ජනපති අනුරගේ සැලසුම ගැන ජවිපෙ සමන්ත විද්‍යාපතිරණ හෙලිකරයි / Samantha Viddayapathirana Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #samanthavidyarathna#npp#jvp#

ความคิดเห็น • 1.5K

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 4 ชั่วโมงที่ผ่านมา +315

    අපි ලෑස්තියි ඊළඟ ඡන්දෙට මූණ දෙන්න.අපේ නොමසුරු සහයෝගය මාලිමාවට.

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p 30 นาทีที่ผ่านมา

      Elaga ekata demukarati kadenna

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 3 ชั่วโมงที่ผ่านมา +69

    උතුර,දකුණ,නැගෙනහිර, බටහිර,රටමැද සිහල,දමිල,මුස්ලිමි,මැලේ,බර්ගර්,සොයුරණි ඵකමුතුවී අපේ රටේ පිරිසිදු නීතිගරැක පාලනයක් සඳහා බලය දෙමු.❤🎉🎉🎉

  • @SleepyCircuitBoard-ud6fq
    @SleepyCircuitBoard-ud6fq 3 ชั่วโมงที่ผ่านมา +222

    ජයවේවා සමන්ත සහෝදරයා ඉක්මනින් හොරැ රැල එලවමු

  • @wijetungachamara7499
    @wijetungachamara7499 3 ชั่วโมงที่ผ่านมา +71

    පක්ෂ භේදයකින් තොරව සියලුම ජනතාව ජාතික ජනබලවේගය වටා එකතුවෙන්න මහා මැතිවරණයෙන් පැහැදිලි බලයක් ලබා දී සැමට සෞභාග්‍යමත් රටක් උදා කරමු

  • @AjithDisanayake-mb8nq
    @AjithDisanayake-mb8nq 4 ชั่วโมงที่ผ่านมา +159

    ජයවේවා සමන්ත සහොදරයා ජනතාව දැනුත් කිරිම ගැන

  • @Saron-fe2ks
    @Saron-fe2ks 3 ชั่วโมงที่ผ่านมา +408

    මාතරින්,තංගල්ලෙන්,ගාල්ලෙන් බිහිවෙච්චි පක්ෂයට දකුණෙන් 52%ක Clearly ජයක් දීලා රාජපක්ෂ පොහොට්ටුව 2% ට බස්සලා දකුණේ අපි වෙච්චි වරද නිවරදි කරා..🌹🙏

    • @thilankathilankawickramasi9112
      @thilankathilankawickramasi9112 3 ชั่วโมงที่ผ่านมา +12

      ගොඩාක් ස්තුතියි ඔබට සැම දෙනාට.❤❤❤❤❤

    • @MadhuDasanayaka
      @MadhuDasanayaka 3 ชั่วโมงที่ผ่านมา +3

      🙏🙏🙏🙏

    • @manjula-xo9xv
      @manjula-xo9xv 3 ชั่วโมงที่ผ่านมา +4

      Sthuthi

    • @Kumary-o5t
      @Kumary-o5t 3 ชั่วโมงที่ผ่านมา +1

      🙏🙏🙏🙏❤❤❤❤

    • @sujeewalihinikaduwage5643
      @sujeewalihinikaduwage5643 3 ชั่วโมงที่ผ่านมา +5

      Sthuthi hamotama

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 4 ชั่วโมงที่ผ่านมา +137

    මහ මැතිවරණයෙන් මාළිමාවට විශිෂ්ට ජයක්. අපි වැඩ කරමු ❤❤❤

    • @artgallery4401
      @artgallery4401 3 ชั่วโมงที่ผ่านมา +1

      aniwaren bokka ..........gemak gahamu aa ubl full suporrt ek deplla

    • @frr2509
      @frr2509 3 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @frr2509
      @frr2509 3 ชั่วโมงที่ผ่านมา

      ​@artgallery4401❤❤❤❤❤❤❤❤

    • @nowtyshagi6165
      @nowtyshagi6165 3 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් 3/2 දෙන්නඔනි නැත්තන් වැඩක් නැ

  • @virangi
    @virangi 3 ชั่วโมงที่ผ่านมา +59

    කිසිම අහංකාර කමක්.නැති කෙනෙක් තමයි එතු.බොහොම ස්තුතියි ඔබතුමාට ❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 3 ชั่วโมงที่ผ่านมา +111

    ඔබලාගේ කැපවීම අගේ කරනවා සහෝදරයා ,ඉදිරියටත් අපේ උනන්දුව මාලිමාවට ලබාදෙනවා ,ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 3 ชั่วโมงที่ผ่านมา +244

    මම මීරිගම.මේ මනුස්සය උගුර. ලේරස වෙනකම්ඌවේ බදුල්ලේ මිනිස්සුවෙනුවෙන් හඬ නැගුව.ඒත් මිනිසුනේ උඹලා ගැන ලැජ්ජයි මොකද මේ මනුස්සය උඹලට කරපු මෙහෙයට සැලකුවද. උඹලා මහ මැතිවරණයේදීවත් ඒපවෙන් මිදෙන්න මේ මනුස්සයට මාලිමාවටම විතරක් උඹලාගේ චන්දය දීපල්ලා උඹලගේ දිනුම එතන.මාලිමාවටම ජයමවේවා.

    • @nandalekamge1250
      @nandalekamge1250 2 ชั่วโมงที่ผ่านมา +21

      ඒකතාවට මමත් එකතුයි.ඌවේ අය සැලකුවේ නෑ.එයාල චාමර කුට්ටි ම බදාගෙනද

    • @himaliwasundara9098
      @himaliwasundara9098 2 ชั่วโมงที่ผ่านมา +14

      ඒකනම් ඇත්ත. බදුල්ල ලංකා සිතියමෙන් අයින් කරත් කමක් නෑ

    • @malanjayamaha6217
      @malanjayamaha6217 2 ชั่วโมงที่ผ่านมา +9

      හොරුම තමය් ඉල්ලන්නේ 😢

    • @Senehelatha-p5k
      @Senehelatha-p5k 2 ชั่วโมงที่ผ่านมา +3

      ehema kiyanna epa mamarh badulle thamai Mage gedara Chanda 6 ethmata thamai

    • @sandaperera7080
      @sandaperera7080 2 ชั่วโมงที่ผ่านมา +1

      කල යුත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය සහ පරිගණක තාක්ෂණ සාක්ෂරතාවය වඩා වර්ධනය කරලයිමයි.❤🇱🇰

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 3 ชั่วโมงที่ผ่านมา +68

    මාලිමා රජයට අප සැමගේ සහයෝගය ඉදිරියටත්,නොනවත්වාම.👍👍

  • @IsharaMunasinghe-ot6wj
    @IsharaMunasinghe-ot6wj 3 ชั่วโมงที่ผ่านมา +14

    අපි ඔබලා සමග හැමදාම ඉන්නවා. මාලිමාවට ජය🎉 පිරිසිදු දේශපාලනයට ජය 🎉❤

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 3 ชั่วโมงที่ผ่านมา +83

    සමන්ත සහොදරයා ඔබගේ විග්‍රහය ඉතා නිවැරදියි 🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @NayanaSriyangani-b3y
    @NayanaSriyangani-b3y 3 ชั่วโมงที่ผ่านมา +8

    Malimawata ජය. දූෂිත දේශපාලුවන් පන්නමු. අපි ඔබ සමගයි

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 4 ชั่วโมงที่ผ่านมา +403

    මා ඉතාම කැමැති චරිතයක් තමා සමන්ත විද්‍යරත්න..මහතා ඔබට අපේ සුබ පැතුමි

    • @kusumlatakusumlata9710
      @kusumlatakusumlata9710 3 ชั่วโมงที่ผ่านมา +5

      මමත් පුද්ගලිකව කැමති කෙනෙක් ,දැනෙන්නම කතා කරනව

    • @priyanthikumudini7049
      @priyanthikumudini7049 3 ชั่วโมงที่ผ่านมา +1

      Awankama sahodara

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @hasankapanditha6641
      @hasankapanditha6641 2 ชั่วโมงที่ผ่านมา

      මාත් 🎉

    • @god8014
      @god8014 2 ชั่วโมงที่ผ่านมา

      Me too 🫂

  • @sunilpitipanaarachchi812
    @sunilpitipanaarachchi812 3 ชั่วโมงที่ผ่านมา +29

    AKD .....මෙතුවක් බිහි වුන හොඳම නායකයා ....

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 4 ชั่วโมงที่ผ่านมา +87

    ❤❤❤❤අනිවාර්යෙන්ම අපි දැන් ඉඳලා මහ මැතිවරණයේ ඡන්ද එකතු කරනවා තව තවත්❤අපි පිරිසිදු අය පමණයි පත් කරගන්නේ මාලිභාවය❤❤

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 3 ชั่วโมงที่ผ่านมา +13

    සහෝදරය.අවංකභාවයම.ජයලැබුවා.ඔයාලට.දීර්ඝායුෂ.නීරෝගී.සුවයම.පවතීවා.තෙරැවන්සරණයි.

  • @Dilshan764
    @Dilshan764 4 ชั่วโมงที่ผ่านมา +155

    අනුරගේ ආරක්ෂාව තව වැඩි කල යුතුයි 😢

    • @saronipeiris712
      @saronipeiris712 2 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaryenma ape nayakainta Wedi nowadina wahana laba denna.araksha viya uthui hamoma.dan tama satana patan gaththe.

    • @rdem9641
      @rdem9641 ชั่วโมงที่ผ่านมา +1

      Yes the presidential security must more secure;

    • @anandawickramanayake593
      @anandawickramanayake593 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඔව්. උන්ට දිනන්න බැරිවුනා වෙනත් ක්‍රමයක් කරයි

    • @AyeshaAyesha-n2t
      @AyeshaAyesha-n2t 59 นาทีที่ผ่านมา

      අපේ ජනාධිපති ට ආරක්ෂා ව ලබා දෙන්න වැඩියෙන්...

  • @thusithaekanayaka2502
    @thusithaekanayaka2502 3 ชั่วโมงที่ผ่านมา +23

    සමන්ත සහෝදරයා මම ගිය වතාවේ පොහොට්ටුව වෙනුවෙන් දැඩිව පෙනී හිටියා.ඒත්...මෙවර හදවතින්ම අනුර සහෝදරයා කියන විදිහටම වතුර පොදක්වත් අපේක්ෂා නොකර කැපවුණු.මහ මැතිවරණයෙන් ප්‍රබල පාර්ලිමේන්තුවක් හදනකල් ඒ කැපවීම දෙගුණ තෙගුණ කරමින් උපරිමයෙන් ශක්තිය දෙනවා...සහතිකම සහතිකයි.මමත් සිහින මවපු රට ඔබලා නිර්මාණය කරයි කියලා මට දැඩිව විශ්වාසයි.❤❤❤🤝🤝🤝👍👍👍🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘

  • @nayanakumari6034
    @nayanakumari6034 3 ชั่วโมงที่ผ่านมา +52

    මම මාලිමාව ට ජන්දෙ දුන්නේ ඔබ තුමාගේ කතා ඇහුවට පස්සේ.ස්තූතියි.ඔළුව හැදුවට.

  • @niroshvishwa7380
    @niroshvishwa7380 3 ชั่วโมงที่ผ่านมา +37

    නලින් හෙවගේ මහත්තයව දැක්කෙ නැ හුග දවසකින් එතුමත් විද්වත් උගත් පුද්ගලයෙක් එතුමාටත් අලුත් පාර්ලිමේන්තුවේ අනිවාරෙන් මන්ත්‍රි දුරයක් අරන් දෙන්න කට්ටිය කැප වෙමු ❤

    • @himaliwasundara9098
      @himaliwasundara9098 2 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් උපාදි තුනක්

  • @ThusharaAththanayake-q5c
    @ThusharaAththanayake-q5c 3 ชั่วโมงที่ผ่านมา +46

    සැමගේ ආශීර්වාදය ඔබලාට අපට සහ රටට.

  • @Mokobalanne-q3p
    @Mokobalanne-q3p 3 ชั่วโมงที่ผ่านมา +30

    රජ්‍ය මාධ්‍ය පාවිච්චි කරමින් ඡන්දය වැඩ පටන් ගන්න සහෝ ❤

    • @ThePhoneshop-jh2vx
      @ThePhoneshop-jh2vx 16 นาทีที่ผ่านมา

      උබල වැරදි උපදෙස් දෙන්න එප යකො උබල මෙ පක්ෂයත් දුසිත කරන්නද හදන්නෙ හරි දෙ කරහම කවදවත් වරදින්නෙ නැහැ වැරදි කරොත් ඉතින් සොරි තමයි තෙරුනද

  • @raniheen281
    @raniheen281 3 ชั่วโมงที่ผ่านมา +21

    මහ මැතිවරනෙට සියලුම ජනතාව එකතුවෙනවා අනිවාර්යයෙන් ❤❤❤❤

  • @arunapremasinghe1520
    @arunapremasinghe1520 3 ชั่วโมงที่ผ่านมา +13

    සහතික ඇත්ත කතාව.මසුරන් දාන්න වටිනවා..ජනතාව ඔබලාත් එක්ක.

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 4 ชั่วโมงที่ผ่านมา +267

    අපි ලෑස්ති කොල්ලෝ මම හාරිස් පත්තුව මොරන්කන්ද ඊ ලග මැතිවරනයෙන් සුපිරි සුද්ධයක් දෙමු❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @di3kulatunga161
      @di3kulatunga161 3 ชั่วโมงที่ผ่านมา +2

      Mama උඩහිගුල්වල

    • @di3kulatunga161
      @di3kulatunga161 3 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 3 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන්

    • @gamunu-rl7dr
      @gamunu-rl7dr 3 ชั่วโมงที่ผ่านมา

      @@di3kulatunga161 කුලයා මම උපතිස්සගේ ඥාතියෙක්

    • @anomaaththanayake9887
      @anomaaththanayake9887 3 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤

  • @Upuliindika
    @Upuliindika 2 ชั่วโมงที่ผ่านมา +15

    සමන්ත සහොදරයා ඔබලා සැමට අපගේඋනුසුමි සුභ පැතුමි......❤❤❤❤

  • @dinithnilakshadesilva687
    @dinithnilakshadesilva687 3 ชั่วโมงที่ผ่านมา +76

    ඔබට ඉමහත් බලාපොරොත්තු එක්ක අපි චන්දෙ දුන්නා. අපේ බලාපොරොත්තු කඩ නොවේවි කියලා විශ්වාස කරනවා.. 🎉

  • @samanthikaprobodani6793
    @samanthikaprobodani6793 3 ชั่วโมงที่ผ่านมา +12

    පොරොන්දු ඉටු කරන්න සහෝදරයා ජයවේවා!!!❤❤❤❤

  • @chandraniherath1043
    @chandraniherath1043 4 ชั่วโมงที่ผ่านมา +66

    මහ මැතිවරණයේදි අදූෂිත නියෝජිතයන් බදුලු ජනතාව පාර්ලිමේන්තුවට එවීමට බුද්ධිමත්ව කටයුතු කරයි කියලා හිතනවා.

  • @ajithappuhamy359
    @ajithappuhamy359 2 ชั่วโมงที่ผ่านมา +5

    සමන්ත සහෝදරයා ඔබටත් බෙහෙවින් ස්තූතියි .අපි ඔබලා සමගයි .මාලිමාවෙ ආණ්ඩුවක් හදමු .

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 3 ชั่วโมงที่ผ่านมา +91

    රෝහණ විජේවීර සහෝදරයාගෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වුනු සෝමවංශ අමරසිංහ සහෝදරයා විසින් දුර බලලා එදා අනුර කුමාර සහෝදරයාට පක්ෂයේ නායකම ලබා දීමට ගත් තීරණය හරියටම හරි

  • @pradeepadeshapriya6439
    @pradeepadeshapriya6439 3 ชั่วโมงที่ผ่านมา +11

    සහතික ඇත්ත සහෝදරයා . සමහර මාධ්‍ය ජනතාව බය කලා. නැතත්නම් විශිිෂ්ට ජයක් ගන්න තිබ්බා .දේශදෝහි ජඩ මාධ්‍ය .

  • @GangaRanaweera-r2i
    @GangaRanaweera-r2i 3 ชั่วโมงที่ผ่านมา +26

    මාලිමාවට ඉදිරි මැතිවරණයේදීත් ජයෙන් ජයම වේවා !

  • @sisirasisira2258
    @sisirasisira2258 3 ชั่วโมงที่ผ่านมา +7

    සමන්න සහෝදරය ඔබතුමා ඉතා පැහැදිලිව කරුනාවෙන් සියළු දෙනාවෙනුවෙන් කල මේ කතාවට උත්තමාචාරය💯💯💫👍👍👍

  • @ManojHadunneththi
    @ManojHadunneththi 3 ชั่วโมงที่ผ่านมา +47

    ඔබගේ පැහැදිලි කිරීම ප්‍රසන්සනීයයි....යම් මට්ටමකට මොලයක් තියෙනවා නම් මෙම පාර්ලිමේන්තු මැතිවරණය හරිම නියෝජනයට වටිනා චන්දය ලබා දෙයි...මාලිමාවට ජයවේවා .

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 3 ชั่วโมงที่ผ่านมา +4

      දැන් සමහරු ජනපතිවරණයේදී කල වරද තේරුම් අරන් මහ මැතිවරණයේදී මාලිමාවට දෙන්න දැනටම තීරණය අරගෙන
      මේ සංඛ්‍යාව ඉහළ යන්නයි කියල සැමදාම උදේ හවස අපි ප්‍රාර්ථනා කරමු
      🙏🏽🙏🏽🙏🏽

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 3 ชั่วโมงที่ผ่านมา +9

    ආදරෙයි සහෝදරයා ....
    ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් .අපි සැමදෙනා මහත් පරිත්‍යාගයන් කර ඉමහත් පරිශ්‍රමයක් දරා දිනාගත් ජයග්‍රහණයක් මේ. එය ඉතා ගෞරවණීය ජයක්..

  • @ranjithperera6846
    @ranjithperera6846 3 ชั่วโมงที่ผ่านมา +88

    මෙය ඉතාමත් වැදගත් කතනයක්,ජයවේවා,ඉදිරියටම යමු ,

  • @SamanthiNissanka
    @SamanthiNissanka 3 ชั่วโมงที่ผ่านมา +8

    අපි බණ්ඩාරවෙල දැන් ඉන්නේ ඉතාලියේ. ඔබ කල කල කැප කිරීම ඔබගේ අනෙකුත් සහෝදරයන් කල කැප කිරීම ඉතා විශිෂ්ඨයි.අපිට කිසිම ලාබ ප්‍රයොජනයක් එපා. ඔබ සියලු දෙනා එකතුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදලා දෙනවා ඒවා බුක්ති විදින අහිංසක මිනිස්සු මට මැවිලා පේනවා.මේ රටවල වල මිනිස්සු විදින සැප අපේ මිනිස්සුත් විදිනව දකින්න අපි හරි ආසාවෙන් ඉන්නවා.ඔබ එය කරනවා ඒක 100% විශ්වාසයි.ඔබලා ඉදිරියෙදි 70% ට වඩා ගන්නවාමයි.ජය වෙිවාඔබට සහ රටට.තෙරුවන් සරණයි.

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 3 ชั่วโมงที่ผ่านมา +24

    සැමට ස්තුතිය ඵල කළ සමන්ත සහෝදරයාටත් අපගේ ස්තුතිය 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 ชั่วโมงที่ผ่านมา +6

    ස්තූතියි ඔයාගේ කතාවට ජය පතනව ඉදිරියට සුභ දවසක් වේවා

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 4 ชั่วโมงที่ผ่านมา +65

    හදවතින්ම ආදරේ සහෝදරයා. ඔබගේ මහන්සියටත් ස්තුතියි.♥️👍

  • @KUMARAHMHm
    @KUMARAHMHm 3 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා අපේ දරුවන්ට මේ මහපොලොවට සාදාරයක් ඉටුව්කරන්න සහෝදරයා ....

  • @upulananda8008
    @upulananda8008 3 ชั่วโมงที่ผ่านมา +15

    මාලීමාවේ ඔබ සැමට රට ගොඩගැනීමටත් ජනතාවට ඉන්න හිතෙන රටක් බිහි කිරිමට සක්තිය ධෛර්යය ලැබෙවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️👍

  • @Shanika_chathurangani
    @Shanika_chathurangani 2 ชั่วโมงที่ผ่านมา +6

    හරිම වටින පැහැදිලි කිරීමක්
    ඉදිරියටම යමු ජය වේවා!❤️

  • @WWimalasena-ww2cu
    @WWimalasena-ww2cu 3 ชั่วโมงที่ผ่านมา +199

    සහෝදරයා ජන්ද පාවිචිිචි කල අයට දැනෙන්න යමක් කරන්න ...❤

    • @palithagunaratne8797
      @palithagunaratne8797 3 ชั่วโมงที่ผ่านมา +2

      පොඩ්ඩක් ඉවසන්න සහෝ. ...... අනිවාර්‍යයෙන් කරාවි.

    • @nishadiperera9160
      @nishadiperera9160 2 ชั่วโมงที่ผ่านมา

      @@palithagunaratne8797👍

    • @truth7244
      @truth7244 17 นาทีที่ผ่านมา +1

      Aniwaryenma mea Masa 02 janathawata sewaya kala uthui.
      Parmenthuwa naha kiyana eka nidahasata karunak nowiya uthui.
      Haki hama dema karanna.
      Jeewana bara Adukaranna.
      Thawath iwasanna kiyana eka nemei niwaradi nayakathwaya.
      Maha Loku deshapalana rali ooona wenne na dinanna.
      Minissunge wishwasaya dinanna wada karanna

  • @umusic8091
    @umusic8091 3 ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 4 ชั่วโมงที่ผ่านมา +29

    මේ දමිල මුස්ලිම් බර්ගර් මැලේ අයගෙ චන්ද ගැන හිතන්න.චන්දෙට පෙර ජනතාවට දැනෙන සහන දීල ඔව්න් හමුවෙලා කතා කරල බිම් මට්ටමෙන් පටන් ගමු ඒකත් අරන් රෙස්ට් කරමු ටිකක්.❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @savisinghapura
    @savisinghapura 3 ชั่วโมงที่ผ่านมา +9

    ඔය මොන ලොක්කත් ජනතා බලේට යටයි සහෝදරයා ❤💪
    ඊලග චන්දෙන් හොරු සේරම ගෙවල් වලට යවමු ❤

  • @VisuraImayuru-x1v
    @VisuraImayuru-x1v 3 ชั่วโมงที่ผ่านมา +15

    ඔහොම යමු තුනුරුවනේ පිහිට ආසිර්වාදයම වේවා!!!

  • @roshancamillus4605
    @roshancamillus4605 2 ชั่วโมงที่ผ่านมา +1

    සහෝදරයා ගැන ආඩම්බරයි...... ඉදිරියට ලස්සනට ආණ්ඩුව කරගෙන යන්න. මාලිමාගේ රජයට ජයවේවා...❤❤❤🎉🎉🎉

  • @DRana-b8d
    @DRana-b8d 3 ชั่วโมงที่ผ่านมา +13

    ඔබ කියන කතාව සමිපුර්නයෙන්ම අැත්ත. සැමටම ජයම වෙිවා. 🙏🙏🙏

  • @isharasewwandi1571
    @isharasewwandi1571 3 ชั่วโมงที่ผ่านมา +2

    මගේ රට ලෝකයේ දිදුළන වටිනාම රට බවට පත්කරන්න නව රජයට හැකිවේවා🙏🙏🙏

  • @damayanthiwn1553
    @damayanthiwn1553 3 ชั่วโมงที่ผ่านมา +19

    ආදරණීය සොයුරු සොයුරියනි අපිට පෞද්ගලික ව මොකුත් එපා අපේ රට හදල දෙන්න ඔබට බොහෝ පින් .බුදු සරණයි !!!

  • @RishaniBohoran
    @RishaniBohoran 3 ชั่วโมงที่ผ่านมา +12

    මහරගම අපිත් ඔබලා වෙනුවෙන් ,රට වෙනුවෙන් හැමොම වෙනුවෙන් යුතුකම ඉශ්ට කලා.❤

    • @nishadiperera9160
      @nishadiperera9160 2 ชั่วโมงที่ผ่านมา +1

      ඉදිරි චන්දේ දීත් ඒ සහයෝගය දී ලස්සන ජීවීතයක් පොහොසත් රටක් ගොඩ නගමූ.

    • @SilaAmarasilpage
      @SilaAmarasilpage 2 ชั่วโมงที่ผ่านมา +1

      හෝමාගම ත් නියම විදිහට අනුර මහතා සමග මේ ඡන්දයේදී අත් වැල් බැද ගත්තා එන පාර්ලිමේන්තු ජන්දය ත් ගමේන් ඉදිරිපත් වන පුද්ගලයා ගැන නොතකා ජනාධිපති තුමා ට සහය දෙමු ලස්සන රටත් පොහොසත් භේදයකින් තොරව සියලු දෙනාම ටම ජීවත් වීමට අපේ අනාගත දරුවන්ට රටක් සාදා දෙමු තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @thusharirajapaksha2152
    @thusharirajapaksha2152 3 ชั่วโมงที่ผ่านมา +32

    මමත් විශ්වාස කරනවා මේ පාර චන්ද නොදීපු අය තම චන්දය පාවිච්චි කල යුත්තේ ජනතා විමුක්ති පෙරමුන වෙනුවෙන්. ඉපදිලා ඉන්න දරුවගේ අනාගතයත්, ඉපදෙන්න ඉන්න දරුවන්ගේ අනාගතය ගැන හිතලා ඒක තමන්ගේ යුතුකමක් ලෙස හිතලා ඒ දරුවන්ට හොද අධ්‍යාපනයක්, සාර්ථක ජිවිතයක්, දියුණු රටක්, මේ රටට හොද අනාගතයක් ලබාදෙන්න ඇප කැපවෙන්න ඉන්න පක්ෂයක් නිසයි

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 3 ชั่วโมงที่ผ่านมา

      මාලිමාව වෙනුවෙන්.

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 3 ชั่วโมงที่ผ่านมา +1

    හදවතින්ම ආදරෙයි,,රජයෙන්,ඉටුවියයුතුකම්,මහජනතාවට,ඉටුකරන්න ,,මාලිමාවටජයවේවා,දිගුකල්දිනාවා,,❤❤❤❤❤❤❤

  • @asankakumara5593
    @asankakumara5593 3 ชั่วโมงที่ผ่านมา +32

    අපේ දමිළ ජනතාව දැනුවත් කිරීමක් කලොත් හොදයි නේද බිම්මට්ටමෙන්...ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් ...ඇත්තටම සතුටුයි ...ජය වේවා මාලිමාව ට

    • @aassddssddd2591
      @aassddssddd2591 3 ชั่วโมงที่ผ่านมา +1

      Demala janatava hari ahisakai Ayala sinhala danne neha API demala danne neha akai aula sinhala dannavanam mita kalin u np aka ain karala Maha metivarnaya kohoma hari dinavamu jayaveva samanta saho

    • @asankakumara5593
      @asankakumara5593 2 ชั่วโมงที่ผ่านมา

      @@aassddssddd2591 අනිවාර්යයෙන් ම උතුර නැගෙනහිර මධ්‍යම කදුකර පළාත් වල සහෝදර දමිළ ජනතාව ට කරුණු කාරනා පැහැදිලි කරදිය යුතුයි ....දමිළ මාධ්‍ය යෙන් හරි

  • @nimalbandara2759
    @nimalbandara2759 3 ชั่วโมงที่ผ่านมา +7

    ඉදිරියටත් අපේ සහයෝගය මාලිමාවට ජයවේවා සමන්ත සහෝදරයා

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 3 ชั่วโมงที่ผ่านมา +19

    අපි. වයඹ. ඊලගට. එන. මැතිවරනයටත්. කැපවේමු. ඔබතුමාගේ. කථාවට. ස්තිතියි. සහොදරයා. ඉතිරි. වැඩ. ඉතාම. ජයවේවා🎉🎉🎉🎉භත්. පරිස්සමේන්. ජනාධිපති. සහොදරයා. ගේ. ආරක්ෂා ව. ගැන. සැලකිලිමත් වීමත්. ඉතා. වැදගත්

  • @Saron-fe2ks
    @Saron-fe2ks 3 ชั่วโมงที่ผ่านมา +6

    17 අවුරුදු සාපේ ඉවර කරපු දකුණේ අපි මෙවර 77 අවුරුදු සාපේ ඉවර කරන්න අගෝස්තු 17 ජන සුනාමියක් ලෙස බැස්සට පස්සේ රටම මාලිමාවට ❤ 🇱🇰

  • @kasunchathuranga9220
    @kasunchathuranga9220 3 ชั่วโมงที่ผ่านมา +23

    අපිත් එක්ක එකතූ උනේ අපේ පැතිවල ඉන්න මුස්ලිම් සහෝදරයෝ විතරයි ඇත්ත ඒක උබලට ජාතියේ ප්‍රණාමය❤️

  • @Jayakodyjayakody-rq1lg
    @Jayakodyjayakody-rq1lg 3 ชั่วโมงที่ผ่านมา +2

    සහෝදරය අපිට ඔබව විශ්වාසයි. ඉදිරියටත් අපේ සහය ඔබටයි.ජයවේවා!

  • @chandrakarunathilaka7404
    @chandrakarunathilaka7404 3 ชั่วโมงที่ผ่านมา +11

    මහමැතිවරණය ඉහළින්ම දිනනවා..අපේ සහෝදරයා දැනටමත් ආදර්ශ දීලා ඉවරයි ...❤❤

  • @maddegamaaracchilagemilton9243
    @maddegamaaracchilagemilton9243 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුර සහෝදරයා ඇතුළු ඔබ සියලු දෙනාටම සිතුම් පැතුම් ඉස්ට සිද්ධ කරගැනීමට ධෛර්යය සක්තිය ලැබේවා.විශ්ව මාතාවගේ රැකවරණය ලැබේවා

  • @SAHODARAYA-tw1pq
    @SAHODARAYA-tw1pq 3 ชั่วโมงที่ผ่านมา +13

    අපි සුදානම් ඔබ සියළුම දෙනා පාර්ලිමේන්තුවට යවන්න ❤ සුද්දා කරමු සේරම ❤

  • @Shwjwjwjj
    @Shwjwjwjj ชั่วโมงที่ผ่านมา +4

    බදුල්ලේ අපේ සම්පත සමන්ත විද්‍යාරත්න....❤❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 4 ชั่วโมงที่ผ่านมา +38

    මෙවර 2024 ජනාධිපතිවරනයේදී සක්සුදක් සේ පැහැදිලි වුනු කාරනාවක් තමයි, උතුරේ සිට දකුනටම ශ්‍රී ලාන්කික ජනතාවගෙන් 40%: බිම්මට්ටමේ සිටම අන්ත දූශිතයි සහ සැපට දුක්විදින්නට,වේදනා විදින්න කැමති නූගත් පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන ජනතාවක් සහිත අසමත් නොදුයුනු කිරීටක රටක්/රාජ්‍යයක් .ඇත්තටම, කරුමයට සාපකරන , පවට පින දෙන්න බැරි ජනතාවක් සහිත රටක් තමයි අනුර ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට මේ මොහොතේ බාර ගැනීමට සිදුවෙලා තිබෙන්නේ .කෙසේ හෝ වසර 76කට පසුව "මුනුත් ගොඩදාගෙන" අපිත් ගොඩට ආයුතුමයි. එසේ නොවුනහෝතින් මුලු රටක්ම එහෙන් පිටින්ම හැදිගෑවිලාම..නැතිබන්ගස්තාන වෙලාම යනවා..යනවා...කාටවත් සොයා ගන්න බැරි ආකාරයට පෘථිවියෙන් ශ්‍රී ලන්කාව මැකී යනු ඇත . .මේ මහපොලවේ මිය ඇදෙන්නට පෙර රටේ සියලුම දෙනා මෙම කාරනාව හොදට මතක තියාගත්තෝතින් හොදයි..

  • @pradeepjayamanthathisera4231
    @pradeepjayamanthathisera4231 3 ชั่วโมงที่ผ่านมา +4

    අපි හදවතින්ම ආදරෙයි සහෝදරයා ඔබට.

  • @UpanandaUbesekara
    @UpanandaUbesekara 4 ชั่วโมงที่ผ่านมา +37

    දිළිදු මිනිසුන් ගොඩක් සහනාධාර බලාපොරොත්තුවෙන් වෙනත් පක්ෂවලට ජන්දය දුන්නා.මොකද ඔව්න් ට ජීවත් වෙන්න ආහාර පාන අවශ්‍ය යි, අඩු මිලට, ආර්ථිකය තරහ කරගෙන හෝ,ටික කලකට ඔව්න් ට සහනයක් දෙන්න!

    • @saronipeiris712
      @saronipeiris712 ชั่วโมงที่ผ่านมา

      Ow godak minussunta awa deela.a unata aka aran malimawata kathire gahanna mole wath na unta. 1 welak kanna deepu horu ralata daruwange anagathayama baradenna taram minissu Andai.na modai.aka dannawa horu rala.akai raganne.

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ සැමට සැමදා ජය..තෙරුවන් සරණයි.ඉදිරියටම යන්න❤❤❤

  • @roshansamantha1358
    @roshansamantha1358 3 ชั่วโมงที่ผ่านมา +11

    ජයවේවා සහොදරයා මාලිමාවට ජනතාවට ❤❤❤❤❤❤❤❤❤

  • @ThilakaGovinna
    @ThilakaGovinna 3 ชั่วโมงที่ผ่านมา +1

    ඉදිරියට ත්.අපි.ඔබලා.සමගයි.ජයම වේවා .සහෝදරයා 🎉🎉🎉🎉🎉

  • @rupikarandunuge4540
    @rupikarandunuge4540 3 ชั่วโมงที่ผ่านมา +41

    මිනිසුන් දැන් රැවටෙන්නේ නෑ ඉස්සර වාගේ

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 3 ชั่วโมงที่ผ่านมา

      Mahahandayata,,modalayawanas,karamen,,,roganramanayakahponsakahganemuna

  • @stk2199
    @stk2199 3 ชั่วโมงที่ผ่านมา +20

    මේ සහෝදරයාටත් ඇමතිකමක් ලැබේවා💪💪💪👍👍👍👍👏👏👏👏 අනාගන්න එප.
    ජනපතිගේ ආරක්ෂාව මදි වගේ🤔🤔🤔🤔🤔🤔🤔🤔🤨🤨🤨🤨

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 ชั่วโมงที่ผ่านมา +67

    ආදරෙයි ඌව රිදී සීනුව ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @YasasmiPathirana
    @YasasmiPathirana 3 ชั่วโมงที่ผ่านมา +2

    ඉදිරි මැතිහිවරනය ජය ගන්න
    මිනිසුන් අතරට මීට වඩා යන්න ඕන . ඒකට සැලසුම් සකස් කරන්න

  • @chamindaakanayaka8610
    @chamindaakanayaka8610 3 ชั่วโมงที่ผ่านมา +20

    ඉතිහාසයේ වත් අහල නැති වටිනාම කතාවක්..❤

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 3 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවේ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි ජයවේවා සියලු දේ සාර්ථක කරගෙන ඉදිරියට ම යන්න සුභ පතනවා බොහොම ස්තුතියි ක ටේ ලේරහවෙනතුරු කෑගහල ජනතාව අවදි කල ඔබතුමා ලට දීර්ඝායුෂ ශක්තිය ධර්‍යයලැබේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @Jehan696
    @Jehan696 4 ชั่วโมงที่ผ่านมา +11

    ඔබලාට ජය ..... ශ්‍රී ලාංකිකයන්ට ජය ...... ශ්‍රී ලංකාවට ජය

  • @ritahapuarachchi5745
    @ritahapuarachchi5745 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ සැමට ඉදිරියට යන්න සක්teය දයිරිය laබේවා දෙවිපිහිටයි

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 3 ชั่วโมงที่ผ่านมา +9

    ❤❤❤❤❤වචන නැහැ මේ සතුට ගැන කියන්න . පාර්ලිමේන්තුව මාලිමාවේ අවංක බුද්ධිමතුන් ගෙන් පුරවා යුතුකම සම්පුර්ණ කරමු.සොයුර සොයුරිය ❤❤❤❤❤❤

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q 2 ชั่วโมงที่ผ่านมา

    සමන්ත සහොදරයාගෙ ගැම්මත් මෙම ප්‍රතිඵලයට වගවියූතුයි.ඉක්මනින්ම වැඩ පටන්ගමු තවතවත් ජයවේවා

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 4 ชั่วโมงที่ผ่านมา +16

    මාලිමාවට ජයවේවා 💕

  • @mumthasmumthas9968
    @mumthasmumthas9968 2 ชั่วโมงที่ผ่านมา +2

    මගෙ චන්දය ඔබට ...මගෙ ආශම චරිතය ඔබය්...🎉🎉🎉🎉🎉ජය වේවා...mohamed...

  • @ThusharaAththanayake-q5c
    @ThusharaAththanayake-q5c 3 ชั่วโมงที่ผ่านมา +9

    අපේ රටේ අහිංසක ජනතාවට සාධාරණයක් කරන්න. අපට මුකුත් එපා.

  • @Gaiya-v6w
    @Gaiya-v6w 3 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා මහත්තයා ඔබලා ගොඩක් වටිනවා ලක් ආම්මාගේ දරුවෝ ඔබ තුමාලා ආදරෙයි ගොඩක්

  • @NilanthiKumariNilanthiKuma-b8d
    @NilanthiKumariNilanthiKuma-b8d 3 ชั่วโมงที่ผ่านมา +5

    අපි එන මැතිවරණයේ දී මීටත් වඩා උනන්දුවකින් හැමෝම එකතුව ජයග්‍රහණය කරමු ජය වේවා මාලිමාවට ❤❤❤❤❤

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 ชั่วโมงที่ผ่านมา +1

    සමන්ත විද්‍යාරත්න සහෝදරයා අපිට මාලිමාවේ ඔබලා ගැන විස්වාසයි ❤❤❤

  • @sisirakumara8266
    @sisirakumara8266 4 ชั่วโมงที่ผ่านมา +16

    අවුරුදු 15ක් විතර චන්දෙ දුන්නෙ නිදහස් පක්ෂයට,උන් හැමදාම එහෙට පනිනවා මෙහෙට පනිනවා බලය ගන්නවා ,,අපි හැමදාම එකම් තැන ,මෙ පාර මගෙ චන්දෙ දුන්නෙ ඔබ තුමලගෙ පක්ෂයට ,,,,මෙ මහ මැතිවරණයේ චන්දත් මාලිමාවට,ඔබතුමා ලගෙ පක්ෂය මෙ රට ගොඩගත්ත් මගෙ චන්දෙ මම මැරන තුරාවට

  • @chandraediri6913
    @chandraediri6913 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤Eelaga hatanata ලෑස්ති වෙමු .ලස්සන sawubhagyamath වූ රටක් වෙනුවෙන් උපරිම සයෝගය demi❤❤❤👍👍👍👍

  • @PasinduDulanj
    @PasinduDulanj 3 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා අපී ඉන්නව රට වේනුවේන්❤❤❤❤❤❤❤❤❤

  • @thariya3540
    @thariya3540 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුර සහෝදරයා ගේ ආරක්ශාව තර කරන්න ❤🧭

  • @SachiNethmini
    @SachiNethmini 3 ชั่วโมงที่ผ่านมา +8

    හැමදේටම පෙර අපේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව පිලිබදව වැඩි අවදානය ලබා දෙන්න දැන්

  • @wasanasewwandi9132
    @wasanasewwandi9132 3 ชั่วโมงที่ผ่านมา +1

    අපි හැමදාමත් ඔබ සැම සමඟයි.අපිට වරදින්නේ නෑ..ස්වභාවධර්මය සාධාරණය ඉෂ්ට කරනවා 🙏🙏🙏♥️♥️♥️ එකම අධිෂ්ඨානයෙන් අපි අපේ අරමුණ වෙනුවෙන් වැඩ කරමු..🙏🙏🙏⚖️⚖️⚖️🧭🧭🧭

  • @shanthasubasingha-y5d
    @shanthasubasingha-y5d 3 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා!!!!❤❤❤ සමන්ත අයියා. මාලිමාව ට ජය ජය ජය වේවා!!!.

  • @priyankarawedage9035
    @priyankarawedage9035 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ රට ගොඩගන්න ඔබලාට ශක්තිය ලැබේවා.සමන්ත සහෝදරයා අපි ඔබ සමග ඉන්නවා....❤

  • @KumariKumari-cc9mv
    @KumariKumari-cc9mv 4 ชั่วโมงที่ผ่านมา +35

    සහතික ඇත්ත චන්දෙ හොරා කැව හොරා කැව

    • @blackaff11
      @blackaff11 3 ชั่วโมงที่ผ่านมา +2

      Hiru tv👎

    • @J.oPerera
      @J.oPerera 3 ชั่วโมงที่ผ่านมา +1

      Mage adahassath elesamai

  • @shamikasuresh9673
    @shamikasuresh9673 3 ชั่วโมงที่ผ่านมา +1

    චන්දේ දුන් සැමට ආඩම්බර හිතෙන රටක් අපි හදමු සහෝ...❤❤❤❤