තාක්ෂණය සහ මානව ප්‍රගමනය? - Chathuranga Abeysinghe - Manasgatha Episode 65

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • In this episode we discuss industry 4.0 with Chathuranga Abeysinghe - NPP executive committee member.
    0:49 start
    1:40 NPP SJB විවාදය පිළිබඳ
    11:44 ප්‍රධාන මාතෘකාවට ප්‍රවේශයක්
    18:12 industry 4 වලින් industry 5 වලට යෑමට ඇති බාධා..
    31:12 මොන industry එකට යන්නත් සල්ලි ඕන නේද..?
    ️39:30 ලංකාපුත්‍ර බැංකුවට මොකද උනේ
    ️41:30 about collective capital
    48:15 හොරු අල්ලන්න පුළුවන්ද? හොරු අල්ලනවද ?
    ️49:40 හොරු දාපු බාල්දිය
    1:00:26 තාක්ෂණය ගෙනත් දූෂණය අවම කරන්නෙ කොහොමද ?
    ️1:04:00 NPP ආණ්ඩුවකින් පස්සෙ එන ආණ්ඩුව හොරු උනොත් ??
    ️1:15:41 NPP එකට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න යන කාලය.
    1:20:05 නැවත industry 4 ගැන
    1:33:51 npp එක දිනලද ඉන්නෙ දිනන්නද ඉන්නෙ ?
    1:38:46 ඉන්දියාවේ සහය, npp එක ගත්ත හැටි.
    1:43:10 ලෝකෙ බැලන්ස් කරගන්න හැටි
    1:47:25 npp ඇතුලෙ මත ගැටුම්
    1:55:48 මැති ඇමැතිවරුන්ට ලොකු පඩියක් දෙන්න වෙයි..
    1:58:21 back to topic
    2:03:44 crypto currency and block chain
    2:19:37 වෘත්තිකයන් හුවමාරුව සහ ජාතික සැලසුම්
    2:24:33 ව්‍යාපාර කිරීමට ඇති පහසුකම් වැඩි කිරීම
    2:29:54 npp වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති
    2:34:30 චතුරංග භාරගන්න ඇමැති ධූරය
    2:34:56 npp's next groundbreaking step..
    ️2:37:59 ඉදිරි වැඩපිළිවෙළ
    2:40:06 ස්තූති කතාව
    -----
    Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

ความคิดเห็น • 175

  • @slca
    @slca 2 หลายเดือนก่อน +46

    0:49 start
    1:40 NPP SJB විවාදය පිළිබඳ
    11:44 ප්‍රධාන මාතෘකාවට ප්‍රවේශයක්
    18:12 industry 4 වලින් industry 5 වලට යෑමට ඇති බාධා..
    31:12 මොන industry එකට යන්නත් සල්ලි ඕන නේද..?
    ▪️39:30 ලංකාපුත්‍ර බැංකුවට මොකද උනේ
    ▪️41:30 about collective capital
    48:15 හොරු අල්ලන්න පුළුවන්ද? හොරු අල්ලනවද ?
    ▪️49:40 හොරු දාපු බාල්දිය
    1:00:26 තාක්ෂණය ගෙනත් දූෂණය අවම කරන්නෙ කොහොමද ?
    ▪️1:04:00 NPP ආණ්ඩුවකින් පස්සෙ එන ආණ්ඩුව හොරු උනොත් ??
    ▪️1:15:41 NPP එකට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න යන කාලය.
    1:20:05 නැවත industry 4 ගැන
    1:33:51 npp එක දිනලද ඉන්නෙ දිනන්නද ඉන්නෙ ?
    1:38:46 ඉන්දියාවේ සහය, npp එක ගත්ත හැටි.
    1:43:10 ලෝකෙ බැලන්ස් කරගන්න හැටි
    1:47:25 npp ඇතුලෙ මත ගැටුම්
    1:55:48 මැති ඇමැතිවරුන්ට ලොකු පඩියක් දෙන්න වෙයි..
    1:58:21 back to topic
    2:03:44 crypto currency and block chain
    2:19:37 වෘත්තිකයන් හුවමාරුව සහ ජාතික සැලසුම්
    2:24:33 ව්‍යාපාර කිරීමට ඇති පහසුකම් වැඩි කිරීම
    2:29:54 npp වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති
    2:34:30 චතුරංග භාරගන්න ඇමැති ධූරය
    2:34:56 npp's next groundbreaking step.. 😮
    ▪️2:37:59 ඉදිරි වැඩපිළිවෙළ
    2:40:06 ස්තූති කතාව

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  2 หลายเดือนก่อน +13

      ඔබට මාගේ හදපිරි ස්තුතිය 🥰

    • @slca
      @slca 2 หลายเดือนก่อน

      @@SanjayaElvitigala 🤝

    • @maheshgunawardana9599
      @maheshgunawardana9599 2 หลายเดือนก่อน +1

    • @GayanDonaldWimalasuriya
      @GayanDonaldWimalasuriya หลายเดือนก่อน

      නියමයි.................❤❤❤

  • @NPPYouthGen
    @NPPYouthGen 2 หลายเดือนก่อน +65

    චතුරංග වගේ අය අවශ්‍යයි රටට. මේ සංවාදය හරි වැදගත් ❤

  • @ruwan8160
    @ruwan8160 2 หลายเดือนก่อน +26

    රට දාල නොගිහින් අප වෙනුවෙන් ඉදිරිපත් උනාට ඔබට ස්තූතියි

  • @nipundilshan6081
    @nipundilshan6081 2 หลายเดือนก่อน +28

    මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යවන්න බැරි වෙනවා කියන්නේ ඉතිං රටට අබ සරණයි 😢, අනිවාර්යෙන් ඉන්නම ඕනි කෙනෙක් ❤

  • @volexengineering4627
    @volexengineering4627 2 หลายเดือนก่อน +24

    NPP එකේ පාදම ගොඩ නැගී තිබෙන්නේ බහුතරයක් ම මෙවැනි ප්‍රයෝගික, සමබර වයස් සීමාවේ, අත්දැකීම් බහුල සාමාජිකයන් ගෙන්, මෙවර මේ වෙනස සිදුවිය යුතුමයි. අපි සියලු දෙසින් ඒ සදහා ආශිර්වාද කරමු.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 หลายเดือนก่อน +28

    චතුරංග වගේ කැපවෙලා බොක්කෙන්ම වැඩකරනකොට සංවේදීවෙන එක පුදුමයක් නොවේ. රටේ දේශපාලන ගමන් මඟ වෙනස් විය යුතු ආකාරය පිළිබඳව හොඳ කතිකාවක් ගොඩ නැගූ සංජය, දසුන්, චතුරංග ඔබ තිදෙනාටම බෙහෙවින්ම ස්තූතියි . චතුරංග ඔබලාගේ ගමන් මග ගැන අපට බලාපොරොත්තුවක් විශ්වාසයක් තියෙනව. 2:44:11

    • @gajalanka95
      @gajalanka95 2 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත චතුරංගලාට මොනවායින් අඩුපාඩුවක්ද රට හදන්ඩ බොක්කෙන්ම බැහැලා වැඩ කරනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද 💖

  • @roshanfernando2264
    @roshanfernando2264 2 หลายเดือนก่อน +24

    Anura සහෝදරයා ගෙ ඉන්ටර්විව් එක නිසා ලයිව් බලන්න බැරි උනා උදෙන්ම මුල ඉඳන් ඇහුවා ..වෙල්ඩන් සංජය මහත්තයා ...මේක දිගටම කරන් යමු රටේ ජනතාව දැනුවත් කරන එක අත්‍යවශ්‍ය කාරනයක් ....ඒ වගේම චතුරංග ..ග්‍රේට් වර්ක් බ්‍රෝ අන්ඩ් කීප් ඉට් අප් ....❤❤❤❤

  • @Eranga-Lochana
    @Eranga-Lochana 2 หลายเดือนก่อน +25

    මේ රටට ඕන මේ වගේ තරුණයො. චතුරංග සහෝදරයා ඔබ අපිට සම්පතක්.

  • @gnanawimalabandaraulpatha3906
    @gnanawimalabandaraulpatha3906 2 หลายเดือนก่อน +20

    සුපිරියක්. වෙනම
    ලෙවල් එකක දේශපාලනයක් ❤

  • @thilankasenasinghe
    @thilankasenasinghe 2 หลายเดือนก่อน +43

    ඔය චතුරන්ගලා වගේ මිනිස්සු ආයේ එන්නේ නැහැ මේ මිනිස්සු බලයට ගේන්න බ්බරි නම් මේ රටේ එවුන්ට අබ සරණයි ( චතුරන්ගලාට එක ඇප්ලිකේෂන් එකයි ඔස්ට්‍රේලියාව වගේ රටකට දන්නා ඕනේ)

    • @gajalanka95
      @gajalanka95 2 หลายเดือนก่อน

      ඇත්ත

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 2 หลายเดือนก่อน +23

    Thank you Sanjaya for the program, very informative ❤

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  2 หลายเดือนก่อน +46

    මේක සම්පූර්ණයෙන් බලන කෙනෙක් timestamps දාල දෙන්නකෝ

    • @WadithaGamage2
      @WadithaGamage2 2 หลายเดือนก่อน +4

      @සංජය, Upload කරනවිට අනු මාතෘකා එකතු කර දැමීම වටී ?

    • @ranganilantha7097
      @ranganilantha7097 2 หลายเดือนก่อน

      ​@@aseladewanarayana381 පිස්සු යකෙක්

  • @sarathkumararupasinghe490
    @sarathkumararupasinghe490 2 หลายเดือนก่อน +12

    I am really impressed by the in depth analysis of the current situation in Sri Lanka by Chathuranga. He is an asset to NPP.

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 หลายเดือนก่อน +14

    සැහෙන කාලයක් වැය කරලා කතා කරා.ස්තුතියි.

  • @nimalratnayake58
    @nimalratnayake58 2 หลายเดือนก่อน +3

    One of the best interviews I have watched in the recent past. He is a dedicated, committed guy with a clear vision and unnderstanding about what the world needs current day.Good Luck to Chanturanga. Thank you Samjaya and Dasun for organsing thsi sort of discussions.

  • @ruwanfonseka
    @ruwanfonseka 2 หลายเดือนก่อน +12

    හොඳ අර්ථවත් සාකච්ඡාවක් / A good and meaningful discussion.

  • @dayapeiris7276
    @dayapeiris7276 2 หลายเดือนก่อน +5

    Well done, great programme all 3. I watched the full prog (from (NZ). Chethuranga, I proud of you. Keep going

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t 2 หลายเดือนก่อน +6

    An interesting discourse on policy framework. Excellent stuff by Young Chathuranga.

  • @lasanthawijekoon
    @lasanthawijekoon 2 หลายเดือนก่อน +3

    මෙවැනි නායකයන් ඉන්නෙ පක්ෂය ගැන අනිත් ඒවාට කඩේ යන එවුන්ට තේරෙන්නේ නෑ. දසුන් සංජය චතුරංග. ජය ඔබ සැමට ❤

  • @lankameitech9300
    @lankameitech9300 2 หลายเดือนก่อน +4

    Great work Sanjaya and Dasun. Keep it up. Hats off Chathuranga. ❤

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 2 หลายเดือนก่อน +4

    ඔයා 2025 පාර්ලිමේන්තු යන්න ඕනි මනුස්සයෙක් ❤️ මේ වගේ දැනුවත් මිනිස්සු නොයවා තවත් හොරු ගාල් කරනවා නම් රටට දෙයියන්ගෙම පිහිටයි !

  • @kadleisure
    @kadleisure 2 หลายเดือนก่อน +4

    Be emotional till the election and be strong for this change thereafter as all the good people are behind your movements...

  • @PTECSW
    @PTECSW 2 หลายเดือนก่อน +2

    Thank you very much you gentlemen. You all are doing a great job. මේ වගේ දැනුවත් කිරීම් අත්‍යවශ්‍යයි. All the best ❤

  • @nipunasampath2554
    @nipunasampath2554 2 หลายเดือนก่อน +10

    The best of chathuranga

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 2 หลายเดือนก่อน +11

    සම්පූර්ණයෙන්ම බැලුවා
    හොද දැනුමක් ලබා ගත්තා...
    ඔයාලත් චතුරන්ගට උදාවු කරන්න
    බොක්කෙන්ම...
    මේක තව සමාජ ගත කරන්න
    අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න..
    අපි ඔය ගොල්ලො කියල වෙන් කරගෙන වෙනස් ගැන හිතන්න බෑ..

  • @upalik9700
    @upalik9700 2 หลายเดือนก่อน +8

    චතුරංග අන්තිම පොයින්ට් එකෙන් මගේ හිතේ තිබ්බ අදහස කිව්වා.(npp එකටත් බැරිනම් මේ සාම්ප්‍රදායික දේශපාලනයට පක්ෂවලින් බලය ගලවන්න දියසෙන්වත් රාවණාවත් කිසිම කෙනෙක් මේ රට වෙනස් කරන්න දේශපාලනය කරන්න හිතන්නවත් නෑ) npp එක දිනලා අසාර්ථක වුණත් ඊළඟට තව පිරිසක් එයි .මොකද ඔවුන් දන්නවා මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලින් බලය ගලවන්න පුළුවන් කියන එක

    • @gajalanka95
      @gajalanka95 2 หลายเดือนก่อน +4

      සම්ප්‍රදායික පක්ෂ වලින් මේ බලය ගලවන්නම ඕනා මාලිමාවඅවුරුද්දකින් දෙකකින් චාටර් උනත් කමක් නෑ ආයේ රනිල් රාජපක්ෂලාට චාන්ස් එකක් දෙන්නම නරකයි. අපි දන්නව මාලිමාව හරියටම කරනවා

  • @nimalratnayake58
    @nimalratnayake58 2 หลายเดือนก่อน +2

    Well done Sanjaya , Dasun andd Chaturanga. Rather than mudsliging political debates these are the sort of investigative , and constructive discusstions that should happen and be encouraged.

  • @user-zc2he7yv7t
    @user-zc2he7yv7t 2 หลายเดือนก่อน +4

    This is a very important and informative discussion.

  • @techcontent564
    @techcontent564 2 หลายเดือนก่อน +6

    Good discussion Chathuranga. ❤

  • @rajithalakkana1329
    @rajithalakkana1329 2 หลายเดือนก่อน +12

    Superb❤

  • @pasindunelaka5256
    @pasindunelaka5256 2 หลายเดือนก่อน +6

    We need an explanation about NPP education policies and their thinking

  • @ryanpussadeniya7708
    @ryanpussadeniya7708 2 หลายเดือนก่อน +10

    21:32 I think what Dasun is trying to say is not valid here. We don't need to reinvent the wheel. Why are we gonna do it from scratch? Building up LLMs is not something we need to do at this stage. Like Chathuranga says, we can use those existing tools to optimize our workflows and minimize the resource wastage. If it lies with critical data so then we can go for private clouds. That's how the world works now except the big players who can do much more things with their big capitals. We should take the first step instead of worrying about the Cant's that big players are doing.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 หลายเดือนก่อน +10

    මහජනයාට වග කියන මාලිමාවේ අලුත් දේශපාලන සංස්කෘතියක් ..❤❤

  • @thilankasenasinghe
    @thilankasenasinghe 2 หลายเดือนก่อน +8

    Yes Chathuranga its a Will... this is where NPP rise against others

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 2 หลายเดือนก่อน +17

    මේ නිවේදකයෝ දෙන්නා දෙයක් පැහැදිලි කරන්න ගියහම මැදින් පනිනවා. කියන දේ අහගෙන පසුව ප්‍රශ්න කිරීම නේද ethical .

    • @NadeejaMatharaarachchi
      @NadeejaMatharaarachchi 2 หลายเดือนก่อน +9

      මේක මනස්ගාත , නිවේදකයො නෙවෙයි මේ , මේක කතාබහක් විතරයි

  • @indikamaura6811
    @indikamaura6811 2 หลายเดือนก่อน +5

    හොඳ සාකච්ඡාවක්....

  • @nimalratnayake58
    @nimalratnayake58 2 หลายเดือนก่อน +1

    What a good discussion Sanjaya. SL needs this kind of doscissions. Keep it up.

  • @chathurapanditha91
    @chathurapanditha91 2 หลายเดือนก่อน +6

    1:12:00 ඩිජිටල් සිස්ටම් දාන එක company එකකට වගේ කරාට රටකට එකපාර implement කරන එක එක රැයකින් කරන්න නම් අමරු වෙයි නේද.work force එකේ ඉදන් Technology, equipment , training ,security,KPI ඔය ඔක්කොම තියෙනව.ඒටත් වඩා අමාරුයි ඒ infrastructure එක හදන එක. ඒ ගන්න/හදන system වලට ගෙවන්න වෙන recurring cost එක ටිකක් ලොකු ගානක්. මම හිතන්නෙ දසුන් ප්‍රෂ්න අහන්නෙ ඒ context එකේ practical experience තියෙන නිසා කියල.කවද හරි මේ වැඩේ පටන් ගන්න ඕන.ඒත් එකට තව practical plan එකක් ඕන

    • @gajalanka95
      @gajalanka95 2 หลายเดือนก่อน

      👍

  • @shenalthilanka7883
    @shenalthilanka7883 2 หลายเดือนก่อน +12

    කොල ටීශට් මල්ලි පිස්සු කෙලිනවා😁😅

  • @methmal1
    @methmal1 2 หลายเดือนก่อน +2

    mewage interview walin apith yamak igana gannawa. dan inna parliament porawal kiyana ewa ahaddi kochchara modatha kiyala hithenawa! sanjaya aiya jaya wewa!

  • @ppppppppggggg5355
    @ppppppppggggg5355 2 หลายเดือนก่อน +5

    Superb❤❤❤❤chathuranga

  • @arunadissanayake8929
    @arunadissanayake8929 2 หลายเดือนก่อน +2

    21:32 Dasun's point is misleading - Hardware peoblem is being resolved.
    The AI/ML technologies are evolving making the GenAI models less process intensive. For instance even today we can use Model Compression or Knowledge Distillation to derive Small Language Models (SLM's) from LLM's. These SLM's retain much of the LLM’s linguistic abilities while reducing the computational power requirements, making it more efficient for deployment in environments with limited resources. This allows for faster response times and lower resource consumption while still benefiting from the knowledge and capabilities of the respective LLM's. Good examples are Google's Gemini Nano for mobile devices and Gemini Pro which will be integrated into various Google products.

  • @nimalratnayake58
    @nimalratnayake58 2 หลายเดือนก่อน +2

    One of the major reasons why the economy or the Sri Lanka banks do not have enough funds to grant loans for investors because the Sri Lanka Government borrows heavilly from major banks to finance loss making goverment enterprises. This results in banks ending up with no money to give loans to private sector investors. This issue has to be addressed in teh first place.

  • @samthrimavithana8243
    @samthrimavithana8243 2 หลายเดือนก่อน +2

    Good discussion by 2 known parties 😊

  • @damidujy
    @damidujy 2 วันที่ผ่านมา

    අද තමයි මට මේ වීඩියෝ එක හම්බ උනේ මනස්ගාතයක් අහන්න ආපු වෙලාවක, ඡන්ද අයිතිය හම්බ උන කාලේ ඉදන් හැම ඡන්ද විමසීමකට ඡන්දේ දැම්ම හැබැයි අපි පුරවැසියෙක් විදිහට බලාපොරොත්තු වුන එක දෙයක්වත් වුනාද කියලා ලොකු අවුලක් තියනවා, මෙච්චර කල් ඡන්දෙ ගන්න ඡන්දෙ ඉල්ලන එවුන් ටෝක් දුන්නට, එකෙකුට වත් බැරි උනා උන්ගෙ ප්‍රතිපත්තියක්වත් හරියට පැහැදිලි කියන්න, stage එකකට නැග්ගම මිනිස්සුන්ට කිරි එරෙන්න ඒ වෙලාවට මොනවා කියලා බැහැල යන මොංගල් system එක වෙනස් වෙන්නම ඕන, මේ ඡන්දෙට ලොකු impact එකක් TH-cam vlog වලින් සිද්ධ වෙන පාටක් පේනවා, මේ පාරත් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා රට එකතු වෙලා ගොඩගන්න අමාරුවක් තියන එවුන් ටිකක් මේ ඡන්දෙ දිනලා , රට ගොඩගන්න හරි direction එකක් මිනිස්සුන්ට පෙන්නාවි කියලා.

  • @pasindunelaka5256
    @pasindunelaka5256 2 หลายเดือนก่อน +4

    Very informative 👍👍👍

  • @Vihanga_perera_98
    @Vihanga_perera_98 2 หลายเดือนก่อน +3

    අනාගතය සම්බන්ධව ගත්තොත් අනාගත කෘතිම බුද්දි දියුනුවත් එක්ක අපිට විශ්වීය රහස් ගොඩක් ඉක්මනින් උකහා ගෙන ඒවලින් වැඩ ගන්න පුලුවන් වෙයිනෙ, මොකද සිතීමේ හැකියාව පවා වේගවත් වෙන නිසා,ඒ දියුනුව නිසාම වෙන ග්‍රහලෝකයක පදිංචියට යන්න මානව වර්ගයාට පුලුවන් උනොත්,එතනින් එහා කතාව අපිට හිතන්නවත් බැරි වේවිනෙ🤔,(මම මේ කියන කතාව මේ වීඩියෝ එකට අදාල නැහැ,මේක ලියන වෙලාවෙ අලුත්ම වීඩියෝ එක මේක නිසයි මේ වීඩියෝ එකට කමෙන්ට් කලේ)

  • @amilamendis1593
    @amilamendis1593 2 หลายเดือนก่อน +5

    දේශපාලනය සම්බන්ධව සාකච්ඡා කිරීමේදී දසුන්ගේ අපරිණත කම highlight වෙනවා. මේ විවේචනය positive අරගෙන දසුන් ලංකාවේ දේශපාලනය, නීතිය සහ ඒ හා සම්බන්ධ කාරණා තව හැදෑරුවොත් යම්කිසි කාලයකට පස්සේ දසුන්ට පුලුවන් වෙයි මීට වඩා සාර්ථකව දේශපාලකයෙක්ව ප්‍රශ්න කරන්න.

    • @CodeWithDasun
      @CodeWithDasun 2 หลายเดือนก่อน +2

      නිෂ්චිතව මේක මේක කියලා කියන්න බැරිද?

    • @amilamendis1593
      @amilamendis1593 2 หลายเดือนก่อน +4

      @@CodeWithDasun උත්සහ කරන්නම්, Video එක බැලුවෙ ඊයේ නිසා සමහර කරුණු හරියටම නිවැරදි නොවෙන්න පුලුවන්
      1.දසුන් සමහර වෙලාවට අනෙක් කෙනා කියන අදහස තේරුම් ගන්න සැලකිය යුතු වෙලාවක් ගන්නවා, මම හිතන්නෙ ඒකට හේතුව දසුන් තමන් හරී කියන මතයේ ගොඩක් තදටම ඉන්නවා.
      උදා: දසුන් මුලින්ම අහනවා ලංකාව වගේ රටක් AI පාවිච්චි කරන්නෙ කොහොමද ඒකට අවශ්‍යය මූලික ප්‍රාග්ධනය නැතුව කියලා, මතක විදිහට දසුන් කියනවා එක processor එකක් 30,000$ විතර වෙනවා කියලා. මම හිතන විදිහට නම් servers ඔක්කොම ලංකාවේ තියාගෙන නෙමෙයිනෙ අපි internet පාවිච්චි කරලා Digital transformation එකට ට්‍රයි කරන්නෙ. චතුරංගත් මේ අදහසම කියන්න උත්සහ කරනවා නමුත් දසුන් සැලකිය යුතු වෙලාවල් ගන්නවා මේ කියන සරල කාරණය තේරුම් ගන්න. මට දසුන්ට තරම් computer technology ක්ෂේත්‍රයේ දැනුමක් නැහැ නමුත් රජයක් විදිහට AI පාවිච්චි කරන්න large scale processor/server farms ඕනෙමයි කියන එක මම හිතන්නෙ නැහැ.
      2.එක තැනකදී මට තේරුනා දසුන් commercial banks ඔලුවෙ තියාගෙන development banks ගැන ප්‍රශ්නයක් ඇහුවා කියලා. මට හිතන්නේ චතුරන්ග වගේ කෙනෙක්ව interview කරද්දි ඒ සම්බන්ධයෙන් ඊට වඩා clarity එකක් දසුන්ට තිබුනනම් හොදයි කියල හිතුනා.
      3. තව තැනකදි දසුන් කියනව Neo liberalism ලෝකෙ කොහෙවත් තිබිලා නැහැ වගේ අදහසක්. ඒවගේ දේවල් නම් මට හිතුනේ දසුන්ට google search කරලා නිවැරදි කරගන්න පුලුවන් කියලා.
      4. ලංකාවෙ නීතිය සම්බන්ධයෙන් දසුන්ට අපැහැදිලි තැන් ගොඩක් තියෙනවා කියලා video එක බලද්දි හිතුනා.
      උදා: දසුන් fact එකක් විදිහට කියනවා ලංකාවෙ ආණ්ඩුව කරන දූෂණ වලට විරුද්ධව පුරවැසියන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැහැ කියලා, චතුරංග ඒක එහෙම නෙමෙයි කිව්වම දසුන් අහනවා එහෙනම් ඇයි ඔයාලා files තියාගෙන ඉන්නෙ කියලා. සහ පොදුවෙ දසුන් හිතනවා ලංකාවෙ නීති මදි වගේ අදහසක්. නමුති දූෂණ මර්දන පණත, පොදු දේපළ පණත සහ අදායම් පණත etc. වගේ දේවල් වල දූෂකයන්ට දඩුවම් දෙන්න උවමනාවටත් වඩා නීති තියෙන කියන එකයි මගේ අදහස.
      පොදුවේ සාකච්චාව පුරාවටම මෙහෙම කියලා පෙන්නන්න අමාරු immaturity එකක් දසුන්ගෙ ප්‍රශ්න කිරීම් වල තියෙන්වා.
      පලි: උඹලගේ අඩුපාඩු පෙන්නන්න මම මහ ලොකු පණ්ඩිතයෙක් නෙමෙයි. මම හෙනම උනන්දුවකින් උඹලගේ videos ආසාවෙන් බලන එකෙක්. වැඩේ දිගටම කරගෙන යන්න. ජයවේවා.

    • @CodeWithDasun
      @CodeWithDasun 2 หลายเดือนก่อน

      @@amilamendis1593
      1. ගැන මට දීර්ඝව පැහැදිලි කරන්න ඕන නෑ. මං ඕක ගැන මං මනස්ගාත කලින් episode වල දීර්ඝව පැහැදිලි කරල තියෙනවා. මං ප්‍රශ්න අහන්නේ ඒ දේ මට නොතේරෙන නිසා නෙමෙයි. මට දැන ගන්න ඕන චතුරංග කියන මතය පැහැදිලිව එලියට ගන්න. මං ඒ විදියට ප්‍රශ්න කරේ නැත්නම් එයාගේ අදහස පැහැදිලිව තේරුම් ගන්න බෑ. මගේ පුද්ගලික අදහස් වලින් හිස් තැන් පුරවලා තේරුම් ගන්න කියන කතාව වැරදියි. ඒ විදියට මිනිස්සු abstract විදියට හිතන නිසා අනිත් කෙනාගේ අදහස සම්පූර්ණයෙන් දැන ගන්න බෑ. ඒක ගැනත් මම මනස්ගාත එකේ පොඩ්කාස්ට් වලදී දීර්ඝව කතා කරල තියෙනවා. ඒක ගැන ඔයාට වෙන මතයක් තියෙනවම් අදාල පොඩ්කාස්ට් වලදි ඒව ගැන සවිස්තරව comment එකක් දාන්න කියල ඉල්ලා සිටිනවා.
      2. චතුරංග එක්කම අපි මීට කලින් කරපු episode එකේ අපි මේ ඩිවලොප්මන්ට් බෑංක් ගැන කතා කරා. එතනදීත් මේ දේම කලින් වුනා. Developmant bank ලංකාවේ නෑ කියන එකයි. Development Bank තමංගේ මූලික අරමුණේ නෑ කියන එකයි මට අනුව දෙකක්. ඒ දෙක සමහර අය එකක් කියල හිතනව ඇති. හැබැයි චතුරංග ඒක කිව්වේ නැතිනම් මං ඒක හිතින් මවා ගන්න යන්නෑ.
      3. Neo liberlism සම්පූර්ණයෙන් තියෙන රටක් කොහේවත් නෑ තමයි. ලෝකේ කොහෙත් තියෙන්නේ liberism සහ socialims අතර තැනක්. චතුරංග Neo කෑල්ල භාවිතා කරන විදියට මම විරුද්ධයි. Neo liberlism ලොේක කොහේවත් කවදාවත් සම්පූර්ණයෙන් තිබිලා නෑ තමයි.
      4. ඒක ඔයාගේ අදහසනේ, ඒක ඇත්තටම ඔයාගේ නීතිය ගැන තියෙන නොදැනුවත් කමට වෙච්ච දෙයක්. ඒකට මට කරන්න දෙයක් නෑ. මම හිතන්නේ ඔයා තමයි නීතිය ගැන හදාරන්න ඕන. ලංකාවේ පුර වැසියෙක්ට FR case දානව හැර වෙන කරන්න දෙයක් නෑ කියලා අපි මේ podcat එකේම 10 තැනකදී විතර පැහැදිලිව විස්තර කරල තියෙනවා.
      ගියපාර චතුරංග එක්ක කරපු සාකච්චාවේ චතුරංග කියන දේවල් මං තේරුම් ගත්තට ඒවා මිනිස්සු තේරුම් ගත්තේ නැති බවක් පෙනුනා. ඒක නිසා සමහර අය ගියපාර මට බැනල තිබ්බා චතුරංග කියන හැම මගුලටම ඔළුව වනවා කියලා. මේ පාර ඒකේ අනික් පැත්ත.
      මම imature කියලා නම් මම පිලිගන්නවා. කවද හරි mature වුනා නම් මෙහෙම podcast, social media වල ගත කරන කාලය වගේ ROI එකක් නැති වලට මගේ කාලය නාස්ති නොකර ඉඳීවි.

    • @CodeWithDasun
      @CodeWithDasun 2 หลายเดือนก่อน

      @@amilamendis1593 ඒ වුනත් කතාබහ තුර නිතර බාදා වීම මම පිලිගන්නවා. ගොඩක් ඒවා මම මටම කියා ගන්න ඒවා, ඒක විශේෂයෙන් mic එකේ මම හිතුවට වඩා ලොකු volume එකකින් pick වෙලා තිබ්බා. remote podcast වලදිත් මං මෙහෙම මටම කියා ගන්නවා ඒ වෙලාවට mute කරන් ඉන්නේ.

  • @roshanharshaka
    @roshanharshaka 2 หลายเดือนก่อน +4

    Wonderful discussion

  • @Rightdirection563
    @Rightdirection563 2 หลายเดือนก่อน +2

    ඉන්නම ඕනේ චරිතයක් ❤

  • @solito5717
    @solito5717 2 หลายเดือนก่อน +4

    mada walata uththara wada walinma unta pennamu.me gammenma yamu issarahata.chathuranga obata waradinne na.😇😇

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน +4

    සුපිරි.❤

  • @buddhikadissanayake3383
    @buddhikadissanayake3383 2 หลายเดือนก่อน +2

    Superb work ❤

  • @harshanapathirana9975
    @harshanapathirana9975 2 หลายเดือนก่อน +2

    Reassuring the future ❤

  • @chameerawijenayake8832
    @chameerawijenayake8832 2 หลายเดือนก่อน +1

    good discussion. ❤❤

  • @nilupulindrajith
    @nilupulindrajith 2 หลายเดือนก่อน +5

    මේ වගේ මොළ එකක් මේ රට හදන්න බෑ කියන්නේ විකාර කතාවක් , නාකි හම්පඩ දේශපාලකයෝ මේ රට හදන්න දුන්නේ නෑ කියන එකයි මගේ අදහස...අනික් පැත්තෙන් බැලුවම ආර්ථික විවදෙත් මේකෙන් කවර් වෙනවා, NPP ආර්ථික වැඩපිළිවෙල මොන වගේ එකක් වෙයිද කියල මේ කතාවෙන් හිතාගන්න පුළුවන්..

    • @gajalanka95
      @gajalanka95 2 หลายเดือนก่อน +1

      මේ චතුරංග ඒ කතා අහලා තමයි හර්ෂය කියවන්නේ තනිකරම මාලිමාව කොපි කරනවා හර්ෂ ඔස්තාර්

  • @prabanwsdb3499
    @prabanwsdb3499 2 หลายเดือนก่อน +13

    සාකච්ඡාව හොඳයි..
    හැබැයි නිවේදකයො දෙන්නා චතුරංග දෙයක් පැහැදිලි කොරන්න හදනකොට මැදට පයින එක කැතයි.... පැහැදිලි කිරීමෙං පස්සෙ හරස් ප්‍රශ්න අහන්න...

  • @tharinduprf
    @tharinduprf 2 หลายเดือนก่อน +3

    In the field of LLMs we can do RAG optimisation to suite local contexts and needs. We don't require lot of computation to do that. 23:12

    • @shehanmkg
      @shehanmkg 2 หลายเดือนก่อน

      Also fine-tuning

  • @mohomednoorkhansahulhameed4945
    @mohomednoorkhansahulhameed4945 2 หลายเดือนก่อน +3

    Machanla ,Superb 👍👍👍

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน +2

    Very informative

  • @skysilva
    @skysilva 2 หลายเดือนก่อน +4

    nice chat 👍👍

  • @ChathuMadu-kh5gf
    @ChathuMadu-kh5gf 2 หลายเดือนก่อน +3

    Chathuranga aiya oya riyal charithayak waradinna oyalage chethanawa hodai ape haiya thiyenawa oyalata

  • @DevOpsPulse
    @DevOpsPulse 2 หลายเดือนก่อน +2

    superb

  • @wildmonster5924
    @wildmonster5924 2 หลายเดือนก่อน +2

    Interesting bro keep it up

  • @GayanDonaldWimalasuriya
    @GayanDonaldWimalasuriya หลายเดือนก่อน

    මේ conversation එක මරු...........

  • @Asitha_mg
    @Asitha_mg 2 หลายเดือนก่อน +5

    චතුරංග මේ වගේ ප්‍රඩක්ටිව් කතාවක් කරල යනව, ටික දවසකින් ඒ අයගෙ වෙන කෙනෙක් හෙන ගොං කතාවක් කරල ඒක නැති කරල දානව.

    • @gajalanka95
      @gajalanka95 2 หลายเดือนก่อน

      ඇත්තටම ඒවා ගොන් කතා නෙවෙයි බාගෙට අහල ගොන් කතා කරනවා සජබෙ බූරුවෝ

  • @thesmarthcode
    @thesmarthcode 2 หลายเดือนก่อน +2

    superb ❤

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 หลายเดือนก่อน +4

    elakiri ❤

  • @janaka44
    @janaka44 2 หลายเดือนก่อน +7

    Sanjaya - Please take this comment constructively. Since this is your program, please make sure Dasun can "LISTEN" without interrupting and trying to add what he knows from time to time. He could be knowledgeable in many subjects, so it would be beneficial for him to learn "the skill of listening" just as another subject. Otherwise, the speaker is unable to give a complete answer to any of the questions. It's a sign of trying to prove that "I know it too" mentality and a problem with the ego (which we all try to get highlighted). As the speaker builds a background, more questions are asked or irrelevant comments are made making it a mess to the listeners. As a person aquires knowledge, its normal for anyone to develop a huge ego assuming he knows it all. That kills the ability to have a meaningful conversation.
    I would rather prefer you do interviews by yourself Sanjaya. Thanks.

    • @CodeWithDasun
      @CodeWithDasun 2 หลายเดือนก่อน +3

      Okay, Ill not participate to manasgatha again :)

    • @user-rq9ny8hx3i
      @user-rq9ny8hx3i 2 หลายเดือนก่อน

      ​@@CodeWithDasun mama nam ehema hithanne ne oya Manasgatha eke ain wenna epa

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  2 หลายเดือนก่อน +4

      @janaka Thank you for the comment. this is a podcast so we kind of expect to have a conversation rather than an interview. More like friendly banter. But for some guests we take it up a notch, and also give them ample time to finish an answer. Yesterday we reduced our screen time by a lot becuase of the nature of the guest and allowed him to speak more.
      In my solo interviews yes I play the interviewer role. But Manasgatha will be different from that. 🙂

    • @ranganilantha7097
      @ranganilantha7097 2 หลายเดือนก่อน +2

      ​@@SanjayaElvitigalaදසුන් මේකේ ඉන්න ඕන කෙනෙක්.....එය වෙනස් විදියට හිතන කෙනෙක්...

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  2 หลายเดือนก่อน +3

      @@ranganilantha7097 yes, definitely. Without him there is no Manasgatha

  • @purawasiyo1392
    @purawasiyo1392 2 หลายเดือนก่อน

    Superb ❤ I'm really happy of trio

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 2 หลายเดือนก่อน +4

    Wow maru.❤

  • @amalpriyantha5215
    @amalpriyantha5215 2 หลายเดือนก่อน

    Wow thanks so much 😊❤

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 2 หลายเดือนก่อน +8

    දසුන් දේශපාලන දැනුම ගොඩක් අඩු කෙනෙක් නෙ.

    • @hirushastrainze.4359
      @hirushastrainze.4359 2 หลายเดือนก่อน +1

      කතාව ගලාගෙන යන flow එක මැදින් අදාල නැති ගොන් කතාවක් කියලා ඒක කනවා 😂

    • @funnysl8695
      @funnysl8695 2 หลายเดือนก่อน +1

      Na eya panina ekn deeply dewal eliyata enawa

  • @nipuna7876
    @nipuna7876 2 หลายเดือนก่อน +1

    නීතියේ මොනා හැදුවත් පාළකයට ඕන නං ඒක බුල්ඩෝසර් කරන්ඩ පුලුවන් ඇල්විටිගලයි දසුනුයි විශ්වාසකරනවා නං නීති හදලා පාළකයා ට්‍රැක් එකේ හිර කරලා තියන්න පුලුවන් කියලා ඒක දේශපාලනිකව නොමේරුම්කම.ඕකම ඇඩ්වොකාටා වගේ අයගෙත් තියනවා. බලය තියෙන්නේ ජනතාව ලග.බටහිර රටවල පවා පාළකයා අදටත් (සමහර නරක උං) ඕන ඕන විදිහට නටන්නේ නැත්තේ ජනතා බලය නිසාමයි.
    ඕකට ඕන තරම් උදාහරණ තියනවා ලෝකේ. ඊශ්‍රායලයේ නෙතෙන්‍යාහුට විරුද්ධව ඉනිස්සු බැස්සා ප්‍රංශේ බැස්සා etc අම්බානක උදාහරණ තියනවා.
    පාළකයා හැමවෙලේම හොදම එකෙක් වෙන්නේ නෑ. පාළකයා ට්‍රැක් එකේ තියාගන්නේ ජනතා බලයෙන් නීතියෙන්ම නෙවෙයි.
    ඕකමයි අනුර කිව්වේ ජනතා බලය හමුවේ ව්‍යවස්ථාව පවා කොළ කෑලී වෙනවා කියලා. බර්ටෝල් බ්‍රෙෂ්ට් කිව්වේ අපි නිවැරදි ජනතාවක් පත්කරගතයුතුයි කියලා.
    ජනතාව නිවැරදි ට්‍රැක් එකට දාගන්නත් දුර පේන ඇත්තටම නිවැරදි දේශපාලන නායකත්වයක් තියෙන්න ඕනේ. ඒක තමා ලේසිම පාර.සිංගප්පූරුව චීනේ වගේ
    ජනතාව පැත්තෙන්ම එන්නත් පුලුවන් ඒක ටිකක් දුර පාරක් හැබැයි මට හිතෙන විදිහට ඒක පට්ට සස්ටේනබල්.හැබැයි අමාරුයි සෑහෙන කාලයක් යනවා ස්කැන්ඩිනේවියානු රටවල් වගේ

  • @user-zm3hh6vu5b
    @user-zm3hh6vu5b 2 หลายเดือนก่อน +5

    Excellent

  • @IsuruFernando-is9qj
    @IsuruFernando-is9qj 2 หลายเดือนก่อน +2

    hi Sanjaya. Currently I'm working as a Senior Software Engineer. Man me dawas wala weda tikak karagena yanawa oyalath ekka discussion ekakata set wenna godak unanduwen inne..Blamu me a level eka hadagena enna hadanne

    • @gajalanka95
      @gajalanka95 2 หลายเดือนก่อน

      බෑ කියලා කිසිම දෙයක් නෑ ඔයත් දවසක එන්න මේ කට්ටිය අවස්ථාවක් දෙයි 🎉

  • @RiseSriLanka19
    @RiseSriLanka19 2 หลายเดือนก่อน +5

    Dasun kiynne aththatama sanwadayak pawathtthanna sudusu kenek newe.. prashnayak ahanaath terenne na.

  • @jan_deno8175
    @jan_deno8175 หลายเดือนก่อน

    @26:50 ඕක technological problem එකක් වගේ පෙනුනට ඕක ලංකාවේ ඇත්තටම cultural level එකේ විසඳන්න ඕනි ප්‍රශ්නයක් කියල මට හිතෙන්නේ. පාරම්පරිකව අපට වෙළඳ සමාජයක් පවත්වාගෙන යෑමට අවබෝධය ගොඩක් මදි. අපේ ජනගහනයෙන් ලොකු කොටසක් ආර්ථික ප්‍රශ්ණ විසඳන්න ඕනි කිව්වට ඕකට මූන දෙන්න ready නැහැ / සමහරු කැමති නැහැ. skill set එකත් බොහොම මදි. ඔය ප්‍රශ්න seriously විසඳන්න ගියොත් ඕක cultural revolution එකකින් තමා අන්තිමට විසඳන්න වෙන්නේ.

  • @ShivanthaPerera-ki4bi
    @ShivanthaPerera-ki4bi 2 หลายเดือนก่อน

    Great ❤

  • @WAR_LK
    @WAR_LK 2 หลายเดือนก่อน +3

    2:19:05

  • @user-js6yb3rt8h
    @user-js6yb3rt8h 2 หลายเดือนก่อน +1

    ❤supiri 👍👍

  • @FANTECsir
    @FANTECsir 2 หลายเดือนก่อน +3

  • @avishkasathyanjana7490
    @avishkasathyanjana7490 2 หลายเดือนก่อน +2

    චන්දේ දෙද්දි ඉන්දියාව වගේ රටවල තියෙන Nota (None of the above) option එක ගැන මෙයාලගෙ අදහස මොකක්ද කියන එක ගැනත් පොඩි discussion එකක් දෙනවන්ම් කැමතී

  • @user-bs3ix4km7q
    @user-bs3ix4km7q 2 หลายเดือนก่อน +1

    Most of the time this person will be the next leader of NPP

  • @ravinduzerazinghe3480
    @ravinduzerazinghe3480 2 หลายเดือนก่อน +2

    ❤👍

  • @alloutlk
    @alloutlk 2 หลายเดือนก่อน

    Good

  • @drrap1259
    @drrap1259 2 หลายเดือนก่อน

    Aniwaren api meka hari vidihata wenas karamu

  • @savindurathnayake6925
    @savindurathnayake6925 หลายเดือนก่อน +1

    2:09:53 චතුරංග crypto explain කරන්න පොතක් ගත්තෙ ඇයි...?
    .
    .
    .
    .
    ඉන්ටර්නෙට් එක හොක් ගාල ගියත් පොත තියෙන නිසා..

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc 2 หลายเดือนก่อน +2

    2027 what is your plan to pay the debt installments

  • @shashikadilhan
    @shashikadilhan 2 หลายเดือนก่อน

    Good job ❤

  • @Handsom_boy-h4k
    @Handsom_boy-h4k 2 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @kamalpriyashantha769
    @kamalpriyashantha769 2 หลายเดือนก่อน +1

    Chathuranga❤❤❤

  • @dunith305
    @dunith305 2 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 2 หลายเดือนก่อน +1

    මෙවැනි දේ තිබියදීත් IMF කියන්නේ රට යන අත ගැන සතුටුයි කියලා.
    කාටද වැරදිලා තියෙන්නේ

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 2 หลายเดือนก่อน +1

    I feel Dasun is interrupting too much. Its annoying to listen. Pls let give your comments after Chathuranga finish.

  • @lakshmano1882
    @lakshmano1882 2 หลายเดือนก่อน

    Chathurs has matured well done

  • @chanuka87
    @chanuka87 2 หลายเดือนก่อน

    Supiri

  • @chamathkaperera3945
    @chamathkaperera3945 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Diranatt
    @Diranatt 2 หลายเดือนก่อน

    Good discussion but annoying to listen.. let one person to speak without interruptions.. otherwise this will be like Chamuditha's program...

  • @anildesilva5112
    @anildesilva5112 2 หลายเดือนก่อน

    වැඩසටහන ඉතා හොදයි ඊලඟ පාර dicussion එකට චතුරංගත් එක්ක මංජු නිස්සංක එකතු කරගන්න මොකද මංජු NPP එකට විරුද්ධ මතයක් ප්‍රකාශ කරමින් ඉන්නෙ