අම්මෙක්ට පුළුවන්ද දුවෙක්ට මෙහෙම කරන්න Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ส.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 285

  • @hanshi-
    @hanshi- 10 หลายเดือนก่อน +55

    පරට්ට ගෑනි ඕකිට වැහි නැති හෙන වදින්න ඔන🤦‍♀️චුටි දුවට බුදු සරනයි පව් ඒ කෙල්ල කොයි තරම් දුක් විදින්න ඇද්ද 😒😥ගුරුතුමිට හරි කියපු නිසා ඒ වලත්ත ගෑනිට දඩුවම් ලැබෙයි 😡ඒ ගුරුතුමිටත් හදවතින්ම උත්තමාචාර🧡🧡🧡🧡

    • @nimankanisansala8028
      @nimankanisansala8028 10 หลายเดือนก่อน

      Oya ganige hu##@ta miris dala thiyanna oni wesiyo blliyo oun shik

    • @ranisilva9829
      @ranisilva9829 10 หลายเดือนก่อน

      😱😱😱😱

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน +6

    මෙවන්දේවල් හැහෙන දකින අපියි පවුකරල ඇත්තෙ කියලත් හිතෙනවා ස්තූතියි මල්ලි ඔයාට

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d 10 หลายเดือนก่อน +9

    තවත් .
    මෙවන් අම්මලා .
    ලොව නැතිව නොවේ .
    ඔය කියන ගෑනිට නම් වැහි නැති හෙන වැදියන් 👍👍 .
    පිහිටයි .
    පත්තිනි මැණියන්ගේ .
    මල්ලි ඔබටත් 💖💖 .

  • @Rana-derana
    @Rana-derana 10 หลายเดือนก่อน +23

    හිත් පිත් නැති අම්මලා අද හැම තැන ඉන්නවා....
    එ අතරේ රං වන් රන් අම්මලා ඇත මිහිපිට හැංගිලා..
    දරැ සෙනෙහෙස නැති නිසා මේ වගේ අම්මලා..
    මරන් නෝන එල්ලුම ගහේ එල්ලලා...
    අම්මා යන නාමය ඇත හද තුල නාමය...
    සදාා නොමියෙන මව් ගූන ඇත හද තුල...
    දරැවන් විකුනන අම්මලා ඇත හැම තැන ලොව පුරා..
    මරන් නෝන උන් හැම එකි නෙක උල තියා...❤
    කදුලැල් දහඩිය උණා දරැවන් නැති අම්මලා..
    ඇත අද ලොව හැම පැත්තේ දරැවන් නොමැතිම නිසා..
    එ වගේ අම්මලා ට හදන්න බැරි ලමුන්ව දෙන්න ඕන හදාා ගන්න..
    තව තව පින් ලැබේවි මතු බවයට එ පින තව මෝරලා❤
    විරිදු නලින් අයියා ගෙන එන විරිදු වලින් අපි අසා..
    ජීවිතයට ගමු අපි ආදර්ශය ලොව පුරා..
    තවත් මෙවැනි හොද දේවල් සමාජයට හුරැ කරන්..
    නසන් නෝනි වැරදි වලින් මේ ලෝකය මුල ඉදන්❤❤❤

  • @kavindamaduranga176
    @kavindamaduranga176 10 หลายเดือนก่อน +10

    දරුවෙක් වැදුවට හැදුවට අම්මෙක් වෙන්න බෑ හැමෝටම අම්මෝ කියන උත්තරීතර මව් පදවියටත් අවනම්බුවක් මේ වගේ උන් 😢😢😢

  • @InokaKumari-yh4ec
    @InokaKumari-yh4ec 10 หลายเดือนก่อน +13

    අම්මා කෙනෙක් වෙනවා කියන්නේ කොයි තරම් නම් උතුම් දෙයක්ද ඒ වගේම අම්මා කෙනෙක් තමන්ගේ කුසට කළලයක් ආපු දවසේ ඉදලා ඒ කළලය දරුවෙක් වෙලා බිහි වෙනකල් මරණයට දෙවනි වේදනාවක් විදලා.ඒ දරුවාට තමන්ගේ ලේ කිරි වලට හරවලා කැත කුණු අතගලා.රැ දවල් හරියට ඇසට නින්දක් කසට ආහාර වෙලාක් නොගෙන දරුවන් රැකබලා ගන්න වෙහෙසෙන උත්තරීතර කාන්තාවක්. ඇත්තටම වචනයකින් දෙකකින් කියන්නේ කොහොමද අම්මා ගැන.ඒ වගේම අපි අම්මාට කියන්නේ ගෙදර බුදුන් කියලා. ඒත් ඇත්තටම මේ විදිහේ අම්මලා කියා ගන්නා අම්මලා නෙවෙයි මුන්. තිරසාන් සත්තු ළග ඕයිට වඩා හොඳ මව් ගුණ තියෙනවා.

  • @MalaniPathmasheeli-eh6dr
    @MalaniPathmasheeli-eh6dr 10 หลายเดือนก่อน +2

    මේවගේ අම්මලා ලොව බිහි නොවේවා දුවේ නුබට සියලුම දෙවි පිහිටයි

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 10 หลายเดือนก่อน +6

    මල්ලි ඔයාට බුදු saranai පරිස්සමෙන් මල්ලි මේවා දකින අපි ගොඩක් පවු karla

  • @shamahprianty6463
    @shamahprianty6463 10 หลายเดือนก่อน +5

    බුදුසරණයි මල්ලි ඔයාට

  • @DineaskumaraDineaskumara-be4ur
    @DineaskumaraDineaskumara-be4ur 10 หลายเดือนก่อน +3

    ඒකනම් ඇත්ත මල්ලි මමත් මීට කලින් බැලුවා මටත් ඇස්වලින් කඳුළු ආවා අපේ අම්මා අපි හතර දෙනා කාටවත් නොදී තාත්ත නැති උනාට පස්සේ කොච්චර දුක් මහන්සි වෙන්න ඇතිද හදන්න අපි හතර දෙනා ගොඩක් පොඩි මට එතකොට අවුරුදු තුනයි මගේ රත්තරන් අම්මා බුදු වෙන්න ඕන මේ පට්ට ගෑනි වැහි නැති හෙන වදින්න ඕන තෙරුවන් සරණයි මඟින්

  • @sepalikanelum9189
    @sepalikanelum9189 10 หลายเดือนก่อน +42

    කුසින් වැදුවට සමහරු අම්මලා නෙවෙයි😥අම්මා කියන නමටත් අගෞරවයක්

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 10 หลายเดือนก่อน +2

    බුදූසරනයි මල්ලි අනින්න හිතෙනව හොම්බට හැටහූට හමාරක්ම ඒ අතර මානසික දරැවො පනමෙන්රකින මවූවරැන්ද නැතිවා නෙමෙයි මේ වගේ අයට අම්මකියන එකත් පවූ බූදූ සරනයි

  • @previnniyagimhani7655
    @previnniyagimhani7655 10 หลายเดือนก่อน +18

    අම්මෙක් වෙලා තියෙන්නේ කරුමෙට.ඒ මල් කැකුල විකුනන් නැතුව අම්මට තිබුනේ බෑනලයි නාකි මිනිස්සුයි හොර මිනිහයි එක්ක සල්ලි වලට යන්න. අපේ රටේ නීති තද මදි.මේ වගේ වල් ගෑනුන්ට ගේන්න ඕනී සවුදි නීතිය.මුන් පෙසිද්දියේ කද වලදාල ඔලුවට ගල් ගහල මරන්න දෙන්න ඕනි මුනිස්සුන්ට

    • @SamanKumara-ys3tl
      @SamanKumara-ys3tl 10 หลายเดือนก่อน

      සුපිරි අදහසක් ඔහොම තමයි කරන්න ඕනේ

  • @nadeekasamankumari2556
    @nadeekasamankumari2556 10 หลายเดือนก่อน

    Ahinsaka doni gena godak dukai.kisima daruwekuta mewage Amma kenek hamu noveva, theruwan saranai oyata aiye❤❤❤❤❤❤❤

  • @MonikaPradipakumari-ii2zp
    @MonikaPradipakumari-ii2zp 10 หลายเดือนก่อน

    සහතික ඇත්ත මල්ලි...බුදුසරණ යි

  • @SwagMax-ci2wc
    @SwagMax-ci2wc 10 หลายเดือนก่อน +2

    මෙ නිවිිස් එක දැක්ක වෙලෙ ඉදලා එ දරැවා ගැන හරි දුකයි.

  • @pushpadumankoralalage9624
    @pushpadumankoralalage9624 10 หลายเดือนก่อน

    හොඳ අදහසක්👍👍👍👍👍

  • @kwhemalatha3253
    @kwhemalatha3253 10 หลายเดือนก่อน +12

    සහතික ඇත්ත නලින් මල්ලි 😢

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน

      සහතික ඇත්ත නලින් මල්ලි.......🤣

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน

      සහතික ඇත්ත නලින් මල්ලි.. තෙරුවන් සරණයි මල්ලි ඔයාට මම ඔයාට ගොඩක් ආදරේ..පරිස්සමෙන් ලස්සනයි....... 😭😭😭😭

  • @shanthakumara3394
    @shanthakumara3394 10 หลายเดือนก่อน

    Mewage deewal samajeta danawata oyata .godak pin theruwan sarani

  • @sandyk2449
    @sandyk2449 10 หลายเดือนก่อน +2

    ඇත්ත මට හිතෙනවා අමිමෙක්ද තු නෙදකින් අපි මෙ රටවල්වල ඇවිත් දුක් විදිනවා බැදපු දරුවෝ ඉන්න අපි😢😢

  • @jdsnfj1113
    @jdsnfj1113 10 หลายเดือนก่อน +15

    පටිට වෙිස ගැණි මෙිකිලාට නිතිය කිුයාත්මක වෙන්නේ නැද්ද

    • @popixava1783
      @popixava1783 10 หลายเดือนก่อน

      Ohkita hani gahnwa

  • @NiroshaCool-ou3ke
    @NiroshaCool-ou3ke 10 หลายเดือนก่อน

    මේ තිරිසන් බැල්ලිට වැහි නැති හෙන ගහන්න ඔන

  • @KumariPathiraja
    @KumariPathiraja 4 หลายเดือนก่อน

    සහතික ඇත්ත මල්ලි 🎉

  • @user-rl5cn7fu1y
    @user-rl5cn7fu1y 10 หลายเดือนก่อน +4

    තමන්ගේ අමිමා කියන්න එපා මෙි ගෑනිගේ අැදුන් නැතුව මුලු රටේම ගෙනියන්න ඔන😢😢😢😢😢😢

  • @RunKasi
    @RunKasi 10 หลายเดือนก่อน +28

    තවත් මේ වගේ අම්මාලා ඇති 😢

    • @kuwaits3665
      @kuwaits3665 10 หลายเดือนก่อน

      😭😭😭😭😭🙈🙈🖤💔💔💔😭😭😭😭😭

  • @SamanKumara-ys3tl
    @SamanKumara-ys3tl 10 หลายเดือนก่อน

    මේ වගේ වේස බලු ගැනුන්ට මේ විරිදු සැර මදි අයියේ

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 10 หลายเดือนก่อน +3

    දරුවෝ නැතුව දුක විදින මම වගේ තව කොච්චර කට්ටිය ඉන්නවාද අපේ රටෙ ඇයි දෙයියෝ අපිට දරුවෝ නෝදී මුන වගේ එවුන්ට දරුවෝ දෙන්නේ 😮😮😮😮😮
    නලින් මල්ලිට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 10 หลายเดือนก่อน

    ඔව් මල්ලි ඔයා කියන කතාව ඇත්ත,

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 10 หลายเดือนก่อน

    Nalin malli oyate godak tenks mewage vidiyo danewate

  • @gangaappuwa7795
    @gangaappuwa7795 10 หลายเดือนก่อน

    Aneeee nalin malliye hodai oya oka dapu eka apitath dana ganna labuna nodakin oya patta paduru wesavi gal gahala maranna ona okige puchchanna ona wesa ballo thamangema badin wadapu daruwa yako sattu patau araksha karanawane nodakin nodakin nodomakin okita wahi nathi hena gahanawa aneeee Chuti duwe oyata hoda welawata hoda guruwarayek hitiye e gurutumiyatanm godak pin budusaranai dewi pihitai teruwan saranai chuti duwe oyata 🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 10 หลายเดือนก่อน +1

    අපේ ලංකාවේ දේවල් අහලා සංචාරයේ අපිට ගිය යුතුය එපා වෙලා මහ කාලකන්නි ගෑනු දරුවෙක් විකුණලා කන්නෙ කවුද මේ ගෑනි තියන්න වටිනවා මරන්ඩ ඕන මෙහෙම ගෑනු අනේ අහිංසක දරු පැටියා අපි කොච්චර ආසාවෙන් ඉන්නේ දරුවන්ට බුදු සරණයි මල්ලි ඔයාටත් 🙏🙏🙏😭😭😭

  • @tharinduwickramasingha5682
    @tharinduwickramasingha5682 10 หลายเดือนก่อน

    ඒකනම් දීල සැරටම

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 10 หลายเดือนก่อน

    Pissu. .gani. .thank you .malli 🌹 ❤

  • @user-ic4ng3mf5f
    @user-ic4ng3mf5f 10 หลายเดือนก่อน +2

    අයියේ (Commando ) ගල්ටාට විරිදුවක් ඔනි අනිවාරෙන්ම please❤

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි රත්තරන් දුවෙ🙏🙏🙏🙏 නීතියෙන් දඩුවම් දීලනම් වැඩක් නෑ නලින් අය්යා කැලෑ උසාවියම තමා මෙඋන්ට හරියන්නෙ😡😡😡😡

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 10 หลายเดือนก่อน +5

    ඇඟත් හිරි වැටුනා.මෙහෙම උන්ට අම්මා කියන වචනෙ කිය්ලා ඒ වචනෙටත් අපහාස වෙනවා.කාළකණ්ණි ගෑණියෙක්.
    ඇස්වලට කඳුළු ආවා ඒ දරුව ගැන හිතද්දි.ඇයි මුන් මෙහෙම කරන්නෙ?මේ වගේ තිරිසන් ගති තියෙන උන්ට ආයෙත් මනුස්ස ආත්මයක්නම් ලැබෙන්න එපා.
    ඇත්තෙන්ම මේවට හරියට නීතියක් ක්‍රියාත්මක විය යුතුමයි.එකෙක්ට හරියට දඬුවමක් ලැබුනානම් අනික් උන් හැදෙයි.

    • @user-si5vc4jj3i
      @user-si5vc4jj3i 10 หลายเดือนก่อน +1

      විරැදු නේටම් උංට ඕන හිරගේවල් සොරි වැරදුනාට

    • @KamanikamaniKamanikamani-nw1tn
      @KamanikamaniKamanikamani-nw1tn 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @narigamagedilrukshi3500
    @narigamagedilrukshi3500 10 หลายเดือนก่อน

    Budusaranai ayya oyata.

  • @marronm-vl8uk
    @marronm-vl8uk 10 หลายเดือนก่อน +1

    මගේ දුවට ඔහොම කෙරුවානම් ඔවුන්ගේ තුන එකට තියලා කපන්නේ තිරිසන්නු

  • @dulinsaiduwari1166
    @dulinsaiduwari1166 10 หลายเดือนก่อน

    😮ane aiye oya niyematama kiyanawa ❤❤❤❤❤ b.s

  • @thattayas7318
    @thattayas7318 10 หลายเดือนก่อน +10

    හෙන ඉල්ලන්නේ නෑ අම්මෙක් නිසා මව්පදවියට නිගාවක්.මේ වගේ තව අම්මලා නෙවෙයි .. තූ නොදකින් දැන් පවුල් කීයක් විනාසයිද ..

    • @elisabethsilva6045
      @elisabethsilva6045 10 หลายเดือนก่อน

      O kita hena nove illanne okige yata tiyana ekata pana pitin panuvo gahhan oni me bala deriviyTa karapu aparade

  • @kalyanikatugampala9816
    @kalyanikatugampala9816 10 หลายเดือนก่อน

    අපේ ගමේ නම් ඕකිට අමතක නොවෙන පාඩමක් උගන්වනවා පර බැල්ලි

  • @user-iy9sl1zx4j
    @user-iy9sl1zx4j 10 หลายเดือนก่อน

    බුදුසරණ යි ඔයාට

  • @hdhejeshhshshe3711
    @hdhejeshhshshe3711 10 หลายเดือนก่อน

    Lassani wirdu malli bs oyat amma suma kenk

  • @mohamedrishad1391
    @mohamedrishad1391 10 หลายเดือนก่อน

    good job nalin bro.....

  • @user-dy4yj5nx3y
    @user-dy4yj5nx3y 10 หลายเดือนก่อน +3

    අනේ මගේ රත්තරන් පුතේ උඹ ව දැක්කේ නැතත් මගේ ඇස් දෙකෙන් කඳුළු වැටුණා

  • @ranilove7570
    @ranilove7570 10 หลายเดือนก่อน

    Me awalan ganita henama gahanna oni.thirisan sathek unath mona tharam adare karanawada daruwanta.okita denna oni uparima danduwam denna. Nalin obata theruwan saranai mewani dewal viriduwen lokayata dana ganna salassanawata.👏👏👏✋🇦🇪

  • @sasindupramoth2331
    @sasindupramoth2331 10 หลายเดือนก่อน +3

    අනේ පව් එ දූව පුදූම අම්මෙක් 😢😢😢🙏🙏🙏

    • @user-si5vc4jj3i
      @user-si5vc4jj3i 10 หลายเดือนก่อน

      මේ අම්මාට මේහේම කිවල පලක් නැති වේයි මොන විරැද ෑං ටඅහන්ට එපාය

    • @elisabethsilva6045
      @elisabethsilva6045 10 หลายเดือนก่อน

      Me daruva kopa mana dukak widinava aetide

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 10 หลายเดือนก่อน +2

    දෝනිටත් තේරෙන්න එපායැ..😢😢😢😢😢😢😢

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 10 หลายเดือนก่อน +1

      ඒ ළමයා පොඩි එකියක්, අම්මා ට නොතේරෙන එකේ ඒ ළමයට තේරෙයිද😂

  • @sudugunarathna730
    @sudugunarathna730 10 หลายเดือนก่อน +1

    Lassanai goooooooodak

  • @maheshkumara1814
    @maheshkumara1814 10 หลายเดือนก่อน

    Adath maru aiye.. mehema unta panuvoma gahala merenna ona..

  • @sunethrapiyasena1471
    @sunethrapiyasena1471 10 หลายเดือนก่อน

    පට්ට ballita හෙන ගැහුවත් මදි okita paw අහින්සක දරු patiya

  • @user-kz6fp7pj5q
    @user-kz6fp7pj5q 10 หลายเดือนก่อน

    Me wage deval ahanakotath apita jiivithe epa wenava malli theruvan saranai oyata

  • @kumarasanath2372
    @kumarasanath2372 10 หลายเดือนก่อน +1

    පට්ට අත්තියක් ඒ අම්මා

  • @malikam7925
    @malikam7925 10 หลายเดือนก่อน

    Sathuth Adarei A ..Petiyata Me Pata Beli ""Hira Gadara Thiyan Kanna Bonna Denawata Wediya Hodai Marala Dana Eka ,

  • @kavindusathsara-lz1pl
    @kavindusathsara-lz1pl 10 หลายเดือนก่อน

    viridu va nam ela ayiyaa

  • @shereenbuhar846
    @shereenbuhar846 10 หลายเดือนก่อน

    Very sad to hear dear God bless you and your family take care dear 👍👍👍💕💕💕💕

  • @sudeshdilshan893
    @sudeshdilshan893 10 หลายเดือนก่อน

    Mamath daruwan thundenekuge ammek malli api nam daruwage barata salli dunnath oyawage thirisan weda nam karanne mage lamayekta ath thibboth awasanaya thama aunge ape gamaka unanam.oya wesa geni galgahala maranne okita aye nam thirisan athmayaka ipadunath darusampath nam ne malli oyata bs

  • @user-vm3nw1dh5s
    @user-vm3nw1dh5s 15 วันที่ผ่านมา

    Ai me patta gani me ahinsaka daruwata mehema kale.meki amma kenek nan nemei.mekita henama gahapan.

  • @dantidanti1017
    @dantidanti1017 10 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම බුදු සරණයි

  • @kumarisura9479
    @kumarisura9479 10 หลายเดือนก่อน

    Viriduwa godak lassanai 😰😰😰podi aki paw

  • @malisportchain7281
    @malisportchain7281 10 หลายเดือนก่อน +5

    අපි කිවුවට බෑ වයිරක් කාර අම්මෙක් 😠😠

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 10 หลายเดือนก่อน

    Ula thiyanna oni me ganita. Thank u bro

  • @nilukapriyadarshani3211
    @nilukapriyadarshani3211 10 หลายเดือนก่อน +2

    පටිට බල්ලිට බැරි ද දන්නැ එවුන් එක්ක බුදියන්න නියම මල්ලි විරැදුව ඔයාට බුදු සරණයි මෙි වගෙ ගැහැනුන්ට කියන්න ඔිනේ පද ටික තමා කිවිවෙි

  • @mahadev417
    @mahadev417 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤Good Good

  • @sumanpemagani466
    @sumanpemagani466 10 หลายเดือนก่อน

    Supri viriduvanam

  • @nadeenawodani534
    @nadeenawodani534 10 หลายเดือนก่อน +1

    තිරිසන් අම්මලා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @kumarinethara1434
    @kumarinethara1434 9 หลายเดือนก่อน

    Ammoh may gaani nam ammma kenek wennna baa aney ookiwa thaama innnawada paw ahinsaka daruwa ayata hoda deyak sidddawenna pathanawa samaajaya gana warnawath andamin viridi walin owadan dena nalin mLllitath digu gamanak yannna suba pathanawa

  • @nayanapushpa2211
    @nayanapushpa2211 10 หลายเดือนก่อน

    Paw daruwa. ❤❤oki alla policiyata dila .a daruwata anagathayak kawru ho hadanna paw.

  • @user-eu8ge6tc8j
    @user-eu8ge6tc8j 10 หลายเดือนก่อน +1

    අම්මා කියන්න බෑ මේ ගෑනිට......අපේ අම්මා නම් මාව ජීවත් කරන්න මාර ගේමක් දුන්නා තාත්තත් ඒ වගේ අද මම ඉන්නවා නම් ඉන්නේ මෙයාලා දෙන්න නිසා මේ ගෑනිට ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුය...

  • @monicagamagi4106
    @monicagamagi4106 10 หลายเดือนก่อน

    නොදකින් මෙහෙම අම්මලා මේ ගෑනි අම්මා කෙනෙක් නෙවෙයි ගිය ආත්මයෙ හැතිරියක් ඔය ගෑනු මැරෙන තුරුම බරපතළ වැඩ සහිත හිරේ දාන්න ඕන තූ නොදකින් මෙහෙම ගෑනු ගෙදර බුදුන් වන අම්මට නිගා කර මෙ ගෑනිට අඩිකරණයෙන් නිසි දඩුවම් ලැබේවා

  • @Techlahiru100K
    @Techlahiru100K 10 หลายเดือนก่อน

    Hama ammalama ammala newei.ape ammala thamath apiwa araksha karanawa.doni paw oyata budu saranai.oya ganiwa pana pitin ellanna ona .

  • @chamilkrishanthi7135
    @chamilkrishanthi7135 10 หลายเดือนก่อน +1

    අනේ දෙවියනේ 😥😥😥

  • @nayanapushpa2211
    @nayanapushpa2211 10 หลายเดือนก่อน

    Malli obata bs

  • @adithyap.g9605
    @adithyap.g9605 10 หลายเดือนก่อน

    Sahathika aththa

  • @chandralathachandralatha2577
    @chandralathachandralatha2577 10 หลายเดือนก่อน

    දරුවෙක් වදපු පලියට අම්මෙක් වෙන්නෑ...තමන්ගේ දූලා තුන්දෙනාගෙම ජීවිත විනාස කරලා දාලා..ඕවා පලදෙයි

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml 10 หลายเดือนก่อน

    😢😢😢 mawaga ammalata Hana gahanawa 😮😮😮

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 10 หลายเดือนก่อน

    සත්තයි මල්ලි මහා පව්කාර අම්මල ඉන්නව

  • @lksiaee6853
    @lksiaee6853 10 หลายเดือนก่อน +1

    මේකෙ අම්මා කෙනෙක් නෙවෙයි making මරන්න ඇත්තටම කියන්න වචන නෑ මේ වගේ උන්ට මොනව කරන්නද ලංකාවේ දැන් ඉන්න අම්මලා තාත්තලාට මොනවා වෙලා තියෙනවද කියල දන්නේ නැහැ ඉස්සර අම්මලා තාත්තලා තමන්ගේ පනටත් වැඩිය දරුවන්ට ආදරෙයි

  • @samanthichandima7646
    @samanthichandima7646 10 หลายเดือนก่อน

    Kalakanni ammek

  • @kumarysandiya245
    @kumarysandiya245 10 หลายเดือนก่อน

    Oki ammaek naewae kalakanniy patta waesa baliyaek haenama gahanna ona

  • @user-pl5dy4ix8v
    @user-pl5dy4ix8v 10 หลายเดือนก่อน

    මෙවැනි දේවල් දකින්නට api paw karala 😢😢😢

  • @sivam1094
    @sivam1094 10 หลายเดือนก่อน

    Mewage eun ellala maranna one.

  • @kumudusoysa5818
    @kumudusoysa5818 10 หลายเดือนก่อน

    අපි නම්... අපේ.දරුවෝ... වගේම... අනෙක්. දරුවෝ. බලා. ගන්න... මේ. කලේ.. මේ. වගේ. ගැණු න් ට. යන්න. අපායක්. නෑ... අම්මා. කියන. නමට ත්... අවනම්බුවක්. තිරිසන්. ගැණු. මුන්

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3e 10 หลายเดือนก่อน

    Ayyoomawaahannat

  • @sudumanikka1965
    @sudumanikka1965 10 หลายเดือนก่อน

    ගොඩක් දවසකින්

  • @kumarekumare353
    @kumarekumare353 10 หลายเดือนก่อน

    අපිත් දරුවො ඉන්න අම්මල අපේ දරුවන් පර්සම් කරන්නෙ මල් වගේ අපේ ලෝකෙ දරුවො

  • @siryanisiryani2481
    @siryanisiryani2481 10 หลายเดือนก่อน

    ඕකිට.හෙන.හතක්.ගහන්න.ඔනා😢😢😢😢

  • @manojnuzi2082
    @manojnuzi2082 10 หลายเดือนก่อน

    Aiyo koheda malli nitiyaka teyenne ehama deyak vela polisiyat geyama salli arana denna nam kiyanava ne ethina koheda katada kiyanna api

  • @damayanthidamayanthi9712
    @damayanthidamayanthi9712 10 หลายเดือนก่อน

    👍👍👍

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 10 หลายเดือนก่อน

    Amma kiyana uthum keneta me wage dewal karanna puluwanda wadu pamanin Amma kenek wennat ba kìyanawane tirisan ganiyek pau asarana daruwa

  • @user-zx5qg9vc9e
    @user-zx5qg9vc9e 9 หลายเดือนก่อน

    අනේ දෙවියනේ 😭😭😭😭

  • @inokainoka6121
    @inokainoka6121 10 หลายเดือนก่อน

    👍

  • @priyangawijerathne1596
    @priyangawijerathne1596 10 หลายเดือนก่อน

    දරුවන් වැදුවට,හැදුවට කොහෙද අම්මෙක් වෙන්නෙ

  • @user-xx3or9rs4s
    @user-xx3or9rs4s 2 หลายเดือนก่อน

    Daruwekuta arakshawa adaraya thiyenne amma lagai 😢eth... Awasanawakata amma ehema karaddi e daruwa koi tharam asarana wenna Athida... Me sasara gamane newathath manussha athmayak lebuwath.... Amma kiyana uththarithara padawiya nolabawi oye gani.

  • @shalindasilva3745
    @shalindasilva3745 10 หลายเดือนก่อน

    Kiyanna wacana na nalin..eya karapu paw walata sobadahamaen daduwam labei

  • @nayanajithanurada268
    @nayanajithanurada268 10 หลายเดือนก่อน

    Balu genu maranna oni

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 10 หลายเดือนก่อน +3

    පව්කාරි

  • @taleeshakuruppuarachchi8356
    @taleeshakuruppuarachchi8356 10 หลายเดือนก่อน

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @madushikawewal2372
    @madushikawewal2372 10 หลายเดือนก่อน +1

    දැන්නම් ඉන්නෙ සක්කිලි ගැනු මල්ලි අම්මලා හිටියේ ඉස්සර කාලේඅපේ අම්මා අප්පච්ච් නැතිව ලමයි 8දෙනෙක් කුලි කරලා හැදුවෙ කවදාවත් වචනයක් අහන්නදුන්නෙ නැ කෙල්ලො 6 දෙනෙක් හිටියා එක දැන් ඉන්නෙ මිනිහා තියාගෙන බලුකම් කරන්නෙ මෙවගෙ ගැනු දුටු තැන ගහලා මරන්න ඔනේ බැල්ලි ගැනියක් වෙලා කොහොමද තමන්ගෙ දරුවා විකුනගෙන කන්නෙ අහන්නත් හිරිකිතයි මේවා නම්

  • @dilusadamali8646
    @dilusadamali8646 10 หลายเดือนก่อน

    අනේ මෙහෙම පව්කාර ගැණු 😭😭