ලසන්ත මැරුව හැටි නිශාන්ත සිල්වා ජාත්‍යන්තර අධිකරණයට හෙලිකරයි Nishantha Silva - witness statement

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +666

    ඔබතුමාගේ මේ නිර්භිත ක්‍රියාව වෙනුවෙන් අපි හිස නවා ආචාර කරනවා... ජාත්‍යන්තර අධිකරණයෙන් හෝ වින්දිතයින්ට යුක්තිය ඉෂ්ට කල යුතුයි .. මිනීමරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි ..
    සත්‍ය කවදා හෝ ජය ගන්නවාමයි ..

  • @kalumprasannahewawellalage9795
    @kalumprasannahewawellalage9795 2 ปีที่แล้ว +138

    භය නැති මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ගේ මරණය ට සාධාරණය ඉෂ්ට වේවා

  • @tchamarasanjeewa8626
    @tchamarasanjeewa8626 2 ปีที่แล้ว +195

    සුබපැතුම් මහත්තයා ඔබ තුමාට පින්

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera 2 ปีที่แล้ว +352

    ඔබ හොද අවංක නිලධාරීයේක් ඒ ගැන අපි දන්නවා පවුලේ හිතවතෙක් නිසා ඔබ ගැන හොදටම දන්නවා සත්‍ය කවදා හො ජය ගන්නවා ජය නියතයි තෙරුවන් සරණයි ඔබටත් පවූලේ හැමෝටමත්

    • @ramanisamarakoon1998
      @ramanisamarakoon1998 2 ปีที่แล้ว +2

      Luuĺll

    • @kitchensh6889
      @kitchensh6889 2 ปีที่แล้ว +3

      පවුලේ අය නැත්නම් වෙන kawuru කියන්නද

    • @aiyamalonagoluna9068
      @aiyamalonagoluna9068 2 ปีที่แล้ว +3

      Ms mun thamai me rata kawe.eka obala nodannawa athi

    • @outofthebox7610
      @outofthebox7610 2 ปีที่แล้ว +3

      @@aiyamalonagoluna9068 මේ රට මේ මිනිස්සු කෑවෙ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන් ද ...🖕🖕🖕

    • @ruvinibb
      @ruvinibb 2 ปีที่แล้ว +1

      Do you know what the current outcome of these proceedings are / where we can continue follow this?

  • @gulzarkhan8860
    @gulzarkhan8860 2 ปีที่แล้ว +147

    වසීම් තාජුදීන් මහතාගේ මරණයටත් සාධාරණයක් විය යුතුයි

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 2 ปีที่แล้ว +307

    ඔබතුමාව සොබාදහමෙන් ආරක්ෂා කරනවා.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว +271

    ජාතියේ පිනට තමයි ඔබේ ජීවිතය බේරුනේ...
    සොබාදහම දහම නඩු අහනවා .....
    ඇත්ත හංගන්න බෑ.
    ඔබේ නිහඬකම ප්‍රශ්නයක් වෙලා තිබුනෙ...
    අදහන දර්මය අනිවාර්යයෙන් ඔබ අප රකිනවා... .. 👍👍🙏

    • @threeshaperera6194
      @threeshaperera6194 2 ปีที่แล้ว +2

      🙏🙏💐💐

    • @සිහිනDilz
      @සිහිනDilz 2 ปีที่แล้ว +2

      ඇත්ත

    • @sisirakumara4477
      @sisirakumara4477 2 ปีที่แล้ว

      ල0කාවේ සාදාරනයක් නැති එකේ ජාත්‍යන්තරයෙන් හැරි සාදාරනයක් ඉස්ට වෙයි

    • @amila7704
      @amila7704 2 ปีที่แล้ว

      👃👃👃👃👃❤❤❤❤

    • @outofthebox7610
      @outofthebox7610 2 ปีที่แล้ว +2

      ස්වභාවධර්මයෙන් ගැලවෙන්න බෑ කාටවත් ..

  • @alessiacarte9763
    @alessiacarte9763 2 ปีที่แล้ว +14

    මහාත්තයෝ ඔයාට ගොඩක් ස්තුති අපේ සහෝදරයන්ව බේරා ගමු අපිට උදව් කරන්න අරගලයට ජයෙන් ජයම වේවා ❤️❤️❤️

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 2 ปีที่แล้ว +312

    ඔබ තුමාගේ මතක ශක්තිය නිසා අවංකව කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී ඇත .

    • @windyarachchi811
      @windyarachchi811 2 ปีที่แล้ว +19

      "If you tell the truth you dont need a long memory"
      ඔබ සත්‍ය පවසන්නේ නම්, ඔබට දිගු මතකයක් අවෂය වන්නේ නැත.

    • @chandiwickramasinghi5169
      @chandiwickramasinghi5169 2 ปีที่แล้ว +1

      Nm

    • @lakshmiebombuwela7489
      @lakshmiebombuwela7489 2 ปีที่แล้ว +1

    • @nuwanrathnamalala3119
      @nuwanrathnamalala3119 2 ปีที่แล้ว +1

      @@windyarachchi811 e wunata sarath fonseka amathaka welane. mokada yuda aparada walata uth wagakiyanna one. une army commander

    • @windyarachchi811
      @windyarachchi811 2 ปีที่แล้ว +1

      මම ඇත්ත හා බොරුව ගැන අදහස් පළ කරේ. යුධ අපරාධ ගැනැ නොවේ. වරදවා තේරුම් ගන්න එපා.

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 ปีที่แล้ว +32

    ඔබ තුමාට බුදුසරණයි සියලු දෙවිදෙවතාවන්ගෙ පිහිටයි අරක්ෂවෙිවා 💪💪🙏🙏💓💜️💜️💕💖

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +83

    නියමයි සර් බුදුසරණයි ඔයාට නැවෙත.ලංකාවට එන්නේ ලැබේ වෙිවා 🇱🇰🇱🇰🇰🇼🇰🇼🌹🌹

  • @santhasantha7166
    @santhasantha7166 2 ปีที่แล้ว +89

    බඹ තුමාට සහ දරු පවුලට සතරවරමි දෙවි පිහිටයි වැරදි කරුවන්ට අබ සරණයි ඔවුන්ට දඞුවමි ලැබිය යුතුමයි

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 ปีที่แล้ว +218

    නිශාන්ත මහතාණනි, ඔබගේ එඩිතර කමට ස්තුතියි. මෙ වෙචිච හැම මරණයකට සම්බන්ධ වු අයට අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. ඔබතුමාට බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @renukafernando6337
      @renukafernando6337 2 ปีที่แล้ว +8

      Thanks for Mr nishanta God bless you take care

    • @malanikalansooriya1316
      @malanikalansooriya1316 2 ปีที่แล้ว +5

      නිශාන්ත මහතාණෙනි ඔබවැනි නිර්භීත අය දකින්න ලැබීමත් ඉමහත් සතුටක් .ඔබතුමාගෙන් ඉටුවුන ඉටුවෙන්න තිබෙන දෑබොහොමයි. මෙයට වගකිවයුතු සෑම දෙනාටම උපරිම දඩුවම් ලැබිය යුතුයි .ලසන්ත මහතා අයුතු ගනුදෙනුරටට හෙලිකිරීමද ඔහු කල වරද?.ඔබතුමා කරන මෙි කැප කිරීමෙන් ලසන්ත මහතාට සාධාරණය ඉටු වෙිවා .ඔබ තුමාට තෙරැවන් සරණයි .🙏🙏🙏👍👍👍❤️❤️❤️

    • @jayanthamidipolawatta9650
      @jayanthamidipolawatta9650 2 หลายเดือนก่อน

      කොටි නියෝජිත නිශාන්ත කන්දප්පා ට වැඳලා ඉස්සරහට අඩපල්ල..

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +391

    ජාත්‍යන්තර අදිකරනයකින් හරි සාදාරනයක් වියයුතුයි

    • @joyfull295
      @joyfull295 2 ปีที่แล้ว

      .👇
      th-cam.com/video/FMvg0viGPa0/w-d-xo.html
      th-cam.com/video/rQ-5mP9zZWQ/w-d-xo.html
      th-cam.com/video/PUKPKDZekGk/w-d-xo.html
      th-cam.com/video/N91mOD_drVg/w-d-xo.html
      th-cam.com/video/Rkksae17Zhc/w-d-xo.html
      th-cam.com/video/eNksD3M6ZWQ/w-d-xo.html
      th-cam.com/video/psOdHGtUi9o/w-d-xo.html
      th-cam.com/video/cB8yIzDnd4w/w-d-xo.html
      th-cam.com/video/qBaxCsUAgXY/w-d-xo.html&feature=share
      th-cam.com/video/g4qEKNwSUzI/w-d-xo.html
      th-cam.com/video/k3wPiy_GCdE/w-d-xo.html

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 6 หลายเดือนก่อน

      ඇත්තේම

    • @irajeranga4721
      @irajeranga4721 6 หลายเดือนก่อน

      thopi inda thibbe walioya pathe , LTTE EKATA puka dunna , LTTE ekata pentaouch battries gihin duna balalo lokuwela , LTTE eken sali gatha unta puke deawa, walioya pathe ahinsa lami maruwe masa 1,mas 2 inda LTTE ekka . kari hutige puthalata mula mathaka na ,thakadi para ballo

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +338

    රනිල්ව බලයට ගෙනාවේත් ඒ මිනි මරුවෝම තමයි..( රනිල් එදා රාජපක්ෂලට විරුද්දව ලසන්තා ගේ ඝාතනය පාවිච්චි කලා.. අද ඒ රාජපක්ෂලා රැකගෙන බලය ස්තාවර කර ගන්න දඟලන පනුවෙක්...ලසන්තගේ මරනය ගැන කිඹුල් කඳුළු හැලුවත් අද ජනතාවට තේරෙන්න ඕනී මේ තුජ්ජ පාලකයෝ ගැන.)

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว +11

      Ithin Raniluth un wagema minimaruwek thamai, Raniya ganath jathyanthareta qwanam thamai honda ilanga winase wenna kalin, Batalande minimarum

    • @JE-pq4wp
      @JE-pq4wp 2 ปีที่แล้ว +4

      @@decapitatedfan2746
      Raniluth mewata awul wela thiyei mata hithenawa.
      Gaja mithuro...
      Web ekak wage patalila thiyenne.

    • @oshadhadammika9890
      @oshadhadammika9890 6 หลายเดือนก่อน

      රනිල් කියන රට පාවල දීපු කාලකන්නියාව බලයට ගෙනාවේ අරගල පකයලාතුව මහින්දයාවත් ගෝඨාභි ගෝඨා වත් නෙමේ ඌරගේ මාළු ඌරගේ ඇගේම තියලා කැපු පේපර් එකේකට ඉතින් කවුරුත් වගකියන්න කියන්න බෑ. ජේපී කාරයෝ අරගල පහලයි තමයි වග කියන්න ඕනේ ඇමරිකාවේ සල්ලි වලින් ජීවත් වෙලා බොරුවට මිනිස්සුන්ගේ දුක් කරදරවිලි වලට මුහුණ දෙනවා කියලා උන්ගේ වැඩේ උන් කරගත්තා ඒකෙන් උනේ කොහෙවත් හිටප

    • @vanishialalani9026
      @vanishialalani9026 6 หลายเดือนก่อน +3

      රාජපක්ෂලාව අද ආරක්ෂා කරන්නේ රනිල්

    • @Oskaxpubg666
      @Oskaxpubg666 2 หลายเดือนก่อน

      @@oshadhadammika9890ub nm karim ponnyek wesige putho

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 ปีที่แล้ว +72

    ඔබතුමාට බොහොම පිං.
    ඔබතුමා මේ කරන්නේ
    ලොකු පිංකමක්.
    දුශ්චරිත යේ යේදී ම
    පිරිහීමට හේතු වෙ.

  • @weerasekeradilshari491
    @weerasekeradilshari491 2 ปีที่แล้ว +159

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි සහ ගොඩක් පිං, ඔබතුමා ගත් මේ තීරනයට. රාජපක්ෂලා ජාත්‍යන්තර අදිකරනයෙන් හරි නීතියෙන් දඩුවම් දියයුතුමයි අනිවාර්යෙන්ම උන්මැරුවේ , රටට වටින ජීවිත .අපේ රටේ අදිකරනයෙන් කිසිම දවසක මේ මිනිස්සුන්ට සාදාරනයක් ඉශ්ට වෙන්නෙ නැහැ ඔබ තුමා ලංකාවේ හිටියානම්, ඔබතුමත් අද ජීවතුන් අතර නැතිවෙන්නත් තිබුන , අපේ රටට අවශ්‍ය වෙන්නෙ, ඔබතුමා වැනි, කොන්ද පන තියෙන , නීතිගරුක නිලධාරීන් තමයි. ඔබ ගත් මේ තීරනයට අපි ඔබට හිසනමා ආචාර කරනවා. ඉතාමත් වටිනවා ඔබ මේ ගත් තීරනයට ඔබ තුමා ඇතුලු පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා !!!.

    • @irajeranga4721
      @irajeranga4721 6 หลายเดือนก่อน

      thopi inda thibbe walioya pathe , LTTE EKATA puka dunna , LTTE ekata pentaouch battries gihin duna balalo lokuwela , LTTE eken sali gatha unta puke deawa, walioya pathe ahinsa lami maruwe masa 1,mas 2 inda LTTE ekka . kari hutige puthalata mula mathaka na ,thakadi para ballo

    • @upulindrajith6070
      @upulindrajith6070 2 หลายเดือนก่อน

      ප්‍රබාකරන් මරපු එකටත් දඩුවම් දෙන්න ඕන

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 ปีที่แล้ว +254

    මිනී මරුවන් ට, නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන සියලුම දෙනාට ස්තූතිය පුද කරමි

    • @dr.piumkahandawa1553
      @dr.piumkahandawa1553 2 ปีที่แล้ว +4

      It has taken long time but still we couldn't see any justice to lasantha's family.Hope this efforts could unveil the real truth and criminals who initiated this murder.

    • @rohinidesilva2932
      @rohinidesilva2932 2 ปีที่แล้ว

      I tc

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 2 ปีที่แล้ว

      රාජපක්ෂල කරපු එකම වරද LTTE එක පරාජය කිරීම.ඒකෙ return තමා මේ ඔක්කොම. හැබැයි මේවට හුරේ දාන සිංහල නම් තියෙන ඔහෙලා වගේ උන් නම් ඉන්නවා බුරුත ගණන්.

    • @malasenanayaka8149
      @malasenanayaka8149 2 ปีที่แล้ว

      Really doing good we thanks full God bless you and Everybody

    • @nimalkarunarathne5480
      @nimalkarunarathne5480 2 ปีที่แล้ว

      @@dr.piumkahandawa1553 p

  • @kudagamaks8493
    @kudagamaks8493 2 ปีที่แล้ว +20

    මේ සද්ක්‍රියාවකි .ප්‍රථිපල යද ඉතා ඉක්මනින් දැනගන්න පුලුවන් නම් ..ඉතා වටිනව..ඔබගේ නිර්භීත ඉදිරිපත් වීමට ප්‍රණාමය ...දෙවියන් වහන්සේගේ කරුණාව ඔබට ලැබේවා ..උන්වහන්සේ මේ සියල්ල ක්‍රමාණුකූල ව සාධාරණව විසඳමින් සිටී..

  • @ema.6024
    @ema.6024 2 ปีที่แล้ว +260

    ලසන්න ඔබට පණ දිය නොහැකි උවත් ඔබගේ මරණය වෙනුවෙන් ඉතා ඉක්මනින්ම වින්දිතයන්ට සාදාරණයක් ඉටු විය යුතුය.
    මේ මරණවලට වග කිව යුතු කවරුන්ද යන්න මුලු ලංකාවම දනී.

    • @ura6970
      @ura6970 2 ปีที่แล้ว +3

      Americawa ta kade yana adikaranekin yukkthiya balaporoththu wenda kohenda pukenda hina wenda one😂😂😂😂😂😂😂😂 me americawa minissu dahas ganan marala thiyanawa me loke bale ganda ubala yukthiyak balaporoththu wenawa 😂😂😂😂😂😂😂

    • @dudevraj
      @dudevraj 2 ปีที่แล้ว +7

      @@ura6970 baiyek!!!!

    • @ura6970
      @ura6970 2 ปีที่แล้ว

      @@dudevraj kauda me pema kiyana ekada😂😂🤣

    • @chathuraprasad7632
      @chathuraprasad7632 2 ปีที่แล้ว +1

      @@ura6970 A

    • @ura6970
      @ura6970 2 ปีที่แล้ว

      @@chathuraprasad7632 a kiyanne moko😂😂

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +134

    කරන කලට පව් මිහිරිය මී සේ. විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.

  • @heratht3098
    @heratht3098 2 ปีที่แล้ว +167

    ජාත්‍යන්තර අධිකරණයත් මහින්දගේ සුනාමි අරමුදල් කොල්ලය ගැන දැනුවත් වෙලා ඉදිද්දී ලංකාවේ බොහෝ අමනයින් විශේෂයෙන් මුහුදුබඩ සුනාමියෙන් විපතට පත් අයවත් මහින්ද පරයා හොරෙක් බව නොදන්න එකයි පුදුමේ.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว +12

      Rajapassala kiyanne pera bawayen aapu naw mankolla kaarayo

    • @joyfull295
      @joyfull295 2 ปีที่แล้ว

      .👇
      th-cam.com/video/FMvg0viGPa0/w-d-xo.html
      th-cam.com/video/rQ-5mP9zZWQ/w-d-xo.html
      th-cam.com/video/PUKPKDZekGk/w-d-xo.html
      th-cam.com/video/N91mOD_drVg/w-d-xo.html
      th-cam.com/video/Rkksae17Zhc/w-d-xo.html
      th-cam.com/video/eNksD3M6ZWQ/w-d-xo.html
      th-cam.com/video/psOdHGtUi9o/w-d-xo.html
      th-cam.com/video/cB8yIzDnd4w/w-d-xo.html
      th-cam.com/video/qBaxCsUAgXY/w-d-xo.html&feature=share
      th-cam.com/video/g4qEKNwSUzI/w-d-xo.html
      th-cam.com/video/k3wPiy_GCdE/w-d-xo.html

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 2 ปีที่แล้ว +104

    ඔබ ගෙ මතක ශක්තිය අති විශිෂ්ඨයි ..මෙවැනි මිනිමරුවන් ගැන ලොවට එළි කිරිම ගැන ඔබට ස්තුතියි !

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 2 ปีที่แล้ว

      පව්ලක් සමග ඇති අශිමිත වෛර නිසා ඇස් අන්දවූ ජාතියක්.
      අපරාදේ ප්‍රබාකරන් යුද්දේ කලේ. අද හිටියනම් මේ අපේ wrong generation එකත් එකතුකරගෙන රටම අල්ලන්න තිබ්බ එක දෙමළ කොල්ලෙක් මරා ගන්නෙ නැතුව.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +195

    මේ කරපු අපරාධ ගෝට මහින්ද රණවිරුවෝ කියා ගන්න මැරයෝ විදවල මැරෙන්න සලස්වන්න ඕන නැත්නම් රජකාලේ දඩුවම් දිය යුතුය

    • @peterpeter6342
      @peterpeter6342 2 ปีที่แล้ว +7

      ඇත්තටම..විජය කුමාරතුංග මහතා ඝාතනය කල එවුන්ටත් ,මේ වගේ දඬුවම් දෙන්න ඕන

    • @niwarthanahattiarachi7356
      @niwarthanahattiarachi7356 2 ปีที่แล้ว

      Inn
      ze td$
      Pr

    • @nimminimmi-n8k
      @nimminimmi-n8k 2 หลายเดือนก่อน

      Keli kapala saththuna knna denna oni munwa

    • @nimanthapushpakumara4482
      @nimanthapushpakumara4482 2 หลายเดือนก่อน

      Me hema minimerumakta sambandai oya rajapaksa sakkili ballo unge rata kiyala hitan inne rate minissu wahallu okun pana pitin panuwo gahanna oni here etule

  • @rupikashiromi4945
    @rupikashiromi4945 2 ปีที่แล้ว +20

    ඔබතුමා හට.ගොඩාක් 🙏 මිනිමරුවන්ට වහා.නිතිය ක්‍රියාත්මක කරන්න

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 2 ปีที่แล้ว +192

    හරි නීතියක් තිබුන නම් රනිල අද ඔය පුටුවෙ නෑ.මිනී මරුවන්ට බේරෙන්න පුලුවන් හොඳම ඉත්ත තමා අද අනීතික විදිහට ජනාදි පති කරල ඉන්නෙ.දැන්වත් සාදාරනයක් ඉටු වේවා

    • @sumithgamage8258
      @sumithgamage8258 2 ปีที่แล้ว +15

      බටලන්ද කේස් එකටත් මේ දේම කලානම් රනිළුත් ගස්

    • @cholithajayakody2083
      @cholithajayakody2083 2 ปีที่แล้ว +10

      මහින්දානන්දට වෙඩි තියෙනවා කියලා මීට අවුරුදු 2ට විතර කලින් හඩ පට කේස් එකක් එළියට ආවා මතකද? ඒ වගේ ගේම් කාරයෙක් තමයි රනිලා. ලොකු පුටුවෙ ඉද ගත්තම මූ මොනවා නොකයිද?

    • @smbandara7915
      @smbandara7915 2 หลายเดือนก่อน

      රනිලට තමයි රාජපක්ෂලාට ඉස්සර වෙලා පටිසන් දෙන්නේ

  • @CjcCnfm
    @CjcCnfm 2 หลายเดือนก่อน +12

    මහත්තයෝ ඔයාගේ අදහස ඇත්ත මේ මිනිස්සු සේරම මැරුවේ සේරම මැරුවේ රාජපක්ෂලා

  • @sunildewundarage4229
    @sunildewundarage4229 2 ปีที่แล้ว +15

    සෑම අපරාධ කාරයෙකුටම දඩුවම් ලබාදිය යුතුය

  • @madhawapremaratne769
    @madhawapremaratne769 2 หลายเดือนก่อน +21

    ඔබට දැන් ඔබේ මවුරටට පැමිනීමට කාලයයි!👍💪❤️🙏

  • @shamsameera1260
    @shamsameera1260 2 ปีที่แล้ว +108

    හරිනම් මේවාට අපේ රටේ මාධ්‍යයෙන් වෙලාවක් වෙන් කරන්න ඕනි.

    • @cholithajayakody2083
      @cholithajayakody2083 2 ปีที่แล้ว +5

      එහෙම කළොත් උන් හම්බ කර ගන්නෙ කොහොමද ? උන් හම්බ කරන්නෙ දේශපාලුවෝ විකුණලානෙ

    • @sree7441
      @sree7441 2 ปีที่แล้ว +4

      ධම්මික පැණිට නම් වෙන් කරයි

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +27

    ඒවාට සහභාගි වූ සියලු දෙනාටම ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේ වා

  • @rohanreginald596
    @rohanreginald596 2 ปีที่แล้ว +302

    ශ්‍රී ලංකාවෙ තුල මේ මිනිමරුවන්ට නීතිය සාදාරනව ඉටුවී දඩුවම් ලබාදේවි කියල බලාපොරොත්තු වීම විහිලුවක් .එම නිසා ජාත්‍යන්තර මැදිහත්වීමක් මත නීතිය ක්‍රියාත්මක විය යුතුයි

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +134

    ඔන්න රටේ අහිංසක මිනිස්සුන්ට කරපු අපරාධ කවදාවත් හැංගෙන්න බෑ කාලයක් ගිහින් හරි මේවා ලෝකෙට පෙන්වා දුන් ඔබ තුමාට ගොඩක් පිං ඵ්වගේම ඇත්ත ඵලිකරයි කියල ඔබ තුමත් මරන්න හැදුවේ ඵ්ක වෙන්න දෙවියන්ගේ නාමයෙන් පිටරටකට ගිය නිසා ජීවිතය බේරුනා නැත්නමි මේ හෙලිදරවි කරන්න වෙන්නේ යාලුකම ඉන්න ඵවුන්ට තමා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @joyfull295
      @joyfull295 2 ปีที่แล้ว

      .👇
      th-cam.com/video/FMvg0viGPa0/w-d-xo.html
      th-cam.com/video/rQ-5mP9zZWQ/w-d-xo.html
      th-cam.com/video/PUKPKDZekGk/w-d-xo.html
      th-cam.com/video/N91mOD_drVg/w-d-xo.html
      th-cam.com/video/Rkksae17Zhc/w-d-xo.html
      th-cam.com/video/eNksD3M6ZWQ/w-d-xo.html
      th-cam.com/video/psOdHGtUi9o/w-d-xo.html
      th-cam.com/video/cB8yIzDnd4w/w-d-xo.html
      th-cam.com/video/qBaxCsUAgXY/w-d-xo.html&feature=share
      th-cam.com/video/g4qEKNwSUzI/w-d-xo.html
      th-cam.com/video/k3wPiy_GCdE/w-d-xo.html

    • @7ndiscovery229
      @7ndiscovery229 2 ปีที่แล้ว

      😂

    • @NandanaKumara-y6e
      @NandanaKumara-y6e 4 หลายเดือนก่อน

      තාමත් පොහොට්ටුවට කඩේ යන වහලුන් ට මේ හොද පනිවිඩයක්!

    • @tharinduudayanga7618
      @tharinduudayanga7618 2 หลายเดือนก่อน

      ​@@7ndiscovery229a

  • @danukashewantha3029
    @danukashewantha3029 2 ปีที่แล้ว +33

    Mr. Silva is wonderful officer. His memory and explanation will lead to justice. Thank you

  • @tilsoltilsol7354
    @tilsoltilsol7354 2 ปีที่แล้ว +26

    පාස්කු. ප්‍රහාරයත්. ඔහොම. එල්ලෙන්න. කියා. ප්‍රාර්තනා. කරමු🙃

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +35

    මේ මතක ශක්තිය ගැන මා අවංකවම සතුටු වෙන්නෙ, ඔබතුමා මේ ලබා ඇත්තේ පෙර සංසාරය පුරා රැගෙන ආ පිංබලයේ ශක්තිය නිසා අපිටත් මේ ඇත්ත දැන ගන්න ලැබීමට සැලැස්සු ඔබතුමාට අනේක වාරයක් තවත් කුසල් රැස් වේවි 💯👍👍

    • @joyfull295
      @joyfull295 2 ปีที่แล้ว

      .👇
      th-cam.com/video/FMvg0viGPa0/w-d-xo.html
      th-cam.com/video/rQ-5mP9zZWQ/w-d-xo.html
      th-cam.com/video/PUKPKDZekGk/w-d-xo.html
      th-cam.com/video/N91mOD_drVg/w-d-xo.html
      th-cam.com/video/Rkksae17Zhc/w-d-xo.html
      th-cam.com/video/eNksD3M6ZWQ/w-d-xo.html
      th-cam.com/video/psOdHGtUi9o/w-d-xo.html
      th-cam.com/video/cB8yIzDnd4w/w-d-xo.html
      th-cam.com/video/qBaxCsUAgXY/w-d-xo.html&feature=share
      th-cam.com/video/g4qEKNwSUzI/w-d-xo.html
      th-cam.com/video/k3wPiy_GCdE/w-d-xo.html

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 ปีที่แล้ว +35

    සත්‍ය ජය ගන්නවා තෙරුවන් සරණයි ඔබට !!!

  • @kasunaruna7563
    @kasunaruna7563 2 ปีที่แล้ว +76

    රාජපක්ෂ කාලකන්නි මරපු මිනිස්සු ගෙන් paul විනාශ උනා. මේ හැමදේටම ඕකුන් විදවනවා ලගදීම. ඔබ තුමාගේ පැහැදිලි කිරීම බොහොම වැදගත්... 👍

  • @gayen567
    @gayen567 2 ปีที่แล้ว +63

    යුක්තිය ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +166

    රෙස්පෙක්ට් .දැන් හෝ ඇත්ත හෙලි කරනවා නම්

    • @shivanthaperera4433
      @shivanthaperera4433 2 ปีที่แล้ว +3

      ඒ වෙලාවෙ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා කිවුවටත් වැඩක් වෙන එකකුත් නැහැ. Basiluth හැම නඩුවකiන්ම නිදහස් උනා වගේ තියෙයි. මුත් ඇතුලේ එහෙනම්. 😃

  • @saradias1168
    @saradias1168 2 ปีที่แล้ว +70

    Truth and Justice finally .Thank you !

  • @siryanisiryani2481
    @siryanisiryani2481 2 ปีที่แล้ว +63

    හරි දැන් හොඳ වෙලාව.රහස.හෙලිකරන්න

  • @justinwickramasuriya9006
    @justinwickramasuriya9006 2 ปีที่แล้ว +11

    ඔබතුමා මේ ගන්නා ප්‍රයත්නයට ස්තුතියි.මෙම ප්‍රයත්නය ලක්වැසි ජනතාවගේ ශුභසිද්ධිය සඳහා ගනු ලබන්නකි. මෙය ඓතිහාසික සිද්ධියක් ලෙස සලකමි.අප පින්බර රට තුළ සිදුවන මෙවැනි අපරාධ කවදා හෝ හෙළි වීම වැළැක්වීම කළ නොහැකිය.ඔබට අප ඉදිරි පරම්පරාවේ ගෞරවය හිමිවනු ඇත.

  • @nihalperera1965
    @nihalperera1965 2 ปีที่แล้ว +88

    මුන් හිතුවෙි නැහැ ..කාලයත් තාක්ෂණය යත් එක්ක මෙිවා ⁣මෙහෙම වෙයි කියලා

    • @kumarykumary6303
      @kumarykumary6303 2 ปีที่แล้ว +2

      ඔවි ඵ්කනමි ඇත්ත

  • @myasapala3399
    @myasapala3399 6 หลายเดือนก่อน +7

    නිශාන්ත සිල්වා මැතිතුමණි ඔබට සියලු ශීලංකිකයන්ගේ උත්තමාචාරය පුදමි ඔබේ නිර්භීත හෙලිකිරීම ඉතාම උතුම් කියාවකි

  • @pavithraperera5638
    @pavithraperera5638 2 ปีที่แล้ว +72

    තාමත් ලංකාවේ තියෙන්නේ දූෂණ පාලනයක්.කරුණාකරලා, ලංකාවේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්,මේ දේවල් ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න.

  • @nihalgunasinghe2861
    @nihalgunasinghe2861 2 ปีที่แล้ว +92

    The honourable lady who asked questions are very smart and her conduct is excellent.

    • @joyfull295
      @joyfull295 2 ปีที่แล้ว

      .👇
      th-cam.com/video/FMvg0viGPa0/w-d-xo.html
      th-cam.com/video/rQ-5mP9zZWQ/w-d-xo.html
      th-cam.com/video/PUKPKDZekGk/w-d-xo.html
      th-cam.com/video/N91mOD_drVg/w-d-xo.html
      th-cam.com/video/Rkksae17Zhc/w-d-xo.html
      th-cam.com/video/eNksD3M6ZWQ/w-d-xo.html
      th-cam.com/video/psOdHGtUi9o/w-d-xo.html
      th-cam.com/video/cB8yIzDnd4w/w-d-xo.html
      th-cam.com/video/qBaxCsUAgXY/w-d-xo.html&feature=share
      th-cam.com/video/g4qEKNwSUzI/w-d-xo.html
      th-cam.com/video/k3wPiy_GCdE/w-d-xo.html

  • @sriyanipathirana6355
    @sriyanipathirana6355 2 ปีที่แล้ว +24

    මුන් මරපු මිනිස්සුන්ගෙන් එක් මරණයක් විතරයි ඔය. ඒ වෙනුවෙන් හරි නිර්භීතව පෙනී හිටීම ගැන ස්තුතියි. බුදුසරණයි

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna6529 2 ปีที่แล้ว +55

    බොහොම සතුටුයි මේව විසඳෙන්න ඕන දේවල් ..සියල්ල හෙළිවියයුතුයි...

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 2 ปีที่แล้ว +23

    දැන් නොන්ඩිසේන බයගෝඨාට මුක්තියක් නැහැ. ලොකේ මොනයම් රටක හිටියත් දුටු තැන අල්ලන්න වරේන්තුවක් නිකුත් කරන්න.

  • @ganithpeiris3960
    @ganithpeiris3960 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබටත් පවූලේ හැමෝටමත්

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 2 ปีที่แล้ว +284

    මහින්ද රාජපක්ෂ,ගෝටාභය රාජපක්ෂ දෙදෙනාම ජාත්‍යන්තර ගරැ අධිකරණයෙන්වත් අත්අඩංගුවට අරගෙන මුන්ට දඬුවම් ලබා දෙනවා නම් ලොකු දෙයක්.

    • @sajeewashamalee9090
      @sajeewashamalee9090 2 ปีที่แล้ว +3

      Sathya wenuwen siya yuthukam itukarana oba weni p sujatha lpuththu lanka maniyanta adambarayak
      Niduk nirogi saha dirgayuwewa

    • @RikazRiffai
      @RikazRiffai 2 ปีที่แล้ว

      අම්මො එපා, නැත්තං ඕක කියලා ආයෙත් චන්දෙ ඉල්ලයි. ඒ නිසා යුද්ධය ජයගත් නායකයා විදුලි පුටුවට යවන්න කොටි රනිල් කුමන්ත්‍රණ කරා කියලා ආයෙත් බලයට ඒවි. අර 2005 ජනාධිපති මැතිවරණය කොටින්ට සල්ලි දීලා දින්න වගේ...

    • @hansikarunanayaka1315
      @hansikarunanayaka1315 2 ปีที่แล้ว +15

      දැන්වත් ගමිවල ඉන්න බයියො අැස් අැරල බලපල්ලා

    • @joyfull295
      @joyfull295 2 ปีที่แล้ว

      .👇
      th-cam.com/video/FMvg0viGPa0/w-d-xo.html
      th-cam.com/video/rQ-5mP9zZWQ/w-d-xo.html
      th-cam.com/video/PUKPKDZekGk/w-d-xo.html
      th-cam.com/video/N91mOD_drVg/w-d-xo.html
      th-cam.com/video/Rkksae17Zhc/w-d-xo.html
      th-cam.com/video/eNksD3M6ZWQ/w-d-xo.html
      th-cam.com/video/psOdHGtUi9o/w-d-xo.html
      th-cam.com/video/cB8yIzDnd4w/w-d-xo.html
      th-cam.com/video/qBaxCsUAgXY/w-d-xo.html&feature=share
      th-cam.com/video/g4qEKNwSUzI/w-d-xo.html
      th-cam.com/video/k3wPiy_GCdE/w-d-xo.html

    • @nuwanrathnamalala3119
      @nuwanrathnamalala3119 2 ปีที่แล้ว +2

      ai ranila baludeenaya unuth genitanda one. yuda aparada walata fonesekath geniyanda one. mokada une yuda hamudapathi

  • @devotedtravelers
    @devotedtravelers 2 ปีที่แล้ว +5

    Thank you for sharing the truth! Thank you for standing up for justice Mr. Silva!!!

  • @weaya47
    @weaya47 2 ปีที่แล้ว +140

    හිස නමා ආචාර කිරීමට සුදුසු තවත් සිංහල පුතෙක්!

  • @chamindakumara947
    @chamindakumara947 2 ปีที่แล้ว +16

    Great man Mr. Silva. You are hero for us. Keep up the good work

  • @AriyasenaPerera-n5k
    @AriyasenaPerera-n5k 10 หลายเดือนก่อน +6

    පළමුව ඉස්තුතියි මේ vdo ,එක
    පලකිරීමගැන. දේසපාලකයින් මොනතරම් බිහිසුනු චරිතදකියා හිතෙනවිට

  • @asbandara8308
    @asbandara8308 2 ปีที่แล้ว +37

    රට වෙනුවෙන් ,,රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම පිලිබදව ඔබට අපේ ප්‍රනාමය

    • @joyfull295
      @joyfull295 2 ปีที่แล้ว

      .👇
      th-cam.com/video/FMvg0viGPa0/w-d-xo.html
      th-cam.com/video/rQ-5mP9zZWQ/w-d-xo.html
      th-cam.com/video/PUKPKDZekGk/w-d-xo.html
      th-cam.com/video/N91mOD_drVg/w-d-xo.html
      th-cam.com/video/Rkksae17Zhc/w-d-xo.html
      th-cam.com/video/eNksD3M6ZWQ/w-d-xo.html
      th-cam.com/video/psOdHGtUi9o/w-d-xo.html
      th-cam.com/video/cB8yIzDnd4w/w-d-xo.html
      th-cam.com/video/qBaxCsUAgXY/w-d-xo.html&feature=share
      th-cam.com/video/g4qEKNwSUzI/w-d-xo.html
      th-cam.com/video/k3wPiy_GCdE/w-d-xo.html

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 ปีที่แล้ว +9

    ලසන්ත මහතා රටේ හිටපු හොඳම සම්පතක්. ඒ සම්පත රටට අහිමි කරපු මේ නරුම පාලකයින්ට ජීවිතාන්ත සිරදඬ්වම් දිය යුතුයි.
    මීට සම්බන්ද සියලු හමුදා සාමාජිකයින්ට දඬුවම් දිය යුතුයි.

  • @ruwanchandhimal1272
    @ruwanchandhimal1272 2 ปีที่แล้ว +82

    Good luck good job never ever give up until justice ⚖️⚖️⚖️⚖️...

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว +1

      It's better if he revealed Ranil's furious murders to the international so that the next disaster could be prevented

  • @hyacinfernando8000
    @hyacinfernando8000 2 ปีที่แล้ว +32

    අගය කරමි ඔබව. ජාත්‍යන්තරයට මේ බව දැනුම දුන්නට.

  • @ashapriyangi3041
    @ashapriyangi3041 2 ปีที่แล้ว +16

    සත්‍ය සාක්ශි දරන කාලය පැමින ඇත. පරිස්සමින් ඉන්න පුතා ..ජේසු පිහිටයි . ඔයාගෙ අම්මව බලන්න ඔයාට නැවත අප මව් බිමට එන්න ලැබෙන්න ඕන. කාලයකට පස්සෙ අම්ම ලංකාවේ හිටියත් මේ දූශිත දේශපාලනය ඒ සියලු මානව හිමි කම් උදුරාගන් ඇත..ඉක්මනින්ම සාදාරනය ඉටු වේවි 🙏💗

  • @d.raneemercydesilva6545
    @d.raneemercydesilva6545 2 ปีที่แล้ว +16

    Thanks for witnessing, telling & revealing the truth... May God protect you bless you!

  • @chathuridavid2060
    @chathuridavid2060 2 ปีที่แล้ว +31

    Respect you for telling the truth

  • @siridahanayake380
    @siridahanayake380 2 ปีที่แล้ว +19

    සත්‍ය කවදා හො ජය ගන්නවා ජය නියතයි

  • @anjanipulwansa9026
    @anjanipulwansa9026 2 ปีที่แล้ว +39

    මේක ඇහුවම මේ හැමදේකටම රාජපක්ෂල අහුවෙන්නෙ නැති වෙන්න උදව් කරපු අයගෙ ගැනත් එලියට අවා. මෛත්‍රීපාල සිරිසේන, රවී කරුණානායක, ආමී camp භාරව හිටිය නිලධාරීන් .

  • @cinderellahouseofmontessor7622
    @cinderellahouseofmontessor7622 2 ปีที่แล้ว +18

    You are a great gentleman. May God bless you and your loved ones 🙏

  • @dharmaashokaapi1528
    @dharmaashokaapi1528 2 ปีที่แล้ว +36

    මුහුදු කො⁣ල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගැනිමෙිි අරගලය ,

  • @shamoshimadushika9644
    @shamoshimadushika9644 2 ปีที่แล้ว +22

    යුක්තිය ඉටුකරමු ලසන්ත වෙනුවෙන්.

  • @sheltandias200
    @sheltandias200 2 ปีที่แล้ว +63

    ඉවසීමෙන් අහගෙන හිටපල්ල මෙයා කරුනුදක්වන්නෙ ජත්‍යන්තර අදිකරනයට

    • @chanralathachandra989
      @chanralathachandra989 2 ปีที่แล้ว +1

      😸😺👹👹

    • @sudathrohana8931
      @sudathrohana8931 2 ปีที่แล้ว +4

      ජාත්‍යන්තර අධිකරණයේ හැම දේම මාධ්‍යට විවෘතයි. අපේ රටේ ඒවනම් පට්ට confidential.

    • @priyagalhenage6377
      @priyagalhenage6377 2 ปีที่แล้ว +1

      He was very carful with his words. He didn’t pawala dunne neh force eka.

    • @kalumprasannahewawellalage9795
      @kalumprasannahewawellalage9795 2 ปีที่แล้ว

      ජාත්‍යන්තර ය කියලා අමුතු එකක් නෑ හැම දේම සිද්ධ වෙන්නේ ජාතීන් අතර තමා, දැං රජකාලේ නෙමේ නෙ

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 6 หลายเดือนก่อน

      ඇත්තේම

  • @rohanperera1824
    @rohanperera1824 2 ปีที่แล้ว +10

    මුන්ට බලය තියන කාලේ සීමාව ඉක්මවා ක්‍රියාත්මක කලා . සීමාව ඉක්මවා හොරකම් කලා. අන්තිමේදි රටටම කෙලෙව්වා. දැන් මේවට වගකියන්න වෙන්නෙ අහිංසක ජනතාවටයි.

  • @blackandwhite1442
    @blackandwhite1442 2 ปีที่แล้ว +16

    මිනි මරුන්ට අනිවාර්යයෙන්ම මරණය දන්ඩය දෙන්න ස්තුතියි 🇱🇰🙏

  • @commanmedia9654
    @commanmedia9654 2 ปีที่แล้ว +133

    හැඩූ කදුලෙන් අහන කතාවක් ..යුක්තිය පසලදීමට සහය වෙන ඔබට ජාතියේ ප්‍රණාමය ...

  • @thanujabandara7495
    @thanujabandara7495 2 ปีที่แล้ว +16

    සාදාරනය ඉස්ට වේවා.

  • @DP-gw9cw
    @DP-gw9cw 2 ปีที่แล้ว +42

    Thank you very much Life Traveler for giving this sessions of Nishantha de Silvas blood curdling evidence regarding some of the military and naval personnel who were under GOTHABHAYA RAJAPAKSE THE PRESENT DEPOSED PRESIDENT OF SRILANKA. I HOPE ONE DAY THIS MONSTROUS MAN WILL BE HURLED IN THE INTERNATIONAL COURTS OF JUSTICE, THANK YOU VERY MUCH AGAIN.

  • @rbdayananda8866
    @rbdayananda8866 2 ปีที่แล้ว +59

    කොහොමද ඉතින් ඔප්පු කරන්නේ රාජපක්ෂලා අහුවෙන්න මිනීමැරුවේ නැහැ එහෙම ඔප්පු කරන්න පුළුවන් නම් රාජපක්ෂ පාහර පව්ලේ එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ උන් ඔක්කෝම මිනීමරපු කාලකන්නි මුන්ව හරිනම් එල්ලුම්ගස් යවන්න ඕනේ

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @padmasirigamage6404
      @padmasirigamage6404 6 หลายเดือนก่อน +1

      JMO s• actions have been questioned.during last two decades poor exams/ integrity

  • @lalithshantha6569
    @lalithshantha6569 2 ปีที่แล้ว +70

    ඕවා රනිලුත් හරියටම දන්නව,ඒත් සද්ද නෑ.උන් නෑදයො මල්ලි.

    • @joyfull295
      @joyfull295 2 ปีที่แล้ว

      .👇
      th-cam.com/video/FMvg0viGPa0/w-d-xo.html
      th-cam.com/video/rQ-5mP9zZWQ/w-d-xo.html
      th-cam.com/video/PUKPKDZekGk/w-d-xo.html
      th-cam.com/video/N91mOD_drVg/w-d-xo.html
      th-cam.com/video/Rkksae17Zhc/w-d-xo.html
      th-cam.com/video/eNksD3M6ZWQ/w-d-xo.html
      th-cam.com/video/psOdHGtUi9o/w-d-xo.html
      th-cam.com/video/cB8yIzDnd4w/w-d-xo.html
      th-cam.com/video/qBaxCsUAgXY/w-d-xo.html&feature=share
      th-cam.com/video/g4qEKNwSUzI/w-d-xo.html
      th-cam.com/video/k3wPiy_GCdE/w-d-xo.html

  • @Hellomyfrndss
    @Hellomyfrndss 2 ปีที่แล้ว +20

    සත්‍ය කවදාකහෝ එළිවේවි ! 💐💐❤

  • @rathnayakawijerathna8327
    @rathnayakawijerathna8327 2 ปีที่แล้ว +8

    මේ ලංකාවේ මේ තරම් අපරාධ කරන්නෙ පාලකයො කොහෙන් හරි සාදාරණය වෙන්න ඕනි.

  • @nadekauae7515
    @nadekauae7515 2 ปีที่แล้ว +44

    මහින්ද ගෝඨ සමග මේ අපරාධ කලේම පොලිස් ලොකු නිලධාරීන් සහ හමුදාව නිලධාරීන්ට මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන හමුදාවෙ ඉන්න ඔය ලොකු උන් තනිකරම මිණීමරැවන්ය පොලිස් බල්ලන්ට ලොකු නිලධාරීනුත් ඵහෙමයිඅ හිතුහිතු හැටියට මිණීමරපු මහින්ද ගෝඨ සහ හමුදාව පොලිසිය තොපිට තොපේ දරැපවුල්වලටත් මේව ශාපයෙන් ශාපයෙන් ශාපයෙන් දෙවියනේ සොබාදහම මුන්ට දඩුවම් ලැබේවා මුන් වැනි තිරිසනුන් මගේ රටින් තුරන් වේවා

    • @tharusharandunu7435
      @tharusharandunu7435 6 หลายเดือนก่อน

      අනිවා

    • @jandrajandra5712
      @jandrajandra5712 2 หลายเดือนก่อน

      අනිව්යයෙන්ම රාජපක්ෂ පලපිටින්ම මකබැවිලා යන්න ඔනේ දේවියෝ ඉන්නවානමි

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 ปีที่แล้ว +6

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ....අසාධාරණයට ලක් වුන සැමට දඬුවම් කරන්න ....

  • @jgthkmr2
    @jgthkmr2 2 ปีที่แล้ว +17

    Excellent. Carried out continually.

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +34

    ඔබතුමාට ප්‍රමාදවී හෝ සත්‍ය හෙළිකරන්න ලැබීම ජාතියේ වාසනාවක්. ඔබතුමා වැනි සාධාරණ අවංක කැපවීමෙන් සේවය කරන අය අද ලංකාවේ සොයාගන්න නෑ. විශ්වයෙන් විනිශ්චය ලැබෙනවා අනිවාර්‍යෙන්. ඔබතුමාගේ මතකය අගය කළ යුතුයි. ලංකාවේ නීතිය කෙසේ වෙතත් ජාත්‍යන්තර අධිකරණයෙන් සාධාරණයක් සිදුවෙයි කියලා විශ්වාසයක් තියනවා. වරදක් කරලා විශ්වයෙන් බේරෙන්න කෙසේවත් බෑ. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @manieericebroan6977
    @manieericebroan6977 2 ปีที่แล้ว +87

    මේ ක්‍රමය භාවිත කලානම් බැසිල් කපුටා වෙන්නෙත් නැත.. කථානායක නෝන්ඩි වෙන්නෙත් නෑ...

    • @joyfull295
      @joyfull295 2 ปีที่แล้ว

      .👇
      th-cam.com/video/FMvg0viGPa0/w-d-xo.html
      th-cam.com/video/rQ-5mP9zZWQ/w-d-xo.html
      th-cam.com/video/PUKPKDZekGk/w-d-xo.html
      th-cam.com/video/N91mOD_drVg/w-d-xo.html
      th-cam.com/video/Rkksae17Zhc/w-d-xo.html
      th-cam.com/video/eNksD3M6ZWQ/w-d-xo.html
      th-cam.com/video/psOdHGtUi9o/w-d-xo.html
      th-cam.com/video/cB8yIzDnd4w/w-d-xo.html
      th-cam.com/video/qBaxCsUAgXY/w-d-xo.html&feature=share
      th-cam.com/video/g4qEKNwSUzI/w-d-xo.html
      th-cam.com/video/k3wPiy_GCdE/w-d-xo.html

    • @sadmusic6807
      @sadmusic6807 2 ปีที่แล้ว

      ADO SIRA KATHAWA😀

  • @roshanphilip6624
    @roshanphilip6624 2 ปีที่แล้ว +182

    We as Sri Lankans are fully aware who and which family was behind all these killings.
    It's only the judgement of the judicial has to come out.

    • @upulhad
      @upulhad 2 ปีที่แล้ว

      yes indeed , now they have no 100% power and day by day its deteriorate ..

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +2

      Nice job sir thanks congratulations
      Thanks god jesses craist god bless you. 👍👏🙏❤️🌹🌹🌹🌹🌹

    • @mohamedashroff8423
      @mohamedashroff8423 2 ปีที่แล้ว +3

      Justice delayed is justice denied.....
      After 21st amendnent gota gas the power to appoint all high posts...???

    • @bianabey385
      @bianabey385 2 ปีที่แล้ว

      Can you please explain what is happening? I have been watching this but I am totally lost. He is talking in proper sinhala, I am not following properly.

  • @dedunupriyanjana
    @dedunupriyanjana 2 ปีที่แล้ว +12

    රාජපක්ෂ පරපුරම වද වෙලාම යන්න ඕන ,කරපු අපරාධ වලට ,අවංක නිලදාරින්ට ණයගැතියි සත්‍ය හෙලිකිරීම ගැන ,🏴

  • @SDJA-hd6df
    @SDJA-hd6df 2 ปีที่แล้ว +22

    රෙදි ඉල්ලෙ , ඉක්මනින් කැදවමු අපේ නානසාරැ,ඉත්තැ, ටිබේතිස්ස, එකී මෙකී සගරජවරැ,බේරගන්න අපෙ සෙන්පතියෝ විදුලි පුටුවට එක්කන් යනෝ..හාන්දුවනේ, කන්න නැතත් රටක් ඕනේ...හන්දුවනේ

  • @tharangawatawala8893
    @tharangawatawala8893 2 ปีที่แล้ว +18

    Good Luck !!! RESPECT SIR

  • @mdmarassanadhammanandahimi3656
    @mdmarassanadhammanandahimi3656 2 ปีที่แล้ว +78

    නත්ති ලෝකේ රහෝනාම. ලෝකේ රහසක් නැහැ කවදා හෝ හෙලි වෙනවා. එකට එකතුවෙලා කළා නමි එකට එකතුවෙලාම මෙලවදිම හෝ පරලොවදි විඳවන්න වෙනවාමයි.

    • @liya1431
      @liya1431 2 ปีที่แล้ว +2

      ඇත්ත .

    • @gangulygarukshika5342
      @gangulygarukshika5342 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත ස්වභාවධර්මයටයි කර්මයටයි යට නොවෙන දෙයක් නෑ...❤

  • @canadiansformother-lanka
    @canadiansformother-lanka 2 ปีที่แล้ว +7

    Sir, we deeply respect and admire your bold and honest character. Because of the honest and dedicated officers like you, the world found out the truth about these murderers. God bless you and your family!!!

  • @sudathrohana8931
    @sudathrohana8931 2 ปีที่แล้ว +16

    බලය වෙනුවෙන් මිනිමරද්දි දැනගන්න ඕන ගින්දර කෑවාම අඟුරු .න්න වෙන බව.

  • @damecafiris5703
    @damecafiris5703 2 หลายเดือนก่อน +2

    ගොඩක් ගරැ කරනවා ඔබ තුමාට දන් වත් නිතිය සාදාරනයක් කරවි ලසන්ත මහාතාට

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 2 ปีที่แล้ว +14

    ගුඩ්...ගුඩ්....අදින්න කේස් ඵක...

  • @palliyaguru332
    @palliyaguru332 29 วันที่ผ่านมา +1

    ඔබතුමාගේ නමත් ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු නොඅනුමානය්.මේ රටට ඔබ් වැනි නිලදාරරීන්ගේ අවංක් සේවාව වැඩිවැඩියෙන් අව්ශ්‍යවන්නේ අදය්.ඔබට වාසනාවන්ත ජීවිතයක්.

  • @priyandanirajanayake
    @priyandanirajanayake 2 ปีที่แล้ว +28

    අපේ විමර්ශන කොච්චර හොදට කරනවාද කියලා බලන්න . එහෙම අය තමා දැන් දේශපාලකයන් නිසා මේ පොඩි පොඩි දේවල් වලට CID ගෙනියන්නෙ .

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 2 ปีที่แล้ว +4

    මිනි මරු ට තරාතිරම නොබලා මිනි මරුවන්ට දඩුවම් දිය යුතුයි අනෙඔබතුමා මේ මරුවන්ගෙන් බෙරාගන්න දෙවියො උදවු කරන්න ඇති අපෙලසන්ත මහතාට ඒනොනට දරුවන්ට යුක්තිය ඉටු වෙවා දෙවියනි මෙ ගාතකයන්ට ද්ඩුවම් ලබා දෙන්න අනෙක් සියලු දෙනාගෙම මරනයන් ට යුක්තිය ඉටුකර දෙනුමැනවි,

  • @DK-to2wt
    @DK-to2wt 2 ปีที่แล้ว +21

    සුපිරී....❤️❤️

  • @strongwoman946
    @strongwoman946 9 วันที่ผ่านมา +1

    අම්මෝ නාවික හමුදාවත් අව භාවිතා කරලා අපරාධවලට.. ඔබතුමාට respect

  • @nimalperera5454
    @nimalperera5454 2 ปีที่แล้ว +34

    මේ මහත්තයාව මීගමුවට මාරු කරන්න පරීක්ශනවලින් අයින් කරන්න පක්කලි සේවය සලසා තියෙන්නේ සිරිසේනලු. අද සිරිසේන කිසිම වරදක් කරපු නැති අහින්සකයෙක් වගේ රඟපානවා.

    • @kalumprasannahewawellalage9795
      @kalumprasannahewawellalage9795 2 ปีที่แล้ว +3

      සිරිසේන යා අර රෝයල් පාර්ක් එකේ මිනීමරුවා නිදහස් කරන්න ගතමන්ට් එකක් අරං නේද 🤔

    • @asokanandani6866
      @asokanandani6866 2 หลายเดือนก่อน +1

      සේරම එකයි😮

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 ปีที่แล้ว +64

    If we were able to obtained the judgement a few years ago Sri Lanka may not be bancrupt. Gota, Maina, Kaputa, Naria and all the thieves were behind the bars. Please punish these murderers . Thsnk you so much🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @joyfull295
      @joyfull295 2 ปีที่แล้ว

      .👇
      th-cam.com/video/FMvg0viGPa0/w-d-xo.html
      th-cam.com/video/rQ-5mP9zZWQ/w-d-xo.html
      th-cam.com/video/PUKPKDZekGk/w-d-xo.html
      th-cam.com/video/N91mOD_drVg/w-d-xo.html
      th-cam.com/video/Rkksae17Zhc/w-d-xo.html
      th-cam.com/video/eNksD3M6ZWQ/w-d-xo.html
      th-cam.com/video/psOdHGtUi9o/w-d-xo.html
      th-cam.com/video/cB8yIzDnd4w/w-d-xo.html
      th-cam.com/video/qBaxCsUAgXY/w-d-xo.html&feature=share
      th-cam.com/video/g4qEKNwSUzI/w-d-xo.html
      th-cam.com/video/k3wPiy_GCdE/w-d-xo.html

    • @sobitha6221
      @sobitha6221 2 ปีที่แล้ว

      👍👍👍

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 2 หลายเดือนก่อน

      It was RW who released these mad dogs to t society when he had t power to put these criminals behind bars forever. There wld hve been No Gota curse if justice had heen done at t time. RW is the biggest traitor to t nation.

  • @sunithjayasena894
    @sunithjayasena894 2 ปีที่แล้ว +27

    මේ නඩුව චිත්‍ර පටයක් වගේ ලකාවේ නඩු ව කියව්ව නම්