapakshelochana8214 9 หลายเดือนก่อน +5

    අහිංසක මිනිස්සු 💓💓💓

  • @virajsilva7208
    @virajsilva7208 9 หลายเดือนก่อน +2

    අලි මිනිස් ගැටුම් ඉවරයක් නැහැ. අලිත් මැරෙනව මිනිස්සුත් මැරෙනව දෙගොල්ලොම පව් අනූරාධ 😢😢😢

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 9 หลายเดือนก่อน +2

    වටිනාකම එමටයි....නොදන්නා උදවියට සොභාදහමේ දැනුවත් කිරීම්වල අගය අපමණයි.....❤

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 7 หลายเดือนก่อน +1

    හොඳම හොඳ පියෙකි . නිදුක් නිරොගි deerghayu සම්පත් ලැබේවා අනුරාධ sir ටත් .akkama🙏🙏🙏

  • @thusithaaviruppola9367
    @thusithaaviruppola9367 4 หลายเดือนก่อน +1

    හොඳ වැඩසටහන් මාලාවක් මුල ඉදලා මං බලනවා හොඳින් ඉදිරිපත් කරනවා සුබ පැතුම් ❤

  • @nilminifernando5548
    @nilminifernando5548 8 หลายเดือนก่อน +1

    😢කොලබ ඉන්න පාලකයො ගොවිතැන කරල බැලුවනම තියෙන දුස්කරබව ගොවියට දෙන වදය පවු මෙහෙම නිහතමානි හෙලයන් දැකිමත් සතැටුය 😊😊 අලි ඇතැන්ට වගාවෙන් කොටසක් කතා කරල අලියට ඇහෙන්න කියල වගා කරල තිබිබම එයාල පාඩුවෙ කරදර නොකර ඒක විතරක් කනවා ඒක ආදිමුතැන් මිත්තන් බාවිතා කල යුගයෙ යස අගේට සිද්දවුනා අදටත් හෙම කරන්න දෙගොල්ලම හොදන් ඉන්න 🙏❤️🐘😘

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +3

    මිනිස්සු ඔක්කොම වන සතුන්ගේ ඉඩමි අල්ලගන .හැමෝටම අක්කර හය හත.ඊට පස්සේ අලියෙක් ආවාම කෑවෝ,කෑවෝ කියනවා.මිනිස්සුන්ගේ වැරදි වලට දුක් විදින්නේ අහිංසක සත්තු .😢😢😢😢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +5

    හුදෙක් සමහර මිනිස් කොටිථාශයන් කරන වැරදි ක්‍රියා නිසා ඇතැමි අහිංසක මිනිස් කොටිථාශ දුක් විදිනවා .ජිවිතවලින් වන්දි ගෙවනවා.😢😢😢😢

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 9 หลายเดือนก่อน +1

    මේ අලි ගහලා දැන් කියලා දෙනෙක් මලාද එත් බලදාරීන්ට ඒවා ගැන වගක් නෑ... පව් මේ අහිංසක ජනතාව.........

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 2 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්තයෝ ඔබ කියන සමහර වචනවලට හිනාත් යනවා ..😂...දීර්ගායු ඔබලාට !!!

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 9 หลายเดือนก่อน +3

    තාත්තටත් ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 5 หลายเดือนก่อน +1

    සුන්දර ගැමි මිනිස්සු.කරදර බාදක මැද ගෙවන ජිවිත.

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig2229 9 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී සුවය ලැබෙිවා මාමෙි ඔබට.තෙරැවන් සරනයි

  • @kwkw7563
    @kwkw7563 9 หลายเดือนก่อน +1

    අනේපව් අනුරාධමහත්තයා මේගම්වල මනුෂයන් කොච්චර දුක්විදිනවද මේ අලි පුතාල හරිම කරදරයි නැත්නම් පිටරටවලින් ගෙන්න ඔන නැ මම අහපුදැකපු හැම ගොවියෙක්ම කියන්නේ අලිකරදර කියලා මේ ජනතාවට ගොවිතැන් කරන්න කිෂිම අලින්ගෙන් හානියක් නැතිව හිතනවිදියටම එ අාකාරෙන්ම ධෙෙයර්ය ෂක්තිය ලැබේවා ෂීයලුදෙනාටම බුදුෂරනය

  • @priyanthajayasinghe1473
    @priyanthajayasinghe1473 9 หลายเดือนก่อน +5

    මේ තාත්තාගේ ඉඩමත් අක්කර 5 1/2ක් අලි කොහෙද ඉන්නේ අනුරාධ මහත්තයෝ භුමිය අලින්ට ත් අයිතියි

    • @dasunmanohara9888
      @dasunmanohara9888 หลายเดือนก่อน +1

      ඔබෙ ඉඩමත් අලියට අයිති දීලා පලයං

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj หลายเดือนก่อน

    අලියාට කුණුහරුප කීවොත් සොරිම තමයි .කවදාවත් බණින්න හොද නැහැ.හොදින් කීවොත් යනවා .මමත් ඉන්නේ අලි ඉන්න පලාතක.අලි එන කොට නම් ඒ බය දන්නේ ඒවාට මුහුණ දෙන අය විතරයි .බුදු සරණයි දෙන්නාටම.අනතුරින් මියගිය නැන්දාට නිවන් සුව ලැබේවා ..

  • @bindugimhan3364
    @bindugimhan3364 9 หลายเดือนก่อน +2

    දිගටම කරන් යන් ප්‍රෝගැරෑම් එක..මම පිලියන්දලින් සමනල ගිම්හාන්😊

  • @Rankati-xg5su
    @Rankati-xg5su 9 หลายเดือนก่อน +1

    තාත්තටත්,ඔබටත්,ඔබේ කණ්ඩායමටත් තෙරුවන් සරණයි..! ❤

  • @chandanimalkanthi-pw8do
    @chandanimalkanthi-pw8do 9 หลายเดือนก่อน +1

    අනුරාධ මට නම් හිතෙන්නේ මේ ප්‍රශ්නය අපිට තනියම විසදන්න අමාරුයි.ලොක සත්වලොලින් වෙත ගෙන යා යුතුය.අලින්ගෙ ආහාර රටාව හා සංචරණ ක්‍රියාවලිය ට අපෙ රට පුංචි වැඩියි.මිනිසුන්ට වගෙ සතුන් ට විදෙස්ගත වන්න බැහැනෙ.මෙක මගෙ පුංචි මොළේට දැනුන දෙයක් විතරයි.මෙම අදහස ට අකමැති අය අමනාප නොවෙවා.❤

  • @rohinideepika6419
    @rohinideepika6419 9 หลายเดือนก่อน +2

    මාමගෙ ලෙඩදුක් ඉක්මනින් සුව වේවා බුදු සරණයි

  • @rohinideepika6419
    @rohinideepika6419 9 หลายเดือนก่อน +2

    අනුරාධ මහත්තය අපට තොරතුරු හොයද්දි ඔයත් පරිස්සමින්

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 8 หลายเดือนก่อน +1

    තාත්තාට බුදු සරණයි 🙏🙏🙏 ❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน +1

    😢😢😢පව්. අපේ රටේ ජනතාව අලි මහ කරදරයක්.

  • @neetharanjani1692
    @neetharanjani1692 9 หลายเดือนก่อน +1

    අලි ම්නිස් ගැටුම කෙලවරක් නැති දෙයක් හරිම දුකයි මේ සතුන්ට හා ම්නිසුන්ට සාදාරනයක් ඉස්ට වෙන්නේ කවදාද මේ ප්‍රශ්නයට පිලිතුරැ දෙන්න ඇයි මේ වගකිවයුතුය ඉදිරිපත් නොවන්නේ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +3

    ඉස්සර ඉදලාම මිනිස්සු කෑලැ ඉඩමි අල්ලගන වගා කරා.දැන් අලි කරදර කියලා අත්ඇරලා.එකත් දීටිථධමිම වෙීදනීය කර්මය නොවෙිද???

  • @JanithBro49
    @JanithBro49 9 หลายเดือนก่อน +2

    වෙලාවක රෑට ඉඳල අලි එන විඩියෝ එකක් දාන්නකෝ

  • @chandradk8578
    @chandradk8578 9 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම ආයුබෝවන්

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 9 หลายเดือนก่อน +2

    Oya kata karana vidiya maru malli. 🇩🇪🇩🇪🇩🇪🇩🇪

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 9 หลายเดือนก่อน +1

    Obage weda satahan balanna balanna godak dewal dena gannawa. Obata Budu Saranai. Parissamin inna. Mama Leyoni

  • @gamunu2420
    @gamunu2420 8 หลายเดือนก่อน +1

    ඉතා දුක්ඛිතයි.

  • @minoliferinandis1182
    @minoliferinandis1182 9 หลายเดือนก่อน +1

    Budusaranai. Hamotama. Parissamata.😍.Anurada mahaththayo...jaffna paththe wadasatahanak karannako..😍

  • @fatemakw3723
    @fatemakw3723 9 หลายเดือนก่อน +1

    Adath alliy kass akak hodai aiyata dannatama budusaranai ❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අනුරාධ

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 9 หลายเดือนก่อน +1

    මම නම් අලින්ටත් ආදරෙයි,අඹ කන්නත් ආසයි!🤔😯🫢🇨🇦🇱🇰😍😊👍👌🤗❤️🙏

  • @user-hx2my5df2u
    @user-hx2my5df2u 9 หลายเดือนก่อน +2

    🐘🐘🐘🐘🐘 තමයි ඉතින් සුබ දවසක් වේවා මල්ලි .

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 9 หลายเดือนก่อน +1

    Very nice 🙏

  • @sunetrakumari4784
    @sunetrakumari4784 9 หลายเดือนก่อน +1

    Ahinsaka tattek aiye godak pin oyata tika welawakata hari eyage prsna walata kandunnata.

  • @gxhv8174
    @gxhv8174 9 หลายเดือนก่อน +1

    දීර්ඝායුස වේවා

  • @Madushan-qx6iy
    @Madushan-qx6iy 9 หลายเดือนก่อน +1

    හොද අස්වද්දන හේන් යායක් බලන්න යන්නකො

  • @Michelle-be9ti
    @Michelle-be9ti 9 หลายเดือนก่อน +1

    Congratulations me dubai

  • @wasantakumara5770
    @wasantakumara5770 9 หลายเดือนก่อน +1

    අලිසෙරම අප්පිකාවට යවන්න තමා වෙන්නෙ

  • @bryonyedwards3415
    @bryonyedwards3415 8 หลายเดือนก่อน +1

    Pathetic situation, following loss of territory of these animals 🥺

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน +1

    අනේ. මම නම් බයම සතා 😢😢😢 දකින කොටත් පණ යයි😂😂😂

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 8 หลายเดือนก่อน +1

    Ali niša mage tatta mata nati una e wage kisma kenekta me wage Akal maranayak wenna EPA 🙏 mage tattata niwan suwaya labewa 🙏

  • @karunathilakashalu972
    @karunathilakashalu972 27 วันที่ผ่านมา +1

    😢😢...paw me aya jeewath wenna vidina dukak

  • @dilhanidil672
    @dilhanidil672 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @mangalawijerathna6002
    @mangalawijerathna6002 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @jayanthasenarath8084
    @jayanthasenarath8084 4 หลายเดือนก่อน

    භූමිය අලින්ටදීල මිනිස්සු මුහුදට පැනපල්ල

  • @thakshisenani3075
    @thakshisenani3075 9 หลายเดือนก่อน +2

    Degollantama pau..

  • @user-vy6cc2rb8i
    @user-vy6cc2rb8i 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @wirajchanaka4390
    @wirajchanaka4390 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @PubuduDeAlwis
    @PubuduDeAlwis 9 หลายเดือนก่อน +1

    me rate palakayo natikame patipala tana varadikarayo apimae

  • @shiranimatthews411
    @shiranimatthews411 8 หลายเดือนก่อน +1

    alinge kale aythi karagena dan unta baninawa.hondama wade. ali koheda yanne me ahisaka saththu maranne unge kale aythi karagena.

  • @dhanushkabandara5638
    @dhanushkabandara5638 9 หลายเดือนก่อน +1

    Anurada mahthtayo ohommama padawiyathath yanna.

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj หลายเดือนก่อน

    වනජීවි එකේ රාජකාරිය නම් කියලා වැඩක් නැහැ.

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏❤❤❤

  • @thejateja5420
    @thejateja5420 9 หลายเดือนก่อน +1

    ඔබතුමා නොදන්න පලාත් වල රෑපාන ඇවිදින්න එපා . කියන දේවල් වලට බය හිතෙනවා .

  • @rimzerizana4362
    @rimzerizana4362 22 วันที่ผ่านมา

    ❤😢

  • @malikwt6387
    @malikwt6387 9 หลายเดือนก่อน +1

    Pavu me mieniessu. Rajayen mee ayata arakshava sealasieya yutuie. Pavu me asarana aya. RATATA BARAK NEATIE AYA. BUDUSARANAI

  • @thilakaabesekara4717
    @thilakaabesekara4717 8 หลายเดือนก่อน +1

    Alinge idam.

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 9 หลายเดือนก่อน +1

    Ane pawu ninisu

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 8 หลายเดือนก่อน +1

    😢😢😢😢😢🙏🙏🙏🙏

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 28 วันที่ผ่านมา +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 9 หลายเดือนก่อน +1

    Don’t kill an elephant 🐘,be kind,

  • @dhanushkabandara5638
    @dhanushkabandara5638 9 หลายเดือนก่อน +1

    Pau neda anurada mathtayo degollama.

  • @nissankarace4028
    @nissankarace4028 9 หลายเดือนก่อน +1

    Pissu hedenawa anuradha mewa eheddi.

  • @nilminihewa1106
    @nilminihewa1106 9 หลายเดือนก่อน +1

    ඔයාලා මෙහෙම අලි ගැන හොය හොයා දානවා.
    ඒකෙන් වෙන්නේ අන්තිමට අලි ටික මරනවා බැලුවම ඔයා කරන්නේ ත් අලින් ගැන ඔත්තු දෙන්න මිනිස්සු හම්බ වෙලා අලි ඉන්න තැන් හොය හොයා හෙලි කරන එකයි

  • @Bhcb.7939
    @Bhcb.7939 9 หลายเดือนก่อน +1

  • @amithawelikanna4658
    @amithawelikanna4658 9 หลายเดือนก่อน +1

    ගත.ලෙඩ..උනාට.හිත.හයිය..මොනා.උනත්.මාමා..ඇත්ත..කියනවාද.
    අද.කතාවත්..අහන්න..ආසයී..තෙරැවන්.සරනයි

  • @kavindushehan4311
    @kavindushehan4311 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️