සිහි මද වූ අම්මෙක්ට ඇයි මෙහෙම වුනේ | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 273

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 9 หลายเดือนก่อน +35

    විරිඳුව ලස්සනයි. ඒ අම්මගෙ දරැවන්කල වැඩෙත් හරිම වටිනවා ⁣ අද සමාජයට හොඳට සිහි කල්පනාව තියෙන දෙමාපියන් පාරේ දමා යන සමාජයක සිහි විකල් අම්මා සොයාගෙන ආව එවන් මිනිස්සුත් මේ රටේ ඉන්නවා දැකීමත් සතුටක් ඒ අම්ම⁣ෙ වාසනාවන්තයි එවැනි යහපත් ළමයි ලැබීමත් ඒ අම්මාට ඉක්මන්සුව ලැබේවා!! සියළු දෙනාට තෙරුවන් සරණයි !! පොලීසියටත් බොහොමත්ම ස්තුතියි .🙏🙏

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d 9 หลายเดือนก่อน +10

    අම්මේ .
    ඔබට ඉක්මනින් ම .
    නැවතත් මතකය ලැබේවා .
    පිහිටයි .
    මැණියනි .
    උතුම් දලදා සමිදුගේ .
    මල්ලි ඉතාමත් අගේ කලයුතු විරිදු පන්තියක් .
    පිහිටයි .
    මල්ලි ඔයාට .
    පත්තිනි මැණියන්ගේ .

  • @karunawijekumara80
    @karunawijekumara80 9 หลายเดือนก่อน +22

    හැමදාම විරුදුවෙන් කීවේ සමාජයට ආදර්ශයක්.... බුදුසරණයි

  • @dohaqatar9055
    @dohaqatar9055 9 หลายเดือนก่อน +5

    මුලින්ම හොරණ පොලිස් නිලධාරීන් ට ස්තූතියි ගෞරවය පුදකර.මේ අම්මාට ආදරය.කරුණව දක්වන මේ දරුවන්ට සියලු සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 9 หลายเดือนก่อน +27

    දෙමාපියො උනත් වපුරන පල තමයි නෙලා ගන්නෙ යහපත් දරුවන් මෙලොවට බිහිකලාම යහපත් දේ ලැබේනවා සියළුම දෙනාට තෙරුවන් සරණයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 9 หลายเดือนก่อน +28

    මේ වැනි උතුම් දරුවන් හැම අම්මා තාත්තා කෙනෙක්ටම ලැබ්‍ර්නවානම් වැඩිහිටි නිවාස වැහිලම යාවි.මගේ පතුමත් එයමයි.සමහර ගුණමකු දරුවන්ට ලැජ්ජා හිතෙන්න ඕන මේ වගේ දරුවො දැක්කම.
    හරිම ලස්සනයි නලීන් වැඩේ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน

      ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o 9 หลายเดือนก่อน +17

    මුල්ම වීඩියෝ එක දකිද්දි මතක් උනේ අර අම්මව එපා කියපු පුතාව..වීඩියෝ 2 කම එකට...ලස්සනයි අයියේ විරිදුව ....අම්මා කියන්නෙම ලෝකයක්...❤❤❤❤

  • @disnafernando9544
    @disnafernando9544 9 หลายเดือนก่อน +28

    හොරණ පොලිසියේ ලොකු මහත්තයා සහ සියලුම නිලධාරීන්ට අප සැමගේ ප්‍රණාමය නලින් ගේ විරිඳුව හදවතටම දැනුනා මව් සෙනෙහස දන්නවා දරුවන්ට යහපතක්ම වේවා ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️

  • @janajana7879
    @janajana7879 9 หลายเดือนก่อน +3

    ඒ උතුම් දරුවන් සහ හොරණ පොලිසියේ මහතවරුන්ට ත් ගොඩාක් පින් ගොඩාක් ස්තුති 🙏🏾අපගේ ප්‍රණාමය... 🙏🏾විරිදුව ත් ගොඩාක් ලස්සනයි....

  • @renukafernando565
    @renukafernando565 9 หลายเดือนก่อน +1

    හොද දරුවන් කවදාවත් වරදින්නෙ නැ ඒ දරුවන්තුන්දෙනාට තෙරුවන්සරණයි

  • @a.hthilaka6346
    @a.hthilaka6346 9 หลายเดือนก่อน +1

    නලින් අය්යා ඔයා හොද දේ හොද ව්දි හට දකිනව් 🙏ව්රිදු ලස්සනයි දිනෙන් දින දියණු වේවා 🙏තේරුවන් සරණයි 🙏🙏🙏❤❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 9 หลายเดือนก่อน +3

    අනේ ඒ දරුවන්..තුන් දෙනාට කිරි ඉතිරේවා..කිසිම කරදරයක් කවදාවත් නොවේවා...තෙරුවන් සරනයි 🙏🙏🙏..

  • @haylenhaylen6577
    @haylenhaylen6577 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් හොද දරුවො තුන්දෙනෙක් ඔයාලා තුන් දෙනට සියලු දෙවියන්ගේ පිහිටෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒවගේම අම්මාට ඉක්මනට සුවය ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි විරුදු නාලින් අයියාට මෙහෙ දැම්මාට ගොඩක් ස්තූතියි ගොඩක් පිං ජේසු පිහිටයි ඔයාටත්

  • @Shikshanacreation
    @Shikshanacreation 9 หลายเดือนก่อน +1

    හොරණ පොලිසියේ ලොකු මහත්තයා සහ සියලුම නිලධාරීන්ට අප සැමගේ ප්‍රණාමය නලින් ගේ විරිඳුව හදවතටම දැනුනා මව් සෙනෙහස දන්නවා දරුවන්ට යහපතක්ම වේවා සියළු දෙනාට තෙරුවන් සරණයි !! 🙏🙏

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 9 หลายเดือนก่อน +7

    ඒ දරුවන්ට ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ. මෙහෙම දරුවන් හැමෝටම හිටියානම් වැඩිහිටි නිවාස අවශ්‍ය නෑ. ඒ අම්මටත් ඒ දරුවන්ටත් නලින් ඔයාටත් තෙරුවන් සරණයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน

      🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾 🇩🇪

  • @ChinthakaPrebhath-ng3mi
    @ChinthakaPrebhath-ng3mi 9 หลายเดือนก่อน +1

    අගය කරන්න ඕනි කතාවක් , කරුණාවක් , ආදරයක් , විරිදුවක් ❤❤❤

  • @anushabandara877
    @anushabandara877 9 หลายเดือนก่อน +1

    වැඩෙත් ගොඩක් ලස්සනයි .විරිඳුවත් ගොඩක් ලස්සනයි.ඒ අම්මාට ඉක්මනින් නිරෝගී සුව ලැබේවා .

  • @Evertruebaby7965
    @Evertruebaby7965 9 หลายเดือนก่อน +1

    අම්මා අම්මාගේ දරු පැටවු හරි පරිස්සමෙන් සංවේදීව හැදුවා ඒ දරුවෝ ලොකුමහත් වෙලා මුලු මනුස්ස වර්ගයටම අම්මාගේ අගේ,කලගුන සලකන හැටි කියලා දුන්නා උතුම් බුද්ධානභාවයෙන් ඉක්මනින් සනිප වෙලා දරු ලග සතුටින් ජිවිතේ ගෙවන්න ලැබෙන්න ලැබේවා.බුදු සරනයි අම්මේ

  • @dhondharmawathi7497
    @dhondharmawathi7497 9 หลายเดือนก่อน +1

    දළදා සමිදු පිහිටෙන් ළු ආමිමට ඉක්මන් සුවය ලැඛෙව
    නලින් පූතේ ඹයට ඛුදූ සරණයි

  • @Dila263
    @Dila263 9 หลายเดือนก่อน +4

    ඇස් වලට කදුලු ආවා .. බුදු සරණයි හැටමා්ටම .. 😑🙏♥️

  • @nilukapriyadarshani3211
    @nilukapriyadarshani3211 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ගුණ යහපත් දරැවෙත් මෙි ලොකේ ඉන්නවා මල්ලි විරැදුවත් හරිම ලස්සනයි අමිමාට නිරේගි සුවය පතනවා විරැදු කියන ඔයාට බුදු සරණයි

  • @siwanisikko8638
    @siwanisikko8638 9 หลายเดือนก่อน +4

    ඒ අම්මට ඉක්මන් සුවය ලැබිලා දරුවන් සමග සතුටින් ඉන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ❤❤❤

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน

      ඒ අම්මට ඉක්මන් සුවය ලැබිලා දරුවන් සමග සතුටින් ඉන්න ලැබේවා ප්‍රර්ථනා කරනවා නිදුක් නිරෝගි සුවය සැනසුම ලැබේවා අනේ මට හරි දුකයි ඒවගේම නලින් විරිදු ඔයාගෙ විරුදුව ගොඩක් ලස්සනයි පරිස්සමෙන් ඉන්න ඒ වාගේම නලිදු විරිදු ඔයත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි....නලිදු විරිදු ඔයාටත් තුණුරුවන් සරණයි... මට නමි හරි දුකයි.......😢😢😢🥺🥺😭

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql 9 หลายเดือนก่อน +1

    මේ අම්මාට ඉක්මනින්ම සුවය ලැබී තමන්ගේ දරැවන් හදුනාගැනීමට වාසනාව උදාවෙවා පොලිසිවලත් දෙවියන් වගේ මිනිසුන් ඉන්නවා ඔබගේ විරිදුව හැමදාම වාගේ හදවතට වදිනවා තෙරැවන් සරණයි හැමොටම

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 9 หลายเดือนก่อน +3

    විරිදුවනම් ලස්සනයි ඒ අම්මාට ඉක්මන් සුවය අත් වේවායි පතමි තමාගේ දරුවන් හදුනා ගන්නට ඉක්මනින්ම හැකියාව ලැබේවා......!

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 9 หลายเดือนก่อน +2

    විරුදුව ලස්සනයි හැමදාම විරුදු අහනව ආසාවෙන් පින් මෙවන් දරැවො හැම දෙමවූපියෙක්ටම ලැබේවා හොරන පොලීසියෙ ලොකූ සර්ට මගේ ගවුරවයදරැවන්ටට් බුදු සරනයි

  • @saleemaq8801
    @saleemaq8801 9 หลายเดือนก่อน +1

    බුදු ගුණ සත්තයානු බලයෙන් ද සියලුම දෙවියන්ගෙ අනු හස් බලයෙන් ද සත් පත්තිනි මැනියන්ගෙ අනු හස් බලයෙන් ද ඉක්මන් සුවය ලැබෙවා කියා පර්තනා කරමි තෙරුවන් සරණයි

  • @mayadunna5720
    @mayadunna5720 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි එ අම්මට ඉක්මන් සුවය ලැබේවා

  • @chandrikaa958
    @chandrikaa958 9 หลายเดือนก่อน +1

    අමිමාට ඉක්මනින් මතකයට නැවත ලැබේවා 🙏🙏🙏 විරිදු කියන ඔබට ගොඩක් පිං 🙏🙏🙏❤️❤️❤️

  • @renukarenuka4483
    @renukarenuka4483 9 หลายเดือนก่อน +1

    නිරෝගි සුවය ලැබේවා අම්මාට බුදු සරනයි ..❤❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 9 หลายเดือนก่อน +1

    අම්මාට ඉක්මනින්ම පියවි සිහිය ලැබී පවුලේ සතුට ඉතිරේවා..❤❤❤❤❤❤❤

  • @kumari2876
    @kumari2876 9 หลายเดือนก่อน +2

    මේ අක්කලා දෙන්නයි Aiyata මේ pinama ඇති තෙරුවන් සරණයි සියලු දෙනාටම දළදා සමිඳු පිහිට ලැබේවා නලින් අයියේ ❤

  • @MaryMary-yc9dn
    @MaryMary-yc9dn 9 หลายเดือนก่อน +1

    ගොඩාක් අඩුයි මේවාගේ හොද දරූවෝ මේ වාගේ ලස්සනට විරුදුව ගැයුවාට ආදරෙයි නලින් පුතේ

  • @maliduindika417
    @maliduindika417 9 หลายเดือนก่อน +1

    හොරන පොලිකියට මුලින්ම ස්තුතිය. මේ වගේ දරුවන් ලෝකයේ ඉන්නවා කියලා දැන ගත්තම හරිම සතුටුයි. ඒ දරුවන් තුන් දෙනාව නම් අගයන්නම වටුනවා මල්ලි. ❤. ඔයාලා තුන් දෙනාටත් අම්මටත් තෙරුවන් සරනයි. ඒ වගේම මල්ලි ඔයාටත් තෙරුවන් සරනයි

  • @lakmali4029
    @lakmali4029 9 หลายเดือนก่อน +2

    ඇත්තටම නලින් අයියේ මට මේ නිවුස් එක දැකපු ගමන්ම මතක් වුණේ ඔයාව මොකද හොද දේවල් හොදම විදිහ ට අගයන්න පුලුවන් ඔයාට.. ගොඩක් ලස්සනයි...මේ අම්මා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.. ඔයාලටත් බුදු සරණයි දෙවි පිහිටයි.. අයියේ..

  • @damayanthimenike3271
    @damayanthimenike3271 9 หลายเดือนก่อน

    දැරැ තුන්දෙනාටා බුදුසරණයි නලින් පුතාට දලදා සමිිදු පිහිට ආරක්ෂාවයි

  • @user-vg3oy1jb5i
    @user-vg3oy1jb5i 9 หลายเดือนก่อน +2

    එවගේ දරුවන් ලබන්න අම්ම ගොඩක් පින්කරල ඔයාලට බුදුසරණයි

  • @user-zv8ny4ue1y
    @user-zv8ny4ue1y 9 หลายเดือนก่อน +6

    වීඩියෝ දෙකක් එකට ගළපලා... අම්මා කෙනෙකුගේ අගය ගුණය වටිනාකම පෙන්වාලපු අපූරු විරිඳුව මම ⁣කිහිප විටක්ම ඇහුවා... මම හාමුදුරු නමක් උනත් මමත් සංවේදී චරිතයක්... මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා... ඔබෙ මේ මවුගුණ විරිඳුව අහලා.. මෙවන් ⁣දේවල් සමාජයට ලබාදෙන්නට වෙරදරණ නලින් අයියේ ඔබට තෙරුවන් සරණින් යහපතක්ම වේවා...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇩🇪

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 9 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා අම්මේ ඒ වගේම නලින් මල්ලි ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @dohaqatar9055
    @dohaqatar9055 9 หลายเดือนก่อน +1

    නලින් පුතේ ඔයාගේ විරුදුව තදින් හිතට වැදුනා. මහා මග දමලා යන පව්කාරයන්ට හොද ආදර්ශයක් මේ දරුවන්. නලින් පුතේ බුදු සරණයි

  • @chandiandaraweera8481
    @chandiandaraweera8481 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏උතුමි දරැවන් දෙවියන්.රකිනවා. ආදරනීය මෑනියන්ට ඉක්මන් සුවය ලැබෙීවා සැමට තෙරැවන් සරනයි!!!🙏🙏🙏❤

  • @induamarasingha7630
    @induamarasingha7630 9 หลายเดือนก่อน +2

    හොද හොදම වෙිය ලොව කිසිම තැනක නැත නොහොද නරක දිනුවෙි🙏🙏

  • @malshamaleesha5447
    @malshamaleesha5447 9 หลายเดือนก่อน

    මේ වගේ දරුවො හැම අම්මා තාත්තා කෙනෙකුටම ලැබෙන්න ඕන ❤❤

  • @armadushika9152
    @armadushika9152 9 หลายเดือนก่อน +5

    මේක නිව්ස් වලින් දක්ක ගමන් අර අම්මා එපා කියපු පුතාගෙ වීඩියෝ එක මතක් වුනා විරිදුවකින් හරි මේ දරුවන් තුන්දෙනාව අගය කරපු එකට ස්තූතියි මේ සදහා සහයෝගය දැක්වූ හැමෝටමත් දරුවන්ට ත් ගොඩක් ස්තූතියි බුදු සරණයි හැමෝටම ඒ අම්මට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @raneisujata8623
    @raneisujata8623 9 หลายเดือนก่อน +1

    අම්මාට බුදු සරණයි අනිවාර්යයෙන් සියලුම දෙනාටම දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukadamayanthi9935
    @renukadamayanthi9935 9 หลายเดือนก่อน

    බුදු ගුණ බලයේන් ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි .....💕💕💕🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 9 หลายเดือนก่อน

    තෙරැවන් සරණින් අමිමෙි ඔබට ඉක්මන් සුවයම ලැබෙිවා .🙏🙏🙏❤

  • @rohandilip7112
    @rohandilip7112 9 หลายเดือนก่อน

    අම්මා ට ඉක්මනින් සුවය ලැබේවා අම්මා ව රැක බලාගන්න දරුවන්ට ශක්‌ ති ය. ලැබේවා දීර්ගායු සියළුම දෙනාටම

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd 9 หลายเดือนก่อน +2

    විරිදුව හරිම ලස්සනයි මල්ලි අම්මට ඉක්මනට දරුවන් හදුනා ගැනීමට මතකේ ලැබේවා මේ දරුවන්ට ආදරෙයි ❤🙏🙏🙏

  • @dammirathnayaka6748
    @dammirathnayaka6748 9 หลายเดือนก่อน

    Nalin aiye oya hamadamath hadawathata thamai me viridu kiuwe,adath godak lassanai viriduwa,budu saranai samahayata hoda panividayak dunnata

  • @ayiranganiperera1504
    @ayiranganiperera1504 9 หลายเดือนก่อน

    සියලු දෙවියන් ගේ පිහිටෙන් ඉක්මන් සුවය.ලැබිලා ඒ අම්මා ට දරුවන් අසුර ගන්න පුලුවන් වෙවා ඔයා ලා තුන් දෙනා හරි උතුම් ජයසිරිමා හාමුදුරුවනේ මේ සියලු දෙනා ව ආරක්ෂා කරන්න

  • @sriyanirani599
    @sriyanirani599 9 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩාක් එ අම්මාට ඉක්මන් සුවය labewa බුදු sarani ...

  • @amaliahinsa6355
    @amaliahinsa6355 9 หลายเดือนก่อน

    Ane හරිම සංවේදී අම්මාට දරුවන් mataka na kiyanne ane e අම්මාට ඉක්මනින් සනීප වෙන්න ලැබේවා

  • @chandrikade3171
    @chandrikade3171 9 หลายเดือนก่อน

    අම්මාට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @user-vm3nw1dh5s
    @user-vm3nw1dh5s 17 วันที่ผ่านมา

    Me paulatama budu saranai.ammatath ekmanin suwaya labewa🙏🙏🙏🙏🙏🙏

  • @siriyawathie4977
    @siriyawathie4977 9 หลายเดือนก่อน

    බුදුසරණයී.පුතෙ.ඔයාට.හරීම.ලස්සනයී.වීරීදුව

  • @DJMalindu
    @DJMalindu 9 หลายเดือนก่อน +1

    හැම ගුණයක්ම අගයන 🔥
    හැම වැරැද්දටම පුටුපාන 🔥
    හරි වැරැද්ද විරිදුවෙන් කියන විරිදු නලින් 😊❤

  • @samanthabandara7097
    @samanthabandara7097 9 หลายเดือนก่อน

    ඉත්මනින් සුවපත් වේවා තෙරුවන්ගේ ගුනබලෙන්

  • @jdsnfj1113
    @jdsnfj1113 9 หลายเดือนก่อน

    ජෙසුස් වහන්සේ නාමයෙන් ඒ අමිම ට සුවය ලැබෙිවා

  • @malemalemale316
    @malemalemale316 9 หลายเดือนก่อน

    අමිමට.ඉක්මන් .සුවය ලැබෙිවා .බුදු සරනයි

  • @user-pr1wc5op5t
    @user-pr1wc5op5t 9 หลายเดือนก่อน +3

    දුක් කරදර මැදින් තමයි දරැවො හදන්නෙ ⁣දරැවොත් දැනගන්න ඔනි දෙමව්පියන් දරැවන් මෙන් රැක බලාගන්න අම්මාට බුදු සරනයි 💕💕💕

  • @pawansathsara2108
    @pawansathsara2108 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණින් ඉක්මනින් සනිප වෙලා දරුවන් එක්ක චිරාත් කාලයක් ජිවත් වෙන්න දලදා සමිදුන්නේ පිහිට ලැබේවා..

  • @shanikasubashini6098
    @shanikasubashini6098 9 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගීව ඉක්මනින්ම සුවය ලැබේවා තෙරුවන් සරනයි අම්මේ

  • @kusumlatalata3838
    @kusumlatalata3838 9 หลายเดือนก่อน +1

    ඒ අම්‍මාට නිදුක් නීෙරා්ගි. දීර්ඝායුෂ. ඉක්මන් සුවය. ලැෙබ්‍වා ඒ දරැවන්ටත් සම්‍මා සම්‍බුදු සරනයි විරිදු. නලීන්. මල්ලි ඔබටත්. පවුෙල සැමටත් නිදුක් නීෙරා්ගි බාවය ලැෙබ්‍වා දීර්ඝායුෂ ලැෙබ්‍වා ෙබාෙහා්ම පින්. ස්තූතියි ෙතරැවන් සරනයි ජය ෙව්‍වා 🙏🙏🙏🙏❤❤❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 9 หลายเดือนก่อน +1

    ආදර අම්මේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි ඉන්න දරුවන්ටත් බුදු සරණයි දේ පීඩා ගොඩක් සතුටුයි දරුවනේ අක්කලා නංගිලා අම්මට සලකන්න පුළුවන් තරං පැදුරු වෙනත් ඒ උනාට කමක් නෑ අම්මට සලකන්න දෙවිපිහිටයි හැමෝටම මල්ලි ඔයාටත් බුදු සරණයි දෙවි පිහිටයි ගොඩක් සතුටුයි🙏🙏🙏❤🥰🥰😢😢😢😢🇱🇰🤲🏻🤲🏻 ගෙදර බුදුන් අම්මා

  • @mohamedhaaroon8775
    @mohamedhaaroon8775 9 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී ජීවිතයට අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමි.

  • @kusumadamayanthi3498
    @kusumadamayanthi3498 9 หลายเดือนก่อน

    විරිදුව ලස්සනයි
    තෙරුවන් සරණයි

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 9 หลายเดือนก่อน +5

    😊 අද විරිදුව මාරම ලස්සනයි අයියේ ❤❤❤❤

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 9 หลายเดือนก่อน

      Ssrtwtgruburikk,
      .qww,eeedcjochx❤❤❤❤❤❤❤e❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤a😂🎉🎉🎉🎉🎉🎉🎉🎉😢a🎉😢😢😢😢🐕‍🦺🐕‍🦺😢😅

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 9 หลายเดือนก่อน

      ❤R

  • @kanthidiwakara7277
    @kanthidiwakara7277 9 หลายเดือนก่อน

    ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි

  • @sepalikanelum9189
    @sepalikanelum9189 9 หลายเดือนก่อน +1

    ඒ ආදරේට ඇසට කදුලුත් ආවා.මෙවැනි දේවල් සමාජයට ලොකු පනිවිඩයක්.❤️❤️

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 9 หลายเดือนก่อน

    නුබටත් එ අමිමටත් නිරෝගි සුවය ලැබෙවා

  • @nadeeramadhu8769
    @nadeeramadhu8769 9 หลายเดือนก่อน

    බුදුසරණයි ....ඔයාල හැමෝන්ටම ....

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp 9 หลายเดือนก่อน +1

    Super Nalin

  • @shalindasilva3745
    @shalindasilva3745 9 หลายเดือนก่อน

    Ekmanin suwa venna Kiyala partana karanava budu sharanai 🙏🙏🙏

  • @user-tl5bx6vs7h
    @user-tl5bx6vs7h 9 หลายเดือนก่อน

    Budu.saranai.malli.oyatha...horana.policiye.mahathwarunthath

  • @wasundrabandara163
    @wasundrabandara163 9 หลายเดือนก่อน +2

    මගෙ ලොකෙත් රජ්ජුරුවෝ මගෙ අම්මයි තාත්තායි සියලු දෙනාටම තෙරුවන් සරනයි ❤❤❤

  • @CookingWithKuma
    @CookingWithKuma 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒ දරුවන් බොහොම අගෙයි සමහර දරුවන් කරන දේවල් දකිද්දි මේවගේ දේවල් රටට කියාපාන විරිදු නලින් මහත්මයා ගොඩක් ස්තුතියි

  • @KWKANTHI-ur5jb
    @KWKANTHI-ur5jb 9 หลายเดือนก่อน +1

    හරිම දුකයි විරුදුව ආහන කොට එ අමිමාත් දරුවන් ටත් ජෙසු පිහිටයි එවගේ දුව මෙි ලොකෙයේ බැබලෙවා🙏🙏🙏♥️♥️♥️♥️

  • @narigamagedilrukshi3500
    @narigamagedilrukshi3500 9 หลายเดือนก่อน

    Viriduwa godak lassanai ❤❤❤❤❤❤❤❤. Godak duka hithuna

  • @kumarakumara4929
    @kumarakumara4929 9 หลายเดือนก่อน +1

    I respect that children.....you all are great....

  • @pansilupansilu1303
    @pansilupansilu1303 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඒ අම්මාට දරුවන්ට 🙏

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz 9 หลายเดือนก่อน

    මමත් විරිඳු නලින් ඔබත් ඒ දරුවො සහ අම්මත් මිනිසුන් නම් වේ 🙏❤️

  • @siriyawathie4977
    @siriyawathie4977 9 หลายเดือนก่อน

    ඉක්මනින්ම. සුවය.ලැබේවා

  • @champa_947
    @champa_947 9 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 9 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අම්මේ

  • @shanishani7797
    @shanishani7797 9 หลายเดือนก่อน

    Ammata ikmanin suwaya lebewa budu saranai viridu walata bohoma isthuthi

  • @kumariwasla1632
    @kumariwasla1632 9 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වේවා අම්මේ

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 9 หลายเดือนก่อน

    Lassanai ❤❤❤ malli vereduwa taeruwan saranai ammata

  • @achiniiroshika-yr5mc
    @achiniiroshika-yr5mc 9 หลายเดือนก่อน

    A Ammata ikman suwa lebewa !!!

  • @susanthasuzy4473
    @susanthasuzy4473 9 หลายเดือนก่อน

    බුදු සරණයි අම්මේ ❤️🙏

  • @wadduwageperera842
    @wadduwageperera842 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අම්මට

  • @dantidanti1017
    @dantidanti1017 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අම්මා

  • @Coolingsha
    @Coolingsha 9 หลายเดือนก่อน

    ඉක්මන් සුව ලැබේවා අම්මා❤🙏🙏

  • @pathumvishmitha4756
    @pathumvishmitha4756 9 หลายเดือนก่อน

    ඔයාට කවදාවත් වරදිනේ නැහැ .බුදුසරණයි දේව් පිහිටයි .

  • @xsxs7822
    @xsxs7822 9 หลายเดือนก่อน

    Devi pihitai siyalu denata mawata ikmanin suwa wewa

  • @user-ij9ue1qu9j
    @user-ij9ue1qu9j 9 หลายเดือนก่อน

    Oyalanam nelum mall akke, aiye. Budu saranai

  • @lathalatha496
    @lathalatha496 9 หลายเดือนก่อน

    Amma ikmaninma suwa wewa aadarei daruwane

  • @MadushikaSirisena-io6lm
    @MadushikaSirisena-io6lm 9 หลายเดือนก่อน

    අමිමට ඉක්මන් සුවය ලැබෙිවා

  • @ryarya140
    @ryarya140 9 หลายเดือนก่อน

    ,බුදු සරණායි ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤❤❤අදරෙඉ

  • @newmiucklanka280
    @newmiucklanka280 9 หลายเดือนก่อน

    අම්මට බුදුසරණයි

  • @dantidanti1017
    @dantidanti1017 9 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම බුදු සරණයි