පර්පල් රේන්ජ් සමගින් විරිදු සහන් | PURPLE RANGE with VIRINDU SAHAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 329

  • @Lakmal-c4k
    @Lakmal-c4k 17 วันที่ผ่านมา +2

    ලස්සනයි විරිදු ටික ❤😊👍

  • @ramyajayalath9975
    @ramyajayalath9975 3 ปีที่แล้ว +40

    සහන්ගේ සීයා එම්. ඩී .අමරදාස ශූරීන්ගේ විරිදු බණ වලට ඉස්සර වේරහැර බෝධිරාජාරාමයේ හැම පොහොයකටම විරිඳු බණ කියනවා හරිම ආශාවෙන් අහගෙන ඉන්නවා .....
    ඉන්පසු එම්. ඩී . ගුණදාස ශූරීන්ගේ විරිදු බණ ඇහුවා...
    දැන් සහන් ජයශාන්ත විරිදු......
    පරම්පරා තුනක විරිදු අහන්න වාසනාවන්තයි........
    බුදු සරණයි !!!

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika 5 หลายเดือนก่อน +1

      ඇත්තටම එය වාසනාවන්තම පවුලක් මාරම ලස්සනට එය අරන් යනව. තව තවත් දියුණු වෙන්න කියල පතනව ගුණදාස මැතිදුන්ට නිවන්සුවය පතනව.

  • @nihalakmeemana1606
    @nihalakmeemana1606 11 หลายเดือนก่อน +9

    Heart sinking voice. Not an easy task to sing like this! My respect to Sahan .... Salute from New Zealand

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 7 หลายเดือนก่อน +4

    පර්පල්‍.රෙන්ජ් කියන්නෙ ලංකාවෙ සුපිරි බැන්ඩ් එකක් සහන් කලාකරුවගෙ විරුදු වලට පෙලේ කරනවා කියන්නෙ හොද සප් එකක් දෙනවා බුදුසරනයි පර්පල්.රෙන් කොල්ලො හැමොටම ඔයාලග කිසිම ආඩම්බරකමක් නැතුව මෙ සහන් කලාකරුවට සහයොගය දුන්නට ස්තුති

  • @Samsung-su3zy
    @Samsung-su3zy 2 ปีที่แล้ว +2

    ලස්සනයි සහන් අයියේ මන් හැමදාම ඔයාගේ විරිදු අහනවා තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ඔයා හැමදාමත්

  • @IndraniJayalatha-co3id
    @IndraniJayalatha-co3id 9 หลายเดือนก่อน +4

    Harima lassanai😊😊😊

  • @suranjidhanapala6608
    @suranjidhanapala6608 8 หลายเดือนก่อน +4

    සහන් මාමේ තව විරිදු දාන්න 🎉🎉 ඡය වේවා 🎉🎉

  • @slgamingwaddha5845
    @slgamingwaddha5845 3 ปีที่แล้ว +19

    හැම දාම මේ වගේ විරිදු දෙන්න මාමේ

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +9

    adarei papuwa pirenna

    • @malatimalati6389
      @malatimalati6389 4 ปีที่แล้ว +1

      Virdu .nalin👌👌.

    • @rameshlakshan3423
      @rameshlakshan3423 3 ปีที่แล้ว +1

      Aia math asai viridu kiyanna viridu vala meucik Dana so ak mokakda oya

  • @indunilsanjeewa8684
    @indunilsanjeewa8684 5 หลายเดือนก่อน +2

    ලීඩ් para sepatama tiyenawa ❤❤නදික අයියේ..

  • @tno6704
    @tno6704 4 ปีที่แล้ว +35

    මන් මෙයාගේ විරිදු අහන්න මාර ආසයි

  • @dularahansaka6334
    @dularahansaka6334 3 ปีที่แล้ว +8

    තව පර්පල් රේන්ජ් show ටිකක් දාන්න.......

  • @chandanaananda2303
    @chandanaananda2303 4 หลายเดือนก่อน +1

    No words to express our gratitude SON

  • @komaria5021
    @komaria5021 4 ปีที่แล้ว +13

    හරිම.ලස්සනයි.ඉදිරියට.යන්නට.ආශිර්වාද

  • @Manjulaudayakumara5168
    @Manjulaudayakumara5168 20 วันที่ผ่านมา

    Niyamai wirudu tika lassanai budusarani sahn aiyata

  • @dularahansaka6334
    @dularahansaka6334 3 ปีที่แล้ว +5

    Purple range ek niyameta support ek denawa......

  • @yapa2952
    @yapa2952 4 ปีที่แล้ว +6

    godaka.Lassanai..budu..saranai.godaka.Lasanai..jaya.wewa

  • @nisharakarunarathne9072
    @nisharakarunarathne9072 2 ปีที่แล้ว +3

    අම්මෝ චම්ලි අයියා ඉන්නෝ purple range කියන්නේ ඉතින් පණ තමයි සේනක අයියේ

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 5 หลายเดือนก่อน +1

    Sahan api hari asama gayakaya

  • @ranjanih.k6339
    @ranjanih.k6339 หลายเดือนก่อน

    හරි ලස්සනයි ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @slbrother11
    @slbrother11 4 ปีที่แล้ว +6

    27 ලයික් මගෙන්

  • @B_STATUS123
    @B_STATUS123 3 ปีที่แล้ว +11

    සුපිරි

  • @bcrkumara2549
    @bcrkumara2549 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ......

  • @kalumdarshana2652
    @kalumdarshana2652 ปีที่แล้ว +4

    නදීක අයියගෙ ඇඟිලි වලට දෙවි පිහිටයි....🎸✌️🙏

  • @Prema-d7i
    @Prema-d7i 3 หลายเดือนก่อน

    Sahan puthe oyata theruvan saranai mage piyananta nivan suva lebeeva

  • @shanthistromhylden784
    @shanthistromhylden784 3 ปีที่แล้ว +15

    මේ විරිදු සැමදාම ඇසුවා. අලුත් විරිදු එවන්න. එකම අහලා එපා වෙලා! ඔබලා හැමොටම ජය වේවා!!!

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      RoHihi kumar has been 😁😄😃😀😂😁😄😃😀😂😁😄😃😀😢😥😰😨😢😥😰😨😫😫😫😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤝🤝🤝😀😀👉👉👉👉🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻

    • @vipulajayasiri8333
      @vipulajayasiri8333 2 ปีที่แล้ว

      අම

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika 5 หลายเดือนก่อน

      කොපමණ ඇහුවත් එපා නොවන විරිදු තමයි මේ තාත්ල පුතාල ගායනා කරන්නෙ

  • @suranjidhanapala6608
    @suranjidhanapala6608 8 หลายเดือนก่อน +2

    තාත්තගෙ ආදරේ වාගෙයි මහ සාගරේ ...❤මම හැමදාම තාත්තාට ආදරෙයි ❤❤❤තාත්තා තමයි මගෙ ලෝකෙ අංක එක❤❤❤❤.. ඔයා තමයි මගෙ ලෝකෙ විරයා තාත්තෙ ❤❤❤❤❤❤..

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika 5 หลายเดือนก่อน

      ඒ වගේ පියෙක් ලබන්න ඔබතුමත් බොහෝ පින් කරන්න ඇති. තාත්තාට නිවන් සඅව පතනව. ඔයාට තව තවත් ඉදිරියට යන්න පතනව.

  • @SamsungAs-qr6cr
    @SamsungAs-qr6cr 3 ปีที่แล้ว +14

    සහන් ඔබට බුදු සරනයි

  • @kavicreations5612
    @kavicreations5612 4 ปีที่แล้ว +2

    කැමත්ත මගෙන්

  • @malkanthipatabadige6061
    @malkanthipatabadige6061 4 ปีที่แล้ว +22

    මං ආසයි සහන්ගෙ විරුදු වලට

  • @GaminiDissayaka
    @GaminiDissayaka ปีที่แล้ว +1

    Hrema aasi bro

  • @chandanisri40
    @chandanisri40 3 ปีที่แล้ว +6

    ලස්සන යි

  • @AdeeshaKaushan-kg9ym
    @AdeeshaKaushan-kg9ym ปีที่แล้ว +3

    ලස්සනඉ 👍👌✌️🤩😐

  • @slkumudu7427
    @slkumudu7427 4 ปีที่แล้ว +4

    28 like eka magen budu saranai

  • @dularahansaka6334
    @dularahansaka6334 3 ปีที่แล้ว +13

    සහන් ජයශාන්ත නියමයි...සුපිරි

  • @denukalakshan5214
    @denukalakshan5214 ปีที่แล้ว +12

    නිහතමානීම කලාකරුවා❤

  • @kavicreations5612
    @kavicreations5612 4 ปีที่แล้ว +12

    නියමයි 👍👍👍

    • @nirmaladewa3891
      @nirmaladewa3891 3 ปีที่แล้ว +1

      ලස්සනයි හරිම

  • @madumadu6673
    @madumadu6673 4 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි

    • @sandunmax6893
      @sandunmax6893 4 ปีที่แล้ว

      ලස්සනයිද😃

    • @Nona-jj8rs
      @Nona-jj8rs 2 หลายเดือนก่อน

      ඓව්‍ර්

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 7 หลายเดือนก่อน

    බුදුසරනයි කලාකරුවාට ජය වෙවා

  • @slkumudu7427
    @slkumudu7427 4 ปีที่แล้ว +15

    niyamai jaya wewa ❤❤❤

  • @nimalariyasiri6350
    @nimalariyasiri6350 4 ปีที่แล้ว +10

    Kohomada e viriduva elama sahoo

  • @jnyntaboada
    @jnyntaboada 4 ปีที่แล้ว +41

    tamsak done friend

  • @nirangamadubashini9212
    @nirangamadubashini9212 4 ปีที่แล้ว +4

    Nice bs

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 3 ปีที่แล้ว +12

    චන්දන පලිහවඩන මහත්තෙයා,පර්පල රේන්ජ්,සහන් ජයශාන්ත සහෝදරයා ඔය ඔක්කොටම ආදරෙයි හැමදාම❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @AshiAshi-b9v
      @AshiAshi-b9v ปีที่แล้ว

      Testunkotiyak 9:15 9:15

  • @VipulaSuranga-r6e
    @VipulaSuranga-r6e 2 หลายเดือนก่อน

    සහන් ඔයාගේ ව්රිඳු මාරයි දිගටම කියන්න ❤❤🎉🎉

  • @SumithChandrasena
    @SumithChandrasena 8 หลายเดือนก่อน +1

    Ramsay done friend

  • @ajithsamantha9063
    @ajithsamantha9063 4 ปีที่แล้ว +10

    පට්ට විරිදුව👍👍☺️☺️.

  • @busdjs.l.4085
    @busdjs.l.4085 3 ปีที่แล้ว +10

    මන් ගොඩක් ආසයි සහන්ගෙ විරිදු වලට

  • @Goodshots1
    @Goodshots1 4 ปีที่แล้ว +2

    Good video

  • @SujewaKumara-l3k
    @SujewaKumara-l3k 2 หลายเดือนก่อน

    Wow very butifull song play list❤❤❤

  • @slgeeksongs4820
    @slgeeksongs4820 2 ปีที่แล้ว +6

    ජය වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +3

    විරුදු නලින්ලස්ස්නට ගායනා කරනවා

  • @irudikaayesh1549
    @irudikaayesh1549 3 ปีที่แล้ว +4

    Maru me wiredu tika

  • @YDAberathne
    @YDAberathne 5 หลายเดือนก่อน +1

    Superb

  • @jagathkumara2216
    @jagathkumara2216 3 ปีที่แล้ว +4

    Ela bila

  • @pasidualadilshan600
    @pasidualadilshan600 3 ปีที่แล้ว +6

    ❤❤❤❤❤patta hodaaa

  • @SahanFrenando-f3z
    @SahanFrenando-f3z 3 หลายเดือนก่อน

    වොයිස් එක මරු 💗😻

  • @slromeo7643
    @slromeo7643 2 ปีที่แล้ว

    සුපිරියි අයියා..................✌️

  • @sadaruwansadun9724
    @sadaruwansadun9724 3 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ❤️💕💕❤️

  • @විශ්වසාගරේ
    @විශ්වසාගරේ 4 ปีที่แล้ว +5

    ඔන්න මාත් ආවා යාලු ඔයාගෙ පැත්තට. සෑහෙන්න කාලෙකින් විරිදුවක් ඇහුවේ. මගෙ පැත්තටත් එන්න දිල්කි

  • @chanakanadeesh1052
    @chanakanadeesh1052 4 หลายเดือนก่อน

    Nadeeka dias mahathma oya super super backing

  • @තාරු-න5ඳ
    @තාරු-න5ඳ 3 ปีที่แล้ว +14

    ලස්සනයි❤️

  • @lasithdg6022
    @lasithdg6022 2 ปีที่แล้ว

    පට්ට බන් ⁣ඉතින්

  • @sisirakumara2458
    @sisirakumara2458 3 ปีที่แล้ว

    Supiri adarei okkotama

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 4 ปีที่แล้ว +11

    නියමයි නියමයි එල

  • @DinuTV
    @DinuTV 4 ปีที่แล้ว +4

    godak lasssanai godak thanks budusaranai

  • @YouTubeGuideSinhala
    @YouTubeGuideSinhala 4 ปีที่แล้ว +6

    woow harima lassani ea tika

  • @SumanRathana-kg3pi
    @SumanRathana-kg3pi 5 หลายเดือนก่อน +2

    😮😮😮😮😮 maru😮😮

  • @mrbattagaming9311
    @mrbattagaming9311 3 ปีที่แล้ว +4

    Aka Maru mama

  • @travelwithfamily4
    @travelwithfamily4 4 ปีที่แล้ว +5

    Jaya wewa

  • @ThissaWijesurendra-k7y
    @ThissaWijesurendra-k7y 11 หลายเดือนก่อน +1

    නියමයි මමේ❤😊

  • @majorbeast7944
    @majorbeast7944 3 ปีที่แล้ว +2

    Supiri weddak wadina wachana tika

  • @chandraparay6100
    @chandraparay6100 2 ปีที่แล้ว

    ස්තුතිවිහරිම..ලස්සනයි

  • @giwanthathathsara9617
    @giwanthathathsara9617 4 ปีที่แล้ว +4

    Thawa viridu kiyamu yaluuu

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 ปีที่แล้ว

    godak lassani katahada obage budusaranai devipihitai

  • @dineshtharaka6417
    @dineshtharaka6417 2 ปีที่แล้ว

    Viridunam sahange aderei godaaak

  • @Tv-cc5ix
    @Tv-cc5ix 3 ปีที่แล้ว +18

    නියමයි මස්සිනා😍😍😍😍

  • @LasiyaahLasiyaah
    @LasiyaahLasiyaah 9 หลายเดือนก่อน

    මරු හොදට බීලා වගෙයි 😅❤

  • @Goodshots1
    @Goodshots1 4 ปีที่แล้ว +2

    Nice content

  • @pathumdilhara1034
    @pathumdilhara1034 2 ปีที่แล้ว +1

    පට්ට aa😀

  • @X_dxddy_boy
    @X_dxddy_boy 3 หลายเดือนก่อน

    මරු ❤️

  • @matheeshachanaka155
    @matheeshachanaka155 4 ปีที่แล้ว +19

    තාත්තාගේ ටොක්කට පැනලා ගියාමන් ගෙදරින්....❤️❤️❤️❤️

  • @sithumakarshana9203
    @sithumakarshana9203 3 ปีที่แล้ว

    ගැම්මක් තමයි

  • @bandaradilip2275
    @bandaradilip2275 2 ปีที่แล้ว +6

    තාත්තා දෙවියෙක්මය..... 🙏🙏🙏🙏💕😔

  • @dilshan6397
    @dilshan6397 ปีที่แล้ว

    Niyamai 😜

  • @seelawathiseelawathi6587
    @seelawathiseelawathi6587 3 ปีที่แล้ว +2

    godaak lassanai

  • @KanchanaSubodani-i9m
    @KanchanaSubodani-i9m ปีที่แล้ว

    Wery Good ayye 7:45

  • @LassanaGardenLife
    @LassanaGardenLife 4 ปีที่แล้ว +5

    Patta

  • @hiruntharaka4196
    @hiruntharaka4196 3 ปีที่แล้ว +7

    Band eken supiriyatama support eka denawa❤️

  • @sagarasayura4287
    @sagarasayura4287 4 ปีที่แล้ว +6

    onnna apith awaaa oyalage peththeee ennaa mage peththeth
    peththeth

    • @dinabalase4087
      @dinabalase4087 3 ปีที่แล้ว

      අනේ මගෙ රත්තරන් තත්තෙ

  • @travelwithfamily4
    @travelwithfamily4 4 ปีที่แล้ว +2

    Niyamai

  • @chinthakaanurangahewapathi6657
    @chinthakaanurangahewapathi6657 3 ปีที่แล้ว +2

    චමිලි අයියා ❤️

  • @dulcyfernando7216
    @dulcyfernando7216 ปีที่แล้ว +6

    මේ විරිදු කියන කොට හොඳට ආසාවෙන් අහගන ඉන්න ඇස් දෙකට කඳුළු ගෙනාවා නේද මගෙ තාත්තා අද අපිව දාල ගිහින් එයාගෙ අවසන් ගමන මගේ තාත්ත මතු බුදු වේවා 🙏🙏🙏

  • @SumithChandrasena
    @SumithChandrasena 8 หลายเดือนก่อน +1

    Maru

  • @buddikabuddika8349
    @buddikabuddika8349 ปีที่แล้ว +1

    තාත්තා තමා බන් චරිතේ 😻❤💪

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +8

    sahanga viticulture is great l like a very much 😍

  • @wasanthasiriariyasinha2593
    @wasanthasiriariyasinha2593 3 ปีที่แล้ว +1

    Neyamai.leda.ela.ela

  • @දෝණි-හ2ප
    @දෝණි-හ2ප 3 ปีที่แล้ว +3

    කොචිිචර ඇහුවත් එපා වෙන්නැහැ...

  • @dulshanonline4840
    @dulshanonline4840 4 ปีที่แล้ว +8

    විරිදු නම් ඉතින් සහන් තමයි