"ගර්භාෂ යුද්ධය" යැයි කියූ සිද්ධිය ගැන හිටපු CID අධ්‍යක්ෂ ශානිගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව.. | Shani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #ShaniAbeysekara #DrShafiSahabdeen 👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 864

  • @shelawedage3112
    @shelawedage3112 3 หลายเดือนก่อน +51

    දේශපාලු පල් හොරුන්ට කඩේ නොගිය ඔබ විශිෂ්ඨ මිනිසෙක්,
    ඔබට විශ්වය ආශිර්වාද කරාවි.❤❤❤❤

  • @asankaindrajith9962
    @asankaindrajith9962 3 หลายเดือนก่อน +35

    මා ඔබ ගැන(චරිතය)නොදන සිටියත් මාගේ පියා ඔබ සිරගත වූ විට කියා සිටියේ හොද මනුශ්ශයෙක් අපරාදෙ හිරේ යැව්ව කියලයි ..පියාගේ මිනුම් අදයි මට වැටහුනේ දීර්ගායු සම්පත් ලැබේවා!!!

  • @mohomadnajimudeen6622
    @mohomadnajimudeen6622 3 หลายเดือนก่อน +20

    ශානි මහතා ඔයාට සියලු දෙවි දේවතා වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි

  • @thilinamadush1
    @thilinamadush1 4 หลายเดือนก่อน +103

    අවිද්‍යාව ඉස්සරහට දාගෙන කැම්පේන් කරපු කාලෙක නියම විදිහට විද්‍යාවෙන් උත්තර හොයපු අවංක නිලධාරියෙක්. නිරපරාදේ හිරේ දාල කට වහන්න හැදුවට ඇත්ත අනිවාර්යෙන්ම එලියට එනවා. අද ඉන්න පොලිස්පතිට හැරෙන්නවත් පුළුවන්ද මේවගේ නිලධාරින් එක්ක. බොරු නඩු පටලවල මේ මනුස්සයව හිරේ දැම්මෙ මොකටද කියල හොඳටම පැහැදිලියි.

    • @sangeethawickramasingha569
      @sangeethawickramasingha569 4 หลายเดือนก่อน +1

      මම පුංචි දෙයක් එකතු කරන්නම් ඕකට. ලංකාවේ පළමු පාර DNA සාක්ෂියකින් වරදකරුවකු හදුනාගෙන එයට දඬුවම් දෙන්න දක්ෂ විමර්ශනයක් කරල ඒක අධිකරණයේ ඔප්පු කරපු දක්ෂයේක් මේ ඉන්නෙ. එයාට මරණ දඬුවම හම්බුනා. හැබැයි තව පුදුම දෙයක් තියෙනව. අන්න ඒ කෙනාට තමයි මෛත්‍රීපාල ජනාධිපතිකමින් යන්න කලින් ජනාධිපති සමාව දීලා නිදහස් කරල දැම්මෙ. මිනිස්සු මහන්සියෙන්, කැපවීමෙන් කරපු විමර්ශන අපරාදේ....

  • @slmsanas9113
    @slmsanas9113 4 หลายเดือนก่อน +366

    සක්කිලී මාද්‍ය කෝ උබලා ගෙ මයික් ....තොපිටත් හෙන ගහනවා.. සිරස ආදරෙයි ❤️

    • @kbanda406
      @kbanda406 4 หลายเดือนก่อน +11

      😂😂😂අම්මොහ් සිරස.... බැටළු හම තමයි පෙන්නේ....
      වැඩි වෙනසක් නෑ... හීන් නූලෙන්

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 4 หลายเดือนก่อน +8

      ​@@kbanda406mokakda yako Sirasa hin nulen kale thopi tamai mulu ratama winasa kale . kalakanni manasika leddu.Rajapakkilinge gu Kana wahallu.

    • @chirathvinura5058
      @chirathvinura5058 4 หลายเดือนก่อน +9

      හීන් නුලෙන් ගේම.ගහපු උන්.ගෙ මයික් කෝ බල්ලො උබලා එකතු වෙලා මේ රට විනාස කරා ජාති වාදෙ ඇති කරා උබත් දැන් අපි.වගේම පාස්පෝට් පෝලිමක ඇති උබට ගෙන.ගහපන්.

    • @ven.weerakodiyanenandarath2673
      @ven.weerakodiyanenandarath2673 4 หลายเดือนก่อน +2

      ​@@niranjalawijesinghe7568I think you eat grass not Rice and Curry

    • @kbanda406
      @kbanda406 4 หลายเดือนก่อน +6

      @@niranjalawijesinghe7568 🤣🤣අනේ උඹලා පොඩි වැඩියි කුඩු හිරු, නයි දෙරණ සහ සිරසේ ලයින් දැන ගන්න.
      දන්නේ නැත්තම්... අහපන් නිමල් ලක්ෂ පති ආරච්චිගේ.... පාපෝචච්චාරානය 🤣🤣🤣🤣
      රටට කුපාඩි media සංස්කෘතිය ගෙනාවේ. ඒවා උඹලට උන් කියලා කොරන්නේ නෑ 🤣🤣🤣
      දැන් සිල් ගත්තට... යට.. වෙන අරමුණු. දැනට ගත්තොත්.... සජියා රජ කරවීම... හීන් නූලෙන්. ඔය එකෙක් වත්... අවංකවම මැදියස්ත නෑ..... වගේම, අවංකවම සමාජය යහමගට ගන්න
      අරමුණු..... නැහැ . 😎😎😎😎

  • @Jayanath-f4f
    @Jayanath-f4f 4 หลายเดือนก่อน +44

    සත්‍යය ජයගනී. ශානි sir ඉදිරිය ඔබට දරුවන්ගෙන් ලස්සන පරිසරයක් soba දහමෙන් නිර්මාණය වෙන වගක් නම් මට පෙනෙනවා. අත් දැකීම් අනුවයි මේ බව සදහන් කරන්නේ.... තෙරුවන් සරණයි!!!. මටත් දැන් 73 ට දවස් 11 ක් තියෙනව.

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 4 หลายเดือนก่อน +129

    සර් ඔබ ඉතාම බුද්ධිමත් .ඒ ගැන විග්‍රහ කරන්න මම ඉගෙනගෙන නැහැ.අපි වගේ කෙනෙකුට එය වගේ දෙයක් සිදුඋනානමි මොකද වෙන්නේ.මේ විශ්වයේ බලයෙන් සියල්ල විසඳෙනවා.

    • @nimaljayaweera2350
      @nimaljayaweera2350 4 หลายเดือนก่อน +1

      Budu saranai Allah devi pihitai sir. ❤❤❤❤

    • @theresafernando1767
      @theresafernando1767 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @athulanandalalrajapaksha6506
      @athulanandalalrajapaksha6506 4 หลายเดือนก่อน

      රන්ජන්ගෙ ගෙදර වලන් හෝදන්න යන්නම් කියපු බල්ලෙක් මේ

    • @Jayanath-f4f
      @Jayanath-f4f 4 หลายเดือนก่อน +2

      ඉදිරිය සත්‍යය ජයගන්නවා sir... Paw අර Safi Dr.... හරිම අවංක Dr. කෙනෙක්. පාදෙණිය කියන්නේ mokedda?.

    • @shamikarukmal
      @shamikarukmal 4 หลายเดือนก่อน

      ​@@Jayanath-f4f😂😂😂😂😂😂😂😂

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 4 หลายเดือนก่อน +96

    ශානි අබේසේකර මහත්මානනි ඔබට ලබිය යුත්තේ පොලිස්පති තනතුර යි. පාර්ලිමේන්තුව නොමග යැව්වා යයි කියන පරීක්ෂණයේදී ඔබ ලබාදී ඇති උත්තරය ඒ සදහා හොඳටම ප්‍රමානවත්.

    • @Userasi683
      @Userasi683 4 หลายเดือนก่อน +5

      ඔව් ඔව් එතකොට රංජාගෙ ගෙදර තවත් වලං හෝදන්න පුලුවන්නේ 😂

    • @priyanthawijesinghe6768
      @priyanthawijesinghe6768 3 หลายเดือนก่อน +2

      මුල ඉඳන් අපි කිව්වා දේශපාලන ගේමක් මේක පාස්කු ප්‍රහාරය

  • @anurakiriella1801
    @anurakiriella1801 4 หลายเดือนก่อน +33

    සානි මහත්තයෝ මම ඔබේමේ කතාව අහන්නේ තුන්වෙනි වරට.තෙරුවන් සරනයි.

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 3 หลายเดือนก่อน

      😅😅

    • @MeeraJasmine-vq5ph
      @MeeraJasmine-vq5ph 3 หลายเดือนก่อน

      එහෙනම් වුබට. පිස්සු 3 පාරක් ඇහුවනම්

    • @ravdon4776
      @ravdon4776 หลายเดือนก่อน

      ​@@MeeraJasmine-vq5phඑතකොට පාස්කු ප්‍රහාරෙ මරුද,කෝමද

  • @Chathurikajaye
    @Chathurikajaye 4 หลายเดือนก่อน +380

    තිස්ස ජනනායකට ටොකු ඇන ඇන මේක පෙන්නන්න ඕනි😶

    • @palamuwamaubima
      @palamuwamaubima 4 หลายเดือนก่อน +46

      එයා විද්‍යාව හැර අනිත් හැමදේම දන්නව.🤣

    • @short1m25
      @short1m25 4 หลายเดือนก่อน +26

      එකනම් ඇත්ත ඒ කාලෙ ඒක පැහැදිලි කරපු හැටි

    • @relaxingmusicra8569
      @relaxingmusicra8569 4 หลายเดือนก่อน +32

      ඌත් අන්ත ජාතිවාදි බල්ලෙක්.

    • @gamagesusiripala2176
      @gamagesusiripala2176 4 หลายเดือนก่อน

      කාවන් තිස්ස ජනනායක , මොකෝ රෙවිලද ,මෝඩයො මොනව කිව්වත් ඒ මෝඩකම , නමුත් විද්‍යා ව දැන දැනත් ...ඇයි බොරුවට තැන දුන්නෙ . රතන....විමලෙ...අර මහාචාර්ය යයි කියගන්නා චන්නය නම් කමක් නෑ කියමුකො , මන්ද උන් දේශපාලක පිසාචයො නෙ ,ඒත් ඔයා...ලැජ්ජ නැද්ද හිරිකිත නැද්ද ...????

    • @undupitiwije9753
      @undupitiwije9753 4 หลายเดือนก่อน +15

      කොන කපපු උන්ට පෙම් බැදී සිංහලය. මුන්ට සම්මාන දීලා සැනසිලි තෑගි හැටියට ඇෆ්ගනිස්ථානයට tour එකක් දෙන්න ඕන

  • @chrisschriss39
    @chrisschriss39 4 หลายเดือนก่อน +168

    දොස්තර සාෆිගේ කතාව අහලා, ශානි මහත්තයාගේ කතාවත් ඇහුවට පස්සේ මම පුදුම වෙනවා...
    "යකඩෝ පුදුමයි රාජපක්ෂලා පාස්කුවට බෝම්බ හතක් අටක් තියලා නැවතුනා... "තව මොනවා නම් කරන්න පුළුවන්කම තියෙන්න ඇතිද බලය ලබා ගැනීම සඳහා
    .
    .
    වට්ටක්කා වපුරන්නා වට්ටක්කාද, පැපොල් වපුරන්නා පැපොල්ද නෙළා ගන්නවා කියලා ජේසු කිව්වා වගේ,
    බලය ලබා ගැනීම සඳහා ජාතිවාදය ආගම් වාදය වපුරපු හැමෝටම මාලිමාව රජයක් යටතේ ඒවායේ ප්‍රතිඵල නෙළා ගැනීමට සැලැස් විය යුතුමයි...
    දාහක් තාඩන පීඩන ගැරහුම් මැද ආත්ම විශ්වාසයෙන් ඔලුව කෙලින් තියාගෙන හිටපු ඔබතුමන්ලාට විතරක් නෙවෙයි ඔබතුමන්ලාගේ පවුල් වල අයටත් මුළු ශ්‍රී ලංකාවේම උපහාරය ලැබිය යුතුමයි

    • @sriyanilmini5163
      @sriyanilmini5163 4 หลายเดือนก่อน +5

      Agreed 💯

    • @bamunua
      @bamunua 4 หลายเดือนก่อน

      අඩෝ ගොන් පාට් දමන්න එපා. තව ඉගෙනනින්.

    • @chrisschriss39
      @chrisschriss39 4 หลายเดือนก่อน +5

      @@bamunua රිදුනද බයියෝ?

    • @bamunua
      @bamunua 4 หลายเดือนก่อน

      @@chrisschriss39 නැහැ ජෙප්පෝ උඹේ ගොන් පාට් වලට හිනා ගියා. යකෝ ජේසුස් හිටය රටේ කොහෙද බන් පැපොල්. මෝඩය. ඉන්දියාවේට ISIS කාරයෝ යැව්වෙත් රාජපක්ෂ ලද? මෝඩයා ඌරෝ කැකුණ තලනකොට හම්බ කුකුලන්ට රජ මගුල් ලු. ඒවගේ මෝඩ හැත්ත පාස්කු ප්‍රහාරයට රාජපක්ෂල පස්සේ දුවන්කෝට ලංකාවේ ISIS කාරයෝ තවත් ප්‍රහාර වලට සුදානම් වෙනවා.
      මෝඩයා 2008 ඉන්දියාවේ මුම්බායි හෝටලේට ත්‍රස්ත ප්‍රහාරය එල්ලකලේ, ඇමරිකාවේ MANHATTAN ගොඩ්නැගිල්ලට පහර දුන්නේ, රුසියාවේ මෑතක ක්‍රිස්තියානි කාරයින් target කරගෙන ත්‍රස්ත ප්‍රහාර කලේ, නවසිලන්තේ අල්ලා හු අක්බර් කියමින් අහිංසක මිනිස්සුන්ට පිහියෙන් ඇන්නේ, ලංකාවේ පාස්කු ප්‍රහාරය කලේ, ඊයේ පෙරේදා ඉන්දියාවේ දී අල්ලපු ISIS ත්‍රස්ත යින් මෙහෙය වුයේ රාජපක්ෂලාද බොල? නැහැ ඒ කොරාණයේ කියලා තිබෙන නිසා. එකයි යුරෝපිය මිනිස්සු කොරාණය ප්‍රසිද්දියේ පුච්චන්නේ. ලෝකේ වෙන්න මොනාද කියලා ඉගෙනගනින් ගොබ්බයෙක් වගේ ලියන්න එපා.

    • @pradipikathilakarathna
      @pradipikathilakarathna 4 หลายเดือนก่อน +1

      Thopi ekale gotata awaduwa neda

  • @amazingfernando2440
    @amazingfernando2440 4 หลายเดือนก่อน +51

    WE ARE WITH YOU SHANI

  • @malipriyangika6216
    @malipriyangika6216 4 หลายเดือนก่อน +50

    නිවැරැදි කරුවන් වැරදි කරුවන් කරලා දඬුවම් දෙන ,වැරදි කරුවන් සුද්ධවන්තයන් කරලා පූජාසනේ තියන ලෝකයේ එකම රට මේ සිරි ලංකාව.

    • @Jayanath-f4f
      @Jayanath-f4f 4 หลายเดือนก่อน +1

      ඉදිරිය me හොරුන්ට හරි භයානක කාළයක් ඉතා ළඟයි. ශානි sir දක්ෂ ලෙස සියල්ල හෙළි කරයි වගේ.

  • @michelmaddage9831
    @michelmaddage9831 4 หลายเดือนก่อน +14

    Excellent,You are a honest man !!!We must be proud of your service.

  • @nuwanperera8140
    @nuwanperera8140 4 หลายเดือนก่อน +213

    තුප්පහි , මජර තිරිසන් දේශපාලනයක් සදහා මුලු රටක්ම එහෙන් පිටින්ම ආගම්වාදය ජාතිවාදය අවුස්සවලා පැලෝපීය නාල සරනන් ගච්චාමි ගියපු මුලු රටක්ම ගිනි අවුලුවපු හනුමන්තලා සෙට් එක රෝයල් පාක් එකේ මිනී මරුවෙක් බේරලා රුපියල් කෝටි 5කට කෙලවපු අතන මෙතන රතන /තලවතුගොඩ ඩබල් පාස්පෝට් සූකරවන්ශ / රටේ පුරවැසියන්ගෙන් රුපියල් 100ය ගානේ එක්කහු කරලා කිසිම හිරිකිතක් නැතිව ඌරෙක් අසූචි බුදිනවා වගේ හොරෙන් ඒ සල්ලි වලින් ගෙදර ගෑනිටයී දරුවන්ටයි බල්ලන්ටයි හොරෙන් කන්න ගිහින් දුන්නු මහරගම සුදු ඇදගෙන ඉන්න ගොබ්බ ගොන් -,මන්පිල /අනුරාධපුර පට්ටි ගොනා බයියා කොරෝනා කාලේ ඇන්ට්ජන් වලින් බෙහෙත් වලින් ගසාකාලා ඇතුල්කෝට්ටේ සුපිරි මන්දිරයක ජීවත් වෙන අපේ කාලයේ කුල්ල කුජීත වෙලා මුන් දැන් හොයාගන්නත් නෑ..

    • @BogalaSawundiris
      @BogalaSawundiris 4 หลายเดือนก่อน +12

      සියලු වයස් කාණ්ඩ වල ජනයා දෙස බැලූ කල්හි සමස්ත සිංහල ප්‍රතිශතය (බෞද්ධ සහ කතෝලික එකතුව) රටෙන් 75%ක්, වුවත් වර්තමාන වයස 8න් හෝ 10න් (දෙකෙන් එකකට) පහල මුළු සිංහල ජනගහනය (බෞද්ධ සහ කතෝලික එකතුව) 72%ක් ලෙස 3%කින් දැනටම බැස ඇත. මා කියූ පලියට පිළිනොගන්න. මා කියනා දෙය සත්‍යද බොරුද යන්න සත්‍යය දත්ත වාර්තා දෙස බලා ඔබම තීරණය කරගන්න. අනාගතයේදී හොඳ සෙල්ලම් තිබේවි. සාෆි වැරදි නොවෙන්න පුළුවන් වග මම පිලිගන්නවා බුද්ධි ඇතුව, නමුත් ග්ර්බාශ යුද්ධයක් නොවේනම් ගර්බාශ තරඟයක් හෝ ඇති බවට වර්තමනා වයස 8 හෝ 10න් පහල ජන සංයුති දෙස බැලීමෙන් දැනටම පැහැදිලි වේ. කෝප වීමට දෙයක් නැත. බුද්ධියෙන් බලා තේරුම් ගෙන සාමකාමී ලෙස සිංහල බෞද්ධ ජනගහනය වැඩි කරගත යුතුයි !

    • @gdndarshana1332
      @gdndarshana1332 4 หลายเดือนก่อน +4

      ​@@BogalaSawundirisAne palayan thopi thamai me rata kave

    • @BogalaSawundiris
      @BogalaSawundiris 4 หลายเดือนก่อน +1

      @@gdndarshana1332 ජනගහන සංඛ්‍යා දත්ත වලට අනුව සත්‍ය කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබට පිළිගැනීමට නොහැකි වුවත් විශ්ලේෂණ දත්ත වලින් පෙන්වන පැහැදිලි රූපය පෙන්වා ඇත ! ඔබට බුදු සරණයි. කරුණාකරලා හරියට කතා කරන්න ඉගෙනගන්න

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 4 หลายเดือนก่อน +2

      ​@@gdndarshana1332oba thuma hariyata hari Bogala Swundirs kiyana apataya wage Rajapakkilinge gu Kana wahallun thamai tamath rate minissu gonata andanne.munge paramparawal walatath hena wadinna one.kalakanni Jada awajatakayo.

    • @jayantharosa3415
      @jayantharosa3415 4 หลายเดือนก่อน +1

      ​@@gdndarshana1332
      අරගලයට සම්බන්ධ වෙච්ච කෙනෙක් නේත...ඔයා... යහපාලන හෙංචයියෙක් නේද ඔයා..

  • @Yusoof-truth
    @Yusoof-truth 4 หลายเดือนก่อน +31

    Great speech

  • @mohamedriza886
    @mohamedriza886 4 หลายเดือนก่อน +21

    I have always admired this straight police officer. We need many many more like him.
    I would love to meet him just to shake his hands and thank him for his service to our beautiful country

  • @kapilalakmal5260
    @kapilalakmal5260 4 หลายเดือนก่อน +100

    මේ බොරුව එළි වෙන කාලයයි. රතන සොරිතම. මුංට නිසි දඩුවම් දීම සඳහා මාලිමාව දිනවමු. ජය වේවා සහෝදරයා ❤

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 4 หลายเดือนก่อน +55

    මුංට නිසි දඩුවම් දීම සඳහා මාලිමාව දිනවමු. ජය වේවා
    ඔබතුමාට යහපතක්ම වේවා

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 3 หลายเดือนก่อน

      මිනිස්සුන්ට පිස්සු නැ

    • @pathumdunukewaththa363
      @pathumdunukewaththa363 3 หลายเดือนก่อน

      @@SanjanaMallwaththage Ubala wage un ne dan :D

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 3 หลายเดือนก่อน

      අපි එක්වි මාලිමාව දින වමු

    • @HaiyaRox
      @HaiyaRox 2 หลายเดือนก่อน

      Gon bayya ​@@SanjanaMallwaththage

  • @anneteacher-agovernmenttea5097
    @anneteacher-agovernmenttea5097 4 หลายเดือนก่อน +23

    You are a great person sir
    I respect you 🙏🙏

  • @around_sl
    @around_sl 4 หลายเดือนก่อน +66

    Cid එකට හැමදාම බැන්නට, අධිකරණයත් අවුල් බං 😢

    • @fireheart5004
      @fireheart5004 4 หลายเดือนก่อน +4

      මේවැනි මිනිස්සු ලන්කාවට ලැබෙන්ඩ රට වාසනාවන්ත වුනාට රටේ බහුතරයක් ජනතාව ඇස් පෙනෙන කන් ඇහෙන සහ උගත් ගොබ්බයින් වීමේ ආනිසන්ස රටක් විදිහට ගෙවමින් ඉන්නවා . සිද්ද වුනු දේ වුනා පාඩම් ඉගෙන ගත්තා නම් වෙනස් වෙන්ඩ සහ වෙනසක් කරන්ඩ පෙල ගැසෙමු.

    • @traveltectours6561
      @traveltectours6561 3 หลายเดือนก่อน

      දොස්තර ෂාෆිව අත්අඩංගුවට ගන්නේ වන්ද්‍යාකරණ සිද්ධිය නිසා නෙවේ. පාස්කු ප්‍රහාරයෙන් සති දෙකකට පසුව ෂාෆිගේ පුද්ගලික ගිණුමෙන් රුපියල් කෝටි ගණනක් විවිධ තැන් වලට සංසරණය වී ඇති බවට බැංකු වාර්තා විසින් හෙලිවූ කරුණු මතයි. 2023 දී ෂාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙන්නේ ෂාෆි විසින එම මුදල් සංසරණය වීම් පිළිබඳව ප්‍රමාණාත්මක කරුණු ඉදිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන්.මේ මුදල් විශුද්ධිකරණ චෝදනා ගැන කව්රුවත් මෙතන කතා කරන්නේ නෑ. අනේ මන්දා ඉතිං ඉරාන ජනපතිගේ ජීවිතය'බේරගන්න පණිවිඩ නොඑවන දෙයියෝ ෂාෆිට පණිවිඩ එවනවලු. මේවා මධ්‍යස්ථව තේරුගන්න මිනිස්සුන්ට ඥාණය නෑ.ඒකයි මේ රටට කෙලවුනේ..!!!

    • @around_sl
      @around_sl 3 หลายเดือนก่อน

      @@traveltectours6561 හරි මුන් බොරු කියන්නේ කියමුකො. ඒ කියලා රාජපක්ෂ රෙජීමය හරි ද? නෑනේ. රතුපස්වල, පාස්කු, කීයක් නම් මිනීමැරුම් කරාද උන්? කො නීතිය?

  • @JagathDrivingschool
    @JagathDrivingschool 4 หลายเดือนก่อน +21

    සිද්දියේ සුලම්‍රල දැනුවත් වුනා ජනතාව මේ පාහර යෝ අන්දපු ඇන්දිල්ලේ තරම අඳුනා ගත්තා ස්තුතිය මෙය වෙනස් කරමු

    • @sangeethawickramasingha569
      @sangeethawickramasingha569 4 หลายเดือนก่อน

      මම පුංචි දෙයක් එකතු කරන්නම් ඕකට. ලංකාවේ පළමු පාර DNA සාක්ෂියකින් වරදකරුවකු හදුනාගෙන එයට දඬුවම් දෙන්න දක්ෂ විමර්ශනයක් කරල ඒක අධිකරණයේ ඔප්පු කරපු දක්ෂයේක් මේ ඉන්නෙ. එයාට මරණ දඬුවම හම්බුනා. හැබැයි තව පුදුම දෙයක් තියෙනව. අන්න ඒ කෙනාට තමයි මෛත්‍රීපාල ජනාධිපතිකමින් යන්න කලින් ජනාධිපති සමාව දීලා නිදහස් කරල දැම්මෙ. මිනිස්සු මහන්සියෙන්, කැපවීමෙන් කරපු විමර්ශන අපරාදේ....

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 4 หลายเดือนก่อน +136

    චන්න බලු සුමනයයි අර විජ්ජාව උගන්වන ටියුෂන් ගුරයි අතන මෙතන රතනයයි දැන් ගලේ පහරපු බලල්ලු වගේ වෙලා කෝ කතා කරපියව්.

    • @palamuwamaubima
      @palamuwamaubima 4 หลายเดือนก่อน +11

      ටියුෂන් ගුර දැන් අලුතෙන්ම ඉපදිලා..පරන කරපු කියපු දේ අමතකයි..😂😂😂

    • @KalingaWijerathne
      @KalingaWijerathne 4 หลายเดือนก่อน +1

      Jananayaka newe janana yakek

    • @malshasrimali3145
      @malshasrimali3145 4 หลายเดือนก่อน +5

      තිස්ස සර් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අරගෙන ඉවරයි....අනිත් මූසලයො දෙන්නටත් සමාව ගන්න පුළුවන් නෙ....

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 4 หลายเดือนก่อน +6

      @@malshasrimali3145 ඒක සාමාව දෙන්ට පුළුවන් වරදක් නෙවෙයි මිත්‍රයා... ජාතියක් නොමඟහැරීමක්

    • @KalingaWijerathne
      @KalingaWijerathne 4 หลายเดือนก่อน +1

      @@malshasrimali3145 Samawa gatta nam hodai api ekata garu karanawa

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 4 หลายเดือนก่อน +23

    You are great Sir

  • @lahirukerala7500
    @lahirukerala7500 4 หลายเดือนก่อน +139

    චන්න ජයසුමන පහර මහාචාර්යවරයා කිවුවේ සිංහල අම්මාල දහස් ගනක් වඳ කල කියාලා.. එහෙං කියාල දන් මන්ත්‍රී වරප්‍රසාද භුක්ති විදින්නේ...

    • @agcarvision359
      @agcarvision359 4 หลายเดือนก่อน +2

      දහස් ගානක් වැඩි කළා කියන්නෙ මොකක්ද

    • @lahirukerala7500
      @lahirukerala7500 4 หลายเดือนก่อน

      වඳ

    • @mahendratilak1076
      @mahendratilak1076 4 หลายเดือนก่อน +2

      Wimal weerawansa, channa jayasumaba, tissa jananayake, Ratana and other pohottywas done this disaster.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 4 หลายเดือนก่อน +2

      වද කළා නොකලා .. සිංහල ගෑණු න්ගේ හුම්ත අස්සේ මුස්ලිම් ලා මොකද කරන්නේ ..

    • @emcbekanayaka
      @emcbekanayaka 4 หลายเดือนก่อน +7

      ​@@SanjeewaUdayakumara-ub9kr පැලොපීය නාලෙ තියෙන්නේ කොහෙද වත් දන්නෙ නෑ නේ .උම්බෑ ගගා ඉදහන්

  • @or8140
    @or8140 4 หลายเดือนก่อน +9

    ස්තුතියි සර් පැහැදිලි කිරීමට❤❤❤

  • @ernestamarasinghe7922
    @ernestamarasinghe7922 3 หลายเดือนก่อน +12

    වීරබන්ඩාර යනු හිතාමතාම අධිකරණය හා ජනතාව නොමග හැර ඇති බව පේනවා,ශානි මහත්තයා ඔබටත් ඔබතුමාගේ ආදරනීය බිරිඳ ඇතුළු දරුවන්ට නිරෝගි සුවය ලැබේවා .🙏🙏🙏❤🇱🇰🇱🇰🇱🇰

  • @mohamedrizwan5055
    @mohamedrizwan5055 4 หลายเดือนก่อน +14

    Sir, you are a true hero. Hope we can have a person as police chief atleast in another 100 years

  • @ranilmediwaka7621
    @ranilmediwaka7621 4 หลายเดือนก่อน +128

    අවුරැදු 63 වේලත් මතක ශක්තිය නම් අපුරැයි මහත්තයා.

    • @sangeethawickramasingha569
      @sangeethawickramasingha569 4 หลายเดือนก่อน

      මම පුංචි දෙයක් එකතු කරන්නම් ඕකට. ලංකාවේ පළමු පාර DNA සාක්ෂියකින් වරදකරුවකු හදුනාගෙන එයට දඬුවම් දෙන්න දක්ෂ විමර්ශනයක් කරල ඒක අධිකරණයේ ඔප්පු කරපු දක්ෂයේක් මේ ඉන්නෙ. එයාට මරණ දඬුවම හම්බුනා. හැබැයි තව පුදුම දෙයක් තියෙනව. අන්න ඒ කෙනාට තමයි මෛත්‍රීපාල ජනාධිපතිකමින් යන්න කලින් ජනාධිපති සමාව දීලා නිදහස් කරල දැම්මෙ. මිනිස්සු මහන්සියෙන්, කැපවීමෙන් කරපු විමර්ශන අපරාදේ....

    • @sangeethawickramasingha569
      @sangeethawickramasingha569 4 หลายเดือนก่อน

      මම පුංචි දෙයක් එකතු කරන්නම් ඕකට. ලංකාවේ පළමු පාර DNA සාක්ෂියකින් වරදකරුවකු හදුනාගෙන එයට දඬුවම් දෙන්න දක්ෂ විමර්ශනයක් කරල ඒක අධිකරණයේ ඔප්පු කරපු දක්ෂයේක් මේ ඉන්නෙ. එයාට මරණ දඬුවම හම්බුනා. හැබැයි තව පුදුම දෙයක් තියෙනව. අන්න ඒ කෙනාට තමයි මෛත්‍රීපාල ජනාධිපතිකමින් යන්න කලින් ජනාධිපති සමාව දීලා නිදහස් කරල දැම්මෙ. මිනිස්සු මහන්සියෙන්, කැපවීමෙන් කරපු විමර්ශන අපරාදේ....

    • @SampathMallawarachchie
      @SampathMallawarachchie 3 หลายเดือนก่อน

      වලං හොදපූ මතක නෑද්ද,, රන්ජන්ට මතකයි,,, සල්ලි වලට ඔන දෙයක් කරයි මූන්,,සාශි කියක් දූන්නාද

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 3 หลายเดือนก่อน

      @@SampathMallawarachchie ගූරාජ් ගෙ මඩ වලට රැවටුනාද

    • @anandakularathna6030
      @anandakularathna6030 3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @HarunMohamed-yz7gd
    @HarunMohamed-yz7gd 3 หลายเดือนก่อน +6

    ඔබ තුමා තමයි අරක්සක ඇමතී වෙන්න ඕන ❤

  • @amazingfernando2440
    @amazingfernando2440 4 หลายเดือนก่อน +59

    YOU ARE OUR HERO SHANI

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 4 หลายเดือนก่อน

      tho ara Hamuduruwaru maranna ona kiya kiyaa hema thenama comment daana ekaa neda ?

  • @dilaniperera7509
    @dilaniperera7509 4 หลายเดือนก่อน +25

    ඔබතුමාට බුදු පිහිටයි. යහපතක්ම වේවා.

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 4 หลายเดือนก่อน +28

    බොරුවට පියාපත් ලැබෙනවා සතයය ගමන් කරන්නෙ ඉබි ගමනින්

  • @arunabandaranayake219
    @arunabandaranayake219 4 หลายเดือนก่อน +11

    You are a great example for all! Thank you sir..

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 หลายเดือนก่อน +8

    ජාන විකුර්ති නැති, හෙළ පුතුන් ඔබලා සුවපත් වේවා!!

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 3 หลายเดือนก่อน +2

    මම නං හිතට එකඟව රාජකාරිය කරන්න බැරි වූ තැනදි විශ්රාම ඉල්ලුව .....සමහර රැකියා වල සම්පුර්ණ සේවා කාලයම රැදී සිටීමට අපහසුයි.අභියෝගාත්මකයි.ඒ අතින් ශානි මහතා විරුවෙකි.........තෙරුවන් සරණයි!!!

  • @palithakandana6934
    @palithakandana6934 4 หลายเดือนก่อน +29

    ඔබතුමා වැනි අවංක එඩිතර නිලධාරින් නැවත සේවයට අනුයුක්ත වි මෙි දුෂිතයන්ට නිතිය මගින් සාධාරණය යුක්තිය ළගදිම ඉටුකරගත හැකි බව විශ්වාසි. ඔබතුමාට ශක්තිය ධෙර්ය පතමි .🙏

    • @sangeethawickramasingha569
      @sangeethawickramasingha569 4 หลายเดือนก่อน

      මම පුංචි දෙයක් එකතු කරන්නම් ඕකට. ලංකාවේ පළමු පාර DNA සාක්ෂියකින් වරදකරුවකු හදුනාගෙන එයට දඬුවම් දෙන්න දක්ෂ විමර්ශනයක් කරල ඒක අධිකරණයේ ඔප්පු කරපු දක්ෂයේක් මේ ඉන්නෙ. එයාට මරණ දඬුවම හම්බුනා. හැබැයි තව පුදුම දෙයක් තියෙනව. අන්න ඒ කෙනාට තමයි මෛත්‍රීපාල ජනාධිපතිකමින් යන්න කලින් ජනාධිපති සමාව දීලා නිදහස් කරල දැම්මෙ. මිනිස්සු මහන්සියෙන්, කැපවීමෙන් කරපු විමර්ශන අපරාදේ....

    • @Userasi683
      @Userasi683 4 หลายเดือนก่อน

      ඔව් ඔව් ත්ස්වත් රංජාගේ වලං හොදන්න පුලුවන්නේ

  • @palithagunaratne8797
    @palithagunaratne8797 4 หลายเดือนก่อน +7

    What a clear, fare and great speech. Hats off Sir.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 หลายเดือนก่อน +12

    ආදරෙයි සි❤❤❤ර❤❤❤❤ස❤❤❤ඔබට ප්‍රනාමය !!!!!!!

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 4 หลายเดือนก่อน +41

    ❤❤❤
    අමිමපා වෙලා තියන ඇත්ත දැනගත්තේ අදයි,2024/5/22

  • @nadeekadewanarayana9777
    @nadeekadewanarayana9777 4 หลายเดือนก่อน +8

    හැමදාමත් අපේ ගෞරවය ඔබතුමා කෙරෙහි තියෙනවා ..🙏

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤ නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි ඔබට ❤❤❤❤

  • @SoysaGunarathna
    @SoysaGunarathna 4 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි ..නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා ....

  • @warrenmanch1677
    @warrenmanch1677 4 หลายเดือนก่อน +5

    We salute you. Great speech 🙏

  • @kasys.holdings8807
    @kasys.holdings8807 4 หลายเดือนก่อน +9

    Respect you... officer Mr.shani..👏

  • @jbsaumya7876
    @jbsaumya7876 3 หลายเดือนก่อน +3

    ආදරෙයි සිරස...❤❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා...

  • @saveLanka
    @saveLanka 4 หลายเดือนก่อน +22

    Powerful message from a victim.
    I hope the Sinhala Buddhist community will acknowledge their mistakes and change their behaviour

    • @nuzmiibrahim
      @nuzmiibrahim 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nuzmiibrahim
      @nuzmiibrahim 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 หลายเดือนก่อน +4

      Sinhala Buddhist community kiala use karana eka waradi kialai matanm hithenne, Sinhala Buddhist kiala inn ayagen ithaaaamath sulu pramanayak tama Buddhist, anith okkoma Birth certificate Buddhists…

  • @dhashiniwijesundera4002
    @dhashiniwijesundera4002 4 หลายเดือนก่อน +11

    You are fine officer.. admired by everybody …

  • @chathuralakshan542
    @chathuralakshan542 4 หลายเดือนก่อน +28

    Fun Fact: Hemantha Randunu who shamelessly wrote this alleged conspiracy in the first place is the current deputy editor of the Divaina and is a Thurstan College Old Boy
    Chathura Alwis who presented news and shouted Shafi did abortions in morning paper readings is a Current Producer at Derana who is also a Thurstan College Old Boy
    Dr. Sarath Weerabandara Who was the director at the time at Kurunegala District General who accused Dr. Safi of false allegations is also a Thurstan College Old Boy.
    Mahinda Rajapaksha who got a massive political advantage due to this conspiracy is also a Thurstan College Old Boy

    • @TheRod_of_Asclepius
      @TheRod_of_Asclepius 4 หลายเดือนก่อน +2

      😮

    • @Livingalittle
      @Livingalittle 4 หลายเดือนก่อน +2

      Nice observation

    • @menikedissanayake-xo9is
      @menikedissanayake-xo9is 4 หลายเดือนก่อน

      Thurstan is a bull shit school 🤮🤮🤮

    • @traveltectours6561
      @traveltectours6561 3 หลายเดือนก่อน +1

      දොස්තර ෂාෆිව අත්අඩංගුවට ගන්නේ වන්ද්‍යාකරණ සිද්ධිය නිසා නෙවේ. පාස්කු ප්‍රහාරයෙන් සති දෙකකට පසුව ෂාෆිගේ පුද්ගලික ගිණුමෙන් රුපියල් කෝටි ගණනක් විවිධ තැන් වලට සංසරණය වී ඇති බවට බැංකු වාර්තා විසින් හෙලිවූ කරුණු මතයි. 2023 දී ෂාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙන්නේ ෂාෆි විසින එම මුදල් සංසරණය වීම් පිළිබඳව ප්‍රමාණාත්මක කරුණු ඉදිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන්.මේ මුදල් විශුද්ධිකරණ චෝදනා ගැන කව්රුවත් මෙතන කතා කරන්නේ නෑ. අනේ මන්දා ඉතිං ඉරාන ජනපතිගේ ජීවිතය'බේරගන්න පණිවිඩ නොඑවන දෙයියෝ ෂාෆිට පණිවිඩ එවනවලු. මේවා මධ්‍යස්ථව තේරුගන්න මිනිස්සුන්ට ඥාණය නෑ.ඒකයි මේ රටට කෙලවුනේ..!!!

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 4 หลายเดือนก่อน +7

    ඔබට දේව අසීර්වාදය ලැබේවා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 4 หลายเดือนก่อน +13

    කොච්චර මේවා කිව්වත්, අපේ මිනිස්සු ආයි, පොහොට්ටුව ට කතිර ගහයි. මෝඩ යක්කු

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 4 หลายเดือนก่อน +11

    පොහොට්ටු දේශපාලුවන්ට හෙන හත වදිනවා .මේ කරපු අපරාද වලට .මේ මජර දේශපාලනයට තිත තියෙන්න ඕනේ .

  • @fahimfarook1857
    @fahimfarook1857 3 หลายเดือนก่อน +4

    Ura great human...need ur service to our country

  • @nalinmcdias
    @nalinmcdias 4 หลายเดือนก่อน +26

    හොඳ කතා කාලකන්නි දේශපාලකයන්ගෙන් සන්තෝසන් ගන්න ජඩ මාධ්‍යවේදීන්ට

    • @Userasi683
      @Userasi683 4 หลายเดือนก่อน

      ඇයි මාද්‍ය ව්තරද වලං හෝදන මුං වගේ උන්ට මොනාද වෙන්න ඕනි

    • @nalinmcdias
      @nalinmcdias 4 หลายเดือนก่อน

      @@Userasi683 කාටද මුං කිව්වේ?

  • @mohomedfawmy6969
    @mohomedfawmy6969 4 หลายเดือนก่อน +15

    මම ගොඩක් ගරු කරන චරිතයක් ඔබ තුමා ඒ ගැන මම හොදට හොයලා බැලුවා ඔබතුමාට කරපු අපරාදේට කවදා හෝ පදිසන් දෙනවා

    • @sangeethawickramasingha569
      @sangeethawickramasingha569 4 หลายเดือนก่อน

      මම පුංචි දෙයක් එකතු කරන්නම් ඕකට. ලංකාවේ පළමු පාර DNA සාක්ෂියකින් වරදකරුවකු හදුනාගෙන එයට දඬුවම් දෙන්න දක්ෂ විමර්ශනයක් කරල ඒක අධිකරණයේ ඔප්පු කරපු දක්ෂයේක් මේ ඉන්නෙ. එයාට මරණ දඬුවම හම්බුනා. හැබැයි තව පුදුම දෙයක් තියෙනව. අන්න ඒ කෙනාට තමයි මෛත්‍රීපාල ජනාධිපතිකමින් යන්න කලින් ජනාධිපති සමාව දීලා නිදහස් කරල දැම්මෙ. මිනිස්සු මහන්සියෙන්, කැපවීමෙන් කරපු විමර්ශන අපරාදේ....

  • @SamMZ52
    @SamMZ52 4 หลายเดือนก่อน +3

    Respect for your service Mr. Shani Abesekara❤❤❤

  • @PremikaDamayanthi
    @PremikaDamayanthi 4 หลายเดือนก่อน +4

    ස්තුතියි මහත්මයා, 🎉❤
    සත්‍ය ජයගනී.

  • @UshanShan-yc5wr
    @UshanShan-yc5wr 4 หลายเดือนก่อน +7

    Respect sir මේ පාර මාලිමාවට

  • @S_han1210
    @S_han1210 4 หลายเดือนก่อน +100

    රතනගේ ගණිකා මඩම බලන්න ඕනනම් ඌ කොළඹ හදන් ඉන්න පන්සලට ගිහින් බලන්න. ගෑණු ඉන්නේ එතන වැඩට..

    • @susilperera5747
      @susilperera5747 4 หลายเดือนก่อน +5

      ඒයේ ඉස්සෙල්ලා බලපන් .හාමුදුරු නමක් කියන්නේ මනුෂ්‍යයෙක්.මොහොමඩ් වයස අවුරුදු පනස් දෙකේදී .ගත්තෙ වයස හයේ අහේෂාව යකෝ ශාස්තෘවරයෙක්ට ඔය වගේ හිතක් පහළ වෙන්නේ ටිරිසනෙක්ට .උඹලා රැවටිලා උඹලව බය කරලා .ලෝකෙ හැම ප්‍රශ්නයක්ම තිබෙන්නේ ඔය පොත නිසා.ඔය පොත නැත්නම් ප්‍රශ්න මොනාත් නෑ.🐖

    • @_faz.mina_8559
      @_faz.mina_8559 4 หลายเดือนก่อน +3

      ​@@susilperera5747Islam is the fastest growing religion in the world

    • @ashanmadhushanka10
      @ashanmadhushanka10 4 หลายเดือนก่อน

      ​@@susilperera5747😂😂😂😂

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 4 หลายเดือนก่อน +3

      ​@@susilperera5747kalakanniya Agam wade awussana epa.hama jatiyakatama Agamakatama Garu karanna igena ganin . Buddha deshanawe tiyenne ehemai .Rathanaya kiyanne Buddha puttrayek newei ape sasane winasa karanna apu nutana dewdath kenek.

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 4 หลายเดือนก่อน +1

      Faz mina ogollange agama wagema anith Agam walatath Garu karanna igena ganna.loku katha kiyala rate prashna ati karanna epa .hamoma ekka samagiyen jeewath wenna.

  • @leelarathneperera3629
    @leelarathneperera3629 4 หลายเดือนก่อน +4

    Dear sir, You will be rewarded for disclosing the truth. YOUR CONTRIBUTION IS VERY IMPORTANT MAKING THIS
    COUNTRY A BEAUTIFUL PLACE. YOU HAD A VERY HARD TIME FOR BEING A REAL GOVERNMENT OFFICER.
    Hope you would do a great job in the future.

  • @RanjithEkanayaka-n6q
    @RanjithEkanayaka-n6q 3 หลายเดือนก่อน +3

    ඔබතුමා උතුම් ස්‍රේස්ට නිලදාරියෙක් බව බොහෝඅය දනිමු

  • @KeithVanderwert
    @KeithVanderwert 4 หลายเดือนก่อน +7

    Wonderful speech, we need more from you with Suda would be great.

  • @rf4511
    @rf4511 4 หลายเดือนก่อน +8

    Sir shani God will take care u 🙏 your really super gentleman ❤

  • @W.HMangalika
    @W.HMangalika 4 หลายเดือนก่อน +19

    රට වටකර හොරු
    රජවෙන දා...
    සත්‍යය යට යන බැව්
    නොදන්නේ කවුරුන්ද
    රටක සිහසුනේ .....
    හොරෙක් රජ වේනම්
    බොරිවද රජ වෙන බැව්
    අප දනිම්......
    බොරුව රජ වේනම්
    සත්‍යය මග හැර යන්නේය
    එනමුදු .......
    කෙදිනක හෝ.......
    සත්‍යය එලිපිට
    ජය ගනු නිසැකය ...

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 4 หลายเดือนก่อน +19

    මට ඔබ ගැන සන්තෝශයි…..අපි ඔබ සමග….

  • @maduk986
    @maduk986 4 หลายเดือนก่อน +212

    රතන බල්ලා ආපහු මහන කරන්න ඕන.වද කොත්තු.

    • @BogalaSawundiris
      @BogalaSawundiris 4 หลายเดือนก่อน +10

      සියලු වයස් කාණ්ඩ වල ජනයා දෙස බැලූ කල්හි සමස්ත සිංහල ප්‍රතිශතය (බෞද්ධ සහ කතෝලික එකතුව) රටෙන් 75%ක්, වුවත් වර්තමාන වයස 8න් හෝ 10න් (දෙකෙන් එකකට) පහල මුළු සිංහල ජනගහනය (බෞද්ධ සහ කතෝලික එකතුව) 72%ක් ලෙස 3%කින් දැනටම බැස ඇත. මා කියූ පලියට පිළිනොගන්න. මා කියනා දෙය සත්‍යද බොරුද යන්න සත්‍යය දත්ත වාර්තා දෙස බලා ඔබම තීරණය කරගන්න. අනාගතයේදී හොඳ සෙල්ලම් තිබේවි. සාෆි වැරදි නොවෙන්න පුළුවන් වග මම පිලිගන්නවා බුද්ධි ඇතුව, නමුත් ග්ර්බාශ යුද්ධයක් නොවේනම් ගර්බාශ තරඟයක් හෝ ඇති බවට වර්තමනා වයස 8 හෝ 10න් පහල ජන සංයුති දෙස බැලීමෙන් දැනටම පැහැදිලි වේ. !!!!!!!!!!!!

    • @AasifHameed-f1g
      @AasifHameed-f1g 4 หลายเดือนก่อน +2

      ​@@BogalaSawundiris Mekata economic pressure eka ek hethuwak wenna baridha???

    • @BogalaSawundiris
      @BogalaSawundiris 4 หลายเดือนก่อน +1

      ​@@AasifHameed-f1g මට මතක හැටියට මේ සංඛ්‍යා දත්ත අරගලයට සහ ආර්ථික බැස්මට පෙර කාලයේ කරපු සමීක්ෂණයකින්. අනික අවුරුදු දෙක තුනකට කලින් වෙච්ච ආර්ථික බැස්මක් හේතුකොටගෙන විශාල සිංහල ජනගහනයෙන් සැලකිය යුතු 3%ක බැස්මක් සිදුවිය නොහැක. මෙයට ප්‍රධාන හේතුන් වන්නේ මුස්ලිම් ජනයාගේ දිගුකාලීන වැඩි උපත් වේගය සහ මුස්ලිම් ජනයාගේ දිගුකාලීන වෙළඳ හෙජමොනිය හේතුවෙන් දරුවන් නඩත්තු කිරීමට වැඩියෙන් මුදල් යෙදවීමේ හැකියාව. ඉස්ලාමීය බහුභාර්යා නීතියෙන්ද යම් උදව්වක් මෙයට ලැබී තිබීමේ හැකියාවක් ඇත. නමුත් එයටත් වඩා මුස්ලිම් ජනයාගේ දළ උපත් වේගය සමඟ ඇති මෙරට විශාල වෙළඳ හෙජමොනිය ප්‍රධාන හේතු දෙක ලෙස දැකිය හැක. මුස්ලිම් ජනයා ඉතා වේගයෙන් රටේ 10% සීමාවට පැමිණීම පෙර දශක වල ජනගහණ සමඟ සංසන්දනය කිරීම තුලින් පැහැදිලි වේ. ඔවුන් ආසන්න වශයෙන් 10%ක ජනගහනයක සිටියත් රටේ ව්‍යාපාරික පංගුවෙන් එම ප්‍රතිශතයට බෙහෙවින්ම වැඩි පංගුවක් නියෝජනය කරයි, (ව්‍යාපාරික පංගුවෙන් අවම වශයෙන් 30%ක් විය හැක. බොහෝ විට එයට වඩා වැඩි විය හැක). මෙම ව්‍යාපාරික හෙජමොනිය සහ බහු භාර්යා නීතිය සහ සාපේක්ෂව අඩු වයස් වලදී විවාහ වීම යන හේතුන් නිසා මුස්ලිම් ජනගහන උපත් වර්ධන වේගය තව තවත් ඉදිරියට වැඩි වෙනු ඇත. සිංහලුන් කෝප නොගෙන ඇත්ත ඇති සැටියෙන් දැක මෙම ජනගහන තුලනයේ අනාගත වෙනස තව දුරටත් සිදුවීම වලක්වීමටනම් ඔවුන්ගේ දිගුකාලීන ජනගහන වර්ධන වේගය වැඩි කරගනිමින් ඔවුන්ට අඩුවෙන් ඇති ව්‍යාපාර පංගුව වැඩි කරගැනීමට උත්සාහ කරමින් සියලු ජාතීන්ට එක පොදු නීතියක් ගෙන ඒමට කටයුතු කල යුතුය !

    • @balangodatech5678
      @balangodatech5678 4 หลายเดือนก่อน +12

      ​@@BogalaSawundirisඒකට හේතුව තොපෙ මනිල් රහින්ද මිනිස්සු හිගමනේට පත් කරපු නිසා. මිනිසුන්ට දරුවන් හදලා උස් මහත් කරන්න ආර්ථික ශක්තියක් නැහැ. නන්දසේන ආවට පස්සේ රටේ උපත් ප්‍රමාණය එක්ලක්ෂ පහස්දහකින් අඩුවෙලා. පැවිද්දෝ 2000 ක් වසරකට සිවුරු හැර ගිහින්. ජාතියට ඇරියේ මැදමුලන මාරා. ඌව බේරගන්ට ආව කුරුදුවත්තේ ලොල්ලා..😂

    • @BogalaSawundiris
      @BogalaSawundiris 4 หลายเดือนก่อน +1

      @@balangodatech5678 මම මහින්ද රාජපක්ෂ නම් දේශපාලකයා පිරිසිදු කිරීමට හෝ සාධාරනීයකරනය කිරීමට කොමෙන්ට් නොකරමි. මහින්දගේ අපරාධ පිරිසිදුද නොකරමි ! නමුත් මුස්ලිම් ව්‍යාපාරික හෙජමොනිය හැදුවේ මහින්ද රාජපක්ෂද ? මහින්ද ජනපති වීමටත් පෙර සිටම ඉහල උපත් වර්ධන වේගයක් මුස්ලිම් ජනයාට තිබ්බේ මහින්ද රාජපක්ෂ නිසාද ? ගිය දශක කීපයේ ජාති ප්‍රතිශත දෙස අධ්‍යනය කිරීමේදී මහින්දයෙක් ගැන අපි අසන්නටත් පෙර කාලයක සිට මුස්ලිම් ජනගහණය වේගවත් ජනගහන වර්ධන වේගයක් පවත්වාගෙන ආවේ කොහොමද ? ඔබටත් සිතන්නට යමක් ! සිතා පිළිතුරු දෙන්න, බුදු සරණයි

  • @seycargo
    @seycargo 4 หลายเดือนก่อน +7

    Sir ur speech is very good 👍

  • @cricketshadow2302
    @cricketshadow2302 4 หลายเดือนก่อน +15

    Adarei sirasa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @afthabusman2340
    @afthabusman2340 4 หลายเดือนก่อน +3

    Truth will prevail With experience I say ,Thanks to Almighty…

  • @evilefn5700
    @evilefn5700 4 หลายเดือนก่อน +4

    Excellent

  • @Techreviewprosinhala
    @Techreviewprosinhala 4 หลายเดือนก่อน +11

    දැක්කා නේද අපේ රාජ්‍යයේ විකාරසහගත බව..නීතිය කරන්නන්ටත් මෙහෙම නම්.අපි ගැන මොන කතාද😢

  • @mohamedismath4377
    @mohamedismath4377 4 หลายเดือนก่อน +2

    Our respected Sir SHANY , may God almighty Allah bless you and your family members.aammeen

  • @Samanalee00Ann
    @Samanalee00Ann 4 หลายเดือนก่อน +5

    මම හරිම ආදරෙ කරන චරිතයක් 🥰🙏🏼

  • @MaddumaBandara-k8c
    @MaddumaBandara-k8c 4 หลายเดือนก่อน +10

    උඩ දමදමා ජාතිවාදය අවුස්සපු ජඩමාධ්‍ය හිරු මෙතන නැත්තෙ ඇයි

  • @prasannapradeep8858
    @prasannapradeep8858 3 หลายเดือนก่อน +3

    Great speech Sir......Every journalist must think more times....before reporting....

  • @0775-y6l
    @0775-y6l 4 หลายเดือนก่อน +16

    මේ මජර් දේශපාලනයට තිත් තියන්න ඊලග චන්දෙන් ජනතාව එකතුවී මේ වැරදි නිවැරැදි කරමු

  • @sunilukwatte6938
    @sunilukwatte6938 4 หลายเดือนก่อน +24

    ඔබතුමා අවංක පිරිසිදු උදාර චරිතයක්

    • @godofgodseyes
      @godofgodseyes 4 หลายเดือนก่อน

      බුද්ධි අංශයක ප්‍රධානියෙක් වන එවැනි පිරිසුදු චරිතයක්, රංජන් ගෙ වළං හෝදන්න කැමති බව කියයි ද?

  • @jbsaumya7876
    @jbsaumya7876 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා මාලිමාව දිනවමු සත්‍යය විශ්ව ධර්මයයි...

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 2 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ,❤❤

  • @BusinessOperations-gj7ql
    @BusinessOperations-gj7ql 4 หลายเดือนก่อน +8

    Excellent speech
    Strong personality!!

  • @induhewapathirana8924
    @induhewapathirana8924 4 หลายเดือนก่อน +2

    Excellent speach

  • @chandaniyahampath1857
    @chandaniyahampath1857 4 หลายเดือนก่อน +2

    great speech sir ❤❤

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 4 หลายเดือนก่อน +11

    කන්ඩ නැතත් ඉන්ඩ රටක් ඕන කියුව උන් කරපුවා 😮

  • @bandusilwa7967
    @bandusilwa7967 4 หลายเดือนก่อน +2

    You are great sri.

  • @jemsonkamani7476
    @jemsonkamani7476 3 หลายเดือนก่อน +2

    God bless u and all ..

  • @sugathchathurika6557
    @sugathchathurika6557 4 หลายเดือนก่อน +24

    හොදම මිනිසු හොරු කෙරල හොරු රටට කෙලිය

  • @niro6057
    @niro6057 4 หลายเดือนก่อน +51

    මේවට නඩු අහන්න NPP ආන්ඩුවක් අරන් එන්නම ඕනා.. අසාධාරණයක් උනා නම් ඒවා සාධාරණ වෙන්නම ඕනා.

  • @diamilarexe8460
    @diamilarexe8460 4 หลายเดือนก่อน +6

    ❤❤❤❤ ආදරෙයි ගොඩක් jesus phitai sar ❤

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 3 หลายเดือนก่อน

    මැරෙන්ට කලින් හදවතට එකගව වැඩේ කරමු හරියටම එ්ක ඔබතුමාට ලොකු පිනක් ❤❤

  • @RelaxationHaven-ou6nz
    @RelaxationHaven-ou6nz หลายเดือนก่อน

    දේශපාලු පල් හොරුන්ට කඩේ නොගිය ඔබ විශිෂ්ඨ මිනිසෙක්, ❤❤

  • @NandaniWijesekara-lk8tt
    @NandaniWijesekara-lk8tt 4 หลายเดือนก่อน +1

    Uthum manussayek. ❤ Oba thumata mage pranamaya. Theruwan saranai 🙏

  • @Sharp-cg7du
    @Sharp-cg7du 3 หลายเดือนก่อน

    Great Sir, Excellent. Proud of you. Respect you. My noble blessings. ❤

  • @danushkapardeep
    @danushkapardeep 4 หลายเดือนก่อน +1

    Niyama talk.eka 👍💪♥️

  • @tuanlathiff-xl1nu
    @tuanlathiff-xl1nu 4 หลายเดือนก่อน +1

    Respect you sir.

  • @SANjeewascience
    @SANjeewascience 4 หลายเดือนก่อน +5

    ආර්තව චක්‍රය සරලව විස්තර කලා❤

  • @induminijayawardene6983
    @induminijayawardene6983 3 หลายเดือนก่อน +1

    Thank you for educating the masses about how misinformation and misinterpretations harm individuals and mislead the public.

  • @slcryptoschool360
    @slcryptoschool360 4 หลายเดือนก่อน +4

    Respect ❤

  • @SampathChathuranga-z7w
    @SampathChathuranga-z7w 3 หลายเดือนก่อน +1

    Respect

  • @Athula_Bandara
    @Athula_Bandara 4 หลายเดือนก่อน +9

    රසවත් කතාවක්

    • @Peace-2all
      @Peace-2all 4 หลายเดือนก่อน

      Harawath saha sathya kathawak kiwwoth niwaradi

  • @Not-that-hard
    @Not-that-hard 4 หลายเดือนก่อน +25

    දේශපාලන පලිගැනීම් කොච්චර දරුණුද කියලා දැන් තමයි තේරෙන්නෙ

    • @sangeethawickramasingha569
      @sangeethawickramasingha569 4 หลายเดือนก่อน

      මම පුංචි දෙයක් එකතු කරන්නම් ඕකට. ලංකාවේ පළමු පාර DNA සාක්ෂියකින් වරදකරුවකු හදුනාගෙන එයට දඬුවම් දෙන්න දක්ෂ විමර්ශනයක් කරල ඒක අධිකරණයේ ඔප්පු කරපු දක්ෂයේක් මේ ඉන්නෙ. එයාට මරණ දඬුවම හම්බුනා. හැබැයි තව පුදුම දෙයක් තියෙනව. අන්න ඒ කෙනාට තමයි මෛත්‍රීපාල ජනාධිපතිකමින් යන්න කලින් ජනාධිපති සමාව දීලා නිදහස් කරල දැම්මෙ. මිනිස්සු මහන්සියෙන්, කැපවීමෙන් කරපු විමර්ශන අපරාදේ....

    • @kalanimendis1406
      @kalanimendis1406 4 หลายเดือนก่อน

      මෙයා නේද රන්ජන්ගේ ගෙදර වළන් හෝදන්න හරි ලෑස්ති වුනේ?