මාලෙත් කඩාගෙන චූටි ටීචට මෙහෙම කලේ ඇයි Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 242

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o ปีที่แล้ว +49

    අනේ පවු දෙයියනේ ලස්සන කෙල්ල..මේ ලෝකෙ නම් ඉන්නෙ මහා තිරිසන්නු ඕකුන්ට නම් වැහි නැති හෙන වදින්න ඕන...නිවන් සුව චුටි ටීච❤❤❤ 🙏🙏🙏

  • @meenugurusinghe5
    @meenugurusinghe5 ปีที่แล้ว +28

    අයියෙ අදත් ගොඩක් ලස්සනයි විරිදුව
    ඒත් දුකයි අහල රස විදල සතුටු වෙන්න පුලුවන් කතාවක් නෙමේනෙ 😢

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +33

    කර පාලුයි කියලා එපා දාන්‍ යන්න මාල
    මේරට මෙකල ගෙවන්නෙ අබුද්දස්ස කාලයක් 🙏👍👍👌👌👌🖖❤️

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว +40

    නිවන් සුව ලැබේවා සොයුරිය ,හොරුන්ට මරණය නියම කරන්න ඕනි නැත්තම් හොරු හැදෙන්නේ නෑ එකෙක්ට මරන දඩුවම් ලැබෙන්න ඕනි අනිවාර්යෙන්

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 ปีที่แล้ว +27

    පුදුම වේදනාවක් දැනෙන්නෙ ...ගෙදර අය කොහොම දරාගන්නවා ඇතිද ...නිසි දඩුවමක් කවදා ලැබෙයිද මෙ මිනිමරුවන්ට..නිවන් සුව ලැබේවා ! ..😢😢

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +7

    ඇත්තටම අපේ ලංකාව ගැන ගොඩක් දුකයි මේ රටවල් වල ඇත්තටම ඒ අතින් කොච්චර හොදයි ද ඇත්තටම දෝණී ඔයාට නිවන් සුවය ලැබේවා

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +10

    😢 අනේ පව්
    පුතේ ඔයාට මෙවන් අකල් මරණයෙන් නොවේවා හොද රටක නැවත ඉපදීමට ලැබේවා ඉන්න පසු නිවන් අවබෝධ කර නිවන් මග යන්න ට ලැබේවා ලැබේවා ලැබේවා ❤
    කාලකණ්නි මිනිස්සු රටින් තුරන් වේවා අහිංසක මිනිසුන් ලොව පාලනය කරන දෙවියන් රැක දේවා 😢

  • @human5839
    @human5839 ปีที่แล้ว +31

    උපදින කිසිම ආත්මය මෙවැනි අකල් මරණ නොම වේවා!!..
    පාලකයන් විසින් කාපු රටේ, මනුස්සකම වත් පවතීවා!!..

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +5

    අනේ දෙයියෙනේ පව් රටට සම්පන් දරැවෝ ඔය කරපූ තිරිසන් බල්ලාන්ට හොදාක් නම් වෙන්න එපා ඔය දිපූ අපරාදෙ කරපූ එකාට මෙහි පිටම පටිසන් දෙනවා ඔබට නිවන් සුවය ලැබේවා දූවෙ නලින් මල්ලි ටන් ගොඩක් ස්තූතියි ගොඩක් පින් මෙ වගේ දෙවල් වලින් රටම දැනූවත් කරනවාට බූදූසරනයි🙏🙏🙏🙏 😭😭😭😭😭😭😭😭ගොඩක් දූකායි

  • @duuuuu1236
    @duuuuu1236 ปีที่แล้ว +3

    ලංකාවෙ මම දැකපු සුපිරියට ම විරිදු කියන්න පුළුවන් සුපිරි කොල්ලෙක් ♥️

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +13

    දෙවියෝ බලා ගන්න ඕන නිවන් සුව ලැබේවා 😢😢

  • @anuradasandaruwan9082
    @anuradasandaruwan9082 ปีที่แล้ว +19

    නිවන් සුව ලැබේවා නංගී !!!

  • @ayeshaachiniachini3550
    @ayeshaachiniachini3550 ปีที่แล้ว +17

    හොදක්නමි වෙන්න එපා එහෙම කරපු උන්ට

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා ......නංගි .....හිතට දැනෙන වේදනාව ......කොහොම නම් කියන්නද ......උපදින හැම ආත්මයකම .....මේ වගේ .........පාපකාරී සමාජයක් .......පාපකාරී මිනිස්සු.....සසර ගමන් මගේ හමු නොවේවා ........උපදින හැම ආත්මයකම දීර්ඝායුෂ ලැබේවා ........මුළු රටක්ම ඔයා හින්දා අද කම්පා වෙනවා .........නීතියෙන් ගැලවෙන්න පුළුවන් උනත් .......ස්වභාවධර්මය දඬුවම් කරන විට.......කරපු පව් මතක් වේවි.....අහිංසක ජීවිතයක් ....අකාලේ .....විනාස කරන්න.....තරම් ....මේ සමාජය....කුරිරු වෙලා ......නිවන් සුව ලැබේවා නංගි .......

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +2

    ඒ සොයුරිය ට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේම විරිදුවක් බලාපොරොත්තු වෙනවා රත්නපුරේ ධම්ම රංසි පොඩි හාමුදුරුවෝ වෙනුවෙන්. නලීන් මහතාට ද දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @shanika15
    @shanika15 ปีที่แล้ว +8

    නිවන්සුව ලැබේවා !!!මෙවන් අකල් මරනයක් කිසිම බවයක නොමවේවා 😓😓😓

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc ปีที่แล้ว +8

    පිට රටකන්ම් මෙ වෙනකොටත් මිනී මරුවගෙ බෙල්ල කපලා.අපෙ රටෙ නීතියක් නැති නිසා මෙ ඔක්කොම අපරාධ .දෙය්යනෙ මේ කීවෙනි මිනීමැරුමද.නිවන් සුවය ලැබේවා නන්ගියෙ

  • @dhammikaniroshani8396
    @dhammikaniroshani8396 ปีที่แล้ว +5

    කාලකන්නි සක්ලියට ඔය මලේ විකුණලා කද්දී උගුරෙන් යයිද දෙයියනේ අහස පොලව වුහුලනවද මේවා අනේ කොහොම හිත් හදාගන ඉන්නද පව්ල් වල අය 😭😭

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +1

    මේ වගේ දේවල් අහන්න දකින්න නම් බයයි ජීවිතය අනියත බව පසක් විය නිවන නම්වු අමා නිවන් සුව ප්‍රාර්ථනා කරමි

  • @kamalsisila3778
    @kamalsisila3778 ปีที่แล้ว +2

    නංගී ඔයාට නිවනින් සැසිම ලැබේවා

  • @shanthiwaduge8224
    @shanthiwaduge8224 ปีที่แล้ว +8

    මනුසෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ පෙර කල පිනකින් ඒ මනුශ්‍ය වෙසින් ඉපිද ඇත්තේ යක්ෂයින්. මුන්ට මොන වගේ දඩුවමක් දුන්නත් මගේ හිතට මදි. අනේ මේවා අහන්න දකින්න මාත් පවුකරල ඇති දුවේ ඔබ‍ට උපදිනා කිසිම බවයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවායි පතමින් 😢 අජරාමර නිවන් සුව ලැබේවා 😢😢😢

  • @sharmiladisani
    @sharmiladisani ปีที่แล้ว +2

    නීතියෙන් දඩුවමක් ලැබුනෙ නැත්නම් සොබාදහමේන් හරි දඩුවම් ලැබේයි 🙏🙏🙏

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 ปีที่แล้ว +4

    නිවන් සුවය ලැබේවා මතු උපදින බවයක මෙවන් අංකල් මරණයකට ගොදුරු නොවෙවා නිවනින් සැනසීම ලැබේවා

  • @sriyanip655
    @sriyanip655 ปีที่แล้ว +4

    Pau අහිංසක දරුවා
    ❤️❤️😭

  • @candymusic3869
    @candymusic3869 ปีที่แล้ว +5

    මෙම. පාපතරයා වැඩි කල් යන්ට මත්තේන්ම. නිතියරැහැනට. හසු වෙිවා
    නිවන් සුව නැගනිය

  • @senumithadinhas7189
    @senumithadinhas7189 ปีที่แล้ว +1

    ඇග හිරිවැටුනා විරිදුව අහලා 😭😭😭🙏🙏🙏🙏

  • @24Music879
    @24Music879 ปีที่แล้ว +5

    සුපීරී අය්යේ

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +4

    අනේ පුතේ ඇත්තටම දැන් නම් රත්තරන් පැලද ගෙන යන්න සොදම නැ අපි දෝණීට නැවත කිසිම ආත්මයක මේවන් අකල් මරණයක් නොම වේවා කියලා ප්‍රර්ථනා කරමු

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys ปีที่แล้ว

    හරිම ලස්සනයි විරිදුව.දුවෙ ඔයාට නිවන් සුව අත්වේවා.මෙවන් අකල් මරණයක් කිසිම භවයක නොවෙවා

  • @bamunusinghearachchigejaya5032
    @bamunusinghearachchigejaya5032 ปีที่แล้ว +4

    නිවන් සුවය ලැබේවා දුව.!!!!😢😢😢😢

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv ปีที่แล้ว

    Sana oyage viridu harima lassanai sana,aka parak ahala madi,detunparakwat ahaanawa,budusaranaii

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 ปีที่แล้ว +1

    අනේ දෙවියනේ දෙමාපියො කොහොමද අහගෙන ඉන්නෙ නිවන් සුව චූටි ටීචට

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +2

    මෙරට මෙකල මේ ගෙවෙන්නේ අබුද්දස කාලේ...!!!
    ඇත්තටම 🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා🙏🙏🙏 නංගි ඔයාට

  • @tilakakumari1627
    @tilakakumari1627 ปีที่แล้ว +3

    අනේඅපේරටටගියකලක් හරිමකලකිරිමක් තමයිදැනෙන්නෙ නවන් සුවමැනික

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු, දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.

  • @rafeekk0857
    @rafeekk0857 ปีที่แล้ว +13

    ලංකාවෙ ඉපදිම තමයි කරපු පාපය..කාලකකන්නි මිනිසුන් ඉන්න රටක් ගැහැණියකට කිසිම සරණක්නැ...

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා චූටි මැණික 😭😭😭

  • @SandeepaNakandala
    @SandeepaNakandala ปีที่แล้ว +27

    ඔයා මේ දෙන උපදෙස් විශිෂ්ටයි අයියේ. වැරැද්දට උපරිම දඩුවම් දෙන්න ඕනේ

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Jajapksa.jara.oulta.virda.wana.wana.matu.muya.saba.adra.misuta..mira.yanna..sarth.fosaka.sarta.boru.nadu..hira.apa.saba.viraya....

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Uuta.tata.makola kanna.atuma.udu.kala.nanm..kamal.la.svinda .sill.wa..waga..abiyoga.kala.apa.vira .sanpati.

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Visama.hiti.yat.mama.oda.varita.garu.karanawa..mila.muda.ata.sanpata.pawwa.nutun.atuma.kamal.guna.rat.nalata....

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Kall kiya.na.miliya.kotu.wa.(219...)yana.adi.pati warabna.di.rana.viru.wo.kakul.vana.virodi...ganat...sarr.kiya bnn.kata.pula...

  • @sat901
    @sat901 ปีที่แล้ว +2

    ගොඩක් දුකයි 😢 නිවන් සුව ලැබේවා සොයූරිය 🙏🙏

  • @leshanhenuka2948
    @leshanhenuka2948 ปีที่แล้ว

    ආයෙමත් එන්න එපා මේ දුක්ඛිත සසරට උතුමි නිවනින් සැනසීම ලැබේවා ගුරු නැගනියනි😢😢😢😢😢😢😢

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 ปีที่แล้ว +1

    උතුම් නිවන් සුව දුර නොවේවා අක්කෙ 🙏🙏🙏🥺🥺🥺.......

  • @c.k.b.443
    @c.k.b.443 ปีที่แล้ว +2

    නිවන් සුව පතනවා. සුදු මැනික ❤❤❤❤😢😢😢😢😢

  • @kasunkasun7997
    @kasunkasun7997 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ❤❤

  • @tharu...chamee...4550
    @tharu...chamee...4550 ปีที่แล้ว

    Lassanai aiye wiriduwa. Pau deiyanee me lamaya. Niwansuwa nangiyoo...

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +1

    නිවන් සුවය සහොදරි 😢🙏

  • @wasundrabandara163
    @wasundrabandara163 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබෙවා සොයුරිය

  • @shanthishanthi6706
    @shanthishanthi6706 ปีที่แล้ว +1

    Ane pau අහිංසක kellek.මාලයක් තරම්වත් ජීවිතයක් watin නැති කාලයක් වෙලා මේක .RIP.

  • @saniragunathilaka6517
    @saniragunathilaka6517 ปีที่แล้ว +1

    Niwan suwaya labewa akke

  • @nadeekaroshani6899
    @nadeekaroshani6899 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබෙිවා පුතේ

  • @chandanimalka3349
    @chandanimalka3349 ปีที่แล้ว +2

    මමම හිතා ගත්තා මාලයක් කරෙ දාන් යනවනම් (පොඩි කිනිස්සකුත් අතේ අරන් යනව හොයන්න බැරි වෙන්න. මාලෙ කඩන්න ආවොත් මරලම දානවා ආයෙ කතා දෙකක් නැහැ.🔪🔪👈

  • @shamaliwijesinha8763
    @shamaliwijesinha8763 ปีที่แล้ว +2

    නිවන් සුවය අත් වේවා 😔😔😔

  • @sriyanirani599
    @sriyanirani599 11 หลายเดือนก่อน

    අනෙ පව් දරුවට නිවන් සුවය labewa .....

  • @madushaniperis2077
    @madushaniperis2077 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා නංගියේ ඔයාට 🙏🙏🙏

  • @renukageethani243
    @renukageethani243 ปีที่แล้ว

    අනේ නංගි ඔයාට නිවන් සුව ලැබේවා 😢😢

  • @maleekasubasani8794
    @maleekasubasani8794 ปีที่แล้ว

    නිවන් සුව අත්වේවා දෝනීයේ!

  • @palithasampath5308
    @palithasampath5308 ปีที่แล้ว

    Eka nam aththa aiye pawu ahinsaka jivithayak mamath mage male galawala gedara thiyala yanne 😭😭😭😭😭niwan suwa labewa🙏🙏

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මල්ලී ඔයාට 🙏🇱🇰🇶🇦❤

  • @tarushiperera8864
    @tarushiperera8864 ปีที่แล้ว +1

    අනෙ දෙවියනෙ ඇත්තටම මෙ කලෙ අහන දකින දෙවල් ගැනනන් කතා කරලා වැඩක් නැ..නිවන් සුව ලැබේවා සොයුරිය..

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    මල්ලී ඔයාගේ විරිදු වලින් ගෙන එන "සමාජ සත්කාරයට මගේ 🙏 🙏👍🙏👍🙏🙏🙏🙏

  • @kuwaitvip6008
    @kuwaitvip6008 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේ වා දුවේ

  • @supunsilva8247
    @supunsilva8247 ปีที่แล้ว +1

    Great sir

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    නිවන් සුව අක්කේ.😥😥

  • @nilanchinthaka1017
    @nilanchinthaka1017 9 หลายเดือนก่อน

    Niwansuwa labewa....

  • @mahadev417
    @mahadev417 ปีที่แล้ว

    Oyat. Pin pin. Godak. Nalin

  • @dinushamoriy9276
    @dinushamoriy9276 ปีที่แล้ว

    නිවන් සුව අක්කා

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว

    හොද.උපදෙසක්.ලංකාවටගියගමන්.රත්තරන්බඩුසේරම.විකුනනවා.කලකීරැනා.මල්ලී

  • @bidunusita4120
    @bidunusita4120 ปีที่แล้ว

    Niwan suwaya labewa souriya

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    මේ තිරිසනාට හෙනම ගහපිය නිවන්සුව ලැබේවා දුවේ.

  • @thamaranandani3043
    @thamaranandani3043 ปีที่แล้ว

    Niwan.suwa.lebewa..nangi.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว

    Aneeee deiyane aththa mai ne gewanne abuddassa kale tamai me yanne tirisan minissu oya wage unta maraniya daduwama himi karannada ona e tharuna daruwage jeewite niwansuwa labewa duwe oyata budusaranai dewi pihitai teruwan saranai mage ratata ❤️🇱🇰🙏🙏🙏

  • @seethanandani8266
    @seethanandani8266 ปีที่แล้ว

    Niwansuwa labewa manika

  • @nishani222
    @nishani222 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🥲🥲🥲🥲

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 ปีที่แล้ว

    ඔබට නිවන් සුව ලැබේවා

  • @NiroshaSadamini-pm5di
    @NiroshaSadamini-pm5di ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා akke oyata .....me wage aparada karana eunta marana dandanawa niyama karanna oni deparak nohitha.... මාලයක් nisa me අහිංසක kellage jiwithata nethi karanna tharam u thirasanek unada...

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Niwansuwa labewa

  • @user-kz6fp7pj5q
    @user-kz6fp7pj5q ปีที่แล้ว

    niwan suwa labewa duwe theruvan saranai malli oyatath 😭😭😭

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว

    නිවන් සුව lebewa ..🌷😭

  • @samanthasdsdff3173
    @samanthasdsdff3173 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @Monika-pj6ri
    @Monika-pj6ri ปีที่แล้ว

    Amamaha newan suwaya lebewa

  • @jinadari4730
    @jinadari4730 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා duwata

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว

    අයියෝ පව් දෙයියනේ. මෙවැනි අකල් මරණ කිසිදා නොමවේවා

  • @seethajayasingha8520
    @seethajayasingha8520 ปีที่แล้ว +2

    ඔය පාපතරයන්ට මරන දඬුවම හිමිවිය යුතුයි හොරු පස්දෙනෙක් වත් එල්ලා මරනවනම් මේ වගේ දේවල් සිද්ද වෙන්නෙ නෑ

  • @raghrfa7461
    @raghrfa7461 ปีที่แล้ว

    නිවන් සුව ලැබෙිවා

  • @nisakavi4706
    @nisakavi4706 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා🥺🥺

  • @kumarikumari9020
    @kumarikumari9020 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා

  • @wasanakumari3973
    @wasanakumari3973 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා"!

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว

    Soyureya obata niwan suwa labe sansare kisedu atmayakde mewan akal maranayakta goduru nowewa❤❤

  • @bidunusita4120
    @bidunusita4120 ปีที่แล้ว

    Oyatat teruwan saranai oyatat

  • @mkanurada4518
    @mkanurada4518 ปีที่แล้ว

    Niwan suwa lebewa

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว

    Mewa ahala දැකලා ape rate මිනිස්සුන්ට මොකද wela tiyanne kiyala hitaganna ba නිවන් සුව ලැබේවා 🙏🙏

  • @kperera5563
    @kperera5563 ปีที่แล้ว

    ඇත්ත.පුතෙ.ඔයාගෙ.කතාව.එනරුමයන්ට.යන්න.අපායක්.නෑ.

  • @shanidolawaththa7847
    @shanidolawaththa7847 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ! 🙏🙏🙏🙏

  • @BagyaSankalpani-nw3nb
    @BagyaSankalpani-nw3nb 4 หลายเดือนก่อน +1

    Me shishyathweta lakunu 1 madiwela hospital hitapu akkada dakina kenek reply ekak danna😢😢😢😢

  • @mahin1694
    @mahin1694 ปีที่แล้ว

    නිවන්සුව labewa🙏🙏

  • @ixkk9931
    @ixkk9931 ปีที่แล้ว

    Karaba aparadawalata sobadagama daduwam lebewaaaaaa..

  • @milamila6109
    @milamila6109 ปีที่แล้ว

    Apita mehe madamla kiyanneth raththaran danna apa dotta bahina kota kiyala niwan suwa lebewa nalin sahoadarayatath ape pranamaya bs

  • @kamalsisila3778
    @kamalsisila3778 ปีที่แล้ว

    අනිවාර්ය මගේ රටට මරන ඩන්ඩ්නය ගේන්න ඔනේ මේවගේ අපරාද නැතිකරන්න

  • @dollanraju203
    @dollanraju203 ปีที่แล้ว

    නිවන්.සුව.ලැබේවා.

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว

    නිවන් සුවය ලැබේවා 🙏🙏🙏