ළඟ එන විභාගයක් සඳහා අඩු කාලයකින් ගොඩාක් වැඩ කර ගන්න "විද්‍යාත්මක" ක්‍රමයක්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2023
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද නිවැරදිව තරංග විභාගයකට ලැස්ති වෙන්නේ කියන කරුණ. මෙහිදී මම කතා කරනවා විභාගය සඳහා සුදානම් වීම, විභාගයට පාඩම් කිරීම සහ විභාග සමග එන විභාගේ පීඩනය කොහොමද කළමනාකරණය කරන්නේ කියන කරුණු විද්‍යාත්මක සොයා ගැනීම් සමගම.
    මාගේ Facebook page එක : / sciencewithruchira
    මෙම වීඩියෝවේ කතා කල විද්‍යාත්මක පර්යේෂණ වලට යොමුවක් : drive.google.com/drive/folder...

ความคิดเห็น • 1.2K

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 8 หลายเดือนก่อน +1653

    ආතතිය පිරුණු මානසිකත්වයකින් මෙය බලන 2023 උ.පෙළ. සියලු සහෝදර සාහෝදරියන් හට ඉහළ ප්‍රතිඵලයක් ලැබේ වා!!!

  • @tharusooriyabandara
    @tharusooriyabandara 8 หลายเดือนก่อน +805

    A/L වලට මාසයයි...මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...ගොඩක් ස්තුතියි sir!!❤

    • @my_mind_words100
      @my_mind_words100 8 หลายเดือนก่อน +14

      මේකේ කියන්නේ ටිකක් ඇතින් ඇතින් පෙපර් කරන්න කියලා, අපිට තව මාසයක්වත් නැ ඉතින් අපි එක ලග කරාට අවුලක් නැතිවෙයි නෙහ්

    • @tharusooriyabandara
      @tharusooriyabandara 8 หลายเดือนก่อน +5

      @@my_mind_words100 ow nathnam iwara karanna bane..

    • @litharalithmini8600
      @litharalithmini8600 7 หลายเดือนก่อน

      ​@@my_mind_words100ඔව්

    • @OvilVish
      @OvilVish 5 หลายเดือนก่อน

      bro oya dedas kiyeda

    • @user-id7sd1yw1p
      @user-id7sd1yw1p หลายเดือนก่อน

      😢

  • @wiki8580
    @wiki8580 8 หลายเดือนก่อน +483

    රුචිර සර් මිලක් නියම කරන්න බැරි චරිතයක් අපේ රටට ❤ දීර්ඝායු ඔබතුමාට.❗

  • @10inchmessiboi42
    @10inchmessiboi42 7 หลายเดือนก่อน +221

    00:00 C1: INTRO/CONTENT
    03:40 C2: PRACTICE QUESTIONS කරන්න & කරන ව්දිහ
    12:40 C3: කොහොමද පාඩම් කරන්නේ
    21:19 C4: EXAM ANXIETY

    • @Kavi-bt2sw
      @Kavi-bt2sw 7 หลายเดือนก่อน +7

      Thnq❤

  • @DarkNight-nt4px
    @DarkNight-nt4px 8 หลายเดือนก่อน +341

    බොහොම ස්තූතියි සර්.❤❤❤
    ගොඩාක් වටිනවා මේ වීඩියෝව.
    A/L වලට තව මාසයයි.
    2023 A/L හැමෝටම ජය වේවා! ❤

    • @OvilVish
      @OvilVish 5 หลายเดือนก่อน

      bro oya dedas kiyeda

  • @user-ej4wm4iq9x
    @user-ej4wm4iq9x 7 หลายเดือนก่อน +89

    මෙවර 2023අ.පො.ස උසස් පෙල විභාගයට මුහුණ දෙන මම ඇතුළු සියලු දෙනාට සර්ථකව එයට මුහුණ දීමට හැකියාව ලැබේවා!!!!🙏❤️

  • @nipuna7876
    @nipuna7876 8 หลายเดือนก่อน +34

    මම මගේ පශ්චාත් වෛද්‍ය උපාධියට පාඩම් කරන ගමන් හිටියේ. තව මාස දෙකයි. නොදැන උනත් AL හා විශ්ව විද්‍යාලයේදී සමහර දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඒ උනත් මේවා අපිට කලින් කියලා දුන්නා නම් කියලත් හිතුනා
    Thanks a lot Dr.Ruchira
    තව එක කාරණයක් තමන් ඉගෙන ගත්තු දෙය තවත් කෙනෙක්ට කියලා දුන්නමත් සෑහෙන්න තේරෙනවා concepts

  • @naturetheek
    @naturetheek 8 หลายเดือนก่อน +235

    විභාගෙට තව දවස් 33 බොහෝම ස්තූති ඔබ තුමාට🙏💙✨️

    • @OvilVish
      @OvilVish 5 หลายเดือนก่อน

      bro oya dedas kiyeda

  • @nilangagayashan5650
    @nilangagayashan5650 8 หลายเดือนก่อน +284

    හෙට විභාගයක් තියාගෙන අද උදේම මේ වීඩියෝ එක බලන මම
    මෙ වීඩියෝ එක මටම දාලා වගේ
    රාහුල හාමුදුරුවො වැලි උඩ දමලා අවවාද ඉල්ලපු සිද්දිය වගේ ඔබ තුමාගෙන් අවවාද උදේම ලැබෙන එක සතුටක්
    😍😄😄😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰

    • @bashithathennakoon6320
      @bashithathennakoon6320 8 หลายเดือนก่อน +10

      Heta hodat liynn aaa. Gammt✨

    • @nilangagayashan5650
      @nilangagayashan5650 8 หลายเดือนก่อน

      @@bashithathennakoon6320 ❤❤thank you so much

    • @tharusooriyabandara
      @tharusooriyabandara 8 หลายเดือนก่อน +4

      Hodata liyanna

    • @nilangagayashan5650
      @nilangagayashan5650 8 หลายเดือนก่อน +4

      @@tharusooriyabandara thanku you so much ❤❤❤❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  8 หลายเดือนก่อน +101

      විභාගයට සුබ පැතුම් මගෙන්!

  • @sarathudawatta8021
    @sarathudawatta8021 8 หลายเดือนก่อน +176

    A/l exam ළඟදීම එන වේලාවට මේක දාපු එක හරිම වැදගත් .
    සෑහෙන පිරිසකට මේකෙන්ම ගොඩ යන්න පුළුවන් වෙයි හරියට ටෙක්නික් එක අල්ල ගත්තොත් .
    සර්ට ගොඩක් ස්තුතියි .සර්ගෙ දරුවන්ගේ අධ්‍යාපනය ද ඉහළින් ම සාර්ථක වේවා .

    • @OvilVish
      @OvilVish 5 หลายเดือนก่อน

      bro oya dedas kiyeda

  • @Ashanimunasinghe23
    @Ashanimunasinghe23 7 หลายเดือนก่อน +57

    එක්සෑම් කරන්න ඉන්න,ඒ ගැන ආතතියෙන් බයෙන් ඉන්න හැම කෙනෙක්ගෙම ස්ට්‍රෙස් නැති වෙලා හොදට විභාගෙට මුහුණ දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා...❤

  • @oshioshi918
    @oshioshi918 7 หลายเดือนก่อน +28

    මං මෙච්චර කල් වැඩ කලෙ සමාන්‍ය විදියට දවසක් කලොත් දවස් දෙකක් කලෙ නෑ.....😢 ඒත් මේ මාසෙ හොදට මහන්සි වෙලා වැඩ කරනවා....මට පුලුවන් උපරිමයෙන්..... හොද රිසාල්ට් එකක් ආවත් නැතත් මට පුළුවන් උපරිමයෙන් කරනවා.... එහෙම කරලා බලනවා අවසානය මොකක් වෙයිද කියලා නම් දන් නෑ...ඉස්සරහට වෙන දේ හිත හිත හිටියට වැඩක් නෑනෙ.... තව වැටෙන එක විතරයි වෙන්නෙ....ඒ නිසා මේ මාසෙ පුලුවන් උපරිමයෙන්ම කරනවා....❤😊

  • @sandeepthilina4128
    @sandeepthilina4128 8 หลายเดือนก่อน +110

    O/L ලියන්න ඉන්න අපි වගේ අයට මේක ගොඩාක් වැදගත් සර්.......💜💜

    • @chathuranga8519
      @chathuranga8519 4 หลายเดือนก่อน

      Aniwrenma bokka❤️

  • @user-rw9bq2ne7j
    @user-rw9bq2ne7j 8 หลายเดือนก่อน +61

    සර් අපිට අපේ IQ Level එක ගැන වැඩි කරගන්න, ඒ ගැන දැනගන්න පුළුවන් විදිහටත් වීඩියෝ එකක් කරන්නකෝ.❤🙂

  • @DilshanKaushika
    @DilshanKaushika 7 หลายเดือนก่อน +36

    මගේ ආදරණීය සර් මම ඔලෙවල් කරන්න ඉන්නේ මට අවුරුදු විස්සයි ගොඩක් අය කියනවා අවුරුදු විස්සට කරන්න එපා කියලා දැන් කරලා මොනා කරන්නද කියලා එත් සර්ව දකින කොට කියලා දෙන කොට ගෝඩක් ආසයි අද ඉදම් තමා ඔලෙවල් වලට මං පාඩම් කරන්නේ මාස 4යි තියෙන්නේ මට පුලුවන් කියල මං හිතනවා❤️

    • @N-Imafashion
      @N-Imafashion 3 หลายเดือนก่อน +2

      ඔයාට පුළුවන් අක්කි .❤ ඔයාහොදට වැඩ කරන්න

    • @PathmaSriyani-xu1su
      @PathmaSriyani-xu1su 2 หลายเดือนก่อน +1

      Oya kapawimen hodata exam ready wenna❤kawuruth kiyana dewal care karanna epa.eyala kamathi naha oya issarahata Yanawada.lankawe minissu bahutaraya ehemai

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 2 หลายเดือนก่อน +1

      සහොදරයා මට අදුන ගන්න පුලුවන්ද,මොනාද A/l වලට කරන්න හිතන් ඉන්නේ, කොහොමද o/l exame එක අවුලක් නැද්ද

    • @nimeshaperera7814
      @nimeshaperera7814 หลายเดือนก่อน +1

      ඉගෙනීමට වයස බාධාවක් කර ගන්න එපා. සුබ පතනවා ඔයාට

    • @SasiniDewmini-gf2qv
      @SasiniDewmini-gf2qv หลายเดือนก่อน +1

      Oyah kawruth kiyana ewaa karanna ona nhh nhh oyahh oyage wade karagann

  • @anjanaudayantha1549
    @anjanaudayantha1549 8 หลายเดือนก่อน +27

    පාඩම් කරලා පොඩි විවේකයක් ගන්න අතරතුර "baroque music"(classical music )වලට සවන් දෙන්න ඒක මනස සන්සුන් කරන්න උදව් වෙනවා.

  • @samith1832
    @samith1832 8 หลายเดือนก่อน +62

    මේ තරම් නිහතමානී මනුස්සයො ලෝකෙ ඉන්නවද කියලත් හිතෙනව.. ♥ කොටින්ම Video එකේ Lisense එකත් Creative Commons.

  • @yadeeshayushmitha4999
    @yadeeshayushmitha4999 8 หลายเดือนก่อน +82

    A/L වලට තව මාසයයි.ඕනම වෙලාවෙ මේ වීඩියෝ එක දැම්මට ස්තූතී සර්..කියලා නිම කරන්න බැරි තරම් වටිනවා මේ විඩියෝ. ❤️

  • @gojosothuru
    @gojosothuru 8 หลายเดือนก่อน +46

    Exam කිට්ටු වෙලා මාර හයියක් ආපු වීඩියෝ එකක් මොකද මාත් සර් කියපු විදියට පේපර් කරන්න මේ මාස ටිකේම මුල් තැන දුන්නා ..බොහොම ස්තූතී සර් 🤍🤍

  • @ishanshaminda1927
    @ishanshaminda1927 7 หลายเดือนก่อน +53

    23 A/L වලට තව මාසයයි...23 A/L set එකට ජයම වේවා🙏❤️Thank You so much🙏🏻❤️ sir

  • @PrabodyaMadushani-iw6nm
    @PrabodyaMadushani-iw6nm 2 หลายเดือนก่อน +12

    Thank you so much sir..🫂 මම මේ අවුරුද්දේ මගේ 3rd shy එක කරනවා A/L වල medical faculty යන්න තියන දැඩි ආශාව නිසාම.. නමුත් sir vedio එකේ අන්තිම හරියේ කියපූ exam anxiety part එක නිසාම මන් මාවම ප්‍රශ්න කරන්න අරන් තිබ්බේ.. දැන් හිතට සැහැල්ලුවක් දැනෙනවා vedio එක අවසානේ.. අනික් අතට sir කියපූ අර කතාව ඇත්ත.. ඉගෙන ගන්න ඉගෙන ගන්න කිව්වට කොහොම ද කියලා කවුරුත් කියලා දුන්නේ නෑ හරියට

    • @user-zw9ck8jc9w
      @user-zw9ck8jc9w 2 หลายเดือนก่อน

      මමත් ❤🥺

    • @en_en-wn1ek
      @en_en-wn1ek 6 วันที่ผ่านมา

      Math 3rd shy krnne e asawa nisamayi❤️

  • @ImeshMihiranga-pq5kb
    @ImeshMihiranga-pq5kb 7 หลายเดือนก่อน +12

    🌍🌍සර් කියලා දෙන හැම කරුණක්ම ඉතාමත් විද්‍යාත්මකයි.මම සර් කියලා දෙන කරුණු හොඳින් වටහාගෙන සාර්ථකව පාඩම් කරලා A/L විභාගය ඉහළින්ම සමත් වෙනවා. සර්ට බොහොම පින් අපිට මෙවැනි දේ කියලා දෙනවට.💖💖හැමදාමත් ආදරෙයි සර්.බුදු සරණයි! 🌎🌎

  • @TravelItaly14
    @TravelItaly14 24 วันที่ผ่านมา +2

    How to focus on exam: no social media temporarily + no news or gossip channels to avoid trash inside your brain + healthy food and vitamins if necessary + study away from your bed + choose the best time you can focus on studying day or night + give priority to study past papers most frequently asked questions areas first. 🎉 good luck.

  • @tanushasathsara467
    @tanushasathsara467 8 หลายเดือนก่อน +12

    මේ පාර තිබ්බ දෙවිනි වර විභාගයෙන් මට ගොඩක් තිබ්බේ S pass ඉංග්‍රීසි වලට A ,සිංහල බුද්ධ ධර්මයට C pass තියන්නේ . Sir කිව්ව මේ විදිය ගොඩක් වටිනවා කියලා මට තේරුණා බොරුවට note පාඩම් කරලා short note හදනවාට ව මේක ලේසි වගේ ඒවගේම සාර්ථකයි කියලා පේනවා... මම sir ට පොරොන්දු වෙනවා තුන්විනි වරෙට හැම විෂයට ම A Pass ගන්නවා කියලා Thank you රුචිර Sir ❤

  • @wasana7144
    @wasana7144 8 หลายเดือนก่อน +57

    ස්තූතියි සර් 🙏
    මාස 2,3කට කලින් හම්බුණානම් 🙂

    • @JVD939
      @JVD939 7 หลายเดือนก่อน

      සිරා ඒත් දැන් කරමු😌

    • @danuka0
      @danuka0 7 หลายเดือนก่อน

      Parakku nh thama oyta puluwn mn viswasa krnawa❤

  • @kgb1927
    @kgb1927 8 หลายเดือนก่อน +19

    මම ළමයින්ට උගන්නන කෙනෙක් ඔබතුමන්ගෙන් ඉගනගත්ත බොහෝ දේවල් මම ළමයින්ට කියල දෙනව, කලින් මතක තබා ගැනීම පිළිබඳ වීඩියෝවෙ තිබ්බ ඒවත් මම ළමයින්ට කියා දුන්නා.. ඔබතුමාට බොහොම ස්තූතියි .. මේ හොයාගන්න දැනුම දෙනවට. මම කලින් කියල තියනවා වගේ u tube එකේ වටිනාම මිනිසෙක් ඔබ...❤

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v 7 หลายเดือนก่อน +15

    Exam එකට තව දවස් 30 ගොඩක් ස්තූති සර්......❤️🙏🌸
    මන් වගේම මගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් හොදින් විභාගයට මුහුණ දී ජයග්‍රහණය කිරීමට ලැබේවා......❤️

  • @Ceylon_Duos
    @Ceylon_Duos 7 หลายเดือนก่อน +5

    කැම්පස් යන ළමයෙක් විදියට සර්ගේ වීඩියෝ බලනවා..ගොඩක් වැදගත් වෙනවා...ගොඩක් ස්තූතියි සර් 🙏

  • @PET_Lovers_YT
    @PET_Lovers_YT 8 หลายเดือนก่อน +47

    ඇත්තටම මේ video එක මට මාරම වටිනවා. මගේ AL 3shy එක. මට ලකුනුත් තියෙනවා. හැබැයි මට හිතෙන්නෙම මට මේක බැරි වෙයි කියලා. මට අමාරු පාඩම් තියෙනවා ඒ නිසා මට හිතෙන්නෙම මට බැරි වෙයි කියලා. කොහොම උනත් මේකෙන් මට මාරම සහනයක්.Thnx sir.

    • @wathsalakumari6654
      @wathsalakumari6654 8 หลายเดือนก่อน +1

      Ehema hithannepa dr hamawelema mt puluwan mn meka khmahri krnawa kyl hithala aya aya amaru pdm balanna hodin wada tika krnna. Anawashya widihata stress wennepa. Oyata puluwan. all the best😊❤

    • @ranvindaliyanage7919
      @ranvindaliyanage7919 7 หลายเดือนก่อน

      Oya bio da karanne

    • @auscricketeditz
      @auscricketeditz 5 หลายเดือนก่อน

      Math 3rd shy maths

  • @janithalakshan4102
    @janithalakshan4102 8 หลายเดือนก่อน +57

    මම A/L Engineering technology කරන්නේ..සර්ගේ මේ ක්‍රමය මට නම් ගැලපෙනවා..
    Thank you sir.....
    ❤💓

  • @user-dr8lq9yf9u
    @user-dr8lq9yf9u 5 หลายเดือนก่อน +3

    රුචිර සර්....ඔබ වගේ මිනිසුන් අපේ රටට බොහොම වටිනා සම්පත්.....අවුරුදු 11ක පාසල් ජීවිතේ කිසිම ගුරුවරයෙක් මේ වගේ දෙයක් කියල දීලා නැහැ....සර් මේ කියල දුන්න දේ ගොඩක් වටිනවා....දීර්ඝායුෂ ලැබේවා සර්....!!!...❤💞

  • @Hatharaathe
    @Hatharaathe 8 หลายเดือนก่อน +7

    ලීක් කරන්න ඕන video මෙව්වා. Link හොය හොය බලන්න ඕන ඒවා ❤

  • @niroshaamarasiri398
    @niroshaamarasiri398 8 หลายเดือนก่อน +9

    සර් මට තාම අවුරුදු 11යි
    මම ඉන්නකොට තාත්තා මට බලෙන් මේ වීඩියෝ එක දාල දුන්නා.මම හිතුවෙ
    මේ වීඩියෝ එක වැඩක් නෑ කියලා. ඒත් මම ටිකක් වෙලා බලනකොට මේ වීඩියෝ එකේ වටිනාකම තේරුම් ගියා.

    • @Faceon6790
      @Faceon6790 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් හොද තැනකට යන්න පුලුවන්. බුදු සරනයි 💕

    • @Vihansa12
      @Vihansa12 7 หลายเดือนก่อน

      Oya godak wasnawanthai.mage thaththat ohomai ❤

    • @d.y.o.sanali8528
      @d.y.o.sanali8528 3 หลายเดือนก่อน

      You are lucky

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 8 หลายเดือนก่อน +10

    ඔබතුමාගේ විඩියෝව මන් අද බැලුවා . දැන් පෝඩ්ඩකට කලින් ඉස්කෝලේ මිසුත් group එකට දාලා තිබ්බා . උබතුමා අපේ රටට වාසනවාක් 🥰🥰

  • @indumadurage1712
    @indumadurage1712 8 หลายเดือนก่อน +15

    මෙච්චර කලෙකට අහපු හොදම උපදෙස් ටික

  • @user-rw9bq2ne7j
    @user-rw9bq2ne7j 8 หลายเดือนก่อน +20

    මෙච්චර කල් පාඩන් කරපු විදිහ තනිකරම වැරදී කියලා දැන් තමයි තේරෙන්නේ. ස්තූතියි සර් වීඩියෝ එකට..❤

  • @Emi_shenu.
    @Emi_shenu. 8 หลายเดือนก่อน +7

    මේක ඇත්ත සර්.මන් පාඩම් කරෙත් short notes වලින්.මේ වෙද්දි bio full syllabus මන් 3පාරක් පාඩම් කරා.ඒත් ගොඩක් ඒව අමතකයි.ඒ සර් කිව්ව දේවල් නිසා තමයි.ගොඩක් පින් සර්.මේ පාර Al,මන් සර් මේ කිව්ව විදිහට කරන්නම්.god bless.❤

  • @shanVlogsLK
    @shanVlogsLK 8 หลายเดือนก่อน +33

    ජීවිතේම වෙනස් කරන පැය භාගයක් වේවි කියල විශ්වාස කරනවා❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 หลายเดือนก่อน +9

    ජිවිත විභාගය විතරක් තියෙන මමත් බලනවා සර්❤☸️ ජයවේවා බුදුසරණයි ☸️

  • @rushanthasahan7786
    @rushanthasahan7786 7 หลายเดือนก่อน +5

    විභාගයට සූදානම් වෙන නංගිලා මල්ලිලා හැමෝටම ජයෙන් ජයම වේවා!!! 😌❤️🇱🇰

  • @nikeshafdo4401
    @nikeshafdo4401 7 หลายเดือนก่อน +7

    විබාගෙට මාසයක්වත් නෑ මේක බලද්දී 🥺❤️ thank you 🥺❤️

  • @sadeepanirathnayake-jf5zt
    @sadeepanirathnayake-jf5zt 8 หลายเดือนก่อน +11

    අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම දේ හම්බුනා 🥺🙏❤️ වටිනාකම කියලා නිමකරන්න බෑ සර්, බොහොම පිං 🥺🙏❤️

  • @aselasapumalbandara135
    @aselasapumalbandara135 5 หลายเดือนก่อน +3

    මේක හරියටම හරි. මගේ මාස්ටර් එකේ පලවෙනි සෙමෙස්ටර් එකෙිදි මම කරේ අර සාමාන්‍ය විදියට. යන්තම් එක්සෑම් එක පාස් වුනේ. දෙවෙනි සෙම් එක එක්සෑම් එන්න කලින් මේ වීඩියෝ එක ආවේ.
    ඊට පස්සෙ පාඩම් කරන කාලෙදි හිත ගියේම කලින් ක්‍රමේට. ඒත් මේ කියපුවා මතක තියන් මේ විදියට කරා rereading , rewriting නැතුව. ප්‍රතිඵල අතිවිශිශ්ටයි. 90 ගත්ත ඒවත් තිබ්බා.
    බොහොම ස්තුතියි ❤

  • @ni.poo.004
    @ni.poo.004 7 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුති සර් . උසස් පෙලට මාසයක් තියෙද්දි දැක්ක හොදම විඩියෝ එක ...ගොඩක් වටිනවා සර් මේ විඩියෝ එක .... 2023 උසස් පෙල ලියන මගේ යාලුවොන්ට සුබ පතනවා .❤...
    තැන්ක්‍යු සර් . ❤

  • @manjulahettiarachchi3053
    @manjulahettiarachchi3053 8 หลายเดือนก่อน +19

    ස්තුතියි ඔබ තුමාට ...මේ රටේ ඉන්න ඕන උතුම් ගුරුපියෙක්
    .💙💙💙

  • @primaldalpathado2668
    @primaldalpathado2668 8 หลายเดือนก่อน +52

    සර්, භාෂාවක් ඉක්මනින් නිවැරදිව ඉගෙන ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද.ගොඩක් ස්තුතියි ❤

    • @yanushabrahmanage3768
      @yanushabrahmanage3768 7 หลายเดือนก่อน +10

      You tube channel akak krna languages 15+ katha krna kanekgen mn ahuwa..eya qwa listening godak krnna kyla...eeta passe podi podi dialogues walin practice krnna qwa...eyala katha krna widihata pronunciation balala dialogues walin practice krnna kyla thama qwe..eyata masa 3k wage qwa yanne ethakota aka language akak igena ganna native wdhta katha krnnath puluwn wenwa qwa

    • @Twilightt09
      @Twilightt09 7 หลายเดือนก่อน

      @@yanushabrahmanage3768kawuda ee TH-camr

  • @chandha2003
    @chandha2003 8 หลายเดือนก่อน +15

    Thank you sir !
    මේපාර A/L මම. මේ vedio එක ගොඩක් වැදගත් ❤

  • @dilarasesadi2754
    @dilarasesadi2754 7 หลายเดือนก่อน +4

    ඔබ තුමා පූර්ණ හිතේ සතුටකින් මේ දේවල් කියල දෙනවා කියලයි හිතෙන්නේ.🙂
    ඔබතුමාගේ සෑම කාටයුතු සාර්ථක වේවා❤️❤️

  • @Sachitha_pathiranage123
    @Sachitha_pathiranage123 8 หลายเดือนก่อน +9

    අද පාඩම් කරන දේ හෙට මතක නෑ 😕💔 ස්තූතියි සර්

  • @rohithaekanayake2047
    @rohithaekanayake2047 8 หลายเดือนก่อน +5

    ඔබ තුමාට කියන්න වචන නෑ..ආත්ම ගානක් යහපත බෙදූ ඔබ තුමා ,මේ ආත්මෙත් යහපත සමාජ ගත කරනව වගේ හැඟීමක් මට දැනෙනව..මේවා ආත්ම පුරුදු 🙏 අති විශිෂ්ටයි ඔබ තුමාගෙ දේශනය 🙏🙏🙏

  • @AVEESH_OFFICIAL
    @AVEESH_OFFICIAL 8 หลายเดือนก่อน +5

    සියලු දෙනා අනිවාර්යයෙන් නැරඹිය යුතුම වීඩියෝවක් ඉතාමත් වැදගත් දේවල් මෙහිදී කතා කරනවා මහාචාර්යතුමා විසින් ඔබට බෙහෙවින්ම ස්තූතියි මෙය බොහෝ දෙනාට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.❤🙏

  • @tharakadharmathilaka3837
    @tharakadharmathilaka3837 หลายเดือนก่อน +1

    Sirගෙ කතාවත් එක්ක 100% එකඟයි. අමුතුවෙන් මීටර් අය කියලා නෑ..තමන් පාඩම් කරන විදිහ, පාඩම් කරන කාලය අනුව තමයි මීටරයක් වෙන්නෙ...(අත්දැකීමෙන් කියන්නෙ )

  • @kasunnimesh-ks6vz
    @kasunnimesh-ks6vz 8 หลายเดือนก่อน +24

    රුචිර බොස මේක නම් වෙලාවෙ හැටියට ලොකු උදව්වක්❤️

  • @mathsshashi4790
    @mathsshashi4790 8 หลายเดือนก่อน +17

    ඇත්තටම පාඩම් කරන්න ඕනෙ කොහොමද කියලා අදහසක් තිබ්බෙ නෑ සර්...ගොඩාක් ස්තූති සර්ට❤️🙏

  • @yumiyumi1
    @yumiyumi1 หลายเดือนก่อน +1

    Sir !ඔබ වැනි මිනිස්සුන් මේ ලෝකෙට ඉපදීම මහා වාසනාවක්..දිගුකල් වැජබේවා !😊💖✨️

  • @genili
    @genili 8 หลายเดือนก่อน +90

    මෙවාගෙ වටිනාකම කියන්න වචන නෑ. ❤❤
    Thanks sir.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  8 หลายเดือนก่อน +50

      ස්තුත්යි ඔබට, ඔබ යමක් ගත්තා නම් එය මට ලොකු සතුටක්

  • @chamilkamanchanayaka5911
    @chamilkamanchanayaka5911 8 หลายเดือนก่อน +6

    මාත් නොදැනුවත්ව ඔය technics ගොඩක් පාවිච්චි කරල තියනව. ඇත්තටම ගොඩාක් සාර්ථයි. විශේෂයෙන්ම exam stress control කරන්න මම sir කිව්ව විදිහට හිතුව. ඒක මාර relief එකක්. Thank yo sir.. ❤❤❤❤❤

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li 8 หลายเดือนก่อน +2

    මේ චැනල් එක නම් පෙර පිනකට හම්බුනා වගේ සර් ..ලබන අවුරුද්දෙ මගෙ ඩිග්‍රි එකේ පලවෙනි අවුරුද්ද එක්සෑම් එක තියෙනවා ..මේ දේවල් ගොඩක් වටිනවා එක්සෑම් එකට .සර්ට ගොඩක් පින් මේ වගේ වීඩියෝ දානවට 🙏❤️

  • @sotiyo
    @sotiyo 7 หลายเดือนก่อน +5

    වටින කතාවක්...❤Exam වලට දවස් 16 ක් තියලා බැලුව මං 😢🥺

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 8 หลายเดือนก่อน +5

    මගෙ මල්ලි 3 වතාවට bio ලියන්න ලන් වෙද්දි බයයි කියලා ලියන්න behe කියනවා.කලින් result A.B.B.B. එයා බයයි dan ඉට වඩා අඩු result එකක් එවිද කියාලා.එයා den ගොඩක් stress වෙලා..doctor කෙනෙක් ලගට පවා ගියා..මෙයට විසඳුමක් ඔබතුමා ගෙන් අපිට ගන්න තිබ්බානම්

  • @Meloza_online_store
    @Meloza_online_store 8 หลายเดือนก่อน +23

    ඒ කාලෙ අපිට මේවා කියල දෙන්න කවුරුත් හිටියෙ නෑනේ..❤ හරිම වටිනවා සර්. භාෂාවක් පිළිබඳ විභාගෙකට උනත් සූදානම් වෙද්දි මේ ක්‍රමය සාර්ථකයි ද ?

  • @tanishaisuri8639
    @tanishaisuri8639 7 หลายเดือนก่อน +2

    රටට අවශ්‍යම චරිතයක්.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධිමතෙක් .🙏නැවත නැවතත් නැවත නැවතත් බැලුව වීඩියෝවක්.වචනයක් වචනයක් පාසාම නව ඉගැන්වීමක්.

  • @chiranthadeshan5390
    @chiranthadeshan5390 8 หลายเดือนก่อน +7

    මාසයයි A/ l වලට 🙂thank you sr💓💫

  • @sasindunadun5520
    @sasindunadun5520 8 หลายเดือนก่อน +24

    This is my 3rd shy ,at this moment I have 3C passes (maths)
    I know that this tips will help me to change my result in 3A PASSES .
    Thank you sir.

  • @Roshky08
    @Roshky08 7 หลายเดือนก่อน +3

    මෙච්චර කල් පාඩම් කලා වැරදී , අතෑරලම දාල හිටියෙ exam එක..දැන් මේ කිව්ව විදිහට උපරිම කරනව..thank you sir.. 🤍

  • @wasanthapriyadarshani8778
    @wasanthapriyadarshani8778 7 หลายเดือนก่อน +2

    මම 2025 A/l sir. O/l ඉවර වෙලා Commerce කරන්නෙ මන් . ඒ ගැන හොයද්දි හම්බුන video එකක් සර්. මේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා . මන් මුල ඉදලා පාඩම් කරනවා මේ විදිහට . ගොඩක් thank u සර් . මේවගේ දේවල් කියලා දෙනවට . ❤

  • @nnavodya
    @nnavodya 7 หลายเดือนก่อน +6

    අනේ තව සති කිහිපයයි exam වලට. ගොඩක් ස්තුතියි 😌

  • @geemanthimadurya6988
    @geemanthimadurya6988 8 หลายเดือนก่อน +206

    Just one month remains for the A/Ls and here we are blessed with the best...Thank you so much sir❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  8 หลายเดือนก่อน +71

      විභාගයට සුබ පැතුම්

    • @ysdfashionpugoda6281
      @ysdfashionpugoda6281 7 หลายเดือนก่อน +1

      thanks sir@@ScienceWithRuchira

    • @Nipun_Malinda
      @Nipun_Malinda 7 หลายเดือนก่อน

      ​@@ScienceWithRuchira Does this apply to all subjects sir?

  • @kanishka4466
    @kanishka4466 8 หลายเดือนก่อน +9

    ඔබ තුමාට මේ පිනම ඇති ❤❤❤❤

  • @SkKasun
    @SkKasun 7 หลายเดือนก่อน +2

    මිනිහෙක්ගේ ජිවීතේ සම්පුර්නයෙන්ම කනපිට ගහන්න පුලුවන් වීඩියෝවක් ❤

  • @imeshlakshansoftware
    @imeshlakshansoftware 8 หลายเดือนก่อน +12

    Thank you sir ❤😊(2023 a/l science) 30:37

  • @Head_mix
    @Head_mix 8 หลายเดือนก่อน +9

    Sir තමා අපේ මොලේ පොලිශ් කරල ගන්නෙ❤❤❤❤❤

  • @user-oj4tw2hj2m
    @user-oj4tw2hj2m 7 หลายเดือนก่อน +6

    හරිම ප්‍රසන්න මූනක් හිනාමුසු මුහුනින් ඉන්න.ගොඩක් වටින කතාවක්❤

  • @aroundtheworld2834
    @aroundtheworld2834 8 หลายเดือนก่อน +4

    බොහොම ස්තුති සර්!
    ඔබතුමා කියල දුන්න කරුණු මෙක බලන හැමෝම ප්‍රයෝජනයට අරගෙන , තමන්ගේ විභාග සදහා උසස් ප්‍රතිඵල ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!❤

  • @udewminruka18
    @udewminruka18 7 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් දේවල් රැසක්.බොහෝම ස්තුතියි සර්

  • @campikacampika9544
    @campikacampika9544 7 หลายเดือนก่อน +4

    සර්ගේ හිනාවයි කතාවයි හරි ම ලස්සනයි

  • @MIHINLIYANARACHCHI
    @MIHINLIYANARACHCHI 8 หลายเดือนก่อน +3

    අති විශිෂ්ඨයි ! බොහෝ ම ස්තූතියි ! ♥️💯🇱🇰🥇

  • @maleewanigasuriya
    @maleewanigasuriya 7 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️ සර්ට ගොඩක් පින්❤️❤️

  • @user-qw4tt6fy2d
    @user-qw4tt6fy2d 5 หลายเดือนก่อน +1

    අනේ ඇති යන්තම් පාඩම් කරන්න විදියක් හොය හොය හිටියෙ මන් නෝට් එක එහෙම් පිටින්ම.පාඩම් කරනව ඇත්තටම ඒකෙ එච්චර සාර්ථකතවයක් නෑ ඒත් මේ සර් කියල දුන්න ක්‍රමෙ හොදයි කියල හිතෙනව තැන්ක් යූ සර් මෙහෙම දැනුවත් කරනවට ❤❤

  • @ayo3819
    @ayo3819 8 หลายเดือนก่อน +3

    හරිම වටින වීඩියෝ එකක්!❤ My gratitude for you sir 🙏

  • @methsaramadushan
    @methsaramadushan 8 หลายเดือนก่อน +15

    රටට වටින ගුරු උතුමෙක්❤❤❤

  • @harinthaabishek5505
    @harinthaabishek5505 8 หลายเดือนก่อน

    දරුවන්ට හරිම වටින වීඩියෝ එක. ස්තුතියි සර්❤❤

  • @piyumimadushika8948
    @piyumimadushika8948 7 หลายเดือนก่อน +2

    Job එකෙක් කරන අයටත් stress manage කරගෙන exams ගොඩ දාගන්න විදියක් කියල දෙන්නකෝ sir. Job 1th ඕනි, ඉගෙන ගන්නත් ඕනි. Exams ලං වෙනකොට ගොඩාක් stress. ලොකු උදව්වක් වෙනවා sir. ලෝබ නැතුව මේ දේවල් බෙදා ගන්නවට ගොඩාක් පිං... ඉදිරියටත් මේ වගේ වටිනා video අරන් එන්න sir. තෙරුවන් සරනයි...🙏

  • @kenulanethmika4666
    @kenulanethmika4666 8 หลายเดือนก่อน +3

    වෙලාව හැටියට මාරම වටිනවා ♥️

  • @tharakakumarasinghe
    @tharakakumarasinghe 8 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි 2023 A/L වලට ගොඩක් වැදගත් වෙයි ❤

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 8 หลายเดือนก่อน +2

    මිල කල නොහැකි වටිනා vlogs තමයි සර් හැමදාම දාන්නෙ සර්ට ගොඩක් පින් ❤️🙏

  • @madushaniekanayake2038
    @madushaniekanayake2038 7 หลายเดือนก่อน +1

    රුචිර සර්ට ගොඩාක් පින්..ගොඩාක් වටිනවා...බුදුසරණයි සර්...❤❤

  • @slchannel5558
    @slchannel5558 7 หลายเดือนก่อน +3

    I found this just 07 days before my finals with 07 subjects at hand. Very Valuable and relaxing video. Thank you Sir. ❤

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 8 หลายเดือนก่อน +7

    ඉතාම වටින video එකක්.. ගොඩක් ස්තූති ඔබ තුමාට..❤

  • @gayanthirangamuwa8292
    @gayanthirangamuwa8292 7 หลายเดือนก่อน

    Godaaak watina vedio ekk sir.. superb...!!!

  • @hettiarachchitashya8456
    @hettiarachchitashya8456 4 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝම ස්තූතියි..ඉතාමත් වටිනා අදහස්,සන්කල්ප සමාජගත කරනවාට..😊

  • @sujaniwithanage2858
    @sujaniwithanage2858 8 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් පින් මේ දේවල් ඔලුවට කාවදින විදිහට කියලා දෙනවට 🙏❤️.

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 7 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් ස්තූතියි සර්, මෙලෝ රහක් නැති බොරුකාරයෝ අතර සර් ගොඩක් වටින චරිතයක් , ඔබතුමාට දීර්ඝායුෂ....

  • @NCM992.
    @NCM992. 8 หลายเดือนก่อน +2

    බෝහෝම ස්තුතියි සර්. ඉදිරියටත් Exam සම්බන්ධයෙන් හොද විඩියෝ කරන්න .congratulations .

  • @KavinDuPraveen
    @KavinDuPraveen 8 หลายเดือนก่อน +2

    තෑන්ක් යූ සර් ❤ ඒ ලෙවල් වලට මාසයක් තියද්දි මේක දැම්මට ❤

  • @gntmusic2941
    @gntmusic2941 8 หลายเดือนก่อน +9

    වටිනාකම මෙතකැයි කියන්න බැරි තරම් වටින වීඩියෝ එකක් සර්.. ඔබ තුමාට ගොඩක් ස්තූතියි❤

  • @dulanethdilhara9323
    @dulanethdilhara9323 8 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තූතියි සර් , සර් කලින් විඩියෝස් වල දාපු ක්‍රම වලින් කරුණු විශාල ප්‍රමාණයක් අඩු මහන්සියකින් මතක තියාගන්න පුලුවන් උනා , තව මාසයයි exam එකට මේ වීඩියෝ එකත් ලොකු උදව්වක් සහ උත්ප්‍රේරණයක් , ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤

  • @korean_life19
    @korean_life19 7 หลายเดือนก่อน +1

    කියන්න දෙයක් නෑ.. සුපිරි චරිතයක්.. ජිවිතයට හැමදාම මොනවාහරි දෙයක් ගන්න පුලුවන් හොඳම චැනල් එකක් ලංකාවේ තියෙන. කරුමෙ කියන්නේ අපේ රටේ උන් උඩ පැනගෙන බලන්නේ ජෝක් විතරයිනේ.. දිර්ඝායු සර්.❤️

  • @piyalkumara2362
    @piyalkumara2362 7 หลายเดือนก่อน +1

    Video ekan ලැබුණු වටිනාකම කියලා නිම කරන්න බැහැ sirt බුදු සරනයි ...❤❤❤❤

  • @dhananjayamadusanka2820
    @dhananjayamadusanka2820 8 หลายเดือนก่อน +3

    සේරම ඇහුවා සර්.
    ඒ වගේම වැදගත් දේවල් සටහන් කර ගත්තා. ගොඩක් ස්තුතියි සර්. ගොඩක් ප්‍රයෝජනවත් වේවි මට❤