CID Officer ශානි වසර ගානකට පසු මාධ්‍යට කතා කරයි . විශේෂ කරුණු කිහිපයක් හෙළිකරයි . | Shani Abesekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #AKD #NPPSrilanka #JVPSrilanka #AnuraKumara #Speeches #AnuraKumara #Dissanayake #AnuraKumara #AnuraDissanayake

ความคิดเห็น • 529

  • @sirilee139
    @sirilee139 4 หลายเดือนก่อน +138

    පාපය ගැන දැනුමක් නැති , නමට බෞද්ධ යන් වැඩිපුර ඉන්න අපේ රටේ ඔබ තුමාට සිදුවු අසාධාරණ ය විශ්ව මාතාව ට භාරදෙන්න . නපුරැ කම් කරපු සියලු දෙනාගේම නම් දන්නා පරිදි මතක් කරමින් මෙත් වඩන්න දක්ෂ වන්න. ( යහපතක් වේවා, සෙතක් වේවා , හේතු පල ධර්මතාවය නුවණින් දැකීමට හැකි වේවා , සද්ධර්මය මුන ගැසේවා ආදී ලෙස.)
    ඔබ තුමාට සුවපත් භාවයම ලැබේවා.

    • @jagathkuruppu9556
      @jagathkuruppu9556 4 หลายเดือนก่อน

      ඩොක්ට සාෆිගේ දරුවෝ දෙන්න විඳපු මානසික පීඩනය මේක කරපු කාලකන්නින්ට පල දෙනවා.
      උන් V8වල යයි,BMW වල යයි, සිවුරු පෙරවගෙනත් ඇති, හැබැයි සංසාරෙ ආත්ම ගානක් පව් ගෙවන්න වෙනවා.

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 4 หลายเดือนก่อน +2

      කව්ද බුද්ධ රනිල් රාජපක්ෂ ලද උණ බලය ගන්න බුද්ධ උනේ උණ ඔකොම කතෝලික

    • @SusanthaKodithuwakku-z1s
      @SusanthaKodithuwakku-z1s 4 หลายเดือนก่อน +1

      පලයන් මෝඩ යකා

    • @bawwapark
      @bawwapark 4 หลายเดือนก่อน +1

      Political drama thamai

  • @thilaksamarasinghe9600
    @thilaksamarasinghe9600 4 หลายเดือนก่อน +86

    දේශපාලඥයින්ට සඨටැඹිකම් කරන මාද්‍යවේදීන් බෝහෝ දේවල් වලට වග කිය යුතුයි.

    • @nilanthajohn1456
      @nilanthajohn1456 4 หลายเดือนก่อน +1

      Diviena jaathiwadhi puwathpath

    • @kumaralanka6735
      @kumaralanka6735 4 หลายเดือนก่อน

      Chandee langaaai... political business...

    • @danushkabandara6717
      @danushkabandara6717 4 หลายเดือนก่อน

      Sakkili midea kaalakanni

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@danushkabandara6717 media හරියට ලියපං 🐃

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 4 หลายเดือนก่อน +54

    පුදුමයි ඉවසිම වාසනාව යුක්තිය ඔබට ජය

  • @prasadmanjuon367
    @prasadmanjuon367 4 หลายเดือนก่อน +108

    කොහොම උනත් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය තාමත් නිදැල්ලේ

    • @nilanthajohn1456
      @nilanthajohn1456 4 หลายเดือนก่อน +1

      Sirisena dannawa! Ath adanguwata ganna

    • @kumaralanka6735
      @kumaralanka6735 4 หลายเดือนก่อน

      Chandee langaaai... political business...

  • @pmwijeratne1896
    @pmwijeratne1896 4 หลายเดือนก่อน +22

    What a great and exemplary police officer he is. The citizens of Sri Lanka should be proud of him

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 4 หลายเดือนก่อน +42

    මටත් තාත්තා කෙනෙක් හැටියට කදු ලු ආවා. ඉතා වෙහෙසකර වියායාමයට ජය , දෙවි පිහිට ලැබේවා ඔබ , පවුලේ දරුවන් , සහ තව ඉතිරි වෙලා ඉන්න අවංක නිලධාරීන් සියලු දෙනාටම.

    • @ajanthavijesinha6791
      @ajanthavijesinha6791 4 หลายเดือนก่อน +5

      මමත් තාත්තා කෙනෙක් මටත් කදුලු ආවා.

    • @lahirufernando638
      @lahirufernando638 4 หลายเดือนก่อน

      Apooooo oyage kandulu. Hambayo thope beli kapana kota kandulu wishes wei. Ithuru karan inna kandulu🫡🖕🖕🖕

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 4 หลายเดือนก่อน +2

      @@lahirufernando638 THO WAGE SARPAYEK WADAAPU THOGE AMMANAM PATTHINIYAK VENNA BE. PATTAMA GONEK VENNA ETHI. UMMMBE.

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 4 หลายเดือนก่อน +119

    ඔබ තුමාට මේ කල අපරාධය ට කාලකන්න්‍යි පාලකයන් හට හෙනම ගහන්න ඕනේ

    • @sriyalatha4234
      @sriyalatha4234 4 หลายเดือนก่อน +1

      උන්ට හෙන ගැහිලම ගියානේ

    • @kumaralanka6735
      @kumaralanka6735 4 หลายเดือนก่อน +2

      Chandee langaaai... political business...

    • @danushkabandara6717
      @danushkabandara6717 4 หลายเดือนก่อน

      Hena wedila kudu wenna ona e sakkili heththa

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      මේක බලාගෙන ඉන්න රංජන් 👉🏻😂

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 4 หลายเดือนก่อน +35

    Well Done ශානි ❤✊️👊

  • @AnurasiriBandara-y8e
    @AnurasiriBandara-y8e 4 หลายเดือนก่อน +32

    ඔඹතුමාගේ නිවැරදි භාවය නිසා දෙවියන් ඔඹ ආරක්ෂා කරා හරිම දුකයි ඔඹගේ කතාව අහනකොට මාගේ නෙතටත් අවසාන ටිකේදි කදුළු ආවා තෙරුවන් සරණයි ඔඹතුමා ඇතුළු පවුලේ සැමට

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      සියල්ල සිදුවන්නේ ඒ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවයි.
      ඔබ හරි.
      ආමේන්

  • @Athula12165
    @Athula12165 4 หลายเดือนก่อน +47

    ජනතාව ඔබ සමගයි ඔබ ඉතාම වටිනා නිලධාරියෙක් බව රටම දන්නවා ජයවේවා npp රජයක් යටතේ ඔබ‍ට යුක්තිය ඉෂ්ට වෙනවා ස්ථිරයි 💪🙏🌹

    • @senarathparanavitana5612
      @senarathparanavitana5612 4 หลายเดือนก่อน +1

      ඕනම එකකට npp.

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 4 หลายเดือนก่อน

      😅😅😅😅😅 npp බොර දියේ මාළු බානවා 😅😅

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn 4 หลายเดือนก่อน

      Me pakku ona pakkata npp kalakanne

    • @prasannamanoj6083
      @prasannamanoj6083 4 หลายเดือนก่อน +3

      Malimawa vitharai den viswasa

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn 4 หลายเดือนก่อน

      @@prasannamanoj6083 Pala thamai

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 4 หลายเดือนก่อน +49

    කවදා හරි සත්‍යය ජය ගන්නවා අපි නොකරපු දේවල් අපට අදාළ නැහැ ඒවා කරපු මිනිස්සු දවසක සොබාදහම විසින් දඬුවම් ලබනවා මේ රටේ සාධාරණ විදියට වැඩ කරන්න පුළුවන් රටක් නෙවෙයි හොරකම් මැරකම් දුසිතන්ගෙන් පිරිනු නීතිය සාධාරණ විදියට ඉස්ට නොවන ජරාවාස දේශපාලුවන්ගෙන් පිරිහීමට පත් කරගෙන විනාශ වෙලා ජීවත් වෙන රටක් මේවා හදන්න ලේසි නැහැ කාල ඉවරයි කාලකන්නි ඔක්කොම මැරිලා යන්න ඕනේ මේ රට හුස්ම ගන්න

  • @ranjithperera736
    @ranjithperera736 4 หลายเดือนก่อน +100

    මෙන්න රටට ආඩම්බරයක් ගෙනාපු නිර්භීත රාජ්‍යය සේවකයෙක්.

    • @lahirufernando638
      @lahirufernando638 4 หลายเดือนก่อน

      😂🦧🦧🐵🐵🐮🦬🦌🐽🐗🐖

    • @lahirufernando638
      @lahirufernando638 4 หลายเดือนก่อน

      DAN MOKADDA ME SAKKILI HAMBAYANGE PAW LE SODANA WASHING MACHINE EKE THIYENA ADAMBARAYA. THOPI OKKOMA JAANA WIKURTHI WUNU POPPIYO🫎🐗🐖

    • @kumaralanka6735
      @kumaralanka6735 4 หลายเดือนก่อน +1

      Redda tamai.. ngo dollar kukoo

    • @kumaralanka6735
      @kumaralanka6735 4 หลายเดือนก่อน

      Chande langaaiiii... puthanoooge chanda gunduuu

    • @nippa1295
      @nippa1295 4 หลายเดือนก่อน

      @@kumaralanka6735 uba danna dyak thiye nm nadu dapanko

  • @nuwanperera8140
    @nuwanperera8140 4 หลายเดือนก่อน +55

    මේ රටේ මෙවැනි අවාසනාවන්ත කාලපරිච්චේදයක් , දුර්දාන්ත පාලනයක් ඇතිකරලීමට දායක වුනේ දැන දැනම මේ බූමියේම පය ගහලා ජීවත් වෙන මිනිසුන්/ ජනතාවයි නිසයි .අපි එදා ,කට කැඩෙනකම් කීවා , කටේ කෙල හිදෙනකම් කීවා ...කටේ ලේ රහවෙනකම් කීවා ඕක කරන්න එපා.නවත්වන්න .මුල රටම එහෙන්පිටින්ම මහා විනාශයකට පාර කපාගන්නවා කියලා .ඒත් රටේ උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී මෝඩ නූගත් දූපතක ජීවත් වෙන ජනතාව/මිනිසුන් එකෙක් ඇහැවුවේ නැත .එදා රටේ තිබුනු වාතාවරණය අනුව මහින්ද රාජපක්ශ ජනාධිපති වශයෙන් උතුරේ යුද්දය අවසන් කරන්න සුදුසුකම් තිබුනත් , ඒ සදහා දායක වුනත් ඔහු ශ්‍රී ලන්කාවෙ "ආර්තිකය සහ සමාජ දියුනුවට/ සන්වර්දනයට" කොහෙත්ම සුදුසු පුද්ගලයෙක් නොවන බවයි..ඔහු 100% අදක්ශයෙක්.(ආත්මාර්තකමි උද්දච්ච ත්‍රාඩ ගතිලක්ශන සහිත අවස්තාවාදියෙක්.)ඒ සදහා ඔහුට කිසිම වැටහීමක් ,මනා අවබෝධයක්, දැනුමක් , පලපුරුද්දක් හෝ ප්‍රෙගුනකිරීමක් කොහෙත්ම තිබුනේ නැත .නමුත් රටේ අවාසනාවකට කිසිම දේශපාලන ශාක්ශර තාවයක් නොමැති පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන වහල් ගෝත්‍රික ජීවිත ගතකරන බත් කන ගොන් මීහරක් මිනිසුන්/ජනතාව ( underdeveloped nation ) කිසිම දැනුමකින් හා අවබෝධයකින් තොරව අමුකාලා ඔහුව මැදමූලනෙන් රැගෙන විත් ලැජ්ජා නැතිව බුදුන්වහන්සේටත් අගවුරව කරමින් ,බුදුන්වහන්සේගෙ නෑදායෝ කියා කෘතිමව ආරූඪ කරලා ,අපේ එකම රජානෝ, අපට පහලවුනු දුටුගැමුණු ,එකම දෙවියෝ කියලා ස්ත්‍රෝත්‍ර ගායනා කරලා කවි සින්දු ලියලා රතු පාවඩ එලලා මල් පහන් පත්තු කරලා වැදනමස්කාර කරලා මදිනොකියන්න චූන් කරවලා .මුරුංගා අත්තේ තියලා නැවතත් රටේ ඊලග ජනාධිපති කරවලා අවසානයේ ඔහු වදුරට දැලිපිහිය දුන්නා සේ , "බලයෙන් උන්මත්තකයෙක් වී" අවුරුදු 13ක් ඇතුලත මුලු රටක්ම ලෝකයෙන්ම අන්ක එකට එහෙන් පිටින්ම ආර්තිකමය , සමාජීය, දේශපාලන හා පාරිසරිකව බන්කොලොත් රාජ්‍යයක් බවට පත්කරලා ,ලෝකයේ සියලුම දර්ශක වලින් පහතට හෙලලා අවසානයේ තවත් බලයට තිබුනු අසීමාන්විත කෑදරකමට/ උසාවියේ තිබුනු නඩු ෆයිල් වලින් බේරෙන්න රාජ්‍යය ආරක්ෂාව බල්ලට යවලා පාස්කු දා මුලු ලොවම කම්පාකල මිලේච්ච ප්‍රහාරයකුත් වෙන්නට සලස්වා කනත්තට වලපල්ලටම අරගෙන ගිහින්ම තමයි නැවතුනේ ..අවසානයේ ඔහු උසාවියෙන් ලන්කාවේ ආර්තික ගාතකයා බවට නම් කෙරින. මුලු රටක්ම ලෝකෙටම රුපියල් බිලියන ගනනක් නයවුනු, අනුන්ගෙන් හිගාකන එදාවේල කන්න නැති හිගන රටක් බවට පත්කරනු ලැබූහ.අද ,,, දූපතේ මෝඩ මිනිසුන් විසින්ම වපුරාපු අස්වැන්න එනම් එදා ඒ කරපු මෝඩකම් ගොන්කන් අමනකම් ගොබ්බකම් වල කෙදිරිල්ල , සාපය ආනිසන්ස/ පල විපාක තමයි තමයි අද උතුරේ සිට දකුනට රටේ මිනිසුන් / ජනතාව අඩු වැඩි වශයෙන් බුක්ති විදින්නට සිදුවෙලා තිබෙන්නේ. ඉතිහාසයේ සෝචනීය තත්වයක්.මේකනම් හරිම පුදුම මිනිසුන් ජීවත් වෙන පුදුම ලබ්බේ දූපතක් .ලොවෙත් නෑ .

    • @XxCc-w9e
      @XxCc-w9e 4 หลายเดือนก่อน +4

      ඔබේ අදහසේ කියවෙන සියලු කරුණු සත්‍ය වචනයක් නෑරේ කියපු හැම දෙයක්ම සීයට දාහක් ඇත්ත නමුත් අපේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන අවාසනාවට ඔවැනි දේවල් ඇහැකින් දැකල කනකින් අහලවත් විශ්වාස කරන්නවත් පිළිගන්නවත් කැමති නැති මෝඩ මිනිස්සු කොට්ඨාසයක් ඉන්නේ ඒ ගැන හරි දුකයි මොනවා කරන්නද සිද්ධවෙන දේවල් බලා ඉන්න තමා වෙන්නේ සොබාදහම තමා මේ නඩුවලට දඬුවම් ලබාදෙන්න එතකන් ඉන්න තමා සිද්ධ වෙන්නේ

    • @shanthicosta1674
      @shanthicosta1674 4 หลายเดือนก่อน

      හරියටම හරි👍💪💐

    • @udayahemantha6256
      @udayahemantha6256 4 หลายเดือนก่อน +3

      මේ ප්‍රහාරෙ වුනේ සිරිසේන ජනාධිපති කාලෙ අගමැති රනිල් එතකොට පාස්කු ව්මර්ශන සම්බන්ධ පූර්න බලතල සහිත් පාර්ලිමේන්තු කොම්ට්යෙ සාක්ශි දුන්නා කියන්නෙ J V P මන්ත්‍රී දෙස්තර නලින්ද ජයතිස්ස ඉදිරියේ මට මතක ව්දියට ජෝන් අමරතුංග , රාජිත සේනාරත්න , ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මැතිතුමා , රව් කරැනානායක , රවුෆ් හකීම් , කිරිඇල්ල මහතා සුමන්දිරන් , ජනාධිපති lawyer ජයම්ප්ති මහත්වරැ හිටියෙ ඕය පාර්ලිමේන්තු කොම්ටයට පූර්ණ බලතල තිබුන ඕන කෙනෙක් ගෙන් ප්‍රශ්න කරන්න ඔකේ රාජප්ක්ශගෙ පක්ශෙ කව්රැත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වත් සාමාජිකයන් වුනේ නෑ එතකොට මේක වෙන්න ඇරපු සිරිසේන ජනාධිපතියි මේ සිද්ධියෙ සැකකරැවන් වුනු ඊබ්‍රාහිම් ගෙ පුතාලගෙ තඹ කර්මාන්තෙට තඹ ලබා දිපු එවකට කර්මාන්ත ඇමති රිශාඩ් බදුර්දීන්ව නිදහස් කරල ඔය කොම්ට්ය වාර්තාවක් ලබා දුන්නෙ කොහොමද රාජප්ක්ශලගෙ කව්රැවත් මේ පූර්න බලතල සහිත පාර්ලිමේන්තු කොමිට්ය නියෝජනය නොකර ඒයාල පිලිබද එලිදරව් නොකලෙ ඇයි ?

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 4 หลายเดือนก่อน +17

    We respect your sir. Truth will always prevail. ❤

  • @nilanthad
    @nilanthad 4 หลายเดือนก่อน +16

    SUCH A GREAT GENTLE SON OF MOTHER LANKA. THESE ARE THE PEOPLE WHO GIVE ME HOPE ABOUT MY COUNTRY.

  • @Welmila
    @Welmila 4 หลายเดือนก่อน +15

    Sir we salute you wish very best future theruwansarani yahapathkmawewa 💕 you forever

  • @chamindapushpakumara5634
    @chamindapushpakumara5634 4 หลายเดือนก่อน +21

    Obala siyaluma denata deergayou ☎️☎️💪💪💪🙏🙏

  • @sonalkurey3683
    @sonalkurey3683 4 หลายเดือนก่อน +68

    කොන්ද කෙලින් වැඩකරන ඹබ වගේ අය.ගැන . ආඩම්බරයි

    • @kumaralanka6735
      @kumaralanka6735 4 หลายเดือนก่อน

      Chandee langaaai... political business...

    • @jayanthaabesingha3968
      @jayanthaabesingha3968 4 หลายเดือนก่อน

      Listing to him and Ranjan hadapata

    • @max29659
      @max29659 3 หลายเดือนก่อน

      කොන්ද කෙලින් නිසාද වලං හෝදන්නම් කිව්වෙ..අපේ රටේ උන් ප්රබාකරන් මද්යය සාකච්චාවක් තියල තමන්ගෙ දුක කිව්වනම් ඌටත් වදිනව අනේ කොටිය උනත් මූ හොද එකා කියල ...

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 4 หลายเดือนก่อน +18

    සර් ඔබ තුමගෙ ජීවිතය ට සිදූ වු අසාධාරණයක් ඉදිරි ගමන නිදුක් නිරෝගි සුබ අනාගතය ක් වේවා

  • @ThellamburaHettigeSampath
    @ThellamburaHettigeSampath 4 หลายเดือนก่อน +21

    මේකට වගකියන්න ඕන රන්ජන් රාමනායක. මොහු නැති කරේ රන්ජන් රාමනායක

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      රංජන් රාමනායක අපේ ජනප්‍රියම නළුවා.
      ජයවේවා 🌹

  • @niroshmarzook9703
    @niroshmarzook9703 4 หลายเดือนก่อน +31

    නියමයි....තව පෝය හතරයි ඔබට යුක්තිය ඉටු කර දෙන්නමි...

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn 4 หลายเดือนก่อน +2

      Poya 4n puka depan kalakanneya

    • @prasannamanoj6083
      @prasannamanoj6083 4 หลายเดือนก่อน +1

      මාලිමාවට ජයවේවා

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 4 หลายเดือนก่อน

      ​@@prasannamanoj6083jaya una kariya 71. 88 89 😝🤑🤪

  • @migradesilva6861
    @migradesilva6861 4 หลายเดือนก่อน +12

    ජලාසෙ වතුර වෙගයෙන් සිදෙනු ඇත එක පොකුරට සියලුම මාලු ටික කොටුකරගැනීමට පුළුවන් ජයග්‍රහණය ඉදිරියෙන්

  • @nandasirisilva9049
    @nandasirisilva9049 4 หลายเดือนก่อน +8

    මෙතුමන් ඉතා නිර්භීත අවංක කොන්දක් තියෙන නිළධාරියෙක්.මගේ පැමිණිල්ලක් වෙනුවෙන් අතිශයින්ම සාධාරණය ඉටු කලා

  • @phgakingsly5768
    @phgakingsly5768 4 หลายเดือนก่อน +5

    මැතිතුුමනි ඔබතුමාට දීර්ගායුෂ ගොඩාක් පරිස්සමිවෙන්න මොකද කාලකන්නි නරැමයො එලියෙ ඉන්නව ඔිකුන් තිරිසන්නු එවුන්ට හැරමිටි සාපය ලගදිම ලැබෙනව

  • @Vidyagaraya
    @Vidyagaraya 4 หลายเดือนก่อน +33

    ඔබ වැනි රාජ්‍ය නිලධාරීන් අනාගතයේ නොමියෙන මිනිසුන් බවට පත්වෙනවා, තුන්වන ලෝකයේ තුන්වන පන්තියේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙ ඕයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ, දීර්ඝායු වේවා, ෂානි.

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn 4 หลายเดือนก่อน +1

      Paka thamai eka ekata kade gehen den kelaunama den berena krama hoyanawa okun Ellanna one

  • @mcsanath5959
    @mcsanath5959 4 หลายเดือนก่อน +104

    අතන මෙතන රතන උඹලා වගේ සල්ලාල ඝණයෝ රටටම ශාපයක්.

    • @smbandara7915
      @smbandara7915 4 หลายเดือนก่อน +3

      මෙයාලා යන තැන අග්නික් කන්දෝපම සූත්‍රයේ හොදින් දක්වා තිබෙනවා

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 4 หลายเดือนก่อน +3

      දේසපාලනේ කරන සිව්රු දාගත් අය බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාව යෝ නෙවෙය් එයාල නිගන්ට ආගමේ

    • @HemathilakaTissera
      @HemathilakaTissera 4 หลายเดือนก่อน

      හැම ආගමකම නායකයො දේසපාලනේ සිටිය යුතුයි අරගු විතරක් දේසපාලනය කිරීම අනුමත නොකරමි

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      තො.....පියෝ කියන්නේ වෙන කතාවක්

    • @mcsanath5959
      @mcsanath5959 4 หลายเดือนก่อน

      @@Sandakathmini01 රතනයත් එතන හිටියා වඳ කතාවේ දන්නෙ නැත්නම් බලපන් සිවුර දාපු සමහර ක්ට කඩේ යන කාලකන්නි නොවි

  • @chandraniherath1043
    @chandraniherath1043 4 หลายเดือนก่อน +4

    දිට්ඨ ධම්ම වේදනීය කර්මය පසුපස එනවාමයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @LakshanpriyankaraDias-fe4gn
    @LakshanpriyankaraDias-fe4gn 4 หลายเดือนก่อน +2

    ඔබ තුමා ඇත්ත ලොකයට හෙලි කල යුතුයි. මොකද අපිට සත්‍ය දැනගැනීමට අවශ්‍යයි .මින් ඉදිරියට මේ වගේ දෙවල් නොවෙන්න ඔනේ.🙏🙏🙏🙏❤️❤️❤️

  • @sameerafonseka2538
    @sameerafonseka2538 4 หลายเดือนก่อน +18

    ඉවසමු තව පෝය 3යි. NPP ආන්ඩුවක් යටතේ සාධාරණය ඉටුකරමු.

  • @chandraniherath1043
    @chandraniherath1043 4 หลายเดือนก่อน +5

    මේවට සම්බන්ධ වුන කාන්තාවන් ලැජ්ජා වෙන්ට ඕන.

    • @anndevika1605
      @anndevika1605 4 หลายเดือนก่อน +1

      Laksha ganak denda athi oya ganunuta

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 4 หลายเดือนก่อน +7

    ඔබ වැනි නීති ගරුක මහත්වරුන් සිය දහස් ගණනක් මේ ලක් දෙරණෙ බිහිවෙවා.ගරු ශනි මහතාණනි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබී සියලුම කටයුතු සාර්ථක වේවා.

  • @donint9871
    @donint9871 4 หลายเดือนก่อน +8

    You are a great 👍 officer , wish you all the best and good health

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 4 หลายเดือนก่อน +5

    The culprits will be punish. Also rajapaksa nadaya is responsible for the Easter day attack. Thank you sir for your explanation 🙏

  • @LukyBoy-hu4bl
    @LukyBoy-hu4bl 4 หลายเดือนก่อน +13

    රන්ජන් එක්ක කල හඩපටවල වලං හෝදන කථාවක් තිබ්බා

    • @LukyBoy-hu4bl
      @LukyBoy-hu4bl 4 หลายเดือนก่อน

      රන්ජන් සර් මම කිව්ව කියලා කියන්න එපා මම සර්ගෙ ගෙදර වළං හොදන්නං.කියන්න නම් එපා සර්....😂😂😂

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 4 หลายเดือนก่อน +7

    බලය තියෙන කාලේ දේශපාලනඥයන්ට ඕන විදියට නටලා නටලා දැන් එන පෝස්ට් පැටිය වෙන්න uniform එක අඳින කවුරුත් දැනගන්න ඕනේ දේශපාල කරන කියන්නේ උන්ගේ වැඩේ කරගන්න ඕන එකෙක් පාවිච්චි කරනව උඹලත් උඹලගේ ෆෝම් එකේ බලේ පෙන්නපු හැටි අපි දැක්කා විවෘතෝම් එක අදින කාලේ මතක් උන්නැද කවද හරි දවසක විශ්‍රාම යනවා කියලා එදාට තමයි තමන් කරපු පින් පව් මතක් වෙන්නේ මේක සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම තියෙන දේශපාලනඥයාට ඕන ඉදිරියට නටලා තමන් අමාරුයි වැටුනට පස්සේ උන් කවදාවත් එන්නේ නෑ උඹලා බේරගන්න අන්තිමේදී උඹලා අපි ඔක්කොම එකම පන්තියේ විතර

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 4 หลายเดือนก่อน

      හම්ම් ...සත්තකින්ම මුට දේශපාලන හයිය තියෙන වෙලාවෙ මුත් හොද නැටුම් නැටල කෙලවුනන් පස්සේ ඉතින් බයිල කියනව දැන් ඉන්න උනුත් නටන්නෙම පාලකයගෙ නිතියටනෙ...පව් නෙවෙයි හොද වැඩෙි කියල තමයි කියන්න ...ඕනි මුන්ට

  • @ushansandeep3261
    @ushansandeep3261 4 หลายเดือนก่อน +7

    ඔව්ව කරපු පාලකයෝ අන්තිමේදී කැලේ තමයි හැංගුනේ

  • @nugawelasunil729
    @nugawelasunil729 4 หลายเดือนก่อน +1

    ශානි මහතාණනී, ඔබගේ සත්‍යය හෙළිදරව්ව ගැන මගේ සතුට සහ ප්‍රණාමය පුදකර සිටිමි.මුල,සිටම ඔබට වූ අසාධාරණය ගැන (සැබෑ යුක්තිය ඉටුකිරීමට ගොස් සිදුවූ අකැරතැබ්බ) කම්පා වූ අතර කවදා හෝ ඔබට සාධාරණයක් සිදුවන බවත්, ඔබට අසාධාරණය සිදුකල වුන්ට ඒ කල පාපයට ඔබ අදහන ආගම අනුවත් මා අදහන කතෝලික ආගම අනුවත් නිසි දඩුවම් ලැබෙන බවත් හොදටම දැනගෙන සිටියා.ඔබගේ අනාගතය සුභ වේවා , ඔබ සුවපත් වේවා කියා පතමි .

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      කතෝලික කියන්නේ පරංගියා බලහත්කාරයෙන් ඔළුවට දාපු 💩

  • @chandraniherath1043
    @chandraniherath1043 4 หลายเดือนก่อน +3

    මේ රටට මෙච්චර විනාශයක් වුනේ රටේ පුරවැසියන්ට දේශපාලන විඤ්ඤාණයක් නොමැතිකම නිසයි.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 หลายเดือนก่อน +1

    මේ රටේ අවංක ජනතාව ඔක්කොටම ඔය කථාව වැදගත් අදාල දෙයක්. ඔබ තුමායි ගරු සරත් ෆොන්සේකා මහතායි අපේ රටේ ජනතාවට වැදගත්ම අවශ්‍ය පුද්ගලයන් බව අපි ආදරණීය ජනතාව අමතක කරල නැහැ. ඔබ තුමාගෙ අවංක සේවය අපි ඉතා ඉහලින් අගය කරනවා. ඔබ තුමාට කිසි කරදරයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නැහැ. ඔබ තුමාට කරදරයක් කරන්න කවුරු හරි සැලසුම් කරොත් ඔවුන් පවුල් පිටින්ම විනාශ වෙලා යන්න නියමිතයි මේ වෙන කොට. ඒ නිසා නිර්භීත හොඳ කොන්දක් තියෙන වැදගත් උතුම් ප්‍රභූ පැලැන්තියට අයිති උතුම් කෙනෙක් හැටියට තමයි ජනතාව ඔබ තුමාට සලකන්නෙ. ඔබ තුමාගෙ සේවය ඉතා ඉහලයි.

  • @skyphone8133
    @skyphone8133 4 หลายเดือนก่อน +13

    එදා පාස්කු මරගෙන මැරැනු බෝම්බ කරැගේ පියා බාල ගම්මිරිස් ඉන්දියාවෙන් ගෙන්වා ලංකාවේ දී අපෙ රටේ හොද ගම්මිරිස් වලට කලවම්කර ලංකාවේ ගම්මිරිස් ලේස විදෙස් රටවලට යවා විදේශීය රටවල් රවටා මුදල් සෙවුවේ ජනතා විමුක්ති පෙරමුණේ විධායක කමිටු සාමාජිකයෙක්ද වෙමින් දේශපාලන හා වෘත්තීය සංගම් රැකවරනය ලබමින් බව දෙමටගොඩ කුඵබඩු ව්‍යාපාරිකයාගෙ සුපිරි ජීවිතය දෙස්දෙනු ඇත
    ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයෙක් තම දරැවන්ට රාජපක්ෂලා කියන විදියට මරාගෙන මැරෙන්න ඉඩදේයිද ? තමමුදල් සහරාන්ලාට ලබාදෙයිද රාජපක්ෂලාට ඕනෑ විදියට කටයුතු කිරීමටද?
    මරාගෙන මැරැණ බොම්බ කරැ තබ කර්මාන්ත ශාලාවක අයිතිකරු වීම පමණක් නොව බහුදීන් විසින් රජය සතු ඉවතලන තබ ලේහ ලබාදී විශේෂ අනුගහයක් දැක්වුයේ රාජපක්ෂලා කියන විදියට වැඩකරන්නද?
    මෙතන මුස්ලිම් උන්ටීක මොඩයෝය. මෙම පාස්තු බොම්බය සිදුකර ඇත්තේ යාපනයේ එල්ටීටීඊ කොටි කෙල්ලගෙ සැලසුම් හා මග පෙන්වීම මත බව මෙම සහරාන් ඇතුලු කණ්ඩායම සිදුකරන කටයුතු ගැන පුර්ණ දැනුවත් වීමක් ඉන්දියාව සතුවීමෙන් පැහැදිලි වනුයේ මෙම පාස්කු බොම්බය පසුපස මොධි යලිත් වරක් ඉන්දියාවේ අගමැති කිරීමට මොධි වටා සිටින ජාත්‍යන්තර ජාවාරම්කාර දෙමල ඩයස්පෝරාවට සම්බන්ධ වියාපාරිකයෝ උත්සාහ ගත් බවය. එසේ නොවුවහොත් ඉන්දියාවේ බිහිවනුයේ ඇමරිකානු ආර්ථිකයට වඩා රැසියාවේ ආර්ථික පිලිගන්නා වියාපාරිකයෝ නොවන පිරසකගේ පාලනයක් තුල ඉන්දීය අණ්ඩුබලය අවභාවිතා කරමින් මුල්‍ය ජවාරම් කාර පිරිසගේ බල සිදබිද යන නිසා ඔවුන් මොධිව බලයේ තබාගැනීමට නොකරන කුප්ප වැඩක් නොමැත.
    ඊට හෙතුව ලංකාවේ හොටල් කර්මාන්තය මෙහෙයවන රාජ් හොටල් සමුහයේ හා ඇමරිකානු තනාපති කාර්යාලය බදුගෙන ඇති කාමර සහිත හිල්ටන් හෝටලයට කිසිදු හානියක් නොවී චීනයේ සැංගිලා හෝටලයට පහරදීම අංක එකේ අවශ්‍යතාවය වු බව පැහැදිලි වනුයේ මෙම කණ්ඩායම් නායකයා ලෙසින් කටයුතු කල සහරාන්ම සැන්ගිලා හෝටලයට පහරදීමට යෑමෙන් නොනැවතී ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයා වු කුඵබඩු වියාපාරිකයාගේ පුතාද මෙම චීනයේ සැංගිලා හෝටලයට පහරදීමට යොදා ගනූයේ චින වියාපාරිකයො මෙරටින් ඉවත්කිරීමේ හා එල්ටීටීඊයට විරුද්ධව අවිආයුධ සැපයු චීනයට පහරදීමට බවය.
    මෙරට පොලීසියට හා මෛත්‍රීපාලට චොදනා කරන හා රාජපක්ෂ වීරේධීන් කරේ තබාගෙන අධිකරණයට පමණක් නොව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන බුද්ධි අංශ වාර්තාවද රෝ සංවිධානය විසින් නිර්මාණය කල එකක් බව පෙනෙන්නේ ඉන්දියාවේ කොළඹ පිහිටි මහකොමසාරිස් කාර්යාලයට පහරදීමට පැමිනෙන බව කියා තිබුනද එසේ සිදු නොවු නිසා නොව එසේ මහකොමසාරිස් කාර්යාලයට පහරදීමට පැමිනෙන බව ඉන්දියාව දැනුවත්ව සිටියානම් වහාම මෙරට පිහිටි ඉන්දීයානු මහකෝමසාරිස් දැනුවත් කරනු ඇත. ඒ අනුව මෙරට ඉන්දීය මහකොමසාරිස් විසින් මෙරට අරක්ශක අංශයේන් ආරක්ෂාව ඉල්ලනු ඇත්තේය.
    එහෙත් එවැන්නක් සිදු නොවීම නිසා අනිවාර්යයෙන් ඉන්දියාවේ මහකෝමසාරිස් කාර්යාලයට පහර නොදෙන බවත් එම පහරදීම ඉන්දීය බුද්ධි වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙය චීනයට පමණක් නොව ඉන්දියාවටද එරෙහිව කටයුත්තක් බව පෙන්වීමටය.
    එ අනුව කලින් ඉන්දියාව දැනුවත් කලා කියන කථාවද මෙරට නිර්දෝෂ පුද්ගලයන්ට චෝදනා ගෝනුකර දුෂිත පුද්ගලයන් පෙරට ගැනීමේ කුමන්ත්රණයකි.
    ඒ රටතේ මෛත්‍රීපාල හා රාජපක්ෂලාට හා චෝදනා කලද මෙවාට ශානි හා නිශාන්ත සිල්වා කන්දප්පා නම් අපරාධ පරික්ෂන දේපාර්ථමේන්තුවේ ස්ථානධිපතිවරයා වගකීව යුතු වනුයේ මෛත්‍රීපාලව මරාදැමීට ශානි හා නිශාන්ත විසින් සැලසුම් කල දෙයක් ලෙසද පාස්කු බෝම්බය හදුන්වා දිය හැකි වනුයේ හා 2018දී තස්තවාදී පනතට සංශෝදන ඉදිරිපත් කරමින් රදවා ගැනීමේ නියෝගවලට අනුමැතිය දීමට ජනාධිපතිවරයා වෙනුවට ඉහල පොලීස් නිලධාරීන්ටද බලය පැවරීමට අවශ්ය වුයේ 2015 සිට 2019 දක්වා බුද්ධි අංශ නිලධාරීන් රදවාගෙන සිටමට මෛත්‍රීපාලට නොදන්වා මෛත්‍රීපාලගේ ජනාධිපති අත්සන හොරට ගසා අධිකරණරට නඩු රාශියක් ගොනුකර පැවතීමත් එම එක් එක් නඩු යලි පරික්ෂාකර එම අස්සනේ අත්අකුරා මෛත්‍රීපාලගේ නොවන බව සනාථවනවාට අමතරව සාක්කිවලින් අනිවාර්යයෙන් පෙනීයනුයේ එඩ්රියන් නිශාන්ත සිල්වා කන්දප්පා නම් පොලිස් ස්ඨානාධිපතිවරයා එම අත්සන හෝරට ගසා යුද්ධයට උරදුන් රණ විරැවන් පමණක් නොව කොළඹ බොම්බලෝරියේ විශාල විනාශයකින් ගලවාගත් කොමදෝරැ දසනායක රෝගීවී අසාධ්‍යව සිටියදී පවා චෝදනා ඉදිරිපත් නොකර රදවාගෙන සිටියේ එඩ්රියන් නිශාන්ත සිල්වා කන්දප්පා නම් දෙමල පියෙකුට දාව ඉපදුන පොලිස් ස්ඨානාධිපතිවරයා මෛත්‍රීපාලගේ අත්සන හෝරට ගසා අධිකරණය නොමග යැවීමය.
    ඉබ්රහිම් ගැන ඇසුවා විතරයි කට වැහුනේ ඒපිඊබද රහසක් සිරිල් ගාමිනි පියතුමා

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 4 หลายเดือนก่อน

      මේ කමන්‍ට් එක ඇපල් කඩේ නුවනා ඊතලය එන්ගලන්තේ ඉදලා වීඩියො දාන අජිත් දර්මපාලයගෙ යුටියුබ් චැනල් වල දාන්න

    • @vijayasooriyapradeep9196
      @vijayasooriyapradeep9196 4 หลายเดือนก่อน +2

      අපි ජ වි පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට චන්දය දෙනවා ඇයි අවුල්ද වසලයන්ට

    • @kG-vj7tl
      @kG-vj7tl 4 หลายเดือนก่อน +3

      මාලිමාව බොරු මඟුල් වලට ගාව ගන්න එපා. ජේවීපී එක 88-89 කාලේ කල යම් දේවල් ගැන අවුලක් අපිටත් තිබුනා. ඔහුන් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කලා. ඔහුන් පිටරට සමඟ කරන ගණුදෙනු අපි හොඳට දන්නවා හේතුව අපි අද කෙලින්ම ඔහුන්ට මේ රට මේ පල් හොරුන් ගෙන් මුදා ගන්න සහයෝගය දෙන්න එකතු වී ඉන්න නිසා. වෙනත් ජාතික ශ්‍රී ලාංකිකයන් සිටියත් බහුතරය සිංහලයෝ මාලිමාව සමග අත්වැල් බැඳ ගෙන ඉන්නේ පිටරටවල​. උගත් බුද්ධිමත් රටට ආදරය මිනිස්සු බහුතරයක්. රටට ඇති ආදරය නිසා පක්‍ෂ භේද නැතිව​. මේ රට ගොඩගන්න අපි මාලිමාවට දිය හැකි උපරිම සහාය දෙනවා

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 4 หลายเดือนก่อน +6

      Jvp Ibrahim නාන ගේ පුතාලා 2ma මරාගෙන මැරුණ රාජපක්ෂ ලා බලයට genda.eka නියමයි බං 😅😅😅😅😅😅😅😅😝😝😝

    • @RAVANA724
      @RAVANA724 4 หลายเดือนก่อน

      තනිකරම script එක ලියලා තියනව රාජපක්ෂලාව සුද්ද කරලා Npp එකට බර පැන දාන්න. 😂 මොනා උනත් ඔයා හොදට type කරලා තියනවා. අනේ බන් උබලා තමයි මෙකේ යටින් ගෙම් දෙන්නේ මිනිස්සු දැන් මොඩ නැ

  • @nicholasfernando838
    @nicholasfernando838 4 หลายเดือนก่อน

    Great speech .All should listen to this video . A shame on our politicians

  • @senalrasanga77
    @senalrasanga77 4 หลายเดือนก่อน

    What a speech. Well done, mate.. a good learning to all journalists

  • @aravinm7039
    @aravinm7039 4 หลายเดือนก่อน +19

    රාජපකල නේද ඒ කාලෙ අාණ්ඩුකලේ.

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn 4 หลายเดือนก่อน +1

      Unta thamai a kale mu puka dunne mun serama here yawanna ona kalakanne ballo

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 4 หลายเดือนก่อน +1

      Na bola ammata katata dipu ewun 😛😝🤑🤪

  • @SusilKurera
    @SusilKurera 4 หลายเดือนก่อน +30

    මේ වගේ වැදගත් නිලදාරින්, දිල්රුක්ෂි,යන අයගේ වැදගත්කම කෑවේ අවූරුදූ හැට පැණපු බොරු කොන්ඩේ දාගෙන රගන ගොංජායි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 หลายเดือนก่อน +2

    ජාතියේ උත්තමාචාරය ලබිය යුතු උතුම් රාජ්‍ය නිලධාරීන් මේ.❤❤❤❤

  • @chameeralakshantha1785
    @chameeralakshantha1785 4 หลายเดือนก่อน +3

    කාලකණ්ණි දේශපාලකයන්ට කඩේ ගිහින් ආත්මය පාවා දුන්න අයට දැන් දරැ පල ලැබුනද කියල සමීක්ෂණයක් කරන්න ඕන....තාමත් නැත්නම් උන්ව කඩේ යවපු උන් ගාවට යවන්න ඕන....

  • @gayathvideos3268
    @gayathvideos3268 4 หลายเดือนก่อน +6

    රන්ජන් එක්ක කතාකල රහසිගත දුරකතන ඇමතුම් , අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ම තුට්ටු දෙකට දාල කරපු වැඩ දැන් අමතකද?

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 4 หลายเดือนก่อน +1

    You are correct

  • @Surangika123-o4r
    @Surangika123-o4r 4 หลายเดือนก่อน +23

    මාලිමාවෙන් රට හදමු...ආයෙත් මේ රටේ ඔබ වැනි උතුම් නිලධාරීන් ගේ සහයෝගය අවශ්‍ය මොහොතක්..

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn 4 หลายเดือนก่อน +6

      Hema pakatama malemawa gawaganna EPA pako

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 4 หลายเดือนก่อน +2

      අනුර එන්නේ නෑ

    • @humptydumpty8894
      @humptydumpty8894 4 หลายเดือนก่อน +2

      2005 Mahinda janapathi Kare Anura bamla thama...😂

    • @chinthakapushpakumara220
      @chinthakapushpakumara220 4 หลายเดือนก่อน

      ​@@MaheshPriyankara-pl9nnai huththo thoth bayada maalimawa enawata huttho.keri ponnaya

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn 4 หลายเดือนก่อน +1

      @@chinthakapushpakumara220 Pala ponnaya tho ne pako mama ponnayada keyala thoge ammagen aha ganen balla

  • @nirmaldesilva7118
    @nirmaldesilva7118 4 หลายเดือนก่อน +1

    Shani. We need more officers like you. Most are crooks. Political involvement was sad. Terrible.

  • @udithapitawala8286
    @udithapitawala8286 4 หลายเดือนก่อน +2

    A great person, sad the country is not getting his knowledge.

  • @kumarasudath3314
    @kumarasudath3314 4 หลายเดือนก่อน

    Don't worry SANI SIR YOU ARE THE EXCELLENT QUALITY OFFICE IN SR LANKA ❤❤❤❤❤ GOD BLESS ALL 🙏 😊 SRI LANKA PEOPLES 🇱🇰 HOPE BACK TO SAME POST

  • @edwardrodrigo2956
    @edwardrodrigo2956 4 หลายเดือนก่อน

    You were an efficient Investigator, as I knew you, and a wise witness in court.

  • @nicholasfernando838
    @nicholasfernando838 4 หลายเดือนก่อน

    Your service and performance of your duties are exemplary . You will have your reward. These dirty politicians cannot stop it

  • @amaranathpremarathna6135
    @amaranathpremarathna6135 4 หลายเดือนก่อน

    Thank you sir,

  • @samanthawijesiri-zo5bp
    @samanthawijesiri-zo5bp 4 หลายเดือนก่อน +5

    ලංකාවෙි වැඩි මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන් සක්කිලින් ඉන්නේ
    මුං දේශපාලනයට ,මුදලට මාධ්‍ය හරුවනවිට අහිංක නිර්දොසි අවංක නිලධාරීන්ට මොනතරමි අසාධාරණයක් කරලා තියෙනවාද
    සත්‍ය ජය ගත්තා නමුත් ඔබ තුමාට සහ දරුවන්ට බිරිදට සිදුවුණු අවනමිබුව වින්ද වෙිදනාව එවා නැවත ගන්න බැ.
    ඔය කරපු එවුන්ට දවසක සාපය වදිනවාමයි.

  • @malakodagoda3669
    @malakodagoda3669 4 หลายเดือนก่อน

    Oba thumata siyalu devi rekawaranai. True words are save your life.

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 หลายเดือนก่อน

    ඔබට දෙවියන් ගෙ..පිහිටයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน +1

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      මේ තවත් සයිකෝ 💩

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 3 หลายเดือนก่อน

    ඔබ තුමාට පුළුවන්නම් මේ RANJAN රාමනායක GE KATHTA වට උත්තරයක් දෙන්න
    බුදු සරණයි SIR

  • @rasalmanjula875
    @rasalmanjula875 4 หลายเดือนก่อน +5

    දැන් තමයි හරි අහිංසක අනේ මහත්තයෝ උබලා ඔක්කොම එකයි

  • @Hemsigreat123
    @Hemsigreat123 4 หลายเดือนก่อน

    Should interdict Dr. Weera Bandara and investigate who influence him

  • @anurabandara2427
    @anurabandara2427 4 หลายเดือนก่อน +10

    තමුන්ගෙ හඩ පටත් අපි ඇහුවා රංජා එක්ක .එක එක දේසපාලන පක්ෂ වලට ලැදිවෙලා කරපු අපරාද වලට වන්දි ගෙවන්න වෙයි

    • @sujeewa50
      @sujeewa50 4 หลายเดือนก่อน +1

      Ranjange hada patiye mokadda thibune?😂

  • @Janka-c9f
    @Janka-c9f 4 หลายเดือนก่อน +4

    දත් ඩොකා හොදටම දත් ගලවල වගේ පේන විදිහට.. හොස්පිටල් එකේ පඩයක් ගියා නම් ඒකටත් පැමිනිල්ලක් දාන සීන් එකක් තිබිල තියෙන්නේ

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 4 หลายเดือนก่อน

    ශානි අබේසේකර ,රවී සෙනෙවිරත්න ඔබලා විශිෂ්ඨ නිලධාරීන් 🌹🌹🌹

  • @miktham
    @miktham 4 หลายเดือนก่อน +2

    We salute you sir

  • @mhnmohamed
    @mhnmohamed 4 หลายเดือนก่อน

    Sir we salute you and God bless you sir take care ,

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x หลายเดือนก่อน

    ඔබතුමාට. මේ.කරපු.බොරු.චෝදනාවට ඔබතුමා
    නිර්දොස.නම්අනිවාර්යෙන්ම.පලකයන්ට.බුදු.දහමට.අනුව.පල.දෙනවා.ඔබතුමා.බලා.සටින්න.ඔබතුමා.දහිරිය. වන්ත
    මහත්තයෙක්.ඔබතුමාට. බුදුසරණ යි.පරිස්සමින්
    ඉන්න

  • @BashaSinghe
    @BashaSinghe 4 หลายเดือนก่อน

    If its any consolation, The truth conquers in the end. Wishing you and your family peace and good health!

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 4 หลายเดือนก่อน +3

    ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් ශානි,ඔබේ සේවය අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනව,ඒ සදහා මේ වසරේ ජනාධිපති ලෙස අනිවාර්යයෙන්ම පත්වීමට නියමිත කිසිදු චෝදනාවකට ලක්නොවූ අපේ කුමාරයා කටයුතු කරනවා ඇති.

  • @BashaSinghe
    @BashaSinghe 4 หลายเดือนก่อน +1

    Even if politicians are corrupt and untruthful, the media has a responsibility to investigate and find out before reporting to masses.

  • @setwemudaapinugegoda391
    @setwemudaapinugegoda391 4 หลายเดือนก่อน +1

    ඇත්තටම මොහු පදින වාහනය ඒ කාලේ මම දැකලා තියෙනවා වෙන පොලිසියේ නිලධාරීන් පැදපු වාහනවලට හැටියට මොහු ඇත්තටම අවංක කෙනෙක්

  • @rajanthony3136
    @rajanthony3136 4 หลายเดือนก่อน

    A Officer and a Gentleman . A proud son of mother Lanka.

  • @Athula12165
    @Athula12165 4 หลายเดือนก่อน +16

    දෙෂබන්දුලගේ කාලය ඉවරයි තව මාස 5 යි ඔබ තුමාට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනා npp රජයකින්

    • @funnysl8695
      @funnysl8695 4 หลายเดือนก่อน +1

      3i

    • @ShenulDeuneth
      @ShenulDeuneth 4 หลายเดือนก่อน +2

      උන්ට පුලුවන් රෙද්දක් නෑ බන් උන් ජනතාව ගැන හිතන්නේනෑ එක ඔවුන් ඔප්පු කරලා ඉවරයි

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 4 หลายเดือนก่อน +1

      Korayi පූප npp

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 4 หลายเดือนก่อน

      Punchi ammage rajayakin 😝🤪😛😜

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 4 หลายเดือนก่อน

      ​@@Krishan-tc6gc👍👍👍

  • @ChanukaDilshan-g3g
    @ChanukaDilshan-g3g ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාta..jayaa❤

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 4 หลายเดือนก่อน +2

    ලක් මව ලොවට දායාද කල අභිමානවත් දරුවන් කීප දෙනා අතරින් එක් සුජාත දරුවෙකු වන ශානි මැතිතුමනි ,ඔබතුමා සිරගත ඌ මොහොතේ ,ඔබතුමා යටතේ සේවය කල බොහෝ දෙනෙකුගේ දෙනෙත් තෙත් උනේ ඔබ කවුද යන්න හරි හැටි දන්නේ ඔබ ඇසුරු කරපු අය නිසාවෙනි . ඔබ වැනි නිලධාරීන් ලෝකයට ,සම්පතකි ,ආදර්ශයකි,දායාදයකි!

  • @calistafernando1713
    @calistafernando1713 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වැනි උතුම් මිනිසුන් ට අපේ උත්තමාචාරය ගෞරවය ආදර පුදකර සිටිමු රෝමයේ සිට 💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AbhayasiriLiyanagamage-yc7yw
    @AbhayasiriLiyanagamage-yc7yw 4 หลายเดือนก่อน +1

    Excelant my dear.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 4 หลายเดือนก่อน +1

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමුදිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න.සොබාදහමවිසින්අයහපත්පිලල්ඉවත්වෙමින්පවතිනවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      සේරටම කලින් හරියට අකුරු ටිකක් කොටා ගන්න බලපං

  • @CSP2150
    @CSP2150 4 หลายเดือนก่อน +4

    හැබැයි සමහරු නං යුද්ධයට ගිය මිනිස්සුන්ව දඟිඩිය දාන්න කටයුතු කරා මේගොල්ලෝ ගැන අපි එච්චර දන්නේ නෑ මේගොල්ලෝ මේකේ කයිවාරු නම් දැන් ගහනවා.
    මෙයාගේ හඬ පටියක් අර රංජන එක ලීක් වෙලා තිබුණා.මේ ගොල්ලෝ මහලොකු කතා කරාට දේශපාලනය නිසා කරපු දේවල් ගැන කවුරුත් දන්නවා.

  • @yamunasriyani9182
    @yamunasriyani9182 4 หลายเดือนก่อน

    සැබෑවටම ඔබ උතුම් මිනිසෙක් රටට අවශ්‍යය ඔබවගේ අයයි හොරුන්ට තැන නොහොරුන්ට සිරගෙය. ඔබගේ සේවයට ගරුකරමී දීර්ඝායුෂම වේවා

  • @chithranandagamage2154
    @chithranandagamage2154 4 หลายเดือนก่อน

    ඔබලා වැනි දක්ෂ මිනිස්සු රටේ අනාගතය සාර්ථක කරගැනීමට අවශ්‍යයි.

  • @JagathNalinKumara
    @JagathNalinKumara 4 หลายเดือนก่อน

    Well done sir ❤️❤️🙏

  • @wijithaparanamana2332
    @wijithaparanamana2332 4 หลายเดือนก่อน

    Great person. Admire your sincerity.

  • @samanlalani1766
    @samanlalani1766 4 หลายเดือนก่อน

    ඔබ තුමා ගෙ රජකරි ක්‍රියා කලපය තරැ න පරපුරට අදර්ශයක්.කොන්දපන ඇතිව සෙවය කල ඔබ තුමා ta සුබපැතුම්

  • @smgsethunga3068
    @smgsethunga3068 4 หลายเดือนก่อน +1

    Sathya Jaya Ganee...Respect Si;....Wisaduma Malimawa....💜️👌❤️👌❤️💜️👌❤️💜️👌❤️

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 4 หลายเดือนก่อน

    Obathumata theruwan saraning devi pihiten deergaushama labewa...asadaranayata niyama sadarana wisanduma swabhawa dharmayen aniwaryen labei...

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏:ඔබතුමාට නිදුක්නීරෝගිසුවය පතනවා.

  • @HansakaDilshan-c6c
    @HansakaDilshan-c6c 4 หลายเดือนก่อน

    ❤ niyamai Shani . Patta kathawa

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 4 หลายเดือนก่อน

    You are a great person.

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 4 หลายเดือนก่อน

    S
    SHANI IS GREAT CITIZEN OF OUR MOTHERLAND 🙏🙏🙏👍👍👍😘😘😘💯💯💯💞💞💞🎉🎉🎉

  • @rekajaya2778
    @rekajaya2778 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤

  • @reshanjaya
    @reshanjaya 4 หลายเดือนก่อน +1

    🙏 🙏 🙏 🙏 🙏

  • @kulendradevass9781
    @kulendradevass9781 4 หลายเดือนก่อน +1

    දැන් ශාෆි අත් අඩංගුවට ගත්තට පස්සේ ඇයි දිගටම තියාගෙන හිටියේ.? මෙයා සෙල්ලන් කරන්න පුළුවන් කාලේ ගැන කියනවා. හොඳට අහන්න.

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤ bs

  • @jeevadesilva5669
    @jeevadesilva5669 4 หลายเดือนก่อน

    ප්‍රභාකරන් ඇවිත් මේ විදියට කතාවක් කළොත් කියයි ," අනේ එයා හරි " අපි තමයි නිදාගෙන හිටපු කොටි මැරුව කියල .එහෙම අපතයෝ ටිකක් තමයි අපි .

  • @chandana1890
    @chandana1890 4 หลายเดือนก่อน +4

    මෙයත් දේශපාලන යට කඩෙ ගියා

  • @gaminimudiyanse2830
    @gaminimudiyanse2830 4 หลายเดือนก่อน

    ශ්‍රී ලංකාවේ සර්ලොක්හොම් !

  • @XxCc-w9e
    @XxCc-w9e 4 หลายเดือนก่อน +1

    හදිසියෙන් හදිසියෙන් අපේ ලංකාවේ මොනවද මේ රඟපාන නාට්‍ය ඡන්දයක් ළඟ හින්දද හැමදාම අරයා මෙයා මෙයා අරයා එහෙම කිය කිය එක එක්කෙනාට බෝලේ පාස් කරනවා කිසිම සාධාරණයක් වෙන්නෑ පාස් ප්‍රහාරය වගේම අනිත් දේවලුත් මේ මහා අයගේ නාට්‍ය බලලා එපා වෙලා තියෙන්නේ අපිට හම්බකරන් කාලා ඉන්න ජීවත් වෙන්න රටක්වත් ඉතුරු කරන්න මහා කට්ටියට කියන්නේ දේශපාලනය කරන මුවාවෙන් එක එක නාට්‍ය රඟපාලා ලංකාව නැති කරන්න එපා

  • @ChannelA-yf1qu
    @ChannelA-yf1qu 4 หลายเดือนก่อน +3

    මිස් ෆයර් නෙමෙයි ඕයි... මිස් කැරේඡ්. Director ගේ දැනූම නම් හරිම ඉහලයි 😂