උලමා කෑගහන්නෙ මරුව ගහයටින් යද්දී|සිංහරාජෙ ජේමිස් මුදලාලිගේ පුතා|ඔෆීස් මේසේ බීඩි පිච්චිලම වලක් හැදුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2023
  • අර ගලේ වලගම්බා රජ්ජුරුවෝ හැංගුනේ | නෝනා මට වැඩිය බල්ලට ආදරෙයි
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 169

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 4 หลายเดือนก่อน +5

    හරිම සුන්දර කතාබහක්. සුන්දර ගමක් එලෙසම පුංචි දිවයිනේ හදවත බඳු සිංහරාජයේ වසන අව්‍යාජ සුන්දර මිනිසෙක්ගේ නිරාමිස කතාබහ . දෙදෙනාටම ස්තුතියි. සොබාදහම හා බැඳුනු මෙවන් සුන්දර මිනිසුන් හමුවිමත් වාසනාවක් ඔවුන් ඇත්තටම බෝසත් වරැන් බව සිතමි. නිදුක් නීරෝගි චිර ජිවනය සතුට වාසනාව දෙදෙනාටම පතමි. සරල ජිවිතය සැමදා සුවය ගෙනේ. 😅❤🌿🦚

  • @user-kt1lq3zm4u
    @user-kt1lq3zm4u 5 หลายเดือนก่อน +10

    අනුරාධ මහත්තයගේ එ කතාව හසුරවන හැටි එ තාලය එ වචන අපිව වෙනම ලොකෙකට ගෙනියනවා ..සොබාදහමත් එක්ක එ කටහඩට ලොකු ගණුදෙනුවක් තියෙනවා මට හැගෙනවා❤❤ මාරම ලස්සනයි ❤❤

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 6 หลายเดือนก่อน +17

    සුන්දර පරිසරය.සුන්දර මිනිස්සු.ඒ සියල්ල රහට ගෙනෙන සුන්දර සන්නිවේදකයා.තෙරුවන් සරණයි…

  • @user-vq2yw4si7o
    @user-vq2yw4si7o 5 หลายเดือนก่อน +8

    අපේ තාත්තට මුදලාලි පට්ටම ගහලලු.හිටියේ.😂😂😂....ඇත්තටම නිහතමානී මාමා කෙනෙක්...කතා විලාසෙට හිනා යනව තෙරුවන් සරණයි සුබ විස්‍රාම දිවියක් ගත්කරන් ශක්තිය..ලැබේවා...

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +21

    සුන්දර මිනිස්සුන් හමුවන ,ජිවත්වන ලංකාවෙ සුන්දර ගමිමාන.❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹

  • @sandunchandima2950
    @sandunchandima2950 6 หลายเดือนก่อน +11

    අපි මොන පවු කාරයෝද කියලා හිතෙනවා මේ වගේ ජිවිත දැක්කම...

  • @sureshkumara2774
    @sureshkumara2774 6 หลายเดือนก่อน +16

    සුන්දර ලංකාව වටේ යන්නේ ඔයා නිසයි අයියේ. සෑම වැඩසටහනක්ම නොවරදවාම නරබනවා ඔබට ජය❤❤❤❤❤

  • @user-rb5qd9ih2s
    @user-rb5qd9ih2s 28 วันที่ผ่านมา +1

    අනුරාධ සර් ගෙ කාතාවට මන් හරිම අාසයි...ඉස්සර සොභදහම ..අනිවාරෙන්නම බලනවා 🙏🙏🙏

  • @sl60tv40
    @sl60tv40 6 หลายเดือนก่อน +12

    සුපිරි මිනිස්සු සිංහල බෞද්ධ ❤️☸️🇱🇰

    • @hamabey9142
      @hamabey9142 5 หลายเดือนก่อน

      Hama labbatama jathiya argama adagnna epa pakoo

  • @pamawapama512
    @pamawapama512 5 หลายเดือนก่อน +4

    ලස්සන හදවත් තියන මිනිසුන් ගම්බද පාලාත්වල බුදුසරනයි දෙදෙනාටම

  • @priyanthiperera6462
    @priyanthiperera6462 5 หลายเดือนก่อน +6

    අනේ ෂෝක් තාත්තෙක්. බූදූසරනයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 6 หลายเดือนก่อน +7

    අන්තිම පුතා ලකී ඇත්තටම හිත හොද මිනිස්සු බොහොම අගෙයි

  • @virajsilva7208
    @virajsilva7208 6 หลายเดือนก่อน +8

    ආයුබෝවන්, සුබ දවසක්, සුබ නත්තලක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    පලමුව බොහෝම ස්තූතියි අනුරාධ , නැවතත් සිංහරාජයේම කයිවාරුවක් ගැසීමට තෝරාගැනීම.විදින විදවන ජීවිත අතර මාම ෆුල් ජෝලියෙ ජීවිතේ විදිනව. 😊😊😊
    වට පිටාවෙ සුන්දරත්වය ටිකක් වැඩිපුර පෙන්වන්නේ නම් අගෙයි අනුරාධ.
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤!

  • @ravanking9865
    @ravanking9865 6 หลายเดือนก่อน +8

    සුපිරි හදවත් තියෙන මිනිස්සු ❤❤❤❤

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +8

    අපේ යුගයේ මිනිසුන්ට ස්වාභාව දර්මය 😍 යි....☝ 👊 sjb ❤ sjb ❤

  • @thilinachanaka
    @thilinachanaka 6 หลายเดือนก่อน +5

    ස්වභාවධර්මය සමඟ ජීවත්වන සුන්දර මිනිසුන්. දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට 🌿

  • @nayanapadmini1226
    @nayanapadmini1226 6 หลายเดือนก่อน +5

    මම ආසම එතුමා ගේ කතාව ට ගොඩක්ම ලස්සන ට පැහැදිලිව කතා කරනවා දිර්ඝ ආයුෂ දෙන්නටම පරිස්සමට ඉන්න බුදුසරණයි🙏🙏❤️❤️❤️❤️❤️🇶🇦

  • @shishirafahes6273
    @shishirafahes6273 6 หลายเดือนก่อน +5

    ආයුබෝවන් ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 6 หลายเดือนก่อน +29

    අනුරාධ හොහේ ගියත් හරි සුන්දර හිත හොද මනුස්සයෙක් තමයි සෙට් කරගන්නේ නේද ❤❤❤❤

    • @supunlakshan7660
      @supunlakshan7660 5 หลายเดือนก่อน

      😢😂🎉😮😅❤😂❤😢😊❤😊❤😊🎉❤😂 18:22 18:29

  • @jdndss7635
    @jdndss7635 6 หลายเดือนก่อน +8

    🫶🫶අම්මෝ මේ සුන්දර පරිසරය, වටපිටාව, ඒ එක්කම අය්යා අනුරාධ
    ලස්සන නැති තැන් උනත්, ලස්සන වෙනෝ 🫶🫶❤❤ ඔය හඩ මිහිරි, මි පැණි වගේ, 🙏සැමදාම සතුටින් ඉන්න ලැබේවා අය්යේ,,,,,,,,,

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 6 หลายเดือนก่อน +6

    දුශ්කර ගම්මාන හරි ලස්සනයි ..නගරයට වඩා..❤🎉

  • @sandiyakumare4340
    @sandiyakumare4340 6 หลายเดือนก่อน +8

    අනුරාධ මහත්මයාට පොඩි පුතාට ජය වේවා

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 5 หลายเดือนก่อน +2

    නියම වැඩ සටනක් සරල ජීවිතයක් ගත කරන මාම කෙනෙක්

  • @sprodrigo146
    @sprodrigo146 6 หลายเดือนก่อน +4

    මරු ඩයල් එකක්.නියමයි මම ආසයි මෙවැනි කතාබහට.ඊටත් වඩා ආස වන ලැහැබ තුරුලතා දියකඩිති දේවල් නරඹන්න. කරන්නකො එවැනි Video වක්❤❤❤

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 6 หลายเดือนก่อน +2

    පුරුදු රසටම සුන්දර වටිනා සුරතල් කයිවාරුවක්.
    ගෙදර හදල තියෙන ප්ලෑන් එක නම් ඉතාමත්ම ඤාණාන්විතයී. වටේටම කුලුනු දාලා ගේ ඇතුලට වෙන්න හදල තියෙන
    නිසා
    බිත්තිවල ආරක්ෂාව තියෙනවා ,ඒ වගේම නිදහසේ කාලේ ගෙවන්න ඉඩත් තියෙනවා.
    වීඩියෝවේ එකම වැරැද්ද, ඔය ලස්සන වටපිටාව නොපෙන්නුව එකයි.
    ජයවේවා.

  • @chamilaperera3162
    @chamilaperera3162 5 หลายเดือนก่อน +2

    අති දක්ශයි අනුරාධ මහත්තයා ..🙏👍😘ජය වේවා ..

  • @neetharanjani1692
    @neetharanjani1692 6 หลายเดือนก่อน +5

    සුබ දවසක් අනුරාද මහත්මයා

  • @damakikw3102
    @damakikw3102 6 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ගේ තියන තැන

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 5 หลายเดือนก่อน +2

    අනුරාධ වීඩියෝ පැහැදිලි මදි, සුබ පැතුම් ඔබට 🎉🎉

  • @bjs1984
    @bjs1984 6 หลายเดือนก่อน +5

    මම ඇටිපොල කන්ද වාසී දඩයක් කරුවෙක්. මගේ රස්සාව කන්දේ ඉන්න කුලු හරකුන් දඩයම් කර මාතලේ අවට හෝටල් වලට විකිනීමයි.. සුපිරිම දඩමස්. හොද ගානකුත් අතේ තමා .. මගේ කන්ඩායමේ පස් දෙනයි.. ඇටිපොල කන්දේ ගහල තියෙන්නේ වාඩියක් සුපිරිම එකක්. දඩ මස් වේලන්නත් එක්කම. වැසි කාලේ කියන්නෙ අපේ අල්ල කහන කාලේ තමා.. අපි ගන්න ආතල් එක. වැස්සේ කුලෝ බාවනවා දව්සට දෙන්නෙක්වත්. මස් කරලා දුමේ වේලනවා.. රෑට ඉන්නෙ ගහක් උඩ ගහල තියෙන වාඩියේ.. බාබකිව් වල් බීෆ් කෑල්ලක් එක්ක හැමදාව රෑට අපි රෑ ගත කරන්නේ කිරියගේ ඩෝල් පාරත් එක්ක තමා..
    වැස්සේ කදු වල ඉන්නවා කියන්නෙ පට්ටම ආතල්. මාසෙට පනහක්වත් හොයනාවා අඩුම...
    දැමුත් ඉන්නේ කැලේ වාඩියේ.. හරකෙක් තව් ගහමින්..
    මේ වගේ ආතල් සැපක් ගන්න එකම සෙට් එක ඇටිපොල අපි තමා..
    ඔබතුමාට ආසනම් අපේ කර්මාන්තය බලලා පොඩි රැයක් කන්ඩ්ගෙ පැලේ වැස්සේ ගත කරන්න මට කියන්න...
    😊

    • @secretsofnatureSL
      @secretsofnatureSL  5 หลายเดือนก่อน

      අප සං‍රක්ෂණ නාලිකාවකි.

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera5904 6 หลายเดือนก่อน +4

    අ⁣පි කතාබහත් කරල තියෙනවා . ඔය මාමා හරි හොඳයි. අපි ආවොත් තේ දෙනවමයි.

  • @priyanthasilva602
    @priyanthasilva602 25 วันที่ผ่านมา +1

    සොබාදහම වදිමින් ජිවත්වෙන්න ලැබීම මොනතරම් පිනක්ද.❤

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පැංචො 🦹‍♀... අතීතයටම පලයං... අතීතයටම පළයං.... නවීන කරමයට ටවුංවල, අහිතු කන, කාළකන්නි ඉන්න පැත්තටනං එන්නම එපා බොල,,,... හොහ්🧙‍♂ හොහ් 🧙‍♀හෝහ්🧙‍♂

  • @jdndss7635
    @jdndss7635 6 หลายเดือนก่อน +9

    අපේ ලංකාවේ ගොඩක් ගම් ප්‍රාදේශ අපි දැනගත්තේ අය්යා අනුරාධ ඔයා නිසා ❤ හරිම ලස්සනයි අපේ ලංකාව ❤ ඔයාට බොහොම ස්තුතීයී 🙏ඔයා නිසයි මේවා දකින්නේ,,

    • @lashmandg1300
      @lashmandg1300 6 หลายเดือนก่อน +1

      Anna Galata 👍

    • @jdndss7635
      @jdndss7635 6 หลายเดือนก่อน +1

      @@lashmandg1300 🤔🤔

    • @chuti_malli1209
      @chuti_malli1209 6 หลายเดือนก่อน

      Ow eka aththa

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 4 หลายเดือนก่อน +1

    නියමයි මල්ලී... සොබා සිරිය හොඳට වින්දා...🙏🔥

  • @Hpdpathirana
    @Hpdpathirana 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා සුභ දවසක් වේවා

  • @priyanthasilva602
    @priyanthasilva602 25 วันที่ผ่านมา +1

    රසවත් මිනිස්සු ❤❤❤

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 6 หลายเดือนก่อน +3

    Mage illeema ishta kala ehenam bohoma hodai aiye oya pathe thawa thawa wistara onii ❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා .❤❤🙏🙏🌹🌹

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 6 หลายเดือนก่อน +1

    අන්තිමේට කියපු වචන ටික හිතට වැදුනා

  • @jdsnfj1113
    @jdsnfj1113 6 หลายเดือนก่อน +3

    ඒක ලස්සන වැවක් නෙමෙි වෙලක් නේද 😅😅😅 ජෙසු පිහිටයි ඔබ තුමාට

  • @noojipowell35
    @noojipowell35 6 หลายเดือนก่อน +3

    Good morning Anurada beautiful day thanks very much .❤️🌺🇬🇧

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +2

    අනුරාධ ආදරණීයයි ඉතින් ආදරණීය අය හමුවේ නේද අනුරාධ ❤ බුදු සරණයි ❤

  • @chandradk8578
    @chandradk8578 6 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @jdndss7635
    @jdndss7635 6 หลายเดือนก่อน +6

    ❤අනේ ලස්සනයි ඒ පැත්ත, හිතට කියන්න බැරි සතුටක් දැනෙනවා ,,

    • @tubetv5199
      @tubetv5199 6 หลายเดือนก่อน +2

      😢 yanna thibbanam

    • @ThusharaRupasingha-tr8de
      @ThusharaRupasingha-tr8de 6 หลายเดือนก่อน +1

      A duwe

    • @jdndss7635
      @jdndss7635 6 หลายเดือนก่อน +3

      @@ThusharaRupasingha-tr8de ඒ කිව්වේ,, හිතට කියන්න බැරි සතුටක් දැනෙනවා , හුදකලාව නිසා ,,

    • @jdndss7635
      @jdndss7635 6 หลายเดือนก่อน +1

      @@tubetv5199 ඉතින් යන්න ලංකාවේ ඉන්න නිසා යන්න පුළුවන් නේ,, ❤

    • @lashmandg1300
      @lashmandg1300 6 หลายเดือนก่อน +2

      👍

  • @kasungayan6918
    @kasungayan6918 6 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔබ සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏❤❤❤

  • @user-sx6gc6oz8u
    @user-sx6gc6oz8u 4 หลายเดือนก่อน +1

    කෙළින් චරිතේ මට තේරෙන විදියට ❤❤❤

  • @nilanthidammika6625
    @nilanthidammika6625 6 หลายเดือนก่อน +1

    අද කතාබහ ලස්සනයි .වටපිටාව ත් දකින්න තිබුනා නම් ...

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 6 หลายเดือนก่อน +2

    E ge thiyanathana Shok lassana parisaraya Kadu Tika lassanata penawa🎉🎉🎉

  • @dilanperera973
    @dilanperera973 6 หลายเดือนก่อน +3

    Anurada aiya ..adath supiriyak thamae😍👍

  • @chanaplace2891
    @chanaplace2891 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි මාමට

  • @kavindulakshan7844
    @kavindulakshan7844 6 หลายเดือนก่อน +2

    Litr සුදා මාමා❤😅

  • @chanaplace2891
    @chanaplace2891 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි තාත්තට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @basnayakasumana5479
    @basnayakasumana5479 6 หลายเดือนก่อน +2

    Harima lassana sobhadahama. Adarai godak🎉🎉🎉❤❤❤

  • @SARIsarannaSL
    @SARIsarannaSL 6 หลายเดือนก่อน +2

    මටත් මේ මාමව මුන ගැනෙන්න ආසයි,මේ මාමා කොහෙද ඉන්නේ

  • @millathiya3015
    @millathiya3015 6 หลายเดือนก่อน +1

    GM ada hoda kathawak kala sigha raje mama ekka mallitath mamatath bs🙏🏻❤❤

  • @user-sj4pe7zs8v
    @user-sj4pe7zs8v 6 หลายเดือนก่อน +4

    💚ආයුබෝන් ආයුබෝන් අනුරාධ සෑර් .....🙏

  • @Rasthiyaduv
    @Rasthiyaduv 5 หลายเดือนก่อน

    ජොලි යෙන් ඉන්න සුන්දර මාම කෙ නෙක්.ජය වේවා.

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @kalumalli-mz7zi
    @kalumalli-mz7zi 6 หลายเดือนก่อน +2

    සන්තෝසයි ඒ මාමා දැක්කත් .ඔයලට බුදුසරණයි .මාමගෙ පෝන්නම්බර් එක දෙන්න

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 6 หลายเดือนก่อน +1

    I Really Enjoy your Program , I am watching from Australia 🌻

  • @matildaranjani3946
    @matildaranjani3946 6 หลายเดือนก่อน +1

    Mama hoda kenek .theruwan sarani .🙏👍🙂

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 5 หลายเดือนก่อน +1

    සුන්දර මහත්මයෙක් එක්කවටිනා කතා බහක්.කෙලෙහිගුනතියෙන සුන්දර පරිසරයක ජීවත්වන ඔබට දීර්ඝ ආයු වේවා❤

  • @sahansachintha1429
    @sahansachintha1429 6 หลายเดือนก่อน +2

    Maru place eka❤adarei

  • @jms.kumari5067
    @jms.kumari5067 6 หลายเดือนก่อน +2

    අවසානයේදී ගෝනා මෑරිලා 😅😅😅😅😅

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 6 หลายเดือนก่อน +1

    මරැනෙ වීඩියෝ එක

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 6 หลายเดือนก่อน +1

    Very nice ❤

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 6 หลายเดือนก่อน +5

    අපේ ගමෙත් ඉන්නවා උලමෙක්.හැබැයි මේ ලගදි කුඩු අහු වෙලා ඌ හයිකෝර්ට් එකක් කනවා.😂😂😂

    • @chuti_malli1209
      @chuti_malli1209 6 หลายเดือนก่อน

      අප්පට එහෙමද 😅

  • @dayanabishek8620
    @dayanabishek8620 6 หลายเดือนก่อน +1

    ඔය උලම සිද්ධිය ඇත්ත වෙන්නත් පුලුවන් 👍 අපේ ගමෙත් උලමෙක් කෑ ගහල එක මාසයක් ඇතුලත ගමේ අවට මල ගෙවල් 7 ක් උනා🥲

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 6 หลายเดือนก่อน +1

    හරිම අපූරුයි...

  • @7417928020
    @7417928020 6 หลายเดือนก่อน +1

    සුන්දර ඉතිහාස සයිබර්බ සටහන්..... සුන්දරයි...මාත් කොළඹ ජීවත් උනාට ගම රත්නපුරේ කුරුවිට.....ගමේ සුවඳ ...තෙත් කලාපය වගේම වියලි කලාපයෙත් කැලෑ ගම්වල ජීවන සුවඳ අනාගතය වෙනුවෙන් සයිබර අවකාශයේ සැබෑ සටහන් තබන ඔබ.. . සැබෑ සහෘදයෙක්

  • @user-vr9mi4sf8m
    @user-vr9mi4sf8m 5 หลายเดือนก่อน +1

    Supiri....pot..eaka..

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 5 หลายเดือนก่อน +1

    VERY SIMPLE LIFE STYLE

  • @chanakakalumudarakolambara1051
    @chanakakalumudarakolambara1051 6 หลายเดือนก่อน +1

    Lassanai 😊

  • @dhammikafernando6371
    @dhammikafernando6371 5 หลายเดือนก่อน +1

    අනුරාද මහාතාගේ , සොභාදාරා වඩසටහනේ තිබු පවුර් ශය , මේහි නොමත........

  • @nilanthagamage4955
    @nilanthagamage4955 5 หลายเดือนก่อน +1

    Ela ela

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤ adath shok ❤❤❤

  • @MalaMala-dp3lo
    @MalaMala-dp3lo 6 หลายเดือนก่อน +1

    Supiri manussayek

  • @ccsl6890
    @ccsl6890 6 หลายเดือนก่อน +1

    Ayubowan malli.🙏😊
    Ada harima Sundara kathawakne
    Hinasaagarayai.😂😂😂🤗🤗🤗🤗
    Katayuthu Nawaththa Nawaththa Ahuwe, Comment karanne.
    Godak dawasakin Oyawa Dekke.
    Aththamai malli, Apikauda,Koheda,
    Namuth Oyawa dakinakota Katahada Ahenakota Harisathutak.🤗🤗🤗 😊
    Iidahitalawath Oya Piyakaru Sundara Muna pennanna.Oyage Hadawathe Nihathamani kama Munen penawa.👍👍👍
    Oyata Hambawenneth Awagema Aya.👍👍👍
    Balannako Kelegina thiyena
    Widiha???
    Ada kohomada???
    Kochchara kalath Anith paththata Gahanawa.😢😢😢
    Thorathuru Godak denagaththa.
    Matath Hitiya oyawage Ballek.
    Palathama bayai.
    Wadikal inna lebune Na.
    😢😢😢😢
    IthinA sundara mamatath, oyala Siyalu denatath Ts.🙏❤❤❤❤❤❤❤😊🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 5 หลายเดือนก่อน +1

    නොනා ඌට මට වැඩියෙන් ආදරෙයි ❤

  • @lakmal10210
    @lakmal10210 5 หลายเดือนก่อน +1

    රූපවාහිනීයේ වැඩසටහන් මතක් උනා.

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 6 หลายเดือนก่อน +1

    අනුරාධපුර ❤

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 6 หลายเดือนก่อน +1

    ❤❤super 👌 👍 😍

  • @chandrawijethilaka8669
    @chandrawijethilaka8669 6 หลายเดือนก่อน +1

    Budusarani

  • @user-om7lm4td8d
    @user-om7lm4td8d 5 หลายเดือนก่อน +1

    Supirima place eka

  • @naturehomes3951
    @naturehomes3951 6 หลายเดือนก่อน +2

    A Gentlemen from county side 👍

  • @rimzerizana4362
    @rimzerizana4362 หลายเดือนก่อน

    Super

  • @layanalranathunga4576
    @layanalranathunga4576 6 หลายเดือนก่อน +2

    Godak lassanai🦒🦒🦒🦒🦒🌳🌴🌲🍀☘️🌱🌿🌾🌵

  • @dileepnuwan1877
    @dileepnuwan1877 6 หลายเดือนก่อน +1

    Adathami dakka muna

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b 5 หลายเดือนก่อน +1

    Kathawa...lassanay..asawan ahuwa bs🎉🎉🎉😂

  • @maheshsrilanka3398
    @maheshsrilanka3398 6 หลายเดือนก่อน +1

    Viduli bala mandale hondama kale weda karala thiyenne. Bedapu vayasai den vayasai no galepuna. Diviya , ulama kathawa, Nan Shok. Hithanna godak ithuru kara.peya bagayak data giya. Gon kathawath( samavenne Gonage kathava) hondai. Ada kaleta hoya gaththu hondama sundara gamiyek. Chaya roopath gannawa. Thava vinadi 15 dikaranne thibune. Pol gane kathakarala. Ithihasayak thiyena gamak.

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 6 หลายเดือนก่อน +5

    අනුරාධ මහත්තයා ඒ උලමා හරියට හරි ගිය අවුරුද්දෙ මාගේ පවුලේ අයියා දුවයි දෙන්නාම නැති උනා දවස් 10ට උලමා කැගහලා දවස් 7ක් ගියේ නැ මම නුවර

  • @senakaperera2798
    @senakaperera2798 6 หลายเดือนก่อน +1

    Jayanti jayama weva malli ❤❤❤dan kohomada akbota

  • @santhajayakody4505
    @santhajayakody4505 6 หลายเดือนก่อน +1

    💥💥❤❤👍

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 6 หลายเดือนก่อน +1

    අවුරුදු ගානකිං බීඩියක් ගැහුවෙ නෑ., ලංකාවට ගිය වෙලාවක ගහන්න ඕන 😂😂😂

  • @M.d.sisirsKumara
    @M.d.sisirsKumara 6 หลายเดือนก่อน +1

    Ape hamuduruwo maharagama pilika hospital ekata udaww karapiyyagape sadu weddaada ban ube pansaalata mara porakna

  • @user-nq7kv4fy5m
    @user-nq7kv4fy5m 6 หลายเดือนก่อน +2

    ගොනා ට බෙහෙත දුන්නේ අංකල් තමයි ..ඉස්සෙල්ලා ම ගොනෙක් එනවා කිවුවා ..අන්තිම ට කියන වා ගොනා මැරුවා කියලා

  • @ddinterior8404
    @ddinterior8404 15 วันที่ผ่านมา

    Only a few people wisely leave what many others think as luxuries in the life and embrace another beautiful dimension of the life which lies between a mountain and a river. ❤

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 6 หลายเดือนก่อน +1

    Good morning any brother komada thnks

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 6 หลายเดือนก่อน +1