සජිත් අනුර විවාදයට බෑ කියන විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • SL VLOG: slvlog.lk
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 448

  • @adheeshwijesinghe7511
    @adheeshwijesinghe7511 4 หลายเดือนก่อน +71

    ඔයා හරියට අනුරගෙ දෙරන 360 කතාව බැලුව නම් දන්නවා අැයි නායකයො අතර විවාදය මුලින් තියන්න ඔන කියලා. අනුර ඒකට උත්තරේ දෙනවා.. බාගෙට බලලා කියවන්න ඒපා 2

    • @kusumkumari3929
      @kusumkumari3929 4 หลายเดือนก่อน

      ඇත්ත mama බැලුවා

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 4 หลายเดือนก่อน

      Umbala U N P KARAYO NATUWA S J B NATUWA NO DEVELPOMENT AT ALL.

  • @malandaluwaththa-hk1mb
    @malandaluwaththa-hk1mb 4 หลายเดือนก่อน +26

    දෙරණ 360 කලිදු එක්ක අනුර කරපු interview එක චුට්ටක් ගිහින් බලන්න. ඒකේ කියනවා ඇයි සජිත් එක්ක ඉස්සෙල්ලා විවාදයක් ඉල්ලන්නේ කියලා. එතකොට ඔහොම අමාරුවෙන් imagination හදාගන්න ඕනි වෙන්නෑ.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 4 หลายเดือนก่อน +23

    යකෝ 2015 සිට 2019 සිට දක්වා හර්සලා ආර්ථික පකීර්ලා වුනාට රනිල්ලගේ බැංකු හොරකම අල්ලන්න බැරිවුනේ ඇයි.

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist 4 หลายเดือนก่อน +68

    ඔයා හරියට අනුරගෙ දෙරන 360 කතාව බැලුව නම් දන්නවා අැයි නායකයො අතර විවාදය මුලින් තියන්න ඔන කියලා. අනුර ඒකට උත්තරේ දෙනවා.. බාගෙට බලලා කියවන්න ඒපා 😁😁

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 4 หลายเดือนก่อน +1

      පොඩ්ඩක් පැහැදිලි කරන්නේ.එකේ මොකද කිව්වේ නාලක තක්කඩි යා

    • @your-daily-MUSIC-Playlist
      @your-daily-MUSIC-Playlist 4 หลายเดือนก่อน +1

      @@oshadaviduranga2638 කවුද නාලක

    • @KithunSan
      @KithunSan 4 หลายเดือนก่อน +7

      Munge wenama politic agenda ekak thiyenawa. Eka rakaganna tikak wate yana eka karanne. Match eka gahanna kalin pitch eka hadaganna one kiyala munta terenne na. Manju nissanka hamadama oya thathwema thamai me patta horu tika unnoth.

    • @dewachathudesilva1703
      @dewachathudesilva1703 4 หลายเดือนก่อน +2

      @@KithunSan me set eka hithan inna manjuwa president karanna next election eke. ekata ground eka hadanava. puluwan nm parliament election ekata illa penna kynna manjuta okkoma kalin

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 4 หลายเดือนก่อน +80

    සජිත් හිතුවෙ නැහැ දෙන දිනවලට අනුර හා කියයි කියලා ඒත් සජිත් ok එකක් දීලා නැහැ අනිවාර්යයෙන් සජිත් අසනීප වෙලා hospital යනවා සුව ර් මට ඒක නම්

    • @kaluarchchirumesh496
      @kaluarchchirumesh496 4 หลายเดือนก่อน +2

      Sajith nemei npp aka thamai anura kumarala ayalata arthika prathipaththiyak ne...😊😊 paw npp api hithuwata wada npp durwalai

    • @nilanthapatabendige1808
      @nilanthapatabendige1808 4 หลายเดือนก่อน

      ​@@kaluarchchirumesh496
      සජිත් මෝඩ පුතා එන්නේ නෑ
      ලොකු වට ඉස්කෝලේ ගිහින් කියනවා විවාද වලට බය නෑ ලු
      සජිත් එන්නේ නෑ
      එන්නේ නැත්තම් කියන්න
      ඉට පස්සේ ආර්ථික කමිටුව කරමු

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 4 หลายเดือนก่อน

      Ado umbala jeppo da? 'umbala RAWUL kawadda kapanne, HEY RANIL GO AFTER LAPAYA, ADO RANIL WADAKARAYEK BANCHO, UMBALA DISSAPEAR WELA DANN UMBALAGE NECK AKA DANAWADA..?umbalata kaiyo wagey, Wada baaaaaa neda.

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 4 หลายเดือนก่อน

      HEY JEPPO UMBALA PARADUNOTH. TOPE UTTARAYA LASTIDA,? Umbala dinala iwaray neda ? Ahenam dann tiyenne pannduwada?

    • @nilanthapatabendige1808
      @nilanthapatabendige1808 4 หลายเดือนก่อน +2

      @@ranjithgunatilaka7311
      සජිත් එන්නේ නෑ
      ඔයා කියන්නේ මොකද
      සජිත් එන්නේ නෑ

  • @janithsandakelum1072
    @janithsandakelum1072 4 หลายเดือนก่อน +24

    මේ පාරනම් තොරතුරු සොයාබලා ඉදිරිපත් කරලා තියනවා මදී වගේ මුල් හරියේ කියපුවාගේ හැබැයි.

  • @lamithperera8760
    @lamithperera8760 4 หลายเดือนก่อน +94

    ඔය එක විවාදයක්වත් ඕනේ නෑ අන්න අද සුදත්ත එක්ක කරපු interview එකක් දාලා තියෙනවා සජියගෙ බලපංකෝ. රෙදි නෑ, පම්පෝරි ජනක වගේ. යන්නේ කොහෙද මල්ලේ පොල්. සජීවියට රට බාර දුන්නොත් කොහොමද කියලා හිතාගන්න පුළුවන් ඒකෙන්.

    • @kavinda770
      @kavinda770 4 หลายเดือนก่อน +4

      ගොන් කතාවක් ඌ ගොනා කියලා social media වල හදපු එක නැති වෙයි. මොකෝ අනුර 360 දී කිව්වා වගේ ගොන් කතා කිව්වේ na. රටේ ඇත්ත කිව්වේ 🤣. අනික ඕක මීට අවුරුද්කට කලින් කරපු එකක්. සුදා ආයේ ඒක දාල 🤣

    • @danushkadarshana1315
      @danushkadarshana1315 4 หลายเดือนก่อน +2

      ඒක 2023 කරපු එකක්

    • @samanwarnakulasooriya1655
      @samanwarnakulasooriya1655 4 หลายเดือนก่อน +2

      මට නම් අනුමාන කරන්න වෙන්නෙ සජබෙ නහිනව කමිටු එකට. එතකොට සජිත්ට කරන්නෙ මොකක්ද කියල අදහසක් ගතහැකියි කියල හිතනව ඇති. නොකරම බැරි උනොත්.
      ජජබෙ කැමති නැත්තෙ අලුත් අදහසක් ආවොත් ඒක එහෙම්ම පොටෝ කොපි කරනහිංද.
      අනුර කිහිප වතාවක් කියල තිබුන රට පුරා තියෙක ජනපති මංදීර වෙනත් දේකට බාවිතා කරනව කියල . සජිත් සුදා එක්ක කතාවෙදි කීව එයා ජනපති උනොත් අගමැති ජනපති නිල නිවාස දෙකම කොලඹ තියන ඒවත් සජිත් වෙන දේකට බාවිතා කරනව කියල.😮

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 4 หลายเดือนก่อน +1

      @@kavinda770😂😂😂 360 කියපු හොන් කතාවක් කියපන්කො එකක්... හනේ යකෝ.. දැන් වත් ගොම කන එක නවත්තපන්...🤣

    • @pubblackgaming1276
      @pubblackgaming1276 4 หลายเดือนก่อน

      @@kavinda770 balamu oya bujjimath mahaththayage danuma ehenam. kondak kiyala ekk pana thiyenawanam, 360 anura karapu eka gon kathawak saha eka gon wenna hethuwath methana kiyan yannako. thawa kenek mekama ahala thibba.. utai matai danaganna kiyannako blann.. balamu sajith followers la sajith wagemada, nadda kiyl. 😁

  • @lakshifernando3124
    @lakshifernando3124 4 หลายเดือนก่อน +19

    විවාදෙට වඩා වැදගත් දෙවල් තියෙනවා මෙ රටෙ කතා කරන්න සජියා විවාදෙට අවත් මෙ දෙන අතල්ම තමයි ඉතින්

  • @serendibpalithabandara5986
    @serendibpalithabandara5986 4 หลายเดือนก่อน +33

    නාලක ගොඩහේවාගේ දෙරණ interview එක බැලුවා නම්, නායකයින්ගේ විවාදය පලමුව පවත්වන එක කොයිතරම් හොඳද කියලා තේරෙනවා.

    • @serendibpalithabandara5986
      @serendibpalithabandara5986 4 หลายเดือนก่อน

      යකඩෝ . . . මම කියන්නේත් ඒකම තමයි. එකම party එකේ ඉන්න හර්ෂ සහ නාලක කියන්නේ කතා දෙකක්. ඒ නිසා දෙන්නගෙන් හරි එක දැනගන්න කලින් නායකයාගෙන් දැනගන්න අවශ්‍යයි පක්ෂයේ තීරණය.

  • @Isuru295
    @Isuru295 4 หลายเดือนก่อน +29

    ඒදා අනුර 360 program එකේදි පැහැදිලිව මේ දේ ගැන කිව්වනෙ නායකන් අතර විවාදෙ ඉස්සෙල්ලම තියන්ඩ ඒ ගොල්ලො හදන්නෙ උපක්‍රමයක් විදිහට කියලා මොකද සජිත් කියන්නෙ එකක් ආර්තික කමිටුව ආවොත් කියන්නෙ වෙනම එකක් ආර්තික කමිටු විවාදෙ ඉස්සෙල්ලම තිබ්බොත් සජිත්ට ආර්තික කමිටුව කිව්ව ඒවා copy කරලා කියන්ඩ පුලුවන් නිසා ඉස්සෙල්ලා සජිත්ගෙ ඇත්ත තත්වෙ එලි කරගන්ඩ තමයි නෙ ඉස්සෙල්ලම නායකයක් අතර විවාදෙ තියමු කියන්නෙ අනික ආර්තික කමිටු විවාදෙ තියන්ඩ බෑ කියලා නෑ නෙ ඉස්සෙල්ලම මේ විවාදෙ තියලා පස්සෙ ආර්තික කමිටු විවාදෙ තියමු කියලනෙ කියන්නෙ අනික එන්නෙ ජනාධිපතිවරණයක් නම් අනිවාර්යයෙන් තියන්ඩ ඕනි නායකයන් අතර විවාදෙ තමයි මම හිතන්නෙ ඉතින් සජිත්ට හරි නායකත්ව personality එකක් තියෙනවනම් මේකට එන්ඩ බැරි ඇයි මේක තිබ්බට පස්සෙ npp එක ආර්තික කමිටු විවාදෙ මග අරිනවනම් සජිත්ට ඕන්නම් npp එකට ගහන්ඩ ඒක යොදාගන්ඩත් පුලුවන්නෙ ඒක හින්දා දැන් දිනයක් හරි යෝජනා වෙලා තියෙන හින්දා මේක ඉවරයක් වෙන්ඩ ඉස්සෙල්ල මේක හරි කරොත් හොදයි කියලා තමයි මම නම් හිතන්නෙ

    • @pubblackgaming1276
      @pubblackgaming1276 4 หลายเดือนก่อน +1

      ow ath sl vlog set ekta ewa penne na. unta wena agenda ekk thiyenwa wage mata penne.

  • @rajendraprasad1020
    @rajendraprasad1020 4 หลายเดือนก่อน +18

    සජියගේ එවුන් එක්ක විවාදයක් කරන්න පුළුවන්. විවාදේ ඉවර වෙලා ජනාධිපතිවරනය පටන් ගනිද්දී රනිලා ගාව ඉදි මුන්. එහෙමට බඩුනෙ සජියා ලග ඉන්නෙ. නායකයො වෙනසක් වෙන්නෙ නැති නිසා නායකයො අතර තමයි විවාදයක් තියන්න ඕන.

  • @CLMCREATIONS
    @CLMCREATIONS 4 หลายเดือนก่อน +29

    ඇත්තටම ඔය ආර්ථික කමිටු විවාදයෙන් ඇති වැඩක් නෑ.. මොකද ඔය ආර්ථික කමිටුවට එන අයට පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයිද කියලාවත් කියන්න බෑනේ.. පාර්ලිමේන්තු යන්න බැරි උනොත්, පක්ෂෙ ආර්ථික කමිටුව කියලා රටේ ආර්ථිකය හසුරුවන්න සම්බන්ධ කරගන්න බෑනේ.. ඔය ආර්ථික කමිටු විවාදයෙන් වැඩක් තියෙන්නේ සජිත්ට විතරයි.. අනුරලගේ ආර්ථික වැඩපිළිවෙළ කොපි කරගන්න තමයි ඔය ආර්ථික කමිටු විවාදයක් දාගන්න හදන්නේ.. නැත්නම් ඉතින් සජිත්ට අනුර එක්ක විවාදෙට ගිහින් ජපන් කියවන්න තමයි වෙන්නේ.. අනුරලගේ ආර්ථික ප්‍රතිපත්ති කොපි කරගන්න සජබෙන් ගහපු ප්ලෑනට දැන් සජියම තමයි කර මුලින් අහු වෙලා ඉන්නේ.. ආර්ථික කමිටු විවාදයක් නැතුව අනුර එක්ක විවාදෙකට ගියොත් සජිත්ට වෙන්නේ ගෝඨාභයට මාධ්‍ය සාකච්ඡාවට ගිහින් වෙච්ච වැඩේ අනිත් එක.. ගෝඨාට නම් මූණ දිහා බලන්න අයියා කෙනෙක් හරි ඉඳියා.. සජියට එහෙමත් නෑ.. 😂

    • @kaluarchchirumesh496
      @kaluarchchirumesh496 4 หลายเดือนก่อน

      Anura kiynne aththatama wachala kamata kiywana manussayek prathipaththiyak ne thiynwanm awith ratata kiynna rata hadana widiya

    • @milansasitha6059
      @milansasitha6059 4 หลายเดือนก่อน +1

      Well said CLMCRATIONS

    • @KachchimiraUmma
      @KachchimiraUmma 4 หลายเดือนก่อน

      ​​@@kaluarchchirumesh496npp කරපු ඒව ඔක්කොම කොපි කරා.. කොපි මෑන් කියල නමකුත් දාගත්තෙ ඒකනේ....
      ආර්තික වැඩ පිලිවලත් කොපි කරන්නද ප්ලෑන් එක .
      අනුරගේ රට හදන වැඩ පිලිවල ඕන තරම් කියනවා....
      අපි npp1 චන්දෙ දෙන්නෙ ඒකයි....
      සජිය මොනවද කරන්නෙ
      ටික,ටික ජපන් කතා කරල ආදාර ගෙනවා...
      දානපතියො කියල නම දාගත්තු, විය්‍යාපාරිකයන්ට, බදු කපල කන්ට්‍රැක්, පෝමිට් දෙන්නම් කියල, දැනට කෝටි විසිදහක් විතර බෙදලද ඒ බෙදිල්ලෙන් ඇතිවෙන පාඩු කොච්චරද කෝටි හතලිස් දහක් විතර ගෙවන්න වෙන්නෙ ඔය බෙදන අහිංසක මිනිස්සුන්ටමයි... එහෙමද සජිය රට හදන්නෙ...
      ඒ මදිවට වේදිකා වල කියන මන්ද බුද්දික කතා

    • @kalc4309
      @kalc4309 4 หลายเดือนก่อน

      හැම pprogramme එකකම කියන්නෙ ඒ ගැන තමයි ඔයාට නොතේරුනාට 😌

    • @kaluarchchirumesh496
      @kaluarchchirumesh496 4 หลายเดือนก่อน

      @@kalc4309 sjb npp unp pohottu okkomala program wala boruwata bena gnnawa witharai rata goda dna widiyak kiynne nene akai aththa....aka nisa boruwata kede ynna apa oyla minissu rawatalla a minissu amaruwe wetunama thawa akek alla gani ara minissunta mokada wenne ita wada hodaine prathipaththiya mokakda kiyla kiyna aka

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 4 หลายเดือนก่อน +6

    ජාතික ජන බලවේගයට ජයවේවා

  • @UD-95
    @UD-95 4 หลายเดือนก่อน +36

    අනුරලා ආර්ථික කමිටු එකට බැ කියන්නේ නැ උන් කියන්නේ මුලින් එන්නේ ජනාධිපතිවරණයක් ඒක නිසා මුලින් නායකයන්ගේ එක ඉටපස්සේ ආර්ථික කමිටු එක තියන්න පුලුවන් කියලා.

    • @erangaj
      @erangaj 4 หลายเดือนก่อน

      අරගොල්ලොත් නායකයන්ගෙ විවාදෙට බෑ කියන්නෙ නෑ. මුලින් ආර්තික කමිටු විවාදය තියන්න ඕන කියල කියන්නෙ.

    • @UD-95
      @UD-95 4 หลายเดือนก่อน

      @@erangaj ඔව් ඉතින් අපි දැක්කනේ එක්කෙනෙකුත් තනියම එන්නේ නැතුව වෙන වෙන උන් එක්ක ඇවිල්ලා අයියගෙන් අහන්න කිව්වා 😅😅 අන්තිමට හොදටම කරා. අනික මුලින් එන්නෙ ජනාධිපතිවරණයක් ඉතින් උන් දෙන්න උන් දෙන්නගෙ ප්‍රතිපත්ති කිව්ව නම් හරි ඉට පස්සේ මහමැතිවරණයක් එනවනෙ අන්න එතකොට හර්ශ සජබේ හිටියොත් අර්ථික කමිටු විවාදෙ කරතහැකි

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 4 หลายเดือนก่อน

      නෑ නෑ... මෙයාලා කරන්නේ කොන්ග්‍රෙස් එක ෆෝම් කරන්න හදන්නේེ. දෙපැත්තටම ගහලා.... ඕනි හරකෙකුට තේරෙනවනේ බං... අනික අර හර්ශලත් එක්ක මොන විවාදද බං...🤦

    • @pubblackgaming1276
      @pubblackgaming1276 4 หลายเดือนก่อน

      @firexarc ehenam ithin mechchara kal mahindala, ranillath unge ambattayo wechcha weerawansala, sanath nishanthalath athal thama gaththe.. thamanage wade kranna onawata anith hama labbama athal ekta aran hari yanne na mcn. meyala karanneth aththa hangala athal eka witharak uluppala dena ekane.. munge qualitiyath nathi wena eka wenne mehma giyama.

  • @oshan98fernando54
    @oshan98fernando54 4 หลายเดือนก่อน +82

    මට මේක කියපන්කො.ජනාධිපතිවරනයක් එනවා නම් මිනිස්සු කැමති මංජු නිශ්ශංක එක්ක විවාද කරන්නද නැත්නම් උබලා 3 දෙනා එක්කද?.. මංජු එක්ක නෙ බන්. ඒ වගේ තමා..🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️

    • @everlasting8678
      @everlasting8678 4 หลายเดือนก่อน +4

      අම්මෝ 😂

    • @isururajarathne3459
      @isururajarathne3459 4 หลายเดือนก่อน

      Oyama hithala oyama kiyanawa.

    • @waruniekanayake2227
      @waruniekanayake2227 4 หลายเดือนก่อน +7

      Well said, හරියට හරි, නියම තැනට ඇනේ ගැහුවා. මෙයාල parachute ගේ ගොට්ටො. He has to wait for another decade to enter the ring

    • @sanjayamadhumadhawa
      @sanjayamadhumadhawa 4 หลายเดือนก่อน +3

      ශිරාවට😂

    • @shawnboy85
      @shawnboy85 4 หลายเดือนก่อน +1

      ​@@isururajarathne3459 eka thamai deiyo aththa..

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 4 หลายเดือนก่อน +14

    මම ස්විඩනයේ සිට ආර්ථික කමිටු සමග සාකච්ඡා කිරිමෙන්? බැරිවෙලවෙකටවත් සජිත් ජනාධිපති උනහොත් සජිත්ට කියන්නට පුළුවන්නේ ආර්තික කමිටුව දුන් පොරොන්දු මම දුන්‍න ඒවා නෙවෙයි කියා. ඔබලා බබ්බු නොවෙයි ඔබලාද අඩු වැඩි වශයෙන් ජාතික ජනබප වේගය එනවාට අකමැති බව මට නම් පෙනියනවා ඔබලාගේ වැඩසටහන් නැරඹීමෙන් මට පෙනියන දෙයක් වෙලාවකට ඔබලා ලංකාවෙමද කියලත් මට සිතෙනවා. තමන්ගේ වාසිය මිසක් මේ ස්විඩනයේ ජනයා වගේ අපේ එවුන් උන් ගැනම උන්ගේ මඬි තර කර ගැනිම විනා වෙන කිසිම හැගිමක් නැත නැතහොත් ලංකාවේ ඇතුලේම ඉද ආත්මාර්ථ කාමි හැගිම් පමනි. රැවුල තනිකරම මාලිමාවට විරැද්ද හැගිම් ඇතිබව පැහැදිලිවම පේනව රැව්ල ජිවිතේකට යුරෝපිය රටක විශේෂයෙන් ස්කැන්ඩිනේවියානු පා නොතපබු බව තේරෙනවා .

    • @roybrown4711
      @roybrown4711 4 หลายเดือนก่อน

      Well said man….money hungry dog these 3….from newzealand

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 4 หลายเดือนก่อน +1

    තබුත්තේගම අනුර සහෝදරයාට ❤ජයවේවා ❤

  • @nironsl-dw9jb
    @nironsl-dw9jb 4 หลายเดือนก่อน +15

    ඕගොල්ලෝ අනුරව ගෙනල්ල ආර්ථිකය ගැන සංවාද එකක් කරන්න

  • @renc369
    @renc369 4 หลายเดือนก่อน +5

    මම හරිම කැමති ගුරුගේ ඔයාගෙ ප්‍රකාශනයට ඒවගේම තිවංකත් අද ඉන්නම තිබුනා. කතාකරන ටොපික් එකට ඔයාලා දෙන්නා වෙනම පැත්තක් ගේනවා✊ බෲනො තිවංක අනිවාරෙන් වාඩිකරවන්න ගුරුගේ ඉන්න දවසට. ඒක පට්ට සහසම්භන්දයක් ✌

  • @trendingvideo9161
    @trendingvideo9161 4 หลายเดือนก่อน +8

    මුලින්ම මීට මාස 17කට කලින් තමයි අනුර සජිත්ට ආරාධනා කළේ විවාදයට....

  • @domlans681
    @domlans681 4 หลายเดือนก่อน +31

    යකෝ විවාද 2ටම එනව කියල තියෙන්නෙ npp එකෙන් sjb එක බයයි සජියව එවන්ඩ

  • @Rand0mfand0m
    @Rand0mfand0m 4 หลายเดือนก่อน +6

    I think SJB is assuming that what's happening is a reality TV show like "Who Wants to Be a Millionaire" where Sajith can use four lifelines to help them answer questions like "Phone a Friend", "50:50" and "Ask the Audience"

  • @maheeenvironmentalcarechan1566
    @maheeenvironmentalcarechan1566 4 หลายเดือนก่อน +15

    සජිය ගාව ඉන්න එවුන් කොහෙද ආර් තිකය ගැන් දන්නෙ

  • @Chan26220
    @Chan26220 4 หลายเดือนก่อน +7

    මට නම් පේන්නෙ NPP එක සජබෙ බයිට් එකට අරගෙන වගේ.
    20න් ඉස්සෙල්ලා දවසක් දෙන්න කියලා දෙන්නෙ නැති උනාම සජිත් බයයි කියලා බයිට් කරා.
    අපහාස ඉවසන්නම බැරි තැන විවාද දෙකටම දවස් දුන්නම සජිත්ගෙ එක විතරක් confirm කරලා ආයෙත් "සජිත් බයයි" ඩ්‍රම් එක ගහනවා.
    දැන් සජිත් ආවත් පරාදයි, නාවත් පරාදයි.
    නලින් බණ්ඩාර සජිත්ව විනාසම කරා.😂

  • @maheeenvironmentalcarechan1566
    @maheeenvironmentalcarechan1566 4 หลายเดือนก่อน +17

    බෲනෝ ඔයා හරියට නලින්ගේ statment එක කියවන්න

  • @SkSilva-w3y
    @SkSilva-w3y 4 หลายเดือนก่อน +7

    Muntath අනුර kiyanne mokakda කියලා therenne na 360 බලන්න

  • @ceylonturtletales
    @ceylonturtletales 4 หลายเดือนก่อน +5

    හර්ෂ, එරාන් ඊළඟ පාර පාර්ලිමේන්තු එයිද දන්නෙත් නෑ. දැන් එන්නේ ජනාධිපතිවරනයක් නම්, ප්‍රධාන අපේක්ෂකයෝ 2 අතර විවාදයක් තමයි අවශ්‍ය ✅

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 4 หลายเดือนก่อน

      ඔය උන්දෑ කොයි ඉස්කෝලෙටද ගියේ කියනවද?
      මොකද අපේ අල්ලපු ගෙදර ඇන්ටි හොයනවා එයාගේ ළඟදි ඉපදුන හරක් පැටියා දාන්න ඉස්කෝලයක්
      අනේ තරහ නැතුව කියපන්කො බම් ඔයා ගිය ඉක්කෝලේ🤣🤣🤣🤣🤣

  • @dmanuelg1275
    @dmanuelg1275 4 หลายเดือนก่อน +3

    Advocata Plus channel එකේ රට හදන system එක වැඩසටහනේ අවසාන segment එක බලන්න. හර්ෂ, පාටලී සහ NPP මහාචාර්ය වරයෙක් ආර්ථිකය ගැන කතා කරනවා. මට මෙහි NPP එකේ ආර්තික සැලැස්ම ගැන පැහැදීමක් ඇති වුනේ නෑ.

  • @resonancecreations7751
    @resonancecreations7751 4 หลายเดือนก่อน +4

    වාද විවාද අවශ්‍ය නෑ ඔයාලගෙ සුජියා ට වැඩිය මේ රැවුල් අයියා daily dose එකට මරූ..... 😊

  • @chemistryLK
    @chemistryLK 4 หลายเดือนก่อน +9

    360ට AKD ආවෙ නැත්තන් සජිය එනව😂

  • @Eltewu7168
    @Eltewu7168 4 หลายเดือนก่อน +22

    පාටලීට දෙක පුන SL Vlog.. නරකද අනිත් උන්ට මඩ ගහ ගහ විහිලු සපයන වෙලාවෙ පාටලීගෙ වැඩපිලිවෙල මිනිස්සුන්ට විස්තර කලා නම්. ගෝත හැත්ත 😂😂😂😂😂😂😂😂😂😂

  • @Lata-hs7tt
    @Lata-hs7tt 4 หลายเดือนก่อน +20

    සජිත් එන්නේ නෑ බයයි විවාද වලට ජපන් පන්ති විතරයි යන්නේ 😂😂

  • @hashanobasi6645
    @hashanobasi6645 4 หลายเดือนก่อน +3

    Parakku වෙලා හරි DD එන එක ලොකු දෙයක්. Keep the momentum guys 👊

  • @ishara-ey6qv
    @ishara-ey6qv 4 หลายเดือนก่อน +6

    බෲනො ඔයා පොඩ්ඩක් program එකක් බලනකොට හරියට බලන්ඩ බාගෙට බලලා කියවන්ඩ එපා 😑 (360)

    • @nima761
      @nima761 4 หลายเดือนก่อน

      Kawda Bn oya bruno?

  • @chandimabandara1995
    @chandimabandara1995 4 หลายเดือนก่อน +8

    Anna Sudaththa akka meeting akak kola...Ganna kiyala meloke deyak na...
    Mama mama..mama Pemadasage putha...mama koranawa...Ochchchari 😂😂😂

  • @upulsamantha1752
    @upulsamantha1752 4 หลายเดือนก่อน +4

    Kata තියලා කියනවා සජිත් pakaya එන්නේ නැහැ 😂😂😂

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 4 หลายเดือนก่อน +8

    සජිත් අනුර විවාදය මෙහෙය වන්න නාගහනන්ද කොඩිතුවක්කු මහත්මයාව දාමුද?

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 4 หลายเดือนก่อน +3

    Malimawata jayaweva ❤❤❤❤❤

  • @champikalakshman
    @champikalakshman 4 หลายเดือนก่อน +2

    චාමර හැමදාම ගෙන්වමු බෲ....... මරු මරු තැන් ටිකක් අල්ලල දෙනවා

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 4 หลายเดือนก่อน +7

    Self Proclaimed comedian තට්ටයා හරියන් නෑ බං

  • @MissIzumi
    @MissIzumi 4 หลายเดือนก่อน +1

    හසා නැති දවසට ගුරා හොද Replacement එකක් වෙයි❤

  • @chinthakahettiarachchi3221
    @chinthakahettiarachchi3221 4 หลายเดือนก่อน +6

    මයික් එකත් විවාදෙ වගේ නේද 😂😂😂😂? දෙන්නෙ නෑනේ 😂😂😂

  • @dilshanjeff9137
    @dilshanjeff9137 4 หลายเดือนก่อน +5

    SL volg එකට බැරිද ඔය සජියාවයි අනුරවයි වෙන වෙනම හරි interview කරන්න ගානට පොයින්ට් එකට කරා නම් හරි කවුද ගොනා කියලා බලා ගන්න පුලුවන්. කොහොමත් සජියා තමයි පුත්තලන් බූරුවා (confirm කර ගන්න පුලුවන්)

  • @anusuros
    @anusuros 4 หลายเดือนก่อน +3

    Npp කිවිවා සඡියා එක්ක කතා කරල npp ආර්ථික කමිටුව එනවා කියලා.සහා මට ෂුවර් nppආර්තික කමිටුව හර්ෂලාට වැඩිය සික්තිමත්

  • @lamithperera8760
    @lamithperera8760 4 หลายเดือนก่อน +32

    සජබේට ආර්ථික ප්‍රතිපත්තියක් නෑ. නාලක ගොඩ හේවා තුන්සිය හැටියට ඇවිල්ලා බ්ලූ ප්‍රින්ට් එක ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය නෙමෙයි කියලා කිව්වා. සජිත් අනුමත කරලා නෑ කියලත් කිව්වා.

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 4 หลายเดือนก่อน +7

    360දි කියන්න ඕන දේ කිව්වනෙ.

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 4 หลายเดือนก่อน +14

    සජිය කියවන කියවිල්ලට ඉතිං බය නැතුව එන්ඩ එපැයි...

  • @dineshwellawa4872
    @dineshwellawa4872 4 หลายเดือนก่อน

    I think it’s important to understand the political agenda and concepts. A open debate is a positive sign in the political culture. Generally we see debate between nominees for Presidential election. This allow public to understand not only policies but their views body language, professionalism and intangible things too.

  • @sinethsandaruwan7791
    @sinethsandaruwan7791 4 หลายเดือนก่อน +2

    මුන්ටත් පිස්සු😂 විදායකය තමයි ආර්ථිකය හසුරවන්නේ. නායකයන්ගේ අදහස මුලින් දැනගෙන ඒක ගැබුරින් කමිටුවලින් විස්තර ක‍රගන්න පුලුවන්.😊

  • @MekalaBb
    @MekalaBb 4 หลายเดือนก่อน +2

    Meeka nm maruu..3 දෙනාම සුපිරි patta ආදරය hadaa..guraa aiya asama kenak man..ස්තුති

  • @chinthanawijesekara3591
    @chinthanawijesekara3591 4 หลายเดือนก่อน +4

    පරක්කු වෙනවා වැඩී...❤❤❤

  • @tharinduedirisooriya6199
    @tharinduedirisooriya6199 4 หลายเดือนก่อน +4

    පොලීසියටත් පාතාලේ පැත්තකට දාලා IS එකෙන්ම කට්ටිය ගන්න එක budget friendly වගේනේ මේ යන විදිහට.ලක්ෂ 4ට යනවා කියන්නේ පට්ට පඡාතයිනෙ මානව සම්පත....අනික අපේ රටේ බුද්ධි අංශ වලට සෑහෙන වැඩනේ අප්පා, ඉන්දියාව බලලා මොනව හරි කරොත් තමයි....

  • @IdunilAmarashingaAmarashinga
    @IdunilAmarashingaAmarashinga 4 หลายเดือนก่อน

    මම ගොඩක් ආදරේ ටිම් ළුකාක් ඹයාලා ඔයාලා හිනා වෙලා.බෙදනවා.ටටෙටම., සිපිරි සිරාවටම ලස්සනයි

  • @darshanapathmalal
    @darshanapathmalal 4 หลายเดือนก่อน +9

    ආර්ථික බඩ වීයත අහවල් මගුලක් නෙවෙයී බන් ඔය මීනීස්සු ත්‍ර්ස්ත්වාදීන් එ මැරෙන්නේ තමන්ගේ ආගමේ නාමයේන් පාස්කුප්‍රහාරයට සම්බන්ද උනේ සල්ලී වෙනුවෙන්ද

  • @demunidesilva8328
    @demunidesilva8328 4 หลายเดือนก่อน +1

    I heard today a weighty detailed analysis of Prof. Chaitha Herath in connection to this economic reform bill to the Parliament tomorrow wherein he has highlighted its deficiencies and treat it as "Ranil's political agenda till 2050" !
    He several times indicated that there are 100 plus govt. MPs are freely bound to vote any act without perusal & Ranil too knows their obligation ! 1:04:21

  • @MegaGayan
    @MegaGayan 4 หลายเดือนก่อน +2

    Kalin enna haloo !!!!ape weda okkoma patalawanawa.❤❤

  • @Dykiboop
    @Dykiboop 4 หลายเดือนก่อน +6

    ඉස්සෙල්ලම විවාදෙට එන්න කිව්වේ අනුර..සජබ නෙමේ බං... හරියට හොයල බලන්න ප්ලීස්

  • @upulsamantha1752
    @upulsamantha1752 4 หลายเดือนก่อน +2

    Obala හිතනවද සජිත් කියන්න කවුද කියලා

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 4 หลายเดือนก่อน +3

    සුබ රත්‍රියක් සැමට

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 4 หลายเดือนก่อน

    Thank you all ❤

  • @nimalbandara676
    @nimalbandara676 4 หลายเดือนก่อน

    It is very important to have two leaders argument, in it we can ask question about their economy too.

  • @wimaldesilva2470
    @wimaldesilva2470 4 หลายเดือนก่อน

    Presidential candidates have to debate on so many subjects while economic issues need deep analysis and require separate forum..Our countrys biggest problem is economic.Leaders are not economists. That's why Economic councils are set up & we want Economic council debate first to find out which party has the better economic programme to manage the economy .

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 3 หลายเดือนก่อน

      Tell Lapaya to get real, he is not capable of to face. A meaningful debate he is in the level of to be. A useful idiot.

  • @NeriusFernando
    @NeriusFernando 4 หลายเดือนก่อน

    Very good thank you

  • @ShyamaPelpita-uw2gu
    @ShyamaPelpita-uw2gu 4 หลายเดือนก่อน +3

    ජාතික ජනබලවේග පස්ස ගහනවා නෙවෙයි ගුරා. නායකයින් පළමුව , හේතුව දේශපාලනිකව ක්‍රමෝපායිකයි. තේරුම් ගන්න බලන්න. සජිත් කියන දෙයක් කීවට පස්සේ සජිත්ගේ ටීම් එකට වෙන වෙන බයිලා ගහන්න බෑ. සජිත්ව ආරක්ෂා කරන්නම වෙනවා. මේක ක්‍රමෝපායිකයි මහත්වරුනේ. ආදරෙයි උඹලට❤❤❤ 🧭❤️❤️❤️

  • @domlans681
    @domlans681 4 หลายเดือนก่อน +5

    ඉස්සෙල්ලම විවාදෙට එන්ඩ කියල දැනට අවුරුද්දකට කලින් npp එක තමා යෝජනා කරේ

  • @NazlyAhmed
    @NazlyAhmed 4 หลายเดือนก่อน

    1:09:00 අභිශේකාත් දැන් standup show වල perform කරන කාලේ හරි 😂

  • @ireshekanayake4844
    @ireshekanayake4844 4 หลายเดือนก่อน +2

    ගුරාගෙන් කිසිම value addition එකක් නෑ. DD එකටත් රින්ගල අල කලා

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 4 หลายเดือนก่อน +3

    සජිත් එන්නේ නෑ

  • @krishanthipremachandra4933
    @krishanthipremachandra4933 4 หลายเดือนก่อน +2

    මොනවටද දවස් 2ක්‌. දෙකටම 1ක දවසක්‌ හොඳයි. මොකද බැරිවෙලාවත් ආර්ථික council විවාදයෙන් පස්සේ සජිත් "බැහැ " කියන්න හොඳටම ඉඩ තියෙනවා.

  • @info_bits
    @info_bits 4 หลายเดือนก่อน +29

    ආර්ථික කමිටු විවාද තියලා වැඩක් තියෙනවද කියන එක මම පැහැදිලි කරන්නම්.
    ගෝඨාභය ඉන්න කාලෙ, එයාගෙ ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක වුනෙ. දැනුත් ඒ ආණ්ඩුවමයි තියෙන්නෙ ඒත් ජනාධිපති වෙනස්. දැන් ක්රියත්මක වෙන්නෙ රනිල්ගේ ප්‍රතිපත්ති.
    ගෝඨාභය තමයි ඩෝං ගාලා ඵලදාව ගන්න කාබනික නාඩගම ගෙනාවෙ. ගෝටා ඒ වගෙම තවත් නාඩගම් නටනකොට ආණ්ඩුවේ අර කමිටු මේ කමිටු සද්දෙ නෑ.
    සජිත් කියන්නෙත් ගෝඨාභය පන්නයේම හීනමානයකින් පෙලෙන පුද්ගලයෙක්. එයත් එයාගෙම මතෙටම වැඩ වෙන්න ඕනෙ කියලා හිතන කෙනෙක්. එයාට teamwork බෑ, පක්ෂය ඇතුලෙම එයාට වඩා කව්රු හරි ඉදිරයට යනවා කියලා තේරානවා නම් එයාව කපනවා. හිරුණිකාව කැපුවා, SFව කැපුවා. පාර්ලිමේන්තුව තුල එයාගෙ පක්ෂයෙ අයටම කතා පවත්වන්න දෙන්නෙ ගොඩක් අඩුවෙන්, ඒකත් කරන්න බලන්නෙ එයාමයි. එයාගෙ කතා අරන් බලන්න, හැම තිස්සෙම මම, මම, මම කියන කෙනෙක්.
    හිරුණිකාම එක වෙලාවක කියනවා සජිත් කියන්නෙ කිසිදු කැපසිටි එකක් නැති කෙනෙක් කියලා.
    සාමාන්‍ය දැනීමවත් නැති මිනිහෙක්.
    ඒ මදිවට ජලනි සහා හේමා ප්‍රේමදාසත් අනවශ්‍ය විදියට පක්ෂයෙ වැඩවලට අත පොවනවා.
    අනිත් එක සජබ එකෙ හර්ෂ දැනටමත් රනිල්ගෙන් කෝටි 5 ඉල්ලා අරන් තියනවා, එයා කොයි වෙලාවෙ UNP එකට යයිද දන්නෙ නෑ. කබීර් සහා එරානුත් ශුවර් එකට unp එකට යයි.
    සජබ කියන්නෙ සජිත්, සජිත් කියන්නෙ සජබ වගෙ සම්බන්ධයක් තියෙන්නෙ. එහෙම පක්‍ෂය තුලම ප්‍රජාතන්ත්‍රවාදයක් නැති තත්වයක් තුලදි, සජබ ආර්ථික කමිටුවලින් කරන්න පුළුවන් දෙයක් තියෙනවද?

    • @charithdesilva7844
      @charithdesilva7844 4 หลายเดือนก่อน +1

      ඒක පට්ට

    • @Eltewu7168
      @Eltewu7168 4 หลายเดือนก่อน +3

      මුන්ට ඔය විස්තර කරන ඒවගෙන් මොකක්වත්ම වැඩක් නෑ මචන්. මොකද මුන් කරන්නෙ පාඨලීට කඩේ යන එක. NPP එකේ වැඩපිළිවෙළ හරි බව මුනුත් දන්නවා. ඒත් හිතාමතාම මිනිස්සු නොමග යවන එක කරන්නෙ. යූටියුබ් එකේ ටීවී දෙරණ තමා SL Vlog 😂😂😂😂😂

  • @rathnayake4333
    @rathnayake4333 4 หลายเดือนก่อน

    hasath hitiya nan 👌👌👌👌

  • @SahanTharusha-gh1kl
    @SahanTharusha-gh1kl 4 หลายเดือนก่อน +3

    කොළඹ සන්නිය වගෙ වෙන එකක් නැනෙ එක ෂුවර් කරලා කියන්නකො බොරුවට මරා ගන්න එන්න බැහ්

  • @appdown6688
    @appdown6688 4 หลายเดือนก่อน +1

    Only AKD

  • @slmicro3857
    @slmicro3857 4 หลายเดือนก่อน +1

    ❤😊👌

  • @samanwarnakulasooriya1655
    @samanwarnakulasooriya1655 4 หลายเดือนก่อน +2

    අර සිංහරාජෙ මැදින් කපපු පාරට මොකද උනේ

  • @akfo5397
    @akfo5397 4 หลายเดือนก่อน +3

    මේ හෙට්ටු ඇල්ලිල්ලට හොඳම විසදුම නායකයා හා කමිටු එක්ව එකම මේසයකදි විවාද කිරීමයි.

  • @mashaadikari8747
    @mashaadikari8747 4 หลายเดือนก่อน

    ❤️👍❤️👍❤️👍❤️👍

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 หลายเดือนก่อน +3

    මන් හිතන්නේ විවාද අනවශ්‍ය මොකද මාලිමාව දිනනවා❤❤ සජිත්ට කොහොමත් කොන්ද නෑ

  • @DDMS1988
    @DDMS1988 4 หลายเดือนก่อน +2

    ඇයි දෙකම එක දවසෙ තියන්න බැරි..

  • @piyumalerandaka8562
    @piyumalerandaka8562 4 หลายเดือนก่อน +13

    බෲනෝ , ඔයා ඉස්සෙල්ලා හරියට දෙරන 360 බලලා එන්න...ඒකෙදි අනුර කියනවා ඉස්සෙල්ලා නායකයන් අතර විවාදය තියන්න ඕන ඇයි කියලා....
    මුලින් ආර්තික කමිටු විවාදය තියලා පස්සේ නායකයන් අතර විවාදය තියන්න බැරි සජිත්ට කියන්න පුලුවන් හර්ශගේ ප්‍රතිපත්ති පිලිගන්නෑ.....නායකයා මමයි කියලා.....
    ඒකයි මුලින් නායකයා හෙලිදරවු කරගෙන එයාගේ ප්‍රතිපත්ති එයා යටතේ ඉන්න ආර්තික කමිටුවෙන් ලිහාගන්න ඕන කියලා....
    ඔයාල ඒක හොදටම දැනගෙනත් නිකම් බොරුවට මොකද්දෝ වෙන මගුලක් කරනවා හීං නූලෙන් නොදැනෙන්න.....
    කෝමත් මංජු නිස්සංක කියන එකාට මේ රටේ මිනිස්සු බලයක් දෙන්නෑ බන්...ඒනිසා පාලු ගෙවල් වල වලං බිදින්නෙපා......
    මුල් කාලේ ඉදන්ම මම මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා....මංජු ප්‍රංශේ ගිය එකයි අරහේ ගිය එකයි මෙහේ ගිය එකයි...ඒ රටවල ඉදන් ලයිවු කෝල් අරන් පංපෝරි ගහපුවයි අපි දැක්කා......
    වෙන කිසිම පොලිටීශියන් කෙනෙක්ට ඔයාලා ඒම සපෝට් කරේ නෑ.....
    ඒනිසා මංජුට කඩේ යන්නෑ කියන්නෙපා....( ස්ටූඩියෝ එක උගේ එක කියලා නෙවි මේ කිව්වෙ )

    • @Eltewu7168
      @Eltewu7168 4 หลายเดือนก่อน +3

      මචන් මංජු කියන්නෙ මුන්ගෙ පඹයා. මුන් වැඩ කරන්නෙ පාඨලීට

    • @sameeradolamulla366
      @sameeradolamulla366 4 หลายเดือนก่อน +3

      මුන් කවදාවත් අනුරගෙ හොඳක් දකින්නෙ නෑ....අර සුජිත් කියන බූරුවත් එකයි අභිෂේකා කියන බඩ්ඩත් එකයි....ගොන්ජෝක් විතරයි..

    • @piyumalerandaka8562
      @piyumalerandaka8562 4 หลายเดือนก่อน

      ​@@sameeradolamulla366මට පේන්නේ මුං බය වෙලා වගේ බන් සජියා නැත්තට නැති වෙන එකට....මොකට් සජියා බලය ගන්න තරමට මුං කඩේ යන මොකා හරි දේශපාලුවා ගේන්න ලේසි...
      මුන්ට පුලාන් එතකොට සජ්ජා අවුල මේ බලන්න අපේ එකා මාර එකෙක් කියලා සාධනේ කරලා පෙන්නන්න

    • @pubblackgaming1276
      @pubblackgaming1276 4 หลายเดือนก่อน +2

      @@sameeradolamulla366 hondak dakin na newei bn. mun ewa wadiya elitata danne na. mun anith hama ekagema prathi paththi, wada okkoma joke ekak widihata eliyata deela, kihipa denekwa ussala thiyanawa. mun karanne wenama gemak.

  • @Razee_Ahamed
    @Razee_Ahamed 4 หลายเดือนก่อน +2

    යුද්දෙට නායකයෝ යන්නේ නෑ, සාකච්චාවකට සෙබලුන් යන්නෙත් නෑ.

  • @dilanthasupun2595
    @dilanthasupun2595 3 หลายเดือนก่อน

    Progerm eka niyamyi madyasthayi

  • @jagathmarapana387
    @jagathmarapana387 4 หลายเดือนก่อน +3

    සජබෙආර්ථ්කකමිටුව failරනිල්එක්කඉදලමඒ කපැහැදිලියි එකටඋදාහරනගොඩක් තියෙනව Nppඑකදෙකටමබයනැ

  • @dilshangunasena2676
    @dilshangunasena2676 4 หลายเดือนก่อน +9

    NPP එක පැහැදිලිව කියලා තියනවා විවාද දෙකටම සහභාගී වෙනවා කියලා 😹 ඔයාලත් නිකම් ගොන් පාට් දානව දැන දැනම 😹👍 අඩුතරමේ 360 ප්‍රෝගෑම් එකේ අනුර කියපු දේ බලලා එන්න

    • @SuniWije
      @SuniWije 4 หลายเดือนก่อน +1

      Ow apitath therenewa oyalage kathawa

    • @Eltewu7168
      @Eltewu7168 4 หลายเดือนก่อน +1

      මුන්ට ඕනෙ මෝඩ ආතල් එකක් දීලා මඩක් ගහන්න විතරයි ඇත්ත පෙන්වන එක නෙමෙයි.

  • @akiibenji1912
    @akiibenji1912 4 หลายเดือนก่อน

    ගුරා නිකන් Ben 10 එකේ Vilgats වගේ් 🤣🔥❤️

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 4 หลายเดือนก่อน +3

    මාලදිවයිනේ එකෙක් හදපු කතාවක් වෙන්න පුලුවන් ආපහු උන්ට ඉන්දියාවෙන් ගෙන්න ගන්න.😂

  • @republiclanka
    @republiclanka 4 หลายเดือนก่อน +6

    ඔයගොල්ලෝ නිකන් බබාහුක්කුන් වෙන්න එපා, අනුර නායකයන්ගේ විවාදේ ඉස්සෙල්ලා ඕනේ හේතුව කිව්වනේ, දැන් සජබෙට ආර්ථික-කමිටු විවාදේ ඉස්සෙලා ඕනේ හේතුවක් කිව්වද?

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 4 หลายเดือนก่อน +2

    NPP එක විවාදය ගැන කියන්නෙ නායකයින් අතර විවාදය කරන්න බැරිනම් ආර්ථික කමිටු විවාදය කරමු කියල මිසක් මේ එකක්වත් මගඅරිනවා කියල නෙමෙයි.. සජිත් සමග පසුව විවාද කරොත් ආර්තික කමිටුව කරන කරුණු ප්‍රතික්ෂේප කරන්න සජිත්ට පුළුවන් වෙනවා. එනිසා බැරිනම් කියන්න එච්චරයි සරලයි.

  • @smgsethunga3068
    @smgsethunga3068 4 หลายเดือนก่อน

    Sajiya Amu Gawaya....🚫🚫🚫🚫🚫🐕🐕🐕🐕🐕🐕 Npp Only.....💜️👌❤️💜️👌❤️💜️👌❤️

  • @vihagasankalpa7846
    @vihagasankalpa7846 4 หลายเดือนก่อน +3

    මුලින්ම මම

  • @anusuros
    @anusuros 4 หลายเดือนก่อน +4

    සාමාන්‍යන් ලොකෙ කතා කරන්නෙ ජනාධිපතිවරණයට නායකයන් පුතානොගෙ පාර්ෂිකයන් එක වනස් කරන්න යන්නෙ .මෙක අමුතු දුපතක්නෙ.සිංහයට දරැවො හදපු අරැම පුදුම ලන්තයක්නෙ😂😂😂😂

  • @danukavijendra2864
    @danukavijendra2864 4 หลายเดือนก่อน +4

    Sl vlog මොකෝ කියන්නෙ..
    සජබ නලින් බන්ඩාර සහ Npp නලින්ද ජයතිස්ස ගෙනල්ලා මේ නොවන ව්වාදය ගැන ආතල් ගමුකෝ live 😂
    සිරස කරනවා

  • @gangaappuwa7795
    @gangaappuwa7795 4 หลายเดือนก่อน +1

    Sajith diuyaloketa yanawada apayata yanawada baya wela pauuu malimawata jayaweva jayaweva jayaweva 👋🤣🤣🤣

  • @wishmalakshan6037
    @wishmalakshan6037 4 หลายเดือนก่อน +1

    ගුරා මාර තැන් අල්ලනවනෙ , ✊🏽

  • @saddhajeewahimi5350
    @saddhajeewahimi5350 4 หลายเดือนก่อน +2

    මම දකින විදිහට නමි npp ඒකට සැලසුමක් තියෙනවා නායකයෝ දෙන්නගේ විවාදය තිබිබාම සජබෙි අර්ථික ඔස්තර්ලා හිර වෙනවා ඒකයි ඇත්ත නායකයා ඒකක් කියනවා අනිත් අය තව ඒකක් කියනවා ඒතකොට npp ඒකට ලෙසියි සජබෙි මාකටින් ඒකට පහරක් ගහන්න .....🤔🤔🤔🤔

  • @wijepalang6609
    @wijepalang6609 4 หลายเดือนก่อน

    උම්බෑ.

  • @_KENZED_
    @_KENZED_ 4 หลายเดือนก่อน +2

    ❤️🙌

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 3 หลายเดือนก่อน

    Aka jeppange Tradition aka,

  • @harithak.dabarera7038
    @harithak.dabarera7038 4 หลายเดือนก่อน

    360 හරියට බලපු නැති බෲනෝ.. 🤣

  • @kfast6560
    @kfast6560 4 หลายเดือนก่อน

    ofline download?