මං 68 විජේවීර ගාවට ගියේ | දැන්වැටේ කිසි නඩත්තුවක් නෑනෙ මහත්තයෝ | සංචාරක ව්‍යාපාරයට අලියා ඉන්නම ඕනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • කම්බි ටික එකතු කළා නම් රට වටකරන්න තිබ්බා
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 103

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +20

    ඒ,තාත්තා දැනුමි සමිබාරයයි.අහිංසක ගොවි තාත්තේක්,නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! සුවබර දිවියක් ගත කරන්න දිරිය ශක්තිය ලැබෙිවා !!! තාත්තේ .❤❤❤🙏🙏🙏🙏

  • @Shery2009
    @Shery2009 11 หลายเดือนก่อน +9

    භාහිරයෙන් පෙනෙනවාට වඩා වෙනස් චරිතයක් මේ මාමා තුලින් මතු උනා. මුල සිටම ප්‍රශ්න වලට උත්තර දුන්නෙ වෙනස්ම ආකාරයකට.

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 11 หลายเดือนก่อน +10

    අලි ග්‍රහණය වැඩ් වෙලා නෙමෙයි එ සත්තුන්ගේ නිජ බුම්ය සිමා වෙලා එකයි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน +1

      හරියට හරි. ඊයෙත් විදුලිය වද්දලා අලියෙක් මරලා.

  • @jayam1429
    @jayam1429 11 หลายเดือนก่อน +8

    අනේ හරිම සතුටක් සිතට දැනුනේ , මාත් ගියේ මහවෙල D,M, ගුණරත්න මධ්‍ය මහා විද්‍යාලයට... තුණුරුවන්ගේ සරණයි තාත්තේ නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !
    ඔබ තුමන්ට බොහොම ස්තුති ...
    තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jdndss7635
    @jdndss7635 11 หลายเดือนก่อน +12

    අදත් ලස්සනයි එත් ඉතින් හැමෝම දුකසේ ජිවත් වෙන්නේ
    🙏🙏හැමෝටම වාසනාවන්ත කාලයක් උදා වේවා ❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +8

    අදත් සංවාදය ලස්සනයි ,අහිංසකයි .තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයාට.නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏 thanks for you .

  • @alwissemini7628
    @alwissemini7628 11 หลายเดือนก่อน +6

    😂 මම බලන් හිටියෙ මාලු ලෑල්ලට ගිහිනුත් අර මනුස්සයගෙන් අලි ගැන අහයිද කියලා 😋..මොන විස්තරයක් ඇහුවත් මුලින් ..මැදින් අගින් අලියෙක් ..❤ අදත් ලස්සන කතා බහක්.ස්තුති ඔබට❤

  • @renukarajapakshe37
    @renukarajapakshe37 11 หลายเดือนก่อน +3

    බුද්ධිමත් වැඩිහිටියෙක් කතා කරද්දි තමයි අදහස් එලියට එන්නෙ

  • @jdndss7635
    @jdndss7635 11 หลายเดือนก่อน +5

    ❤❤❤🥰🥰🥰🙏🙏ආයුබෝවන් ආදරණිය හැමෝටම ❤❤❤වාසනාවන්ත දවසක් නිදුක් නිරෝගී හැමෝටම ❤❤❤

  • @LayalLuvi
    @LayalLuvi 11 หลายเดือนก่อน +4

    පිටින් පෙන මනුස්සයා නෙවෙයි කතා කරන්න ගත්තම අර පාර්ලිමෙන්‍තුවෙ ඉන්න හරක් සෙට් එකට වඩා වටිනා මනුස්සයෙක්❤❤

  • @jdndss7635
    @jdndss7635 11 หลายเดือนก่อน +5

    ❤❤අපි නොදන්න ගොඩක් දේවල් දවසින් දවස ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 🤗🤗😘😘 බොහොම පින් අනුරාධ ❤❤මහත්තයෝ තෙරුවන් සරණයි

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 11 หลายเดือนก่อน +7

    රටට ආදරය ඇති බුද්ධිමත් අවංක මිනිසෙක් ❤

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 11 หลายเดือนก่อน +2

    කොහෙන් ගියත් මොන කයිය ගැහුවත්, මැක්කගේ කතාව වගේ,අනුරාධ මල්ලී අලියගෙ කතාවටම එනවා. හෙට අනිද්දා නුවරඑළියේ සංචාරය කරොත් අනුරාධ මල්ලි නුවරඑලියේ බූල් බූල් අලි ගැනත් අහන්නේ නැතුව. හිටියොත් පුදුමයක් තමයි.🌹🌹🌹

  • @margingalaxy9826
    @margingalaxy9826 11 หลายเดือนก่อน +3

    අහිංසක වයසක මිනිස්සුන්ගේ පොද්ගලික දේවල් පවා මේකෙ දාල විකුනගෙන කන්න එපා. ඒ මිනිස්සු දන්නවනම් මේව ලෝකෙටම පේනවා කියලා ඔය කැමරා කබල ();€කේ ඔබලා එවන්නේ.
    අපි හිතන් හිටියේ පරිසරයට ආදරය මිනිහෙක් කියලා, දැන් විවුස් පෙරේතකමට ගම්වල අහිංසක මිනිස්සුන්ගේ පවුල් ගැටලු පවා එඩිට් නොකර මජර රසය එන්න දානවා. මේ සීයලාගෙ දරු මුනුපුරන් කොච්චර අපහසුතාවයට පත් වෙනවද මේව දැක්කම. 💩 💩

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 11 หลายเดือนก่อน +3

    අලි ගැන හොයා හොයා රට වටේ යනවේ ලා අලියෙක් අල්ලගෙන ගෙදර ගිහින් තියාගන්න 😂😂😂😂😂😂 විහිළුවක් කළේ හොදේ.. අනුරාධ මල්ලි........
    මම දම්මි

  • @Wap486
    @Wap486 11 หลายเดือนก่อน +4

    අලි ගහනය වැඩි කියලා අද තමා ඇහුවෙ...ඇත්තටම අලි මරන වැඩි නන් බො කරන්න බැරිද අනික් සත්තු බො කරනවා වගෙ....

  • @Hpdpathirana
    @Hpdpathirana 11 หลายเดือนก่อน +5

    මාමටත් අනුරාධ මහත්තයටත් තෙරුවන් සරණයි.

  • @gaminijayasuriya914
    @gaminijayasuriya914 11 หลายเดือนก่อน +6

    රටක් වටින මනුස්සයෙක්

    • @alabawa7381
      @alabawa7381 11 หลายเดือนก่อน +1

      😂😂😂

  • @ccsl6890
    @ccsl6890 11 หลายเดือนก่อน +4

    Dirgayuwewa Thaththe.🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +4

    අලි ග්‍රහනය වැඩි නැ තාත්තේ .මිනිස්සු බලෙන් එ් සත්තුගේ කැළැ ඉඩමි අල්ල ගත්තා .දැන් එයාලාට ඉන්න තැන් නැ.අලි වැඩි වෙන්නේ කො⁣හොමද දවසේ ගානේ මෙච්චර අලි ටික මරන කොට.අපරාද කරන වුන්ට ඉතින් අචිචුව දෙයි ස්වභාව ධර්මය දෙන කොට.

    • @nishanthidarshani4310
      @nishanthidarshani4310 11 หลายเดือนก่อน +2

      Oba ku de hari me minissun kale hitiyath aththa danna alinge kalawa minissun allagena UN mata kiyannada alinta Kanna deyak na pau😢😢😢

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ,එහෙමනේ.❤❤🙏🙏

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 หลายเดือนก่อน +1

      අලින්ට කෑම කන්න කැලෑව නෑ. ඉන්න උන් ටික ගමට එනවා. ඔවුන්ව මරනවා. මේවට මේ පාලකයො වගකියන්න ඕන.

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน

      වුන් නිදි.හොරට පඩි අරගන නිවාඩු දාගන ගෙවල්වලට වෙලා ඉන්නවා .වනජිවි ඇමතිනීයක් ඉන්නවා .පෙන් නැද්ද මෙි ලෝ වැඩක් නැ .😢😢😢

  • @chandanimalkanthi-pw8do
    @chandanimalkanthi-pw8do 11 หลายเดือนก่อน +4

    හැබෑ නොවන හීන අරන් මැතිදු ඇවිත් කතිර පොරට දුන්නා අපිත් ගිහින් පෙරට හිනාවෙවී මැතිදු ගියා දියවන්නා ඔයට❤❤❤❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 11 หลายเดือนก่อน +3

    ගොඩක් තොරතුරු දැනගන්නට ලැබෙනවා අනුරාධ මහත්තයෝ ඔබගේ මේ වැඩසටහන් වලින්.හරිම සුන්දර කතාබස්.මමත් මාතලේ තෙරුවන් සරනයි

  • @sisiranawarathna4832
    @sisiranawarathna4832 11 หลายเดือนก่อน +3

    NIYAMAI SAHODARAYA NIYAMAI OBE ADAHAS PRAKASHA KIRIMA.
    SATUTUI GODAAAK❤❤❤❤

  • @sunetrakumari4784
    @sunetrakumari4784 11 หลายเดือนก่อน +4

    Kohomin hari tattawa katawata alla gatta ape aiya . Dukbara uwat rasawat kata bahak aiye.🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 11 หลายเดือนก่อน +3

    ඔබතුමාට ඒ තාත්තට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා❤❤❤

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ දෙපලට ❤️❤️

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 11 หลายเดือนก่อน +2

    ගොඩක් තොරතුරු දැනගන්නට ලැබෙනවා අනුරාධ මහත්තයෝ ඔබගේ මේ වැඩසටහන් වලින්.හරිම සුන්දර කතාබස්.මමත් මාතලේ තෙරුවන් සරනයි

  • @champikakarunasena2387
    @champikakarunasena2387 11 หลายเดือนก่อน +5

    අදත් නියමයි❤️👍

  • @amithawelikanna4658
    @amithawelikanna4658 11 หลายเดือนก่อน +3

    මොනා.උනත්.දුර.දකින.නුවන..වටින වා.තෙරැවන්.සරනයී

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 11 หลายเดือนก่อน +2

    බොහොමත්ම අවංකවම බුද්ධිමත්ව සිතන ගොවි මහතෙකුගෙන් සමාජමීය වියයුතු විකල්පයක් පිළිබඳව කෙරුණු මනා විෂ්ලේෂණයක්...ස්තුතිය අනුරාධ මහතාට....🙏🌻🌄

  • @vishmihewanadugala84
    @vishmihewanadugala84 11 หลายเดือนก่อน +3

    අති විශිෂටයි මේ තාත්තාගේ දැනුම තෙරුවන් සරණයි තාත්තාට

  • @maheshsuranga4455
    @maheshsuranga4455 11 หลายเดือนก่อน +3

    බොසා කැමරාව ලග වැඩී

  • @NandakaNandaka-cw1cs
    @NandakaNandaka-cw1cs 6 หลายเดือนก่อน +1

    දේශපාලනය ගැන හොද අවබෝදයක් ඇති වැඩිහිටියෙක් ඇත්ත තමයි කුමාර් ගුණරත්නම්ලට අවංක සමාජවාදි දර්ශනයක් හෝ බලයක් නැහැ විශ්වවිද්‍යාල කිහිපයක ශිෂ්‍ය බලය පමනයි මේ වන විට නියම රට ජාතියට ආදරයක් ඇල්මක් ඇත්නම් කොන්දේසි විරහිතව මාලිසාවට සහය දිය යුතුයි

  • @jms.kumari5067
    @jms.kumari5067 11 หลายเดือนก่อน +1

    එක එක Comments වලට සැලෙන්න එපා අපිත් කැමතියි මිනිස්සුන්ගේ ජීවන චර්යාව න් ගැන දැන ගන්න.ඔහොමම ඉදිරියට යං අපි ඔබ සමගයි ❤❤❤❤😅😅😅

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 11 หลายเดือนก่อน +3

    ඔබගේ සමාජ මාධ්‍ය විශ්ව විද්‍යාලයේ මමත් සිසුවෙක්🙏🙏🙏

  • @maheshchandana5099
    @maheshchandana5099 11 หลายเดือนก่อน +3

    මේ අංකල් මුණ ගැහෙන්න විදියක් නැද්ද .නම්බර් එක තියෙනවා නම් කියන්න

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 7 หลายเดือนก่อน +1

    ගොවි මහතාගේ නිෂ්පාදනය හරියට වෙලද පොලට ලැබෙන්න සලස්සන පුලුවන්නම් එතුමන්ලට කරන ලොකු සාදාරණයක්.....😢😢

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 5 หลายเดือนก่อน +1

    විවිධ අදහස් මති මතාන්තර පිලිබදව හිතන්න දැනගන්න ලැබෙන අපූරු වැඩසටහනක්

  • @ukuk1581
    @ukuk1581 11 หลายเดือนก่อน +2

    අවුරුදු 74ක් චන්දය දීලා දැන් ඉටිපන්දම් එලියෙන් රෑ ගත කරනවා. දැන්වත් හිතන්න පුලුවන් වෙයිද මේවගේ ගමේ ජනතාවට කවුද වැරදි කියලා.
    😢😢😢😢😢😢

  • @kwkw7563
    @kwkw7563 11 หลายเดือนก่อน +2

    අදත් හොදයි කතාව ෂ්තුතියි අනුරාධමහත්තයා එ් මාමානම් හර් හොදයි හොදට බුද්ධියක් තියෙනවා අනඅරාද මහත්තයා නැවත අලිකතා අරන් එන්න බ අපිබලන් ඉන්නවා අනුරාධමහත්තයාටත් අනිත් ෂියලුමදෙනාටත් බුදුෂරනයි

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 11 หลายเดือนก่อน +1

    මහත්තයා මොකටද විස්තර ගන්නෙ කියලා අහලා තමයි හොඳම හරිය පටන් ගත්තේ 😂

  • @ccsl6890
    @ccsl6890 11 หลายเดือนก่อน +2

    Mulin Comment aka demmath Video aka Beluwe Den.
    Adath Sinahawa 😂 Kadula😢
    Ketiwechcha Sundara gemi kathawak Ahanna Lesessuwa Obathumata Bohomapin🙏
    Gamwala Innema Ahinsaka minissu.!!!
    Theruwansaranai.🙏❤❤❤❤❤👍👍👍👍👍👍💐💐💐💐💐💐💐

  • @danushkasanjeewanisanjeewa4967
    @danushkasanjeewanisanjeewa4967 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 11 หลายเดือนก่อน +1

    යකො එ වයසක මනුස්සයට තියෙන මොලෙ මුට නැහැ නෙ ගොන් පස්න අහානව .අහන්න ඔනෙ දෙවල් නෙවෙයි අහාන්නෙ

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 11 หลายเดือนก่อน +1

    ප්‍රමාද වී හෝ මා ඉතාමත් ආදරයෙන් බලන වැඩසටහන. ❤

  • @nissankarace4028
    @nissankarace4028 11 หลายเดือนก่อน +3

    Okkoma balalobiyo tamai.anura witarak sudda karanna ba.

  • @dilhanidil672
    @dilhanidil672 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @chathurayapa1
    @chathurayapa1 10 หลายเดือนก่อน +1

    යෝධ බල දැනුම් සම්බාරයක් මේ කතාවල් තුල ලැබෙනවා

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 11 หลายเดือนก่อน +1

    දකුනු පලාතේ කෙනෙක්ද ඔබතුමා ඒ හඩක් ඇහෙන්නේ

  • @pryantaa2445
    @pryantaa2445 11 หลายเดือนก่อน +2

    Kala wewa. Weu. Bemme. Thiyana. Kadawara. Dewal aya. Kadawara. Appachchi. Gambada. Ayiyanayaka. Dewi. Hamuduruwo. Ape. Gam. Arksha. Karanawa. Gowithen. Palu. Kala th. Minis. Jeewitha. Hani. Godak. Durata. Adui. Obathuma. Yannako. Kadawara Dewalayata

  • @rohangooneratne5106
    @rohangooneratne5106 11 หลายเดือนก่อน +1

    I am so proud, this uncle has gone to mahawela vidyalaya,my grate grandfather built this school, so nice wish one day I could go and visit this guy.

  • @millathiya3015
    @millathiya3015 11 หลายเดือนก่อน +1

    Apinam kohe hitiyath balanawa lakawe visdthara❤

  • @senakaperera2798
    @senakaperera2798 11 หลายเดือนก่อน +1

    Thanekarama makkage kathawa wage kohen geyatah awasanetama ienne aleyatama tamai godak adaraie malli seyalu denatama godak sathutuie badu saranaie pressman 3❤❤❤❤❤

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි තාත්තාට 🙏🙏🙏 ❤️❤️❤️

  • @sanitasanita7662
    @sanitasanita7662 4 หลายเดือนก่อน

    අ ෙපත්..ඉඩම..වැවට..අරන්..මහ..ෙගදර..ඉඩම..අමිමයි..තාත්තයි..අයියලා....ෙදන්නයි..නැති.වුනා..මමයි..අක්කයි..
    ..අක්කයි..විතරයි..එජිඹපිස්..ගියත්..වැඩ...ු ෙන්..නැ..දුකයි😢😢

  • @Bhcb.7939
    @Bhcb.7939 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @chandradk8578
    @chandradk8578 11 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ඔබ දෙදෙනාටම

  • @nuwanweerasingha8904
    @nuwanweerasingha8904 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤තෙරුවන් සරනයි තාත්තටත්, ඔබ තුමාටත්

  • @millathiya3015
    @millathiya3015 11 หลายเดือนก่อน +1

    Thathata dirga ayu labewa anurada malli kiyana ewata hinayanawa aopa. Bs🙏♥️

  • @ruwanrankotpedige3948
    @ruwanrankotpedige3948 8 หลายเดือนก่อน +1

    Lassana programecak❤ Ahinsaka Jivita❤

  • @ravindrasenarathne8351
    @ravindrasenarathne8351 11 หลายเดือนก่อน +1

    මාර ලෙඩක්නේ මම දැන් මේ වීඩියෝ වලට ඇබ්බැහිවෙලා. කමක් නෑ ස්තූතියි ඔබට.

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g 11 หลายเดือนก่อน +2

    ❤❤❤👍👍😊😊

  • @sujithmalimbada2031
    @sujithmalimbada2031 9 หลายเดือนก่อน +1

    Merenna pera balaporoththuwa rata hoda magata

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 11 หลายเดือนก่อน +4

    වටිනා සාකච්ඡාවක් ! 🇨🇦🇱🇰🤗😍💯😊👌👍🙏

  • @Soma-r4h
    @Soma-r4h 11 หลายเดือนก่อน +1

    Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭

  • @PubuduDeAlwis
    @PubuduDeAlwis 11 หลายเดือนก่อน +1

    palakayata noterena rate yatartaya api puw

  • @sanitasanita7662
    @sanitasanita7662 4 หลายเดือนก่อน

    පුලුවනම..නමි..අපිට..හනයත්...අරන්..ෙදනවද...පින්..ෙගාඩත්

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +2

    😂😂ඉරට්ටක් කීයද

  • @achini15
    @achini15 4 หลายเดือนก่อน

    We salute you mr anurudha i,m watching ur stories a lot sm are very sad about those villagers who are gng through this problem s with elephants But still the sniles on there faces . very nice. Lovely and ver possitive attitude even though they dont have much they seems very happy what they have may God protect them and thank you so much f all the information i,m from usa ❤ .

  • @xiupingxu8897
    @xiupingxu8897 11 หลายเดือนก่อน +2

    Harima lassanai e maamage hi awa.

    • @xiupingxu8897
      @xiupingxu8897 11 หลายเดือนก่อน +1

      Hinawa ❤️

  • @ChamindaSampath-wq3qe
    @ChamindaSampath-wq3qe 11 หลายเดือนก่อน +2

    👍🥰

  • @jayasuriyanihal5966
    @jayasuriyanihal5966 4 หลายเดือนก่อน

    Ow puluwan hadanna
    Rate Rehel pihili ONATHARAM
    THIBE
    ALIWATAK HADANNA PULUWAN
    NPP EKEN HADALA DEVI
    YAI SITHAMI.

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 11 หลายเดือนก่อน +2

    Ali nattam maru palata

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 11 หลายเดือนก่อน +2

    Hi Anuradha good afternoon

  • @priyanthasilva602
    @priyanthasilva602 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 11 หลายเดือนก่อน +1

    Very good and 🙏

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤❤

  • @rashithamadushan9729
    @rashithamadushan9729 10 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏🙏

  • @damithudayanga9505
    @damithudayanga9505 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @Rohan-u6i
    @Rohan-u6i 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @traveldiary113
    @traveldiary113 11 หลายเดือนก่อน +1

  • @Michelle-be9ti
    @Michelle-be9ti 11 หลายเดือนก่อน +2

    Niyami

  • @bandarabandara9659
    @bandarabandara9659 3 หลายเดือนก่อน

    අපේ කණ්ඩායමේ අරටු

  • @SLKaveeshVideo
    @SLKaveeshVideo 11 หลายเดือนก่อน +2

    🐘

  • @RaniKumari-xz1ly
    @RaniKumari-xz1ly 11 หลายเดือนก่อน +2

    Budu.sarnyi

  • @chandradk8578
    @chandradk8578 11 หลายเดือนก่อน +1

    රජයෙන් ජයම වේවා තෙරුවන්සරණයි

  • @ccsl6890
    @ccsl6890 11 หลายเดือนก่อน +2

    Hello malli.😊

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 11 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤🌺

  • @fatemakw3723
    @fatemakw3723 11 หลายเดือนก่อน +2

    1st comant ❤❤❤❤

  • @gihanudayajith3744
    @gihanudayajith3744 11 หลายเดือนก่อน +2

    Uncle Qubawata den sepadha. patta athal oyi thamuselath denne. ammage redde samajawade.🦬🦬🐂