විශ්ව ආකර්ෂණ නීතිය Law of Attraction | (FAQ's)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2024

ความคิดเห็น • 544

  • @CabinCrew.Com.
    @CabinCrew.Com.  2 ปีที่แล้ว +85

    විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
    th-cam.com/video/vI1osfE3ZTg/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
    th-cam.com/video/_mMWxVcZNjk/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
    th-cam.com/video/AlcdXy8UzxA/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
    th-cam.com/video/e6l0Jo8fHK8/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
    th-cam.com/video/JsKgdJd7_DA/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
    th-cam.com/video/NSlBHfqKyfw/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
    th-cam.com/video/cSq64iQ00fM/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
    th-cam.com/video/WKTwrpYwOZU/w-d-xo.html
    FAQ's - Law of attraction
    th-cam.com/video/bVb3Nhe34jM/w-d-xo.html

    • @nishanthaindika1305
      @nishanthaindika1305 2 ปีที่แล้ว

      Help me

    • @PIC-Airbus-
      @PIC-Airbus- 2 ปีที่แล้ว

      මගේ comment එක කියවල මට හැකි අයුරින් උදව් කරන්න ගොඩක් පින්,දන්නෙ නැති දෙයක් අහන්නෙ

    • @menakadilrukshi5609
      @menakadilrukshi5609 2 ปีที่แล้ว

      Me mage thiyena loku prashnayak,mage palaweni baba masa 3 wage mata dengu hadila kalalaya winasha una,dan aurudu 4k wenawa mata babala ne,beheth gannawa විශ්ව ආකර්ෂණ නීතිය Thulin mage gataluwata udau karanna puluwanda

    • @prasannarodrigo1578
      @prasannarodrigo1578 2 ปีที่แล้ว

      Thank you

    • @rasikakulasooriya561
      @rasikakulasooriya561 2 ปีที่แล้ว

      1 වන විඩියෝව

  • @anuherath2759
    @anuherath2759 2 ปีที่แล้ว +20

    ඔයා....නම්...සුරංගනාවියක් ..... මනුස්සයෙක් මේ තරම් හිත ඇතුලෙන් හොඳ වෙන්නෙ කොහොමද කියලා මට තාම හිතාගන්න බෑ... මොන වීඩියෝ එකක් කලත් පුදුම පැහැදිලි... ❤️❤️❤️❤️❤️❤️ ස්තූතීයී....... ගොඩාක්....

  • @sheen___eash
    @sheen___eash 2 ปีที่แล้ว +101

    මගේ life එක ගොඩාක් වෙනස් කරපු chanel එකක්😍♥ ඔයාට ගොඩාක් පින් අක්කේ 😊😊

  • @pamburudeniya8667
    @pamburudeniya8667 ปีที่แล้ว +2

    විශ්ව ආකර්ශණ නීතිය පිළිබඳ නියමාකාරයෙන් දැනුවත් උනේ ඔබතුමියගෙන්.. ඔබතුමිය ඉතා පැහැදිලිව හා තේරුම් ගැනීමට පහසු ලෙස හැමදේම අපට කියාදෙනවා... ඒ වගේමයි ඔබගේ හඬත් ආකර්ශනීයයි සිත් ඇදගන්නා සුළුයි. මේ දේවල් නිර්ලෝභීව කියාදෙන ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි ...!! ඔබතුමියගේ වැඩසටහන් මුණගැස්සු විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...!!!

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 ปีที่แล้ว +30

    බොහෝම ස්තූතියි 😇🙏 🥰ඔයාගේ වීඩියෝවලින් මං සෑහෙන්න දේවල් ඉගෙනගත් කෙනෙක් .විශ්වයට ස්තූතිවන්ත වෙමින් ඔබගේ ඉදිරිගමනට ද හදවතින්ම සුභ පතනවා 🌸🙏💐🥰

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 2 ปีที่แล้ว +21

    ❤❤❤ මහත් පල මහානිසංස පින් අත්වේවා දැනුවත් කිරිම පිලිබදව. නිදුක් නිරෝගී බව දීඝායු බව ලැබේවා

  • @ruvi4538
    @ruvi4538 2 ปีที่แล้ว +21

    ඇත්තමයි අක්කේ ඔයා කීවනේ අපි සිතන පතන විදිහ වෙනස් කර ගන්න කියලා මං අත්දැකීමෙන් කියන්නේ මගේ තාත්තට පිලිකාවක් හැදුනා බඩේ ඉතිං අපේ ගොඩාක් මානසිකව වැටුනා දොස්තර මහතා තාත්තටත් කිව මෙහෙම ලෙඩක් කියලා අපේ තාත්තා පිලිගත්තෙම නෑ මානසිකව වැටුන්නෑ හිත ශක්තිමත් කරගත්තා හෙමෝටම කීවේ බඩේ ගල් ඔපරේෂන් කලා කියා තාත්තා තාත්තගේ ලෙඩේ දන්නවා එත් එයා එහෙම කිවෙ එයා වැටුන්නෑ එයාට එහෙම ලෙඩක් නෑ මයි කීවේ අනේ ක්ලීනික් ගියේ මස හයක් අනේ ලේඩේ හොදටම සුව උනා දොස්තර මහතා කීවා ආය ක්ලිනික් එන්නත් එපා කියලා තාත්තා එක්ක ඒ ලෙඩේ හැදුනු මිනිස්සු දෙතුන් දෙනෙක් ජිවතුන් අතරත් නෑ අපේ තාත්තා හොදට ජොබ් එකට ගිහින් ඉන්නවා ඇත්තමයි අක්කේ මට වගේ උනානම් මං මැරෙයි හිත ශක්තිමත් නැති නිසා අක්කේ ඔයා කියපුවා ඔකෝම ඇත්ත අපි දානාත්මකව හිතන්න ඕනී ඔයා ගේ විඩියෝ මට ලැබුනු එකට විශ්වයට මං ස්තූති කරනව

  • @kusanipabasar2703
    @kusanipabasar2703 ปีที่แล้ว +2

    ඔයට ගොඩක් පිං ඔබ වගෙ කෙනෙක් මුන ගැස්සුවාට මේ විශ්ව මාතාව ට ස්තුති ස්තුති අනෙකවාරයක් ස්තුති ඔබට ස්තුති ❤❤❤

  • @menikedissanayakedissa818
    @menikedissanayakedissa818 2 ปีที่แล้ว +8

    මගේ ජිව්තය ගොඩක් වෙනස් උනා ඔබතුමියගෙ විඩියෝ බලන්න ලැබුණට පසු ඔබ තුමියටත් විශ්ව මාතාවත් ගොඩක් ස්තුතියි

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +23

    බොහොම ස්තුතිය ඔබතුමියට මම අසනීපයෙන්.ඉන්න නිසාම මම විෂ්ව සක්තිය මම විෂ්වාස කරනවා. මට සුවය ලබා දුන්නාට විෂ්වයට ස්තුතිය .🙏🙏🙏

    • @danidudanidu5710
      @danidudanidu5710 ปีที่แล้ว

      මස්ට විශ්ව මැණයන්ගෙ පිටයි
      විශ්ව මැනියන්ට ස්තුති

  • @sachiniamayasachiniamaya5155
    @sachiniamayasachiniamaya5155 ปีที่แล้ว +1

    ජීවිතේ වෙනස් කරපු චැනල් එකක්. ඔබව හමුවිම පිලිබද විශ්වා මාතාවට ස්තුති 😇

  • @dithmanatasha3397
    @dithmanatasha3397 ปีที่แล้ว +2

    මම ඔයාගේ මේ ක්‍රමය කරන්න ගත්තා.. අක්කේ මම ගොඩක් සතුටින් දැන් ඉන්නෙ. ස්තූතියිවන්ත වෙනවා මට මේ දේ ලැබුනට🙏

  • @ChamaraRuwan-ki8bn
    @ChamaraRuwan-ki8bn ปีที่แล้ว +2

    උතුම් විශ්වයට මම මුලු හදවතින්ම ස්තූතිවන්ත වෙනව මෙ දැනුම මට ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නට.ඔබ තුමිටත් ගොඩාක් ස්තතූතියි .

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +5

    ලස්සනට ගැටලු නිරාකරණය කල ඔබ තුමියට ස්තුතියි !විශ්ව මාතාවට ස්තුතියි .

  • @janakadeshapriya9021
    @janakadeshapriya9021 2 ปีที่แล้ว +9

    ඔබට ගොඩක් ස්තුතියි .මම 55*5 method එක කලා ...ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා ..

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 ปีที่แล้ว +4

    විශ්වයටත් ඔබ තුමියටත් බොහෝම ස්තූති ... වැටිල තිබ්බ මගේ ජීවිතෙට ශක්තියක් ලබා දුන්නට. මෙය සත්‍යක්... ආශ්චර්‍යක් .. කෙටි කාලයක් තුල මම මෙය අත් වින්ද.... මම ජීවිතය ජය ගත්තු නිසා ස්තූති විශ්වයට ....🙏🙏🙏

  • @dassanayakedassanayake3645
    @dassanayakedassanayake3645 2 ปีที่แล้ว +2

    මේ vidio මම බලන්නෙ හරිම ආශාවෙන්..❤️ ඔබ වගේ කෙනෙක් මුනගැස්සුවට විශ්වයට අනේක වාරයක් ස්තුති ....❤️❤️❤️

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 2 ปีที่แล้ว +15

    ජීවිතේට අලුත් ගැම්මක් ලබා දුන්නාට ඔයාට ස්තුතියි ❤❤❤

  • @dilkashiromani3549
    @dilkashiromani3549 ปีที่แล้ว +3

    ඔබතුමියට සියලු යහපත වේවා !!! මටත් හැම දෙයක්ම හරියටම හරි ගියා.මේ මහා විශ්වයට පිං සිදුවේවා ඔබතුමිය ගේ වීඩියෝ මටත් බලන්න අවස්ථාවක් ලබා දුන්නාට.👌👌👌

  • @dedunufernando2444
    @dedunufernando2444 2 ปีที่แล้ว +6

    මම මේ ගැන අහලා තිබුනා .ඒත් හරියටම කරන්නේ කොහොමද කියලා දැනන් උන්නේ නැහැ ඒත් ඔයාගේ vedios දැක්කේ අහම්බෙන් .හැම දෙයක්ම හරි ම පැහැදිලි ව කියලා දෙනවා .මම අද ඉදලා පටන් ගන්නවා

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +24

    ගොඩක් ස්තූතියි අක්කේ.. 🙏🥰 හැමදේම අපිට කියලා දෙනවට.. ඔයාගෙ voice එක හරිම මිහිරියි❤️

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +33

    අක්කියෝ අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි !!!
    ඔයාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් ප්‍රීතියෙන් පිරේවා !!!
    උතුම් තෙරුවන් සරණයි !!!
    🌹🌹🌹🙏🙏🙏😍😍😍

  • @talkwithinneruniverse1075
    @talkwithinneruniverse1075 2 ปีที่แล้ว +26

    විශ්වයට ස්තුතිවන්ත වෙනවා...මා හට මෙවැනි දේවල් දැකීමට සැලැස්වීම පිළිබදව

    • @nilmineewij1803
      @nilmineewij1803 ปีที่แล้ว

      Law of Attraction ගැන ගොඩක් අය කතා කරනවා int net එකේ.
      මම ගොඩක් බලලා තියෙනවා.
      එත් ඔයා තරම් හදවතට දැනෙන්න කියා දුන්නු කිසිම කෙනෙක් නෑ. ඉයේ රෑ මුලින්ම මට දකින්න ලැබුණේ..දිගටම සවන් දුන්නා videos කිහිපයක් එක දිගටම.. ස්තුතියි..ස්තුතියි..ගොඩක් පින්

  • @inokarasadari4334
    @inokarasadari4334 2 ปีที่แล้ว +6

    ඔයාට ගොඩක් පිං මමත් කරදර ගොඩක ඉන්න කෙනෙක් මට දෙවල් ගොඩක් වටිනවා ගොඩක් පිං විස්ව මාතාවට ස්තුති වෙිවා 🙏🙏

  • @pradeepikarajakaruna7414
    @pradeepikarajakaruna7414 2 ปีที่แล้ว +2

    අහම්බයෙන් බලපු වීඩියෝ එකක්. ඔක්කොම බැලුවා. හරිම පැහැදිලියි. වීඩියෝ එක බලන කොට හිතට එන ගැටළු ඊ ලග වීඩියෝ එකෙන් නිරාකරණය කර ගැනීමට පුලුවන් වුනා. බොහොම පැහැදිලිව අක්කේ ඔයා එ දේ කියලා දෙනවා. ඔබටත් විශ්වය ටත් ස්තූතියි.. ස්තූතියි....ස්තූතියි...

  • @MangalikaEkanayake
    @MangalikaEkanayake 2 หลายเดือนก่อน

    ඔබ තුමියටත් විශ්වයටත් ස්තූතියි 🙏

  • @hasinichamodika4888
    @hasinichamodika4888 ปีที่แล้ว +1

    අද දින මට මේ වැදගත් වීඩියෝව දක්නට ලැබුනට විශ්වයට ස්තූතිවන්ත වේවා 🙏

  • @chameeramadhusanka1638
    @chameeramadhusanka1638 2 ปีที่แล้ว +9

    හොඳයි මිස්👌🏿ස්වස්ති සිද්ධම්(යහපත ම වේවා) ආයුෂ බොහෝ වී සුවපත් වේවා ❣️ 👌🏿 ❣️

  • @kavindagunasekara8037
    @kavindagunasekara8037 ปีที่แล้ว

    අක්කගේ මේ චැනල් එක මට පෙන්නුවට විශ්වයට අනේකවාරයක් ස්තුති. ❤️

  • @Mihiri-g5l
    @Mihiri-g5l 2 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් පින් මගෙ ජීවිතයේ ගොඩාක් වෙනස් උනේ ඔයාගේ මේ වීඩියෝ බලලා මම දවස් දෙක තුනකට කලින් තමයි ඔයාගේ විඩියෝ බැළුවේ.ඇත්තමයි මට ගොඩාක් හිතට සැනසීමක් දැණුනා. මම වැඩි වැඩියෙන් දියුණු වෙන් දියුණු වට පත් උනා.ඔයාට ගොඩාක් පින් .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏

  • @himawijesiri2325
    @himawijesiri2325 2 ปีที่แล้ว +9

    පැය ගණනක් අහන් හිටියත් එපා වෙන්නේ නෑ අක්කෙ. අක්කේ මන් අක්කාගේ videos බලලා මගෙ class එකේ presentation එකක් කරා. මන් තේරුම් ගත්තු widiyata. එය සාර්ථක උනා. මගේ පලවෙනි presentation එක. එ ධනාත්මකව හිතුව නිසා.

  • @Amilasunshine1
    @Amilasunshine1 2 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩක් ස්තූතියි 🙏 මාට ඔබතුමිය මුනගැස්සවූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏 මගේ සියලුම පැතුම් ඉටුකර දුන්නාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏 ❤💐💐❤

  • @Shirley-Fdo
    @Shirley-Fdo ปีที่แล้ว +1

    පැහැදිලි, නිරවුල්, ළගන්නා සරින් අප ව නව මානයක ට ගෙනැ යන ඔබ ත් අප ට ධනාත්මක විශ්වයක් වාගේ !

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 2 ปีที่แล้ว +2

    මට තවත් දෙයක් දැන ගන්න ඔනේ මම මගේ ආගම තුල දැඩිව ඉන්න කෙනෙක් මම හැමදාම උදේට pray කරලා දෙවියන්ට ස්තුතියි කරනවා අද දවස ලබා දුන්නාට ඒ වගේම ලැබුනු හැමදේටම ඒ වගේම රෑටත් නින්දට යන්නේ pray කරලා දිපු නොදිපු හැමදේටම ස්තුතියි කරලා එතකොට මේ විශ්ව ආකර්ශනීය නීති ඒක අපි අදහන ආගමට සම්බන්ධයක් තියනවද පිලිතුරු බලාපොරොත්තු වෙනවා 🙏♥️

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  2 ปีที่แล้ว +2

      Pray karanna eka prashnayak na

  • @sandeepanijayarathna5233
    @sandeepanijayarathna5233 2 ปีที่แล้ว +2

    ගොඩාක් ඔයාට පින් අක්කේ...ඒ වගේම විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූති වන්ත වෙන්න ඕන❤🌼

  • @piyumimadhurangi8722
    @piyumimadhurangi8722 10 หลายเดือนก่อน

    මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා මේ වීඩීයෝ බලන්න සැලැස්සුවාට 🙏

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් ස්තූති බුදුසරණයි මගේ හිතට ලොකු සහනයක් උනා මිස් ගේ විඩියෝ නිසා ගොඩාක් ස්තූති ❤️😍 විශ්වයට ස්තූති වන්ත වෙනවා ❤️😍

  • @deshisatharasinghe4884
    @deshisatharasinghe4884 2 ปีที่แล้ว +7

    ඔබ තුමියට බොහෝම ස්තූතියි මේ කරන කාර්යයට මම මුල ඉදන් හැමදේම කරන්න පටන් ගත්ත gratitude book එකෙ ඉදන්ම දැන් කරන්නේ scripting method එක දවස් 4 විතර වෙනවා පටන් අරන් සෑහෙන වෙනසක් දැනෙනවා..මම හිතන්වා දවස් 30 ඉවර උනාට පස්සේ මගේ ප්‍රර්ථනාවන් ඉශ්ථ වෙයි කියලා..ඔබට තෙරුවන් සරනයි

    • @virasharajapaksha7443
      @virasharajapaksha7443 2 ปีที่แล้ว

      Scripting කරනකොට හැමදාම ලියන්න ඕනිද?

  • @Mavyroy
    @Mavyroy ปีที่แล้ว

    ඔයා හරි ලස්ස්නට හැමදේම කියලා දෙනවා , ගොඩක් ස්තූතිය 😇

  • @MadubashiRo
    @MadubashiRo 8 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @NisansalaBw
    @NisansalaBw ปีที่แล้ว +1

    Mage jivithe 0 වෙලා thiyeddi Mt මේ video බලන්න lebune mn හිතපු දේ Mt හිතුවත් වඩා ikmnt lebuna akke oyt gdk ස්තූතියි. Vishwayata ස්තූතියි

  • @surangiindika2450
    @surangiindika2450 ปีที่แล้ว

    විශ්වයට අනේක වාරයක් ස්තූති ඔබව මුනගැසීමට කටයුතු කලා.

  • @piumiheavenliya627
    @piumiheavenliya627 ปีที่แล้ว +1

    ඔයාට ලස්සන අනාගතයක් සහ සැපවත් ජීවිතයක් ලැබේවා...

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩාක් ස්තූතියි ඒවගේම පින් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 💜️❤🙏🥰🌹✌

  • @hansikanirandi9446
    @hansikanirandi9446 2 ปีที่แล้ว

    මම විශ්වයට ස්තූති වන්ත වෙමි. විශ්ව ආකර්ෂණය නීතිය පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් අක්කා ට ගොඩක් පින්.🙏🙏🙏❤❤අද ඉදන් මමත් විශ්ව ආකර්ෂණ නීතිය අනුගමනය කරනවා.අක්කා ට ගොඩක් ස්තූති. අක්කා කියලා දෙන විදිය හරිම පැහැදිලි. අක්කා කතා කරන විදිය අහන් ඉන්න ආසයි.❤❤

  • @dulamadu8502
    @dulamadu8502 ปีที่แล้ว

    ඔබ තුමියට ස්තූතියි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏

  • @DayaniVithanage
    @DayaniVithanage 5 หลายเดือนก่อน

    Thank you dear your good advice
    I will do for low of attraction
    God bless you ❤

  • @anusharathnayake6358
    @anusharathnayake6358 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔයාට ඔයා නිසා මගෙ ජීවිතේ ඇත්තටම වෙනස් වුනා.

  • @Ily__1111
    @Ily__1111 2 ปีที่แล้ว +5

    Thank you soo much Akkii🥺❤️ කිසිම රහසක් නැතුව හැමදේම කියනවා 🙂❤️

  • @rohanrajawardena2962
    @rohanrajawardena2962 2 ปีที่แล้ว

    You tube eaka up& down yanawita habawuna me vidio saha ob tumiyage vidio බැලුවා . Nangi ඔබට ගොඩාක් ඉස්තුති. විස්වයටත් ඉස්තුති . ජිව්තයට ඉතා වටිනාකමක් .

  • @gayanijayalath4664
    @gayanijayalath4664 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගේ වීඩියෝ බලන්න සලස්වපු මෙි විශ්වයට ස්තූතියි ,,❤❤❤

  • @maguresorathahimi8087
    @maguresorathahimi8087 ปีที่แล้ว

    ඔබ තුමියට ජය ශ්‍රී ස්තුතියි ,විශ්වයට ජය ශ්‍රී ස්තුතියි

  • @shudeshrohan6367
    @shudeshrohan6367 ปีที่แล้ว

    Akke oyata godak esthuthi🙏🏻 me hamadema apita kiyala denawata viswayata esthuthiwantha wenawa akkawa muna gahuna ekata me video balanda labune vishwaya nisa vishwayata mage esthuthiya🙏🏻🙏🏻🙏🏻💖

  • @jayatijayati575
    @jayatijayati575 ปีที่แล้ว

    විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @alfabonde5054
    @alfabonde5054 ปีที่แล้ว

    මගේ ජීවිතය වෙනස් කරපු චනල් එකක් ගොඩාක් පින් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madhushanikumari744
    @madhushanikumari744 2 ปีที่แล้ว

    Wishwyata shthuthi වන්ත වෙනව obathumiwa muna gesshuwata mn godak දුකෙන් හිටියේ prshana godak thiyanwa eth hemadetama jiwaya ලැබුණා wage දැනෙන්නේ godak pin 🧡lokawasi සියලු denatama hema deyakma ලැබේවා

  • @sanduniathapaththu6320
    @sanduniathapaththu6320 ปีที่แล้ว

    මගේ විභාගය සමත් කර දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 3 หลายเดือนก่อน +1

    Thank you miss..!💐💜️

  • @nilminichndima5061
    @nilminichndima5061 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මමත් මේක දැන් දවස් තුනක් තිස්සේ බලනවා ඔයාට ගොඩක් පින්

  • @surangilahiruka1511
    @surangilahiruka1511 ปีที่แล้ว +1

    ඔබව මට මුනගැස්සුවාට මේ විශ්වයට ස්තූති.❤

  • @vidunimajayandhi9690
    @vidunimajayandhi9690 2 ปีที่แล้ว +1

    Thank you so much Akki ❤️❤️ Godak dewal igena gatta me videos balala mn me aurudde december O/L exam ithin mata meka me widiyta labunu eka gana විශ්වයට ස්තූතිවන්ත වෙනවා.. 🙏 Mn akkige videos mulinma blnna gtte airhosters thorathuru danagnna ithin dn itath wadiya watina deyk mata labuna ekata mata godak sathutui 😊♥️ akkageth idiri wada katayuthu okkoma saarthaka wenna kiyla suba pathawa 🙏❤️ ගොඩාක් ස්තූති මේ වගේ වීඩියෝස් අපි වෙනුවෙන් ලබා දෙනවට... ❤️❤️

  • @anupama118
    @anupama118 2 ปีที่แล้ว +1

    ඔයා වගේ අය හරි අඩුයි අක්කෙ .මම ගොඩක් දේ ඉගෙනගත්තා ගොඩාාක් ස්තූතියි අක්කා

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 ปีที่แล้ว

    විශ්වයට ස්තූති .. මා හට මේ දෙවල් අසන්නට සැලැස්සුවාට ...

  • @thilinikaushalya3459
    @thilinikaushalya3459 11 หลายเดือนก่อน

    මට මේ විඩියෝ අහන්න සැලැස්සුවට විශ්වයට ස්තුතියි

  • @hansikarajapaksha3009
    @hansikarajapaksha3009 ปีที่แล้ว

    Oba thumiyawa mata munagasseeema pilibadawa man wishwayata anekawarayak stjuthiwantha wemi🙏🙏🙏🙏🙏

  • @maleesha778
    @maleesha778 8 หลายเดือนก่อน

    Thank you madam and thank you my dear universe...🙏🙏🙏❤️

  • @heshaniudayangani5921
    @heshaniudayangani5921 2 ปีที่แล้ว +4

    අක්කගෙ වීඩියෝ බලලා මන් ගොඩාක් වෙනස් උනා 😍😍😍

    • @roshanmadushanka6849
      @roshanmadushanka6849 2 ปีที่แล้ว

      ඔයා මොනාද මුලින් තෝර ගත්‍තේ

  • @visharadesilva6260
    @visharadesilva6260 2 ปีที่แล้ว +15

    🙏🌻 ස්තූතියි විශ්ව මෑණියන්ට, ස්තූතියි ඔබ තුමියටත්..✝️☸️🕌🎎

  • @SujeewaSAdikari
    @SujeewaSAdikari 16 วันที่ผ่านมา

    Ugas thiyala sinna wenna yana raththaran badu beraganna kohomada 5*5 karanne? Kohomada liyanna one eka? Kiyalaa denna miss

  • @SNarts2008
    @SNarts2008 2 ปีที่แล้ว +2

    මිස් මැජික් පොත ලියනකොට හැමදාම එකම කරුණු ටික ද ලියන්න ඕනේ නැත්නම් දවසින් දවස අලුත් දේවල් ද ලියන්න ඕනේ මම මිස්ගෙ ෆිලෝ ටෙක්නික් එක කලා ඒක මට හරි ගියා මිස්ට ගොඩක් ස්තුතියි

  • @peramunugama976
    @peramunugama976 9 หลายเดือนก่อน

    Adaraya sambanda prashna waladi apita wisadum lba ganna apita kala haki kramawedaya kiyanna puluwanda

  • @thakshilamaduwanthi4923
    @thakshilamaduwanthi4923 ปีที่แล้ว

    විශ්වමාතාවට ස්තූති වන්ත වේවා..

  • @SAvideo6406
    @SAvideo6406 ปีที่แล้ว +1

    Thank you akke oyage kata hada lassanayi ❤

  • @narmadamadushani2076
    @narmadamadushani2076 2 ปีที่แล้ว

    වීඩියෝ මාලාවම බැලුවා. ඔබට ස්තූතිය .විශ්ව මාතාවට ස්තුතිය 🙏🙏🙏

  • @priyaljanaka95
    @priyaljanaka95 2 ปีที่แล้ว +2

    ඔබතිමියටත් විශ්වයටත් ස්තූති වේවා🙏

  • @lalithpriyanka9543
    @lalithpriyanka9543 2 ปีที่แล้ว +1

    Akkee sihina puwaruwa hadala e gana rathree nindata pera saha ude awadi uu wigasa e gana chithra ruupa mawana gaman tecnics pawichchi karata kamak nadda

  • @sisiiikavindya2285
    @sisiiikavindya2285 2 ปีที่แล้ว +9

    ඔයාගෙ මේ වීඩියෝස් මට හම්බුණු එක ගැන විශ්වයට බොහෝම ස්තූතී... ඒ වගේම ඔයාටත් ගොඩාක් ස්තූතී... ඔයා මේ කරන දේ නිසා මාව ගොඩාක් වෙනස් උනා... අක්කී මන් මේ පෙබරවාරි 7 ඒලෙවල් ලියනවා... ඔයාට පුලුවන්නම් ඒලෙවල් ඉන්ග්ලිශ් වලට ඕනි දේවල් ගැන වීඩියො එකක් කරන්න පුලුවන්ද... එසේ එකක් ලියන්න වචන එහෙම අක්කී ඒ වගේ වැදගත් වචන ගැන වීඩියෝ එකක් ප්ලීස්🥺💜️❤️ ආයෙත් පාරක් ඔයාට ගොඩක් ස්තූතී අක්කේ... විශ්වයටත් බොහෝම ස්තූතී.. ස්තූතී.. ස්තූතී!!!

  • @indeewaraasela4941
    @indeewaraasela4941 ปีที่แล้ว

    මගේ BSE selection exsm එක පාස් කර දුන් විෂ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏❤️

  • @nethmiranasingha1163
    @nethmiranasingha1163 8 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏

  • @sumithrasenarath6678
    @sumithrasenarath6678 ปีที่แล้ว

    Mam hinen viswe dakka mat harime sathutui theru m kiyea benne

  • @presanipresani5043
    @presanipresani5043 2 ปีที่แล้ว +1

    Akki man oyage vidiyo balanwa. Mata ewa balanna asaii akki oya gook pin. Me dewal kiyala denawwata thx akkiyooo.
    .math oya HEMA ekakm Kara akki. Ekam aramunakata den masa6k witara kal idala . Hebei thma mokth ne Eth Mata hodatam viswasaii Mata e de hariyanawami kiyla... Oya nissa thmi asawen karanne ❤️❤️❤️

  • @isurinawanjani2002
    @isurinawanjani2002 2 ปีที่แล้ว +2

    ස්තූතියි මිස්...🙏🏻🥰 ඊළග video එක එනකම් බලාගෙන ඉන්නවා...❤️🌏🙈😘

  • @sumithrahewa6142
    @sumithrahewa6142 2 ปีที่แล้ว

    හරිම පැහැදිලයි. ස්තුතියි ඔබටත් විශ්ව‍යටත් ස්තුතියි

  • @rathnasiliwinitha2505
    @rathnasiliwinitha2505 10 หลายเดือนก่อน

    Mis palamuwenma oyata stutiwantha wenawa.yahapath deyak laba dunnata.vision bord eka karanawa itu wena kalma viswa life karanna onda.mama den masa 3ka vitara kalayk karanawa.888th kala.ekama aramunakata keepayak kalata kamak nadda.ikman piliturak Balaporothtu wemi.

  • @swarnarathnayaka5451
    @swarnarathnayaka5451 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ miss. Budusaranai ♥️ ♥️ ♥️ ♥️ ♥️

  • @henekapuralalagenandani6257
    @henekapuralalagenandani6257 2 ปีที่แล้ว

    Me channel eken mage jivithe godak wenas kala oyata behevinma sthuthui wantha wenawa akki ❤

  • @dilumshaminda6693
    @dilumshaminda6693 ปีที่แล้ว +1

    Bohoma sthuthi akke ❤️🙏 wishwa mathawata sthuthi wewa ❤🌍🙏

  • @somasoma3967
    @somasoma3967 ปีที่แล้ว

    Oba thumiya muna gessu wiswayata esthuthi wewa❤❤❤

  • @lahirukavinda8576
    @lahirukavinda8576 2 ปีที่แล้ว

    Niyamai අක්කේ
    Oyage video ඔක්කොම බැලුවා

  • @virajiudayangika2495
    @virajiudayangika2495 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමියට...🙏

  • @Thara889
    @Thara889 3 หลายเดือนก่อน

    විශ්ව ආකාර්ෂණ නිතීයේ මුල් විඩීයෝවේ සදහන් කරපු විදිහට මුලින්ම අරමුණු ටික වර්තමාන කාලයෙන් පටුන විදිහට ලියා දක්වනවානේ ඊටපස්සේ නැවත නැවත දිනපතා එය details විදිහට දිගට කතාවෙක් වගේ වර්තමාන කාලයෙන් ලියලා Gratitude journal එක ලීවාට කමක් නැද්ද ?😊දිනපතා එ අරමුණ වර්තමානකාලයෙන් ලිවිය යුතුද? මේ ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ darling ❤

  • @bimashisamarakoon
    @bimashisamarakoon 2 ปีที่แล้ว +7

    Thank you so much!🙏🏼you’re amazing!

  • @දිල්ශානෙතූ
    @දිල්ශානෙතූ ปีที่แล้ว

    ස්තූතියි විශ්වය මාහට සියලු දේ ලබා දුන්නාට

  • @ayodyaaroshana5555
    @ayodyaaroshana5555 2 ปีที่แล้ว

    vishva nithiya igannuwata obathumiya godak sthuthiy, vishva mathawata sthuthiy, godak pin akke oyata ♥️

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270 2 ปีที่แล้ว

    Daruwekge asaneepayak suwawenna kiyala Ammata ho Thaththata technique ekak use karanna puluwan the.

  • @rashmikapasindu13
    @rashmikapasindu13 2 ปีที่แล้ว +1

    thank you soo much. Excellent service. Good job.❤💙❤

  • @trashpanda6239
    @trashpanda6239 2 ปีที่แล้ว +1

    Akke mn nm boot sindu ahanna kamathu na sathutu hithena sindu thamai ahanne 👍👍😊😊❤️❤️

  • @talalalharbi9754
    @talalalharbi9754 ปีที่แล้ว

    ස්තූතියී ❤❤❤මට ඔනේ ඉදීරීයට යන්න

  • @hasihasi1234
    @hasihasi1234 2 ปีที่แล้ว +2

    First comment akki..

  • @devikashirani5652
    @devikashirani5652 ปีที่แล้ว

    Mama ada baluwe kalinkarpu ewa balanna puluwanda