රාගම චීවරධාරියාට සැර විරිදුවක් | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 825

  • @madupeiris9613
    @madupeiris9613 9 หลายเดือนก่อน +148

    මෙහෙම අය අත්අඩංගුවට ගන්නා විටම සිවුර ගෟෙරවාන්විතව ඉවත් කිරිමට නිතියක්.හැදෙනවනම් හොදයි බුද්ධ චිවරයටත් අපහාසයක්

    • @user-Hansa
      @user-Hansa 9 หลายเดือนก่อน +1

      ඔව් ඒකනම් ඇත්ත

    • @rajyabano6852
      @rajyabano6852 9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @beautifulkurunegala4968
      @beautifulkurunegala4968 9 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත 👊👊👊

    • @suwapathwadan
      @suwapathwadan 9 หลายเดือนก่อน +1

      ඔව් ඒකටත් නීතියක් නෑ.. බුද්ධසාසනයෙ උන්නතියට නීති ස්තාපිත වියයුතුයි.

    • @sugandi2
      @sugandi2 8 หลายเดือนก่อน +1

      Akanam සහතික ඇත්ත කතාව

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 9 หลายเดือนก่อน +60

    අපි කියන්න ඕන හම දෙයක්ම ඔයාගෙ විරුදුවෙන් කියවුනා ඇත්ත කියන ඔබට තෙරුවන් සරනයි

  • @chandraarachchige4639
    @chandraarachchige4639 9 หลายเดือนก่อน +96

    අනේ පුතේ ඔයා හැම දාම ඇත්ත කියන්නෙ පුතාට තෙරැවන්සරණයි

    • @indranichandra7458
      @indranichandra7458 9 หลายเดือนก่อน

      අපේ ලන්කාවෙ. න්. ඉන්නේ මඩගහන්ට තමා දන්නේ පුතාට. දෙවිපිහිටයි.

    • @diane427
      @diane427 9 หลายเดือนก่อน

      👍👍🌷💞🌷💞🌷✡️✡️✡️✡️✡️🎸🎸🎸🎸✡️✡️✡️🎸🎸🎸❤️❤️❤️❤️🎸🎸❤️❤️❤️එකනම් ඇත්ත හරිම ලස්සන විරුදුව ඔඛ තුමාට ජයම වෙවා❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @malki7505
      @malki7505 9 หลายเดือนก่อน

      Den Pansalwala enna ganayota sepa wediyi

    • @striasriaa537
      @striasriaa537 9 หลายเดือนก่อน

      නලින් putha kawadath aththa kiyanne oyata jp

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน

      අනේ පුතේ ඔයා හැම දාම ඇත්ත කියන්නෙ පුතාට තෙරුවන් සරණයි..... නලිදු ඕවා ගන්න එපා බුදු සරණයි....... මම ඔයාට හැම දාම ආදරෙයි හරිද බුදු සරණයි.........

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 9 หลายเดือนก่อน +24

    මේවා අහන්න ඉපදුනේ කුමට...?????
    සසර කෙටිකරගන්නට ඔබටත් අප හැමටත් පින් පෑදේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indiranikusum2601
    @indiranikusum2601 9 หลายเดือนก่อน +165

    කියන්න තියන දේවල් සුදුසුම වෙලාවට කෙලින්ම කියලා දාන ඔයාට මම ගොඩාක් කමතියි තෙරුවන් සරනයි මල්ලි ❤️💜️

    • @dimuthuchathuranga2282
      @dimuthuchathuranga2282 9 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @suvineethakumarathunga7856
      @suvineethakumarathunga7856 9 หลายเดือนก่อน +1

      Budu sarani oyata

    • @priyanilanka.
      @priyanilanka. 9 หลายเดือนก่อน

      මල්ලී ඔයා අපේ ratta wasanawak

    • @metthanandaamadoru5406
      @metthanandaamadoru5406 9 หลายเดือนก่อน

      Munþagahalaelwannaone pasalen kalakanni danewathdenaepa parjathiya

    • @indraacc108
      @indraacc108 8 หลายเดือนก่อน

      තෙරැවන් සරනයි පුතේ

  • @kumarilka5653
    @kumarilka5653 9 หลายเดือนก่อน +44

    මරූ අයියේ මල්ලි විරිදුව ඔවුන්ට ඔහොම කියලා මදි තව ඔයා හැම දාම ඇත්ත කියනවා ඔයාට දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා

  • @janajana7879
    @janajana7879 9 หลายเดือนก่อน +10

    ඇත්ත කියන නලින් මල්ලිට බුදුසරණයි දෙව් පිහිටයි 🙏🏾❤️

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 9 หลายเดือนก่อน +18

    ඇත්තම ඇති සැටියෙන් කතා කරන ඔබට අපි හැමොම ගොඩක් කැමති 🙏🙏🙏🙏🙏

  • @wasundrabandara163
    @wasundrabandara163 9 หลายเดือนก่อน +15

    කියන්න ඔනි දෙ තෙරෙන බාසාවෙන් හැමදාමත් කියලා දෙන ඔයාට තෙරුවන් සරනයි අයියා

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 9 หลายเดือนก่อน +14

    මල්ලි ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඇත්ත කතා කරන ඔයාට බුදු saranai ❤

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 9 หลายเดือนก่อน +43

    අනේ පුතේ කලකිරෙනවා විතරමයි ඔයාට බුදු සරණයි❤

  • @InokaKumari-yh4ec
    @InokaKumari-yh4ec 9 หลายเดือนก่อน +5

    ඇත්තටම තිත්ත වුනාත් ඇත්ත කියනවා නම් ඒ අයට එන බාධක වැඩියි එත් නලින් අයියේ ඔයා හරි වෙලාවට හරිම තැනට රිදෙන්නම කියනවා. මම එකයි හැමදාම විරිදු නලින් අයියා එක්ක මේ විදිහට රැදිලා ඉන්නේ. බුදු සරණයි අයියේ ඔයාට ගොඩක් ආදරෙයි ස්තූතියි.

  • @darmal5091
    @darmal5091 9 หลายเดือนก่อน +12

    අනේ පුතේ ඔයා හැමදාම කියන්නේ අැත්ත තමයි.ඔබට තෙරැවන් සරණයි පුතේ.

  • @lalanijayawardana130
    @lalanijayawardana130 9 หลายเดือนก่อน +8

    නියමයි,නලින් මල්ලි,ඔයාගෙ වචන ටික,දිගටම සමාජෙ දැනුවත් කරන්න,විශාල සේවයකි ඔයා කරන්නේ,බුදු සරණයි !

  • @disnadisna5303
    @disnadisna5303 9 หลายเดือนก่อน +10

    , අනිවාර්ය නම් පුතේ ඔඛට තෙරුවන් සරණයි

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 9 หลายเดือนก่อน +64

    මේවා අහද්දී ඇත්තටම කලකිරෙනවා. හාමුදුරුවන් උනත් කීයෙන් කී දෙනාද හොදට ඉන්නෙ. නලින් පුතේ තෙරුවන් සරණයි ඔයාට.

    • @sooriar6256
      @sooriar6256 9 หลายเดือนก่อน

      මරැවිරිදුවමුන්ට දෙන්න දඩුවමි අනිවාරෙන්,, ,,,❤❤❤❤❤

    • @darmapal1233
      @darmapal1233 9 หลายเดือนก่อน

      සසුන කියන්නේ බුදුන් වහන්සේ දේශනා කල ආකරයට සසුනතුල වැඩ සිටීමයි............................ සසුනෙන් පිට පනින අය සිවුර ඈදන් හිටියට බුදුදහමට අයිති අය නොවේ... මෙඅය සසුනෙන් නෙරපා දාමීම සසුනට ගරුකරන සියලු දෙනාගේ යුතුකමක් ඒක පිනක්

    • @D.Thennakoon-iu7bc
      @D.Thennakoon-iu7bc 9 หลายเดือนก่อน

      @@darmapal1233 ඒක ඇත්ත

  • @ChamodiChamo-rb1ex
    @ChamodiChamo-rb1ex 9 หลายเดือนก่อน +6

    ඔයා නියමයි මාමේ. ජිවිතේ ගියත් ඇත්ත කියනවා. බුදුසරණයි ඔයා ට

  • @dammikabhr8246
    @dammikabhr8246 9 หลายเดือนก่อน +29

    මුන්ට්ට මෙහෙමත් කියල මදි මේවගේ චීවරධාරීන්ට ගමේ උන් එකතුවෙලා ගල් ගහල එලවන්න ඕන මේ වගේ උන්ට නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් අපේ රටේ අපරාධ සිද්ධ වෙන එක අඩු වෙනවා තෙරුවන් සරණයි මල්ලි ඔයාට

  • @user-zo8ku6cz1b
    @user-zo8ku6cz1b 9 หลายเดือนก่อน +4

    නලින් මල්ලි බය වෙන්න එපා...රටේ ඉන්නවා පරයෝ ට්කක් උන් දවසක් එනවා .එදාට ගාල් කරමු ජීවිත කාලය ටම..ජයවෙවා ..දෙව්පිහිටයි ...බුදුසරණයි ...

  • @kosalabandara6223
    @kosalabandara6223 9 หลายเดือนก่อน +3

    හැමදාම ඇත්ත කතා කල, නිවැරදිම දේ දකින අපේ නලින් සහෝදරයා ච ජයවේවා. හාමුදුරුවෝ ගොඩක් දූෂිතයෝ. බය නැතිව කතාකරන ඔයාට අපි ආත්ම ගත ණයයි.

  • @nishtv797
    @nishtv797 9 หลายเดือนก่อน +16

    නලින් සහෝදරයා, "කැපුවත් කම් නෑ බෙල්ල.." වෙනුවට ටීක්.... දාලා තමයි මෙහෙම පරයන්ට කවි කියන්න වෙන්නෙ.. 😥😥😥👍

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 9 หลายเดือนก่อน +5

    ඔබ‍ට තෙරුවන් සරණයි පුතේ.., අපේ රටේ අද අහන්න සිද්ද වෙන දේවල්.. හරිම දුකයි ඇත්තටම.

  • @gemingdila1626
    @gemingdila1626 9 หลายเดือนก่อน +89

    අපේ විරිදු නලීන් අයියට කැමති සෙට් එක මේ කොනට❤❤❤❤

    • @kp-ho8iq
      @kp-ho8iq 9 หลายเดือนก่อน

    • @Sanjeewa-ue1ty
      @Sanjeewa-ue1ty 9 หลายเดือนก่อน

      අපේ ගමේ අපේ එකෙක් ❤

    • @suwapathwadan
      @suwapathwadan 9 หลายเดือนก่อน

      කැමති නෙමෙයි. බලන්න ඕන මේ රටේ අලුතෙන් ඉපදිච්ච එකෙක් හරි මග යවන්න උත්සහ කරන තැනක් තියෙනවද කියල. නිර්මල බුද්ධ සාසනය තව තව යටපත් කර කර උං මුං ඔක්කොම කරන්නෙ එක දෙයක්. 😢😢 මේ ඔක්කොම එකයි. තොපි හදන්නෙ හැදෙන සමාජය තවත් ඒමගට යවන්න .. මෙවුන් විරිඳුවක් කලා එච්චරයි . තව කාලෙකින් තව එකක්. කෝ ප්‍රගතියක් එතකොට. කතාකරනවනම් සමාජයේ හැම පැතිකඩක් ගැනම කතාකරපියව්. එක තැනක් නෙමෙයි. සමාජ මාද්‍යයෙන් ඇත්ත හොයන්න බෑ. බැහැල බලපියව් සමාජෙට ගෙවල් අස්සෙ ඉඳන් කෙකර ගාන්නැතුව. අද පොඩිම අවුරුදු 6 7 දරුවො ඒ කාලෙදිම විනාසයි මුං නිදි. කෝ ඒ දරුවන්ට ඔවැනි අනතුරු වලින් බේරෙන්න තියෙන ප්‍රතිපත්ති. මේ විරිඳිවලි දැනුවත් කරන්න ඕන ඔවැනි වරදක් කලාම තියෙන නීති සංග්‍රහය නේද... නීතියක් තියේද මෙවුන්ට යහමාර්ගයක් පෙන්නන. නීති නැත්නම් ඒව සමාජය දැනුවත් නැත්නම් කොහොමද බොලව් මේව නැතිකරන්නෙ.

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-ez4fy9ph5k
      @user-ez4fy9ph5k 3 หลายเดือนก่อน

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +12

    කියන්න ඔනේ දේ කෙලින්ම කියන ඔයාට දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 නලින් මල්ලි ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 9 หลายเดือนก่อน +7

    ඇත්තමයි කියන්නෙ පුතා ඔබ.
    දෙමාපියන් දරුවන් ගැන මීට වඩා අවධානයෙන් ඉන්න.
    තෙරුවන් සරණයි!

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 9 หลายเดือนก่อน +6

    ඇත්ත පෙන්නා දෙන මල්ලි ඔබට බුදු සරනයි මොකුත්ම නොකියමි සියලුම දේ විරූදූවෙන් කියාපූ නිසා👍

  • @lakmali4029
    @lakmali4029 9 หลายเดือนก่อน +7

    ඇත්තටම කලකිරිලා තියෙන්නේ.. නීතියෙන් උපරිම දඩුවම් දෙනවා නම් මේවා අද නැවතිලා.. ඒත් කෝ අද නීතියක්.. සල්ලිවලට හැමදේම යට වෙලා.. බුදු සරණයි දෙවි පිහිටයි අයියේ ඔයාට...

  • @karona..8265
    @karona..8265 9 หลายเดือนก่อน +6

    අනිවාර්යෙන්ම මල්ලි ඔයා කියන කතාව සහතික ඇත්ත හොද අයන් ඉන්නවා මෙ වගේ අය දැක්කාම සසේනෙ රකින අයටන් තැනාක්නැ බූදූසරනයි මල්ලි ඔයාට

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 9 หลายเดือนก่อน +12

    ඔබ තනියෙන් නැහැ අපිත් ඉන්නවා ඔබ සමග තෙරුවන් සරණයි

  • @user-jq1qk4oo3p
    @user-jq1qk4oo3p 9 หลายเดือนก่อน +36

    අපිට කියන්න දෙයක් ඉතුරු උනේ නෑ මල්ලියා
    අබුද්දස්ස කාලේ
    සාසනෙත් ඉවරයි ,පොඩි උනුන් ඉවරයි ඔයාට ස්තුතිය මල්ලියා ඇත්ත කතා කරනවට

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 9 หลายเดือนก่อน +2

    නලින් මල්ලි හැමදාම හරිදේ.හරිවිදියටත්.වැරදි දේ වැරැද්ක් විදියටත් විරිදුවෙන් ජනතාවට පෙන්නා.දෙන්නේ ගොඩක් නිහතමානීව ⁣තෙරුවන් සරණයි මල්ලිට 🙏🙏🙏

  • @nehaliyanage2079
    @nehaliyanage2079 9 หลายเดือนก่อน +1

    අන්‍ය ආගම්වලට නින්දා අපහාස කරන සිංහල බෞද්ධ කස්ටිය කෝ මල්ලි .හොරගනයින් නිසා තමයි බුදු දහම නැති වෙන්නේ .පාස්ටර්ලට අපහාස කරපු තරමට උන් නින්දා විදිනවා.
    වෙන කිසිම ආගමක පූජකවරු මෙහෙම හැසිරෙන්නෙ නැහැ .මල්ලි බොහොම ස්තුතිය ඔයාට අවසාන වචන වලට

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m 5 หลายเดือนก่อน

    නියමයි නලින්. අපේ හැගුමි ඔබෙි හඩින් , ජයවෙිවා

  • @athulakarunanamage3331
    @athulakarunanamage3331 9 หลายเดือนก่อน +2

    මල්ලි නියමයි ඕයාට බුදු සරනයි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 9 หลายเดือนก่อน

    වටිනව විරිදු නලින් ඔබේ සාධාරණ කථාව 👍👍👍👍

  • @RR1kavinda
    @RR1kavinda 9 หลายเดือนก่อน +4

    ඕවා දැක දැක ගැටෙන්න එපා මාමා.
    සසර තව තව දිග් වෙන එක විතරයි.
    දිට්ඨේ දිට්ඨ මත්තං භවිස්සති. 🙏

  • @isurufernando9674
    @isurufernando9674 9 หลายเดือนก่อน +2

    ඔබේ කවි නිර්මාණ වලට ගොඩක් කැමතියි. අති විශිෂ්ඨ යි. සමාජයේ සිදු වෙන සිදු වීම් විරිදුවෙන් හරි සමාජයට පෙන්වලා කරන්නේ ලොකු සේවාවන්. අගය කරනවා. මේ දැක්කම අද මිනිසුන් කොයි බටද යන්නේ හිතෙනවා. ලැජ්ජාවට පත් විය යුතුයි.. නිවැරදි දහම් මග නෙවෙයි අද පූජක පක්ෂය අදහන්නේ. යක්ෂයාගේ දහමයි. දේශපාලන ගොදුරු බවට පත් වෙලා චීවරධාරීන්. හරිම සංවේදී යි. සිදු වෙන දේවල් දැක්කම. සුබ පතනවා ඔබේ දක්ෂතාවයට. සුබ දවසක්,🇱🇰💐💐💐

  • @NishuYT658
    @NishuYT658 9 หลายเดือนก่อน +5

    චීවරය තියෙන කන් ඒ කෙනා ගැන දොස් කියන්න අපිට බැහැ පව් තමා ඒත් මෙහෙම මගේ බුද්ධ ශාසනය පිරිහෙනවා බලන් ඉන්න බැහැ දුකයි.. 😢 අනේ බුද්ධ ශාසනය රැක දෙන්න හාමුදුරුවනේ 😢බුදු හාමුදුරුවන් ගොඩාක් දුක් විදලා කැප වෙලා අපි වෙනුවෙන් ධර්මය දේශනා කලේ 🙏🙏🙏😔

  • @2nytnt698
    @2nytnt698 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි මේටානමි අහන්නත් ලැජ්ජයි පුතේ ඔයාට තෙරුවන් සරණයි

  • @sadamalirajapaksha7258
    @sadamalirajapaksha7258 9 หลายเดือนก่อน +50

    අනේ අපේ බුද්ද ශාසනෙ එපා දෙයියනි විනාස කරන්න එපා සිවුර ගලවලා කරන රෙද්දක් කරගන්න උතුම් බුදු පියානන් අපි වෙනූවෙන් කොයිතරම් දුක් වින්දාද ඇස් වලට කදුලු එනවා මෙවා දැක්කහාම

    • @MaX-xz3ie
      @MaX-xz3ie 9 หลายเดือนก่อน +2

      @@user-nn9wm8js5d නැති කරන්නේ බුද්ධ ශාසනේ නෙවෙයි බුදුසසුන ගැන අනිත් අයගේ හිත් වල තියන ගෞරවයනේ..එ්කයි දුක

    • @dulakithjayampathi1276
      @dulakithjayampathi1276 9 หลายเดือนก่อน

      Budusasuna yanu thamange sithi. thamange sith diyunuuvita manussa, dewa, brakma, bodisathva, budda. mahayana sukawathi nikaye imahath gawrawayata paththra una amithaba budun wahanse yanu thamunge addiyathmayai. therawada dahanwda meyata yam sanana deyak kiya atha, (mulinma darmaya dakinna ethulin mawa (gawthama budunwahanse) dakinna. thawada busu sasuna yanu kawareda kiya (sabba papassa akaranan) gathawe kiyathibe.

    • @suwapathwadan
      @suwapathwadan 9 หลายเดือนก่อน +2

      ගිහින් ආදරෙන් පොඩිහාමුඳුරුවන්ලට ධර්මය පුරුදු කරන්න වටපිටාවක් හැදුවනම් නරකද එහෙනම්. ගෙදරට වෙලා ඉන්නැතුව. තේරෙන්නැද්ද එහෙම වටපිටාවක් ඔය අයට තිබිල නෑ ඒකයි ඔය වැරදි වෙන්නෙ කියල.. ඕකට එක චරිතයක් පලි නෑ. එවුන් හදපු ෆිට් වෙලා ඕව ගත්තු දීපු ඔක්කොම එකයි.

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 9 หลายเดือนก่อน

    පවි අපේ බුදුරජානන් වහන්සේ
    අපි වෙනුවෙන් කොයි තරමි
    දුක් වින්දද.

  • @dammiwijewickrama7739
    @dammiwijewickrama7739 3 หลายเดือนก่อน

    හැමදේම හරියට පැහැදිලිව කියලා දෙන පුතේ ඔයාට තෙරුවන් සරනයි 😘😘😘

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt 4 หลายเดือนก่อน

    වැරද්දක් දැක දැක.. වැරදි කරන උන්ට දන නමා ආචාර වදින උන් මෙසමාදෙ කොච්චර ඉන්නවද ඒත් නලින් එඩ්තරව තනිවම නැගී සිට ඇත්ත.යුත්තියකතාකරන.ඔබට.ජයෙන්.ජය. ලැබේවා බුදු සරණයි❤❤❤

  • @manelfernando3488
    @manelfernando3488 9 หลายเดือนก่อน +4

    ජය වේවා මල්ලි ඔයාගේ ඔය එඩිතර කමට.කියන්න තියන දේ මරැවත් කියනවා.ඔයාට දෙවි පිහිටයි !

  • @user-om8wh1wg3l
    @user-om8wh1wg3l 5 หลายเดือนก่อน

    ලැජ්ජායි අයියේ ලංකාවෙ ඉන්න මෙි වාගේ තිරිසන් හාමුදුරුවෝලා ගැන ඔයා ලස්සන ට විරිදු හරිම ලස්සනයි

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 9 หลายเดือนก่อน +2

    මල්ලි මෙහෙම උන්ට නිදහස දෙන එකනෙ වැඩේ මුන්ව ජීවිතාන්තය දක්වා හිර බත් කන්න අරින්නයි ඕනේ කාලකන්නි නියමයි මල්ලි 🙏

  • @premakulathilaka950
    @premakulathilaka950 9 หลายเดือนก่อน +7

    සසර දුර යනවා අප්පා මේවා දැක්කම අය්යෝ..දරුවන්ගේ දෙමාපියෝ නැද්ද...😢😢😢😢😢😢😢😢😢😢

  • @user-yk7vo5jk3s
    @user-yk7vo5jk3s 3 หลายเดือนก่อน

    ඇත්ත ඇති හැටියෙන් පවසා රටට හෙලි කරන ඔයාට ගොඩක් ස්තුති මල්ලි කව්රු මොනවා කීවාත් ඔයා යන්නේ හරිපාරේ ඔයාට වරදින්නේ නැ අපේ ශාසනය අපි ම රැකගත යුතුයි.සාසනය කෙලසන උන්ට අපි කවදාත් එරෙහිව නැගී සිටිමු අපි හැමදා ඔයා සමඟ මම කුවේඩි වලයිට

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 9 หลายเดือนก่อน

    ඔබ තුමා හැමදාම ඇත්ත කතා කරනවා විරිදු ගායනාව ගොඩක් ලස්සනයි අහන්න අහන්න ආසයි ❤

  • @palithakumara7832
    @palithakumara7832 9 หลายเดือนก่อน +2

    🙏❤✌👍, ජයමවෙීවා රත්තරං නලීන් මල්ලී ඔබ ට" හදවතින්ම ආදරෙයි ඔයාට , කෙලින් එඩිතර අවංක වීම වටිනව තෙරැවණ්සරණයි ඔයාට පරිස්සමෙන් වැඩකරන් ඉන්න .👍❤✌

  • @wasanthinilmini7890
    @wasanthinilmini7890 9 หลายเดือนก่อน +1

    ඇත්ත ඇති ලෙසට කියන නලිම් මල්ලි ඔයාව හැමදාම අපි නය ගැති තෙරුවන් සරනයි.

  • @lalithadamayanthi5233
    @lalithadamayanthi5233 9 หลายเดือนก่อน +5

    ජාතිය ආගම නොබලා අසාධාරණයට විරුද්ධව කටයුතු කිරීම ඔබට මගේ ප්‍රනාමය හැම ජාතියකම ඔහොම පත්තර උන් ඉන්නවා

  • @anawarislam5306
    @anawarislam5306 9 หลายเดือนก่อน

    Kiyanna ona dewal serama oyage viriduwen kiyauna...niyamai obata jaya❤❤❤❤❤❤

  • @nimeshasadamali8806
    @nimeshasadamali8806 9 หลายเดือนก่อน +5

    අනේ අයියේ පංසලට යන්නත් බයයි දැන් ..ඔයාට බුදු සරනයි නලින් අයියේ ..මේවා දැක්කාම අපිට එපා වෙනවා ..ඇයි මුං බොරුවට සිවුරු පොරවගෙන ඉන්නේ

  • @magemanika923
    @magemanika923 9 หลายเดือนก่อน +1

    නලියා උබට ආදරෙයි හැමදාමත් පැලෙන්න උබට බුදු සරනයි

  • @kdsk4411
    @kdsk4411 9 หลายเดือนก่อน +2

    තුනුරුවන් ගෙම පිහිටයි නලින් මල්ලි 🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 5 หลายเดือนก่อน

    විපාක කාලයක්. මෘරුග සංඤා පහල වෙල පව් ඔබට තෙරුවන් සරණයි නලින්

  • @krishanthidisanayaka4358
    @krishanthidisanayaka4358 9 หลายเดือนก่อน

    නියමයි.සැරවැඩිද මන්දා.ජයවේවා

  • @padmakumari2816
    @padmakumari2816 9 หลายเดือนก่อน +4

    ඇත්ත ඇති සැටියෙන් කියන්න මල්ලි අපි ඔයා ජයම ප්‍ර්ර්තනාකරනවා තෙරුවන් සරනයි

  • @SankanadaTv
    @SankanadaTv 9 หลายเดือนก่อน +2

    අයියට පින් අපිටත් ඉන්න නැනේ සාසනේ මුන් නිසා අයියා කියනදේ වරදක් නැ සංඝායනාවක් කරන්න කාලේ හරි නලින් අයියා🙏🙏🙏🙏

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 9 หลายเดือนก่อน +8

    අම්මෝ අපි ඉන්නවා ඔයා එක්ක. හොර ගණයන්ට ලැජ්ජා ඇති එකයි කාලකන්නි බුද්ද සාසනේ කනවා අනේ මන්ද මේවට මොනාද කියන්න ඕන තේරෙන්නේ නෑ තෙරුවන් සරණයි මල්ලි 👌👌👌❤️❤️❤️

  • @Asunthadil
    @Asunthadil 9 หลายเดือนก่อน

    මෙවා අහනකොට බයයි මටනම් කලකන්නී මුන් මරන්න ඔනේ සුපිරී නලින් අයියේ

  • @r.rodrigo1150
    @r.rodrigo1150 9 หลายเดือนก่อน

    ඹය මිනිහව ඹය චීවරෙ තව දුරටත් දාලා ඹය විදියට එක්ක යන එක චීවරයට කරන නින්දාවක් ,ඹබ හරියට ම හරි පුතා ජේසු පිහිටයි ඹබ ට

  • @kamaltesth6130
    @kamaltesth6130 9 หลายเดือนก่อน +1

    පිනට ලැබෙන සියල්ල ලැබිලත් චරිතය වෘකෘර්ති කරන මෙහෙම පඩස්තර වැඩ කරන චිවර දාරියෝ නිසා ..
    මට බය චැනල් එක ගැනවත් නොතකා ඕබතුමා කරන මෙි ක්‍රියා දාමයට උත්තමා චාරය විරිදු නලින් මහත්තයා ඕබතුමා මේ කරන දේ %100 100 % කිම නිවැරදියි ❤🎉🎉🎉😮😊

  • @malipathirana8276
    @malipathirana8276 9 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් malli budusaranai

  • @maliduindika417
    @maliduindika417 9 หลายเดือนก่อน

    මුන්ට ගහන්න ඕනේ මල්ලි පාරෙ තියලා. ඕවට විරුද්ධව කතා කරන හැම එකාම ඔය වගේ වැරදි වැඩ කරන උන් තමයි. ගම්වල මිනිස්සු මුන් ගැන තීරන ගන්න ඕනේ. ඔයාට බුදු සරනයි මල්ලි . මේ වගේ පාහර වැඩ ලෝකයට තවත් දෙන්න ඕනේ මුන් නැති කරලම දාන්න ඕනේ

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 9 หลายเดือนก่อน +3

    නියමයී මල්ලී .අන්න එහෙම කෙලින් කතා කරන්න.ආඩම්බරයී ඔබ ගැන .🙏🙏🙏.ජය වේවා .👍👍👌👌❤️❤️

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 9 หลายเดือนก่อน +1

    මහා නායක..අධිකරණ නායක හිමි නරු කෝ...... කිවිඳුනි!ංංඔබ කරන්නේ උතුම් සාසනික සේවාවක්

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 9 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ලැජ්ජා හිතෙනවා ඔයාට බුදුසරණයි මල්ලි

  • @subhathkwt6976
    @subhathkwt6976 9 หลายเดือนก่อน

    අයියෝ දෙවිනේ මොකක්ද මේ වෙන්නේ නියමයි ඇත්තටම ඔයාට ගොඩක් පිං මේ දේවල් ජනතාවට දැනුම්.දෙන එක

  • @hiruranasinghe9872
    @hiruranasinghe9872 9 หลายเดือนก่อน

    ඔයා හරි අයියෙ මුන් ට මෙහෙම කියලා ත් මදි මුන් ට හෙන ගහන්න ඕනි ,ඔයාට බුදු සරණයි

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 9 หลายเดือนก่อน +2

    අහන්න ආස විරුදු❤❤❤

  • @RaniRatnayaka-mt8hr
    @RaniRatnayaka-mt8hr 5 หลายเดือนก่อน

    නලින් මල්ලී හරිම ලස්සනයි. ඔයාගේ විරුදු ❤❤

  • @rupanandani363
    @rupanandani363 9 หลายเดือนก่อน +2

    ආගම කන මේවගෙ උන්ට නීතියෙන් වත් දඩුවම් ලැබෙනවනම් නලින් මල්ලි ඔබට ජය

  • @sayuripathirana2519
    @sayuripathirana2519 9 หลายเดือนก่อน +5

    නියමයි නලීන් අයියා.. ජය වේවා..💪

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 9 หลายเดือนก่อน

    Eka atte dan enne hamuduru horu oya niyamwta kiyala dunna vistare👍👍👍👍

  • @user-oc9je4wb6q
    @user-oc9je4wb6q 9 หลายเดือนก่อน

    බුදුසරණයි මල් ලි

  • @nisanshalasadamali2666
    @nisanshalasadamali2666 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබට.

  • @sandaya832
    @sandaya832 9 หลายเดือนก่อน

    ඔබට තේරුවන් සරනයි .

  • @user-tl5bx6vs7h
    @user-tl5bx6vs7h 9 หลายเดือนก่อน

    Malli. Oya. Aththa. Athi sathiyen. Guyana.oyata.theruwan
    Saranai

  • @user-id1mj9ls8e
    @user-id1mj9ls8e 5 หลายเดือนก่อน

    අැත්ත නලින් මල්ලි ඔයාට බුදුසරනයි දෙවිපිටයි

  • @samankumarasaman8081
    @samankumarasaman8081 9 หลายเดือนก่อน

    බයවෙන්නෙපා නලියෝ..ගැම්මෙන් ඉදහන්...💪💪

  • @samantennakoon3739
    @samantennakoon3739 9 หลายเดือนก่อน

    අැත්තකියනකොට මල්ලී උන්ටරිදෙයි ඔයාට සමිබුදුසරනයි.

  • @LovelyAstrolabe-ll2xq
    @LovelyAstrolabe-ll2xq 5 หลายเดือนก่อน

    ඔයාට තෙරුවන් සරණයි මල්ලි දිගටම ඔයාගෙ රාජකාරි ය කරන්න

  • @sall8582
    @sall8582 9 หลายเดือนก่อน

    Ane dewiyane 😢😢😢 ethin ape ratata budu sarana, dewi rakawarana labewida.. Kala kanni kupadiyo ula thiyanna one... budu saranai aiye oyata..

  • @madusri8473
    @madusri8473 9 หลายเดือนก่อน

    Obata budusaranai deergau pathanawa sarama aliyata damanna

  • @MmmmmmTheonly-dt2ds
    @MmmmmmTheonly-dt2ds 9 หลายเดือนก่อน

    Aniwaryen oya parayange. Heluwa. Loketa. Heli. Karanna obta. Jaya❤❤❤❤

  • @nilanthanilantha5649
    @nilanthanilantha5649 9 หลายเดือนก่อน

    නලින් ඔයට තෙරෑවන් සරණයි මම ඔබ සමග ඉන්නවා

  • @socelasocela1697
    @socelasocela1697 3 หลายเดือนก่อน

    බුදුසරණයි ❤

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි නලින් මහත්මයා

  • @binuri633
    @binuri633 9 หลายเดือนก่อน

    Harima asikitai. Paw karayo. Puthe oyata ❤❤❤ teruvan saranai 🙏🙏🙏

  • @ryarya140
    @ryarya140 9 หลายเดือนก่อน +1

    Oyata godak pin mawa danaganna danawata

  • @mallikakumarimallika8321
    @mallikakumarimallika8321 7 หลายเดือนก่อน

    ඇත්තටම ඇස් වලට කදුළු එනවා මේවා දැක්කම 😢නලින් මල්ලි ඔයා කවදත් ඇත්ත කතා කරන්නේ හැබැයි ඇත්තෙන් ජිවත් වන කෙනාට තමයි දෝෂාරෝපණය වැඩිම ඒක නිසා බය නැතිව ඉදිරියට යාමට ශක්තිය දහිරිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.බුද්ධ ධම්ම සංඝ තුං සරණේ යතාර්ථය නොදන්න අය තමයි ඔය වගේ පාප කීයා කරන්නේ 😢😢😢කොයි ලොව යයිද කියලා හිතා ගන්න බෑ.නොදන්න දරුවන්ට මේ දේවල් කරලා😢 නලින් මල්ලි ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-vl1gw1xj5e
    @user-vl1gw1xj5e 9 หลายเดือนก่อน

    Oyanam niyami ayiye. Kelinma katha karanwa. Budu saranai ayiye

  • @kumarinethara1434
    @kumarinethara1434 9 หลายเดือนก่อน

    Hamadaamaasaadaaranaya wenuwen viridu alin sith sanasana nalin lmalllita budusaranai

  • @kumaridisanayak8181
    @kumaridisanayak8181 9 หลายเดือนก่อน

    Oya hari malli බුදු සරණයි

  • @pabodapoboda2528
    @pabodapoboda2528 9 หลายเดือนก่อน +7

    අනේ මල්ලියෝ කලකිරිනෙවා මේ වගේ කාලකන්නි නිසා මොනවා කියන්නද තේරෙන්නේ නෑ බුදු සරණයි ❤❤

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 9 หลายเดือนก่อน

      ඒ සංගරත්නයටත් බුදු සරනයි

  • @gangaappuwa7795
    @gangaappuwa7795 9 หลายเดือนก่อน

    Aneeee nalin malliye serama aththa oya kiyana kathawa mn nm hitha gatta malliye munta Dan denawata wada hodai pare inna thirisan sattunta kanna denawa lajjai lajjai mun wage gana horu thirisannu nisa hodata budunge darmaya araksha karana hamuduruwantath duka athi hodata kiyapan malliye aththa kiyanna baya wenna epa budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏❤️🇱🇰

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 6 หลายเดือนก่อน

    Niyama viridu tika malli
    ❤❤❤❤
    Aeththa
    Ape petheath ennawa ohoma aya
    Hemotama vedewa oya tika
    Oyata theruwan saranai malli aeththa aethi setiyen kiyana oyata
    Budusaranai
    ❤❤❤❤❤

  • @asmimohammad8270
    @asmimohammad8270 9 หลายเดือนก่อน

    👌👌👌👌සුපිරි