වෙරිවෙච්චි පාර වැවේ වැටිලා නින්ද ගියා | හීනෙන් ආපු තාත්තා ඕන් පුතේ අලියා කිව්වා මද කිපිලා ගඳේ බෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මාව ඉඹලා ඒකා ගියා | ලී ඉරද්දී අකුණ වැදිලනේ සරම ගිනිගත්තේ
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 178

  • @Chathuranga_Dinesh
    @Chathuranga_Dinesh ปีที่แล้ว +12

    මාමා පුල් ඡොලියේ කොල්ල කාලේ වගේම අදත් ඉන්නවා කියලා පේනවා,සතුටුයි ඒ ගැන...ඒ කාලේ ලී ඉරපු විදිය මටත් මතකයි,මම ඒ විදිහ දැකපු අන්තිම පරම් පරා වෙ කෙනෙක්...අනුරාධ අයියේ ඔබට බුදු සරණයි...❤❤❤❤

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +17

    ❤🥰🙏ආයුබෝවන් හැමෝටම අදත් ලස්සනයි,,
    මාමගේ හිනාව අරක්කු කිව්වම 👌සොපින්, ගොසරි 🤭 හ්ම්ම්, හ්ම්ම්
    අනුරාධ මහත්තයෝ ඔයත් බොනවැය්,,,,,? හැමදාම ෆිල්ම් බලනො වගේ 🤗ගොඩක් පිං අනුරාධ❤මහත්තයෝ,, 🙏🙏තෙරුවන් සරණයි,,

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +19

    අන්තිම ටික .....අලිය තමයි හොදටම කලේ...මාමට නිදුක් නීරෝගී සුවය ,දීර්ගායුශ ලැබේවා !අනුරාධ ඔබටත් ❤❤❤❤❤

  • @SadeeraSampath-bg4ur
    @SadeeraSampath-bg4ur 4 หลายเดือนก่อน +3

    සුපිරිම මාමා කෙනෙක් ,
    ආදරේ මාමෙි හැමදාමත් සතුටින් ඉන්න දීර්ඝ ආයු සම්පත්තීයම ලැබෙිවා

  • @virajsilva7208
    @virajsilva7208 ปีที่แล้ว +18

    තවත් රසවත් කයියක් සමග අනුරාධ. මෙවැනි රසවත් හරබර ඉපැරණි කයියවල් අපට ගෙන ඒමට ඔබට නිදුක් නීරෝගී සුව දිගාසිරි ලැබේවා !!!🙏🙏🙏

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว +8

    අනුරාධ මහත්තයෝ හොයාගන්න මාමලාගේ මුහුනෙ පුදුම සිරියාවන්ත කමක් නොව තියෙන්නේ දිර්ගායුෂ වේවා ඔබ ඇතුළු සියලු දෙනාටම 🙏🙏

  • @rashmisenarathna9207
    @rashmisenarathna9207 ปีที่แล้ว +11

    මාමේ. අපිට එනකොට මුරුංගා ගනන්. . ඔහේ කීයද.. අනේ අහිංසක මිනිසුන් . දූක සැප හොයන්න අනුරාධ. මහත්තයා ඉන්නවා..අපිත් අහලා රසවින්දා... ජයවේවා...

  • @pradeepprasantha9945
    @pradeepprasantha9945 ปีที่แล้ว +13

    අවජ්‍ය සුන්දර මනුස්සයෙක් ❤ අනුරාධට හම්බවෙන්නේ ඒ වගේ අයමයි. දිර්ඝායුශ ලැබේවා තාත්තේ . 🙏🙏🙏

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 7 หลายเดือนก่อน +3

    හරිම රසවත් කතා අපට අහන්න ලැබා දෙන ඔබට බොහෝමත් පිං ..❤❤❤❤ පරිසමෙන් ...ඔබට තෙරුවන් සරණයි

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +10

    අදත් අතිත කථාවක් ඇහුවා ඒ මාමටත් අනුරාධ මහතාටත් ජෙසු පිහිටයි මම ලෙබනන් සිට පිුයන්ති 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb ปีที่แล้ว +6

    හරිම ආසා හිතෙන කතාව මාමගේ ජිවිතේ හරිම සුන්දරයි.මාමටත් අනුරාධ අයියටත් තෙරුවන් සරණයි.මගේ තාත්තත් ලී ඉරුව ඒකාලේ

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 ปีที่แล้ว +4

    අනුරාධ නියමෙට වැඩෙි කරනව කරන කතාව අපහාසයෙන් තොරව කතා කරනව නියමයි

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 10 หลายเดือนก่อน +4

    බොහොම සුන්දර මනුස්සයෙක්. දීර්ඝායුෂ පතමි ❤

  • @jasinthamalkanthi9557
    @jasinthamalkanthi9557 5 หลายเดือนก่อน +2

    අනුරාධ මහත්තයෝ මතුගම ඔයා කොහේද අපි නවුත්තුඩුවෙ පාලෙක් කන්දේ හැට ගණන්වල හිටියේ මගේ මහත්තයාත්
    පියදාස අයියා වගේ ඒ කාලයේ අපේ ගේ හදන්න ලී ඉරුවා

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +4

    චිත්‍රපටියක කොටසක් වගේ මැවිලා පේනවා මාමා ෂොට් එකක් ගහලා බයිසිකලය කරේ තියාගෙන හොරෙන් හොරෙන් අලියගේ පිටිපස්සෙන් යනවා.මෙවගේ සුන්දර මිනිසුන් තවතවත් ඔබට මුනගැසේවායි මාප්‍රාර්ථනා කරමි ❤❤❤❤-- කුමාරි --

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 ปีที่แล้ว +5

    සුන්දර මිනිසුන් 🎉❤.අමුවට සින්දු කියන්න බෑ අනේ.

  • @geethrks418
    @geethrks418 ปีที่แล้ว +7

    ගැලපෙනම තැනක නැවතුන මනුස්සයෙක් ❤❤❤

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 ปีที่แล้ว +3

    මාමගෙ කථාව තමයි කතාව මාමේ අලිත් අමතක උනා ඕකට තමයි කියන්නේ බීලා වාහන එලවන්න එපා කියලා වැටිලා හරි තුවාල වෙලා අකුලකට විසි උනොත් එතන ලේ යනවා කෑ ගහන්නෙවත් නෑ කවුරුවත් දන්නෙත් නෑ බුදු සරණයි දීර්ඝායු ලැබේවා!

  • @kawadishorts
    @kawadishorts ปีที่แล้ว +3

    කොමෙන්ට් එකක් නොදා යන්න බැරි තරමට දැන් සමිප වෙලා 𝒔𝒆𝒄𝒓𝒆𝒕𝒔 𝒐𝒇 𝒏𝒂𝒕𝒖𝒓𝒆 😍

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +5

    අනේ ඒ හන්සයා බලන්න පුලුවන් නම් ..........අම්මෝ තාත්තා නියමයි .නුදුරේම හිනෙනුත් අපි ට අලි පෙනේවි .😆😆😆😆
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .

  • @PushpaKumari-w4j6i
    @PushpaKumari-w4j6i ปีที่แล้ว +4

    පට්ලෙන් පටන්ගෙන තිප්පලෙන් අවසන් කලා නේද අනුරාධ මහත්තයා මාමගේ කතාවලට බඩ අල්ලන් හිනා නියමයි දෙන්නාටම බුදු සරණයි ! මම මොරටුවෙන් යසේන්ද්‍ර පුෂ්පකුමාර

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +6

    මාම නම් මරැ කැරකිලා නතර වෙන්නෙ අලියෙක් ලගමයි අදත් හොද කතාවක් තෙරැවන් සරනයි

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 ปีที่แล้ว +3

    අනේ මගේ මල්ලි ඔයාට ගොඩක්ම පින් ලස්සන කතා ගෙන ඵනවාට. පරිස්සමට මල්ලි පරිස්සමට මාරියතුමිය පිහිට ආශිර්වාද රැකවරණය නිරෝගීව ඉන්න නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.❤❤❤🙏🙏🙏

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +2

    🤣🤣🤣..ඒකනම් සුන්දර කතාවක්ම තමයි ..end එක තමයි සුපිරිම ..🤣🤣අර ගෙදරින් කෑම කාල එන තැන ඉදලා මම නිකන් film එකක් වගේ කතාව බැලුවෙ ..කසිප්පු ෆිට් එක කොහොමද ?තව තවත් මෙවන් අපූරු කතා අපිට අහන්න බලන්න සුන්දර මිනිසුන් ඔබට මුන ගැසේවා...❤

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g ปีที่แล้ว +5

    තාත්තගෙම පුතා 🤣🤣 මාමටත් අනුරාධ මල්ලිටත් ජයවේවා !❤

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +3

    යකෝ මාමා ගේ කතාව , අරක්කු පප්පා කෙනෙක් නේ , එයාගේ තාත්තා 😢නෑ කිව්වම
    මට අම්මා, 😭තාත්තා දෙන්නම 😭 නෑ කියලා මතක් වෙද්දී 🔥
    ,,,,,,,,

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +3

    හරිම සුන්දර මනරමි ජිවිකාවක් සමග ස්වබාවදර්මයටම ගැලපෙන ලස්සන හදවතක් හිමි මානවිකාවෙක් 🤗🤗 හරිම තැති සර් ගොඩාක් වටිනවා 🤗🤗

  • @NMSKumaraHerath
    @NMSKumaraHerath ปีที่แล้ว +2

    ඔබ තුමාට මුණගැහෙන් ඇම වැඩිහිටියම අරිය අවංකයි ඇත්ත කතාව කියනවා අරිම විශිෂ්ටයි එ ඇත්තන්ටත් ඔබටත් තෙරැවන්සරණයි මම මස්කෙළියේ මුදියන්සේලාගේ

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +2

    තවත් සොඳුරු කතා බහක්,ගම්මු ලග සුපිරි මතකයන් තමයි තියෙන්නෙ."මම පිලියන්දලින් සමනල ගිම්හාන්"

  • @Tharubaba-r6t
    @Tharubaba-r6t 2 หลายเดือนก่อน +1

    අනේ හරිම ශොක් කතාබහක්😍අහන් ඉන්න ආසයී 😍 නිවෙදකයා හරිම නිහතමානීව කතා බහට ඇහුම් කම් දෙනවා

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว +2

    අනුරාධ ලී ඉරීම සම්බන්ධව දැනුමක් තියෙනවා නේද...මගේ තාත්තත් ලී ඉරුවා සෑහෙන කාලයක්...අපි පොඩි කාලේ අපේ ගම්වල ලී ඉරුවා කියන දේවල් සුලබ දසුන්...මම අනුරාධපුරයේ හින්දා හොඳටම දන්නවා

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +3

    ඔඹතුමා මතුගම කොහෙද ,කොහොම උනත් හැමදාම අලි රස කතාවක් ගේනවා,ඇත්තටම සුන්දර ගැමියෙක් මේ මාමා,, මම යන්නම් ආයෙ බෝවන්ඩ,❤❤❤❤

  • @ChathuRang-mk1lx
    @ChathuRang-mk1lx 11 หลายเดือนก่อน +2

    ඔන්න ⁣ඉතිං පොඩි කාලෙ මතක් උනා. පලංචියේ ලී ⁣ඉරන කතාවෙන්

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +3

    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !!
    අපේ තාත්තාලාට , අපේ මිතුරු මිතුරියන් ට හා ලෝක වාසීන්ට .
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @kanthikanthi979
    @kanthikanthi979 ปีที่แล้ว +1

    අපේ තාත්තත් .ලී ඉරපු බාස් කෙනෙක් ගොවිතැන් කළේ හරක් ගෙන් ඒ උනාට මැරෙන මොහොතේ ඔලුව විකාර උනා

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 ปีที่แล้ว +3

    මාමත් මාරම වැඩකාරයෙක් තෙරුවන් සරණයි මාමටත් අනුරාධටත්

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +2

    හරිම ලස්ණ සුන්දර ගැමිකතා හරිම ආසයි අහන් ඉන්න.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +6

    මාමාගේ රැවුලත් මරැ,කතාවත් මරැ.අදත් ලස්සන සංවාදයක් ඇහුවා .මාමාට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!.ඒ වාගේම අනුරාධ මහත්තයාටත් දීර්ඝායු ලැබෙිවා !!!දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 ปีที่แล้ว +1

    අපේ ගමෙත් බාප්පා කෙනෙක් හිටියා එයා බොරු කියනවා නෙමේ පිඹිනවා මෙයත් ඒ වගේ

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +5

    බුදුසරණයි ඒ තාත්තට ඒ වගේම ඒ වගේම අප අතරින් සමුගත්ත ඒ පියාණන්ට නිවන් සුව ලැබේවා අනුරාධ අයියටත් බුදුසරණයි

  • @mishanrajapaksha5955
    @mishanrajapaksha5955 ปีที่แล้ว +2

    අංකල් හරිම සුන්දර මනුස්සයෙක්. දීර්ඝාගායුෂ ලැබේවා

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +3

    කසිප්පු ටිකක් තිබුනා නම් මරු මේ වෙලාවේ ....

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 5 หลายเดือนก่อน +1

    අම්මෝ ..ඒ කතාව ....දීර්ගායු ඔබලාට❤❤

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig2229 ปีที่แล้ว +2

    බලන්න වෙිලාවක් නැති වුනත් අනිවාර්යයෙන් ලයික් එකක් දාානවාමයි .මිලකරන්න බැරි ඔබ සමග දොාඩමළු වන රත්තරන් වටිනා මිනිසුන් වෙනුවෙන්ම.තෙරැවන් සරනයි

  • @ddinterior8404
    @ddinterior8404 3 หลายเดือนก่อน +1

    Anuradha, your Sinhala vocabulary and accent is so beautiful. It has the perfect blend of village fragrance. You get a shy innocent villager talk to the camera flawlessly purely because of your maturity in the job you love.

  • @padmavithanachchi-mq9sh
    @padmavithanachchi-mq9sh ปีที่แล้ว +3

    ඉස්සර කාලෙ මතක් වෙනවා .හරිම සුන්දර අතීතය ක් .

  • @C-Vlogs123
    @C-Vlogs123 ปีที่แล้ว +1

    Land mastare ekka ගීය නිසයි බේරුනා

  • @karuthushara6844
    @karuthushara6844 ปีที่แล้ว +1

    Kiwathwage..pattalean.patan.aran.thithpolean.awasan.kaleai.supirii..api.koriyawei.sita.narabannea..

  • @gxhv8174
    @gxhv8174 ปีที่แล้ว +3

    ඕන්න පටන් ගත්තා කයියට..😂😂😂 අදත් සුපිරි කතාවක් අහතෑකි ..❤❤❤ අහමු බලන්ඩ😊😊😊😊

  • @krishokkumara4047
    @krishokkumara4047 ปีที่แล้ว +1

    බන්ඩි කියතෙන් උඩ යට ඉරන්න බැ බන්ඩි කියතෙන් කපන්නෙ කදන් කුට්ටීකරන එක

  • @surajperera9002
    @surajperera9002 ปีที่แล้ว +2

    කතා ඇතුලෙ කතා මරේ මරු

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +1

    අනුරාධමහත්තයා අදත් රෂවත් කතාවක් මමත් අාෂාවෙන් අහන් ඉන්නවා මේ අයදන්න පැරනිදේවල් අපිමොනවද දන්නේ ඉතින් අපිඅහනවා හරිම අාෂාවෙන් ෂේරටම වඩා ලෂ්ෂන අනුරාධමහත්තයාගේ පුශ්න අහන විදියතමා ලෂ්ෂන ගොඩක් ෂ්තුතියි නැවත රෂබරකතා අරන්එන්න අනුරාධමහත්තයාට ධෙෙර්ය ෂක්ති ලැබේවා බුදුෂරනයි

  • @neomalweerasinghe4704
    @neomalweerasinghe4704 ปีที่แล้ว +2

    අව්‍යාජ සුන්දර මිනිසෙක් ඔහු 🙏🙏💐👍👊සුපිරි අනුරාධ ❤

  • @kumudaimalanti581
    @kumudaimalanti581 6 หลายเดือนก่อน +1

    පුංවි කුරැලන් ගෙ ආදර කතාදෙන්න කො

  • @kantiq833
    @kantiq833 ปีที่แล้ว +1

    රසබර කතාවක් නේද මමත්ආසයි මගේ තාත්තාත් 👍 හරිම ආසයි 🌞 ඉරන්න රිදිගම 💐 💐 මල්ලියා ඹයා ට 😱 😱 බුදුසරනයි මම දැනට කුවෙිටි ඉන්නේ

  • @C-Vlogs123
    @C-Vlogs123 ปีที่แล้ว +1

    Me katawe සුන්දර tana කවුරුත් allagena na

  • @chandranichandra2864
    @chandranichandra2864 ปีที่แล้ว +1

    AnurDa..malle.udeta.galle.hawasa.tawadura.palataka..kohomada.aehama.gaman.karNne

  • @sisiramsd3214
    @sisiramsd3214 ปีที่แล้ว +1

    Anne ithin oya mathugama nm mathugama patte dewal tikak penwannako...

  • @aindu4690
    @aindu4690 ปีที่แล้ว +1

    ඔහුට පාඩමක් ඉගැන්වීමට විශ්වය කුමන්ත‍්‍රණය කරන බවක් පෙනුනද, ඔහු එය තරයේම ගෙන දෛවයේ රළ පැද ගියේ සිනහවකින්...අවසානයේදී, ඔහු තම වික්‍රමය ලාංඡනයක් මෙන් පැළඳ සිටි අතර, දිග හැරුණු මත් කතාවෙන් අපි නම් මවිතයට පත් වුනෙමු ......

  • @amithawelikanna4658
    @amithawelikanna4658 ปีที่แล้ว +1

    අද.ත්.වෙනස්..කතාවක්...මතක..ඇතිව.කොන්ඩෙ.කපන්න..යන්න...කතා.නම්..එපා.වෙන්නනෑ..මාමාටත්.ඔය.දෙන්නටත්..තෙරුවන්.සරනයි

  • @namiskitchen3426
    @namiskitchen3426 ปีที่แล้ว +1

    kathawa nam rasawath😂😂
    Seeyatata kiyanne gahak kapanawita gas 5 k watch hitawanna kiyala.
    For future kids.

  • @rohangunawaradana9024
    @rohangunawaradana9024 ปีที่แล้ว +1

    adaraniya soba sundarya stuti anurada sahurdaya.hamadamat oba genawe sundaratwayen pirunu gami jiwitaya li erime dasun netin dutu awasan parpure keneku lesa gawunu a sundara bala wiyata tamat adare.ada.daruwanta a.attdakim na dupat katuka uwat nirwiyja gamiyange jiwita kata sundarai ada wage atitaye gamiya bim agalata maragatte na loku balaporottu na sobadahamat samaga gewunu a atitaya sabawinma sundarai stuti anurada shurdaya...

  • @pransenehas2190
    @pransenehas2190 5 หลายเดือนก่อน

    ගස් වැද්දො.🤮 කැලෑ පාළුවෝ🙄හෙණ ගහල මදි මුන්ට මහ බඩකඩුත්තුව හැදිලා නිවන් සුව දකින්න ලැබෙන්න ඕන ඉක්මනට 🙄.

  • @rameshdias4172
    @rameshdias4172 ปีที่แล้ว +1

    dheergayusha piyadasa mame. parana wisthara arn ena obata bohoma pin 🙏

  • @thusharafdo8603
    @thusharafdo8603 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hari asawen balana wadasatahana godaaak asawen balanne ❤❤❤❤❤

  • @hindicoversong2509
    @hindicoversong2509 11 หลายเดือนก่อน +1

    Goviyo joke ekata gannava kiyala hitenava
    Vachana use karaddi pravesamen

  • @hindicoversong2509
    @hindicoversong2509 11 หลายเดือนก่อน +1

    Goviyo joke ekata gannava kiyala hitenava
    Vachana use karaddi pravesamen

  • @KumaraKumara-zk5pv
    @KumaraKumara-zk5pv ปีที่แล้ว +1

    කන්න ඕනා,බොන්න ඕනා ,ආතල් එකේ ඉන්න ඕනා , යුතුකම් වගකීම් ඉටුකරන ගමන් ජීවිතේ සතුටින් ගතකරන්න ඕනා."අව්‍යාජ ගැමියන්ගේ සුන්දර මතක" මාමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා.

  • @nilanthidammika6625
    @nilanthidammika6625 ปีที่แล้ว +1

    මාමගෙ අඹුසිගිත්ත එහෙම කොහොමද ? කියලා ඇහුවනං තව ටිකක් අහගන්න තිබුනා.

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว +1

      ඇයි ඇහුවා ,, උන්දා ගෙදර කියලා කිව්වා නේ 🤔
      ,,,,,

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +1

    ආයුබෝවන් හොඳ කතාවක්ගොඩක් ස්තූතියි ගොඩක්පින් ඔබ සියලු දෙනාටම බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +1

    අනුරාධ පුතේ අද මාමගෙ නැන්දා මේ වැඩසටහන බැලුවම හරි හොරෙන් සත්තු මරපු එක දැනගන්නව බැනුම් අහන්න වෙයි හොදම කතා තමයි කිව්වෙ

  • @jsdnewsline9119
    @jsdnewsline9119 ปีที่แล้ว +1

    අදත් හැකියාවන් ගොඩක් තියෙන ඒ වගේම වාසනවන්ත මාමා කෙනෙක් එක්ක අදත් වැදගත් කතාවක් .ස්තුතියි මාමටත් අනුරාධටත් ..❤❤❤❤
    ඔබේ දුරකථන අංකය කියන්නකෝ නැවතත්
    මම ජෝසප්

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක් මෙික දිගටම කරන්න හරිම ආසයි ගැමි කතා

  • @sumudusirimanna3271
    @sumudusirimanna3271 ปีที่แล้ว +3

    ආනුරාද අයියටත් සෙට් වෙන්නේ මාර අයනෙ

  • @benedictyahthugodaacharige7161
    @benedictyahthugodaacharige7161 8 หลายเดือนก่อน +1

    Mama italiye soba dahamata godak adarei soduru katawak asuwa narabuwa oba depalata thanks ❤❤

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 10 หลายเดือนก่อน +1

    Ane thatha hodai anureda malli hodama thaththala kohomada dalada samidu pihitai 🙏🙏🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +1

    අදත් ලස්සන සාකච්ඡාවක් ! 🇨🇦🇱🇰🤗❤️😍👌💯👍😊🙏

  • @senakaperera2798
    @senakaperera2798 8 หลายเดือนก่อน +1

    ❤❤❤ godak lassanaie vedio aka badu saranaie seyalu denatama ❤❤❤

  • @dilkikavisha8279
    @dilkikavisha8279 ปีที่แล้ว +1

    Bandi kiyaten komada uda yata eranne aken gaha kutti karanawa le eranne maha kiyathen niwedakaya ohe kiyawanawa

  • @chathurayapa1
    @chathurayapa1 11 หลายเดือนก่อน +1

    කියන දේවල් මැවිල පේනවා හරිම ලස්සන අතීතයකට ඔබ අප ගෙන යනවා.. හැම කයියක්ම බලන්න ඇබ්බැහි වෙලා

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Adath Lassana Winodaathmaka 😂😂😂 Kathawak Ahuwa.Kochchara Amarukam thibunath Gamwala Minissu Harima Sathutinneda??? 🤗🤗🤗
    Lassana gemi Kathagena Obatath,Kathakiyana Ayalatath, Siyaludenatama Theruwansaranai.🙏👍👍👍👍❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹
    Mama Dayani Sepali.!!!

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +1

    අනුරාධ පුතේ ඔයාට හරි හරි කට්ටිය හම්බවෙනව හරිම ලස්සන වැඩ සටහන ඔබ සැමට බුදු සරණයි

  • @AmithWeerasinghe-og7vm
    @AmithWeerasinghe-og7vm 8 หลายเดือนก่อน +1

    mageth asasma wedasatahna wela mona wedethibbath balanna hithenawa....

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 ปีที่แล้ว +2

    Ada kathave hama kotasakma harima lassanai. Konda kapeema
    Lee ireema , Aliya saha kasippu kathawa. Thank you Anuradha. Nama kiyanawata tharaha Ganna epa mata hithinne oya mage nephewge wayase kiyala. Bohoma pin puthe😊🙏

  • @Soma-r4h
    @Soma-r4h ปีที่แล้ว +1

    Hoda rasawalh kalhikawak ahanna labuna dirga kalakata passa oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai mamatalh dirga usa labawa api katar rata sita 🤔👍

  • @kalanamadusanka7945
    @kalanamadusanka7945 ปีที่แล้ว +1

    අදත් රසවත් කතා බහක්.❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +1

    ආයූබෝවේවා අනුරාධ ඔයා ගෙනෙන මේ වැඩ සටහන් හිතට වැදිලා බැදිලා ආදරණීයයි ඔබත් .ඉතින් බුදු සරණයි .

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +1

    අනුරාධයෝ ඉස්සල්ලම ඉන්න තැන කියපිය බොල.ජය වේවා.තෙරුවන් සරනයි 👍👍

  • @dilhanidil672
    @dilhanidil672 ปีที่แล้ว +2

    ගමෙ පෙරන එවා 😂 වෙල් විස්කි::: බොල😂😂😂😂

  • @kifranando8458
    @kifranando8458 ปีที่แล้ว +1

    මගේ තාත්තාත් කෑලෙ ගිහින් ගස් ඉරලා ගෙදර සියලුම දෙන්න ජිවත් කරෙ ....

  • @lionsgymkuwait8291
    @lionsgymkuwait8291 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතා බහ

  • @savi2532
    @savi2532 ปีที่แล้ว +1

    ලස්සන කතා බහක්. ජයවේවා අනුරාධ මහත්මයා. බුදුසරණයි

  • @yokothamariya5185
    @yokothamariya5185 4 หลายเดือนก่อน +1

    නියමයි සහො❤

  • @maliniitaly8860
    @maliniitaly8860 ปีที่แล้ว +1

    හරි ලස්සන වැඩසටහනක් ගුනයහපත් මනුස්සයෙක් ස්තුතියි ජයවෙිවා❤

  • @melathmuneer1732
    @melathmuneer1732 10 หลายเดือนก่อน +1

    සුපිරි පරණ කතා

  • @niroshanarangoda227
    @niroshanarangoda227 5 หลายเดือนก่อน

    මම හැම video එකම බලනවා හරිම රසවත් ස්තූතිය

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +1

    අනුරාධ මහත්තයත් නොදන්න දෙයක් නෑ නේද .අද කොන්ඩෙ කපන්නද ලෑස්තිය.🐘🐘🐘

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh ปีที่แล้ว +2

    Anurada puthage weda lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UcPredeep-lc8hr
    @UcPredeep-lc8hr 2 หลายเดือนก่อน +1

    Oyawage thawa gamikatha danda niyamai

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +1

    මරු කතාව