How to visualize | Law of attraction (Sinhala)
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- මුදල් සහ දියුණුව ලබාගැනීමට භාවනාව
• විශ්ව ආකර්ෂණ නීතිය - ...
රැකියාවක් ලබාගැනීමට භාවනාව
• රැකියාවක් ලබාගැනීමට මේ...
ලස්සන වෙන්න භාවනාව
• ලස්සන වෙන්න භාවනාවක් |...
මතක ශක්තිය වැඩි කරවන භාවනාව
• මතක ශක්තිය වැඩිකරගන්න ...
කැමති ඔනෑම දෙයල් ලබාගැනීමට භාවනාව
• Law of Attraction Guid...
විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධ මුල සිට වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
th-cam.com/users/pl...
FB Page
www.facebook.c...
මම ජොබ් එකක් ගන්න 55*5 කලා. දවස් 3ක් ලියද්දි මට ඉන්ටවීව් එකකට එන්න කියලා කෝල් එකක් ආවා. සතියක් වගේ ඇතුළත මට ජොබ් එක ලැබුනා. හැමෝම හොද විශ්වාසෙන් කරන්න. ජය.
Thanks eka kiwata.mn Karanawada nadda kiyala Kalpana kara kara hitiye.
🙏🙏🙏
අනෙ ඒඑක ලියන්නෙ කොහොමද?? එ ගැන විස්තර තියන වීඩියො එක මොකද්ද කියන්නකො
@@malshamadhubhashini2636 th-cam.com/video/AlcdXy8UzxA/w-d-xo.html
@@nimashasamadhinugawela3598 ❤
මට කෝටි 50 ලොතරැයි දිනුමක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏 🙏🙏🙏
කෝට් දහයක මුදලක් මා වෙත ලබාදුන් ව්ශ්වයට මා ගොඩක් ස්තුති වන්ත වෙමි,,,,
Law of attraction කියන්නෙ මැජික් එකක්ට එහා දෙයක්. මට මේ ක්‍රමේ පොඩිකාලෙ ඉදන් පොඩ්ඩක් දැනුනා. මම රූප,සිදුවීම් මවන්න ගත්තා. මට හැමදේම ලබුනා. මට පදින්න ඕනි උනු වාහයේ ජාතිය පවා මැව්වා. හැම්දේම ඒ විදියටම් හම්බ උනා. ජීවිතේ හරිම කාලෙ හරිම විදියට. ඔයාට පින් මේ කරන සමාජ් සත්කාරෙට. මේ වගේ දේවල් හැමෝටම කියලා දුකින් මුදවනවට. සල්ලි දීලා හොර දේවාල තොවිල් වලට අහුවෙන එකෙන් මිනිස්සු ගලවගන්නවට. මේක විශ්ව මාතාවගෙන් ලැබෙන දෙයක්.
මම විශ්වයෙන් ඉල්ලන්නෙ එක දෙයයි මගේ යහපත් පැතුමි විතරක් ඉශ්ට කර දෙන්න
Thanks a million
මම මේවා ගැන දැනගෙන සතියයි...මට සල්ලි හොදට ලැබෙනවා.හිතාගන්න බැරි තරම්..විශව මාතාවට අනේකවාරයක් ස්තූති🙏🙏
මාගේ හිතේ තිබුන පැතුමි ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
මේකනම් සත්‍යම සත්‍යක්😮මාගේ අරමුණ දවසකින් සැබෑවක් වුනා.හැමෝටම කියන්න තියෙන්නේ විශ්ව ආකර්ශන නිතීය පිළිබදව ලොකු විශ්වාසයකින් තමන්ගේ යහපත් ප්‍රාර්ථනා කරන්න අනිවාර්යයෙන්ම ඉශ්ට වෙනවා.විශ්ව මාතාවට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා 😊🙏මං ජිවිතේ ගොඩාක්ම වැටිලා ඉද්දි තමයි ඔබතුමියගේ විඩියෝ බලන්න ලැබුනේ ඔබතුමියටත් හදවතින්ම ස්තුතියි ♥️🙏
ඇත්තටම මගේ ජිවිතේ ගොඩක් දෙවල් වෙනස් උනා..විශ්වයට අනෙක වාරයක් ස්තූති...ඔබතුමියගේ මේ විඩියෝ මට දකින්න අවස්ථාව ලැබුනට..❤️🙏
මට මේ වැඩ සටහන බලීමට අවස්තාව ලබාදුන් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි .ස්තුතියි .ස්තුතියි . මේ වන ව්ටත් මාහට ලැබුණු සියලු දේටත් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුම්යටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏
ඔබ තුමිය තව වීඩියෝ කරන්න ආකර්ශන නීතිය විකෘති කරනවා ගොඩක් අය,අපි මුලා වෙනවා,,,හොද වටිනාකමක් තියන දේ දුන් ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
විශ්ව ආකර්ෂණය නිතියේන් දැන් මට .. ගෝඩක් දේවල් ලැබුණා අක්කේ ... ඔයාට ගෝඩක් පිං .. විශ්ව මාතාවට ස්තූතිය ❤
මන් ඇත්තටම ප්ලයිට් එහෙක යන්න ගොඩාක් අශාවේන් හිටීයෙ
හැමදාමත් බාබාව පෙර පාසල් ගිහින් දාලා එද්දී . එ හැම මොහොතකම වාගේ ප්ලේන් එකක් දකීනවා ආහාසේ යනවා .මන් ඒ හැම මොහොතකම හිතුවේ මට මෙකෙ යන්න අසායි ..ආහාස දිහා බලන් මන් ඒකේ කටින් මිමුනුවා .. මාස හය හතක් ඒ විදියට ඉබේම මට කිය උනා කියන්න සතුටුයි ...මන් දැන් විදේශ ගත වෙලා ඉන්නවා ...මගේ ආසාව මට ඉස්ට උනා.....ස්තුති 🙏🙏 විශ්වයට....❤🙏🙏🙏( මන් ජොබ් එකක් කරන කෙනෙක්)
Aeththakd mek
ඔබ තුමියගේ වීඩියෝ එක බලල මන් මට සල්ලි අවශ්‍ය තාවයක් මත 888 ඒ දේ කරල මට ඒ දේ හරි ගියා ඒ හැමදේම මාහට ලබා දුන් ඔබ තුමියටත් මේ විෂ්ව දේවමාතාවටත් මගේ හදව්තින්ම අනේක වාරයක් ඉස්තූතී කරනවා ඉස්තූතී වේවා ඉස්තූතී වේවා ඉස්තූතී වේවා ❤❤❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ,ඔබව ලබා දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ,
අක්කේ මට අම්මත් නැති උනා,අප්පච්ච්ත් නැති උනා,යාලු උනා boy freind උනත් මගෙ හැම දේම නැති කලා,සියදිවි නසාගන්න තරම් මානසිකව වැටිලා ඉද්දි අක්කේ ඔයාව meet උනේ,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මට අක්කාහගෙ program බලන්න පාර පෙන්නුවාට❤️❤️❤️❤️
❤❤
නන්ගී ඔයා හොදින් නේද??? පැටියෝ
අනේ ඔයා හොදින්ද dear 😢😢😢❤❤❤
❤️❤️ ගොඩක් ස්තුතියි ...මට දෙයක් ඔනි වුනාම මම ඒ දෙය විශ්වයෙන් ඉල්ලනවා .. ඇත්තටම පුදුමයි මම ඉල්ලන හැමදේම මට ලැබෙනවා ....❤️❤️❤️❤️❤️❤️❤️
මාහට ලක්ශ 2000000ක් ලබාදු විශ්ව ශ්ක්තිය්ට මා ස්තුති වන්ත වෙම් 🙏🙏🙏
මේ..දැනුවත් කිරීම පිළිබදව ඔබතුමියට..අනේකවාරයක් ස්තූතියි. ව්ශ්වමාතාවටත් ඉතාමත්ම ස්තූතියි...ස්තූතියි..ස්තූතියි.
මගේ සිහින සැබෑකරදුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි🙏 ඔබ තුමියටත් බෙහෙවින් ස්තූතියි🙏🤍
මම කරපු හැමදේම මට හරියනවා, සතියක් වැනි කෙටි කාලෙකින් ලැබුනා බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
මහේෂි මහත්මිය ට බොහොම ස්තුතියි හා බොහොම පින් මම බලාගෙන හිටපු වීඩියෝ එකක් හා මම මීට අවුරුදු ගාණට කලින් අනිත් අය කරන විශ්ව ආකර්ෂණීය නීතිය ගැන වීඩියෝ බැලුවා ඒවා මට තේරුම් ගන්න අමාරුයි හා මට ඒවා බලද්දී මාර වෛරයක් ඇති වෙනවා හා මට කේන්ති යනවා හා පිටි පස්සට පිහියෙන් අනිනවා වගේ දැනෙනවා හා මට අහම්බෙන් වගේ තමා මම මහේෂි මහත්මිය ගෙ you tube නාලිකාව දැක්කෙ හා මම මහේෂි මහත්මිය ගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසා හිතෙනවා මහේෂි මහත්මිය ගෙ කට හඬ ගොඩක් ලස්සනයි අහන්න ආසා හිතෙනවා හා කිසිම සැර පරුෂ ආකාරයෙන් කතා කරන්නේ නැතුව ඉතා සැහැල්ලුවෙන් පැහැදිලි කරනවා ඒක ට මම ගොඩක් කැමැතියි හා මම ගොඩක් ආදරෙයි හා හිත සැහැල්ලු වෙනවා හා මහේෂි මහත්මිය ට තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️✅✅✅✅☑️☑️☑️💯💯💯💯💯💯💯💯💯⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🎆🎆🎆🎆🎇🎇🎇🎇🎇🎇🌈️🌈️🌈️🌈️🌈️🌠🌠🌠🌠🌠🌠👩✈👩✈👩✈👩✈🙂🙂🙂🙂🙂🙂😊😊😊☺️☺️☺️☺️😀😀😀😀😀😃😃😃😄😄😄😄😁😁😁😁😁🤗🤗🤗🤗🤗😗😗😗😗😙😙😙😙😙😚😚😚😚😘😘😘😘😘😘😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩😇😇😇😇😇😇🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳💪💪💪💪💪💪💪💪🤟🤟🤟🤟🤟🤜🤛🤜🤛🤝🤝🤝🤝👌👌👌👌👌👊👊👊👊👊🤘🤘🤘🤘🤘✌️✌️✌️✌️🤙🤙🤙🤙🤙🤙🤙👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️💚💚💚💚💛💛💛💛💛🧡🧡🧡🧡🧡💙💙💙💙💙🖤🖤🖤🖤🖤💜️💜️💜️💜️💜️💜️💜️💟💟💟💟💟💟❣️❣️❣️❣️❣️❣️💗💓💓💓💓💓💓💓💌💌💌💌💌💌💌💗💗💗💗💗💕💕💕💕💕💖💖💖💖💖💖💖💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💞💞💞💞💋💋💋💋💋💋💋💋💋💫💫💫💫💫💫💫👑️👑️👑️👑️👑️👑️👑️💎💎💎💎💎💎💎💎💎🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎉️🎉️🎉️🎉️🎉️🎈🎈🎈🎈🎈🎈🎈🎀🎀🎀🎀🎀🥇🥇🥇🥇🥇🥇🥇♥️♥️♥️♥️♥️♥️♥️♥️🔮🔮🔮🔮🔮🔮🔮💮💮💮💮🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
බොහොම ස්තුති දැනුවත් කරාට මමත් මෙය අනුගමනය කරනවා... අද තමා තේරුම් ගියේ මගේ වැරදි තැන්.. විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්වයට සහ අක්කේ ඔයාටත් ස්තුතිවන්ත වෙනවා. 55*5 methard එක කරලා අද ඒක ඉෂ්ට උනා
ගොඩක් ස්තෝතීයී ඔබතුමීයට
මේ පනීවීඩය දෑකගැනීමට ලැබීම පීලීබදව
වීස්ව මාතාවට අනේක වාරයක් ස්තුතීයී
තබන තබන පීයවර ගානේ ඇතී වැලීකැට ගානේ වීස්වමාතාවනී ඔබට ස්තුතීයී හ්තුතීයී ස්තුතීයී
මාත් දවල් හීන මවනවා,ඒ හැම හීනයක්ම මං අද ලගා කරගෙන තියෙනවා,❤
✨️අපිට ම කියලා ඉන්න Twin Flame/ Soul Mateව විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කරලා හොයාගන්න විදිහ ගැන Video එකක් දාන්න මිස් 🙏✨️
ස්තුතී කරන්න වචන මදී. භාවනාව අවසානයේදි හැමදාම ඔබතුමිගේ අනාගතය තව තවත් සුබ වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතා සාර්ථකයි.ඉතා වටිනා අදහස් එයින් ඉදිරිපත් වුනා.සියලුම දෙයටවඩා ඔබගේ කටහඩට බොහෝ අය ආකර්ශනය වෙනවා.
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි මට මේ විඩියෝ එක දකින්න සැලැස්වුවාට🙏අක්කෙ ඔයාටත් ගොඩාක් ස්තුතියි🙏subliminal gena vedio ekak karannako akke❤️
මට රු2,500,000/=ක මුදල් වාසනාවක්,මට මගේම නිවසක් ලබාදුන් විශ්වයට ස්තූති…!🙏🏻🙏🏻🙏🏻🌏
මගේ සිහින සියල්ල සැබෑ කර දුන්නාට විශ්වයට අනේක වාරයක් ස්තූතී. 🎇🎆🎑️
ඔබතුමියව මුන ගැස්සු විශ්වයට මාගේ ස්තුතිය 🙏 🙏🙏
මේ වීඩියෝව බැලීමට සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
ඔබතුමිය හමුවීම ගැන විශ්වයට ස්තූතියි 🙏
අරිගෝතෝ මෙම video එකෙන් කියන්න අනිවාර්යයෙන්ම ඇත්ත සමහර වෙලාවට අවුරුදු ගානක් යනවා, ස්තුති 🙏 මම බලාපොරොත්තු ඉශ්ට කරදුන් විශ්වයට ස්තුති , 🤲🙏
ස්තුතියි ඔබතුමියට , ස්තුතියි විශ්වයට . විශ්වාස කරන්න හැමදේම ලැබෙනවාමයි. මගේ ජිවිතය ගොඩාක් දෙවල් මේ වෙද්දි ලැබිලා. සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉටු වේවා
🙏🙏🙏
ස්තූතියි මට මෙම වීඩියෝ එක අහන්න සැලැස්සුවාට
ඉඩම බේරා ගන්නමට උවමනා මුදල ලබා දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියටත් ස්තුතිය🙏🙏🙏🙏💗💜💗💗
මට මගෙ දුවගේ විභාගය සාර්ථක කරගන්න මට ඒ දේ හරියට කරගන්න ඕනි ඔබ තුමිය මේ කියා දුන් උපදෙස් වලින් මන් අද පටන් ගන්නම් ඒ දේ කරන්න ඔබ තුමියට බෙහෙවින් ඉස්තූතී වේවා ඉස්තූතී වේවා ඉස්තූතී වේවා විෂ්ව දේවමාතාවටත් ඉස්තූතී වේවා ඉස්තූතී වේවා ඉස්තූතී වේවා ❤❤
මේ තාක් සියලු දේ මා හට ලබාදුන් විස්ව මාතාවට මුළු හදවතින්ම,, අනෙක වාරයක් ස්තුත්යි, ස්තුත්යි, ස්තුත්යි, දියණිය ඔයාටත් විශ්වයේ අසිර්වාදය ලැබේවා
බොහොම ස්තූතියි ඔබතුමියට,මන් හැමදාම පාන්දර තුනත් පහත් අතර මෛත්‍රී භාවනාව කරනවා,මට සුභ ප්‍රථිපල ලැබුනා මන් ඉතාම සතුටින් ජීවත් වෙන්නෙ,මා විශ්වයට ස්තූති වන්ත වෙමි............
ස්තූතියි මිස්...අලුත් Q@A වීඩීයෝ එක ඉක්මනට කරන්න...❤️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
බොහොම ස්තූතියි miss !❤️🌟
ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙමි ! ❤️❤️❤️
මිස්ගෙ විඩියො නිතරම බලනව මම මොනතරම් මනස හදා ගන්න උත්සහ කලත් කොහෙන් හරි ප්‍රශ්නයක් ඔළුවට එනව මිස් මනස කඩා වැටෙන්න මයි ප්‍රශ්න එන්නෙ මිස් බොහොම වටිනව මේ විඩියො බොහොම ස්තුතියි
ඇමරිකානු Geen card එක ලබා ගන්න පුලුවන් විදියෙ භාවනාවක් කරන්නකෝ... ඔයාට ගොඩක් ස්තූතියි
මමත් ඕකට තමා දවල් හීන මවන්නෙ....ඉස්සරලම හොද photo එකක් ගහගෙන ඉමි
ඔබ තුමියටත් විශ්ව මාතාවට ත් ස්තුති යි❤❤
මන් ගොඩාක් අමාරු කාලයක් ගෙවන්නේ මිස් .ප්‍රාර්ථනා කරනවා මේ වැඩ සටහන්වලින් ආශිර්වාදයන් ලැබේවා කියා .ඒ වගේ කාලයක මිස්ව හමුවීම ඇතතටම පිනක්.මිස්ට ගොඩක් පින් සිද්ධ වෙනවා ම්ස්.මිස් කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා 🙏🙏🙏🙏ස්තූති ස්තුතියි .බුදු සරණයි .🙏🙏🙏🙏🙏
මම ආකර්ශන නීතිය පිලිගන්නවා..ඒක ඇත්තක්...මට මේ වෙනකල් හැමදේම වගේ හරි ගියා .....ඒ උනාට මගෙ කකුල්වල චර්ම රොඉගයක් තියෙන්වා ඒක අඩුවෙන්නෙ නෑ....ඒකට මම ගොඩාක් බයවෙලා stress වෙලා ඉන්නේ....ආකර්ශන නීතිය කරාට මගේ මනස ඒ කාරනාවෙදි බලවත් මදි වගේ.....කොහොමද මම හිතන්න ඕන.....මම ඔබ තුමියගේ අසනීප සුවකරන ආකර්ශන නීතිය යොදාගන්න වීඩියොඉවත් බැලුවා....පුලුවන් න්ම් කියලා දෙන්න...ගොඩක් හිත ශක්තිමත් කරගන්න .....🙏🙏🙏
Water manifestation technique එක කරන්න..
මන් විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා මගේ කුසට දරු වෙක් ලබා දුන්නට
වටිනා විඩියෝ එකක් දැනුවත් කිරීමක් අපි වෙනුවෙන් ඉදිරිපත් කිරිම පිළිබඳව බෙහෙවින් ම ඉස්තුතියි විශ්ව මාතාවටත් අනේක වාරයක් ඉස්තුතියි ...
මා හට 4000000 ලබා දුන් විශ්වයට ස්තූතියි 🙏🙏💖
විශ්ව යට ස්තුතියි මෙවැනි විඩීයෝ බලන්න සැලැස්සුවට ස්තුතියි ඔබටත් ස්තුතියි ❤❤❤
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මට මේ වීඩියෝ ව දැක ගැනීමට සැලැස්වීම පිලිබදව ❤️😊 . මහේශි අක්කව මුණගැස්සවීමත් විශ්වයේම ක්‍රියාවක් ලෙස හැගෙනවා ❤️. අක්කටත් ගොඩක් ස්තූතියි!!! ගොඩක් පින් !!! 😇🙏✨️❤️
මගේ සිහින සැබැ කරන මේ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏
වීෂ්වයට අනෙක වරයක් ස්තුතිය ! ස්තුතිය ! ස්තුතිය !🙏 මගෙ බලාපොරොත්තු ඉෂ්ට වේවා
ඔබ තුමියට බොහොම ස්තූතියි...විශ්ව මාතාවට බොහෝ ස්තූති වේව මට ඕනිම වෙලාවක මේ වීඩියෝ එක මට ලැබුනට....
කව්ශල්‍ය ගේ ආදරය ලබාදුන් විශ්වයට ගොඩාක් ස්තූතියි ...❤❤
විශ්වයට ගොඩක් ස්තූතියි. ඹබ තුමියටත් බොහොම ස්තුතියි🌹🌹🌹
මට ලක්ශ 10ක් ලබා දුන් විශ්ව මතාවට ස්තූතියි . ස්තූතියි ❤❤
ස්තූතියි ,ඔබ ගේ,දැනුම අපහාබෙදාගන්නවාට.💕🙏🙏
විශ්වයටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති වන්තවෙමි .
ගොඩාක් ස්තූතියි ...ආදරණීය විශ්වයටත් ගොඩාක් ස්තූතියි
💕💕විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති💕💕💕
ම්ස් අර භාවනා වැඩ සටහන කචද්ද දෙන්නේ එක පුලුවන් ගොඩක් පිං මිස් ♥️♥️♥️♥️ ට ස්තුතියි
Mt akkat kiynna happy news ekak tynwa.....twa 2 weeks wge kiyna puluwn ek...wishwaye ashirwadayen hemdem hodin wena bawa vishwasai🙏🙏❤❤❤❤❤
Eka ishta wenna kiyla hadawathinma parthana karanwa dear
ඔබ තුමියට විශ්වයට ත් බොහොම ස්තුතියි මට 3වාරයක්888 ක්‍රමය සාර්ථක වුනා පිං
විශ්වයටත් ඔබතුමිය ටත් බොහෝම ස්තුතියි❤❤❤
ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුණා මේ වීඩියෝ එකෙන් තෑන්ක්ස් අක්කා ❤️✨ ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න ඕනේ අපිට මේ වගේ හොඳ දේවල් කියලා දෙනවට
විශ්වය ඔබට ගොඩක් ස්තුතියි..මට මන් ඉල්ලපු හැමදේම ලබා දුන්නට🙏🙏🙏
බලාගෙනම ඉදපු වීඩියෝ එකක් මිස්.ගොඩාක් චැනල්ස් වලින් බලල තියනවා.ඒත් කැබින් කෲ එකෙන් කියලා දෙන දේ විශේෂයි.ගොඩාක් ස්තුතියි මිස්.
බොහොම ස්තූතිය ඔබතුමියටත් මගේ විශ්වයටත් අනේක වාරයක් ස්තූතිය 🌍🙏
Thank you so much UNIVERSE Thank you so much akke hoda advice tikak oya kiyala dunne ❤♡✨
Thankyou so much for giving this information and instructions. My migrating dream has now become a true. I did 555 technique. 😊
විස්ව මාතාවට ස්තුති වේවා ..ඔබ තුමියටත් බොහොම ස්තුති ❤❤❤
අක්කටත්,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි..💜️💜️💜️💜️💜️
Viswayatat obatat stuti karanawa
ඔබතුමියට බොහොම ස්තූතියි ...විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ...
විශ්වයට ස්තුති වන්ත වෙනව ඔබව මුණගැස්සවීම පිළිබඳව .
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට .මේ වීඩියෝව අසන්නට දකින්නට විශ්වය දුන් ආශීර්වාදය උදෙසාත් ස්තූතියි . ඔයාට ගොඩක් පින්. 🙏🙏🙏🙌🙌🙌❤
විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා ❤️
ගොඩාක් ස්තූතියි අක්කේ මේ video ekata.විශ්ව මාතාවටත් ගේඩාක් ස්තූතියි .❤
මම ගොඩාක් විස්වාස කරනව මට හැමදේම ලබා දුන් විස්වයට අනෙක් වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍
ගොඩක්ම වටිනවා ඔයාගෙ වීඩියෝ අක්කියෝ.... බොහොම ස්තුතියි!💖
මටනම් ඉක්මනින් මේවට උත්තර ලැබුණා බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
මාව කොටිපතියක් කල වශ්ව මාතාවට ගොඩක් ස්තුතිය
මහේෂි මහත්මිය ,, ඔබට තව තවත් විශ්ව මාතාවගෙන් ආශිර්වාදය ලැබේවා .....
මම A/l commerce කරන්නෙ. මේ පාර result එක ACC. තව මාස 3යි. මට මුල් rank එකකට එන්න ඕනෙ. මම පාඩම් කරනවා. මේ ලඟදි දවසක මේ channel එක හම්බවුනේ. Video ඔක්කොම බැලුවා. මං කරන්න ඕනෙ හොඳම දේ මොකක්ද කියන්නකෝ. තව පොඩි කාලයයි හැමදේටම 🥺
matath dan gann on
Low of attraction krama bavitha karanna, oyata ona result eka koleka liyal eka hemadama visualize karanna hemadama eka karanna, ita amatharawa stress wenne epa ekath negative vibe ekk, issellama theory fit karaganna past papers ma karanna anthima masa deke
ACC kiyanne hoda result ekk, eka AAA walat ganna eka lesi wedak
@@sakunthalavinodani7974 thank you sooo much ♥️
මටමම මේ වීඩියෝ එක අහන්න සැලැස්වු විශ්වයට සහ ඔබ තුමියට ගොඩක් ස්තූතියි
මිස් මම උදෙ පාන්දර ඔබ තුමිය කියා දීපු මුදල් ආකර්ශන අබ්‍යාසය කරනවා හැමදාම.ඉන් පස්සේ මූන සෝදලා පිරිසිදු වෙලා වතුර වීදුරුවෙ අබ්‍යාසය කරනවා මට රැකියාවක් ඕන නිසා.මම කලින් රැකියාවක් කරා ඒ රැකියාවට මම ආසයි මේ මම කරන දේ හරිද.මුදල් බාවනවට මම හරි ආසයි ඒ නිසා ඒ දේ කරන්නේ.ඉන් පස්සේ තමයි මට මගේ රස්සාව ගැන මගේ යාලුවෙක් කිව්වේ ඒ නිසා තමයි වතුර වීදුරුවෙ අබ්‍යාසය කරන්නේ.මම ඔබ තුමියගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරනයි
මා හට මෙය ඇසීමට සැලැස්වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
අනේක වාරයක් ස්තුතියි ඔබටත් විශ්වයටත් ❤❤❤
ඔබතුමියටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි .
ගොඩක් ස්තූතියි අක්කේ....දිගටම මේ වගෙ වීඩියෝස් දාන්න...💫💫👍
Thank you so mucj akki,🙏❤️ more valueble video , thank you universe! 🙏
මගේ සම පැහැපත් විම නිසා විශව මාතාවට ස්තුතිවන්ත වේත්වා
Wishwa shakthiyatath, oba thumiyatath godakma sthuthi mage heenaya sabakaradunnata. Mage balporottu itueuna🙏🙏🙏❤️❤️❤️
ඔබටත් විශ්වයටත් ස්තූතියි ❤️🙏
ඔබ තුමියටත් මාගේ ණය බරින් මාව නිදහස් කල විශ්වශක්තියටත් ගොඩාක් ස්තුතියි...........❤️❤️❤️🙏🙏🙏...........
Oya mnwd e wenuwen kre khmd kre
මගේ හැම දෙයක්ම සම්පූර්ණ කරගන්න පුලුවන් හොද ආදායමක් මාර්ගයක් ලබා දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...
Mata katha karanna barida...
විශ්ව මාතවට මා අනේක වරයක් ස්තුති වන්ත වේමි.
Akki wa dakinna asai 🥺
Bohoma ස්තූතියි video ekata ❤