රාගම රෝහලේ ඛේදවාචකය Ragama Hospital Tragedy | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 881

  • @plplpl5065
    @plplpl5065 ปีที่แล้ว +214

    වගකිම පැහැර හැරපු උඩසිට පහලට හැම එකාගේම පවුල් වලට මේ සාපය වදින්න ඔනි මෙි දුක එ් කාලකන්නි පවුල් වලටත් නොඅඩුව ගැබෙන්න ඔනි.රාගම රොහල මිහිපිට අපායක්.

    • @udaraudara5885
      @udaraudara5885 ปีที่แล้ว +6

      අපේ රටේ නීතීයක් තීයේනවද

    • @niroshi3075
      @niroshi3075 ปีที่แล้ว +1

      E paulatath wadenna aththe ehenam e sapaya wenna athi.labim nolabim therum ganna bariwa jiwithe wandiyata thiyala nolabim passe giypu ekata

    • @niramanirama5938
      @niramanirama5938 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් සාප වෙත්වා උන් ඔක්කොටම

    • @depanikumari961
      @depanikumari961 ปีที่แล้ว +2

      හැමෝම කියනවා දැන් රාගම රෝහල මිහිපිට අපායක් කියලා . අන්තිමයිලු බලන්නෙ නැ කියලා .

    • @jahrajahra9818
      @jahrajahra9818 ปีที่แล้ว

      👍👍Jesu pitai God bless you

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +120

    පව් හරිම දුකයි 😢
    දරුවො නැති අම්මලා කොහොම හරි උතුම් මව් පදවිය ලබන්න තමයි උස්සාහ කරන්නෙ ,,පව් ඇත්තටම කියන්න බැරි තරම් දුකයි 😢
    ඔයාලා හතරදෙනාටම නිවන් සුව ලැබේවා 🙏🙏
    මෙවන් අකල් මරනයක් කිසිදු ආත්මයක අත් නොවේවා🙏🙏🙏

    • @sampathchathuranga1783
      @sampathchathuranga1783 ปีที่แล้ว

      NNNNNNNNN666666666වවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවබබබබ, මමමමම6සයංිහ61666ජ8සසසසසසසසසසමමමමම6සයංිහ61666ජ8සසසසසසසසසසසසසසසසස87එට ම7777777777777මසයැැැැැැැැ.යද
      ස6ලලලලලලලලල777න6,6ජහදහවවවවවවවවස888 ස77හ7මසවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවවඩම7පව වවවවවවවවවවවවවව 222222226මපප9000000000000000මමමමමමමමමමමං xx x777.1jjjjjjxznnn7jjjjjjjjjjjjjjjjjjjjjjjjjI78i999999hxhccccccccccccccccmggggg1i444444444444444,44444444🥥444,4444444444njzl7n7m99🥥7ම79ooommmnniiiiiiiiiii iiiiiiiiiiiiiii🍓🥥🍆🥝 iiiiiii iiignxh6yyyyyyyghyj
      Ggggggggggggggggggggggggggggy 8jjjjniiiiu abzyyyhh66666vvvvvvvvvvvvvvvvvvvvvvvvvv gcccvy777 වවවවවවවවජජ66ව න.8න
      🈚

      න.888888! NNNNNIIIIIIIII7UJJJJJJIJJJJNUMව56

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +59

    හරිම දුකයි දරු පැටව් තුන්දෙනයි අම්මා ගැනත් නිවන්සුව ලැබේවා මුන්ට හෙන ගහනවා කල කන්නි ..

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +69

    අනේ දරැවො තුන් දෙනයි අම්මායි පව්.නිවන් සුව ලැබේවා

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 ปีที่แล้ว +82

    නිවන් සුවය ලැබේවා ඔබට දුවෙ... රෝහලකට ඇතුළත් උනාම ඒ රෝගියා අයිති එහි සේවය කරන අයට... වගකීම් පැහැර හැරිය සියලුම දෙනාට දඩුවම් දිය යුතුයි....

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +2

      ලංඩන්වලඅපි ඉන්නේ පුදුම දුකක් දැනුන ,මෙි දේදැන ගත්තම , මෙිරටක , වුනා නම්ි තිරනය හරිවිදි ගන්නවා ,,,,,,,

    • @manelrathnayaka2467
      @manelrathnayaka2467 ปีที่แล้ว +2

      ඔය රෝහලේ හිටියේ උතුම් මව් පදවිය ගැන දන්නෙ නැති නින්දිත යොද

    • @bamunusinghearachchigejaya5032
      @bamunusinghearachchigejaya5032 ปีที่แล้ว +1

      නිවන් සුවය ලැබේවා දුවේ....🙏🙏🙏

  • @anulakumari6684
    @anulakumari6684 ปีที่แล้ว +39

    දියණියනි, නැවත සසරගමනේදී කිසිම භවයක මෙවන් අකල් මරණයක් ඔබව සිදු නොවේවා. ඉක්මන් භවයකදී නිවන්සුව අවබෝධ වේවා.

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o ปีที่แล้ว +135

    නිවන් සුව ලැබේවා අම්මේ ඔයාටත් පැටවු 3 දෙනාටත්...ඒ වගේම මේ අපරාදේට වග කියන්න ඕන හැම එකාටම දඩුවම් ලැබේවා..😢😢😢😢

    • @dilsankavinda9174
      @dilsankavinda9174 ปีที่แล้ว +3

      අපේ රටේ වැරදී කාරයෙක්ට දඩුවම් දෙනවා නම් දඩුවම් දෙන්නෙ පොඩි මිනිහට විතරයි මහ උන්ට දඩුවම් දෙන්නෙ නෑ උන් බේරෙන මොන විදියෙන් හරි මේ අම්මාට කරපු දේට දඩුවම් ලැබෙනවනම් ලැබෙන්නේ ස්වභාව ධර්මයෙන්මයි.

    • @thanijapiumi-be9fi
      @thanijapiumi-be9fi 11 หลายเดือนก่อน

      Okunta okunge paulvala untah ekkama hena gahanna oni

    • @MohamedRasan-sh5pb
      @MohamedRasan-sh5pb 11 หลายเดือนก่อน

      Thaduwam kawruth thenne api thama chanden thaduwam thendone

    • @dilsankavinda9174
      @dilsankavinda9174 11 หลายเดือนก่อน

      @@MohamedRasan-sh5pb අනිවාර්යයෙන්ම

  • @Asunthadil
    @Asunthadil ปีที่แล้ว +66

    රාගම රොහලේ උන්ට හෙන හතම ගපන් නිවන් සුවය අම්මටයි දරුවන්න්ටයි😢

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d ปีที่แล้ว +29

    නිවන් සුව අත්වේවා .
    අම්මේ ඔබටත් .
    සිගිති දරු පැටවු තිදෙනාටත් .
    සරනයි ..උතුම් දළදා සමිදුගේ .
    මල්ලි ඔබටත් .😢😢.

  • @seethajayasingha8520
    @seethajayasingha8520 ปีที่แล้ว +67

    ඕකුන් සේරටම මේ ශාපය වේවා හොස්පිට්ල් වල සිකුරුටිලත් දොස්තර ට වඩා ලොක්කො ඉතින් හරියයිද රටකට

    • @kavindusathsara-lz1pl
      @kavindusathsara-lz1pl ปีที่แล้ว +1

      එකනම් ඇත්ත සමහර හොස්පිටල් වල විතරයි හැබැයි එක හොද දොස්තර වරු අනන්තවත් ඉන්නවා.

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 ปีที่แล้ว +3

      සීයක් දොස්තරලා ගත්තොත් පනහක් ඉන්නෙ මේ වගේ පක්කු.උන් කවද්ද උන් වැරදියි කිව්වෙ .

    • @FAISALQURESHI-iv8uy
      @FAISALQURESHI-iv8uy ปีที่แล้ว

      Okunta.sapa.danawamai.niwan.suwa.labawa

  • @siriyawathie4977
    @siriyawathie4977 ปีที่แล้ว +30

    හරීම.දුකයී.පවී.අසරණ.දරූවන්.නීවන්.සුවය.ලැබේවා

  • @chandrakumari5502
    @chandrakumari5502 ปีที่แล้ว +27

    අමිමාට දරැවන්ට කරපුදෙට මෙ අත්මෙ සාපවෙනවා නිවන් සුව 💝💝💝

  • @sat901
    @sat901 ปีที่แล้ว +30

    අනේ හරිම දුකයි😢😢 කිසිම අමිමා කෙනෙක්ට මෙහෙම නොවේවා රාගම රෝහලේ නිතරම මෙවැනි දේ ඇසෙන්න ලැබෙද්දී ඇයි නිහඩව ඉන්නෙ බලධාරීන් මමත් යන්න අකමැතිම තැනක් රාගම රෝහල😢

  • @n.kekanayake7105
    @n.kekanayake7105 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්ම ඔබගේ කතාවට මමනම් එකඟයි. ඒ අම්මටයි, මේ ලොව එලිය නොදුටු තුන් නිවුන් දරුවන්ටත් උපදින කිසිදු භවයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා. ඔබට තෙරුවන් සරණයි ❤💕🙏💕❤

  • @lahirudilshan6177
    @lahirudilshan6177 ปีที่แล้ว +38

    රාගම ඔහම්ම තමා ..කාලකන්නිම ඉස්පිරිතාලයක් තමා

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +10

    අම්මෝ මොනාද මේ අහන්න අපි හරි දුකයි රාගම රෝහලේ ඔය කරපු පාපයට. පාහර බල්ලියන්ට පව්ල් පිටින්ම හැදිගාවිල යන්න ඕන ඔක්කොමට නිවන් සුවය ලැබේවා 🥲🥲🥲🥲බුදුසරණයි මල්ලි ඔයාට ❤️❤️❤️❤️

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා.දරැවන් නැති සියලු මව් වරැන් උතුම් මව් පදවිය ලැබෙවා..❤ අද නම් දුක හිතෙන පද පේලි ටිකක්...😥

  • @thilinidisanayaka3500
    @thilinidisanayaka3500 ปีที่แล้ว +2

    Ammo මගෙ මුළු ජීවිතය ජය ගන්න ගොඩක් උදව් කරපු අපේ චන්දන ජයසුන්දර doctor ta jayen jaya...🙏❤ ජීවිතයට සතුට ගෙනාවේ එතුමා ..💪

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว +5

    ඔබගේ ප්‍රාර්ථනය හරියටම හරි👍 මගේ ප්‍රාර්ථනය එලෙසමයි👍 මෙවැනි අකල් මරන කිසිදා නොම වේවා" නිවන් සුව ලැබේවා😭😭😭

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +23

    ඔබෙිපැතුම මගේද පැතුමයි.
    පිං පඩි ගන්න ජඩ හැත්ත.
    අද ජීවීත වන්දි ගෙවන්න සිදු උනේ උන්ගෙ නොසැලිනගකිලි මත් කම නිසානෙ.
    නිවන් සුව ලැබිවා😭😭

  • @maleekasubasani8794
    @maleekasubasani8794 ปีที่แล้ว +5

    ඒ මවටත් දරු පැටව් තුන් දෙනාටත් උතුම් අමා මහ නිවන් සුව අත්වේවා. 🙏🙏🙏

  • @tharushinawanjana4135
    @tharushinawanjana4135 ปีที่แล้ว +5

    අපේ ටීචර් 😥😥😥නිවන් සුව ලැබේවා teacher😥😥

  • @malithanuranga9262
    @malithanuranga9262 ปีที่แล้ว +50

    මොන මගුල උනත් මචං සක්කිලියෝ ගොඩක් සෞඛ්‍ය අංශ වල ඉන්නේ කතා කරන්න දන් නැති සක්කිලිම උන් ඉන්නවා. දෙයියෝ වගේ මනුස්සයොත් ඉන්නවා.

  • @malamala679
    @malamala679 ปีที่แล้ว +15

    නිවන් සුව ලැබේවා සියලුම දෙනාට 🙏🙏🙏🙏

  • @nishanthichandrika6576
    @nishanthichandrika6576 ปีที่แล้ว +13

    මමත් ප්‍රාර්ථනා කරනව පුතේ .ඔවුන්ගේ පවුල් පිටින් හැදිගෑවිලාම යන්න .අනේ පව් අසරණ දරු පැටව් සහ ඒ අයගෙ අම්මා

  • @m.achandralatha6847
    @m.achandralatha6847 ปีที่แล้ว +24

    නලින් සහෝදරයාගේ ප්‍රාත්තනාවට මමත් එකගයි.
    ඔය වගේ සක්කිලි හැත්ත නැති වෙන එක හොදයි

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +17

    නිවන් සුව ලැබේවා 🙏🙏😭😭😭😭😭😭

  • @Cccc-uc4ke
    @Cccc-uc4ke ปีที่แล้ว +6

    මහා එපාම කරපු හොස්පිටල් එකක්.කොච්චර අමාරු උනත් එයාලගේ වැඩ ඉවර කරලා තමා බලන්නේ.අමා මහා නිවන් සුව ලැබේවා එ අම්මටයි දරුවන්ටයි මෙවැනි අකල් මරනයක් සිදු නොවෙවා .🙏🙏

  • @24Music879
    @24Music879 ปีที่แล้ว +1

    ඔයාවත් මේ වගේ දේවල් ගැන කතා කරන එක වටිනව මේව ගැන කතා කරපු Manakkalpitha දැන් නිහඩ වෙලා ඔයා ගැන හරිම ආඩම්බරයි 🙏🙏🙏🙏

  • @kumariwasla1632
    @kumariwasla1632 ปีที่แล้ว +1

    හෙන ගහන්න ඕනේ තමයි ඔහොම අයට නිවන් සුව ලැබේවා අම්මාට සහ දරුවන් ට ඒ.වගේම පවුලේ සැමට හිතට සැනසුම ලැබේවා 🙏🙏🙏

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +16

    නිවන් සුව ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @dalsisamarasinha5314
    @dalsisamarasinha5314 ปีที่แล้ว +7

    පව් දෙවියනේ මොන අපරාධයක් ද මේකට නිසි අයට නිසි දඩුවන් ලැබෙන්න ඔනි ඔකුන්ට සොයුරිය ඔබටයි දරුවන්ටයි නිවන් සුව ලැබේවා 😢😢😢😢 🙏🙏🙏

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq ปีที่แล้ว +22

    ඕකුන්ගෙ රස්සාව නැති කරන්න ඕනේ කාලකන්නි අපේම සල්ලි වලින් ඉගෙන ගෙන අපිටම අරින

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 ปีที่แล้ว

      මරලා කන්න හිතෙනවා මේ අපරාදෙ කරපු අවජාතක හැත්ත

    • @SanjuSanjeewani-oh1nq
      @SanjuSanjeewani-oh1nq ปีที่แล้ว

      @@gayanjayathilaka8352 අනිවාර්යයෙන් එහෙම හිතෙනවා

  • @laksmikumari4276
    @laksmikumari4276 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරන මතු උපදින කිසිම භවයක සිදු නොවේවා 😭😭😭

    • @dineshchathuranga3240
      @dineshchathuranga3240 ปีที่แล้ว

      Henama gahanna ona balapu nathi hema thirisanekutama, thirisaniyakutama.shapa weweaa

  • @thilinithilini5041
    @thilinithilini5041 ปีที่แล้ว +8

    නිවන් සුව ලැබේවා!!! සොහොයුරිය එ දරුපැටවු තුන්දෙනාටත් නිවන් සුව ලැබේවා !!!! මෙවැනි අකල් මරනයක් කිසිම බවයක නොම වේවා !!!

  • @slshadow6617
    @slshadow6617 ปีที่แล้ว +5

    එදා ඩියුටි හිටපු තොපේ පවුල්වල සියලුදෙනාට සාප වේවා, තොපිටත් මේ දරු දුක මෙලෙසින්ම දැනේවා.

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +5

    මුන්ට දෙන්න ඕන හොදම දඩුවම දෙන්න ඕන අනේ දරුවන්ටත් අම්මටත් අමාමහ නිවන්සුව ලැබේවා 😪😪😪

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +9

    මුන්ට දඬුවමි දෙන්න සවුදි හරි කුවේටි රටට එවපල්ලා හැමෝටම සාප වේවා.

  • @dammikatharangani3706
    @dammikatharangani3706 ปีที่แล้ว +4

    ඒ වෙලාවේ රාජකාරිය කරපු උන්ගේ රස්සාව නැති කරන්න ඕනෑ... උන් හැමෝටම ශාප වේවා..

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว +4

    පව් හරිම දුකයිඒ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා

  • @sameemadhu5344
    @sameemadhu5344 ปีที่แล้ว +9

    රාගම රොහලේ ඉන්නේ තනිකරම සක්කිලි බල්ලෝ මම මානිසික බේත් ගන්න ගියා 41කාමරේට එතන ඉන්නේ ඇටන්ඩන් බල්ලෙක් ඒක මගෙන් සල්ලි ඉල්ලුවා දුන් නැත් නිසා ඩොක්ට යනකම් ඇතුලට යන්න දුන්නෑ ඔකුන්ගේ දරුපව්ලුත් එක්ක හැදි ගෑවිලා යන්න ඕනේ

    • @sandarekarathnayeka2465
      @sandarekarathnayeka2465 ปีที่แล้ว +3

      බොරුපිස්සුවක් අරන් නෙලන්නතිබුනේ බල්ලට

    • @sameemadhu5344
      @sameemadhu5344 ปีที่แล้ว

      ගහන්න නෙවෙයි මරන්න තරන් තරහක් තිබුනේ අලව්වේ ඉදලා ගියේ අපි ආයේ ගියා නෑ පස්සේ දවසක ලීසස් රාම ගිහ්න් ගත්තා සල්ලි තියනවට නෙවෙය් බේත් ඔනේ නිසා

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q ปีที่แล้ว +8

    පවු හරිම දුකයි දරුවෝ නැති අමිමාලා කොච්චර ඉන්නවාද දන්නෙ නෑ ඇයිද මන්දා මේචිචර කුරිරු මිනිස්සු පවුඅසරන අමිමාගැනනමි....😭😭😭

  • @user-fn8ps5rd9e
    @user-fn8ps5rd9e ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා මෙිවන් අකල් මරණයක් නොවෙවා මෙි ජිවිත හතර බිලිගත් මරැමෙයන්ට මෙලවදි හපය යයි බුදු සරණයි

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +2

    අම්මියක්,තාත්තියෙක් වෙන්න පෙරුම් පුරන හැම හිතකට ඒ හීනය සෑබෑවක්ම වේවා!. ඒ වගේ හිත් වලට මේ අම්මිට වගේ තිරිසනුන් හමුනොවේවා. මේ මිනිමරුවන්ට කොහෙන් කොහොම බේරුනත් ස්වභාව ධර්මයේ නිති වලින් බේරෙන්න වෙන්නේ නෑ කොයිම වේලේක හරි කරපු නරුම වැඩේට දඩුවම් ලැබෙනවාමයි.නිවන් සුව ලැබේවා ආදරනීය අම්මිට වගේම පුංචි පැටව් තුන්දෙනාටත්

  • @kaushi948
    @kaushi948 ปีที่แล้ว +7

    😒😒නිවන් සුවය ලැබේවා..... 🙏🙏🙏😒😒

  • @wasundrabandara163
    @wasundrabandara163 ปีที่แล้ว +18

    අම්මා කෙනෙකුගෙ එ වෙදනාව දන්නෙ තවත් එ වෙදනාව විදපු අම්මා කෙනෙක් විතරමයි පව් අහිංසක ජිවිත නිවන් සුව ලැබෙවා සොයුරිය

  • @bandarachathuranga7250
    @bandarachathuranga7250 ปีที่แล้ว +11

    වගකීම් පැහැර හැර pu සෞඛ්‍ය නිලධාරීන්ට සාප වේවා😅😢😢😢

  • @malikam2151
    @malikam2151 ปีที่แล้ว +7

    නිවන් සුවය ලැබේවා

  • @sansalasripathi6934
    @sansalasripathi6934 ปีที่แล้ว +3

    රජයේ කියන sema තැනකma me වගේ අසාධාරණ godaaaak wenawa ..me wage pareyonta gal gahala මරන්නෙ නැත්තේ ai..aiya oya niyamai .oyata budusaranai ❤

    • @niroshi3075
      @niroshi3075 ปีที่แล้ว

      Private gihin thama rajayata awith thiyenne.

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +1

    නැවත උපදින මතුබවයකදි මෙවන් අකල් මරණයක් නොවේවා වැරදි කරුවන්ට නිසියාකාරව දඩුවම් ලැබේවා 🙏

  • @salanimaduvegedara4193
    @salanimaduvegedara4193 ปีที่แล้ว +2

    නිවන් සුවය ලැබේවා ඒ පුන්චි දරු පැටවුන්ට ත් මෑණියන් ට ත් අපරාධ යට හවුල් උන හැමෝටම දඩුවම් ලැබෙන්නට ඕන😪😪😪

  • @nadeethera
    @nadeethera ปีที่แล้ว +6

    නලින් පුතා එදා හිටපු දෙවිවරු අද නෑ

  • @user-mw1sl3qj5p
    @user-mw1sl3qj5p ปีที่แล้ว +5

    අනේ මල්ලි .ඔයාගේ කතාව..සහතික..ඇත්ත හැම රෝහලකම .ඉන්නව මෙිවගේ අය අපේ..දුවටත් ..එහෙම උනා අත් වැරදදක් කියල .ඒකට .නිතිය..කිුයාකරන්නමි .කිවා තාමත්...කිසිම දෙයක් .නැ .මිය .ගිය .ඒ සහෝදරියටත් දරැ තුන් .දෙනාටත් අජරාමර .නිවන්..සුවය ලැබෙිව...මෙවන් අකල් මරනයකට...ගොදුරැ ..නොවෙිවා

  • @gayansudarma6631
    @gayansudarma6631 11 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා අම්මටත් දරු පැටව් 3 දෙනාටත් දෙවියන් ලෙස අපි හිතන docter මෙවැනි තිරිසන් මිනිස්සු වෙන්නේ මොකද දෙයියනේ 😪😪😪

  • @disnasiromalidisnasiromali5159
    @disnasiromalidisnasiromali5159 ปีที่แล้ว

    අනේ 😢😢😢😢😢හරිම දුකයි 😢හිතක් පපුවක් නැති මිනිස්සු 😥නිවන් සුව ලැබේවා සහොදරිය දරු තුන්දෙනාටත්

  • @kumudushishi9152
    @kumudushishi9152 ปีที่แล้ว +2

    උන්ගෙ හිත් වලටත් මේ දුක වේදනාව ලැබේවා මේ පවුලට කරපු අපරාදයට උඩ ඉන්න දෙවීයො දඩුවම් දේන දවස ඉක්මන් වේවා

  • @surekarenuliyanage4824
    @surekarenuliyanage4824 11 หลายเดือนก่อน

    අනිවාරෙන් ම ජීවිත කීයක්නම් මරල දැම්මද විරිඳු නලීන් ඔබගේ ප්‍රාර්ථනා ව තමයි මගෙත් ප්‍රාර්ථනා ව වන්නෙ 🙏🙏🙏

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +4

    ඒ අම්මට නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔය වැඩ කරපු සියළුම දෙනාට ඉක්මනින් දඩුවම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම මල්ලි

  • @user-ql8gk6ok6g
    @user-ql8gk6ok6g ปีที่แล้ว

    අම්මේ ඔබට මතු දවසක ඔය දරුවන්තුන් දෙනා සමග ජීවත් වීමට තරම් පින් පහල වේවා....

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +1

    අනේ මල්ලි හරිම සංවේදී විරිදුවක් ඇහැට කදුලුත් ආවා ඒ අම්මටයි පැටවූ තුන්දෙනාටයි නිවන් සුව ලැබේවා 😪😪😪

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 ปีที่แล้ว +7

    එක අතකට අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ පුතේ ,ඒ කරපු අකුසල කර්මය ජීවිතාන්තය දක්වා මතක්වෙවී විඳවයි වගේම දිට්ඨධම්මවේදනීය වශයෙන් විපාක දේවි.

  • @sudiinewmdaney8309
    @sudiinewmdaney8309 ปีที่แล้ว +1

    මේ අම්මට උන අසාදාරනය අපිත් හෙලා දකිනව. අම්මටත් මේ දරුවන් තුන් දෙනාටත් උන අකල් මරණය කිසිදු අයෙකුට නොවේවා!! අජරාමර නිවන් සුව ලැබේවා..රාගම රෝහලේ සිටින සියලුම හෙද ,හෙදියන්ටත් සියලුම ඩොක්ටස්ලටත් මේ සිදුවීම සාපයක් වේවා..සාප වේවා!!

  • @wadduwageperera842
    @wadduwageperera842 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා

  • @user-ce5dv9gi6w
    @user-ce5dv9gi6w ปีที่แล้ว +2

    ස්වාහාවදර්මයෙන් ම මේවට දඩුවම් ලැබෙයි....අපි කාටවත් බැනලා පව් පුරවගන්න හොද නෑ☹️😓පව් දෙවියන් ඒ අහිංසක අම්මා😓😓🥺😓

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o ปีที่แล้ว +13

    අයියෝ පුදුම වේදනාවක් මිනී 4ක් එක ගෙදර කොහොම දරන්නද දෙයියනේ. හැමෝම සහය දෙන්න නමි තමන්ගෙම කෙනෙක් හිටියොත් විතරයි අපේ ලංකාවෙ. එහෙම කවුරුත් නැතුව අඳුරන කියන කෙනෙක් නැතිනම් කාවවත් ගනන් නොගන්න කිසිම ශේෂත්‍රයක අපේම ශ්‍රී ලංකාවෙම විතරයි 😢😢😢😢😢😢😢

    • @sadeepasanklapa4543
      @sadeepasanklapa4543 ปีที่แล้ว

      අපිත් ප්‍රාර්තනා කරනවා මේ කාලකන්නි පව්කාරයින්ට ශාපවේවා මමත් අම්මෙක් පපුවට දැනෙන වේදනාවත් එක්ක මේ ශාප කරන්නෙ ඕකුන්ටත් මේ වෙදනාව දෙගුන තෙගුන වෙලා ලැබේවා නිවන්සුව ලැබේවා පැටව් තුන්දෙනාටත් ඒ සොයුරියත් 😭😭😭😭😭

    • @vasudhevanvasu8336
      @vasudhevanvasu8336 ปีที่แล้ว +1

      Colombo G H ekke 40 ward ekke inna Doctors nurses & all other staffsla vandhinna tharam uthum human beings .God bless you & your paramparawama.Thanks for you all .Ragama kiyanne appayak.

  • @sisiramalan5382
    @sisiramalan5382 ปีที่แล้ว +4

    මතුබවයේ මෙවන් අකල් මරනයක් අත්නොවේවා .

  • @user-gw1vv3cz7k
    @user-gw1vv3cz7k 2 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඔයාට දරුවන් ට දෙවි වරු අතර යක්ෂයන් 🙏🙏🙏🙏

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว

    නිවන් සුවය ලැබේවා මෑනියන්ටත් පැටවුන් තිදෙනාටත් මෙවන් අකල් මරණයකට කිසිදු භවයක ගොදුරු නොවේවා

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 ปีที่แล้ว +3

    ඇත්තටම පුදුම දුකක් , පව් අප්පා ...මොනව කියන්න ද කියල හිතෙනව ..නිවන්සුව ප්‍ර්‍රාර්ථනා කරමු

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම එසේම වේවා🙏🏻
    පවුලටම නිවන් සුව ලැබේවා🙏🏻

  • @user-ce5dv9gi6w
    @user-ce5dv9gi6w ปีที่แล้ว

    අනේ🥺😓හරිම සංවේදීයි🥺ඒකට නම් දුක හිතෙනවා😓☹️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    ඇත්තටම මුන් මොක්කුද අහිංසක දරුවෝ තුන්දෙනත් එක්ක ආදරණීය
    අම්මාට නිවන් සුව ලැබේවා සසරේ
    මෙවන් කාලකණ්ණි හැත්තක් මුන
    නොගැටේවා

  • @pall2748
    @pall2748 ปีที่แล้ว +5

    මමත් මගේ පලවැනි දරුවා නැතිවෙලා රාගම රෝහලේදී 99මෙන් බේරුනේ.

  • @bsenawirathna6908
    @bsenawirathna6908 ปีที่แล้ว +2

    සියලු පාපතරඉන්ට ශාප වේවා 😢😢😢😢😢😢

  • @pradeepkumara1489
    @pradeepkumara1489 ปีที่แล้ว

    හරිම දුකයි නිවන් සුව ලැබේවා දරැවෝ තුන් දෙනාටත් අම්මටත් නිවන් සුව ලැබේවා

  • @gangani8113
    @gangani8113 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා මවට හා දරු පැටව් තුන්දෙනාටත් .. 😭🙏 අනෙ පව් දෙවියනෙ. වගකීම පැහැර හැර සියලුම දෙනාට නිසී දඩුවම් ලැබෙන්න ඔනි .. 😢😢

  • @PushpaKumari-cf1ps
    @PushpaKumari-cf1ps ปีที่แล้ว

    හරිම දුකිඉ aiye. අහිංසක කලල 3නැතිව කරපු එඋන්ට හොදක් සිතද වෙන්න එපා...

  • @srimalisewwandika4602
    @srimalisewwandika4602 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා! අම්මාටත් දරුවන් තුන්දෙනාටත් මෙහෙම අපරාධ කරන උන්ටනම් හෙන ගහන්ඩ ඔනි

  • @yasawathie7397
    @yasawathie7397 ปีที่แล้ว +2

    නිවන්. සුව. ලැබේවා.

  • @user-oz6tg8re5i
    @user-oz6tg8re5i ปีที่แล้ว +1

    අනේ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 ปีที่แล้ว

    කියන්න බැරි තරම් දුකයි ..මෙ වෙච්ච දේට නෙමෙයි මෙ කරපු අපරාධයට ..මෙයට මුලික වෙච්ච උන්ට නම් සාපම වේවා !!! හරියට නීතිය ක්‍රියාත්මක උනානම් මුන්ට නිසි දඩුවම් ලැබේයි...ඒ නැතත් උන්ට මෙ ආත්මෙම පලදෙයි...අදත් ලස්සනයි මල්ලි ඔයාගෙ විරිදුව ඒ වගේම මාරම දුකයි 😢😢

  • @virajjanitha4811
    @virajjanitha4811 ปีที่แล้ว

    Bohoma dukai.niwan suwaya labewa Amma oyata!!

  • @pryanthapopy6002
    @pryanthapopy6002 ปีที่แล้ว +1

    හැමෝම. මෙකට. නිවන්. සුව. පාතාල. කෙමෙන්. දානවා. නමුත්. ඒ පවුලේ. අයට. මේ. දුක. සදහටම. ද නෙවි. නලින්. මල්ලී ට සුබ පැතුම් මම සෞදියේ සිට

  • @anurasampath8181
    @anurasampath8181 10 หลายเดือนก่อน

    ඉන්න තැනත් අමතක වුනා මට ඇයි මෙහෙම දේවල් ලංකාවේ සිද්ධ වෙන්නේ තනේ ඒ අම්මට කොච්චර වෙදනාවක් ඇති දෙයියනේ 😢😢😢

  • @athukoralainoka6295
    @athukoralainoka6295 11 หลายเดือนก่อน

    Niwansuwa labewa nageniyatath .....daru patau 3tath..nisiayata datuwam labewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushitharushi7785
    @tharushitharushi7785 ปีที่แล้ว

    හරිම දුකයි පවු අමමටයි දරුවන් තුන්දෙනාටත් නිවන් සුව ලැබේවා

  • @kwtkwt2630
    @kwtkwt2630 ปีที่แล้ว

    Niwan suwa labewa amme oyatath me lokaya nodakka e punchi daru patau thidenatath....waga kiwa yuththanta nisi දඬුවම labewa

  • @nishaniawanthi3955
    @nishaniawanthi3955 ปีที่แล้ว

    Hari dukai නිවන් සුවය ලැබේවා

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 ปีที่แล้ว +1

    😥😥😥
    නැවත උපතක් ලැබුවොත්,,මේ රටේ නම් උපදින්න නොලැබී ,,වෙන හොඳ රටක උපදින්න ලැබේවා!
    හොඳ දොස්තරලා ගැන කියන්න කිව්වා නේද නලින් සහෝදරයා.
    බිබිල හොපිටල් එකේ වැඩ කළා මනෝජ් සංජය කියලා දොස්තර මහත්මයෙක්. ඇත්තටම කතා බහ කළත් හිත නිවෙන වෛද්‍යවරයෙක් එතුමා.💐💐💐

  • @renukadamayanthi9935
    @renukadamayanthi9935 ปีที่แล้ว +1

    අනේ පවු .😭😭😭 මතු උපදින අත්මයක අකල් මරණයකට ගොදුරු නොවේවා ........😭😭😭.

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว

    නිවන් සුව ලැබෙිවා ඔබ අමිමෙි 🙏

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว +1

    අනිවාර්‍යෙන්ම

  • @hansisiriwardana4863
    @hansisiriwardana4863 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා 😢😢😢

  • @kumariwajira6771
    @kumariwajira6771 ปีที่แล้ว +1

    Ane paw godak dukai 😢😢 niwan suwa labewa

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b ปีที่แล้ว +4

    අම්මාකෙනෙකුගේ.වේදානව.අපිනේ.දන්නේ.පවු.අම්මාට.

  • @amodhtharuka6850
    @amodhtharuka6850 11 หลายเดือนก่อน

    Oya kiyana katha aththa ayye, wiriduven unath ohoma aththa kiyanavata oyata pin ayye !!!🙏🙏🙏

  • @selviepushpan1701
    @selviepushpan1701 ปีที่แล้ว

    Niwansuwa ලැබේවා daru thidenatath ahinsaka sahodariyatath

  • @malanirathayake9121
    @malanirathayake9121 ปีที่แล้ว

    හරි ම දුකයි මල්ලි දැන් ලංකාවේ ඕන ඕන විදියට නේ වැඩ ලොකු එඋන් නිසා පොඩි මිනිස්සු ට අපි වගේම අය ට මේ දේ තමයි මල්ලි බුදුසරණයි ඔයාට

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว

    හරිම දුකය් ජීවිත හතරක් නිවන් සුව ලබේවා 😢😢😢සන්වේදිව විරුදුව ගායනා කලා මල්ලි