අගමැති පත් කරන්නත් පෙර නව ජනාධිපති කළේ, මා මාරු කිරීම ! | පුනරුදයට හරි පියවර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #nppsrilanka #npp #AKD

ความคิดเห็น • 325

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 6 วันที่ผ่านมา +156

    රවී සෙනවිරත්න මහතාට සහ ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය හිමි වේවා..

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 5 วันที่ผ่านมา +2

      රවී සෙනවිරත්න කියන්න කොල්ලුපිටියෙ බීල ගිහින් වාහනේ හප්ප ගත්ත කෙනා නේ?

    • @Anurabsatharasinghe
      @Anurabsatharasinghe 5 วันที่ผ่านมา +4

      දෙනවා 🧭 ඇට්ටි හැලෙන්න 🎉 තව දින 3 ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹 අනුර කුමාර දිසානායක සහෝදරයා ❤ අරන් එනවා 🏆 සත්තයි 🧭 එදාට 😂 දෙන්නම් ❤ ශානි අබේසේකර 🧭🧭🧭🏆🏆🏆🔥🔥🔥🔥🔥🔥🐒🐃🐒🐃🐒🐃🐻🐻🐻🐻🐻🐻

    • @Ravy.G
      @Ravy.G 3 วันที่ผ่านมา

      @@wasanthirajapakse7536
      එතකො‌ට එයා වෙන මො‌නවත්ම කරෙ නැද්ද! අනෙ පල යකො‌ යන්න .

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 3 วันที่ผ่านมา

      ආමෙන්!

    • @thilakaabeytunga542
      @thilakaabeytunga542 3 วันที่ผ่านมา

      P
      Lllĺ😅😅😊😊😊​@@Anurabsatharasinghe

  • @rmratnayakeratnayaka5684
    @rmratnayakeratnayaka5684 6 วันที่ผ่านมา +130

    ඔබතුමා නම් මාලිමාව විසින් රැක ගතයුතු වටිනාම පුද්ගලයෙක්.

    • @viranchanura3834
      @viranchanura3834 5 วันที่ผ่านมา +2

      මාලිමාව නෙමේබන් මුලු රටම

    • @sumane_aiya
      @sumane_aiya 4 วันที่ผ่านมา

      @@viranchanura3834 ou

    • @umeshperera7609
      @umeshperera7609 3 วันที่ผ่านมา +2

      ​@@viranchanura3834 මුලු රටම මාලිමවට බන්

  • @lahirudemel2892
    @lahirudemel2892 6 วันที่ผ่านมา +60

    හදවතින්ම ගරු කරනවා සර්.......අපේ කාලයේ ෂර්ලෝක් හෝම්ස්.....❤❤❤👍

  • @devuminfernando9252
    @devuminfernando9252 6 วันที่ผ่านมา +77

    ඉදිරි ජනපතිවරණ යෙන් පසු රටේ නීතිය සැකසීමට අවශ්‍ය උපදේශක වරු ශානි අබේසේකර මැති තුමාට බාර දෙමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 6 วันที่ผ่านมา +81

    රටට ජනතාවට යුක්තිය ආශිර්වාදය ලැබෙවා❤❤❤ ශානි අබෙසෙකර සර් තුති ඔබට

  • @awishkayatiwella
    @awishkayatiwella 6 วันที่ผ่านมา +66

    මේ කතාව මුල ඉදන් ඇහුවනන් තේරුම්ගන්න පුලුවන් දේශපාලන උවමනා මත කොච්චර අපරාද යටගැහිලද කියල.💔

  • @ajithfernando5268
    @ajithfernando5268 6 วันที่ผ่านมา +55

    ඔබ විඳි දුක් වේදනා වෙනුවෙන් නුදුරු දිනයක සියලු සාදාරනයන් ඉටු වෙනු නිසැකය ..ඔබට ජය ..

  • @jemunidesilva3789
    @jemunidesilva3789 6 วันที่ผ่านมา +73

    කෙලික් වැඩ කරන නිර්බිත එඩිතර සුන්දර මිනිසුන් මාලිමාවට ජයවේවා ✌ මව්බිමට ජයවේවා ✌

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 5 วันที่ผ่านมา

      කෙලින් වැඩ කරන නිසාද ගොන් රංඡගෙ ගෙදර වලං හෝදන්න එන්න ඇහුවෙ

    • @Ravy.G
      @Ravy.G 3 วันที่ผ่านมา

      @@wasanthirajapakse7536👈 pissek

  • @SarthDias
    @SarthDias 6 วันที่ผ่านมา +38

    බලමූතවදවස්.3.යිඉවසමූරටටජයවෙවා.ස්තුතියිඔබතුමට
    මාලිමාවට.අනූරකුමාරටජයවෙවා

  • @devuminfernando9252
    @devuminfernando9252 6 วันที่ผ่านมา +40

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻උතුම් මිනිසා රටට ජනතාවට සේවය කල නිකැලැල් නිලධාරියා ට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕ශානි අබේසේකර 💕💕💕💕💕💕

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 6 วันที่ผ่านมา +37

    කව්රු මොනදේ කලත් කිව්වත් සත්‍ය ජයගන්නව දවසක sir. විසේසයෙන් තමන්ගේ හර්දෂාක්ෂියට අනුව තමන් නිවැරදි නම් මොනදේ නැතත් සතුටින් මැරෙන්න පුළුවන්. ඔබ‍ට යහපතක් වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 วันที่ผ่านมา +73

    මෙතුමාට නම් අපිට ස්තුති කරන්න වචන නෑ ඒතරම් උතුම් පොලිස් නිලධාරියෙක් 💖💖💖💖💖💖💖💖

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 3 วันที่ผ่านมา +1

      දේව දරුවෙක්. ඔබතුමාගේ අවංකකම ජය ගත්තා.

  • @LDON-XTrading
    @LDON-XTrading 6 วันที่ผ่านมา +17

    ඔබ තුමා විශිෂ්ට රාජ්‍යය සේවකයෙක් , අපි බලන් හිටිය ඔබතුමාට වෙන අසාදරරණ වැඩ , NPP රජයක් යටතේවත් අපි නීතිය ක්‍රියාත්මක කරමු .

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 6 วันที่ผ่านมา +30

    මම ගොඩක් ආදරේ එතුමාට ඔහුගෙ කැපවීමට 🙏🙏🙏

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 6 วันที่ผ่านมา +29

    අපිට ඕන අවංක මිනිස්සු .නොනැවතී ඉදිරියටම යන්න .සුබ පැතුම් .❤❤❤🌹🌹🌹🌹🌹🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Sofie16200
      @Sofie16200 6 วันที่ผ่านมา

      Obathuma kagenwath wathura ugurak bonne ne kiyala api dannawa.duty eka hariytama karana awanka niladhariyek.respect you sir!

  • @thilinamadush1
    @thilinamadush1 6 วันที่ผ่านมา +25

    හැම කේස් එකකම විස්තර ටික, ඒකට සම්බන්ධ වුන වෛද්‍යවරු, නිලධාරීන්ගේ සම්පූර්ණ නම් එක්ක විස්තර කරන හැටි නම් මාරයි. පොලිස්පති වෙන්න තිබුණ චරිතයක්.

  • @ruvinamohothar8968
    @ruvinamohothar8968 6 วันที่ผ่านมา +14

    A great senior officer

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 6 วันที่ผ่านมา +18

    Valuable evidence, God will protect you, malimawata jayawewa AKD jayawewa, ❤

  • @chamarasampath7303
    @chamarasampath7303 6 วันที่ผ่านมา +27

    මාලිමාව දිණවමු.. අනුර ජනපති කරමු.. රටත් දිණවමු !🧭❌

  • @NilanthaAriyawansa-nv2sz
    @NilanthaAriyawansa-nv2sz 6 วันที่ผ่านมา +21

    මජර දේසපාලුවන් එලවීමට මගේ කතිර ය දසමයකින් හෝ උපකාරී වේවි ඔබ තුමාට ජය

  • @noelbocks8886
    @noelbocks8886 6 วันที่ผ่านมา +17

    Respect you Mr. Shani Abeysekara
    You are a great Police Officer,
    WE WISH THAT YOU WILL BE
    DEFINITELY IN A VERY HIGH POSITION IN THE FOURTH COMING NEW NPP GOVERNMENT

  • @k.r.ksilva5785
    @k.r.ksilva5785 6 วันที่ผ่านมา +17

    Respect sir🙏🙏

  • @SudathAttygalla
    @SudathAttygalla 6 วันที่ผ่านมา +21

    මේවා අහනකොට ඇඟේ මාළු නටනවා බලමු තව ටික දවසයි ඇත්ද කියලා අපිට කෙලවපු කෙලවිල්ලට කාලකන්නි රනිලා හොර මහින්දයා තේරුම් කරගන්න

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth 6 วันที่ผ่านมา +14

    U are the best and great in my life aiya

  • @chandralathamalawwethantri6819
    @chandralathamalawwethantri6819 4 วันที่ผ่านมา +9

    ශානිඅබේසේකර උතුම්අවංක නිලධාරි මහත්මයා ගාල්ලෙ මගේ අල්ලපු ගමේ.අපිට හරිම ආඩම්බරයක් ඇතිවෙනවා.රාජකාරිකරපු ආකාරයට. ගාල්ලෙ මිනිස්සු⁣න්ට බොරුව බැහැ.මටත්එහෙමයි.අසල්වැසි නිලධාරිතුමනි ඔබතුමාට මගේ සුබපැතුම්.

  • @Janithprsanna
    @Janithprsanna 6 วันที่ผ่านมา +12

    පාදාඩ හොර හැත්තට ශාප වෙන්න ඕන 👌.. ඔබ තුමාට යහපතක්‌ම වේවා ♥️👌

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 6 วันที่ผ่านมา +13

    Godak sthuthi video ekata

  • @SudathAttygalla
    @SudathAttygalla 6 วันที่ผ่านมา +20

    ගොඩක් කට්ටියට වන්දි ගෙවන්න වෙයි නේද නීත්‍යානුකූලව කරපු පව් පඩිසන් දෙන්න ඕන ඒක දකින්න මගේ ඇස් පින් කරන්න ඕනේ

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 6 วันที่ผ่านมา +12

    ඔබට ජයෙන් ජය.......

  • @dinukaddulanjana
    @dinukaddulanjana 6 วันที่ผ่านมา +14

    AKD

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka 6 วันที่ผ่านมา +13

    Npp jaya

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc 6 วันที่ผ่านมา +19

    බොහොම වැදගත්
    මේ වීඩියෝ එක
    මම දැක්ක එක
    ⁣බොහොම පින්

  • @chandradissanayake8693
    @chandradissanayake8693 6 วันที่ผ่านมา +13

    Jayewewa NPP Jayewewa Sri Lanka 🇱🇰🧭🚩

  • @beautidress8914
    @beautidress8914 5 วันที่ผ่านมา +6

    මාත් ලගක් වෙනක්න් හිතන් හිටියේ ශානි කියන්නේ දේසපාලන අත කොලුවක් කියල. පස්සේ මම මෙයා ගැන ගොඩක් හෙව්වා. එතුමා කොන්ද කෙලින් තියන් වැඩ කරන දක්ශ දෙවියෙක් වගේ නිලදාරියෙක් 🙏🙏❤

  • @ratnaperera1044
    @ratnaperera1044 6 วันที่ผ่านมา +13

    දැන් පැහැදිලි යි දඩයම කරෙහි තියාගෙන යන පුද්ගලයෙක්. දුෂ්ඨ ක්‍රියාවලට දෙවියන්ගේ දඩුවම් නියතයි.

  • @ruwanj774
    @ruwanj774 6 วันที่ผ่านมา +7

    Thanks Sir

  • @SudathAttygalla
    @SudathAttygalla 6 วันที่ผ่านมา +12

    ශ්‍රේෂ්ඨාධිකරණය වැරදි තීන්දු දුන්න නිසා තමයි අපිට මේ කලත් වුනේ මාව ප්‍රශ්න කළොත් මං ඒකට උත්තර දෙන්නම්

  • @JayanthaSamarasinghe-jn4ph
    @JayanthaSamarasinghe-jn4ph 6 วันที่ผ่านมา +31

    අදූෂිත නිලධාරින් රැකගනීම මාලිමාවේ ප්‍රතිපත්තියයි.මාලිමා රජයක් සැප් 21න් පස්සෙ එනවා. අපිටත් බලගන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක වෙන විදිය.මාලිමාවට ජය!!!!!

  • @shehanjeromepeiris
    @shehanjeromepeiris 6 วันที่ผ่านมา +5

    ශානි අබේසේකර මහතා ඔබට දීර්ඝයුශ.. ජයවේවා

  • @rameshsilva8212
    @rameshsilva8212 6 วันที่ผ่านมา +8

    ✊❤️

  • @spvipula
    @spvipula 6 วันที่ผ่านมา +10

    මිනිස්සු දැන්වත් මේ ක්‍රමය වෙනස් කරයිද?😢😢

  • @diassarath5034
    @diassarath5034 6 วันที่ผ่านมา +8

    I love you MR❤ you are great ❤ 🇺🇸 jvp ❤

  • @wickypriyan7654
    @wickypriyan7654 2 วันที่ผ่านมา +1

    මෙවන් නිලධාරීන් තව තවත් බිහිවේවා ❤❤❤

  • @tharukanadeeka
    @tharukanadeeka 6 วันที่ผ่านมา +11

    රටටම ආදර්ශයක් ,, පොලිස් නිලධාරීන්ට තීරනය කරන්න පුලුවං ශානි අභේසේකර කෙනෙක් වෙනවද දේශබංදු තෙන්නකෝන් කෙනෙක් වෙනවද කියල ❤❤❤

  • @azeemseeni850
    @azeemseeni850 6 วันที่ผ่านมา +5

    SSP , Sir, Respect you Shani Abesekara Sir, your intellectual is unimaginable your practice and experience should be made into a text book for the future generations and specially to the defense to learn from it

  • @vipulperera8839
    @vipulperera8839 6 วันที่ผ่านมา +4

    Weldone Mr: Shani Abesekara . You are an asset to our🇱🇰 Police ,NPP ,as well as to Mother 🇱🇰👍.

  • @Janithprsanna
    @Janithprsanna 6 วันที่ผ่านมา +5

    වැදගත් කරුණු සර්.

  • @chamilathejana2101
    @chamilathejana2101 6 วันที่ผ่านมา +8

    කාලෙකින් වසුන්දරා දැක්කේ නාලිකාවක. ❤️

  • @achinidesilva4341
    @achinidesilva4341 2 วันที่ผ่านมา +1

    Respect you sir, Shani Abeysekara....what a great role you've played to secure law and order of this country.....I believe nature protect you always...

  • @animal7253
    @animal7253 2 วันที่ผ่านมา +1

    විශිෂ්ටතම , අවංකම රාජ්‍ය සේවකයෙක්❤🔥

  • @lasithaalwis
    @lasithaalwis 4 วันที่ผ่านมา +3

    AKD සහෝදරයක් සිද්ධියේම කිව්වා ශානි මගේ පාලනයක් යටතේ ඔයාට යුක්තිය ඉෂ්ට කරනවා කියලා ❤❤❤❤

  • @vikalpatv
    @vikalpatv 2 วันที่ผ่านมา +1

    මෙතුමාට සේවා දිගුවක් දී පොලිස්පති තනතුරෙන් විශ්‍රාම යාමට අවස්ථාවක් දියයුතුයි.
    එය නීතිගරුක නිලදාරීන්ට මගපෙන්වීමක් වෙනවා සමගම ගරුත්වයක් ද ලබාදීමක් වෙනවා.
    ඔබතුමා ඇතුළු රවී සෙනවිරත්න වැනි නිලදාරීන් තවතවත් මේ රාජ්‍යයට බිහිවේවා 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @emmanuelfernando594
    @emmanuelfernando594 6 วันที่ผ่านมา +5

    Malemawata JAYAWEAWA ❤

  • @nimalsridayananda4556
    @nimalsridayananda4556 6 วันที่ผ่านมา +3

    ඔබතුමා වැනි ලාංකික පුත්‍රයකු ගැන ආඩම්බරයි.

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 6 วันที่ผ่านมา +6

    Respect sri 🙏🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰

  • @ChameeraPrasanna-n3z
    @ChameeraPrasanna-n3z 6 วันที่ผ่านมา +6

    Obatuma akk ratama innawa!!!

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 6 วันที่ผ่านมา +4

    Malimawata kotiyak ❤ aka dinawamu janatawata jaya ❤

  • @tesstess7005
    @tesstess7005 6 วันที่ผ่านมา +5

    mr Shani may triple gem bless you

  • @prassannapradeep9247
    @prassannapradeep9247 2 วันที่ผ่านมา

    ඔබතුමා වැනි මහත්වරු අපේ රටට අවස්‍යයි ජාතියේ ප්‍රනාමය ඔබතුමාට 🙏

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc 6 วันที่ผ่านมา +14

    කොහොමද
    අවංක
    නිළධාරීන්ට
    දෙන
    ගේම
    දේශපාලනේ

  • @FrankcliffedPereraethmadalage
    @FrankcliffedPereraethmadalage วันที่ผ่านมา

    ඔබතුමා...සහ
    රවී senavirathna පොලිස්‌ මහත් වරු දෙන්න අද ඉන්න පොලිස්‌ ලොක්කන්ට ආදර්ශයක් වෙනවා..
    ඔබ තුමන්ලා ට බොහොම පින් ❤❤❤

  • @deshanfernando9328
    @deshanfernando9328 2 วันที่ผ่านมา

    superrb.....well done and thank you dear sir

  • @kavindasampath2003
    @kavindasampath2003 5 วันที่ผ่านมา +2

    ස්තූතියි මේ රටට කරපු ඒ සේවයට බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ කරන්න බැරි උනු කේස් reopen කරයි කියලා.❤

  • @pemachandrathanthirigama3423
    @pemachandrathanthirigama3423 2 วันที่ผ่านมา

    Budusaranai oba thumata.siyalu devi rekawaranai.

  • @sandy_2314
    @sandy_2314 5 วันที่ผ่านมา +4

    31:33 ඒ බූරුවව මේ 21 එලියට ඇදල දානව ජනතාව..ඊට පස්සෙ නීතිය ක්‍රියාත්මක වෙයි...😅

  • @PramadasaThalapelage
    @PramadasaThalapelage 2 ชั่วโมงที่ผ่านมา

    Great ❤❤❤❤

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 2 วันที่ผ่านมา

    ❤🎉ur correct thank you a great gentleman 🎉🎉🎉

  • @ameliozilva1951
    @ameliozilva1951 6 วันที่ผ่านมา +2

    Such a gentleman ♥️

  • @dineshperera2599
    @dineshperera2599 6 วันที่ผ่านมา +3

    ජෙසු පිහිටයි සානි.අබෙසෙකර.මහත්යට

  • @priyanthafernando5511
    @priyanthafernando5511 6 วันที่ผ่านมา +4

    🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithmanjulageekiyanage8161
    @ajithmanjulageekiyanage8161 6 วันที่ผ่านมา +5

    අම්බෝ පට්ට වැඩ්ඩෙක්

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz 6 วันที่ผ่านมา +2

    Very good explanation mr sani abeysekara❤

  • @nomaperera9882
    @nomaperera9882 5 วันที่ผ่านมา +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!🙏

  • @malkanthidon1808
    @malkanthidon1808 2 วันที่ผ่านมา

    Shani you are a asset to Sri lanka

  • @SudathAttygalla
    @SudathAttygalla 6 วันที่ผ่านมา +5

    ගෝඨාභය මේ රටට දැනෙන අපරාධ කරලා තියෙනවා ඒ කියන්නේ අනිත්‍ උන්නැහැ කියනවා නෙමෙයි විශේෂයෙන් බැසිල් මහින්ද නාමල්ගේ දේපොළ බැලුවද

  • @keerthi12345100
    @keerthi12345100 6 วันที่ผ่านมา +4

    එකතු කල විට ඡන්දයක් මාලිමාවට ❤️🧭❌කෝටියක්👏👏👏👏👏👏👏

  • @dineshmudaligemudalige9674
    @dineshmudaligemudalige9674 6 วันที่ผ่านมา +5

    onna...lankawa

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 วันที่ผ่านมา +1

    හෙටින් පස්සේ හැමදේම නිවැරදි රටක්...

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 5 วันที่ผ่านมา +1

    ඔබ තුමා වැන්නවුන්,,රටට ආශිර්වාදයක්,,,තෙරුවනෙහි රැකවරණයි .

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 2 วันที่ผ่านมา

    ❤🎉excellent program

  • @rishopgamage9912
    @rishopgamage9912 6 วันที่ผ่านมา +4

    ජය ජාතික ජනබල වේගයේ අනුර ට

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 6 วันที่ผ่านมา +5

    ශානි❤

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 6 วันที่ผ่านมา +5

    ශානි මහත්තයා ඔබ රටට සම්පතක්

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 3 วันที่ผ่านมา +1

    ශ්‍රේෂ්ඨ මහාත්මයෙක් . අප රටට සම්පතක් . මගේ ප්‍රණාමය ඔබතුමාණන්හට .

  • @nalindasampath4677
    @nalindasampath4677 3 วันที่ผ่านมา

    රටට ජවයක් ඔබ තුමා

  • @harindraperera637
    @harindraperera637 3 วันที่ผ่านมา +1

    මේ රටේ වෙලා තියෙන දේවල් පුදුම හිතෙනවා.

  • @thimirapathirage1515
    @thimirapathirage1515 วันที่ผ่านมา

    සර්❤❤❤

  • @surancosta
    @surancosta 3 วันที่ผ่านมา +1

    පොලිස්කාරයො අතර පොලිස් මහත්තයෙක්...💐💐💐

  • @isurulakshan8218
    @isurulakshan8218 3 วันที่ผ่านมา +1

    අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස්

  • @bmmcbandara1698
    @bmmcbandara1698 51 นาทีที่ผ่านมา

    ආදරෙයි ❤

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 6 วันที่ผ่านมา +1

    Thank you for your great service ❤

  • @priyanthagunawardana6002
    @priyanthagunawardana6002 6 วันที่ผ่านมา +5

    සෑඛැ වීරයො

  • @wga3127
    @wga3127 2 วันที่ผ่านมา

    Real Heroes of Sri Lanka 🇱🇰 🇱🇰

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 6 วันที่ผ่านมา +6

    Salli walata Deshapaluwo karana weda.
    Respect 👍👍👍
    Mewage niladarin kochchara awankada

  • @isurulakshan8218
    @isurulakshan8218 3 วันที่ผ่านมา +1

    ශ්‍රී ලංකා පොලීසියේ ඉදපු සුපිරි වැඩ්ඩෙක්.

  • @sanjudissanayake8450
    @sanjudissanayake8450 6 วันที่ผ่านมา +3

    අවංක නිලධාරියෙක්... දීර්ගායු වේවා❤

  • @diassarath5034
    @diassarath5034 6 วันที่ผ่านมา +4

    NPP usa 🇺🇸 NYC ❤❤❤❤❤❤

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 4 ชั่วโมงที่ผ่านมา

    මාලිමා රජයක් බිහිවන තුරු ශානි ,රවී මහත්වරුන් නිරුපද්‍රිතව සිටීම ගැන අපට මහත් ආඩම්බරයක්

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 3 วันที่ผ่านมา +1

    බනානා සුජීගේ කථා නම් කොහොමද... රෙදි නෑ... ශානි මහත්මයා, ඇත්තටම ඔබට ස්තූතියි.

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 8 ชั่วโมงที่ผ่านมา

    හදවතින්ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤