Ehema hithannepa dr hamawelema mt puluwan mn meka khmahri krnawa kyl hithala aya aya amaru pdm balanna hodin wada tika krnna. Anawashya widihata stress wennepa. Oyata puluwan. all the best😊❤
How to focus on exam: no social media temporarily + no news or gossip channels to avoid trash inside your brain + healthy food and vitamins if necessary + study away from your bed + choose the best time you can focus on studying day or night + give priority to study past papers most frequently asked questions areas first. 🎉 good luck.
ආතතිය පිරුණු මානසිකත්වයකින් මෙය බලන 2023 උ.පෙළ. සියලු සහෝදර සාහෝදරියන් හට ඉහළ ප්‍රතිඵලයක් ලැබේ වා!!!
❤
❤❤❤
aetta
❤️❤️
❤️❤️
රුචිර සර් මිලක් නියම කරන්න බැරි චරිතයක් අපේ රටට ❤ දීර්ඝායු ඔබතුමාට.❗
A/L වලට මාසයයි...මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...ගොඩක් ස්තුතියි sir!!❤
@master_music100 ow nathnam iwara karanna bane..
@master_music100ඔව්
bro oya dedas kiyeda
😢
බොහොම ස්තූතියි සර්.❤❤❤
ගොඩාක් වටිනවා මේ වීඩියෝව.
A/L වලට තව මාසයයි.
2023 A/L හැමෝටම ජය වේවා! ❤
bro oya dedas kiyeda
මෙවර 2023අ.පො.ස උසස් පෙල විභාගයට මුහුණ දෙන මම ඇතුළු සියලු දෙනාට සර්ථකව එයට මුහුණ දීමට හැකියාව ලැබේවා!!!!🙏❤️
මම මගේ පශ්චාත් වෛද්‍ය උපාධියට පාඩම් කරන ගමන් හිටියේ. තව මාස දෙකයි. නොදැන උනත් AL හා විශ්ව විද්‍යාලයේදී සමහර දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඒ උනත් මේවා අපිට කලින් කියලා දුන්නා නම් කියලත් හිතුනා
Thanks a lot Dr.Ruchira
තව එක කාරණයක් තමන් ඉගෙන ගත්තු දෙය තවත් කෙනෙක්ට කියලා දුන්නමත් සෑහෙන්න තේරෙනවා concepts
විභාගෙට තව දවස් 33 බොහෝම ස්තූති ඔබ තුමාට🙏💙✨️
bro oya dedas kiyeda
මගේ ආදරණීය සර් මම ඔලෙවල් කරන්න ඉන්නේ මට අවුරුදු විස්සයි ගොඩක් අය කියනවා අවුරුදු විස්සට කරන්න එපා කියලා දැන් කරලා මොනා කරන්නද කියලා එත් සර්ව දකින කොට කියලා දෙන කොට ගෝඩක් ආසයි අද ඉදම් තමා ඔලෙවල් වලට මං පාඩම් කරන්නේ මාස 4යි තියෙන්නේ මට පුලුවන් කියල මං හිතනවා❤️
ඔයාට පුළුවන් අක්කි .❤ ඔයාහොදට වැඩ කරන්න
Oya kapawimen hodata exam ready wenna❤kawuruth kiyana dewal care karanna epa.eyala kamathi naha oya issarahata Yanawada.lankawe minissu bahutaraya ehemai
සහොදරයා මට අදුන ගන්න පුලුවන්ද,මොනාද A/l වලට කරන්න හිතන් ඉන්නේ, කොහොමද o/l exame එක අවුලක් නැද්ද
ඉගෙනීමට වයස බාධාවක් කර ගන්න එපා. සුබ පතනවා ඔයාට
Oyah kawruth kiyana ewaa karanna ona nhh nhh oyahh oyage wade karagann
හෙට විභාගයක් තියාගෙන අද උදේම මේ වීඩියෝ එක බලන මම
මෙ වීඩියෝ එක මටම දාලා වගේ
රාහුල හාමුදුරුවො වැලි උඩ දමලා අවවාද ඉල්ලපු සිද්දිය වගේ ඔබ තුමාගෙන් අවවාද උදේම ලැබෙන එක සතුටක්
😍😄😄😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰
Heta hodat liynn aaa. Gammt✨
@@bashithathennakoon6320 ❤❤thank you so much
Hodata liyanna
@@tharu.s.bandara thanku you so much ❤❤❤❤
විභාගයට සුබ පැතුම් මගෙන්!
මේ විදිහ ඉතා හොද සාර්ථක ක්‍රමක☺ය්. O/L වලට තව මාස 4 ය්. ඉස්කෝලේ විදුහල්පති කියනවා දැන් පොත කියවල ෂෝර්ට් Notes ගහන්නලු🤣😅.ඒහේමලු පාඩම් කරන්නේ.( ගණන් වලට හැර අනිත් හැම විෂයටම 🤭🤔🤯😤) මේ විදිහට past pepers කරන්න ඕනේ , Short notes ගහල වැඩක් නැ කියල ගුටි කන්නත් උණා !!😅🥲🥲😂😓😓😅. එත් මම මේ ක්‍රමයට කරනවා. මේ past papers වලින් ලකුණු ගොඩක් වැඩි කරගන්න පුළුවන්. 👍👍 👍
මං මෙච්චර කල් වැඩ කලෙ සමාන්‍ය විදියට දවසක් කලොත් දවස් දෙකක් කලෙ නෑ.....😢 ඒත් මේ මාසෙ හොදට මහන්සි වෙලා වැඩ කරනවා....මට පුලුවන් උපරිමයෙන්..... හොද රිසාල්ට් එකක් ආවත් නැතත් මට පුළුවන් උපරිමයෙන් කරනවා.... එහෙම කරලා බලනවා අවසානය මොකක් වෙයිද කියලා නම් දන් නෑ...ඉස්සරහට වෙන දේ හිත හිත හිටියට වැඩක් නෑනෙ.... තව වැටෙන එක විතරයි වෙන්නෙ....ඒ නිසා මේ මාසෙ පුලුවන් උපරිමයෙන්ම කරනවා....❤😊
You believe in your self ❤
Mokoo une?
Results monada
🌍🌍සර් කියලා දෙන හැම කරුණක්ම ඉතාමත් විද්‍යාත්මකයි.මම සර් කියලා දෙන කරුණු හොඳින් වටහාගෙන සාර්ථකව පාඩම් කරලා A/L විභාගය ඉහළින්ම සමත් වෙනවා. සර්ට බොහොම පින් අපිට මෙවැනි දේ කියලා දෙනවට.💖💖හැමදාමත් ආදරෙයි සර්.බුදු සරණයි! 🌎🌎
A/l exam ළඟදීම එන වේලාවට මේක දාපු එක හරිම වැදගත් .
සෑහෙන පිරිසකට මේකෙන්ම ගොඩ යන්න පුළුවන් වෙයි හරියට ටෙක්නික් එක අල්ල ගත්තොත් .
සර්ට ගොඩක් ස්තුතියි .සර්ගෙ දරුවන්ගේ අධ්‍යාපනය ද ඉහළින් ම සාර්ථක වේවා .
bro oya dedas kiyeda
2024 A/L Exam එකට තව දවස් 24 යි.🙂 තාම හරියට මුකුත් පාඩම් කරලා නැහ් 😢 සර් කියපු විදියට කරලා බලනවා ❤ thank you sir 😊❤ මාරම වැදගත් මේ වීඩියො එක ❤
රුචිර සර්....ඔබ වගේ මිනිසුන් අපේ රටට බොහොම වටිනා සම්පත්.....අවුරුදු 11ක පාසල් ජීවිතේ කිසිම ගුරුවරයෙක් මේ වගේ දෙයක් කියල දීලා නැහැ....සර් මේ කියල දුන්න දේ ගොඩක් වටිනවා....දීර්ඝායුෂ ලැබේවා සර්....!!!...❤💞
එක්සෑම් කරන්න ඉන්න,ඒ ගැන ආතතියෙන් බයෙන් ඉන්න හැම කෙනෙක්ගෙම ස්ට්‍රෙස් නැති වෙලා හොදට විභාගෙට මුහුණ දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා...❤
O/L ලියන්න ඉන්න අපි වගේ අයට මේක ගොඩාක් වැදගත් සර්.......💜💜
Aniwrenma bokka❤️
සර් අපිට අපේ IQ Level එක ගැන වැඩි කරගන්න, ඒ ගැන දැනගන්න පුළුවන් විදිහටත් වීඩියෝ එකක් කරන්නකෝ.❤🙂
A/L වලට තව මාසයයි.ඕනම වෙලාවෙ මේ වීඩියෝ එක දැම්මට ස්තූතී සර්..කියලා නිම කරන්න බැරි තරම් වටිනවා මේ විඩියෝ. ❤️
23 A/L වලට තව මාසයයි...23 A/L set එකට ජයම වේවා🙏❤️Thank You so much🙏🏻❤️ sir
Same to you dear ❤
Sir !ඔබ වැනි මිනිස්සුන් මේ ලෝකෙට ඉපදීම මහා වාසනාවක්..දිගුකල් වැජබේවා !😊💖✨️
අපේ මොළය පිරිසිදු කරනවට ඔබතුමාට ගොඩක් පිං.....ස්තුතිය සර් ...❤❤❤❤❤ආදරෙයි හැමදාමත් සර්ට ...💐💐💐💐♥️♥️♥️
මේ තරම් නිහතමානී මනුස්සයො ලෝකෙ ඉන්නවද කියලත් හිතෙනව.. ♥ කොටින්ම Video එකේ Lisense එකත් Creative Commons.
ow my
ලීක් කරන්න ඕන video මෙව්වා. Link හොය හොය බලන්න ඕන ඒවා ❤
Exam කිට්ටු වෙලා මාර හයියක් ආපු වීඩියෝ එකක් මොකද මාත් සර් කියපු විදියට පේපර් කරන්න මේ මාස ටිකේම මුල් තැන දුන්නා ..බොහොම ස්තූතී සර් 🤍🤍
පාඩම් කරලා පොඩි විවේකයක් ගන්න අතරතුර "baroque music"(classical music )වලට සවන් දෙන්න ඒක මනස සන්සුන් කරන්න උදව් වෙනවා.
ස්තූතියි සර් 🙏
මාස 2,3කට කලින් හම්බුණානම් 🙂
සිරා ඒත් දැන් කරමු😌
Parakku nh thama oyta puluwn mn viswasa krnawa❤
මේක හරියටම හරි. මගේ මාස්ටර් එකේ පලවෙනි සෙමෙස්ටර් එකෙිදි මම කරේ අර සාමාන්‍ය විදියට. යන්තම් එක්සෑම් එක පාස් වුනේ. දෙවෙනි සෙම් එක එක්සෑම් එන්න කලින් මේ වීඩියෝ එක ආවේ.
ඊට පස්සෙ පාඩම් කරන කාලෙදි හිත ගියේම කලින් ක්‍රමේට. ඒත් මේ කියපුවා මතක තියන් මේ විදියට කරා rereading , rewriting නැතුව. ප්‍රතිඵල අතිවිශිශ්ටයි. 90 ගත්ත ඒවත් තිබ්බා.
බොහොම ස්තුතියි ❤
ජීවිතේම වෙනස් කරන පැය භාගයක් වේවි කියල විශ්වාස කරනවා❤
විබාගෙට මාසයක්වත් නෑ මේක බලද්දී 🥺❤️ thank you 🥺❤️
කැම්පස් යන ළමයෙක් විදියට සර්ගේ වීඩියෝ බලනවා..ගොඩක් වැදගත් වෙනවා...ගොඩක් ස්තූතියි සර් 🙏
Thank you so much sir..🫂 මම මේ අවුරුද්දේ මගේ 3rd shy එක කරනවා A/L වල medical faculty යන්න තියන දැඩි ආශාව නිසාම.. නමුත් sir vedio එකේ අන්තිම හරියේ කියපූ exam anxiety part එක නිසාම මන් මාවම ප්‍රශ්න කරන්න අරන් තිබ්බේ.. දැන් හිතට සැහැල්ලුවක් දැනෙනවා vedio එක අවසානේ.. අනික් අතට sir කියපූ අර කතාව ඇත්ත.. ඉගෙන ගන්න ඉගෙන ගන්න කිව්වට කොහොම ද කියලා කවුරුත් කියලා දුන්නේ නෑ හරියට
මමත් ❤🥺
Math 3rd shy krnne e asawa nisamayi❤️
Exam එකට තව දවස් 30 ගොඩක් ස්තූති සර්......❤️🙏🌸
මන් වගේම මගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් හොදින් විභාගයට මුහුණ දී ජයග්‍රහණය කිරීමට ලැබේවා......❤️
මෙච්චර කලෙකට අහපු හොදම උපදෙස් ටික
ඇත්තටම මේ video එක මට මාරම වටිනවා. මගේ AL 3shy එක. මට ලකුනුත් තියෙනවා. හැබැයි මට හිතෙන්නෙම මට මේක බැරි වෙයි කියලා. මට අමාරු පාඩම් තියෙනවා ඒ නිසා මට හිතෙන්නෙම මට බැරි වෙයි කියලා. කොහොම උනත් මේකෙන් මට මාරම සහනයක්.Thnx sir.
Ehema hithannepa dr hamawelema mt puluwan mn meka khmahri krnawa kyl hithala aya aya amaru pdm balanna hodin wada tika krnna. Anawashya widihata stress wennepa. Oyata puluwan. all the best😊❤
Oya bio da karanne
Math 3rd shy maths
අති විශිෂ්ඨයි ! බොහෝ ම ස්තූතියි ! ♥️💯🇱🇰🥇
ඔබ තුමා පූර්ණ හිතේ සතුටකින් මේ දේවල් කියල දෙනවා කියලයි හිතෙන්නේ.🙂
ඔබතුමාගේ සෑම කාටයුතු සාර්ථක වේවා❤️❤️
මේ පාර තිබ්බ දෙවිනි වර විභාගයෙන් මට ගොඩක් තිබ්බේ S pass ඉංග්‍රීසි වලට A ,සිංහල බුද්ධ ධර්මයට C pass තියන්නේ . Sir කිව්ව මේ විදිය ගොඩක් වටිනවා කියලා මට තේරුණා බොරුවට note පාඩම් කරලා short note හදනවාට ව මේක ලේසි වගේ ඒවගේම සාර්ථකයි කියලා පේනවා... මම sir ට පොරොන්දු වෙනවා තුන්විනි වරෙට හැම විෂයට ම A Pass ගන්නවා කියලා Thank you රුචිර Sir ❤
ජිවිත විභාගය විතරක් තියෙන මමත් බලනවා සර්❤☸️ ජයවේවා බුදුසරණයි ☸️
විභාගයට සූදානම් වෙන නංගිලා මල්ලිලා හැමෝටම ජයෙන් ජයම වේවා!!! 😌❤️🇱🇰
වටින කතාවක්...❤Exam වලට දවස් 16 ක් තියලා බැලුව මං 😢🥺
ගොඩක් ස්තුති සර් . උසස් පෙලට මාසයක් තියෙද්දි දැක්ක හොදම විඩියෝ එක ...ගොඩක් වටිනවා සර් මේ විඩියෝ එක .... 2023 උසස් පෙල ලියන මගේ යාලුවොන්ට සුබ පතනවා .❤...
තැන්ක්‍යු සර් . ❤
රුචිර බොස මේක නම් වෙලාවෙ හැටියට ලොකු උදව්වක්❤️
මේ වචන ......මීට අවුරුදු 15කට විතර කලින් ඇහුනනම්......අපි අද මෙතන නෙවෙයි ....❤❤❤
මම A/L Engineering technology කරන්නේ..සර්ගේ මේ ක්‍රමය මට නම් ගැලපෙනවා..
Thank you sir.....
❤💓
mth et
@@memesworld2004 2023 සෙට් එකේද
Ado math
පාඩම් කරලා විභාග ගොඩ දාගන්න දගලන උන්ට හරියන එක හරියන්න ඕනේ ආය❤
මෙච්චර කල් පාඩන් කරපු විදිහ තනිකරම වැරදී කියලා දැන් තමයි තේරෙන්නේ. ස්තූතියි සර් වීඩියෝ එකට..❤
Title එකේ තියන දේට වඩා දෙයක් ගන්න තියෙන විඩීයෝ එකක් ❤
මේ චැනල් එක නම් පෙර පිනකට හම්බුනා වගේ සර් ..ලබන අවුරුද්දෙ මගෙ ඩිග්‍රි එකේ පලවෙනි අවුරුද්ද එක්සෑම් එක තියෙනවා ..මේ දේවල් ගොඩක් වටිනවා එක්සෑම් එකට .සර්ට ගොඩක් පින් මේ වගේ වීඩියෝ දානවට 🙏❤️
කතා කරන්න දෙයක් නෑ ආයෙ,සුපිරි නෙ❤
මේක ඇත්ත සර්.මන් පාඩම් කරෙත් short notes වලින්.මේ වෙද්දි bio full syllabus මන් 3පාරක් පාඩම් කරා.ඒත් ගොඩක් ඒව අමතකයි.ඒ සර් කිව්ව දේවල් නිසා තමයි.ගොඩක් පින් සර්.මේ පාර Al,මන් සර් මේ කිව්ව විදිහට කරන්නම්.god bless.❤
ස්තුතියි ඔබ තුමාට ...මේ රටේ ඉන්න ඕන උතුම් ගුරුපියෙක්
.💙💙💙
ඔබ තුමාට මේ පිනම ඇති ❤❤❤❤
අනේ තව සති කිහිපයයි exam වලට. ගොඩක් ස්තුතියි 😌
ඔබතුමාගේ විඩියෝව මන් අද බැලුවා . දැන් පෝඩ්ඩකට කලින් ඉස්කෝලේ මිසුත් group එකට දාලා තිබ්බා . උබතුමා අපේ රටට වාසනවාක් 🥰🥰
රටට අවශ්‍යම චරිතයක්.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධිමතෙක් .🙏නැවත නැවතත් නැවත නැවතත් බැලුව වීඩියෝවක්.වචනයක් වචනයක් පාසාම නව ඉගැන්වීමක්.
සර්ගේ හිනාවයි කතාවයි හරි ම ලස්සනයි
මම ළමයින්ට උගන්නන කෙනෙක් ඔබතුමන්ගෙන් ඉගනගත්ත බොහෝ දේවල් මම ළමයින්ට කියල දෙනව, කලින් මතක තබා ගැනීම පිළිබඳ වීඩියෝවෙ තිබ්බ ඒවත් මම ළමයින්ට කියා දුන්නා.. ඔබතුමාට බොහොම ස්තූතියි .. මේ හොයාගන්න දැනුම දෙනවට. මම කලින් කියල තියනවා වගේ u tube එකේ වටිනාම මිනිසෙක් ඔබ...❤
Nihathamani awanka guruwarayek obath❤
අද පාඩම් කරන දේ හෙට මතක නෑ 😕💔 ස්තූතියි සර්
මිනිහෙක්ගේ ජිවීතේ සම්පුර්නයෙන්ම කනපිට ගහන්න පුලුවන් වීඩියෝවක් ❤
Thank you sir !
මේපාර A/L මම. මේ vedio එක ගොඩක් වැදගත් ❤
ගොඩක් පිං සර්❤️ ගොඩක් වටිනවා මේක
මෙච්චර කල් පාඩම් කලා වැරදී , අතෑරලම දාල හිටියෙ exam එක..දැන් මේ කිව්ව විදිහට උපරිම කරනව..thank you sir.. 🤍
අනේ ඇති යන්තම් පාඩම් කරන්න විදියක් හොය හොය හිටියෙ මන් නෝට් එක එහෙම් පිටින්ම.පාඩම් කරනව ඇත්තටම ඒකෙ එච්චර සාර්ථකතවයක් නෑ ඒත් මේ සර් කියල දුන්න ක්‍රමෙ හොදයි කියල හිතෙනව තැන්ක් යූ සර් මෙහෙම දැනුවත් කරනවට ❤❤
අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම දේ හම්බුනා 🥺🙏❤️ වටිනාකම කියලා නිමකරන්න බෑ සර්, බොහොම පිං 🥺🙏❤️
සර්, භාෂාවක් ඉක්මනින් නිවැරදිව ඉගෙන ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද.ගොඩක් ස්තුතියි ❤
You tube channel akak krna languages 15+ katha krna kanekgen mn ahuwa..eya qwa listening godak krnna kyla...eeta passe podi podi dialogues walin practice krnna qwa...eyala katha krna widihata pronunciation balala dialogues walin practice krnna kyla thama qwe..eyata masa 3k wage qwa yanne ethakota aka language akak igena ganna native wdhta katha krnnath puluwn wenwa qwa
@@yanushabrahmanage3768kawuda ee TH-camr
මාසයයි A/ l වලට 🙂thank you sr💓💫
සර්ට. ගොඩක් ස්තූතියි.මතු භවය යතත් මේ පිං අත් වෙනවා
හරිම ප්‍රසන්න මූනක් හිනාමුසු මුහුනින් ඉන්න.ගොඩක් වටින කතාවක්❤
ගොඩාක් වැදගත් video එකක් sir ✊✊... මමත් short notes, highlighting වගේ දේවල් පාවිච්චි කරා පාඩම් කරන්න.. හැබැයි මටත් තේරෙනව මේ technic එක ඊට වඩා ගොඩාක් advance එකක් වේවි කියලා... මගේ exam එකත් තියෙන්නේ තව මාස 2කින් 😄.. මාත් මේ technic එකෙන් study කරලා මට ආපු result එක අනිවාර්යෙන්ම මේ video එකට comment එකක් විදිහට දාන්නම් 👌✊😍
Sir තමා අපේ මොලේ පොලිශ් කරල ගන්නෙ❤❤❤❤❤
මෙච්චර කල් පාඩම් කරේ වැරදියි.දැන් තමයි තේරුන් ගත්තෙ ගොඩක් ස්තූතියි සර්❤
A/L අන්තිම මොහොතෙ ඉන්න අපිට මාර හයියක් ❤ බොහෝම පින් සර් ❤ අනිවාර්යයෙන් ම රිසාල්ට් උඩට එයි කියලා හිතෙනවා මේ ක්‍රමයට
How to focus on exam: no social media temporarily + no news or gossip channels to avoid trash inside your brain + healthy food and vitamins if necessary + study away from your bed + choose the best time you can focus on studying day or night + give priority to study past papers most frequently asked questions areas first. 🎉 good luck.
ගොඩක් ස්තුති සර් මට පාඩම් කරන්න ගොඩක් උදව්වක් උනා සර්
Job එකෙක් කරන අයටත් stress manage කරගෙන exams ගොඩ දාගන්න විදියක් කියල දෙන්නකෝ sir. Job 1th ඕනි, ඉගෙන ගන්නත් ඕනි. Exams ලං වෙනකොට ගොඩාක් stress. ලොකු උදව්වක් වෙනවා sir. ලෝබ නැතුව මේ දේවල් බෙදා ගන්නවට ගොඩාක් පිං... ඉදිරියටත් මේ වගේ වටිනා video අරන් එන්න sir. තෙරුවන් සරනයි...🙏
ඇත්තටම පාඩම් කරන්න ඕනෙ කොහොමද කියලා අදහසක් තිබ්බෙ නෑ සර්...ගොඩාක් ස්තූති සර්ට❤️🙏
ඒ කාලෙ අපිට මේවා කියල දෙන්න කවුරුත් හිටියෙ නෑනේ..❤ හරිම වටිනවා සර්. භාෂාවක් පිළිබඳ විභාගෙකට උනත් සූදානම් වෙද්දි මේ ක්‍රමය සාර්ථකයි ද ?
විභාග ජයගන්න නොවරදින මග...🌹🌹👌👌👏👏
ඔබ තුමාට කියන්න වචන නෑ..ආත්ම ගානක් යහපත බෙදූ ඔබ තුමා ,මේ ආත්මෙත් යහපත සමාජ ගත කරනව වගේ හැඟීමක් මට දැනෙනව..මේවා ආත්ම පුරුදු 🙏 අති විශිෂ්ටයි ඔබ තුමාගෙ දේශනය 🙏🙏🙏
Sirගෙ කතාවත් එක්ක 100% එකඟයි. අමුතුවෙන් මීටර් අය කියලා නෑ..තමන් පාඩම් කරන විදිහ, පාඩම් කරන කාලය අනුව තමයි මීටරයක් වෙන්නෙ...(අත්දැකීමෙන් කියන්නෙ )
සියලු දෙනා අනිවාර්යයෙන් නැරඹිය යුතුම වීඩියෝවක් ඉතාමත් වැදගත් දේවල් මෙහිදී කතා කරනවා මහාචාර්යතුමා විසින් ඔබට බෙහෙවින්ම ස්තූතියි මෙය බොහෝ දෙනාට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.❤🙏
2024 A/L වලට මාස 3 තියාගෙන මේක බලන මන් 💞
😢😢😢😢
😂
Pdm krpn
@@HiruSithu 😂😂😂 dan thamaa therenne aparade paduwe hitoye kiyala 😂
Ai mamath😂😂😂
ඔබතුමාට ගොඩක් ස්තූතියි සර්, මෙලෝ රහක් නැති බොරුකාරයෝ අතර සර් ගොඩක් වටින චරිතයක් , ඔබතුමාට දීර්ඝායුෂ....
බොහොම ස්තූතියි සර් මං exam එකට මාස 4ක්ම තියාගෙන මේක දැකපු එක ගැන සතුටුයි බොහොම පින්.❤️
මෙවාගෙ වටිනාකම කියන්න වචන නෑ. ❤❤
Thanks sir.
ස්තුත්යි ඔබට, ඔබ යමක් ගත්තා නම් එය මට ලොකු සතුටක්
මම පඩම් කරන්න පටන්ගත්තෙ ලගදි,,2024 AL,,තව අවුරුද්දක් තිනවා,,, ඇත්තටම ඔබතුමා මේක කියල දෙනකම් මම දැනගෙන් හිටියෙ නෑ ,,මාත් හිතන්නෙ මේවගේ වැදගත් ක්‍රම අපේ සමාජෙට යා යුතුඉ,,ඒ කට මේ අන්තර්ගතය ලොකු මෙහෙයක් ඉටුකරාවි,,රටක් විදිහට අපි තාම එක තැන පල් වෙන්නෙ මේව දැන්නැති නිසා නෙවේ මේව හොයන්න්නැති නිසා,,
ඔබතුමාට ඉදිරියටත් මේවගේ රටක් වශයෙන් ඉදිරියට යන්න දේවල් කියල දෙන්න ෂක්තිය දයිරිය ඇබේවා කියල පාර්ත්නා කරනවා!
This is my 3rd shy ,at this moment I have 3C passes (maths)
I know that this tips will help me to change my result in 3A PASSES .
Thank you sir.
Definitely 💙
මම 2025 A/l sir. O/l ඉවර වෙලා Commerce කරන්නෙ මන් . ඒ ගැන හොයද්දි හම්බුන video එකක් සර්. මේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා . මන් මුල ඉදලා පාඩම් කරනවා මේ විදිහට . ගොඩක් thank u සර් . මේවගේ දේවල් කියලා දෙනවට . ❤
මාත් නොදැනුවත්ව ඔය technics ගොඩක් පාවිච්චි කරල තියනව. ඇත්තටම ගොඩාක් සාර්ථයි. විශේෂයෙන්ම exam stress control කරන්න මම sir කිව්ව විදිහට හිතුව. ඒක මාර relief එකක්. Thank yo sir.. ❤❤❤❤❤
බොහො ම ස්තූති සර්..මම 2023 A/L ..ගොඩක් ම වටින ම වෙලාවක බලන්න ලැබුනේ ..තෙරුවන් සරණයි..ජය වේවා❤🎉🤗
වටිනාකම මෙතකැයි කියන්න බැරි තරම් වටින වීඩියෝ එකක් සර්.. ඔබ තුමාට ගොඩක් ස්තූතියි❤
මේ පාර al ලියන මට ගොඩක් වටිනව සර් මේ වීඩියෝ එක.බොහොම ස්තූතියි
රටට වටින ගුරු උතුමෙක්❤❤❤
A/L තව දින 15 ආසන්න කාලයක් ගොඩක් පින් සර් ❤
ගොඩක් වටිනෝ සර් මේ වෙලාවේ මේ වගේ වීඩියෝ එකක් දාපු එක. මේ පාර A/L කරන්න ඉන්න මට ලොකු උදව්වක් වෙයි කියල හිතෙනො...❤️❤️❤️
ස්තුත්යි ඔබට, විභාගයට සුබ පැතුම්
විද්‍යාත්මකව පාඩම් කරන විදිහ, පොත් ගණනාවක කරුණු මතක තබා ගන්න විදිහ ගැන සර් කරලා තිබුණ වීඩියෝ දෙක වගේම වටිනවා මේ වීඩියෝ එකත්..ඇත්තටම මට මේ වීඩියෝස් පුද්ගලිකව ගොඩාක් ප්‍රයෝජනවත් වුණා වැඩ ටික හරියට කරගන්න...තව අවුරුදු කීපයකින් එකම විශ්වවිද්‍යාලයකදි මම සහ සර්ව මුණගැසේවි මේ වීඩියෝ නිසාම 🤭❤️✌️
බොහොම ස්තුතියි 2023 A/L වලට ගොඩක් වැදගත් වෙයි ❤
රුචිර සර් ඔබ නම් මට දෙයියෙක් තමා ❤️
Thank you sir ❤😊(2023 a/l science) 30:37