Ane api mewa bala joliye Hina wenawa Hina yanawa eth e ahinsaka minisun monataram dukak vidinawada ane oyala niduk nirogi wewa 🌺 Budu saranin kisima karadarayak nowewa 🌻 Budu saranai 💐
😂 shock ane me wada satahana mama nam harima asawen balanne me aiyyath harima vihilui mata me ayage vistarayak dannako mama tv ekak nandata aran dennam😊
එකම ඉල්ලිම ගමනක් බිමනක් යද්දි මේ වගේ පොඩි මනුස්සයෙක්ගෙන් තැබිලි ගෙඩියක් තේ කහට එකක් බීල යන්න ඒක ලොකු හයියක් ඒ මිනිස්සුන්ට ❤❤
මොනතරම් කරදර බාදක තිබුනත් ඒ අම්මාගේ ,දුවගේ හිනාව කතාව මොනතරම් සුන්දරද...අපේ රටේ අහින්සක මිනිසුන් ...ඔව්න් සියලුදෙනාටම යහපතක්ම වේවා !අනුරාධ මහත්මයා ඔබටද ජයමවේවා ❤❤❤
සියලු දුක් දොමිනස් නිවිසැනහෙන ඒ අමිමා ගේ අව්‍යාජ අහිංසක සීනාව.නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!ඔයාලාට.කරන කියන දෑ සාර්ථකම වෙිවා !!!..අහිංසකත්වයෙන් කරන ව්‍යාපාර දියුණුවට පත්වෙිවා !!!❤❤❤😢😢😢🙏🙏🙏🙏🙏
අනේ ඒ ආදරණිය හිනාව මොනවා උනත් සතුටින් ජිවත් වෙනවා හරිම ආසාවෙන් බැලුවා පුතේ ඹයාට ගොඩාක් ස්තුතිවන්ත වෙමි🙏🙏🙏
හරිම සිරියාවන්ත අම්මා කෙනෙක් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට
අනේ ඒ අම්මගෙයි දුවල මිණිපිරි මුණුපුරාලගෙයි ගැමිකම සහ අව්‍යාජකතත්වය දැක්කත් සතුටුයි,
මොන තරම් පුරශ්න කරදර තිබුනත් ඒව විද දරා ගෙන සිනාමුසුව සිටිනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි...!!!
අම්මාගෙ.හිනාව..මොනවා
නවා.නැතත්..හිත.හයියයි.
මල්ලි.
ඔයා..කියන.එවාට..මටත්.
😂නා.
මිනිස්සුන්ට. තියන ප්‍රශ්න...
ඔය...තෙරුවන්. සරනයි
දුක් බර උනත් සුන්දර කතා බහක්.. ඔබ තුමාට බොහොම පින්... පුළුවන් අය ඉන්නවනම් පොඩ් උදුවක් හරි කරන්න
සුන්දර මිනිසුන් සමග.. සුන්දර මිනිසෙකු කරන සුන්දර කතාබහක්..
සුබපැතුම් ඔබට සුන්දර කැන්ගරු දේශයෙන්..
කවදත් මිනිස්සුන්ගෙ හදවතට ප්‍රශ්න වලට යම් හරි සහනයක් කතා කරන ඔඹතුමාට ජය!හරිම අහිංසක අසරණ මිනිස්සු ,,මේවා අහනකොට මේ පාලක පංතිය,රාජ්‍ය ත්‍රාන්ත්‍රණය කොච්චර නම් හිඟනද කියලා හිතෙනවා
පව් අසරණ මිනිසුන් පුළුවන් කෙනෙක් ඒ පාරේ යන අය ඒ අම්මාට පිහිට වන්න තැබ්ලි ගෙඩියක් හරි බිලා සියලුම දෙනාටම තෙරුවන් සඑණයි
මේ වගේ සුළු වෙළඳාම කරන අහිංසක මිනිසුන්ගේ මේ කතාමයි ඔවුන්ගේ පැවැත්මට උදව්වක් වෙන්නේ....අනුරාධ මල්ලී ඔබගේ මේ සිනාව අතරින් කඳුළු පිස දමන කතා පබැඳුම් වලට හදබැඳි තුතිය...🙏❤️🌻
දුවට වඩා අමිමා තරැන යි.මොන කරදර තිබුනත් හිනාවෙලා ඉන්නවා අමිමා නිදුක් නිරෝගී සුව පතනවාහැමොටම👍👍👍😃😃😃😃
ප්‍රශ්න දුක අමතක වෙන අනුරාධගේ මියුරු කතා 😊
Monawada ane oyata thiyena prasna
මුල ටිකනම් හරිම මිහිරි ඒත් කතාව බාගයක් අහද්දී හරිම කටුකජිවිතයක් ගෙවන අහිංසක මනුස්සයෝ කවද සැනසීමක් ලැබේවිද මේ අසරණයන්ට තෙරුවන් සරණයි හැමෝටම
අනේ. අනුරාධ.මල්ලි..මරයි.හිනා. ඒවා..බකමූණ. තියන්.ඉන්නවා.හිටියද.. අම්මා. මරයි. බුදු.සරණයි..චන්ද්‍රානි.ගාල්ලේ.
🥰🤗 හැමෝම අසරන වෙලා, ඉන්නේ සතුන්ට කන්නත් නෑ මිනිසුන් ට කන්නත් නෑ
හැමදාම දුක අසරන දුප්පත් අයට ද??
එහෙම හරි මුණට සතුටක් ගේන්න පුළුවන් උන එකට 🙏🙏ඒ අම්මලට ගොඩක් පිං අනුරාධ❤❤ එහෙම ඉතින් හිනාවක් ගේන්න හැමෝටම බැහැ
ඒකටත් ඔයා වගේ කෙනෙක් වෙන්නම ඕනි ❤❤ හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා දීර්ගායුශ ❤❤
ඇතිවීම නවතා දමන තාක් සතුටට මුවාවී දුක පැමිනේ මේ දීර්ඝ සංසාර ගමනේ අම්බලමක තාවකාලිකව නැවතී ඒ කෙටි කාලය තුල පංචස්කන්ධය පිනවමින් සතුට සොයමින් දුක සේ මන් මුලා වී කාලය ගෙවා දමන අප සැමටම සදාතනික සතුට මග හැරෙමින් පවතී ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා අනුරාධ මහතාටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු ලැබේවා!
අමිහිරි කටුක ජීවිතය තුලින් සුන්දර සතුටු සිනහ පිරිල මේ අයගෙ.ගොඩක් හොදය් .අනේ අපිටත් අනුරාධ මහත්තය වගේ රට පුරාම ඇවිද ඇවිද ගවේෂණය කරන්න ඇත්නම්😮
මාහා දුකක් තිබ්බත් අපේ අසරණ දුප්පත් මිනිස්සුන්ගේ සිනාව කොච්චර වටිනාකමක්ද ඔබ සැමට සුමන සමන් දේවි පිහිටයි ඔබටත් එසේමයි ..මම මස්කෙළියේ මුදියන්සේ
අනුරාධ මහත්තයාට බොහෝම පිං මේ මිනිසුන්ගේ දුක රටට පෙන්වන එකත් පුලුවන් තෙනෙකුගේ උදව් උපකාර කරන්නට අවශ්‍ය තොරතුරු අනාවරණය කිරීමත් ඔවුන්ගේ කරදර බාධක ඉක්මනින්ම දුරු වේවා ඔබටත් ඔවුන් සියලුදෙනාටම තෙරුවන් සරණයි
අනුරාධ අයියා ඔයාගේ වැඩ සටහන නම් සුපිරි.. දිගටම කරගෙන යන්න බුදු සරනයි..❤
අදත් අහිංසක ගැමි ජිවිතයක ගොඩාක් දුක හිතෙන කතාවක් එක්ක අහිංසක සතුටකුත් වින්දා.ඒ අහිංසක ජිවිතවලට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ජය සතුට ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයාටත් තෙරැවන් සරණයි !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤❤😢😢😢🙏🙏🙏🙏
සිනහව යටින් ජිවිතයම දුක්බර කතාවක් 😢
අනේ පව් අනුරාධ පුතේ ඒ අය පුදුම දුකක් විදිනවා ඒත් සතුටින් කතාකරනවා ලැබෙන මුදලක් හොරා කනවා ඔයාල හැමෝටම තෙරුවන් සරණයි අනුරාධ ඔයාට බුදු සරණින් නිදුක් නිරෝගි වේවා
500 වෙන ලයික් එක මගෙන් ❤️💪😁
දීර්ඝ ආයු වෙිවා අම්මාලා තෙරුවන් සරණයි .
දුවට වඩා අමිමා නිරෝගි තරැන පාටයි අනුරාධ නේද ♥️👍🏻🙏
අනුරාධ මහත්මයා ඒ අහිංසක අම්මලට දෙන සතුටම ඇති. එයාලගෙ දුකට පිහිට වෙන්නෙ කොහොමද අපි. රටේ ඉහල පුටුවලටත් නොදැනෙන වා නම් අපි මොනව කරන්නද. සිරියාවට හිනා වෙලා ඉන්න එකම ඇති. පව් ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටීමම ඔබට පින් අනුරාධ මහත්මයා ඔබට.
අනුරාධ මහත්තයා හරිම හොදයි ෂතඅටු ෂාමිචියේ හොදයි හොදයි අනුරාදමහත්තයා මේවගේ අය ඉන්නවා කියලාවත් දැනගන්නේ අනුරාධමහත්තයාගෙන් තමා ෂ්තුතියි බුදුෂරනය
එ අමිමා හරිම සතුටන් ඉන්නෙ නැව ගිලුනත් බැන් චුන් තමා ❤❤❤❤
හරිම අහිංසක සුන්දර මිනිසුන්
අදනම් හිනහත් ගියා බලද්දි,,,😊😊❤️ අනුරාධ මහත්තයගෙ කතාවලට,, මිනිසුන් විදින දුක් ,අලි කරදර,සත්තුන්ටත් කතාකරන්න පුලූවන්නම් කියයි එයාලගෙ දුකත්
අලි නැත්තන් ජිවත් වෙන්න සුපිරි පලාත
හැමෝටම හැමෝගෙම ජිවිත වලට ජය සතුට උදාවෙිවා !!!. සියලු දුක් දොමිනස් දුරැ වෙිවා !!!😢😢😢❤❤❤🙏🙏🙏🙏🙏
යලි පිලිසකර කරන්නට නොහැකි බොහෝ දේ කාලය විසින් ඔවුන්ගෙන් සොරාගෙන ගොස්ය. එහෙත් තවමත් බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන ඔවුන් ජීවිත සටනෙහි යෙදෙති. දිරිය ශක්තිය ලැබේවා අම්මේ. ස්තුතියි ඔබතුමාටත්🙏
ආදරණීය කතාබහ සුන්දරත්වය පිරිලා අනුරාධ
සහ සැමටම බුදු සරණයි ❤❤❤❤
නැති බැරි කම් කොච්චරක්ද ? හරිම දුකයි 😥😥සියලු දෙනාටම තෙරුවන් සරනින් යහපතක්ම වේවා..!🙏🙏❤
අනේ එ් අමිම මගෙ අමිම වගේමයි. හරිදුකයි අපි හැමොම රටවල් වල වැඩ වැඩ මොකක්ද මෙිකොටු වෙචිච ඡීවිතේ කියල අපි මෙහෙ දුකයි කියනව .එහෙ ගමිවල වෙනම දුක් විදිනව. ඡීවිතේ දෂමයක් හරි සැපක් තිබුනං තිබුනන් බුදු පියානන් වහන්සේ මෙික සැපයි කියනවනේ. මෙි සේරම සංසාර ගමනේ අපිම කර කියාගත්ත දේවල් තමයි.නමුත් එ්ව විදිනකොට දුකයි. හනේ අාදරනිය ඔබසැමටම ඔබසැමට යහපත් වෙිවා.❤❤❤❤
මොකක්ද අනුරාධ අය්යෙ ඒ කියපු කැත කතාව
"මගෙ ලග නෑනෙ ඔය ගහ කොල කඩාගන කන වැඩ"
ඔයා හිතනවද ඒ කතාව හරිය කියල.😂
මම එකක් නෑරම බලනව videos. වැඩට යන්න කලින් හරිම ගෞරවයෙන් බලල යන්නෙ.
.
බොහොමත්ම ස්තුතියි අනුරාධ අයිය.
Eiy Amma nam harima seedevi. Oyatath pin eyalatah ekka katha karala dukak thunee karanawata.
Mama Leyoni.
අම්මයි දෝනියි...අක්කයි නන්ගියි වගේ...දුක් දෝම නස් ඔනි තරම් තියෙද්දි ත් අනේ හිනා වෙලා සතුටින් ඉන්නවා..කයියක් ඉතින් සෙට් වෙනවාමයි ඔයාට..😌❤ තෙරුවන් සරනයි හැමෝටම ❤
😘❤ආයුබෝවන් හැමෝටම ❤❤අනේ ඒ අයට එහෙම හරි සතුටක් ගෙනාව එකට ගොඩක් පිං ❤❤
ඔයාට අනුරාධ
අඩන්න, බැරුව සමහර අය හිනා වෙනෝ
ජිවත් වෙන්න කොච්චර නම් දුකක් විදිනෝ ද 🤔
අනේ හැමෝටම අත මිට සරුවෙලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤
ගෙදර බුදු අම්මා😊බුඋ😊සරනයි😊ඔයාට
අම්මට දීර්ඝායුශ ලැබේවා ❤
දුප්පත් කම සමග කටුක ජීවිතයක් ගත කලත් සතුටින් සිනාවෙන් ඡීවත් වෙන්න ලැබෙන එකත් පෙර පිනකි.
සොදුරැ කතා බහක්❤
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪
සොබාධාරා ආපහු පටන් ගමු නෙද❤🎉🎉
Hari sahalluwen jewathwena minussu .loku balaporoththu .dukai monawa.karannada Budusaranai hamotama. Parissamata.
අම්මා තරුණ වගෙ දුවට වඩා... සුන්දර හිනාව
මේ අවනඩුව කාට කියන්නද මේ කතා ඇහුවාම අපිට මොනවද අඩු කියල හිතෙනව ඒ අම්මගෙ හිනාව 🌷අනුරාද මහත්මයගෙ කතාව 🌷 😂😂😂😂හිනහත් යනව පව්
Me වගේ වීඩියෝ හැමදාම ගෙන්න අනුරාද මහත්තයෝ
අපිට අලියෙක් එන විඩීයෝ එකක් ඕනේ..අලි පැන්නහම ඒ මිනිස්සු අත් විදින අත්දැකීම එයාලා එක්ක ඔයාගෙ කැමරාවේ සටහන් වෙන හැටි බලන්න ඔනී
කරදර.බාධක .කොහොම.තිබුණත් .අම්මා.නිරෝගී සම්පත .
ලබාගෙන .තෙරුවන් .සරණයි .
සොබා දහමේ රස රහස් නෙක සොයා තතූ දැන යන නිමෙෂෙක,මහ මග වෙළද කුටියක දනන් හද තුළ,දැවෙන සොදූක කියාලන්නෙ සියලු වගතුග,හදෙ ගැඹුරුම තැනක වැළලුනු.❤
And me ape aya teruan saranai obala siyalu denatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Teruwan saranai dirgausa labewa hamotama❤❤❤
Ane api mewa bala joliye Hina wenawa Hina yanawa eth e ahinsaka minisun monataram dukak vidinawada ane oyala niduk nirogi wewa 🌺 Budu saranin kisima karadarayak nowewa 🌻 Budu saranai 💐
Me ammatai duwatai teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane malli Minissunge Gukgenawilla Kiuwe.
Awasaana Wenakam Hinauna.
😂😂😂😂😂😂😂😂😂
❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸
🌲🌴🍃🦋🐇🐰🦚🦚
Ts🙏 Siyaludenata.!!!
Mama asama wada satahana oyaga lasana kata bahata mama marama asai
Hoda wadak..paw🙏
Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭
අඩන්න බැරිනිසා අපි හිනාවෙවි ඡීවත්වෙනව අමිමෙ.අාදරෙයි.
Ape rajaye sewakayo okkama wanajeevin thamai
Aney hari lassana pawlak paw kochchara duka unath santhosen innawa ❤
අම්ම. ලස්සනයි.
Adanam mma baye hitiye ape aiya gutikai kiyala Ahinsaka minissu aiye.
wada satahana harim lassani oyala siyaluma danata budu sarani dawi pihitai 🙏🙏🙏🙏🙏🙏
Ammata budu bawa lebewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අලි කරදර තිබ්බත් අලි සතුටින් 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
Patta kamate oyaga kata Welasayata..hoda wadak..❤
😂 shock ane me wada satahana mama nam harima asawen balanne me aiyyath harima vihilui mata me ayage vistarayak dannako mama tv ekak nandata aran dennam😊
Mona dukak thibunoth Anuradha malli e minissu hinassala vihiluwak karala 😁
ආයුබෝ සහෝදරයා
කොච්චර දුක් කරදර තිබුනත් හැමදේම ඉවසගෙන ඒ අම්මලා හිනාවෙලා ඉන්නවා.... අනුරාධ මල්ලිත් ඉතිං එයාල හිනගස්ස්නවා........ තැබිලි අරන් ආවෙත් අලිද අහනවා 😂😂😂😂😂😂. අනේ අනේ අනුරාධ මල්ලි
Aney harima dukai mey minissu vidhina dukaappa paw❤
Ane Malli hinayanawakiyanaewata anthimata ali thamai waradi
Ou anea speaks minissu dukai
Oyage kathawa Maru aiye 😀
මටනම් අද හිනාව නවත්තගන්න බැහැ 😂
Baluwahama api ta thiyana salli witharai
Ma nidahasa
Sathuta apita na 😢
කප්පරක් දුක් දරන් සතුටු වෙනවා .❤❤❤.
Great work keep it up 🖤😌
Ai mathugamata sethawennedda
Jaya wawa
Congratulations me dubai
⭐️⭐️⭐️⭐️
පවු..දුක තමයි හැමෝටම ..
ඒ අස්සේ ළමයිනුත් හදල දමල ගිහිල්ල ඒ නැන්දටම ..
Anurada mahttayaga ada katawa hari joli duppat unat harisatutan innawa duta vadiya amma tarunai😅
Ane me duka kata kiyannada minissunta kanna nha kala aliykarala aliy anawa minissuth duk vidinawa alith ahamai pawu daviyane mewa katawath panne nadda
මොරගහ කන්ද ජලාශයේ වැඩ සටහනක් කරන්න ඔය ගමන්ම අනුරාද මහතයෝ දැන් පරන යටඋන ගමි මතුවෙලා තියෙන්නේ ලස්සන වැඩසටහනක් කරන්න පුළුවන්
ඔබතුමා බිබිල පැත්තෙන් නාමල්ඔය පැත්තට,අම්පාරේ එන්න.හරි ලස්සන පැත්තක්❤
අපි එන්නම් ඔයා මග පෙන්වන්න ❤️🙏
@@secretsofnatureSL අනිවාරෙන්😍
අනුරාධ අයියේ ඒ අයව contact කරල දෙන්න.එ අම්මට කකුල් සනිප කරගන්න උදව් කරන්න ඕන
මට ඇමතුමක් දෙන්න 0753855000
මට පුදුම ආසාවක් තියෙනවා ඔය වගේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ❤
අනුරාධ මහත්මයා මම ඔබතුමාගේ සියලු වැඩ සටහනක්ම වගේ පින්ලන්තයේ සිට බලන කෙනෙක් ..ඒ උනත් කවදාවත් ඔබතුමාගේ මුහුන දැකලා තිබුනේ නැහැ...අහම්බෙන් මම ඊයෙ ඔබතුමා ගෙ මුහුන දැක්කා, අර කලින් දවසක කලානෙ වලං කඩේ, දේවාලේ කපු මහත්තයා සහ ආච්චි අම්මා, ගැන . ඒ විස්තර පසුව කියන විට ඔබතුමාගෙ ඒ ලස්සන මුහුන දැක ගන්න ලැබුනා.... එතකම් මම හිතාගෙන හිටියෙ, නැහැ මේ හුරතලේට ලස්සන වදන් කියමින් සාකච්ඡා කරන හුරතල් මිනිසා කව්ද කියලා....දැක්කට පස්සෙ මට පුදුම හිතුනා, දෙවියනේ ඔබතුමා ලස්සන , සිරියාවන්ත හුරුබුහුටි පොඩි කොල්ලෙක්නෙ කියලා .. 🙂👍😘
ඔබතුමා හරිම ලස්සනයී 🙏🙏🙂❤️
ඔබතුමාට දීර්ඝායුශ පතනවා🙏🙏
තව තවත් ඔබතුමාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!
තෙරුවන් සරණයි!🙏🙏🙏
දන්නම් බලන්නෙ අසවටයි මිනිස්සුන්ගෙ දුක් ඇහුවම පව්...
🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤👍
Tirppnta😊yanko😊alibalnn
කුස පුරවා ගැනීම සඳහා තුන්වේලෙහි සරල බවින් තෘප්තිමත් වන මිනිසුන් අතර ජීවත්වීම ,ජීවිතයේ සංකීර්ණ නොවූ සැප සම්පත්වල මෘදු වැලඳ ගැනීමක් වැනිය. ..සාමාන්‍ය සුන්දරත්වය රස විඳීමට අපට මතක් කර දෙමින් කුඩාම අවස්ථාවන්හිදී සම්පූර්ණත්වය සොයාගත හැකි බව ඔවුන්ගේ සැහැල්ලුවෙන් ඔවුන් අපට උගන්වයි.
🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️