ටිකිරි ලියා ඉද්දිත් අලි ආවා | 84දි මෙලෝ අලියෙක් නෑ | ඒකට දැන් නැති දොහක් නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2024
  • ඇඳේ තාත්තා හිටිය නම් කපෝතියි
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 47

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +8

    පවු.අහිංසක මිනිස්සුන් .අලිත් අසරණයි ,ගමිවල මිනිස්සුත් අසරණයි .😢😢😢❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +6

    හිත හොද මිනිස්සුන් .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! සදාකල්ම දීලේවා !!! 😢😢❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +4

    අහිංසක මිනිස්සුන් ගේ දුක සැප හොයා බලා වචනෙන් හරි සහනයක් දෙන අනුරාධ මහත්තයාට ගොඩාක් ස්තුතියි ,ගොඩාක් පිං .තෙරැවන් සරණයි !!! ❤🙏🙏🙏🌹🌹🌹🌹

  • @sachithmw
    @sachithmw หลายเดือนก่อน +23

    මම දැකපු හැම ගෙදරක්ම කඩලා තියෙන්නේ වී කන්න. වී වගේ දේවල් ගබඩා කරන්න භූගත ක්‍රමයක් ගෙදරින් පිටට තිබ්බනං ටිකක් මේ කරදර වලින් බේරෙන්න තිබුණා. අපිට ඉතින් හරියටම කියන්න බෑ මේ පැති වල ඉඳලා කොච්චර ඔය වැඩේ සාර්ථකයිද කියලා. යෝජනාවක් විතරයි. 🙂

    • @Pathirana23456
      @Pathirana23456 หลายเดือนก่อน +1

      භූගත ගබඩා hadanna tharam මිනිස්සුන්ට සල්ලි නැහැ ගෙදර හරියට හදාගන්න beri මිනිස්සු inne අනික kanna වී miti කීපයක් තියාගෙන inne ඉතුරු ඒවා විකුණලා දාන්න වෙනවා

    • @sachithmw
      @sachithmw หลายเดือนก่อน +1

      @@Pathirana23456 එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා

    • @reddotgaming8706
      @reddotgaming8706 หลายเดือนก่อน +3

      තව ක්‍රමයක් තියෙනවා වී තියන කාමරේ බිත්තියට දිග ඇන ගහපු ලෑලි හරි හීන් උල් කරපු යකඩ කූරු හරි ඇල්ලුවම ඔලුව තියල තදකරන් බෑ, ඔලුව තියල ගැම්ම ගන්න උසින් අල්ලන්න ඕන, හැබැයි ඒකටත් වෙන ක්‍රමයක් හොයාගනී දැනට නම් මම දන්න අයියා කෙනෙක් කරල තියෙනව සාර්ථකයි කියලා එයා කිව්වා...😊

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +2

      මමත් ඒ ගැන හිතුවා.❤❤🙏🌹🌹🌹

    • @rkkavinda7617
      @rkkavinda7617 หลายเดือนก่อน +1

      Eththa ❤

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 หลายเดือนก่อน +8

    කරදරයක් උණත් හිත් පිරිසිදු මිනිස්සු

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 หลายเดือนก่อน +2

    අලි රංචු පිටින් ඉන්නකොට කියවාගන්න ලැබෙන ඒ අසිරිය මනාවට රූපරාමු කරලා ගෙනා secrets of nature ඔබලාට නොවක් තුති....🙏🐘🌞

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 หลายเดือนก่อน +1

    බොහෝමත් ස්තුති ඔබ තුමා මේ දේවල් ඉදිරිපත් කරන එකට. බලන්න ඒ අහිංසක අපේම මිනිසුන්ගේ සුන්දර හිත්....❤❤❤❤ එවැනි අලාබහනි කරලත්, සතා ගැන පහල වන කරුණාව ❤❤❤❤

  • @nandalalbalasooriya3064
    @nandalalbalasooriya3064 หลายเดือนก่อน +1

    අලින් ඇති කිරීමට පන්සල්වලට දීමෙන් කැලෙන් අලිඅඩුකර ගැනීමට යෝජනා කරමි

  • @nandalalbalasooriya3064
    @nandalalbalasooriya3064 หลายเดือนก่อน +1

    ගෙවල් වටේම ලොකු අඟල් කැපීම කල හැකිනම් සහනයක් ඇතිවෙයි

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj หลายเดือนก่อน +2

    ඔය අලි ඉන්න පලාත් වල අය ඉඩම වටේට කම්බි පොටවල් දෙකක් ඇදලා සර්කිට් එකක් හරහා රාත්‍රි කාලයට කරන්ට් එක දාගන්න.සතාට හානියක් නැහැ.කරන්ට් එක වැදුනාම ආයෙත් එන්නේ නැහැ.මමත් ඉන්නේ අලි ඉන්න පලාතක .මම ඉඩම වටේට කරන්ට් කම්බි ඇදලා තියෙන්නේ.සතුන් ගැන තරහා ඇති කර ගන්න එපා.අපි ප්‍රවේසම් උනාම හරි..බුදු සරණයි සියලුම දෙනාට .

  • @ammocolombo8456
    @ammocolombo8456 หลายเดือนก่อน +3

    අනුරාධ මහත්තෙයා මේකට උත්තරයක් ඕනා.යුද්දෙ කාලෙ ආටි මෝටාර් නිසා අලින්ට හානි වෙච්ච අවස්තා තියෙනවද? එෙහම සිද්දි වාර්තා වෙලා තියෙනවද කියලා ගම්මුන්ගෙන් අහන්නකො..

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 หลายเดือนก่อน +2

    අමීපාරෙ පැත්තෙ අක්කා කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් ගාව ( හෝමාගම) එයාලගෙ පැත්තෙ වී ආරක්ෂා කරන්නෙ කනු දාලා උඩට සැලැබිඑක දාලා හදනවලු ගමේ කට්ටිය එකතු වෙලා මෙයාලටත් කියලා දෙන්න අනුරාධ පුලුවන් අය කරගනී 🙏🙏🙏👍👍

  • @surajperera9002
    @surajperera9002 หลายเดือนก่อน +1

    අම්පාරේ සිට කුමන දක්‌වාත් අම්පාරේ සිට දබාන දක්‌වාත් 80දිත්වනන්තරේ එකයායට

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj หลายเดือนก่อน

    අනුරාධ මහත්තයා එන්න අපේ පලාතටත්.අපි අලිත් එක්ක ඉන්න විදිය බලන්න.බුදු සරණයි ඔයාට ..

  • @int370
    @int370 หลายเดือนก่อน +1

    හක්කපටස් තමා

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 หลายเดือนก่อน

    හපොයි දෙයියනේ 🤔😯🫢❓🐘🙏🇨🇦🇱🇰💯👌👍🐘🙏

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 หลายเดือนก่อน +1

    අදනම් අනුරාධ මහත්මයට අලි කලබලයක් රුගත කරන්න ලැබිලා වගේ පව් අහිංසක මිනිසු කන්න තියාගෙන ඉන්න වී ටික .රජය නිදිමතේද ඉන්නෙ

  • @lasandashyamali8073
    @lasandashyamali8073 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @suminda8308
    @suminda8308 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +1

    ගෙවල් වල වී සහා සහල් ආරක්ෂා කරගන්න විදියක්,හා ක්‍රමයන් ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවානමි හොදයි.

  • @MinukaYeshan
    @MinukaYeshan หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @anandaranawaka655
    @anandaranawaka655 หลายเดือนก่อน +2

    🙏🌺🌺🌺

  • @kamanihandunge6578
    @kamanihandunge6578 หลายเดือนก่อน +1

    👍👍👍

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md หลายเดือนก่อน +1

    Ithin me minissunta ali maranna hithena eka pudumayakda❤ Alith paw minissuth paw

  • @Pathirana23456
    @Pathirana23456 หลายเดือนก่อน +1

    අනුරාධ හොය හොය හිටිය vedio ekak නේද 😂 😂

  • @chlfilms
    @chlfilms หลายเดือนก่อน

    ආණ් ඩුවෙන් නිකරුනේ වියදම් කරන සල්ලි වලින් නැව් කන්ටේනර් ගිහින් දෙන්න .

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 หลายเดือนก่อน +1

    මටත් ගන්න පුලුවන්ද ❤❤❤❤

  • @chlfilms
    @chlfilms หลายเดือนก่อน

    ටවුන් වල ඉන්න කවුරු මොනව කිව්වත් ලංකාවේ අලි ගහනය රටට දරන්න බැරි තරම් ඉහල ගිහින්.

    • @ranathunga7987
      @ranathunga7987 หลายเดือนก่อน

      Ali ghanaya nemei wadi , minissu kale allana pramanaya wadi.

  • @nithyanithya5991
    @nithyanithya5991 หลายเดือนก่อน +2

    84 di Ali koheda.. Alinta inda onatharam wanaanthara thibunani. Dan koheda Alinta inda than. Serama wanaathara elikaragena minissu padinchiwela. Dan Ali wadilu.😠😠😠

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy หลายเดือนก่อน

    Gewaladana.minisun jeewitga hani karana Ali minisu ge th udaw gena karapatiyak weni lakunak rhibuna nam Hani sathawa gena hema kenama awdhanayen innawa.eweni karamawedayak sejasiya yuthi.

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 16 วันที่ผ่านมา

    N❤😢😢😢😢😢😢

  • @Rania-rv2fz
    @Rania-rv2fz หลายเดือนก่อน +1

    Lankawe pisso wage nalu niliyange opadupe jarawe pennene youtube kareyo athere Anurudde mahatha wage kenek kochchere watinewade . Harime asai obethumage dewal balanne .. bashawe ahagene innee asai . Pareni sinhele bhawenawak wage ..

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 หลายเดือนก่อน

    කොටන එකක් තිබ්බනම් හොදටම ඇති ආයෙ මතක තියෙන කාලෙක එන්නෑ ගෙවල් ලගටවත් ඕනෑවට වඩා හුරතල් කරන්න ගියාම ඔහොම තමයි අලියාට ගෙවල් කඩන්න මිනිස්සු අවුරුදු ගනන් මහන්සි වෙලා ගෙවල් හදන්නේ කොච්චර දුකක් ඇතිද

    • @thamarajayasiri416
      @thamarajayasiri416 หลายเดือนก่อน

      අලි ඇතුන් හිතේ වෛරය තියා ගන්නවලු අවස්ථාවක් ආපුවම පලිගන්න.

    • @ceylonwildtravel8463
      @ceylonwildtravel8463 หลายเดือนก่อน

      @@thamarajayasiri416 hithe wairaya thiyagena inna kiyanna තුවක්කුවට ඔක්කොම යටත් 🙃

  • @SLSampathbro
    @SLSampathbro หลายเดือนก่อน

    සබ් 2000 ගන්න උදව්කරන්න plzzzz මම කරදරයක් කියලා හිතන්න එපා ❤🎉😢😊😢😢😊

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-dl5fs9iq9w
    @user-dl5fs9iq9w หลายเดือนก่อน

    ❤❤❤